ජපන් හංගේරියා ස්පාඤ්ඤ සයිප්‍රස් මැසඩෝනියා ඩුබායි රැකියා | කාන්තා පිරිමි | සුපිරි වැටුප් | Sinhala
HTML-код
- Опубликовано: 29 дек 2024
- ජපන් ඩුබායි හංගේරියා ස්පාඤ්ඤ සයිප්‍රස් මැසඩෝනියා රැකියා | කාන්තා පිරිමි | සුපිරි වැටුප්
#TheBullet #Romeniajob #slbfe #lisbonenterprises #saipressjob #japanjob #japanjobs #Canadajobvisa #lithuveniajobs #Romeniajobvisa #saudijobs #katar #romania #oman #baharen #hotel #germanjob #ukjob #australianjob #bankloan #slbfe #japanjobs #koreanexam2024 E#germanjob #spacejobs #iccworldcup2024 #sahasraholdings #jordahanjobs #jvpsrilanka
#anurakumara #asmr #gota
සහශ්‍රා විදේශ් රැකියා ආයතනය 0817 209 209
www.facebook.c...
www.sahasraholdings.com
• ජපන් හංගේරියා ස්පාඤ්ඤ ...
✅Facebook: web.facebook.c....
✅Instagram: / dasun_wasan. .
✅Tik Tok: / dasunwasantha. .
හරිම වටිනවා..❤❤
තෙරුවන් සරණයි ඔබේ නාලිකාව දිනෙන් දෙන දියුණු වේවා ❤❤❤
ඕයි බුලට්,ඔහේ ඇහුවට කියන තරම් ලේසි නෑ,මූන් බොරුමයි කියන්නේ,මම ගියා මුගේ පස්සෙන්
ජපානෙ Ssw ගිහින් වකින් විසා වලට මාරුවෙන්න බැ මනුස්සයො.වකින් විසා ඉදලා ssw වලට මාරු උනොත් එත් ආයෙ වකින් විසා වලට මාරුවෙන්න බෑ.ඔක්කොටම කලින් මුව යවන්න ඔනෙ😂😂😂😂
ඉතා වැදගත් දැනුවත් කිරීමක්
මෙහෙයව්ම සුපිරි ❤
බොහොම හොදයි සර් මේ වැඩසටහන ඔබතුමාට පුලුවන්නම් කොරියන් යන්න අලුත් අන්ෂයක් ආවා සේවා කියලා ඒක ගැන video එකක් අරන් එන්න
හරි… අනිවාර්යෙන්ම ගේන්නම්
@@TheBulletSriLanka...අනේ ඔව් මටත් දැනගන්න ඔනි
Sewa gena vedio ekak danna
මහරගම RV මැන්පවර්( 3340)වගේ හොරුන්ට අහු නොවි හොඳම ඵජේන්සියක් තෝරාගන්න
ජපන් යන්න පුළුවන්ද පව්ල සමග එකට. මම care giver NVQ 3 karala thiyenawa. IELTS 5.5 තියෙනව සර්
Singapore walata boyslata job vacancy tiyenavada plz ...???
කෝ අනේ කොරියානු shipbuilding skills test එකේ තොරතුරු අපි බලන්න ඉන්නෙ ...ඉක්මනින් ඕන
කොහොමද සමිබන්ද වෙන්නෙ
Newzeland australia canada uk wage ratawal walata yawana thanak gana video ekak karanna 🙏
Oya rata wala Cost eka wadi
❤❤
❤❤
කොපන කාලයකින් යන්න පුලුවන්ද?.වයස කොහොමද?මම දැනට ඉන්නේ කටාර්.
Rumeniya hotels walata yawanawada kiyak gannawada kochchara kal yanawada sudusukam
Mta wayasa aurudu 45k wenawa caregiver course eka karala thiyenawa yanna puluwanda mta
Math me agencyt potha baradila masa 6 wenwa romeniya yanna..thama mokuth ne..balgen innwa mokadda wenne kiyala...
Romeniya yanna godak kal yanawa kiyala video eke kiwwa.
