පොහොර නැතුව විනාස වුනු කුඹුරු කුඹුරු ක්ෂණිකව ගොඩගන්න පුළුවන් | Lioni Farm - Mr Ranjan

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 588

  • @Nilame
    @Nilame  3 года назад +137

    සාදාගත් දියරය මල් බාල්දියක් මගින් කුඹුරට යොදන්න

    • @rathinya2938
      @rathinya2938 3 года назад +10

      Very good program. Thanks so mutch

    • @nilminifernando5548
      @nilminifernando5548 3 года назад +9

      ගොඩක් අගෙයි අද ගොවි වැඩ. කටය්‍රතැ නැවතිලා ඉන්න මොහොතේ මෙවැනි සොයා. ගැනීමක් ගොඩාක්. අගය කළ ය්‍රතැයි ගොවියනි එකම්‍රතැ වෙයල්ලා අලුත් සොයා ගැනීමි වලට ගරැ කරමින් වගා කටය්‍රකැ අරබන්න සැරසෙන්න පෙළ පලි ගිහින් කෑ මොර දූන්නාට පාලකයන්ට අැහෙන්නෙ පෙනෙන්නෙ නැහැ අපේ රට අපේ හැඟීමෙන් නගා සිටවම්‍ර 😘❤️😘❤️😘❤️

    • @katunayakagepriyantha2036
      @katunayakagepriyantha2036 3 года назад +1

      ❤️❤️❤️🙏👍

    • @uar.sanjeewa6362
      @uar.sanjeewa6362 3 года назад +1

      සක්කර කියන්නෙ මොනවාද

    • @amjspriyadarshana8912
      @amjspriyadarshana8912 3 года назад +1

      @@uar.sanjeewa6362 හකුරු

  • @ranjithdharmakeerthi1718
    @ranjithdharmakeerthi1718 3 года назад +39

    නිලමෙ මේ කාරනය කාලෝචිතයි.දැන් වසවිසෙන් වෙන්වෙන්න උවමනාව තිබෙන අයට හරිම දෙයක් ඔබ ලබාදුන්නේ .ඔබ දෙපලට නිදුක් නීරෝගී සුවය ලැබේවා .

  • @hello_world172
    @hello_world172 2 месяца назад +6

    වටිනා වීඩීයෝවක්❤.. මිනිස්සු හැමවෙලේම වගේ පලදාව ගන්න පොහොර ගැන පමනයි හිතන්නේ..තියෙන කෘමිනාශක හැම එකක්ම ගහල දානවා පැල හදාගන්න කියල හිතල..හැබැයි මෙහෙම කරන එකෙන් වෙන්නේ රටේ ඉන්න සත්වයින් මැරෙන එක.. මේ වෙනවිට ගස්වල පලදාව අඩු වෙලා තියෙන්නේ.. මේකට ප්‍රදානම හේතුව මේ රසායනික පොහොර.. මී මැස්සා වගේ බොහෝ හිතකර සත්වයින් මිය යනවා..ඒකෙන් අපේ රටේ පලදාව අඩු වෙනවා.. පිට රටවලින් මේ දේවල් දීලා තියෙන්නේ අපේ යහපතටනම් නෙමේ.. අපේ රටේ දේශීය,කාබනික දේවල්ම පමනක් පාවිච්ච කරන්න උත්සහ කරන්න.. අපේ හොද සරුසාර පස නිසරු වෙයි කාලයක් යද්දි මෙහෙම ගියොත්..

  • @lakshithabandara2717
    @lakshithabandara2717 3 года назад +88

    නිළමෙ ගෙනාවොත් ඉතින් සුපිරියක්ම තමයි.... තෙරුවන් සරණයි නිළමෙ 🙏🙏

  • @dunagahabandulasena106
    @dunagahabandulasena106 3 года назад +18

    මෙ මහත්මයා ඉතා ශ්‍රෙෂ්ඨ ක්‍රියාවක් හෙතුව මෙයින් මෙ මහත්තයට කිසිම ලාබයක් නෑ එත් කාලය දනය වැයකර කරන මෙ සත්ක්‍රියාව අපි හැමොටම ආදර්ශයක්. නිලමෙටත් ජය.

