පුංචි ඉඩම් කෑල්ල නිධානයක් කරගෙන සල්ලි හොයමු - CGC Green House | Ceylon Growers Collaboration

Поделиться
HTML-код
  • Опубликовано: 28 янв 2025

Комментарии • 576

  • @senujathennakoon3998
    @senujathennakoon3998 3 года назад +233

    හෙලුව පෙන්නන ලංකාවේ චැනල් එක්ක බැලුවම නිලමෙ කියන්නෙ සුපිරි වැඩ්ඩෙක්.
    ඒ වගේම සුපිරිම චැනල් එකක්.

    • @umeshkajayamaha2619
      @umeshkajayamaha2619 3 года назад +1

      Sirawata

    • @jinasenajinasena1059
      @jinasenajinasena1059 3 года назад

      @@umeshkajayamaha2619
      Ppppppaaa

    • @RealisticsSL
      @RealisticsSL 2 месяца назад

      මේක දැකලා අරූගෙන් මොනා හරි මිලට අරන් කෙලෝගන්න හරෙකෙක් ‍තෝ.

  • @janakasirinanda2258
    @janakasirinanda2258 2 года назад +17

    නිලමෙ තමා හොඳටම කලේ අහන්න ඕනි ප්‍රස්න ‍ටික ලෙසටම ඇහුව තෑන්ක්ස් බ්‍රෝ ♥️🔥

  • @anuraseri3980
    @anuraseri3980 3 года назад +28

    නිළමේ පෙන්වන දේවල් අපට ඉතාමත් වටිනව ඔබතුමාට බොහොම ස්තුතියි තෙරුවන් සරණයි දෙවිපිහිටයි ජය වේවා

  • @hajithprasanna
    @hajithprasanna 3 года назад +14

    මිනිස්සු උනන්දු කරවන, අමතර කාලය යොදවා ආදායමක් උපයා ගත හැකි විශිෂ්ඨ ක්‍රමෝපාය පෙන්වා දීමෙන් මේ කරන්නේ විශිෂ්ඨ සේවයක්🙏 මහත්සේ අගය කරන්නෙමු💐 ජයම වේවා🙏

  • @gamunu2420
    @gamunu2420 3 года назад +4

    ආයුබෝවන් නිළමේ, ඔබ චැනලයට ඉතාම ස්තුතියි. මමත් මෙහෙම CGC ආයතන සමඟ ගොවිතැනක් ආරම්භ කරමි.🙏🙏🙏

  • @sanjayaperera4693
    @sanjayaperera4693 3 года назад +93

    නිලමේ වැඩක් කලොත් ඉතිං එක්කෙනෙකුට දෙන්නෙකුට නෙමෙයි මුලු රටටම සේවයක් තමයි 🙏🙏🙏

  • @senkadagala5634
    @senkadagala5634 3 года назад +35

    අපේ නුවර නිළමේ ❤ . මේවා කරන අය පුලුවන් තරම් කාබනිකව වගාකරන්න ලංකාවේ තරම් වහාකන රටක් ලෝකේ කොහෙවත් නෑ

  • @Dmkn8219
    @Dmkn8219 3 года назад +5

    නිලමේ ඔයා නම් සුපිරි RUclipsr කෙනෙක්. ජයවේවා.

  • @syanesyane9015
    @syanesyane9015 Год назад +1

    ඇත්තටම ගොඩක් හොද වැඩ සටහනක් විවසායකයකු වි ජීවිතය ට අලුත් දැනුමක් ස්තුතියි

  • @gaminihemachandra4920
    @gaminihemachandra4920 3 года назад +79

    නිළමේ,
    මං ඉන්නෙ පිට රටක. Greenhouse නිර්මාන උපදේශකයෙක් සහ කෘශි විද්‍යාත්මක පර්යේෂකයෙක් විදිහට වැඩකරනව රස්සාවට අමතරව. ලොකු දෙයක් ලංකාව මෙතනට එනවනම්. කාටහරි අවශ්‍ය නං මං කැමතී දන්නදේවල් කියල දෙන්නත්.

    • @jayamalw
      @jayamalw 3 года назад +1

      ගොඩක් ස්තුතියි .. කරුණාකර email එකක් එවන්න. කැමතියි වැඩක් කරන්න .

