Ahinasaka kollo kello tayar dala puchchala kalani gage pawenawa ralak wage munin athata mata mage jeewethy kawdawath amathaka wenne na a dakma a dawase athiu duka thamsth aswalata kadulu enawa.
In my personal opinion, since gaining independence, all political parties forming the government have been guilty of mismanaging the trust of the people. The JVP briefly accepted Cabinet Portfolios but left due to conflicting policies, which was a positive move. They also supported the formation of Governments by influencing the electorate. However, for several decades, JVP contested elections, but the people did not see them as a trustworthy party. This was not due to their incapability or mistrust, but solely because of the vandalism and mistrust they created during late 1989. Recently, people have started seeing JVP as a party that can shoulder the responsibilities of the nation. Although I am not a member of the JVP, I strongly support Anura's leadership. However, we both agree on the atrocities committed against JVP members. Nevertheless, JVP was able to bring the country's Government to a standstill. There were many killings and attacks on police stations, which was a well-planned attack with a famous letter that gave ultimate notice to the country to comply with their orders. People lived in fear, thinking someone would tap their door and search their houses for guns. People also remember the famous letter demanding not to carry the coffins of their killings shoulder high, including the night curfews. These were some of the reasons why people failed to vote for JVP. In the north, there was a similar armed struggle that was more organized, and their demand was for a separate state. In my personal view, we could have avoided the bloodshed and mistrust had the politicians acted more responsibly. Finally, the majority of people have decided to vote for Anura, and I believe Anura's leadership can steer the government towards good governance with the people's support. Forget the past and try not to rewrite politics, but there is much more to do, and the priority is the Constitution. People are not dummies; they have their own judgment, and the fact of the matter is they prefer JVP more than others, so let's not dwell on the past. Attempting to justify your past would be futile. People see you as a party who can take over the nation's responsibilities, so try to convince them..
Ape gewal walata ginithibba mage mama maruwa mama 6 wasare api wena geval wala hitiye. Dan mata godak sathutuy. Mama dhakapu jeevithe sihinaya jayagatta. ❤
Good, keep Educating the people, most of them have absolutely NO idea about all these past Crimes committed by these politicians... They should be exposed!!🎉🎉🎉 You are a good Strength to the Malima/Anura
This is correct, most of what he says, I remember. Recently Ranil said he wants power. He is not bothering about country and us. How many killings they did?? We must change this systems, this time with N.P.P. team. Use your brains Sri Lankans.👍✌.
👉⭐ Rohana Wijeweera ⭐👈 History will set me free, Can reverberate and kill us but, Our voice will never die. Nandasiri Wijeweera of Patabandige ❤️👌👌👉💯💯✔️🧭🧭🇱🇰🇱🇰👊💪💛🙏🙏
මේ සත්‍ය ජය ගන්න ලගයි. ජාතික ජනබල වේගය සමගින් රට පෙරට මාලිමාවෙන් යවමු .
වැඩේ හරි ගියා නේද දැන් 😁
Api ekka kara sago
Meka thama aththa kathawa.......❤❤❤❤❤
ඔන්න ඕකයි ඇත්ත කතාව, දැන්වත් තේරුම් ගන්න
ඕක තේරුම් ගන්න්‍ර් නැති කම නෙවෙ බන් ඔය ඉතිහාසෙ දැන් බයියෝ දන්නෑ උන් දන්නෙ ණය ටිකක් ගෙනල්ල සංචිත පිරෙව්ව ගෑස් තෙල් ගෙනත් දැම්ම දැන් හරි රටට හොඳ මතයේ ඉන්න ගොබ්බ හරක්
@@jayanthperera7159 ඇත්ත කතාව 👍
Meka thamai aththa.