  • @jayanthamanel7637
    @jayanthamanel7637 3 года назад +63

    ඔන්න මම දෙවනියට නිළමෙට ජයවෙිවා කියනවා ,ඔබ තුමා මෙවැනි ගොවි මහත්වරැ වගේම කාබනික පොහොර හදන අය තව තවත් කරලියට ගේනවනමි මෙි අවදියේ ගොඩාක් වටිනවා ,ඇත්තටම ජනාධිපති තුමා ගත්ත තීරනය හරි ,ඔිනම දෙයක් කරන්න ගියාම අකුල් හෙලන මිනිස්සු අපේ රටෙි ගොඩාක් ඉන්නවා ,යුද්ධය කරන්න එපා ඔික දිනන්න කවදාවත් බෑ කියපු අය අද රටෙි නිදහස අපට වඩා විදිනවා ,මෙි වගේ වටින දේවල් දන්න අය මෙි රටෙි ඔින තරමි ඉන්නවා ,එතුමලා හොයාගෙන ගිහින් සමාජයට මෙි හරි දේ දෙන ඔබට ස්තුතියි ❤

    • @sewwandiks880
      @sewwandiks880 3 года назад +3

      @Walisinha world අනිවාර්යයෙන්ම

  • @krishanchandana9401
    @krishanchandana9401 3 года назад +46

    හරිම නිර්ලෝභී ගොවි මහතෙක් ස්තූතියි👍 ස්තූතියි නිලමේ මේ වගේ වැදගත් කාලෝචිත වැඩසටහන් කරන ඔබට

  • @upulcolombage1520
    @upulcolombage1520 2 года назад +2

    මෙම පොහොර නිෂ්පාදනය කරනා ඒ මහතාටත් නිලමේ මැතිතුමාටත් බොහෝම ස්තූතියි. කුෂිකාර්මික බලු ධාරීන්ටත් මෙය පෙනේවා.

  • @nihalabeyesekera2656
    @nihalabeyesekera2656 2 года назад +3

    රන්ජන් මහත්මයාට බෝහෝම
    පින්.බෝහෝම ස්තූතියි.

  • @YK-xf7df
    @YK-xf7df 3 года назад +42

    රහසක් නැතිව සියල්ල දුන්නා මාර මනුස්සයෙක් බොහොම පිං 🙏🙏🙏

  • @rohanfernando4603
    @rohanfernando4603 3 года назад +21

    බොහොම ස්තූතියි මෙවැනි ප්‍රතිකාරයක් කිසිම දෙයක් හoගන්නෙ නැතිව නිර්ලෝභීව මුදලක් අපේක්ෂා නොකර සියලු දෙනාට බෙදාදීම ගැන

  • @sandunkumara2151
    @sandunkumara2151 3 года назад +39

    නිලමෙ අයිය මේක සුපිරි වැඩක්. පුළුවන්නම් මේ වටිනා දියරය වගාවකට යොදන ආකාරයේ වීඩියෝ එකක් දාන්න.

  • @prasannamahesh5250
    @prasannamahesh5250 3 года назад +4

    වටිනා දෙයක් කොහොම උනත් ගොම වලින් අනිවාර්යයෙන් ක්ෂුද්‍රජීවීන් ඇතිවෙනවා හොද වැඩක්...👍👍👍👍👍🙇🙇🙇🙇🙇

  • @malanijayasinha6452
    @malanijayasinha6452 3 года назад +5

    ඔබතුමන්ලා කරන්නේ සමාජයට
    ලොකු සේවයක් ගොඩක්ම ස්තූතියි. පින් සිදුවේවා

  • @mettanandajayasingha5009
    @mettanandajayasingha5009 3 года назад +7

    හරි ශෝක්.බොහොම ස්තුතියි කියල දුන්නට. ගව මුත්‍ර අමු ගොම හොයන එක තමයි සමහරුන්ට අමාරු.

  • @wasanthanirmal768
    @wasanthanirmal768 3 года назад +4

    මේවගේ දේවල් ගොවියන්ට දැනගැනිමට සැලැස්විම කාලෝචිත මෙහෙවරක්. ඹබ සැමට ගොඩක් පින්. ඔබට ජයවේවා!!!

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 года назад +93

    මේ වගේ සොයා ගැනීම් තමයි රටකට අවශ්‍ය මේවට අනුග්‍රහය ලබාදෙන්න බලදාරින් කටයුතු කල යුතුය .👌

    • @ranjithsubhasinga3052
      @ranjithsubhasinga3052 3 года назад

      . ........ ๬🤨 ,,,, .............................

