When will this ever stop? Elephants shouldn't be parading in perahares, they need to be free in the jungles. Buddha would never tolerate this cruelty 😢
I been noticing ‘Elephants on Rampage’ at Perahera for the past number of years including the world famous ‘Kandy Dalada Perahera’ cannot imagine why such ugly & danger incidents are happening in modern times, It’s high time for the highest authorities of these pageants to investigate & take necessary measures to prevent these incidents which are causing lots of harm to the elephants & humans & such incidents bring bad image to society & it could open the way for authorities of animal rights to step in & bring a worldwide protest against these pageants which are very famous amongst visitors to Sri Lanka.
apita hema welawema satage pattamat ganna be monawa unat a karadarayata pat manussayat pau.satata wada tamage wargaya gana hithanna one anka 1tama.aliya kiyanne balla wage sathek newe viswasama karanna bari satek...😢😢
දැන් හැමතැනම පෙරහරවල්.කිසිම වටිනාකම ක් නැතිවෙලා.අලි ඇතුන්ට ත් එපා වෙලා ඇත්තේ 😢😢😢😢😢😢😢
@@lakmini-c2u ඇත්ත වශයෙන්ම.
ඉක්මනින්ම මේ රටින් යන්න ක්‍රමයක් තියෙනවා නම් අපි මීට දශක ගණනාවකට කලින්ම වෙනත් රටවල් වලට ගිහින්.
මීට
🐘 🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘
දැන් කඨින පෙරහරටත් ඇත්තු ගේනවා. ආගම බිස්නස් එකක් වෙලා. බුද්ධාගම විතරක්මත් නෙවෙයි. බලන්න නත්තලත් මොනතරම් මුදලට යට වෙලාද කියලා. තෘෂ්ණාව බලවත් වෙවී ලෝකය ඉස්සරහට යන්නේ.
අනිවාර්යයෙන්ම ❤
පෙරහැරේ ලස්සන තියෙන්නේ ඔය විදියට යද්දි ෂුවර් එකට ඇත් ගොව්ව අලියට වදදෙනwa ඇති. ඒක හින්දා පාරෙමැත්තේදී ෂොට් එක දෙන්න ඇති
Aniwaryen oun bebadda sakkiliyo
Asarana sathata dan puduma vidihata wada hinsa karai
@@hfv2751 ath gowwta newe neda gahuwe. ara rathupata ekak adan inna manussayata. mona hari karada danne na ethana idan. eka sareta aliya kulappu wenna
Ou.unge hith wala satha gana adarayak karunawak nane.nathnm kochchara adaraniya sathekda
ඇත් ගොව්වා ට නෙවෙයි ගැහුවේ. ඊට එහායින් හිටිය රතු ඇදගත්ත මනුස්සයා ට. මොකක්හරි වරදක් කරන්න ඇති
පෙරහැර...?!පන්සලක් පන්සලක් ගානෙ පෙරහැර මොකටද? දළදා පෙරහර, සමන්දේවාල පෙරහැර, දෙවුන්දර.. ඒ රටටම ඇති.
හාමුදුරුවෝ, කපුවෝ business එකක් කරන්නේ. ඒ හින්ද මේව නවතින්නෑ
Kataragama
කන්න නැති උන් මහණ උනාම ඔහොම වෙනවා....දුප්පත් කමෙන් මිරිකිලා හිටපු උන් සිවුර පොරවාගත්තාම උන්ගේ ඔලුවේ තියෙන මානසික ලෙඩ ඔක්කෝම සමාජගත කරනවා...
@@champa-p3p අමතක වුනා.ඒකත් ඕන ඒ ඇති.
අද මේ පෙරහැර හින්දා අපි හුගක් රස්තියදු උනා අන්තිමට වෙන පාරකින් ගිහින් තමයි එලියට ආවේ. මේ පලවෙනි පාර නෙමෙයි මෙහෙම රස්තියාදු උන. පැය එකාමාරකට දෙකකට වඩා රස්තියාදුව. එක්කෝ මේවා ක්‍රමානුකූලව නියාමනය විය යුතුයි. අපිත් පෙරහැරවල් වල ගියපු අය තමයි. ඒත් එතනින් එලියට ආවම තමයි තේරෙන්නෙ පෙරහැරකින් කොච්චර පිරිසකට හිරිහැරයක් වෙනවද කියලා. හවසට වැඩ කරල ගෙදර යන මිනිස්සුන්ගේ වෙලාව කන්න මේ පන්සල්/දේවල වල ඉන්න හැමුදුරුවන්ට අයිතියක් නෑ. මේ පෙරහැවල් ප්‍රදාන ගමනාගමන මාර්ගයෙන් ඉවත් කල යුතුයි. 2025 දිත් මෙහෙම මිනිස්සුන්ගේ වෙලාව අනවශ්‍ය විදියට නාස්ති කරනවනම් අපේ රට කවද දියුනු වෙන්නද.