ඩුබායි වල ක්ලිනින් තියනවද අායතන වල නැත්තමි ලෙඩිඩු බලන්න හරි තියනවද
ow
රැමෙිනියා යන්න කියක් ගන්නවා ද
වයස 42 i bubaiwalata kliniwaga yanna baida
ඔයාලට කතා කරන්න පුලුවන් නමබර් නැද්ද
පුලුවන්නම් සින්ගප්පූ රැකියා වලට යන්න හොද ඒජෙන්සියක් කුත් අරන් එන්න
හරි…
බුලට් මහත්තයා ඔයා රට යන්න ඒජන්සි විවිධ ආයතන හඳුන්වා දෙනවා දෙනවා. නමුත් ඒවාට සම්බන්ධ වෙලා ඉන්න ඔයාගේ නාලිකාව බලලා යන සමහර මිනිසුන් ලොකු රැවටි වලින් වලට අහුවෙනවා අවසානයේ ඔයාට ඒ සම්බන්ධයෙන් දැනුම්දුන්නායින් පසුව කිසිදු ප්‍රතිචාරයක් ඔයා දක්වන්නේ නැහැ එවැනි මිනිසුන් එවැනි තැන් වලට ගොස් රැවටීමට ලක් වුවහොත් ඔයාට දැනුම් දුන්නයින් පසු ඔයා මැදිහත් වන්න අවශ්‍යයි. මොකද ඔවුන් ඔයාගේ නාලිකාව බලලා ඔයා ගැන තියෙන විශ්වාසයටයි ඔවුන් ඒ තැන්වලට යන්නේ
@@TheBulletSriLanka සාත්තු සේවිකා යන්න පුළුවන් සයිප්‍රස්, සිංගප්පූරු, මැලේසියා වගෙ රටවල් වලට යවන ඒජන්සි ගැන විඩියෝ ස් ගෙන්න😢
Ow
@@TheBulletSriLanka ඔව්සර් මම කියන්නෙ හොටෙල් වගේ රැකියා වලට
The bullet apita ahanna ona prashne api wenuwen hariyatama kelinma ahanawa. Great.
Apo Masadoniya nam apa karapu minissu inne yanna nam apa
Idikirim walata yanna puluwan ratawal monada me atharin
Mae oyala kiyana vidiyata sundara na Anna kollo kaello athataman waelaa. .yavanakam. chaatuva giyaata passae sathapahakata ganan gannae naa. .pou ahinsaka aparma aya Mae ratavala monatharamnam Job nathuva ennavada
mokakda rata ?
Sahashra holdings is a good agency ❤
අවුරුදු 50 රුමේනියා යන්න බැරිද caregiver ජොබ් නැද්ද
50 bari wei
මට සයිපුස් යන්න පුලුවන්ද වයස 56යි 10:22
Spin walata yawanna puluwanda sir mama aka parak spin giya vitit visa walata dan inne italy wala sir. Lankawa awoth spin yanna puluwanda sir. Mata auru 67i please Ripley sir thanks
ඇයි ඒ spin යන්න බලන්නේ Italy දාලා ?
Sar mama kuvit awrudu 12 k weds karala thiyana a Mata rumaniya yanna ona Mata wayasa awruda 59 i
Wayasa wadi. Yanna bari wei.
Ane mekata pasprot bara dunnata kal argena yawanne na ne.
ලන්කාවෙ කොහෙද තියෙන්නෙ
Caregiving welata male ayata monawada thiyena vecancy
@@hyou-h6z man ahanne monawada thiyena vacancy kiyala mona Country welatada kiyala
@@naveenmatheesha90 Japan wala thamai godak wayasaka aya inne. E nisa Japan try karanna
😢 ඩුබයි ඉන්න අයට ජොබි හොයලා දෙන කවුරැවත් නැද්ද
Yes
Riyaduru abarthu nadda plz udaukaranna
Container drive karanna puluwanda ?
විදේශ රටවල තියෙන ආයතන වලිනුත් ඒජන්සි වලට මුදල් ගෙවනවා එහෙම තියෙද්දිත් මිනිසුන් ගැනුත් සල්ලි ගන්නෙ ඇයි සමහර ඒජන්සි ලක්ෂ ගණන් ඉල්ලනවා
Naha , Lankawe agency walin pitarata wala agency walata mudal gewanna ona
@@hyou-h6z ඔව් ඒ කොම්පැනිවල සමහර නිලධාරීන් පගාව ගන්නවා මේ ඒජන්සි වලට රැකියාවල් දීලා ඒකයි එහෙම වෙන්නේ
Driving job නැද්ද
Japan job visa kohomada yanne
Need degree
Sri mage putha Japan yawanna AL karanna inne
Kohomada visthara kiyanna puluwanda
@@RavinduLakmal-f5d oya ahana prashnaya pahadili naha.