    • @ruwanibotheju3611
      @ruwanibotheju3611 2 года назад +1

      බලධාරීන් කියන උන් එක්ක බෑ

  • @kumudinirenukawickramasing4116
    @kumudinirenukawickramasing4116 3 года назад +6

    නිලමේ තුමා ඔබ නම් දෙවියෙක්👍👍👍🙏🙏🙏❤️

  • @pathacharigesupunsanjeewa1138
    @pathacharigesupunsanjeewa1138 3 года назад +27

    මචන් අයියෙ තව ඔවා සම්බන්ධ වැඩසටහන් ටික ඔනි.. කෘශි කාර්මික පැත්තේ විඩීයෝ ටිකක් ඔනි..

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 2 года назад +2

    පිලිකා රෝගීන් දිනකට 350ඇතුල් වෙනවා ලොකු පිනක් ඔබ තුමන්ලාට කාබනික වගාව ගැන දැනුවත් කලාට මම හොඳ දැනුමක් ලබාගත්ත බුදුසරණයි 🌹🌹🌹❤❤❤❤🙏🙏🙏

  • @amalperera3074
    @amalperera3074 3 года назад +8

    ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි

  • @pushpamanathunge2281
    @pushpamanathunge2281 19 дней назад

    නිලමේ ,ඔබතුමාට අප්‍රමාණ පින් අත්වේවා !!! තෙරුවන් සරණයි !!!

  • @nelukachandranath7183
    @nelukachandranath7183 3 года назад +9

    නිළමෙ අයියෙ තව තවත් මේ වගේ වීඩියෝ ඕනෙ..ස්තුතියි නි⁣ළමේ..🙏🙏🙏

  • @dharshanagunathilaka2041
    @dharshanagunathilaka2041 3 года назад +4

    ඔයාගෙ වැඩසටහන් සුපිරි
    මාර වැදගත් විදිහට ඉදිරිපත් කරනව

  • @upulcolombage1520
    @upulcolombage1520 2 года назад

    මහජන මුදලින් නිකරුනේ පඩි කන උපදේශකයන් සිය ගණන් වටකරගෙන උන්ටත් වැටුප් ගෙවා ගෙන වැඩකට නැති දේශපාලුවන්ට මෙය පෙනේවා .නිලමේ ඔබතුමා කරන මේ වටිනා වැඩසටහන ගොවි ජනතාවටත් අප සැමටත් ඉතාමත් ප්‍රයෝජනයි. ඔබතුමාට බොහොම ස්තූතියි ඔබතුමාට බොහොම පිං.

    • @SriLanka-gv7se
      @SriLanka-gv7se 5 месяцев назад

      උඹ යකෝ මිනීමරුදාසලට චන්දෙදීල දැන් බයිල ගහනවා

  • @gamindakothalawala1410
    @gamindakothalawala1410 2 года назад +1

    ඔබ වගේ පරාර්තකාමී ගොවිමහතුන් අපේ රටට මහා සම්පතක් ❤️👍

  • @nilanthikarunathilake5089
    @nilanthikarunathilake5089 3 года назад +3

    ඔබට ගොඩක් ස්තුතියි. මෙම දැනුම ගොවීන් සඳහා ලබාදීම පිළිබඳ ව.

  • @විමුක්තියසොයා
    @විමුක්තියසොයා 3 года назад +62

    අපේ රටේන් විස පොහොර තුරන් කරමු

  • @dammikabhr8246
    @dammikabhr8246 2 года назад

    ඔබතුමාට ගොඩක් පින් ඇත්තටම මිනිස්සුන්ට උවමනාවක් තියෙනවා නම් මේක හදා ගන්න හරිම ලේසියි ඒ වගේම නිළමේතුමාට ගොඩක් පින් මේ වගේ දේවල් හොයාගෙන මිනිසුන්ට බෙදලා දෙනවට

  • @chandiuduwara2780
    @chandiuduwara2780 3 года назад +11

    වටිනා දැනුවත් කිරිම ක් .ස්තූතියි ! නිලමෙ ඇතුළු මෙය සොයා ගැනීම කල මහතාටත් 🙏🙏මම මෙය පෝස්ට් කරනව

  • @manishagunawardhana1974
    @manishagunawardhana1974 3 года назад

    මෙවැනි ..දේවල් ..දැනුවත් ..කළ ..ඔබ ..thuman..ta..ගොඩක් ..pin..ගොඩක් ..ස්තුතිවන්ත ..වෙනවා ..theruwan saranai ..නිදුක් ..නිරෝගී ..සුවපත් ..වේවා ..ජය . වේවා

  • @harshanabandara9860
    @harshanabandara9860 3 года назад +1

    ඔබතුමා ඉදිරිපත් කරන සියළු වැඩසටහන් ඉතාමත් ප්‍රයෝජනවත් ....ස්තූතිවන්ත වෙනවා ඒ පිළිබඳව .....එසේම මේ පොහොර නිශ්පාදන ක්‍රමවේදය පරාර්ථකාමීව රටට හෙළිදරව් කළ ඒ ගොවි මහතාටත් හද පිරි ස්තූතිය ...