Yeah . These stuff must be banned by the law ! These are Obviously hazardous and such a nuisance to the day to day life of the public
අපිත් හිර වෙලා හිටියා.පෙරහරක් නෙවෙ . බජව් දාගෙන නටන් ගියේ.
හරියටම හරි.
ඔව් ඉතින් මේ රට විවිධ සංස්කෘතික අංගයන්ගෙන් පිරුනු තවත් එක් ආසියාතික රටක් නේ.
මලක් පහනක් දානයක් නැතිව කිසිම ආකාරයක පැවැත්මක් නැතිව උදේට නැගිටලා රෑට නිදාගෙන ඉතිහාසයක් හරයක් නැති ජාතියක් විදියට රට විනාශ කිරීමට උත්සාහ දරන පිරිස් සෑම තැනකම සිටින බව කල්පනාවට ගතයුතුය.
Ehema ewa nawaththala dammoth minissu anduwata baninna gaii සංස්කෘතික anga nathi karanawa kiyalaa ape ratee mona karath waradii thibbath waradii nawaththuwath waradii 😂 පාර්ලිමේන්තු patan gaththa dawase jayamangala gatha kiuwe naa kiyala tgama kattiya bana bana innee
අවාරේ පෙරහැර.....දෙසැම්බරයෙ තියෙන පෙරහැර මොකක්ද?? පව් සතා
ඊයේ පෙරහැරවල් දෙකක් ගියා sl cricket එකත් එක්ක
That's not the behaviour of a crazy elephant,He's very calm and just took revenge.
අලි ඇතුන් යොදා ගෙන පෙරහැරවල් යාම මා දන්නා තරමින් කිසිම ආගමක නැත. අද බෞධ පමණක් නොව කිතුනුවෝද, අන්‍ය ආගමික කණ්ඩායම් ද විවිධ මාදිළියේ පෙරහැරවල් සංවිධානය කරත්. හරියට ආහාර වතුර නැතිව විවේකයක් නැතිව තිරිසනුන්ව හසුරුවන මිනිස් තිරිසනා ගැන අපි දුක් වෙමු.
Minisa anthima thirisanek
ai indiyawe dakala netdda kovilwala ali 100ya ganan dagana perahara yanawa...
කලාවැවේ දීඝ, බරණ, මහේශාක්‍ය, දල පූට්ටුවා, රේවත වගේ පට්ට ලස්සන, කැලෑවෙ නිදහසේ හිටිය ඇත්තු මිනිස්සු එකතු වෙලා අමු අමුවෙ මැරුව, දැං ඔය අයියල ඒවටත් comment දැම්මද මෙහෙම 💔.
@@රිතිල්දුල්නක නිකන් පල බන් පුක දෙන්නේ නැතිව. ඇයි ඒ වීඩියෝ වල මිනිස්සු අලි මරණ එක සෝක් කියලා කොමෙන්ට් දැම්මද?
During Lord Buddha's time, no elephant was used in festivals.
❤ මදු දුවන්න දුවන්න 😂
මේක ඇවිත් සත්ව හිංසනය මිසක් වෙන දෙයක් නෙවෙයි.....
ඒ අලියට නම් හොඳ මොලයක් තියෙන්නේ.
පෙරහැර වල යන අනික් සියළුම අලින්ට ඉක්මනින්ම මේ අසාධාරණ ක්‍රියාවන් වැටහේවා..
සියළු අලින්ට තෙරුවන් සරණයි!
අැත්තුන්ටත් එපාවෙනවානේ පැය ගානක් කරඩුව වඩම්‍මවන්නත් ඇවිදින වෙන හින්දා.මං හිතන්නේ ඔය දේ වුන එක සාදාරනයි.
