SHAKYA WANSA
SHAKYA WANSA
  • Видео 26
  • Просмотров 253 492

Видео

මියුලු නුවර, වජ්ජි, ලිච්චවි,විශාලා මහනුවර.Shakyawansa
Просмотров 6 тыс.21 день назад
මියුලු නුවර, වජ්ජි, ලිච්චවි,විශාලා මහනුවර.Shakyawansa
මගුල් මහා විහාරය ලාහුගල.Shakyawansa
Просмотров 7 тыс.Месяц назад
මගුල් මහා විහාරය ලාහුගල.Shakyawansa
ලිච්ජවී රජ දරුවෝ බුදු හිමිගෙන් සමුගැනීම.shakyawansa
Просмотров 8 тыс.2 месяца назад
ලිච්ජවී රජ දරුවෝ බුදු හිමිගෙන් සමුගැනීම.shakyawansa
ගොතම බුදු හිමි පිරිනිවන්පෑ කුසිනාරා නුවර පුලුකුනාව රජ මහා විහාරය උහන අම්පාර.shakyawansa
Просмотров 27 тыс.2 месяца назад
ගොතම බුදු හිමි පිරිනිවන්පෑ කුසිනාරා නුවර පුලුකුනාව රජ මහා විහාරය උහන අම්පාර.shakyawansa
පාවා නුවර ,රජගල තැන්න ,උහණ ( අම්පාර).shakyawansa
Просмотров 9 тыс.4 месяца назад
පාවා නුවර ,රජගල තැන්න ,උහණ ( අම්පාර).shakyawansa
හියුන්ග් ශාන් හිමියන් පැමිනි බවට පුරාවිදු සහතිකය මෙන්න අනුරාධපුරෙන්
Просмотров 2,5 тыс.5 месяцев назад
හියුන්ග් ශාන් හිමියන් පැමිනි බවට පුරාවිදු සහතිකය මෙන්න අනුරාධපුරෙන්
සුදු ඇතෙකු පිට නැගි සිදුහත් කුමරුගේ පිළිරුව, දළදා මාලිගා භූමියෙන් සොයා ගැනේ..
Просмотров 19 тыс.6 месяцев назад
සුදු ඇතෙකු පිට නැගි සිදුහත් කුමරුගේ පිළිරුව, දළදා මාලිගා භූමියෙන් සොයා ගැනේ..
රුවන්වැලි සෑයට ධාතු ගෙන ගිය , රාම ග්‍රාම ස්ථුපය ( බිම් විහාරය)
Просмотров 3,6 тыс.Год назад
රුවන්වැලි සෑයට ධාතු ගෙන ගිය , රාම ග්‍රාම ස්ථුපය ( බිම් විහාරය)
කුරුන්දව අශෝක විහාරය , තන්නිමුරුප්පු , මුලතිව්.shakyawansa
Просмотров 7 тыс.Год назад
කුරුන්දව අශෝක විහාරය , තන්නිමුරුප්පු , මුලතිව්.shakyawansa
කුම්බසේල විහාරය , කුම්බකරනමලය.@shakyawansa
Просмотров 1,8 тыс.Год назад
කුම්බසේල විහාරය , කුම්බකරනමලය.@shakyawansa
ගොතම බුදු හිමිගේ සන්සාලිය ( දෙපොට සිවුර )කොට්ටියාරාම මුල මහා විහාරය මුතුර්.shakyawansa
Просмотров 4,9 тыс.Год назад
ගොතම බුදු හිමිගේ සන්සාලිය ( දෙපොට සිවුර )කොට්ටියාරාම මුල මහා විහාරය මුතුර්.shakyawansa
පාහියන් හිමියන් දුටු ගොතම බුදු රදුන්ගේ සැරයටිය නිදන් කල විහාරය ( නාලිය පබ්බත)shakyawansa
Просмотров 6 тыс.Год назад
පාහියන් හිමියන් දුටු ගොතම බුදු රදුන්ගේ සැරයටිය නිදන් කල විහාරය ( නාලිය පබ්බත)shakyawansa
දළදා දාගැබ -විල්ගම් වෙහෙර සෝමපුර ( සේරුවාවිල ).shakyawansa
Просмотров 3 тыс.Год назад
දළදා දාගැබ -විල්ගම් වෙහෙර සෝමපුර ( සේරුවාවිල ).shakyawansa
චිත්ත ගුත්ත රහතන් වහන්සේ වැඩ සිටි කරන්ඩක ලෙණ.madunagala sri lanka
Просмотров 5 тыс.5 лет назад
චිත්ත ගුත්ත රහතන් වහන්සේ වැඩ සිටි කරන්ඩක ලෙණ.madunagala sri lanka
පංචාල නුවර. doramadalawa sri lanka
Просмотров 5 тыс.5 лет назад
පංචාල නුවර. doramadalawa sri lanka
සිරිවාසපුර , සෙන්කඩගල පුර.kandy sri lanka
Просмотров 10 тыс.5 лет назад
සිරිවාසපුර , සෙන්කඩගල පුර.kandy sri lanka
ආඩිගල රජ මහා විහාරය angamuwa sri lanka
Просмотров 10 тыс.5 лет назад
ආඩිගල රජ මහා විහාරය angamuwa sri lanka
රන්දෙන ආදාහනය කිරීමෙන් පසු උනුවු රන් වලින් නිර්මාණය කල දඹු රන් බුදු පිළිම අප හෙළබිමේ
Просмотров 32 тыс.6 лет назад
රන්දෙන ආදාහනය කිරීමෙන් පසු උනුවු රන් වලින් නිර්මාණය කල දඹු රන් බුදු පිළිම අප හෙළබිමේ
ත්‍රිපිටකය ලියූ "මාතුල අළුලෙන" Athanagoda kegalla
Просмотров 23 тыс.6 лет назад
ත්‍රිපිටකය ලිය "මාතුල අළුලෙන" Athanagoda kegalla
Gouthama Himi Kesha Dathuwa, Makulana Temple
Просмотров 8 тыс.6 лет назад
Gouthama Himi Kesha Dathuwa, Makulana Temple
Sangamitha Seya Anuradhapura
Просмотров 3,5 тыс.7 лет назад
Sangamitha Seya Anuradhapura
Gouthama Himi Padalanchana Temple
Просмотров 3,4 тыс.7 лет назад
Gouthama Himi Padalanchana Temple
Ruwanweliseya and Siripathula
Просмотров 9 тыс.7 лет назад
Ruwanweliseya and Siripathula
Gouthama Himi Jalagatika Dathuwa
Просмотров 8 тыс.7 лет назад
Gouthama Himi Jalagatika Dathuwa
Gothama Himi Siripathula Allagalla
Просмотров 25 тыс.8 лет назад
Gothama Himi Siripathula Allagalla