  • @shanikawanigasekara4559
    @shanikawanigasekara4559 3 года назад +36

    අනේ පං සිද්ධ වෙනවා... අපේ අහිංසක ගොවියෝ ⁣පොහොර නැතිව ගොඩාක් දුක් විඳිනවා.... මේ දේ ගැන ඔවුන් හරියට දැනුවත් කරොත් ⁣ඔවුන්ට පොහොර හොයා ගෙන එක එක්කෙනාගෙ පස්සේ යන්න ඕනෙ නෑ..ස්තුති නිලමේ...

    • @wsfernando9878
      @wsfernando9878 2 года назад +2

      කම්මැලි ගොවි මත්තුරුත් ඉන්නවා මේවාට හුරු වෙන්න කැමති නැ වස ගහන එක ඊට වඩා ලේසි කියන අය

    • @thudugalagejayashantha7105
      @thudugalagejayashantha7105 2 года назад

      Aniwaryenma

  • @indi15
    @indi15 3 года назад +10

    තෙරුවන් සරණයි සුබ අනාගතයක් දළදා සමිඳු පිහිටයි සියලු දෙනාම ට

  • @maxpathum7206
    @maxpathum7206 3 года назад +1

    අපේ ගොවි මහතා දෙවියෝ රකිත්වා ! තෙරුවන් සරණින් සියලු යහපත් කටයුතු සාර්ථක ත්වයට පත්වේවා !

  • @theekshananirmal4206
    @theekshananirmal4206 3 года назад +20

    සුපිරියි නිලමේ

  • @nihalperera1023
    @nihalperera1023 3 года назад +50

    රසායනික පොහොර නැතුව වැලලෙන්න හදන එවුන්ට පෙනේවා.කාබනික පොහොර ,දියර පොහොර හදන විශාල ක්රම දැන් එලියට එනවා.ජනාධපති තුමාගත්ත එඩිතර තීන්දුවට ස්තුතියි.

    • @warnasamika
      @warnasamika 3 года назад +1

      කොච්චර විරුද්ද වුනත් ඒ කතාව නම් ඇත්ත.... ග්ලයිෆොසෙට් තහනම් කරලා ආයි තහනම ඉවත් කලා වගේ නොවුනොත් හොඳයි...

    • @vajirayapa8691
      @vajirayapa8691 3 года назад +5

      පොට්ට කාසිය සම්මාදම් වට්ටියට දාන්නේ නැතුව ජනාධිපතියට බැරිවුනා ද මේ වගේ ප්‍රායෝගික ගොවියෙක් ගෙන්වත් උපදෙස් ගන්න

    • @sulisulagasulisulaga3500
      @sulisulagasulisulaga3500 3 года назад

      @@vajirayapa8691 👍👍👍

    • @kushankaumal5887
      @kushankaumal5887 3 года назад +3

      දාර බයියෙක්ට චූන් ඓකක් ගියා නේද?.. 😂😂😂😂

    • @rukmanbandara1975
      @rukmanbandara1975 3 года назад +1

      රජපක්ෂල ඇවිත් ගොවියට ඇරියා

  • @dpriyapriya6877
    @dpriyapriya6877 3 года назад +85

    ගොම නෑ,හරක් නෑ කිය කියා ඉන්නවා වඩා ඕනෑ කම තියෙන හැමෝම මේ ක්‍රමය කරලම බලමු..උද්ගෝෂණ විතරක් මදී..

