This is so sad to see people do not care about these assets and I saw someone putting their feet on the seats. Again some idiot threw garbage out from the train. We need to do something about these ignorant people. Sad to see the trains are so dusty nobody cares about to even cleaning them. So sad
In our time Canadian engine is a fastest
ohhh ♥♥☺
Awesome video final drone shot super
Thank you so much 😍😍
Useful video.
Thanks a lot ☺☺
background music eka mokakda?
Caption eke link ek dala tynne bro😊
නියමයි අයියා ❤️❤️
Thank youu ❤️😍😍
💥superb mchn👍
Thanks 🤗
යාල් දේවි ගල්කිස්ස න් පෙ.ව 5.50
oww ☺☺ meka KKS train time eka
Wow ❤
Thank you ❤️
Train eke speeda eka manina app eka mokakda
Speed meter kiyla app ekk ❤️😍
මෙ music එක මොකක්ද
Caption eke link eka dala thiyennee 😊
Colombo to Jaffna train ticket Mila keeyadha
Booking Rates > 1st class LKR 3,200.00
2nd Class LKR 2,500.00
3rd Class LKR 1,800.00
අලුත් ICF Coaches නේද? නියමයි👍👍...........
Ow Supiriyak ☺☺
wow peautiful video 👍 from jaffna living Swiss
Thank You ☺♥
වවුනියාව ඉඳල jaffna ගිය train එකෙ seats කොහොමද set une intercity වගේම ද seats වෙන් කරලා තිබුණේ ? නැත්නම් අපිට ඕනෙ විදියට ගිහින් ඉඳ ගන්න පුළුවන් ද ?
Na ape reservation sheet number ekenma wadi wenna thibuna
❤
❤️❤️
Hotel room rates kohomada
4000 per nght only room
@@OurTravelDiary thankuui
4000 aduven room nedda
මේ train එකේ canteen එකක් තියෙනවා ද? කෑම බීම ගන්න පුළුවන් ද?
ඔව් තියෙනවා ☺ හැබැයි ගනන් ටිකක් වැඩියි😒😒
@@OurTravelDiary මොනවා කරන්නද ලංකාව නේ
නගරාන්තර දුම්රිය නෙවෙයි බුක් වෙලා තියෙන්නේ යාල්දේවී එක නේද..?
Intercity එක තමා. යාල් දේවි පීලි පැනපු දවස් ඔය. Original intercity ය වැඩ කරේ කිලිනොච්චියෙන් එහා.
😍😍
😍😍
Niyamaiiiiii.. 😍😍
Thank You ☺☺
මම ඊයේ ඕකෙම 4018 එකෙන් යාපනේ ඉඳලා කුරුණෑගල ආවා. කෝච්චිය නං අන්තිම අපිරිසින්දුයි. ඔක්කොම ක්ලාස් එක වගේ ජරා වෙලා. අපරාදේ. ඔයාල යාපනේ Drone ෂොට්ස් ගන්න කලින් පර්මිට් එකක් ගත්තද?
අපේ මිනිස්සුන්ට කිසි දේක වටිනාකමක් නෑනේ 😓😓 ඔව් permission ගන්න ඕනි.
☺️☺️☺️❤️❤️❤️
😍😍😍
Nice experience guys ❤️❤️
Thank you guys ❤️❤️😍
💟💟💟💟💟💟
💟❤️❤️❤️❤️💟
💟❤️Nice ❤️💟
💟❤️❤️❤️❤️💟
💟💟💟💟💟💟
Thank you ❤️
This is so sad to see people do not care about these assets and I saw someone putting their feet on the seats. Again some idiot threw garbage out from the train. We need to do something about these ignorant people. Sad to see the trains are so dusty nobody cares about to even cleaning them. So sad
Yehh so sad 😓😓 some people didnt know how to protect our limited resources.
Beautiful sharing nice video good luck 😍 stay tuned join with us 🤝🔔❤️
Thanks and sure☺☺
Akka & aiyya
brother ☺☺
❤