නිවැරදි ආකාරයට දෙල් විජලනය කරලා Export කරමු | Bread Fruit Dehydration Technology | Export Business

Поделиться
HTML-код
  • Опубликовано: 8 ноя 2024

Комментарии • 49

  • @krimaecofood
    @krimaecofood Год назад +8

    මේ වගේ vedios දානකොට ඒක කරන විදිය දැම්මනම් ගොඩාක් වටිනවා. නැත්නම් වැඩක් නෑ. ඒ වගේම මේ එකතු කරන දේවල් විස්තර කරන්න

    • @batapolatv3988
      @batapolatv3988  Год назад

      වීඩියෝ පමණක් බලලා ආහාර විජලනය ඉගෙන ගැනීම ප්‍රමාණවත් නැහැ අදහසක් ගැනීමට පමණක් භාවිතා කරන්න ආහාර විජලනය කියන්නේ විධිමත්ව ඉගෙනගතයුතු තාක්ෂණයක් නැතුව ප්‍රයෝජන ගන්න අමාරුයි

    • @udayaratnayake887
      @udayaratnayake887 Год назад

      Please send me full details how i can follow a-z

  • @mallikadamayanthi2670
    @mallikadamayanthi2670 Год назад +1

    ඉස්තුතියි බට පොල ඔබ තුමාලට

  • @thebluesky4494
    @thebluesky4494 Год назад +2

    කතාව නැති නිසා එකතු කරන දේ ගැන දැනුවත් කිරීමක් කරනවා නම් ඉතා වැදගත්

  • @chamaradeshan9903
    @chamaradeshan9903 Год назад +1

    සුපිරි.

  • @chandimadilrukshi6801
    @chandimadilrukshi6801 Год назад +2

    Katawa neti unata kamak ne ekatu karan de time eka liyanna

  • @rasikamadhushani937
    @rasikamadhushani937 Год назад +1

    Thanks sir.sir green tea and vanilla dehydrate karana video ekak karannako.

  • @indrajithwicramasinghe5533
    @indrajithwicramasinghe5533 Год назад +1

    Oka blanch karanne nadda

  • @rajithachamara7753
    @rajithachamara7753 Год назад +2

    Monawada dana kudu a ekath danna..kochchara wela tiyanawada?mukuth na kisima quality ekak na vidéo eka..

    • @batapolatv3988
      @batapolatv3988  Год назад

      🟡Thai Sri Academy (Pvt) Ltd. ආයතනය විසින් පවත්වනු ලබන තායිලන්ත 🇹🇭 ආහාර විජලන තාක්ශණය හැදින්වීමේ Zoom Online Free Session එක සදහා ✅️
      🟡 වැඩසටහන සදහා Online සහභාගි වීමට
      ▪️0777347180 අමතන්න 📞
      ▪️0777347180 (whatsapp)
      🔴වැඩි විස්තර සදහා 0777347180 ☎️

  • @tharukamadushani3177
    @tharukamadushani3177 Год назад +1

    Patamala karanawada

  • @s.nkumaras.nkumara9335
    @s.nkumaras.nkumara9335 7 дней назад

    Keeyak wenawada?

  • @asangaranaweera1879
    @asangaranaweera1879 Год назад +1

    Great job 👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @bandarajaliya
    @bandarajaliya Год назад +2

    මේ යන්ත්‍රය දවසට පැය 8ක් ක්‍රියාත්මක කලොත් විදුලි ඒකක කීයක් වැය වෙනවාද

    • @batapolatv3988
      @batapolatv3988  Год назад

      වැඩි විස්තර සඳහා පහත නම්බරයට වට්ස් අප් මැසේජ් එකක් එවන්න 077 4213694 ( WhatsApp)

  • @malalachernobyl5594
    @malalachernobyl5594 Год назад +2

    Good work but soon there will be not enough raw materials for burgeoning dehydration entrepreneur club

    • @batapolatv3988
      @batapolatv3988  Год назад

      වැඩි විස්තර සඳහා පහත නම්බරයට වට්ස් අප් මැසේජ් එකක් එවන්න 077 4213694 ( WhatsApp)

    • @malalachernobyl5594
      @malalachernobyl5594 Год назад

      දැන් ඉදන් dehydrate කරල රට පටවන ජාති වැඩි වැඩියෙන් වවන්න. නැත්නම් රට යවන්න නෙවෙය් හෙද්චටත් කරපිංච නැතිවෙය්.

  • @mallikadamayanthi2670
    @mallikadamayanthi2670 Год назад +1

    මට අවශ්‍ය කර තියෙනවා විජලන මැසිමක් ගන්න එනිසා මේ වැඩ සටහන් නිතරම බලනවා ඔබ තුමලගේ ආයතන යේ ටෙලිපොන් නො දෙන්න

    • @batapolatv3988
      @batapolatv3988  Год назад

      🟡Thai Sri Academy (Pvt) Ltd. ආයතනය විසින් පවත්වනු ලබන තායිලන්ත 🇹🇭 ආහාර විජලන තාක්ශණය හැදින්වීමේ Zoom Online Free Session එක සදහා ✅️
      🟡 වැඩසටහන සදහා Online සහභාගි වීමට
      ▪️0777347180 අමතන්න 📞
      ▪️0777347180 (whatsapp)
      🔴වැඩි විස්තර සදහා 0777347180 ☎️

    • @udayaratnayake887
      @udayaratnayake887 Год назад

      When do you have another free zoom class to proceed

  • @kumuduniWeerasigha-xf2oe
    @kumuduniWeerasigha-xf2oe 9 месяцев назад

    Kahata pipenawata dance monawada

  • @kamalhettiarachchi4591
    @kamalhettiarachchi4591 Год назад +2

    බටපොලගෙ ඔක්කොම වීඩියෝවල ගුරු මුෂ්ඨිය තියාගෙන තමයි දාන්නේ. බටපොල ගන්න අයට දෙයියන්ගෙම පිහිටයි.