  • @nethunethu3503
    @nethunethu3503 3 года назад +3

    Athtatama ගොඩාක් වැදගත් video එකක් නිලමේ ..ස්තුතියි ඔයාට ..බුදු සරණයි

  • @ajaramagga3704
    @ajaramagga3704 3 года назад +41

    මේ කාලේ මෙවැනි දැනුවත් කිරීම් බොහෝ වටින නිසා තවත් මෙවැනි අය සොයා ගොවියන් දැනුවත් කරන්න

  • @sadram4084
    @sadram4084 3 года назад +1

    ගොඩාක් වටිනව ලංකාව පුරා මේ වගේ කරන අය දන්න අය ඉන්නව පාරම්පරික දැනුම ඇති අය ඒ අයගෙන් ඉහල කෘෂිකර්ම නිලදාරීන් දැනුම අරගත්තනම් හොදයි .වර්තමාන සමහර් අය දන්නෙ කාලයක් උගන්නපු විෂ කෘෂි රසායනික ගොවිතැන හැන විතරයි.ඒක නිසා දැනුවත් උනානම් වටිනව,

  • @jayanthakumara7429
    @jayanthakumara7429 2 года назад +1

    ⁣පොහොර සමාගම් ,⁣⁣ඖෂධ සමාගම්,මුදල් පොම්ප කරමින් ඇතැම් දේශපාලන පක්ෂ ද නිලධාරීන් ද එකතු කර ගනිමින් කාබනික වගාක්‍රමය නැතිකිරීමට අරඅඳින බව සැමටම පෙනී යන කරුණකි. මෙවැනි විටෙක මෙවැනි විසඳුමක් ඉතා වටිනවා. දැනුවත් කළ සියලු දෙනාට බොහෝම පිං !.තෙරුවන් සරණයි .!.

  • @seneni1235
    @seneni1235 3 года назад +3

    නියම කියාදීමක් ජයවේවා නිලමේ

  • @a.n.painting1925
    @a.n.painting1925 3 года назад

    මේ කාලයට ඔබින වැඩසටහනක් මේක ගොඩක් වටිනවා ඔයා මේ වගේ තව vedio කරල දාන්න විශේෂයෙන්ම පොඩි ගොවිපලවල් වලට අවශ්‍ය කරන පොහොර සාදා ගන්නා ක්‍රම ගොඩක් තියෙනවා ඒවා හොයලා දාන්න

  • @munidasaperera6745
    @munidasaperera6745 2 года назад +1

    ගොඩාක් පින් ඔබ තුමාට
    දීර්ඝායු වේවා
    තෙරුවන් සරණයි

  • @Harshanaprasad1
    @Harshanaprasad1 3 года назад +23

    ගොඩක් වටින විඩීයෝ එකක් නිළමේ 👌👌🔥🔥🔥

  • @laylakaram5007
    @laylakaram5007 3 года назад +9

    ඒකනෙ කියන්නෙ කුඹුරුවල හරක් බදින්න කියල ස්තුතියි දැමිමට නිලමෙ

  • @රටේරාළහාමි
    @රටේරාළහාමි 3 года назад

    ආ මේ නිළමේඒඒඒඒඒඒඒඒඒඒඒ ආයේත් අහන්න දෙයක් නැහැ එළ වැඩක් කරන්නේ තෙරුවන් සරණයි සම්මා සම්බුදු සරණයි සියළුම දෙවි පිහිටයි 🥰🥰🥰🥰🥰🥰 නිළමේ

  • @khcmadushanka3736
    @khcmadushanka3736 3 года назад +49

    රසායනික පොහොර නැතුව අපිට කෙල උනත් කමක් නෑ රට කාබනික වෙනවා කියන්නෙ අනාගතේ සුන්දරයි. අනාගතේ කියන්නේ අපි නෙවෙයි අපේ ළමයි. අද ගැන හිතපන් හෙට යකාට ගියදෙන් කියලා හිතන එවුන්ට හෙන ගහපන්

    • @warnasamika
      @warnasamika 3 года назад +2

      100% එකඟයි...

    • @tharangasampath3926
      @tharangasampath3926 3 года назад +1

      Meka l.16 ටැංකියකට වතුර කවලම් කරන්නෙ නැති ව වගාවන්ට යොදා ගන්න පුලුවන්ද

    • @chandraschandras290
      @chandraschandras290 3 года назад

      අනිවා
      රට අනාගතයට වල කපන strik කරන උන්ටත් එක්කම එහෙම වෙයන්

    • @ThusithaKumara-qm7zb
      @ThusithaKumara-qm7zb 10 дней назад

      මෙය සාදා ගනිම අපහසු නැ මගේ යොජනාව නම් සෑම ගොවියෙක්ම මෙය පොඩියට සාදා බලිම සුදුසුයි මමත් කරලා බලනවා

  • @shinestar1589
    @shinestar1589 Год назад

    බොහෝම ස්තුතියි ඔබ දෙපලටම 🙏🏼🌹🙏🏼

  • @nimalisamanthika8892
    @nimalisamanthika8892 2 года назад

    බොහොම පින් බොහොම ස්තුතියි ඔබතුමාට
    තෙරුවන් සරණයි

  • @user-yd4ji1ng1n
    @user-yd4ji1ng1n 3 года назад +4

    සුපිරි ........ගොඩාක් පින්...