    • @jayamalw
      @jayamalw 3 года назад +1

      ඔබතුමා සම්බන්ධ කරගන්න පුලුවන් විදියක් තියෙනව ද

    • @Dhanaranajane
      @Dhanaranajane 3 года назад +1

      ඔබතුමාව සම්බන්ධ කරගන්න ක්‍රමයක් දෙන්න...watsapp ,telegram ,email..

    • @roshankalingabandaranayaka6259
      @roshankalingabandaranayaka6259 3 года назад +1

      gamini mahaththaya mata help karanna.076-4876220-roshan(matele)

    • @tharinduindrajithherath5388
      @tharinduindrajithherath5388 3 года назад +1

      කොහොමද ඔබතුමා සම්බන්ධ කරගන්න පුළුවන් ?

  • @shashilowe
    @shashilowe 3 года назад +6

    හොද ආරම්භයක්...! අගය කරනවා ආයතනය, සංකල්පය සියල්ලම ...!

  • @chamilsuranjan4856
    @chamilsuranjan4856 2 года назад +1

    සුපිරි වැඩසටහනක් නිලමේ ඔබතුමාටමෙවන් වැඩ සටහන්තව තවත් කරන්නශක්තිය ධෛර්යය ලැබේවාබුදු සරණයි

  • @mayurahasaranga7013
    @mayurahasaranga7013 3 года назад +3

    හැමදාමත් හොද දේ දිපු චනල් එකක් සුබ පතනවා..මේ චනල් ඒක දිවුනු වෙවා..

  • @arunashantha5909
    @arunashantha5909 3 года назад +6

    රෙදි කඩන් නටන youtube කාරයොත් එක්ක බලද්දි නිලමේ කියන්නේ රටට වැදගත් පණිවිඩයක් දෙන වැඩසටහනක්

  • @dilumishara3626
    @dilumishara3626 3 года назад +11

    නිලමේ ඔයානම් සුපිරි පොරක්...👌

  • @arunashantha5909
    @arunashantha5909 3 года назад +71

    පර්චස් 1වර්ග අඩි272
    වර්ග අඩියකට අයකිරිම රු 600
    600×272=163200(එක් ලක්ෂ හැටතුන්දාස් දෙසීයයි..)
    පර්චස් දහයක් වගා කරොත් වියදම 1632000(දාසය ලක්ෂ තිස් දෙදහයි .)
    පොඩි මිනිහෙක්ට හැප්පෙන්න අමාරුයි වගේ දැනෙනවා නේද ඒත් උත්සහ කරන්න..👍👍ස්තුති..

    • @sajeevsamarawickrama2040
      @sajeevsamarawickrama2040 3 года назад +21

      ගාන පෙන්නල දුන්නට ඉස්තූතියි කලන්තෙත් වගෙ ටිකක්

    • @upulsamarasinghe6474
      @upulsamarasinghe6474 3 года назад +11

      Mewa...boru..mn tunel 2k ghala thiyenawa....warga adi dahakata laksha 2 1/2 mewa raththaran walinda danne nea...mea dawaswaka bellpeoara kedenawa ..mila nea...150...

    • @upulsamarasinghe6474
      @upulsamarasinghe6474 3 года назад +5

      Meya hamba karana ekai..karanne ....

    • @Dasun-tharaka
      @Dasun-tharaka 3 года назад +3

      @@upulsamarasinghe6474 ඔයා කාගෙන්ද ටනල් එක ගැහුවේ.එයලගෙ නම්බර් එකක් දාන්නකො

    • @sameerasampath5150
      @sameerasampath5150 3 года назад +3

      @@Dasun-tharaka oya tanal eka gehuwe kagenda.number eka danna puluwanda

  • @simplehacks223
    @simplehacks223 3 года назад +12

    බැoකුවල සොච්වම් පොළියට සල්ලි හිරකරගෙන ඉන්නැතුව මේ වගේ දේකට ආයෝජනය කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා

  • @udayarathnayake6464
    @udayarathnayake6464 3 года назад +3

    ඔබේ වැඩ සටහන් ඇත්තෙන්ම අගය කළ යුතුයි.... තෙරුවන් සරණයි ඔබට...