Комментарии

  • @bodhuhela752
    @bodhuhela752 День назад

    මේ වීඩියෝව දකිනතුරු මම දැනසිටියේ සුභාෂිනේ ගේ පොතට අනුව බුදුහිමි වැඩියේ වැඩිහිටි කන්දට පමනයි කියලාය. මේ අනුව ලංකාවේ බුදුන් කීමට තවත් කිසිදු සාක්ෂියක් අවශ්‍ය නැත. ඒත් අපේ උගතුන් කියාවි ඉංදියාවේ සිදුවු දේවල් දැනගෙන මෙහේ මිනිස්සු සෙල්ලිපි කෙටුවා කියලා.අපිට ඔවුන්ට මොලය දෙන්නත් බැහ, මේ නිසා ඔවුන් ලබන ආදායම දෙන්නත් බැහැ.

  • @sujeeths1602
    @sujeeths1602 4 дня назад

    සුවපත් වේවා

  • @eskinnalin9684
    @eskinnalin9684 6 дней назад

    ☸️🙏❤❤❤

  • @sunithasudirikku2851
    @sunithasudirikku2851 6 дней назад

    වටිනා පැහැදිලි කිරීමක්. සුවපත් වේවා 🙏💐

  • @tharindanv
    @tharindanv 7 дней назад

    Good logical presentation. It gave solid evidence to prove the claims. I saw that Sithulpawwa is also the real " Mihinthale" [ruclips.net/video/okn8mQ8MIrQ/видео.html]. This is possible since this place is already a sacred place. what we have to understand is that there is a long history to all these places and many events have occurred in them. Due to their importance many kings have made contributions and additions and repairs. When the origins are unclear the archeologists make mistakes.

  • @WHS-ug7gh
    @WHS-ug7gh 7 дней назад

    මේ ශිලා ලිපි දිවි හිමියෙන් ප්‍රවේසම්ව ආරකශා කර ගතයුතුයි . ලොකකොම මේ වස්තූන් ඉන්දියාවට දෙයි නැතිනම් විනාස කරයි

  • @sugath731
    @sugath731 8 дней назад

    Raj somadeva mewa danne na..