ඇත්ගොව්වට නෙවෙයි ගහන්නෙ රතු ඇඳන් ඉන්න මිනිහට ගහන්නෙ.. ඇත්ගොව්වා නැගිටිනවා පිටිපස්සෙන්
මේ රටේ ආගම ව්කුනම් කන සෙට් එකක් ඉන්නවා.. උන්ගේ වැඩ මේ.. ආගම කෙරෙහි බක්තියක් තියනවනම් ඔනතරම් කරන්න වැඩ තියනවා. පිං රැස්කරන්න ඕනිනම් ඒ කටත් වැඩ තියනවා..
ඔව් ඉතින් මේ රට විවිධ සංස්කෘතික අංගයන්ගෙන් පිරුනු තවත් එක් ආසියාතික රටක් නේ.
මලක් පහනක් දානයක් නැතිව කිසිම ආකාරයක පැවැත්මක් නැතිව උදේට නැගිටලා රෑට නිදාගෙන ඉතිහාසයක් හරයක් නැති ජාතියක් විදියට රට විනාශ කිරීමට උත්සාහ දරන පිරිස් සෑම තැනකම සිටින බව කල්පනාවට ගතයුතුය.😢😢😢😢😢😢😢😢😢😢
පෙර හැර කලයුතුයි
නමුත් මේ සතුන් ට හිංසාවක් නොකර අපේ ගොතම බුදුන් කියන්නේ සියලු ලෝක සියලු සතුන්ට මහා කරුණාවක් දක්වපු මහාපුරුෂයා ඔවැනි දේඅනුමත කරයිද?
සහතික ඇත්ත.❤
මධුයි බේබි බේරුනානම් කියපන් 😂
😂
සංචාරකයන් ට පේන්න පෙරහැරත් විකුනගෙන කනවා...ඕවා ඉතින් වස්වදිනවා තමයි...😒
මේ පිස්සන්ගෙ පෙරහැරක්.අන්ධ භක්තිකයො ඉන්න කම් මේ රට දියුණු කරන්න බැහැ.
අලින්ටනම් වදයක් තමා මිනිස්සු සතුටු උනාට බෙර සද්දෙ උහුලන්නත් බැරුව ඇති
මේවා පිස්සු වැඩ. පාරේ පැය ගණන් වහන්වල මිනිස්සු රස්තියාදු වෙනවා. හැම එකම වගේ බීල නටනවා. මොලේ තියෙන අය බැලුවොත් ථෙරෙඉ මේවා ගොන් වැඩ.
100% එකගයි. සෝබන වැඩ.
කෑලේ සතුන් ගෙනත් උන්ට හිරිහැර කරද්දී මේ වගේ දෙවල් වෙනවා
නත්තලට චිකන් කමුත ?
@@machanmachan2876 😂
කලාවැවේ දීඝ, බරණ, මහේශාක්‍ය, දල පූට්ටුවා, රේවත වගේ පට්ට ලස්සන, කැලෑවෙ නිදහසේ හිටිය ඇත්තු මිනිස්සු එකතු වෙලා අමු අමුවෙ මැරුව, දැං ඔය අයියල ඒවටත් comment දැම්මද මෙහෙම 💔
ඔව්...කනවා අපිට ප්‍රශ්නයක් නැහැ. සත්තු මරන්න.දෙවියන් වහන්සේම කියලා තියෙනවා ආහාර පිණිස සතුන් කන්න කියලා.😁 💔.@@machanmachan2876
UBa thama Kela satha 😹😹
අලියා මාමේ මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ...? 🐘😯😯😯
When will this ever stop? Elephants shouldn't be parading in perahares, they need to be free in the jungles. Buddha would never tolerate this cruelty 😢
මේ පෙරහර නිසා මිනිස්සු මාර විදියට රස්තියාදු වුනා ගාලු පාරේ එක ලේන් එකක් වහලා, කිලෝමීටර් 2 ක් විතර පෝලිම, මගේ ගමනත් පැයක් විතර ප්‍රමාද වුනා. ආ ගිය මිනිස්සුත් ආගම දහමට බර දෙයක් නෙවේ. බජව් දාගෙන පාරෙ ගියේ.. මේවා හරියට සංවිධානය වෙන්න ඕනා. අපරාදේ මනුස්ස ජීවිතයක්, මේ ගාලු කොලබ ප්‍රදාන පාර මේ පාරෙන් තමා කරාපිටිය රෝහලට ගිලන් රථ යන්නෙත්, සංවිධායක වරැ මේ මනුස්ස ජීවිතයට හා, අවදානමට දාපු ජීවිත වලට, වගේම මහ පාරේ පැය ගනන් හිර වෙලා හිටි මිනිස්සුන්ට වන්දි ගෙවනවාද??