  • @ruvan73
    @ruvan73 3 года назад +5

    මම හැමදාම කියනව වගේ,,,නිලමේ ගෙනාවොත් ඉතිං සුපිරියක්ම තමා,,බොහොම 🙏 ස්තුතියි 🙏 නිලමේ ,,මේ හදුන්වාදීමට,,මම හොය හොයා හිටපු දෙයක් මේක,,නැවතත් ස්තුතියි ඔබට,,,✌✌✌ජයෙන් ජයම වේවා 🙏 🙏

  • @krishanthadias9234
    @krishanthadias9234 3 года назад +6

    අම්මො සුපිරිම.මං හොය හොය හිටිය දෙයක්.බුදුසරනඊ

  • @Viduu2012
    @Viduu2012 3 года назад +7

    නිලමේ🤜🤛❤ඔයාගේ වීඩියෝ නම් පට්ටම .වැදගත් ම දේවල් තමයි හැමදාම සමාජෙට දෙන්නෙ..මාරම නිහතමානී චරිතයක් ..ජයවේවා සහෝදරයා ❤

  • @sunilbasnayake7985
    @sunilbasnayake7985 3 года назад +5

    Congratulations CGC. Thanks Nilame.

  • @damithjayakody6458
    @damithjayakody6458 2 года назад +2

    ආදරෙයි bro හැමදම වැදගත් දෙයක් තමයි ගේන්නෙ

  • @bulathsinghalaarachchigedh4329
    @bulathsinghalaarachchigedh4329 3 года назад +2

    සුපිරි වැඩක් නියමයි නිලමේ නුඹට බොහොම ස්තූතියි

  • @shiraniwijerathna8271
    @shiraniwijerathna8271 3 года назад +3

    💖.💖...ඔයා මේ කරන්නේ ඇත්තෙන්ම හොඳ ක්‍රියාවක් පුතා ... නොදන්න අයට ලොකු දැනුමක් ලැබෙනව .. හොඳ සංකල්පයක් .නිලමේ පුතා

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 8 месяцев назад

    නිළමේ අහාන ප්‍රශ්න පැහැදිලියි වගාවට අවශ්‍ය ප්‍රශ්න පැහැදිලිව අහනවා. ❤️👍

    • @Nilame
      @Nilame  8 месяцев назад

      බොහොම ස්තුති....

  • @chandrasirimama1821
    @chandrasirimama1821 3 года назад +1

    නියම වැඩ සටහන.සම්මා සම්බුදු සරනයි සුබම සුබ අනාගතයක් වේවා .

  • @SaAs-wt8pj
    @SaAs-wt8pj 3 года назад +5

    තෙරුවන් සරණයි ගොඩාක් ස්තූති මාත් කැමතී මේ විදියේ වගාවක් කරන්න ජයවේවා ඔබට සහ නිලමේ මහතාට දිනෙන් දින දියුණු වේවා!

  • @Buddihi
    @Buddihi 3 года назад +3

    නිලමේ වීඩියෝ ඵකක් දැම්මොත් සුපිරිම තමා....👍👍

  • @bryanrajapaksha596
    @bryanrajapaksha596 3 года назад +1

    මේ වගේ channel තමයි ඇත්තටම subscribe කරන්න ඕනේ..

  • @osmanmansoor4386
    @osmanmansoor4386 3 года назад +5

    නිළමේ, මේවා තමයි වෙන්න ඕනේ.. බලන්න වටිනා කාලෝචිත වැඩසටහනක්.නියමයි,

  • @prasannaweerakkody6274
    @prasannaweerakkody6274 3 года назад +2

    මේ වගාව මං මේ අායතනය හරහා අාරම්බ කිරිමට නියමිතයි නිලමෙ මහත්මය ඔබට බොහොම ස්තුතියි මම ඔබතුමාව මෙවැනි සාකාච්චාවකට අාරාදනාවක් කරනව මමත් මේකන් ජිවිතය ජයගත්ත හැටි ඔබට බොහොම ස්තුතිය

    • @Bashiud
      @Bashiud 3 года назад +1

      ඔබතුමාව සම්බන්ධ කරගන්න ඕනෙ. මමත් ටිකක් ලොකු ආයෝජනයකට මේ අයව තෝරගෙන තියෙනව. කොහොමද අපි කතා කරන්නෙ. කරුණාකරල නොම්මරයක් දෙන්න පුළුවන්ද සම්බන්ධ කරගන්න ඔබතුමාව

  • @asithrathnayake470
    @asithrathnayake470 3 года назад +5

    ගොඩක් ප්‍රයෝජනවත් වැඩසටහනක් ..බොහෝමත්ම ස්තූතියි..

