නිස්සය ප්‍රත්‍ය | පූජනීය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන් වහන්සේ

Поделиться
HTML-код
  • Опубликовано: 18 янв 2025

Комментарии • 38

  • @sarojinisenanayakasedigall3003
    @sarojinisenanayakasedigall3003 2 дня назад +1

    අති පූජනීය පින්වත් සුවාමින් වහන්ස අතිශයින්ම තේරුම් ගැනිමට අමාරු පඨ්ඨාන දේසනාවේ සදහන් ප්‍රත්‍යයක් වන නිසසයපච්චයෝති ඉතාමත් හොදින් සරලව අවබෝධ වන ලෙසින් දේසනා කල පින්වත් අපේ සුවාමිඑන් වහන්සේට මාගේ නමස්කාරය වේවා පලමුව.ඔබ වහන්සේ ගේ අඩ්‍යත්මය තව තවත් සුවපත් වේවා .තුනුරුවන් සරන මෙන්ම දෙවියන්ගේ රැකවරනය ලැබේවා .සාදු සාදු.

  • @S.kRamya
    @S.kRamya День назад

    අපේ හාමුදුරුවන් වහන්සේ ට බොහෝ පින් සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏❤️

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 2 дня назад

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායුෂ වේවා 🙏🙏🙏

  • @justicelanka2584
    @justicelanka2584 2 дня назад +9

    අතිශ්‍යයින් ගාම්භීරයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏 මා බොහෝ ධර්ම දේශනා ශ්‍රවණය කර ඇති නමුත් ඔබ වහන්සේගේ මේ ධර්ම දේශනය කෙරෙහි අතිශ්‍යයින් පැහැදුණි.❤මා යන මායාව දුරු කරගැනීමට ඔබ වහන්සේට ද මේ අකුරු ලියන හේතු ප්‍රත්‍යයෙන් උපන් සංස්කාර පිණ්ඩයක් වූ මටද සියළු ලෝක සත්වයන්ටද මේ ධර්මය පහුරක්ම වේවා 🙏🙏🙏 ඒ අනන්ත අප්‍රමාණ වූ ගුණ කඳ ඇති භාග්‍යවතුන් වහන්සේලා ඇතුළු සමස්ථ ආර්ය මහා සඟරුවනටද දිවි හිමියෙන් මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @damayanthimunasinghe3526
    @damayanthimunasinghe3526 2 дня назад +1

    සාදු සාදු සාදු
    මාගේ නමස්කාරයද වේවා .සාදු සාදු සාදු .
    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට .

  • @champikakumari5498
    @champikakumari5498 2 дня назад

    සාාදු සාදු සාදු 🙏🙏🙏🙏 බුදු බවම ලැබෙිවා අපේ දේශකයන් වහන්සේ ට

  • @gnanaranathunga4062
    @gnanaranathunga4062 2 дня назад +2

    අපේ ස්වාමින්වහන්ස ඔබවහන්සේගේ ධර්ම දේශනාව ඉතාම පැහැදිලියි මට දැන් එම දේශනා තේරුම්ගන්න පුලුවන් ඔබවහන්සේට නිවන බොහෝ දුර නොවේවා සාදු සාදු සාදු!!

  • @manikedissanayaka8276
    @manikedissanayaka8276 2 дня назад

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා උතුම් කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස 🙏🙏🙏 🌼🌼🌼🙏🙏🙏 නැවත නැවත් සවන් දී ලියා ගනිමි.මෙම ධර්මය පැහැදිළි කරදීම පිලිබදව යලිත් මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @sandhyajayawardhna4846
    @sandhyajayawardhna4846 День назад

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @batman-js4zl
    @batman-js4zl 2 дня назад +1

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා 🙏🙏 ඔබ වහන්සේට ගොඩක් පින් 🙏🙏🙏සියලු දේනාට ධර්මයේ රැකවරණය ලැබේවා 🙏🙏

  • @lalaninilmini4102
    @lalaninilmini4102 2 дня назад

    🙏🙏🙏ඒ අමා නිවන් සුව් බොහෝදුර නොවේවා ....