නැත්නම් බජව් දාලා පාරේ මිනිස්සුන්ට නටන්න දෙනවාද , මගේ ආගම බුද්ධ දර්මයටත් එක්ක නිගාවක් මේක
ඇත්තටම.. පිස්සු යක්කු. අර ආතල් එකට පෙරහරවල් කරම උන්
හොද වැඩේ සත්තුන්ට කරදර කරන්වට..මුන්ගේ මහන්ත්ත්වෙ පෙන්නන්න..
I been noticing ‘Elephants on Rampage’ at Perahera for the past number of years including the world famous ‘Kandy Dalada Perahera’ cannot imagine why such ugly & danger incidents are happening in modern times, It’s high time for the highest authorities of these pageants to investigate & take necessary measures to prevent these incidents which are causing lots of harm to the elephants & humans & such incidents bring bad image to society & it could open the way for authorities of animal rights to step in & bring a worldwide protest against these pageants which are very famous amongst visitors to Sri Lanka.
පවු අසරන අලියා😥😥
අඩෝ පරක්කු ඇති අලියට තව බාරගත්ත පෙරහැරක් එහෙම ඇති ඒකයි ඉක්මන්ට දිව්වේ
අලි නැතිව පෙරහැර කරන්න බැරිද ?.
පෙරහරවල්වල බෞද්ධ පෙරහැරක් නොවිම තමා පශ්ණය බෞද්ධ පෙරහරක යන අලි ඇත්තු පිං වන්තයි. බෞද්ධ පෙරහැරක් බලන මීනීස්සුත් පිංවන්තයි.
එහෙත් බෞද්ධ පෙරහැරක අංග කොන්තරාත් කරැවන්ට වෙනත් පෙරහැරකට ගෙඩි පිටින් ගෙනීහින් දාන්න බැරි නිසාම පෙරහරවල් සංවිධානය කරන කොත්තරාත් කරැවන් මැලිවන්නේය.
බෞද්ධ පෙරහැරේ ගෙනයා යුතු දොවල්.
බුදුරජාණන් වහන්සේගේ නව අරහාදී බූදුගුණ පිලීබිබුවන බැනර් පඨාක.
අර්ය අෂ්ඨාංගික මාර්ගය පිලිබිබුවන ධජ පතාක බැනර්
දේවිවරැන්ටත් බිය ඇතිවන බවත් ඊට හේතුව යම් යම් දේවලට ඇලිම නැතහෝත් තන්හාවෙන් අල්වා ගැනීම බවත් තණ්හාව නැතිකර ඈලිම නවතා නීර්වාණය අවබෝධ කොටගත් පසු තන්හාවේ අක්මුල් සිදලු පසු කිසිදු බියක් ඇති නොවන බව පිලීබිබුවන ධඡ පතාක බැනර්
ලෝව දේවියන්ට යක්ෂයනාට පෙතයන්ට කුම්භාණ්ඩයන්ට නාගයන්ට වඩා මනුෂයෙකු ලෙස ඉපදුන පුද්ගලයා පමණක් ශේෂඨ බවත් මනුෂයෙකූට පමණක් බුදුවිය හැකි බවත් මනුෂයෙකූට පමණක් දේවිදේවතාවුනාට පිංදිය හෑකි බවත්
මනුෂයෙකුට පමණක් පිං සිදුකර ගෑනීමට ස්වාධීන අයිතිය ඇති බවත් දේවියෙකු රක්ෂයෙකු වනුයේ මනුෂ්යයාගේ මේලව ජිවත්විම මත ඔහුකරන කියාව මත මිස වෙනත් කිසිවෙකුගේ බලපෑමක් අවවාදයක් යෝමු කිරිමක් නෝවන වග පෙන්වා දෙන ධජ පතාක බැනර්
බුදුවරැ ධර්මය සංගරත්නය යනු මාර්ගය පෙනුවාදෙන අය බවත් පුද්ගලයා සුවාධීනව ඒ මාර්ගයේ වීමසමින් තර්ක කරමින් පෙරලා බලමින් විමුක්තිය සාක් සාත් කරගතයුතු බවත් කිසිවෙකුගේ බහකට යන නොවි තමාම ධර්මය අනුව ජීවත්විම නීසාම ආරක්ෂා වන බවත් කිසිවෙකුගේ පිහිටක් එවැනිකෙනෙකූට අවශ්‍ය නෝවන බවත් ඒවැනි මනුෂ්යයාට දොවියන් පවා වැදුමිපීදුම් පමණක් නෝව මලපහ මුත්‍ර වුවද හීසේ තබාගෙන ඇතට ගොස් ඉවතට හලා පිරිසිදු කරන බවත් පිලිබිබුවන ධජ පතාක බැනර් පෙරහැරේ ගෙනයාම බෞද්ධ පෙරහැරක විය යුත්තේ ය.