  • @amilsrilal660
    @amilsrilal660 3 года назад +3

    සුපිරි වැඩක් සුපිරි නිලමෙ බුදුසරණයි තෙරුවන් සරනයි

  • @sltechtrix
    @sltechtrix 3 года назад +7

    කාට හරි ප්‍රයෝජන වෙන වැඩසටහන් සුපිරි වැඩක් නිළමෙ ✌✌

  • @maheshchinthaka6193
    @maheshchinthaka6193 3 года назад +12

    සුපිරියි නිලමේ තවත් වැඩසටහන් කරන්න,,, tv සංස්කෘතිය රටෙන් අතුගා දමමු...

  • @naifm
    @naifm 3 года назад +143

    මේක සුපිරි වැඩක්

    • @Smartcatchef
      @Smartcatchef 3 года назад +1

      අනුරාධ අයියා ❤

    • @JEENAKKA
      @JEENAKKA 3 года назад +3

      නයාගෙන් ගැලවීමක්නෑ ලයිට් කණුවක හරි එල්ලෙනවා... ☺️

    • @chandrasirisuriyapperuma5190
      @chandrasirisuriyapperuma5190 3 года назад

      Jjhjbbbhhhbb

    • @sachinthasilva5057
      @sachinthasilva5057 3 года назад +3

      කොම්පැනිකාරයට සුපිරි 😂

    • @u.l.m.mjayasinha431
      @u.l.m.mjayasinha431 3 года назад

      @@JEENAKKA 😤

  • @sankadissanayaka8760
    @sankadissanayaka8760 3 года назад +1

    විඩියෝ ටික වටිනවා ❤️👍
    කලින් දාපු විඩියෝ එකේ දුරකථන අංකය වැඩ නෑ .

  • @jayathissaliyanage5354
    @jayathissaliyanage5354 3 года назад +15

    පිස්සු නටන utube කාරයන්ට ඔබ හොඳ ආයෝජනයක් නිළමේ. 🙏

  • @manjularanasingha5023
    @manjularanasingha5023 3 года назад +52

    නිලමෙගේ උත්සාහය හොදයි නමුත් අවම වශයෙන් වර්ග අඩි 2000 ට රු.650 ගානේ ලක්ශ 13ක් යනවා. 😥 කොහොම උනත් මේක වගාවක් නිසා අවසානයේ අස්වැන්න මිලදී ගන්න මිලක් ගැන සදහනක් නෑ..අනික අවම වශයෙන් වර්ග අඩි 2000ක කොපමණ පලදාවක් ලබන්ඩ පුලුවන්ද (kg) ? ඒ ලබන පලදාවෙන් අවම වශයෙන් ලාභ ලැබීම කෙසේ වෙතත් මූලික ප්‍රාග්ධනය පියවා ගැනීමට කොච්චර කල් යනවද , ඒ අතර මැද කාලය තුල නවීකරණ කටයුතු , අනපේක්ෂිත වියදං ඕවා සේරම ගනං බලන්ඩ ඕන. මොකද මෙහෙම දැක්ක පලියට ගොවිතැන සුභවාදී නං දඹුල්ලට ගේන එලවලු ටික විකුන ගන්ඩ බැරුව ගොවියෝ වහ බොන්ඩ යයිද..? නමුත් මේ හැම දෙයක්ම හොදින් කළමනාකරණය කරොත් වැඩේ කරන්ඩ බැරි කමකුත් නෑ. එකම දේ පලවෙනි මාසයේ හෝ පලමු අස්වැන්නෙන්ම ලක්ශ 13 කවර් කියලා හිතාගෙන නං වැඩේට බහින්ඩ එපා.

    • @wasanthadissanayka728
      @wasanthadissanayka728 3 года назад +3

      ලක්ෂ 13 වැඩියි, යකඩ වෙනුවට වෙන දෙයක් යොදා ගත්තොත් ගාන අඩු කර ගන්න පුළුවන්

    • @sumudamar2667
      @sumudamar2667 3 года назад

      @@wasanthadissanayka728 yakada wenuwata albisiya li yodagaththanam hari :)

  • @varshavihangi734
    @varshavihangi734 3 года назад +1

    Hodai. Eth duppath manussayekta karanna be. Aduma tharame pahasu gewima kramayak wath hadala podi minissuntath sahanayak salasanna.