@@jayanthperera7159ඔබලා වලේ අය අඩු යි මන්දබුද්ධික අය තමයි වැඩි
රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු 60000k දිව් පිදු තරුණයන් වෙනුවෙන් මගේ උපහාරය ❤❤❤
විජේවීර සහෝදරයා ,ගමනායක සහොදරයා අතුලු සියලුම පක්ශ සාමාජිකයෝ, දිවි පිදූ සිසු විරුවෝ, දිවිපිදූ විප්ලවවාදී පීඩිත ජනතාව සියල්ලටම උපහාරයක් වේවා.. අනූර , ටිල්වින් ඔබට ජය❤️
3% බොහොම ස්තූතී මිනිස්සුන්ට තේරෙනකම් මේ මිනිස්සුව රැක්කට ❤ අවසානයේදි නව පරපුර ඇත්ත තේරුම් ගත්තට බොහොම ස්තූතී ❤
❤
👍👍👍👍💯
ටිල්වින් අංකල් සහෝදරයා. ලංකාවෙ දේශපාලනේ කැමතිම චරිතයක් ♥️
❤ niyamy
❤❤ ආදරණීය ට්ල්වින් ඔබගේ සත්‍ය කදවුරට ජය 🧭🇱🇰
සත්‍යය.අැත්ත..සහෝදරයාඅපේ.තාත්තාගේ.රස්සාව.1980..නැතිකරා..දැරැවන්..8දෙනෙක්..දුක්..වින්දා..මාලිමාවටජයවෙිවා..❤❤❤
මොනා වෙතත් කතාව නම් අහගෙන ඉන්න පුලුවන් මසුරන් කතාව් අහගෙන ඉන්න පුලුවන් ඕනා තරම් වෙලා❤❤❤❤❤❤😊
සමහර විට අපි 88, 89 කාලේ ඉන්න ඇති... වඳ කදවුරු වල අපා දුක් විඳලා පක්ශේ වෙනුවෙන් මැරෙන්න ඇති... ඒක නිසා වෙන්න ඇති 92 ජේවීපී පවුලකම ඉපදිලා අද ජෙප්පෙක් වෙලා ආඩම්බරයෙන් ජීවත් වෙන්නේ.. අදටත් මේ කතා හුරු පුරුදුයි කියලා දැනෙනවා... අසාධාරණයට එරෙහිව අපි මාලිමාවට ♥️♥️♥️♥️
දැන් Tilvin නෙවෙයි , Allredy win 😊😊😊
ඔන්න ඇත්ත ටිල්වින් සහෝදරය මම ඔබගේ මේ කතාව කීප වතාවක්ම බැලුව මම මේවා ගොඩක් නොදන්න අයට අදටත් පැහැදිලි කරනව මේවා මීටත් වඩා හොදට මහ මැතිවරණයෙදි ජනතාවට දැනගන්න කියාදෙන්න වේදිකා වලදි මම ඔබට යෝජනා කරනව
❤❤❤❤❤
රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු 60000k දිව් පිදු තරුණයන් වෙනුවෙන් ඇත්ත ජනගත කරන්න
ටිල්වින් සහෝදරයා.. ආදරෙයි හැමදාමත්❤️❤️
❤
සහෝ ඔබ කියන්නේ ඇත්ත ම, දේවල්.
අවසානයේදී අපි දිනුවා.
හරියටම හරි රට වැනසීම පටන් ගත්ත හැටි! ඔබේ විවරණය විශිෂ්ඨයි සහෝදරයා.
කලුතර T.S. k. V. කියන ස්ටෑන්ඩ් එක ලග තිබුන දෙමල කඩේ ගිනි තිබ්බා. ඒ කඩේ හරිම හොද මිනිසුන් හිටියෙ සම්පූර්ණ ඇත්ත මේ කියන්නෙ . හොද මෙමරියක් ටිල්වින් සහෝදරයා කියන්නෙ 😢😢😢😢😢😢😢😢😢
මේ යථාර්ථය දන්නේ නෑ ගොඩක් අය. ගොඩක් වටිනවා මේක කතාව අතීය දෙන්න අයට දැනගන්න
සහෝදරයාන්ගෙ සටනෙ ජයග්‍රහණයක් ✌️
මෙි වෙිඳනා ජීවමානවම අත්විදි සාක්ෂිකාරයෝ අපිවෙමු
ජාතික රූපවාහිනිය ITN පාවිච්චි කරලා 71 සිට 94 දක්වා ඇත්තටම මොකක්ද උනේ කියලා නිවැරදිව සමාජගත කරන්න වැඩසටහන් පෙළක් හෝ TV series එකක් හදන්න ඕනෙ
අනිවාර්යයෙන්ම
karige channel eka balanna
ඇත්ත කතාව. රාජ්‍ය මාධ්‍ය භාවිතාකරල ජනතාව දැනුවත් කල යුතුයි...🚩
අනිවාර්යයෙන්ම
ewa thamai news ea kalye minisunta
මේ කතාව මීට වඩා මිනිස්සු අතරට යන්න ඕන.ෆ්බී එකෙත් වයිරල් වෙන්න ඕන
