Remove 2 leaves below tha flower with stem and flower ( It's better to reomve befor tha blooming ) then tha stem produce more branchens and leaves. Always remove apical buds of plant to produce more lateral branches and it hepl to reduce flowering 😊 ( make sure the soil is moist enough and do this in the evening )
Hi, u need to trim coriander & parsley plants. Specially don't wait until the coriander plant to bloom.I'm not an expert in gardening but that's my experience in uk.
Lovely video.. good to see you both back on track.. No eating Carrots in Sri Lanka now.. It's 2390.00 a kilo at Keels... Thank you so much.. enjoy watching your videos.. wishing you both a great week ahead... Take care and God bless...
Parsley kola wadiyen thiyenawnm e kola kathurkin kapla e tika hodt hodala ge athule welenna danna awuwe watenne nathi widihtt eka daws 2k wge welunat passe eke powder krnn nattnm eka freeze krnn oylt ethkot oni welwat use krnn puluwn coriander , rosemary walth me wgem krnn puluwn
මන් දැන් ඉන්නේ අබුඩාබි වල .. මෙහෙ ඇවිත් කරන්නේ teaching job එකක් නොවුනට ඔයා මේ videos හරහා ඔයාගේ life එකේ share කර ගන්න දේවල් මන් මෙහේදී ප්‍රායෝගිකව කරන්න උත්සාහ කරනවා..පොඩි දේ පවා management එකක් ඇතුව කරහම ඒක පහසුයි කියන දේ ඔයාගෙන් තමා ඉගෙන ගත්තේ..මන් ඔයා විදියටම මේ year එකට goal plan එකක් හදලා මගේ පොඩි කබඩ් එකේ දාලා තියෙන්නේ ❤❤❤
18:15
ඔයා ගොඩාක් හොඳ උත්සහවන්ත කෙනෙක් අක්කේ. ඔයාට ආදරේ කරන ගොඩාක් කට්ටිය ඉන්නවා. එයාලා කියන හොඳ දේවල් විතරක් අහලා හැමදාම සතුටින් ඉන්න ❤❤❤ negative comment ගැන හිතන්නම එපා 😘😘😘
20:28
මට මතක් වෙන්නෙම මෙවන් ස්වාමි පුරුෂයෙක් මෙවන් බිරිඳක් ලද්දාවුවන් නිවුනාම වන්නාහ කියන දේ. මීට වඩා වෙනස් නමුත් සාරාංශය මේක. ආගමේ නිසා ඔයාලා දන්නේ නැතිව ඇති. ඒත් එකිනෙකාට උදව් කරමින් ගරු කරමින් ආදරය කරමින් ගෙවන ජීවිතය මොන තරම් නිවුන් සැනසුම් ජීවිතයක්ද? ඒත් කී දෙනෙක්ට ඒක තියෙනවද? ඔයාලට වෙලාව නැති නිසා පුලුවන් වෙන්නේ නැතිව යයි. ඔයාගේ මහත්තයා රෝස්ට් මස් එකක් හදනවා බලන්න කැමතියි. එයාම හදන එකක්. He seems like a professional chef. 👍
15:10
ඔයාගේ වීඩියෝනම් ඇබ්බැහියක් ❤️
16:14
Akkiiiiiii,,,,
Ane dn nm oyagen ikmaninma video akk balaporottu wenawa Ausi enna aluthin dapu rules anam manm okkama ekkanapita tiyana wasi awasi okkama gena detailed video akk issara wage akki. Ane oyage video balalamai ohe enna one kiyala mind aka hedune. Okkama ready karana gmn inne akki enna. Ath bayai wenas wechcha dewal ekka apita studentsla widiyta enna amaruda ape dependant knk ekka kiyana aka gena akki.
So plzzzzzzzz loku udwwak oyagen a gena video akk blnwanm. Mokda thawa kochchara channel tibbath eyala koma kwwath aka oyage video akakin dakinkn mata a ksima deyak gena sure akk naaa…
So akki oyagen a gena detailed video akk plzzzzz oni akkiiiiiiiii😥♥️
7:03
ස්තුතියි . Vlog එකක් දානකම් බලාගෙන හිටියේ . Prayed for you at St Anthoney's කොටහේන
17:28
Remove 2 leaves below tha flower with stem and flower ( It's better to reomve befor tha blooming ) then tha stem produce more branchens and leaves. Always remove apical buds of plant to produce more lateral branches and it hepl to reduce flowering 😊 ( make sure the soil is moist enough and do this in the evening )
This is helpful for me too thank you
20:03
ආසම වීඩියෝ එකක් ..ලස්සනයි නන්ගී ❤
19:05
අක්කි පාස්ලි ගහේ උඩම තියෙන අග කොටස කපන්න, කොත්තමල්ලි ගහේ මල් එන්න දෙන්න එපා ඒවා කපලා අයින් කරන්න, මල් එද්දි කොලදාව අඩු වෙනවා...
15:01
@@prasanthasilva1287 wy
ඇත්තටම නංගී ඔයා දැන් වෙනදාටත් වඩා ලස්සනයි ,🙏🙏♥️♥️🥰🥰
18:42
A/L exam නිසා vlogs බලන එක නැවැත්තුවා. මම හිතන්නෙ මට videos 20 ක් විතර missed..