ඒවිට පෙරහැර කෝන්තරාත් කරැවන්ගේ බහු ආගමික බහුජාතික බහූබුත කණ්ඩනය වනුයේ බෞද්ධයන් යනු මිනිසුන්ගේ බලය මිනිසුන්ගේ ශේෂඨත්වය බැබවවිමට මනුෂයෙකු සතු සිත දීයුණුකරගත් පුද්ගලයන් කොට්ඨාසයේ අනන්‍යතාව මනාව ලෝවට වීදහා දැක්වෙන්නේය.
Ohh when this was happened
පෙරහැර විනෝද සමයක් වෙලා 😂😂😂.. නිලමෙතුමාට කලිසමේ ගූත් ගියාලු !!! 😂😂😂 වටවෙලා හිටපු ගෝත්‍රිකයින් සී සී කඩ... දිව්වලු 😂😂😂 මම අලියෙක් වුණානම් .... තොපි ඔක්කෝම පාගලා චප්ප කරල ... සම්බෝලයක් කරල තමයි නතර වෙන්නේ 😂😂😂😂😂😂😂
❤❤❤❤
ගිරිඋල්ලේ බිබිලා අලියා 🤕💔
ඇත් ගොව්වා මනප්පු හොඳටම බීල කසිප්පු 😂😂😂
හොදවැඩේ අලියට හිරිහැර කරන්න ඇති ඇත් ගොව්ව
AKD please stop animal cruelty in Sri Lanka.
Free the innocent elephants back to their habitat in the jungle
Yes, if no necessary investigations are done & actions are taken against those responsible it’s time to stop these Perahera events.
බෙර සද්දේ එපා වෙලා ඉන්න ඇත්තේ එයා
ඒ නිසා කේන්තියෙන් ඉන්න ඇති
කැලේ ජීවත් වෙන සතුන්ට මහ පාරේ විනයක් ඇතුව ඇවිදින්ට තේරෙනවද?
ඕවා කරලා වැඩක් නැ..සත්තු උනත් කුලප්පු වෙනවා අනුරයා😂😂😂 පරයෙක් ඌ රට ඉන්දියාව ට බෙදනවා 68 ලක්ෂ යක් පරයෝ මේ රට බෙදන්න එක සිංහල පරයෙක් ජනාධිපති කරා තව හෙන ගහනවා තොපිට මගේ ලස්සන රට බෙදන්න හවුල් උනාට 😢😢😢
දොඩන්දූවෙ පෙරහැරනෙ ඒ මනුස්සයා කතා කරෙ නෑ කියල කිව්ව එතන හිටිය මිනිස්සු. මැරෙන්නම ගැහලද දන්නෙ නෑ 😢
Ethanama maruna
@TakeoGamingYTසිරාවට නැති උනාද😮😢?
@TakeoGamingYT පිස්සුද බං මැරුණෙ නෑ....
😂😂😂 මුන් මෙ සත්තුන්ට කරන හින්සා හින්දා තමයි මෙ සත්තු මෙ විදිහට හැසිරෙන්නෙ . මුන්ගෙ පකේ අහින්සාවාදය
Pala ponna katholikaya yanna
ඇතාටත් මෙි වෙනස පැහැදිලි වෙලා.....😂😂😂😂😂තේරැනාද මන්ද ා😂😂😂
එක මනුස්සයෙකුට ගහනවා නේද ?😢
දමා මුතු කුඩ
හලා කරඬුව
කිමද ඇත් රජුනි
විස්සෝපයට කාරණ?
ශාපයක් ඔව් මහා ශාපයක්....අසුබ කාලයක්....