  • @dilipdilshan8227
    @dilipdilshan8227 3 года назад

    Aththatama Ayya Niyamai oya karana Vidiyo Godak wadagath 🔥😍💪

  • @shandishandi9585
    @shandishandi9585 3 года назад +3

    නිළමේ තවත් මවැනි වීඩියෝ කරන්න සක්තිය ලැබේවා

  • @ලක්වරුණ
    @ලක්වරුණ 2 года назад +1

    සුපිරි වැඩක් නියමයි 👍👍👍👍

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps 3 года назад +26

    නිලමේ මම බලන ගමන්

  • @madubandara6802
    @madubandara6802 3 года назад +13

    නිලමේ නියමයි

  • @arunasampath1718
    @arunasampath1718 3 года назад +1

    Nilame kiyanne ethin..pattama channel ekak thamay ethin...👍👍👍
    Dan thiyena pohara gataluwa ekka..awlak nadda..patan gaththoth...

  • @shanthafernando647
    @shanthafernando647 3 года назад +1

    බොහොම වටිනවා ....ස්තූතියි

  • @shaniathapaththu4578
    @shaniathapaththu4578 3 года назад

    Teruwan saranai obata Nilame. Bohoma stutii watinaa vedio ekak...Jayen jayama wewa.obata

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 3 года назад

    Thanks 👍 Nilame.Godak watinawa.🙏❤ 🌹🌹🌹🌻🌻🌻🌺🌺🌺 Ts.🙏

  • @kabaraya3187
    @kabaraya3187 Год назад

    නිලමෙට ආදරේ ගොඩක් 😘😘😘😘😘🙏🙏🙏

  • @Hewagej
    @Hewagej 2 года назад +2

    වාව් හොද විඩියෝ එකක් තියෙනවා

  • @pkd123456
    @pkd123456 3 года назад +2

    Awesome Vlog thank you 🙏 brother very useful information cheers 🥂 keep it up 👍 Weldon

  • @youcenon
    @youcenon 3 года назад +6

    නිළමේ සුපිරි ප්‍රශ්න ටිකක් අහනවා.
    Thanx මචන්. මගෙ මසියා මුන්ට call කරලා වැඩක් කරගන්න හදන්නේ.

  • @ganushipiyari4789
    @ganushipiyari4789 3 года назад +1

    බලන කොට ආස හිතෙන වා.ස්තුතියි දෙන්නටම

  • @pknara2152
    @pknara2152 3 года назад

    ගොඩක් වටින නාලිකාවක්.. වැදගත් වීඩියෝ එකක්..

  • @sumeeranayanajeewa7781
    @sumeeranayanajeewa7781 3 года назад +28

    පට්ට ගනන්නේ පර්චස් 10 ක ටැනල් එක හදන්න 1,606,275/= ක් යනවනේ,
    පර්චස් 10ට වර්ග අඩි 2722.5
    වර්ග අඩියක් 590

    • @ManVantage
      @ManVantage 3 года назад

      diy thiyenawa

    • @samanthabotheju9284
      @samanthabotheju9284 3 года назад

      ඒක නම් ඇත්ත

    • @WAJ15
      @WAJ15 3 года назад

      පර්චස් 10ක grow bag එකක කහ වගා කලොත් මාස 10කින් රැ.ලකෂ 15ක ගන්න පුලුවන්.වියදම ලක්ෂ දෙකයි.13ක් ලාබයි.

  • @Nation_SL
    @Nation_SL 3 года назад

    අනිවාර්යයෙන්ම ආරම්භ කරන්න උත්සාහ කරනවා

  • @prasanranaweera9800
    @prasanranaweera9800 3 года назад +6

    💐💐💐👍👍👍 තෙරුවන් සරණයි...!!!