    • @maharagamacushionhouse5132
      @maharagamacushionhouse5132 6 дней назад

      රාජ් සෝමේ යනු සුද්ද කියල දීපු බාාරුව ඉදිරියට ගෙනයන චරිතයක්

  • @parakramasilva7730
    @parakramasilva7730 8 дней назад

    Good job

  • @DpRanasinghe
    @DpRanasinghe 8 дней назад

    බුදුන් වහන්සේ පහළ වූ දෙශයය මෙම හෙළබිමයි ඔබ තුමාට ස්තුතියි 🎉🎉🎉

  • @ShiromiDamayanthi-vg5nt
    @ShiromiDamayanthi-vg5nt 8 дней назад

    නොදන්න ගොඩක් දේවල් දැනගත්තා.ඔබතුමාට ගොඩක් පිං.තෙරුවන් සරණයි🙏🙏

  • @krishanmalinda6850
    @krishanmalinda6850 8 дней назад

    බුදුන් ලංකාවෙ බවට මෙච්චර සාක්ෂි තිබෙද්දි ලංකාවෙ මිනිස්සුන්ට මොනවා වෙලාද?

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 8 дней назад

    හොද වීඩියෝ එකක්එකක්වත්

  • @gnanapriyawanigasekara9085
    @gnanapriyawanigasekara9085 8 дней назад

    තට්ට රාළ ලා මේවා දකිත්වා 🙏🙏🙏🙏👍

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 8 дней назад

    ❤️❤️❤️🌹🌹🌹🙏🙏🙏

  • @dilrukshiperera-yo5br
    @dilrukshiperera-yo5br 8 дней назад

    අපි මේවා හා ත්‍රිපිඨකය නැවත පුස්කොල පොත්වල ලියා, මතු පරපුර වෙනුවෙන් කෙෘතුකාගාරයක් කරවා, තැන්පත් කල යුතුයි.

  • @samaraweeraranasinghe1550
    @samaraweeraranasinghe1550 8 дней назад

    ගොඩක් පින් .මේවා නිවැරදිව ඉංග්‍රීසියට පරිවර්තනය කර ලෝකයට බෙදා හරින්න. අප රටේ උගතුන්ගේත් ලෝකයාගේත් ඇස් ඇරෙයි.

  • @mr_dintharu
    @mr_dintharu 8 дней назад

    මඟ බලාගෙන හිටියා ඔබ තුමා තවත් වැදගත් video වක් ගෙනෙන කම්

  • @ranuranu1234
    @ranuranu1234 8 дней назад

    ඔබ තුමාගේ වැඩසටහන් මග බලා සිටිනවා ❤

  • @dhayasomakumarihami3453
    @dhayasomakumarihami3453 8 дней назад

    Great ! You compared the historical inscriprions with ancient book sources farely instructively and patiently. Totally agree with your presention.😊

  • @lindaleung2355
    @lindaleung2355 8 дней назад

    Thank u sir

  • @indrapadmaperuma7260
    @indrapadmaperuma7260 8 дней назад

    කතරගම දෙවියන් ලෙස ජනතාවගෙන් අද දවසේත් පුද පුජා ලබන මහාසේන රජතුමා සිදුහත් කුමරැ සමග එකට සිල්ප හැදැරැ බව මා අසා තිබෙනවා. Oba ඉදිරිපත් කල විස්තරය ඉතාම අගය කරනවා.කතරගම පිලිබද බොහෝ දේ දැන ගත්තා. Thank you so much.🎉

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 8 дней назад

    All Of Them Suwapathweva 🙏🙏🙏

  • @ranuranu1234
    @ranuranu1234 8 дней назад

    සියළු ගවේශන බලමු ඔබ තුමාගේ වැඩසටහන් නිසා සාර්ථකව අවබෝධය ලැබීමට හේතු වන කරුණු කාරණා දකිමු❤❤❤

  • @muthumaliweerasuriya1523
    @muthumaliweerasuriya1523 8 дней назад

    ඔබගේ ගවේශණය අනුව දුටුගැමුණු රජුගේ මහා ථුපය කොහෙද? මහාවංශය කියෙව්වහම තේරෙනවා දැන් අපිට කියන අනුරාධපුරය නිවැරදි නෑ කියලා. බුදුන්ගේ නිවැරදි හෙළ ඉතිහාසය කවදාවත් මිසදුටු බමුණන් අතින් නිවැරදි කිරීමක් වෙන්නෑ. එය අවශ්‍ය වන්නේ දහම දැකගත් ඉතාමත් සුළු පිරිසකට පමණයි.