@@chathu-w6raniwaryen
තිරිසනෙක්ට මුතු නෙමේ බන් දියමන්ති කුඩ සලුපුලි පාවඩ දැම්මත් ඌ තිරිසනෙක්...අරුමේ කියන්නේ ඌ දරන වේදනාව සිරස්ව ගමන් කරන උන්ට නොතේරෙන එකනේ...
@@prageethgayan5297 100%
එකඟයි.
💐
👍🏻
ඇත් ගොව්වා අඩියක් ඉස්සරහට යනවා. හැමෝම නැවතී සිටින විට ඉතින් ඇතාට තරහා යනවා..
ඇත් ගොව්වට නෙවෙයි නේද ගහන්නේ.. ඇත් ගොව්වට ගහන්න ගියපු පාර වදින්නේ ළඟ හිටපු රතු පාට එකක් ඇදන් හිටපු මනුස්සයට.. පව් හැබැයි..😕
මත් 2 වනියට නටන්නේ
Asarana. Satunta. Paduwe. Inna. Dipiya. Dewa. Kopa. Hodawade. Satunta. Karadara. Karanawata. Kalakanni. Mewa. Balanna. Ena. Ewoonwath. Maranna. One.
Aniwaryen dan ethin athawana gas banda thalai hoda hati pau asarana sathunta wada hinsa karanawa mun
කොට්ටහච්චි මතක් වෙලා මද කිපුනුඇත් රජු😮😂
මෙහෙ ම ගියොත් ම්නිස්සුන්ට පෙරහර බලන්න එපා වෙනවා කොහොමද දරුවො එක්ක බයnathuva ඉන්නෙ කරුනාකරලා අලි පෙරහරේ යවන්න එපා අහිංසක සතුන්ට පාඩුවෙ ඉන්න දි
Ane palayan ban boru baila nogaha.
Hemada hema peraherakama Ali kulappu wenne nehe
Loke purama
Assa race
Otu race
Balu race
Gawa race
Ehenam Spain wala jathija kreedawa
Gon pora th nawathwanna wei .
Thopilata baudha peraherawal penna behe NEDA .
Palliye pilli
එතකොට උබ මස් කන කුකුළා පවු නැද්ද 😂 රිලවු පවු නැද්ද? 😂
උබගෙන් රටටවත් වැඩක් තියනවද? 😂පෙරහරේ උබව ගෙනිච්ච කියලා වැඩක් නෑ උබ වගේ නිකමේක පෙරහරේ ගෙනිච්චට බලන්න කවුරුත් නෑ
අනික පෙරහැර බලන්න බැරිනම් බලන්නේ නැතුව හිටාම්. 😂
කලාවැවේ දීඝ, බරණ, මහේශාක්‍ය, දල පූට්ටුවා, රේවත වගේ පට්ට ලස්සන, කැලෑවෙ නිදහසේ හිටිය ඇත්තු මිනිස්සු එකතු වෙලා අමු අමුවෙ මැරුව, දැං ඔය අයියල ඒවටත් comment දැම්මද මෙහෙම 💔
Uba yanna epa lamai aran.gedarata wela hitapn
බුදු දහම් ට පහර ගහන්න යන්නේ නිරාගම්ක කල්ලිය
දැන් ඉතින් පෙරහැර තමයි හැමදේටම වැරදි.
Me athata wada hinsa karanna apa🙏🙏🙏🙏🙏
ahema karoth😢
ubalata deviyange sape aniwaryen labei
Aiyo
Mara news koheda kawdda kina maradana Mona harakada upload kale gona
😢😢😢😢😢
පිට උඩ හිටිය කෙනා ??
I MARVEL THAT 🤣🤣🤣🐘🐘🐘🥁🎼🎵🎶📯📯📯🇱🇰🐘📯📯📯
Anna. Niyama. Atun. Marapan. Puluwan. TRamak. Umbata. Very. Pin. Aliyo.
Sathata wada denawa athi akai bebaddo ath palakayo
Ane min passe mona dukak vindida danne a asarana satha pau
Me dodan duwe perahara oka nisa ada api payak withara apre hira wela yanna bariwa kisima ratha wahana palanayak na parawal haras karan kidenek me widihata hira wenna athida mewa karana widihata karanna oni api dakka welenam oya aliya hodata giya uth nikamma owwa karanne na
සත්තුන්ට පාඩුවේ ඉන්න දීපල්ලා
මදූ දුවපාන්😂😂😂
මට කියන්නකෝ ඒ මනුස්සයා මැරුණාද කියලා
Yako ekek kiyapalla me koheda kiyla
අනේ ඇත් ගොව්ව මැරුනද
Ane mun athata monawa karada danne na😢
ගොව්ව මැරිල ද
අම්මො චප්පම කරනවානේ?
