Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සත්‍ය යටපත් කළ නොහැක,මතු වීමත් ඉදිරියේදී සෙමින්සිදුවෙනවා.
❤❤❤❤
සියලු බුදුන් බුදු වුනේ මෙි හෙල බිමෙි 💜️🙏🇱🇰
තේරැවන් සරනයි
thank you for this video
අගනා පැහැදිලි කිරීමක් ඔබතුමට බොහෝම පින් 🙏 ( ඔබතුමගේ අවදානය පිනිසයි (මහවැලි ගගෙන් එගොඩ "සිරිමල් වත්ත " ප්‍රදේශය ගැන සොයාබැලීමක් කරීමට හැකිනම් ගොතම බුදුන් ගැන කුමක් හෝ සාදකයක් සොයාගැනීමට පුලුවන් වේවි මන්ද "සිරි" යන නාමය බුදුන් ආමන්ත්‍රණය කිරීමට එකල බාවිතාකල නාමයකි. ඔබතුමට තෙරුවන් සරණයි
ඔබ තුමා වැනි මේ බුදුන් උපන් බුමිය සොයා අප වැනි අය පින් බල. මහිය ලාබා දේන ඔබලාට බෝහෝම පින්
Itha watina vistharayak.
මේ අපගේ නියම නිවැරදි හෙලබිමේ සිවුහෙලයේ ජම්බුද්දීපයේ සත්‍ය ඉතිහාසය යි. මේ යුගයේ මේ දර්මතාවය මතු වනුයේ වසර1800 කට පසුවයි , ඒ මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් අරහතුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් උතුම් සිරිසද්දර්මය ලෝකයට මතුකර දේශනා කරනුයේ උතුම් නිබ්බානගාමී ප්‍රතිපදාව හෙවත් නිවන් මග විවර කර පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන්ට සෝතාපන්න ආදි මගපල පූර්ණ කර ගැනීමට අවස්තාව උදා කර දීම සදහායි .පරම සත්‍ය තේරුම් ගැනීමට පෙරපින් මතු වේවා susith 0714413521 min of health www sirisaddharmaya lk
Mage mita wasara 20 viwasaya thibuna samaharade birukiyaththunath prkashakirimata malikamak thibu dan viswasi budun halabime gotham wansebawa.
සිරසවස්තු පුරයත් තවම සොයාගෙන නැතිනිසා මෙයත් එඅයට ආලෝකයක් වේවි.🙏
අපි අපේ උරුමය හඳුනාගමු. රැකගනිමු. අනාගත පරපුරට කියාදෙමු. සත්‍ය හෙළි කිරීමට වෙහෙසෙන ඔබ කරන්නේ ජාතික මෙහෙවරකි. ඔබට ඒ වෙනුවෙන් කටයුතු කිරීමට තවතවත් ශක්තිය ධෛර්යය ලැබේවා!!🙏🙏🙏
අද තැන්නෙ කුම්බුරෙන් හැරුණාට ඉස්සර මහවැලි ගගෙ ගුරුදෙණිය කියන පැත්තෙ න් පාර තිබුනෙ..දලදාමලිගාව අපිට ලැබුනෙ අපෙ උරුමෙ ට වියහැකි යි මට සිතෙ...
සුවපත් වෙවා
Obata niwan dora dura nowa.suwapath wewa.siyalu dananta me sathya wetahewa.
wadagath vistharayak .apa budu piyanan upan desaya me helabimai sadu sadu sadu.
හැමදේම ඇස් දෙකට පේන්න තියෙද්දි අපේ රටේ මිනිස්සු විස්වාස නොකරන්නේ ඇයි
👍🎉🎉
❤️👍
🙏🙏🙏🙏🙏
Budu saranai
සැමදා සත්‍ය සැඟවෙන්නේ නැත නිසි කල ආවිට හෙළිවේ
ඔන්න ..මමත් ..සබ්ස්ක්රයිබ් ..එකක් ..දැම්ම ..
අනෙ වස්තුව ඔයකැලෙ තිබුන ගස් ඔක්කොම අතුරු දහන්වෙගනයනවා...හවරුනුග කියන ආක්‍රමණික ශාකයෙන්...ඉස්සර වැවරවුමෙ ඉදල බලනකොට තිබුන එ පාට පාට දැන්පෙන්නෙ නැ....නුවර ගැන කතාකරද්දි ලොකෙ කොහෙ හිටියත් පුදුම ආඩම්බරයක් දැනෙන්නෙ...ඔව් අපිමෙපින්බිමෙ ඉපදුන වාසනාවන්ත ම මිනිස්සු ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤......රාජ් සොමදෙව තපස්සු බල්ලුකත් මෙහෙනෙවෙයි කියල කිව්ව...ජුඩ් නුවන් කතොලික රාජ්සොමදෙව ත් කතොලික වෙන්න ඇති.මහා ඉතිහාස කතාව ක් කතාකරපු ජැක්සන් ඇනතනි ගෙ ලමයි ඔක්කොම කතොලික .මට තෙරෙන්නෙ නැනෙ මෙච්චර උනන්දුවක් මෙ කතොලික ක්‍රිස්තියානි මිනිස්සු ඔප්පු කරන්න යන් ඉතිහාසය
🌼🙏
Parama nibbana suvayen suvapath veva
amazing
සත්‍ය යටපත් කළ නොහැක,
මතු වීමත් ඉදිරියේදී සෙමින්
සිදුවෙනවා.
❤❤❤❤
සියලු බුදුන් බුදු වුනේ මෙි
හෙල බිමෙි 💜️🙏🇱🇰