Wayasa 50 wadi ayata Japan yanna barida
Ba
රුමේනියා yanna puluwanda pirimi ayata dreivin වලට
Container driving puluwanda
Montessori jobs nadda
matath yanna one puluwanda
Katta kagena wada karanna puluwanda ?
Rakiyawakatama yawanna puluwanda kiyak yanawada
Mada peradiga puluwan. Laksha 5 ta aduwen yanne
Amulika Boru Japan ehema yanna be minissu amaruwe Danna epa meeya kiyanna vidihata rocket ekane yawanawa wage
අවුරුදු 40 ට අවස්ථා වක් දෙන්න
Kapatikama munenpenawa😀
Anna apaa hareiyata nodana akaek
Loan aragann udau karanawada rata yanawanm
eka awadanam
Cyprus yavanawada
ඩුබායි ඉන්න කෙනෙකුට වීසා maru😂කරලා ජොබ් එකක් දෙන්න පුළුවන් ද
හොඳට හිටියොත් පුළුවන්
Pirimi ayata caregiver job thiyenne mona ratawalatada
England
Serama vayasa 35 vitharada japan 35ta vadi 40ta adu ayata nadda japan
degree ona
@@hyou-h6z 35ta vadi aya ssw visa valin yavanava neda .man danna aya innava giya godak ejabcy valin
@@maheshikagunasekara5057 Ow job offer eka anuwa thamai.
Mama driver kenek matat awastawak dennako
Prime mover driving puluwada ?
Padiya 400000 kiyanne yen da. Nathnam Rs da
Cyprus monada thiyena vacancies
ගොවිතැන් වැඩ
Kohomada yanne
@@ThenukaIduwara slbfe website eke daala thiyanawa vacancy.
58 යන්න පුලුවන් ද සයිප්‍රස් අබුඩාබි වැඩ කරලා තියනව
ඔය වයසේදී ආයේ මොන රස්සාද , ලංකාවට ගිහින් විවේක සුවයෙන් ඉන්නකෝ සැනසීමේ
Khomada apply karannhe
monawada obata thiyana sudusukam ?
@@hyou-h6z hospitality
@@kalumfernando5247 එව්වට ජොබ් නැහැ. කය වෙහෙසා වැඩ කරන්න වෙන ජොබ් තමයි වැඩිපුරම තියෙන්නේ.
වැඩසටහන තුල සියලු විස්තර ඇත
@@hyou-h6z I have experience in Kuwait 17 years restaurants if you have let me know thanks
Japan job visa walin yawanna keeyak ayakaranawaada?
ලක්ෂ 12
Bank lon ganna puluwanda. Bashava nathiva japan yanna ba neda
Number akata calls ganna ba,,🤔
Aiye police report ekta..ganja nadu danne ndda den
Degree ekak tiyenm japan ynn puluwnd eken
Hoda degree ekak wennona
සිංහලයා විසින්ම සිංහලයා රටින් පන්නා දමා රටේ පිටස්තරයන් පදිංචි කරවීම..
කාලකණ්ණි...මට බැන්නත් කාරි නැහැ.ඇත්ත මේකයි..
Kawuda පිටස්තරයන් ?
කවුරුත් ආසාවට මේ රටින් යන්නෙ නැහැ. මේක හොද රටක් ජීවත් වෙන්න. හැබැයි පොඩි මනුස්සයට හම්බ කරන පඩිය මදි. ඒකයි විදෙස්ගත වෙලා හම්බකරන්න බලන්නෙ
රටින් බලෙන් පන්නන්නෙ නෑ ජොබ් කරන්න මිසක් ලංකාවෙ වියදම් එක්ක ජීවත් වෙන්න අමාරු අය යනව ඒක පන්නා දෑමීමක් නෙවෙ
ලංකාවේ ලක්ශයක් ගත්තත් මදි.
@@seethadannoruwalage8683 oyalaga oya puhuu akalpa ratakata hariyanna ..pissudodawannatuwa lokata tikak ebila balanawa hallo
Age 42 japan yanna puluwan da
Man hithana maa agency akan rata yanna puluwan kiyala
e moko ?
@@hyou-h6z unskilled job attama nadda? Loku kalayakuth yanawana
@@SenaSene4 Cleaning , caregiver , driver ....