Me bentara perahara neda?😢
Madu athlata danna maduu 😂
apita hema welawema satage pattamat ganna be monawa unat a karadarayata pat manussayat pau.satata wada tamage wargaya gana hithanna one anka 1tama.aliya kiyanne balla wage sathek newe viswasama karanna bari satek...😢😢
Paw ban e miniha 😢
දැන් මරපියව් ඔය
සතාව.😮
අනෙ මාගේ තාථාගත බුදු සමිදුනි ඔබ වහන්සේ ලොව පහළ වීමට කල් හදිසි වු සේක්ද
Maranna one alinwa ekane ohoma d
Agalapu alinwa mama maruwe kalinuth
Koheda me
Kohoma unath thirisan saththu thirisannumai peraherawal balanna yana Aya parissamin awadanen inna thamange arakshawa gena
Suddongen dushanaya wechchi un ragama tharam ubala pas kawath perahare ali danawa😂😂😂mariyalla ubala😂😂
Koheda me perahera.appata siri ara manussaya merunada.pau appa.
Me මිනිස්සු saththunta mara karadarayak..paw satha..
මම තමයි ඔය අැතුලට දාගන්න කියල කෑ ගහන්නෙ.අලිය කියන දේ අැහුවෙ නැහ්...
😂😂😂 මොකක්ද ඇත්තටම උනෙ අපිත් අහුඋනා ඔය පෙරහැරට.
😂
peraherawal walata mokatada ban ali ganne..hoda lassana netum tikak tibbanam ethi..
Koi dewalda mr
Hondha wade
අලිය කුලප්පු වුනත් මන් අලියගෙ පිටෙන් බැස්සෙ නැත්තෙ වෙන මොකටවත් නෙවෙයි නිකං.මට වෙන කරන්න දෙයක් තිබ්බෙ නැහ්.එ්කට sorry.
Lankawe nithiye hatiyata aliya minissu 7k maruvoth thamai aliyata vedi thiyala maranna kiyla thiyenne. yako aliyage jivitheda vatinne manussayage jivitheda vatinne
Semi domestic animals
Mona reddaakda…unta paduwe kalewata wela innade netuwa…pau sattu
😂
සත්තුන්ගේ පාඩුවේ ඉන්න දෙන්න.ලෝකය මවන විට මිනිසුන් විතරක්ම මැවිවා නමි ඉවරයි මොකට ගහ කොල සතා සවිපාව මැවිවද මන්දා
These stuff must be banned by the law ! These are Obviously hazardous and such a nuisance to the day to day life of the public.
Hoda weda munita keyanawa hemadama ko sathiwa saniwedana sathithunita inna depalla paduwa
Duwapallaaaah saaadu saaadu maduuuu abeammoh duwahan yakooo, berako yakoo duwapalla denga denga bari rambuta kakiri saaaaaaaaadu karayak denna 😂😂😂
😂😂😂😂
පෙරහැරේ ලස්සන තියෙන්නේ ඔය විදියට යද්දි ෂුවර් එකට ඇත් ගොව්ව අලියට වදදෙනwa ඇති. ඒක හින්දා පාරෙමැත්තේදී ෂොට් එක දෙන්න ඇති
හොද වැඩේ සත්තුන්ට කරදර කරන්වට..මුන්ගේ මහන්ත්ත්වෙ පෙන්නන්න..
Ha😂😂😂😂
Ubalata kohomath mahanthathwayak na ne suddo dushanaya karapu unne ubala
@@CallofdutyFf-ow3zj හා.. අව්ලක් නෑ.. ගොන් මොළයක් ලැබෙන්නෙ නැතුව, දියුණු මිනිසුන් ගේ මොළයක් ලැබුණ එක
@@mydreams7104 ඒත් මොලේ උබේ නම් දියුනු නෑ සුද්දො හිකුවට හිල සයිස් ඇති උබලගෙ පරම්පරාවෙ උන්ගේ
@@CallofdutyFf-ow3zj ado eka.. 😂😂😂 kalawan ne bn ekai e 🤣
😂