මේව සම්පුර්ණ ඇත්ත මමනම් ලොකු මනුස්සයෙක් නෙමෙයි...මේ පාර තමා පලවෙනි ජන්දෙ ආවේ මගෙ තාත්තා මට මේ.විස්තර හැමදේම කියව්ව... හැමදේම මේ ඇත්ත....පිලිගන්න දාන්වත් ගොන් පුතානො සජිත් කියන්නෙ උගෙ අප්ප ගැන ආඩම්බරෙන්...ඒ ඔක්කොම බොරු ඒකා තරම් මිනී මරපු එකෙක් නෑ තව හොදම කතාවක් තියනව මගෙ තාත්ත මට කිව්ව...ඒක තමා ආර්.ප්‍රේමදාස එක පාරක් ඉන්දියාගෙ ගිය වෙලාවක එයාට අනාවැකියක් කියල තියනව එයා හදිසි අනතුරකින් මැරෙනව කියල එයාට පස්සෙ.බලයට එන්නෙ විජේ කියල නම තියන කෙනෙක් කියල ප්‍රේමදාස විජේ කියල 7 දෙනෙක්ව මැරුවා...රෝහණ විජේවීර එක්කෙනෙක්...හබැයි අනාවැකිය හරි ගියා එයාට පස්සෙ බලයට ආවෙ අනුප්‍රාප්තික ජනාධිපති ඩී.බී විජේතුංග...මේව අපි දැනගන්න ඕනි දේවල් jvp කියන්නෙ රටේ අයිතින් වෙනුවෙන් ස්වාධීනව සටන් කරපු පක්ෂයක්...මගෙනම් මතේ ඒකයි...රට හැදෙන තැනකට දෙන්න ඕනි මගෙ තාත්ත ගැන මම කිව්වනෙ එයාවත් ප්‍රේමදාසගෙ උන් අරන් ගිහින් පෙර පිනකට බේරිලා ආව මනුස්සයෙක්...❤️
unbelievable 😔😔😔
විජේ කුමරතුංගවත් මැරුවේ ඒ හේතුව නිසා කියල තමා කියන්නෙ
ඔබට ජය වේවා රටට ජය වේවා රටට ජය වේවා ජාතික ජන බලවේගයට ජය වේවා මව්බිමට ආදරය කරන මිනිසුන් තැනූ පක්ෂය ට ජය වේවා පක්ෂය ට
ඇත්තම කතාව මේක තමයි.J R කරපු දේවල්වලින් 1% ක්වත් මේ කතාවේ නැ. රනිල් , ප්‍රේමදාසලා කරපු දේවල් මිනිස්සු දැන ගන්න ඕන
Aka pissuwak aga heriwatanawa ewuwa ahadi.....82 parliament chandi tibbanam itihasi godak wenas wenna tibba......
Ahinasaka kollo kello tayar dala puchchala kalani gage pawenawa ralak wage munin athata mata mage jeewethy kawdawath amathaka wenne na a dakma a dawase athiu duka thamsth aswalata kadulu enawa.
ඔය සියලු දේට සොබාදහම නඩු අහන්න පටන් අරන් තියෙන්නේ ....
ජාතික ජන බල වේගයට නිවැරැදිව ඉදිරියට යන්නට විස්ව ශක්තිය ලැබේවා ❤❤
ටිල්වින් සහෝදරයා ඔයා කියන හැම දෙයක් ම ඒකාලයේ පුවත්පත්වල පලවුනා බොහෝම ස්තුතියි මේවා වර්තමානයට මතක්කර දිමට
ධර්ම ශ්‍රී කාරියවසම් මහතාගේ "කාරිගේ චැනල් එක" JR සහ ප්‍රේමයගේ බලු වැඩ ගැන තවත් විස්තර ඇතිව දැන ගත්තැකි
දැන් මියගිය සහෝදරයන්ට යුක්තිය ඉටු කරමු
❤ Aniwaryen.
In my personal opinion, since gaining independence, all political parties forming the government have been guilty of mismanaging the trust of the people. The JVP briefly accepted Cabinet Portfolios but left due to conflicting policies, which was a positive move. They also supported the formation of Governments by influencing the electorate. However, for several decades, JVP contested elections, but the people did not see them as a trustworthy party. This was not due to their incapability or mistrust, but solely because of the vandalism and mistrust they created during late 1989.