    • @batapolatv3988
      @batapolatv3988  Год назад

      🟡Thai Sri Academy (Pvt) Ltd. ආයතනය විසින් පවත්වනු ලබන තායිලන්ත 🇹🇭 ආහාර විජලන තාක්ශණය හැදින්වීමේ Zoom Online Free Session එක සදහා ✅️
      🟡 වැඩසටහන සදහා Online සහභාගි වීමට
      ▪️0777347180 අමතන්න 📞
      ▪️0777347180 (whatsapp)
      🔴වැඩි විස්තර සදහා 0777347180 ☎️

  • @thaisritvlk
    @thaisritvlk Год назад +1

    ❤❤❤❤

  • @PrasannaSamarajeewa
    @PrasannaSamarajeewa 8 месяцев назад +1

    මොනවා දානවද නොචිචරවෙලා තමිබනවද දන්නැ ඒවත් කිවිවනමි වටිනවා

    • @batapolatv3988
      @batapolatv3988  7 месяцев назад

      🟡Thai Sri Academy (Pvt) Ltd. ආයතනය විසින් පවත්වනු ලබන තායිලන්ත 🇹🇭 ආහාර විජලන තාක්ශණය හැදින්වීමේ Zoom Online Free Session එක සදහා ✅️
      🟡 වැඩසටහන සදහා Online සහභාගි වීමට
      ▪️0777347180 අමතන්න 📞
      ▪️0777347180 (whatsapp)
      🔴වැඩි විස්තර සදහා 0777347180 ☎️

  • @damayanthiperera726
    @damayanthiperera726 Год назад +1

    මේ යන්ත්‍රය කියක් වෙනවද කියලා කොහෙවත් දන්නනේ එක දැනගන්න පුලුවන්ද

    • @batapolatv3988
      @batapolatv3988  Год назад

      වැඩි විස්තර සඳහා පහත නම්බරයට වට්ස් අප් මැසේජ් එකක් එවන්න 077 4213694 ( WhatsApp)

    • @reh535
      @reh535 Год назад

      @@batapolatv3988 price pls

  • @upulsamarasinghe340
    @upulsamarasinghe340 Год назад +1

    වතුරට දාන්නෙ මොනවද

  • @vajirageethani6307
    @vajirageethani6307 7 месяцев назад +1

    ලුණු වලට අමතර දැම්මේ මොනාද ඒ

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 Год назад +1

    වේලන මැශින් එක විකුනගන්න දාපු ඇඩ් එකක් මේක. අපේ අම්මලා අව්වෙ වේලලා අරගන්නවා. බොරුවට කරන්ට් එක කන්න ඕනෙ නෑ ලංකාවෙ ඇතිතරම් අව්ව වැටෙනවා.ඕව හොදයි හිම වැටෙන රටවල් වලට

    • @batapolatv3988
      @batapolatv3988  Год назад +1

      අව්වේ වේලලා රට යවන්න බැනේ මහත්මයා 😅

  • @amazingvideoscity
    @amazingvideoscity Год назад

    කරන විදිය විස්තර කරන්න ඇති නිසා video එක බලලා වැඩක් නැහැ වගේ

    • @krimaecofood
      @krimaecofood Год назад +1

      Eka aththa

    • @batapolatv3988
      @batapolatv3988  Год назад +1

      වීඩියෝ පමණක් බලලා ආහාර විචරනය ඉගෙන ගැනීම ප්‍රමාණවත් නැහැ අදහසක් ගැනීමට පමණක් භාවිතා කරන්න ආහාර විජලනය කියන්නේ විධිමත්ව ඉගෙනගතයුතු තාක්ෂණයක් නැතුව ප්‍රයෝජන ගන්න අමාරුයි

    • @batapolatv3988
      @batapolatv3988  Год назад +1

      වීඩියෝ පමණක් බලලා ආහාර විජලනය ඉගෙන ගැනීම ප්‍රමාණවත් නැහැ අදහසක් ගැනීමට පමණක් භාවිතා කරන්න ආහාර විජලනය කියන්නේ විධිමත්ව ඉගෙනගතයුතු තාක්ෂණයක් නැතුව ප්‍රයෝජන ගන්න අමාරුයි

  • @lathaudagedara2749
    @lathaudagedara2749 Год назад

    ඔයා වතුරට දැම්මෙි ලුනුද බෙිකින් සෝඩාද අපිට හිතා ගන්න බැ ඔයා තිරේ දාන්න මොනනවද කියලා

    • @batapolatv3988
      @batapolatv3988  Год назад

      වැඩි විස්තර සඳහා පහත නම්බරයට වට්ස් අප් මැසේජ් එකක් එවන්න 077 4213694 ( WhatsApp)

  • @damayanthigamage7515
    @damayanthigamage7515 Год назад +1

    මොන විකාරයක්ද මේ ?
    කිසිම දෙයක් කියන්නේ නැතිව නේද ?

    • @batapolatv3988
      @batapolatv3988  Год назад

      වැඩි විස්තර සඳහා පහත නම්බරයට වට්ස් අප් මැසේජ් එකක් එවන්න 077 4213694 ( WhatsApp)