  • @amilasensratne1150
    @amilasensratne1150 2 года назад

    හරිම වැදගත් වැඩසටහනක්. අපි වස විසෙන් තොර රටක් හදමු. ජය වේවා!

  • @senkadagala5634
    @senkadagala5634 3 года назад

    පොලව ඇදයි කියන එකාට නටන්න බෑ කියනව වගේ පොහොර නෑ කියල උද්ගෝශන කරන ගොවියන්ට වටින වැඩසටහනක් රජයක වගකීම බෝගවලට වටිනා වෙලද පොලක් ලබාදීමයි අපේ පොලව වසවිසෙන් තොර වගාකරන්න ගොවියන් දැනුවත් කරන මේවගේ ගොවි මහත්මන් රටට සම්පතක් , තෙරුවන් සරණයි නිලමේ ජයෙන් ජය

  • @ShanthaHerath-ez6sq
    @ShanthaHerath-ez6sq 12 дней назад

    නිලමේ ස්තූතියි බොහෝම පින්

  • @janithdarshana8990
    @janithdarshana8990 2 года назад +2

    ආඩම්බරයි කියන්න .....මමත් ගොවි පුතෙක් .....ඒ වගේම මමත් ගොවියෙක් .....☝️😎💪❤️

  • @sumeeranayanajeewa7781
    @sumeeranayanajeewa7781 3 года назад +73

    මම හිතනවා මෙම ක්‍රමය සාර්තක වෙයි කියලා,මෙය නිෂ්පාදනය කරලා රට පුරාම බෙදාදෙන්න පුළුවන්නම් වටිනවා.සමහර කෘෂි ප්‍රදේශවල ගවයෙක් දැකගන්න වෙන්නේම නැති ගානයි.

    • @jmnwjayakody8709
      @jmnwjayakody8709 3 года назад

      SAMAN Lenin song

    • @kadnhperera6062
      @kadnhperera6062 3 года назад +1

      ගව මුත්‍ර සොයාගැනීමට අපහසුනම් ලගම ඇති මස්කඩයට ගොස් එහි හිමිකරු වන මුස්ලිම් නානා හමුවී බිස්නස් එක කථාකරන ගන්න.මන්ද ඉදිරියේ දී ගව මුත්‍ර සපයනු ඇත.......

    • @srimamangalika9684
      @srimamangalika9684 3 года назад

      @@kadnhperera6062 ගව මුත්‍රා වෙනුවට වෙන ඒව දෙයිද දන්නෙ නැ උන් එහෙම නෙ

  • @jayanthaukwaththa7483
    @jayanthaukwaththa7483 2 года назад

    Excellent opportunity thanks.

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 3 года назад +7

    මෙ බෙහෙත අවු 40ට කලින් අලාහකෝන් මහතා කීවෙ ලීවෙ පොතක් තියෙනවා 👍👍

    • @SkillSeekerspus
      @SkillSeekerspus 3 года назад

      Mata visthara tika dana ganna puluwan da 0713893499

    • @nuwanchamikara8368
      @nuwanchamikara8368 3 года назад

      සුසිලා මහත්මිය මේ ගැන දන ගැනීමට ඔබව සම්බන්ද කර ගන්නේ කෙසේද ?

  • @prashanwijayawardana2968
    @prashanwijayawardana2968 3 года назад +3

    නිලමේ ඔයා නියමයි , යාවතාකාලීනයි ,කාලානුරෑපයී

  • @villagelifetravel2023
    @villagelifetravel2023 3 года назад +13

    අපේ රටට වැදගත් වීඩීයෝවක්.වස ව්ස හැකි පමන මේ රටෙන් ඈත් විය යුතුයි අනිවරයෙන් ❤️❤️❤️