@@hyou-h6z midel East natuwa kohatada tiyanna baikrider or un skills job... please 🙏
@@SenaSene4 Romania , Serbia , Cyprus
Sr.klinnin.wakansi.natidtha
වයස 40ත් කරන්න
Japan 35 ta adu
සමා වෙන්න..ඔය බුලටි කියන .අය .වෙකන්සි තියෙනවා .කිවිවට .කිසිම කෙනෙක් tp ගන්නෙ නැහැ
Ou mungae boru
සුභ දවසක් ඔබතුමාගේ ආයතනයේ නම්බර් එක දාන්න පුළුවන්@@SleepyDarts-sd4pu
@@SleepyDarts-sd4puඔබතුමාගේ ආයතනය නුවර කොහෙටද පිහිටලා තියෙන්නේ? අපට නම්බරයක් දෙන්න පුළුවන්ද සම්බන්ධ කරගන්න
මේ දාන වීඩියෝ 2024 2025 යන්න පුළුවන් ඒවද නැත්නම් ගොඩක් පරණ ඒවද
ඕව බයිලා...
Baeilagaenuth baeila mun Tari daagana boru kiyala ahinsaka darmaspiyangae daruvo .duk vidinava
🙏🙏🙏🙏🙏🙏
ඔයානම් bullet ම තමයි.
Japan jobs visa yanna exam karala thiyenna onada netuwa yanna puluwan da
වැඩසටහන තුල විස්තර ඇත
Japan yanna asai,eth wayasa 40,awasthawak natida,
ස්පාඤ්ඤ පිරිමි අයට ජොබ්ස් නැත්ද ඉදිකිරීම් නැතුව
අදාල ආයතනයෙන් වැඩිදුර විස්තර විමසන්න
නැහැ ස්පාඤ්ඤ approved vacancy නැහැ
මටත් යන්න
salli gewwoth , wayasa 40 ta adu nam puluwan
How much for japan
15 lax
thanikarama borukarayo
I am interested. I am a male nurse. I have diploma in general nursing certificate. I have experience more than 20 years. I have experience in Saudi Arabia as a nursing officer. Kindly arrange suitable job. Best regards
Your age ?
43 years yanna puluwanda?
Yes
Apita yanna batid
Salli gewwothin puluwan
Kaiya witarai karaganna giyama marichcha achchige hatteth illanawa 😂😂😂😂😂
මට ෆෝන් නමිබරේ දෙන්න එ්ජන්සියේ
Phone numbers comment karanna baha youtube eke
Japan yanna exam oni nedda.
Degree ekak thiyanawa nam one naha kiwwa neda
@@hyou-h6zDegree ekk nettm exam oni neda..
@@NethmiRanilka-ss1np Ow NAT4 pass wenna ona
57 my way said Wada sarama tayanawa
@@PhoneRepair-pe7sk 57 wayasa wadi. Yanna bari wei.
tattoos kathawanm thadiboruwak 🤣🤣🤣🤣🤣🤣
Delewery bike yanna epa 🙏
e moko
Muge boru ban gihinma balapalla
Kohad thiyann
Kandy
❌️❌️❌️❌️❌️❌️
මෙරට හා ව්දේශ කේයා ගිවර් හැටියට අවු:18ක පලපුරුද්ද තියෙනවා,දැනට වයස අවු:49 කොහෙද යන්න පුලුවන් රටවල් කියන්න පුලුවන් ද.
45 ට අඩු වෙන්න ඕන
@@hyou-h6zකොච්චර එස්පීරියන් සහ දක්ෂකම් නිරෝගීකම තිබ්බත් ඇමරිකන් කාරයෝ වගේ නෙමෙයි ලංකාවේ වයස වැඩියි කියලා huuuuuuu කියනවා
@@hyou-h6z japan ssw nathuwa job visa yanawanam wayasa keeyada balanne,
@@luckypadmal6430 ඒක තීරණය වෙන්නේ job offer එක අනුවයි. බොහෝ දුරට වයස 45 ට අඩු නම් චාන්ස් එක වැඩියි
Nuu mona wage horekda dannay naa
මෙයා හොරෙක් නෙවෙ මන් මෙයාගෙන් ගිහින් තියනව
තමුන්ට හොරෙක් වගේ පේනවනම් සේවාව නොගෙන ඉන්න
@@nayanakumari7476 මොකක්ද රට ? සල්ලි කීයක් ගත්තද මේ ඒජන්සියෙන් ?
@@hyou-h6z මන් නම් ගියෙ අරබි කන්ට්‍රි වලට හැබයි හොදට හොයල බලනව හොද තැන් වලට තමා දාල දුන්නෙ
Mata contact number ekak denna puluwanda