  • @rangiherath6382
    @rangiherath6382 3 года назад +3

    Great concept in agri sector 🌳

  • @kanthiherath1404
    @kanthiherath1404 3 года назад

    Aththata hoda wedasatahanak denuma labadunnata godak thanks 🙏🙏

  • @mohamedzulfi4360
    @mohamedzulfi4360 3 года назад +3

    Excellent job and advise well done 👍✅

    • @Nilame
      @Nilame  3 года назад

      Thanks 👍

  • @denisanthoney6785
    @denisanthoney6785 3 года назад +10

    අප්පටසිරි ..ඒකත් සල්ලි තින එකාටම විතරයි

  • @sbtpramod9705
    @sbtpramod9705 3 года назад

    Niyamai ayiyr , wadgath ewa danwt , digatama mewage videos krann 🖤

  • @gatfat5348
    @gatfat5348 3 года назад

    Really good. We also must improve our agriculture like Israel.

  • @dsagdt383
    @dsagdt383 3 года назад +21

    බොහොම හොද වැඩක් ඒත් දැනුමෙන් අඩුයිනේ අපි..

  • @chathurangadilshan2441
    @chathurangadilshan2441 3 года назад +2

    මාසේකට ලක්ශයක් විතර හොයන්න පුලුවන් හොදට මිල අහු උනොත් විතරයි 🙂

  • @MsVindhy
    @MsVindhy 3 года назад +1

    This is not eco-friendly. Too much polithene waste and Biodiversity damage. Premaculture system is the best for long term sustainability. .. Do a video on this.. You'll be doing a great service to the entire society longterm.

  • @amalperera3074
    @amalperera3074 3 года назад +1

    ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි

  • @ajithrohan9110
    @ajithrohan9110 3 года назад

    සුපිරි වැඩක් නිලමේ 👍👍👍

  • @malikulawardana3463
    @malikulawardana3463 3 года назад

    මටත් ආශායි මේ වගේ ව්‍යාපාරයක් කරන්න

  • @thejaherath9665
    @thejaherath9665 3 года назад +1

    Very good, for our young people.

  • @manojjeewantha2061
    @manojjeewantha2061 3 года назад +14

    නිලමේ ඔයත් මාස්ක් එකක් දාගන්න .මොකද ඒක දැම්මා කියලා ඔයාගෙ කටහඩ හැඩරුව අපි හැමෝම දන්නවා..ආදරෙයි පරිස්සමින් වැඩ සටහන් කරන්න ..

  • @sanjayadanushkas5051
    @sanjayadanushkas5051 2 месяца назад

    ස්තුතිය

  • @chamarakasun3729
    @chamarakasun3729 2 года назад

    නිලමේ පට්ට,❤️❤️

  • @nirmalaekanayakajayawardan8848
    @nirmalaekanayakajayawardan8848 3 года назад

    Maha parimanen beri unan .thamange idineda kemata ganna boga tika vava gannath shok kramayak...dekkama hari asai...

  • @chamitv1373
    @chamitv1373 3 года назад

    මේක සුපිරි වැඩක් නිලමෙ අයියා

  • @vijerathnavijerathna3616
    @vijerathnavijerathna3616 2 года назад +1

    නිලෙමට අයූබෝ වෙවා.

  • @janeiuae5751
    @janeiuae5751 3 года назад +1

    බොහොම හොද වැඩක්

  • @kusumgamage7285
    @kusumgamage7285 3 года назад +20

    නිලමෙ ඔබ කියන තරමට වැඩ නැත CGC සමාගමට කතා කරාට ෙටලිපෝන් NOඅාන්සර්

  • @sidathdarshana3598
    @sidathdarshana3598 3 года назад +1

    හොඳ දෙයක්, සුපිරි වැඩක් 💪👍👍👍

  • @chamarindujayadeesha4904
    @chamarindujayadeesha4904 2 года назад +1

    What ever you do is fine sir.
    Do the invest in real estate and stock market too , for future. To get knowledge in stock market, watch (investor think , SLbiz , share market full sinhala) invest think almost daily updating. In real estate buy land in reputed real estate company . hold when price goes up, sell.

  • @maneesha115
    @maneesha115 3 года назад +20

    රසායනික පොහොර නැතුව කොහොමද පුතේ මේක කරන්නේ?? මාත් ටනල් දෙකක් ගහන්න හදලා නැවැත්තුවා .. ප්‍රමෝශන් කරද්දී මිනිස්සු අමාරුවේ නොවැටෙන දෙයක් කරන්න . අනික මේ මනුස්සයා ගේ මිල හොදටම වැඩී