Recently, people have started seeing JVP as a party that can shoulder the responsibilities of the nation. Although I am not a member of the JVP, I strongly support Anura's leadership. However, we both agree on the atrocities committed against JVP members. Nevertheless, JVP was able to bring the country's Government to a standstill. There were many killings and attacks on police stations, which was a well-planned attack with a famous letter that gave ultimate notice to the country to comply with their orders. People lived in fear, thinking someone would tap their door and search their houses for guns. People also remember the famous letter demanding not to carry the coffins of their killings shoulder high, including the night curfews. These were some of the reasons why people failed to vote for JVP.
In the north, there was a similar armed struggle that was more organized, and their demand was for a separate state. In my personal view, we could have avoided the bloodshed and mistrust had the politicians acted more responsibly. Finally, the majority of people have decided to vote for Anura, and I believe Anura's leadership can steer the government towards good governance with the people's support.
Forget the past and try not to rewrite politics, but there is much more to do, and the priority is the Constitution. People are not dummies; they have their own judgment, and the fact of the matter is they prefer JVP more than others, so let's not dwell on the past. Attempting to justify your past would be futile. People see you as a party who can take over the nation's responsibilities, so try to convince them..
එක්සත් ජාතික පක්ශයේ ව්නාශය අතලගයි❤❤❤
Ahima paksayak dan tiyanawada.......
ගමනක නිමාව. කල කම් පල දීම...
මැර ඉතිහාසය අහනවිට පුදුම කළකීරීමක් ඇතිවන්නෙ ඇතිවන්නෙ.දැන් වත් ජන්තාව තෙරුම්ගෙන උන්ට පාඩමක් ඉගැන්විය යුතුය මාලිමාවට ජයවෙවා .....❤❤❤❤❤
Ape gewal walata ginithibba mage mama maruwa mama 6 wasare api wena geval wala hitiye. Dan mata godak sathutuy. Mama dhakapu jeevithe sihinaya jayagatta. ❤
ඉතිහාසය ඇතුළු ශ්‍රී ලංකා මාතාව අපේ ඒ කලබල වලින් මරා දාපු තරුණ තරුනියන්ට අවසානයේ දී අනුර සහෝදරයා රටේම ජනපති කරලා සාදාරනය ඉටු කලා❤❤❤❤
Jayawardena ha primadasa ta ha nawa ragem aka rajapaksa warunta akata tiyala ariyoya........
@@solotraveler8037 අනිවාඅ❤️❤️❤️
@sol❤❤❤❤otraveler8037
❤❤❤
@@solotraveler8037 අනිවාර්යයෙන්ම් , එකටම තියල භූමදාන කලා අයේ නැගිටින්නවත් බැරි වෙන්න්ම 👌👌👌👋
හදමු පොහොසත් රටක්.
ලස්සන ජීවිතයක්.
ඔබලාට පුළුවන්.හැබැයි තවදෙයක්
ඔබතුමන්ලා පරිස්සම් වෙන්න.කැත මජර දේශපාලනයෙන්.
තෙරුවන් සරණයි.
සම්පූර්ණ ඇත්ත කතාව මේක තමයි
❤❤❤❤
මේ ඇත්ත මුළු ලංකාවෙම මිනිස්සු දැනගන්න ඕන. සමාජ මාධ්‍යය නොතිබුණානම් අදටත් අපි අන්ධයි. 🤔🤔
ලොක්කා මම ඉන්න තැන මම නතර වී හමාරයි
සුභ පැතුම් ඉටුවන පැතු පැතුමන් ඉටුවන සුභ උදෑසනක් වේවා
නියම යි .සහෝදරයා
ජේ ආර් හෙන පොර කියලා හිතාගෙන ආවඩන උං තාම ඉන්නවා
ඔය කියන හැම එකක්ම ඇත්ත .....එදා පේමදාස බල්ලෙක් වගේ මහ පාරේ මැරැනම රටේ ජනතාව දැනගෙන හිටියා....අපරාධ කරන්න පේමදාස කියනවා කියලා ...ඒ මැරැනම මහපාරේ කැවුම් පුච්චල කෑවේ...අතීතය අපි දැක්ක .
මෙහිදී කියවන බොහෝ දේවල් මගේ තාත්තා නිතර කියන දෙයක්.. ඔය අත්සන් අරගෙන දින රහිත අස්වීමේ ලියවිල්ල ගත්තා කියලා කියනවා..