  • @malakamilinda4177
    @malakamilinda4177 3 года назад +7

    කාලීන විසදුම් .ජය

  • @rohanakande3408
    @rohanakande3408 3 года назад +21

    නිලමෙ මල්ලි ඔය වීඩියෝ ව අපේ ගොවිමහතුන්ට පෙන්වන්න පුළුවන් නම් හොඳයි

  • @nilanthi22nila93
    @nilanthi22nila93 3 года назад

    තිස්ස සර්ගේ පොහොර පිළිබදව දාපු වීඩියෝ වල කියන්නේත් පසේ ඉන්න ක්ෂුද්‍ර ජීවීන් ගහනය නැති වීමට හේතුව රසායනික පොහොර බාවිතය නිසා... බලන්න අපේ රටේ මහ පොලවට ආදරේ කරන වටිනා මිනිස්සු කොච්චර ඉන්නවාද... හරිම වටින වීඩීයෝ එකක්...

  • @sanjayadharmawardane7866
    @sanjayadharmawardane7866 3 года назад +3

    Thank you Nilame your doing a great job 🙏

  • @dayasridamayantha4198
    @dayasridamayantha4198 2 года назад

    ධනාත්මක මෙන්ම සරල ඔබතුමන්ට තුති!

  • @cmsfamilybags3028
    @cmsfamilybags3028 3 года назад +5

    Hoda deyak.. matath puluwan vidiyata share karannam. Thanks

  • @akarshanachandupa9811
    @akarshanachandupa9811 3 года назад +14

    ගොඩක් වටිනව

    • @NirmalaNirmala-cd8ks
      @NirmalaNirmala-cd8ks 3 года назад

      Niyamay budusaranay.ada enna aya denuma denne.ayath akkama denumath merela yanava.obatuma a atin vishishta minisek.oba ttumata dirgausa lebeva

  • @umeshnugekotuwa1929
    @umeshnugekotuwa1929 3 года назад +2

    ගොඩක් වටිනා වීඩියෝ එකක්, නිළමේ 💛

  • @Niro82p
    @Niro82p 3 года назад +11

    ස්තුතිය ...

  • @Mr.karaoke2020
    @Mr.karaoke2020 3 года назад +9

    හොද වැඩක්

  • @54jayarathnahm
    @54jayarathnahm 2 года назад

    ඉතාමත් වැදගත්, ස්තුතියි.

  • @prasanthishanthi2729
    @prasanthishanthi2729 2 года назад

    Harima niyamai menna deviwaru .minisune as arapalla rajaya kiya kiya maragena nata ganna epa.wada karaganna minisune budusaranai me gowi rajata

  • @chandrapushpalatha430
    @chandrapushpalatha430 3 года назад

    බොහොම හොඳයි rate ma ගොවි yanwa දැනුවත් karana ඕනෑ රජය මඟින් උදව් karana ඕනෑ ගොම ගව muthra නැති ayata hama හදන්ඩ පුළුවන් ගෙදර kama essara wage ගවයෙක් හදන්ඩ නැති nam mewa හදලා අලෙවිය karana ඕනෑ ගෙවත්තේ වගා wata minisu මුදල් dila ගන්නවා එකිනෙකාට උදව් kara ගනිමින් rate ගොවි තැන diunu kara gatha uthui teruwan saranai samata

  • @nandimithraabeysinghe4106
    @nandimithraabeysinghe4106 2 года назад

    ස්තූතියි නිළමේ ඔබට.ඔබ නිතරම ඉදිරිපත් කරනුයේ මිනිසුන්ට යම් අධ්‍යාපනයක් ලබා ගැනීමට හැකි වැදගත් තොරතුරුය. මෙම මිශ්‍රණය ඒ පිළිබඳව උනන්දුවක් දක්වන අයට සාදාගත හැකි අතර එසේ නොවන අයට තමාට රිසි දෙයක් කළ හැකිය. තර්ක විතර්ක අවශ්‍ය නොවේ.

  • @edirisinghewasantha9632
    @edirisinghewasantha9632 2 года назад

    ඉතාමත් වැඩදායි ඉදිරිපත් කිරීමක්

  • @ceylonshepherdfamily6577
    @ceylonshepherdfamily6577 3 года назад +30

    දානකන් හිටපු අය මේ කොනට

  • @WebExplorerChannel
    @WebExplorerChannel 3 года назад +4

    I respect you two real heros

  • @priyakuwait1000
    @priyakuwait1000 2 года назад

    Wathina vedowak 👍👍👍👍👍 nilama malli jp

  • @bandarabandara4442
    @bandarabandara4442 3 года назад +5

    ස්තුතියි නිලමේ ..පුලුවන්නම් අපිට ඉන්න ලොකුම පලිබෝධකයා රිලවුන්ගෙන් වගාව බේරගන්න ක්‍රමයක් ගැන වැඩ සටහනක් කරන්න.