  • @dammikahapuarachchi1989
    @dammikahapuarachchi1989 2 дня назад

    සාදූ සාදූ සාදූ ...තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන්ට

  • @IndraniMallika-kv7vp
    @IndraniMallika-kv7vp 2 дня назад

    සාද. සාදු. සාදු. පින්වත්. ස්වාමින්. වහන්සේ. නිදුක්. වේවා. නිරෝගි. වේවා. සුවපත්. වේවා. 🎉🎉🎉🎉❤❤❤❤❤❤🎉🎉🎉

  • @ruparohini733
    @ruparohini733 2 дня назад

    🙏🙏🙏⚘️⚘️⚘️Sadu Sadu Sadu Theruwan Saranai ape pinwath Swaminwahanseta. Mage namaskaraya wewa 🎉🎉🎉

  • @MathikaPremathilaka
    @MathikaPremathilaka 2 дня назад

    Gawravaniya pujniya pinwath swaminwahanseta mage namaskaraya wewa swami nvahanseta prartaniya bodiyakin uthum chaturarya sathya avaboda wewa sadu sadu sadu

  • @Uthsara9
    @Uthsara9 2 дня назад

    🙏🙏🙏🙏 සාධු සාධු සාධු

  • @Shirani-nr8fg
    @Shirani-nr8fg 2 дня назад

    සාදු 🪷 සාදු 🪷සාදු. 🪷

  • @DamayanthiHetti-dx9gg
    @DamayanthiHetti-dx9gg 2 дня назад

    🙏🏻🙏🏻🙏🏻🛕🪷💎Durlabha Arya maha sangarathnayata mage namaskaraya weva 🙏🏻 🛕 nirogi wewa 🙏🏻 digau wewa 🙏🏻 💎

  • @rupikakannangara2620
    @rupikakannangara2620 2 дня назад

    සාදු! සාදු !සාදු !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shayamalijayakody6538
    @shayamalijayakody6538 2 дня назад

    Oba wahanse nam me loketa bihi u budda putrayananmai mama kawadawath me widihata bana ahalama na apith niwan magma soya yanne oba wahanse nisamai oba wahanse patina deyak wenam eya sapala wewa oba wahanse niduk wewa nirogi wewa suwapath wewa sadu sadu sadu

  • @ChandanirAnasingha-g8y
    @ChandanirAnasingha-g8y 2 дня назад

    Oba wahansetat matat Maya palayak laba geneemata mema deshanawa upakara wewa sadu sadu sadu

  • @mathuwanigasinghe5784
    @mathuwanigasinghe5784 День назад

    සාධු .....සාධු ....සාධු ....🙏🙏🙏

  • @NandaniMendis-nc9zg
    @NandaniMendis-nc9zg 2 дня назад

    Sadu Sadu Sadu namaskaraya
    Wewa

  • @jayasirijems2956
    @jayasirijems2956 День назад

    Sadu sadu sadu

  • @rohithasenarathne-qw3xi
    @rohithasenarathne-qw3xi День назад

    ❤❤❤Sadu Sadu sadu ❤❤❤

  • @NeelaChandani-w6z
    @NeelaChandani-w6z 2 дня назад

    Oba wahanse diwya lokayen awadw

  • @rangi6885
    @rangi6885 2 дня назад

    🙏🌼🙏🌼🙏🌼

  • @badrawickramasinghe2900
    @badrawickramasinghe2900 2 дня назад

    🙏🙏🙏🙏

  • @chamindadon527
    @chamindadon527 2 дня назад

    💐💐💐🙏🙏🙏💐💐💐

  • @ChandrikaAmarathunga-nq8fw
    @ChandrikaAmarathunga-nq8fw 2 дня назад

    Sadu Sadu Sadu

  • @NeelaChandani-w6z
    @NeelaChandani-w6z 2 дня назад

    😢❤❤

  • @NeelaChandani-w6z
    @NeelaChandani-w6z 2 дня назад

    Budb saranayi 53:10

  • @udayakanthiabayasingha866
    @udayakanthiabayasingha866 2 дня назад

    වෙලද දැන්වීම් වැඩියි

  • @Sachinthawgks
    @Sachinthawgks 8 часов назад

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sandyasubodiri6121
    @sandyasubodiri6121 2 дня назад +1

    🙏🙏🙏

  • @karunakumudu3023
    @karunakumudu3023 2 дня назад

    🙏🙏🙏

  • @SENITHSETHMITHA
    @SENITHSETHMITHA День назад

    🙏🙏🙏