ස්‍රි ලන්කා චේ ඔබට ජය.
ටිල්වින්...❤❤❤❤
"1989".11.12වෙඩි තියා ☠️සමාජ වාදය අපගේ..නිදහස් දේශය අපගේ(රකිමුද)අපි සැම එක්වී ...🙋♂️👊
සම්පූර්ණ ඇත්ත කතාව මේකයි
නැවත නැවතත් වේදිකාවල මේ ගැන කියන්න සහෝදරයා🎉🎉❤❤
දැන්වත් ඉතිහාසය මිනිස්සුන්ට මේවා දැනුවත් කරන්න ඕන, ඉතිහාසය අයෙමත් ලියන්න ඕන.
2024.11.21 හරිම සතුටුයි අද ඔබේ පක්ෂය ජයග්‍රහණය කර තිබෙනවා.ආදරෙයි ටිල්වින් අයියේ ❤❤❤
දිනන තුරු......නොසැලෙන Till Win
ජයවේවා සහෝදරයා එකෙන්ම එක
සම්‍පූර්න ඇත්ත. අපි ඒ කාලයේ. මේ ඔක්කොම. දැක්ක
ඒවට පරණ මිනිස්සුන්ගේ ජේවීපි මැරුවා කියලා මං ඕකට අම්මලත් එක්කත් වෙලාවකට කියෝගන්න
අපේ පැතේ ආමි එකෙන් ගොඩක් කොල්ලො මැරුව jvp අහුවෙන්න දකුණේ
❤ ow
මම ඡන්දෙ දුන්නේ මේ පාර මේ කතා අහලමයි ගොඩක් දුරට ජවිපෙකට ඉදිරියට එන්න ඉඩ දුන්නේ නෑ
ට්ල්ව්න් ❤
ජයවේවා
ජනතා විමුක්ති පෙරමුනට ජයවෙිවා .
❤
සහෝදරයා අතීතය ඔක්කොම දිගෑරලා දාන්න . තෙරුවන් සරනයි!!!!!!!!!!! !!!!!!! !!!!!!!!
Yes JR and Ranil divided our people and our country. Thank you.God bless you
ඔය මාධ්‍ය කාරයෝ එකෙක් මේ ඉන්න දේශපාලකයන්ගෙන් කවදාවත් අහන්නේ නෑ එදා වෙච්චි සිදු වීම් ගැන.
තාමත් මේවා තේරුම් ගන්නෙ නැති උන් ගැන ඇත්තටම දුකයි
Correct thank you for your explanation to the young generation
මගේ.අයියා.ඔයාලත්.එක්ක.හැත්ත.අටේ..හිටියා.එයා..ගෙදර.ආවේ.රැට.දවක්.පොලිසියෙන්.අයියා.අරන්.ගියා.එයා.හොරෙන්.පනල.ආවා.එයා.ඉන්නකම්..හිටිඔයාලත්.එක්ත.නැතිවුනා.හැත්තැවෙන්..නැතිවෙලා.දෙසැම්බර්.දහයට.අවුරැදු.දෙකයි.එයාට.බලන්න.බැරි.උනා.ඔයාලා.රජවේනව.බලන්න
බුදුසරණයි ෂර්ට
මේ ස්මාට් පරම්පරාව හිටියනම්,පැනලා යන්නේ ගෝටා නෙමෙයි,jr
.
😅😅 ස්මාර්ට් ෆෝන් එකක් අතේ තියන් ඉන්න හින්දා වෙන්නැති ස්මාර්ට් පරම්පරාව කියලා කියා ගන්නෙ..😅😅😅 Smart phone නොතිබුණ JR කොච්චර smart ද කියලා සීයලගෙන් අහලා දැන ගන්න දන්නැත්නම්..
@@sidathsenna පුදුම ස්මාට් එකක් තියෙන්නේ .....දැන් සනීපයි.
JR ගෙ ඇති ස්මාට් මගුලක් නෑ.ඌ කලේ විධායක ය කියලා දෙයක් ගෙනල්ලා රටක් විනාස කරපු එක.බල තණ්හාව වෙනුවෙන් බල්ලො වගේ මිනිස්සු මරල තියෙන්නෙ .
කොහෙද උගෙ ස්මාට් 😂?.
සමහර උන් කියනවා ඌ නැත්තන් කන්නත් නැල්ලු ඒකාලෙ.