    • @priyashanjayasankha2403
      @priyashanjayasankha2403 3 года назад

      ඇයි නැවැත්තුවේ

    • @maneesha115
      @maneesha115 3 года назад +4

      @@priyashanjayasankha2403 රසායනික පොහොර තහනම එක්ක ටනල් හදලා රෙදි වේලෙන්න තමා දාන්න වෙන්නේ වැල් බැදලා

    • @prabashrathnayake773
      @prabashrathnayake773 3 года назад +1

      oya itin hemadama negative vidiyata hita hita ohoma inna. Rasayanika pohora netuwa tunnel karanna berida meya

    • @maneesha115
      @maneesha115 3 года назад +3

      @@prabashrathnayake773 හා සහෝදරයා ,ඔයා 650,000 යට කරලා ටනල් එක හදලා වගා වාරෙකටත් ලොකු ගානක් යට කරලා රසායනික පොහොර ඇල්බට් සොලූශන් නැතුව කරලා බලලා කියන්නකෝ කොහොමද තත්වේ කියලා ... lol..

    • @Dasun-tharaka
      @Dasun-tharaka 3 года назад +1

      @@maneesha115 6.5ක් ගියෙ වර්ග අඩි කීයටද

  • @sheetaomura459
    @sheetaomura459 3 года назад +1

    This is a Great program

  • @sunilbandara6227
    @sunilbandara6227 3 года назад +1

    හරිම සතුටුයි

  • @angelve4101
    @angelve4101 3 года назад

    Method is good. But it caters for upper middle class sector of society.
    As poor man cannot invest in such a big project.
    Oka karanna wena widiyen.. UDAU ona wenawa...
    Ideas thibbata.. Ape Lankawe Minisunta. Duppath minisun goda ganna Ideas thiyena ewa adui.
    When we are smart they will cut us or come to rob the ideas and then chase us off.
    That's why our country is not actually ever hitting the mark of developed.. N will not for another 100 years if generations do survive here🙏
    But ofcourse you're doing ur best always... Nilame👍🙏

  • @dhammika99
    @dhammika99 3 года назад

    Good job...නිළමෙ....ඔබට ඡය.!!

  • @dhanukaperera8295
    @dhanukaperera8295 3 года назад +22

    මෙක ගනන් වැඩි නේද ඔය කිව්ව දේවල් ටිකම ලක්ෂ 4- 5 වගේ කරන්න පුළුවන් තැන් ගැන අහල තියෙනවා. ඒත් අගය කරනවා ඔබේ උත්සාහයන් සඳහා.

  • @wasanawasana8492
    @wasanawasana8492 3 года назад +5

    නියම වැඩක්

  • @buddhimatarage8449
    @buddhimatarage8449 3 года назад +22

    greenhouse අමතක කරලා බෑග් වල ජල සම්පාදනය සමග යන වියදම සඳහන් කෙරුවොත් හුඟක් අයට ආර්ථික වශයෙන් පහසු වේවි

  • @nalakakumara7909
    @nalakakumara7909 3 года назад

    සුපීරියි නිළමෙ ජයවෙවා

  • @dareekolla7569
    @dareekolla7569 3 года назад

    නියමයී සහෝ 😍😍😍😍

  • @Udaya189
    @Udaya189 3 года назад

    Patta Akilaya Jaya wewa!

  • @lnkalolo2281
    @lnkalolo2281 3 года назад +1

    සුපිරි ,,✋✋❤ නිලමෙි... සුපිරි...

  • @shenalarunda1785
    @shenalarunda1785 3 года назад

    සුපිරි වැඩක් සහොදරයා

  • @rmkranasinghe1857
    @rmkranasinghe1857 3 года назад

    ජයෙන් ජය ඔබට තෙරුවන් සරණයි

  • @jeewantharajapaksha943
    @jeewantharajapaksha943 3 года назад

    Nilamenam supiri kolla...Jayawewa...

  • @dinukasilva
    @dinukasilva 3 года назад +5

    අම්මෝ...මේකේ පට්ටම ගනන් යකෝ...

  • @chamindawijesinghe6418
    @chamindawijesinghe6418 Год назад

    ❤හොදයි

  • @bandarachandraratna4204
    @bandarachandraratna4204 3 года назад

    වක්ක්‍රව ම්‍රදල් ලාබ නොබලා සමාජයට වැදගත් යමක් කරන නිලමේ මල්ලි ඔයානමි නියම ය්‍ර ටිය්‍රබ ,කෙනෙක් ජය ,වෙවා