  • @PrasanthaSamarasinghe
    @PrasanthaSamarasinghe 8 дней назад

    තෙරුවන් සරණයි මහත්තයෝ, ඉතාම වැදගත් හෙළිදරව්වක් ඒ මන්දයත් බමුණු පරපුර ගැන සිතුල්පව්ව හා අනෙකුත් ප්‍රදේශවලින් ලබාගත් තොරතුරු අප සියළු දෙනාටම දැන් හොඳින් වැටහෙනවා බොහොම තර්කානුකූලව විද්‍යානුකූලව ඒ කාරණා ටික කැටිකල්ලා සමාජගත කරා ඔබතුමාට බොහෝ කුසල් රැස්වෙනවා.

  • @acecoach623
    @acecoach623 8 дней назад

    💐💐💐💐💐🙏🙏🙏🙏🙏

  • @ThinkOthers
    @ThinkOthers 8 дней назад

    ගොතම බුදුහිමියන් මෙහෙ වැඩ සිටි බවට හොඳම සාක්ෂියක් . මේ වගේ සාක්ෂි කොච්චර පෙන්වා දෙනවද ? මේ බහුතර හාමුදුරුවෝ ඇස් කන් ඇරලා දැන්වත් බලන්න. අපේ රට තවත් පවා දෙන්න එපා බොරු කිය කිය.

    • @angelonugara3125
      @angelonugara3125 6 дней назад

      .මචං අර මගුලේ රිප්ලයි පේස්ට් වෙන්නැහැ. indiyawe බුදුහිමි ඉපදුන දේශය කියනකොට,ඒක බොරුනම් මෙච්චර සුද්දට විරුද්ධව සටන් කරපූ ජාතීය මීක් සද්දයක්වත් නොදා හිටියේ ඒ ගැන දැන සිටිය නිසා. කිව්ව නිසා පොඩ්ඩක් මේක බැලූවා. ඔහේලා විව්ෘත මනසින් බලන්නැහේනේ. දැන් බුදුහිමි දෙවනවර වැඩීයේ ලංකාදීප කෑල්ලට. රේවත හිමි හිටියේ දඹදීව කෑල්ලේ. මේකේ ඒ කෑලී දෙකම එකක් වෙනවා. කජංගල නැගෙනහිර දිශාවේ බව බුදුහීමීම කියනකොට මොහූ දකුණට ගේනවා. thripitakayee නම් තමයි අපේ සාසනයේ ස්වාමින් වහන්සේලා දාගත්තේ සහ, ගිහියෝ ලමයින්ට නම් ඉල්ලගෙන ගියාම දුන්නේ. ඉතිං ඒ නම් තියෙන අය දාන වශයෙන් දුන් ලෙන්වලට ඒ නම් කොටනවා තමයි.😂😂😂

  • @inokasamanmalikarunarathna6803
    @inokasamanmalikarunarathna6803 8 дней назад

    🙏🙏🙏🙏🙏

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 8 дней назад

    💐💐💐🙏🙏🙏❤️🙏🙏🙏💐💐💐

  • @ALNiroshan
    @ALNiroshan 8 дней назад

    කාඡර gramaya සඳුන්ගම අසුර_බලි_මුනි_තාරක යුග වල නම් හා රාජ්‍යත්වය❤(තව සොයන්න හමු වී හා ඔබ දැන ඇත්තේ කොපමණද හිතාගන්න) 😂බුදුන් ලංකාවේ කියන එක නොවේ කල යුත්තේ.😅 ඕවා සාක්කිද අනේ😅අනේ මන්ද 😢

    • @shakyawansa
      @shakyawansa 8 дней назад

      මේ සිලා ලේකන බොරු ඒවාද ,,? මේවා පිළිගන්න බැරිද ,,?

    • @ALNiroshan
      @ALNiroshan 8 дней назад

      @shakyawansa puluwan sahodaraya habai yam kala seemawaka sithanna dayak tiyanawa lokka man meeta awrudu17kata kalin hewwe.hewwa nawai peeruwa.

  • @upalidarmasekara4466
    @upalidarmasekara4466 8 дней назад

    කිරවෙහෙර ගැන නොදන්නා කරුණු බොහොම යක් දැනගතා..... බොබට නිවන් අවබෝධ වේවා...... 🙏🙏🙏🙏🙏

  • @THEELITERAMPER1.0
    @THEELITERAMPER1.0 8 дней назад

    ඔබ තුමා මේ කරන සේවය අති විශිෂ්ටයි , සුවපත් වේවා!!!