@@sidathsenna😂😂jr දැන් හිටියනම් ඌ වැලි දාල ඇරගන්නේ උඹ jr pora kyl hitnhitiyt ehem na pnnyo
@@sidathsenna මෝඩ බේසිකයා...😂
සත්‍යය කවදා හෝ ජය ගනී 👏 අද එය පසක් කර අවසන් ♥️
ජය වේවා
මට නැති කලබලයක්
ඔයාට මොකො සද්ද නවත්වලා ඉන්න ❤❤❤
වැඩෙ අපි බලා ගන්න ලැස්තිවෙලා ඉන්නෙ
.
❤❤❤
ජයම වෙවා
Well said sir!!! 100% truth
ජවිපෙට ජයවේවා
❤❤❤❤ වරදට දඩුවම දීම. අයුක්තියට යුක්තිය දීම. අසාධාරණයට සාධාරණය දීම.
යුද්ධයට සාමය දීම.
අධර්මිෂ්ඨකමට ධර්මය දිමට ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර දී අපවිත්‍රත්වය පවිත්‍ර කරයුතුයි. තුවාල සුද්ධ කර බෙහෙත් දමන්නේ ඒ නිසාය. වහල්බාවයේ ගැති කමේ මූලධර්මවාදයේ ආත්මාර්ථකාමී මිනිස්සු හැමදාම වංචාකාරී කූඨක කුහක ත්‍රාඩ නින්දිත මජර කුඩුකේඩු මේලේච්ච ක්‍රම භාවිතා කර අවස්ථාවාදී ව නිවැරැදි ජනතාව දණ්ඩනයට පීඩනයට අපහාසයට උපහාසයට ඉච්ඡාභංගත්වය තල්ලු කර තමාගෙ වරද අනුන්ට පටවා ඇත. පාට පක්ෂ ජාති ආගම් කුල මල සියලු විවිධත්වය තම වාසියට භේද කරවා ඇත.ධනය බලය වෙනුවෙන් ජනසංහාර දේපළ විනාශ කර තම වස්තු වෙනුවෙන් අධික වන්දි ලබා ඇත.නීති රීති උල්ලංඝනය හෝ අතික්‍රමණය කර මඩි තරකරගෙන ඇත.වෛරය වපුරා ගැටලු ගැටුම් ඇතිකර ඒ කුරිරු කුමන්ත්‍රණ හෙලිදරව් වීම වැලැක්වීම ට අපරාධ කරපු කරවපු අයවළුන් වෙනුවට වෙනත් අයවළුන් අධිකරණය නොමඟයවා දඩුවම් නිවැරැදි කරුවන්ට ලබාදි ඇත.රෝමන්වරුන් හෝ ලන්දේසින් පැත්තට දමා ඇති අපරාධ වර්ධනයට කරවන්නාවු සිද්ධාන්ත යල්පැනපු හොරු රකින ධනය හා බලය ට වහල්වූ පද්ධතියක් සංසෝදන කෑලි එල්ල එල්ල පෙරපාසැල් සිට ආචාර්ය පට්ටං දක්වා 76 වසරක නිදහස් යැයි සමරමින් විදවන ආකල්පමය කිසිම ගුණාත්මක සංවර්ධන මට්ටමක් නැති යැපීම් මානසික අනුන්ගේ දේවල් තාම සතු කරගෙන කුහක කුරිරු සතුටක් තාවකාලික සිහින ආශ්වාදය ට නතුව සිට බහුතර අප්‍රාණික මානව පරම්පරාවට සත්‍ය අවබෝධ කරවීමට ජ.වි.පෙ. ප්‍රමුඛ මාලිමාවට හැකි වේවා ❤❤❤🎉
Good, keep Educating the people, most of them have absolutely NO idea about all these past Crimes committed by these politicians... They should be exposed!!🎉🎉🎉 You are a good Strength to the Malima/Anura
Obathumata sthuthi ❤❤ Diirgausha labeewa ❤❤❤❤❤
සත්‍ය කතාව.
This is correct, most of what he says, I remember. Recently Ranil said he wants power. He is not bothering about country and us. How many killings they did?? We must change this systems, this time with N.P.P. team. Use your brains Sri Lankans.👍✌.
❤❤❤❤
that question asked by moda baiyek.