I miss you so much akki..❤
18:27
Hii huga dawasakin akkige ayyage video baluwe ....study nisa busy una ...wenada wagema lassana wadagath video ekak ...❤
මන් ගොඩක් දුක් උනා akki ada video ekak dana ekak na kiyala videos dana eka nawathanna epa love you akki and ayya💕💕💕💕💕first comment
minisunta paduwe uyagena kanna dipn mnussyo.
maath oyage vedios balala green card apply karala win krala USA awa.dan oyage me vedios bala bala meal prep krnwa.thank you so much🥰🥰🥰🥰
අයියගෙ cookig එක්ක අක්කට හැරෙන්නවත් බෑ🔥🔥🔥
22:40
නංගි ඔයාට පුලුවන්නම් Aus වල last will එක ගැන video එකක් කරන්නකකො.lawyer කෙනෙක් එක්ක එකතු වෙලා.
ඔයා දැන් ගොඩාක් ලස්සන වෙලා 😍😍❤️❤️
16:07
Parsley කොළ සම්බෝලයක් හදන්න Just like ගොටුකොල සම්බල්. very tasty. It does look over grown.
18:58
අදන් විඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා ලස්සනයි විඩියෝ එක 💗💗
16:41
අයියා නම් ශෝක් අප්පා... විහිළුවක් කරලා පොඩි එක්කෙනෙක් වගේ හිනා වෙනවා... 😍❤
21:56
අල කැරට් කියන්නෙ දෙකම පිටි .ෆස්ටාත් පිටි .කන්න මස් මාලු බිත්තර ටෝෆු ම් කිරි ග්‍රින් යෝගට් වතුර .එක ප්ලෙට් එකක් අත අරින්න .ඉක්මනින් කෙට්ටු වෙනවා.
අදත් ලස්සන vidio එකක් thankyou ❤❤
14:24
Grocery Shopping vlog ekak genna
Anji akkitai sly aiyatai gdak adarei . Meal prep video hri asai balanna . Parissamin inna akki . ❤❤❤🎉🎉🎉 Budusaranai akki and aiya ❤❤
15:40
Pls tell what are the ingrediets added when cooking..The it will be more helpful for us.
Harima motivational video akak ohoma dakkama apitath karanna hithenawa
Husband harima hoda kenek wage hari cute 😊suba gaman 🫶🏻🫶🏻🫶🏻
13:09
අක්කේ plz reply how can I contact you? ,mn A/L bio wlin krla aus ynn aswen inn kenek ,
5:46
හරිම ලස්සනයි ඒ ටික..
16:00
Vedio eka very tasty. Oyage videos okkoma asawen balanawa. ❤❤ God bless both of you
16:54
Hi, u need to trim coriander & parsley plants. Specially don't wait until the coriander plant to bloom.I'm not an expert in gardening but that's my experience in uk.
17:59
හරිම සන්තෝසෙන් හැම වීඩියෝ එකක්ම බලනවා.... මේවා ෆ්‍රිජ් එකේද ෆ්රිසර් ද ස්ටෝ කරන්නෙ..
15:50
Ammooo කැරට්😊
12:56
That was an amazing meal prep..Loved it 😋 BTW what has happened to ur sister's vlogging pls.
1 st comment...❤❤❤
5:54
Math rata yanna egena ganna gaman inne me dawaswala.attama gdak wadagath log ekak.friej eke samanya kotaseda thiyanne.kanna gannakota hoda tattwen thiyenawada akke.kawadath ohoma karala mama.a genath kiyannako.
6:30
kala rena tikath video krlma demmanm video eka perfect 😂
❤ akke grocery shopping video ekk onh🎉
😊nice video ❤
Lovely video.. good to see you both back on track.. No eating Carrots in Sri Lanka now.. It's 2390.00 a kilo at Keels... Thank you so much.. enjoy watching your videos.. wishing you both a great week ahead... Take care and God bless...
21:34
I was waiting a meal prep video,
14:43
Maaath mage chuti baba ekka dubai yanna inne me aurudde anthima husband lagata oyalage video balanna aasai adarei oyalata ❤❤❤❤😊
8:27
ගොඩක් ආසයි ඔයාව බලන්න කෑම ගොඩක් රස පාටයි තෙරුවන් සරනයි
18:34
සුභ ගමන් 🤣🤣🤣🤣🤣
8:06
Akke meals prep karal store karana hetith kiynnko . Kohomafa kal thiyaganne kiyla
අක්කි අයියා හදන කෑම වල ingredients screen එකේ දාන්නකො.සමහර පෙන්නන ingredients පැහැදිලි නෑ
13:59
Parsley kola wadiyen thiyenawnm e kola kathurkin kapla e tika hodt hodala ge athule welenna danna awuwe watenne nathi widihtt eka daws 2k wge welunat passe eke powder krnn nattnm eka freeze krnn oylt ethkot oni welwat use krnn puluwn coriander , rosemary walth me wgem krnn puluwn
8:45
8:45
What’s the cost of a plate
ලස්සන වෙලා අපේ ඇන්ජි
මම නම් දන්නවා ලස්සන වීමේ රහස
9:28
Mama awe kaaaaaaalekin
7:57
If the corriander has flowers it means that the plant is not growing properly.