    • @munasinghapathirana6025
      @munasinghapathirana6025 3 года назад

      ඇත්තටම ගොඩක් හොදයි ඉගුරු වගාවට හොදයිද

  • @pradeepikamalkanthi891
    @pradeepikamalkanthi891 3 года назад +2

    සුපිරි වැඩක්

  • @nethumbanadara1818
    @nethumbanadara1818 3 года назад +26

    206 ක් රට වෙනුවෙන් මේ හොද දේට ලයික් එකක් හරි දන්න ඉන්නවා, අර 4 ගැන තමා දුක ඉතින්, බේරිලා බේරිලා විපක්ෂයට ගිහින් තියෙන්නෙත් මේ ගොල්ලො වගේ අය වෙන්න ඇති නේ

    • @premasirirajapaksha9061
      @premasirirajapaksha9061 3 года назад +5

      මෙි වගේ හොද වැඩක් ගැන කියද්දිත් අන් ලයික් කරන එවුනුත් ඉන්නවනේ පුදුම කාලකන්නි හත්තක්.

  • @learningenglishsrikanthaja858
    @learningenglishsrikanthaja858 2 года назад

    Great victory for the people Victory for the country Victory for NILAME AND THE
    GREAT FARMER

  • @prabathchinthaka5097
    @prabathchinthaka5097 3 года назад +1

    නියමයි නිලමෙ.

  • @laithalewis9145
    @laithalewis9145 3 года назад +4

    Well done...keep working.

  • @shinestar1589
    @shinestar1589 Год назад

    ටිකක් නෙමේ ගොඩාක්ම වටිනවා

  • @anuruddhaatapattu255
    @anuruddhaatapattu255 3 года назад +3

    Methumage athdakeemen laba athi de .godak watinawa👍

  • @champikags395
    @champikags395 3 года назад +1

    hoda wadak suba pathanawa obathumata gawa murthra wenuwata danna wena deyak thiyenawada budu saranai

  • @bstsaman1739
    @bstsaman1739 3 года назад

    Super

  • @malkanthipdr8384
    @malkanthipdr8384 3 года назад

    ඉතාමත් වැදගත් බෙහෙවින් ස්තුතියි

  • @ourresidence1495
    @ourresidence1495 3 года назад +4

    ජනාධිපති ගත් ඉතාමත් හොඳ තීන්දුවක් . ජයවේවා .

    • @punsara9108
      @punsara9108 2 года назад

      තීන්දුව රෝල් කරල පුකෙ ගහගනින්..ජනාධිපති පකය කෑවා රට..

  • @chamilchathuranga3132
    @chamilchathuranga3132 3 года назад +3

    ඇල්බිසියා පල්වෙන්න දාල වගවට දාපුවාමත් සුපිරි

  • @Lithipradeepseres79
    @Lithipradeepseres79 3 года назад +1

    නිළමේ ගොඩාක් ස්තුති

  • @tharangasauer8452
    @tharangasauer8452 3 года назад +7

    ජය වේවා

  • @kantyaldousari7976
    @kantyaldousari7976 3 года назад

    Ape rati inna minissu danni paratabahala katahari bana bana inna ivitarai harima watina wadasatahanak oaba siyaluma dinata samma sambudu saranai

  • @jayamannapeiris3528
    @jayamannapeiris3528 2 года назад

    Obata godak pin..Theruwan saranai

  • @bandulanagodagamage8730
    @bandulanagodagamage8730 3 года назад +20

    මේක තමයි යුරෝපිය ක්‍රමය. Baeyer Bauer's සමාගම් තියන සවිස් german රටවල් යොදන්නෙත් ගව මුත්‍රා සහ ගොම විතරයි.

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 3 года назад +2

    බටහිර යුදෙව් ච්න්තනය බිහිසුණු ය.හෙළ උරුමය බෝසත් ච්න්තනය ලොවටම යහපත ගෙනෙන්නේ ය .නිලමේට හා මෙතුමාට පින් තෙරුවන් සරණයි

  • @kalanapathum150
    @kalanapathum150 3 года назад +2

    බොහොම වටිනා හෙලිදරව්වක්...👌👌👌

  • @iresharathnaweera2816
    @iresharathnaweera2816 2 года назад

    Great work