ඇත්ත කවදාහෝ ජය ගන්නවා.... ❤❤❤NNP
සුභ පැතුම් ඉටුවන පැතු පැතුමන් ඉටුවන සුභ උදෑසනක් වේවා ❤❤❤❤
He is right .All these events really happened in this country
ටිල්වින් සහොදරයා දැන් ඉන්න අයට මෙවා කියන එක හොදයි..
සුපිරි නායකයෙ 🧭🧭🧭🧭🧭
Mee gena den inna ĺamayi danne nene obage pehedi kireema harima wedagath......👌🙏🏼
නොදන්නා අයට දැන ගන්න හොදයි... ඒත් ඕකුන් තාමත් ජීවත් වෙනවා ... අහුමුලු වල... ගෙදරදී නොවෙයි හිරේ දී මැරෙන්න සලස්වන්න.... මටනම් සීරීමක් වත් උනේ නෑ... නමුත් මගේ වයසේ සිටි දුප්පත් අහිංසක කොල්ලන්ට ජේවිතයෙන් හරි වන්දි ගෙව්වා...
එපාම උනේ උන් එක්කම එකතු වෙලා දීග කනකොට....
🔥❤❤❤❤❤🙏🙏🙏ආදරේ ලොකු අයියට🙏
එදා නෑසු කන් අද අසා තිබේ.
Malimawata Jaya wewaaaaaaaaaaa 🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️
Eththa dinanna loku kalayak yanawa ape hema jeewithekama ,lankawe duppath samaje athttha dinnana godaak kal yanawa,hodama udaaharane jvp❤
අනිවාර්යයෙන් රට සුද්දා අපිට භාර දීලා ගිය දවසේ ඉදන් මේ වෙනකල් දේශපාලනයේ උන සත්ය සිදුවීම් එකතු කරලා ITN එක හරහා ටීවී සීරීස් එකක්ම හැදෙන්නම ඕන මිනිස්සු දැනුවත් කරන්නම ඕන,,
ඇත්ත කථාව.
මාලි මාව ජය අරගෙන ඉවරයි සහෝදරY
දැන් ඒ නිදැල්ලේ ඉන්න මිනීමරුවන්ට දඩුවම් දෙන්න ඕනි කාලේ ඇවිල්ල. දැන් NPP එකට ආණ්ඩුවේ 2/3 වඩා බලයක් තියෙනවා. 60000ක් විතර මිනිස්සු ජිවිත පූජා කරේ මේ වෙනස කරන්න. දැන් අපි රට හදමු. සහෝදර සහෝදරියෝ ඔක්කම එකතු වෙලා. රට හදමු.
"අද නෑසු කන් හෙට අසාවි, හෙට නෑසු කන් අනිද්දා අසාවි, අනිද්දා නෑසු කන් කෙදිනක හෝ අසාවි"
බටලන්ද කදවුර කරපු මිනිස්සුන්ට සහ තවත් ම්ලේච්ඡ ක්‍රියා කරපු අයට අපි නීතියට අනුව දඬුවම් දිය යුතුයි. ඔවුන් තවමත් ජීවතුන් අතර ඉන්නවා .
Me kiyanne aththa, ape me dewal athdakeemenma vidala thiyenawa. MALIMAWATA Jaya wewa.
ඇත්ත ඇත්ත ❤❤❤❤❤❤
උතුම් මිනිසෙක් ❤❤❤❤❤
ටිල්වින් මහත්මයා දැන් තාම ඉන්නවා ඔය අලුගෝසුවෝ ...ඔය වින්දිතයන්ට පුළුවන් ...නීතිය ක්‍රියාත්මක කරන්න .....නැති නම් ඔබලා කරන්නේ ජීවිත අහිමි අහිංසක කොල්ලො කෙල්ලෝ සහ වටිනා ජීවිත වලට කරන් මහ නිගාවක්..නීති අණපනත් හදලා මොවුන්ට උපරිම දඬුවම් දෙන්න
❤ඔයාලා සමඟ සැමදාම ඉන්නවා
Mamhtmaya.kyana.sarama.atya.oya.sakily.saram.aparada.karala.oyalaaga.nma.kiwa.awa.dan.sapawala.unta.oba.sama.Alladavipht❤
👉⭐ Rohana Wijeweera ⭐👈
History will set me free,
Can reverberate and kill us
but,
Our voice will never die.
Nandasiri Wijeweera of Patabandige
❤️👌👌👉💯💯✔️🧭🧭🇱🇰🇱🇰👊💪💛🙏🙏