13:23
Store in the fridge or freezer..?
Anji you need to steam the brocoli otherwise when you just put in hot water and boil all the nutritious are gone off.
17:11
Anji thawath lassanawela ❤️
14:07
❤❤❤❤Anjii Adaraii lassanaii vediyo aka 💖 ♥️ ❤️ 💕 ❤❤❤❤dannatama jesu pihetai ❤❤❤❤❤❤❤❤man Dilani satharasinghe ❤❤❤❤❤
10:32
Do you have a dish washer
Ai akki sathiyatama hariyanna meal prep karanne?
Just to save time.
Looks like yummy ❤❤❤❤
20:16
Gas hodin hadila thiyena ekata sathutu wennako.oyalage athgune hodayi .
Mal hadila ata awama ewath pala karanna .
6:13
Akki oya stock water wediy use krnn Hoda nedd dnne. Parissmt
6:36
Akki ane shopping vlog ekak gennko 🥺❤
13:12
Lemon eke damma gedi enna denna epa gahata hoda na.
BA (Hons.) English and TESOL degree eka karala .wena rataka teaching ganna puluwanda?
9:15
Like to watch your meal prep.
Both are working really great together.
It inspire me.a lot. GREAT.!
20:48
අපිට නම් මේ ටිකේ කැරට් කන්න බෑ ඇන්ජි ගිනි ගනන්
16:21
Waw 🎉😂
12:13
Vedios genne nadddddoooooo 🥲💔
Hi,From where do you get these menues?
14:54
❤🔥
9:35
Can u show the melbourne city
14:32
Akke what do you add before roasting vegs
13:48
❤❤❤❤
1:50
Akke english diploma ekak karanna hoda campus ekak kiynnakoo lankawee...dawasaka ratakata yanna aasawakuth tyenawa ee nisa eekatath wadagath wena hoda campus ekk kiynnkoo.pls meekata rply ekk daanna akkiyooo❤❤❤
❤🎉
9:42
එකම හැමදාම කනකොට එපා වෙන් නැද්ද 🤔🙁
15:28
❤❤❤❤❤❤❤❤❤❤❤
Good
MEAL PRIP ATHI DAN, GO SOME WHERE
7:49
❤Hi akki
8:20
Anji thank you කියනකොට Sly එයාට kiss එකක් දෙන්න ගියා කියල හිතෙන්නේ මට විතරද...🤭😁😂
15:21
❤😘😘
12:32
❤😮
12:06
අක්කේ මං ඔයාට චූටි දෙයක් කියන්නද...දැන් අද බ්‍රොකලි තම්බපු වතුර අයින් කරේ ඒ වගේ මොනාහරි තම්බලා වගේ අයින් කරන උනු වතුර ටික කෙලින්ම සින්ක් එකට පෙරන්න එපා මොකද දන්නවද වතුර අයින් වෙන බටවල එක එක සත්තු ඒම ඉන්නවනෙ උනු වතුර කෙලිම්ම දැම්මොත් එ සත්තු මැරෙනවා එ නිසා පුළුවන් නම් චුට්ටක් එ ටික පෙරලා පැත්තක තියලා ටිකක් නිවුනම සින්ක් එකට අයින් කරන්න 🤗 අපෙ අම්මා තමා මටත් කියල දුන්නේ...
Ow hoda deyak ❤
Aththa ❤️
Ow eka godak Aya danne ne.hithanneth ne saththu idida kiyala.math banakata thamai ahuwe.eda idan man ehema karanne ne. Kalin nodana Kara ithin.
Ape ammath mata kiyala thinawa meka
ayiyow mn hamadama halanawa !!! 😢😢😢
අක්කේ අක්කට private msg එකක් දන්න පුලුවන් වෙයිද අනේ පොඩි advive එකක් ගන්න
5:33
Pasli gahakapanta epa malawilla ata hedenti lesti
6:01
⭐⭐⭐⭐⭐⭐
8:13
🥺🥺♥️
5:02
i love you
Double chin ekata exercise kara nam hari.ethakota lassanai..
අයියා උයනවා අක්කට වඩා හොදට.😊😊😊😊❤❤❤❤❤
17:18
Dont you get fed up eating the same food everyday 😅
None of your business
@buwa0
Of course not. It was not meant to be a derogatory comment.
Sad that some people can not even take a light banter !
6:44
කන කන එකේ ඉදල වීඩොයො දාල වෙලාවක් තිබුනොත් වීස අප්ඩේට් එක ගැනත් පොඩ්ඩක් දානවද වීව්ස්ම හිගාකන්නෙ නැතුව
5:22
ඕභෙමහබීබකරලවැඩක්තියනවදකන්නෙනැතුව
5:09
❤❤
12:41
❤❤❤
1:31
❤❤❤❤
1:58
❤
9:22
❤❤
2:07
❤❤❤
1:39
❤️❤️❤️
❤❤❤
1:25