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 8 дней назад

    The effort taken to research on this is appreciated❤ Thank you very much🙏

  • @senawirathna6147
    @senawirathna6147 8 дней назад

    ඉන්දියන් හිනිජම්බුවන්ට.. මෙය පෙනේවා.. මේ කරන සත්කාරයට බොහොම පිං..මහත්මයානනි.. අපිටනම් .බුදුන්වහන්සෙ හෙල රජෙකුබව දැනිල තියෙන්නෙ වසර පහකටත් වැඩිකාලයකසිටයි.. ඒකට මේ යූ ටියුබ් නාලිකාවලත් පිං... සසරෙ කරපු පිංමහිමයෙන් තවත් පිංවන්තව බුදුන්වහන්සෙගෙ ඉතිහාසය හෙලිකරන්න ...🙏🙏🙏♥️🙏🙏🙏

  • @nilushadilshan6325
    @nilushadilshan6325 8 дней назад

    ❤❤❤❤

  • @SampathSudarshana-n3i
    @SampathSudarshana-n3i 8 дней назад

    🙏🙏🙏🙏❤

  • @GaminiWijerathna-o8l
    @GaminiWijerathna-o8l 8 дней назад

    යහංගල කියන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ, මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, හසලක පිහිටි යහංගලද ප්‍රිය මහත්මාණනී. ඉතාම වැදගත් ඉතිහාස ගත තොරතුරු සාක්ෂි සහිතව ඉදිරිපත් කලා. වෙහෙස මහන්සිවූ සැමට යහපතක්ම වේවා. හෙල ඉතිහාසය සැබෑ තතු හෙලිවේවා.

  • @srikushee
    @srikushee 8 дней назад

    Great presentation…

    • @ChandrawathieMenike
      @ChandrawathieMenike 8 дней назад

      බුද්ධ ඉතිහාසය ලක්දිව තුලින් හෙළිවන ඉතාම විශිෂ්ට ඉදිරිපත් කිරීමකි.

  • @SagarikaWickramanayaka
    @SagarikaWickramanayaka 8 дней назад

    Me itihasaya penweema gena obatumata godak pin

  • @srikushee
    @srikushee 8 дней назад

    You need to make the references available for users to download and refer . These claims needs to be verifiable

  • @vibushanawijesinghe6271
    @vibushanawijesinghe6271 8 дней назад

    Me visthare anuva Apita peni yanne Ape budun me hela bime bavay....

  • @vibushanawijesinghe6271
    @vibushanawijesinghe6271 8 дней назад

    Suvapath veva

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 8 дней назад

    තෙරුවන් සරණයි

  • @SagarikaWickramanayaka
    @SagarikaWickramanayaka 8 дней назад

    Ati shesta itihasayak

  • @sarath24517
    @sarath24517 8 дней назад

    🙏🙏🙏

  • @roshanmadusanka3052
    @roshanmadusanka3052 8 дней назад

  • @tharushinethma1606
    @tharushinethma1606 8 дней назад

    බුද්ධ සාසන.ඇමතිවරයා නිදිද

  • @amilapinnaduwa4889
    @amilapinnaduwa4889 8 дней назад

    convinced nice one send this to President Anura.

  • @lalpremarathna7713
    @lalpremarathna7713 8 дней назад

    මෙයින් තේරුම් ගන්න පුළුවන් කාෂ්‍යප මහ රහතන් වහන්සේ ලංකාවේ උපන් බව,ඔබ තුමා මේ කරුනු කිසිම මූලාශ්‍ර යකට හානි නොවන ආකාරයෙන් ඉතා සියුම්ව කරුනු ඉදිරිපත් කර පැහැදිලි කර දීම, අපගේ දෙනෙත් ඉදිරියට බුදූන් වහන්සේ වඩම්මවා ගෙන විත් හැර පෑම වගේ දෙයක්.මේ පිනෙන් ඹබ තුමා අනිවාර්ය යෙන්ම බුදූන් දැක නිවන් දකිනවාමයි.

  • @virajkasun5850
    @virajkasun5850 8 дней назад

    ඉදිරියටත් මේදේවල් සමාජගත කිරීමට ඔබ‍ට ශක්තිය ධෛර්ය හා අනන්ත වූ තෙරුවන් සරණේ ගුණ බලය ලැබේවා!!!🙏🙏🙏🙏