මියුලු නුවර, වජ්ජි, ලිච්චවි,විශාලා මහනුවර.Shakyawansa

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025

Комментарии • 54

  • @kamalkumara6957
    @kamalkumara6957 23 дня назад +3

    ඔබල කරන මෙහෙයට තෙරුවන් සරනය්,

  • @lionelmabimage5945
    @lionelmabimage5945 26 дней назад +3

    කාලීනව ඉතා වැදගත් වටිනා ලිපියක් පැහැදිලි කිරීම ක්. තව දුරටත් පැහැදිලි කිරීම් මින් ඉදිරියටත් කරගෙන යෑමට ධෛර්යය ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි

  • @shamaliw
    @shamaliw 26 дней назад +4

    ⁣ඉතාම වැදගත් සොයා ගැන්මක්...ඔබතැමාගෙ මෙම සොයා ගැනිම් සහ ඒවා තෙිරැමා ගන්න පුලුවන් විදියට රටට හදුන්වා දිම ගැන බොහෝම ස්තුතියි.. බුදු සරණ යි

  • @sarathwickramaarachchi1413
    @sarathwickramaarachchi1413 26 дней назад +4

    ඔබ තුමාගේ උත්සහ ය ඉතාමත් අගේ කරනවා ❤ අපේ සත්‍ය ඉතිහාසය ඉක්මනින්ම ලෝකයාට විවෘත වෙන දිනය ලගයි තෙරැවන් සරනයි ඔබ තුමාට ❤

  • @senawirathna6147
    @senawirathna6147 26 дней назад +7

    මතුවෙන ඉතිහාසය බුදුන්වහන්සේගෙ මේ අපේ උරුමයයි..හෙලිවෙන්නෙ..❤🎉❤

  • @shyamaliepa3154
    @shyamaliepa3154 27 дней назад +2

    ඉතාම වටිනා පැහැදිලි කිරිමක්

  • @sudharma4313
    @sudharma4313 26 дней назад +3

    නිවැරැදි ඉතිහාසය කියාදෙන ඔබ තුමාට දිර්ඝායුෂ ලැබේවායි අදිස්ටාන කරමි කායික නිරෝගිබව ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි

  • @roshanmadusanka3052
    @roshanmadusanka3052 26 дней назад +3

    හොද පැහැදිලි කිරීමක්.

  • @ThilaniSandamali
    @ThilaniSandamali 26 дней назад +3

    බොහොම පින් ඔබට

  • @prashanwijayawardana2968
    @prashanwijayawardana2968 26 дней назад +3

    ඉතාම මනරම් හඬ පෞර්ෂය සහිත පැහැදිලි කිරීමක් ....ඉහල ශාස්ත්‍රීය ඉගැන්වීමක් .....විද්වත් ලේඛන ....ශිලා මූලාශ්‍ර......සහ සන්සන්දනාත්මක පහදාදීම් .... ....සතියම් ආශ්‍රිත පැහැදිලි කිරීම් ....සුදු අධිරාජ්‍යවාදීන්ගේ කාලයේ ලේඛන ....පුරා විද්‍යාත්මක ලේඛන ...
    ආදි දෑ ආශ්‍රය කොටගෙන ...සුපිරි ගනයේ තාර්කික ගොඩ නැගීම.....
    සත්‍ය පහදාදීමට ඔබකරන මෙහෙය විශිෂ්ටයි .....ස්තූතියි ..මහත්මාණෙනි .

  • @sathsaraj9708
    @sathsaraj9708 26 дней назад +2

    තව තවත් ගවේශන විඩියෝ දාන්න

  • @domijayawardena9495
    @domijayawardena9495 26 дней назад +3

    මේ පැහැදිලි කිරීම ගැන අවධානය යොමුකිරීම වැදගත් ය.

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 26 дней назад +2

    තෙරුවන් සරණයි

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 27 дней назад +1

    යහපත්කම වෙවා ඔබතුමාට....🎉🎉🎉

  • @ThinkOthers
    @ThinkOthers 26 дней назад +1

    🙏ස්තුතියි.

  • @QwQw-jm1rr
    @QwQw-jm1rr 27 дней назад +1

    Theruvan saranai 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 26 дней назад +2

    All Of Them Suwapathweva 🙏🙏🙏

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 26 дней назад +2

    Thank you very much🙏very informative👌🏻

  • @hettiarachchigerohanpriyan8696
    @hettiarachchigerohanpriyan8696 26 дней назад +3

    Hela bodu ithihasaya soyanna apamana wehesena obathumnlata
    Theruwan saranai....

  • @nishanthassenadheera5818
    @nishanthassenadheera5818 26 дней назад +1

    ඔබ ඔබතුමාට

    • @nishanthassenadheera5818
      @nishanthassenadheera5818 26 дней назад

      ඔබතුමාට පින් සිද්ධ වේවා මේ දේවල් අපට පර්යේෂණ කර තොරතුරු නිවැරදිව පෙන්නලා දුන්නට

  • @nandanajaythilaka2193
    @nandanajaythilaka2193 23 дня назад +1

    🙏🙏🙏

  • @acecoach623
    @acecoach623 25 дней назад +1

    🌻🌻🌻🌼🌼🌻🌻🌻

  • @dhayasomakumarihami3453
    @dhayasomakumarihami3453 25 дней назад +1

    Shasthrawela sellilipiya genath kiyadennasir theruvan saranai🎉

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 26 дней назад +1

    ❤️❤️❤️🌹🌹🌹🙏🙏🙏

  • @upalidarmasekara4466
    @upalidarmasekara4466 26 дней назад +2

    👍👍👍

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 26 дней назад +1

    💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐

  • @senavibanda3357
    @senavibanda3357 26 дней назад +1

    අති විශිෂ්ඪයි මැතිතමනි ෴෴෴❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ALNiroshan
    @ALNiroshan 26 дней назад

    ❤sahodaraya owa purawidyawa akka buddasasana amathyanshaya owa ekka kathakarala harideyaknam samajagathakaranna❤ehidi weradinam oyala pattakata wenna ❤manussayo atarata yamak gana aka hodai gannawanam ownta aka piligatha haki widiyata nithyanu kollata baya natiwa wede karanna❤

    • @shakyawansa
      @shakyawansa  24 дня назад

      මම ඉදිරිපත් කල පුරා විද්‍යා සීලා ලේඛන බොරුද

  • @ranuranu1234
    @ranuranu1234 26 дней назад

  • @sameemadhu5344
    @sameemadhu5344 26 дней назад +1

    ❤❤❤❤❤

  • @AjithMaddumage-e8j
    @AjithMaddumage-e8j 25 дней назад +2

    Budunwahanse apa rate...godak pin pehedili kalata...thawath pro ekak karanna me wage...

  • @SamanthiLiyanage-qw5om
    @SamanthiLiyanage-qw5om 25 дней назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 26 дней назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷

  • @dhayasomakumarihami3453
    @dhayasomakumarihami3453 25 дней назад +1

    Ginikona disawe upawaththana saluyana thibima obatbumage sadhaka wali n sanatbaw😊

  • @bodhuhela752
    @bodhuhela752 20 дней назад

    “ ප්‍ර මුඛ සාතාගිරිගේ සහ බත කසබ ච ප්‍ර මුඛ හේමගිරිගේ ලෙන පැමිනි නොපැමිනි සංඝයාටයි”
    මේ පරනවිතාරන මහතාගේ සෙල්ලිපි සංග්‍ර හයේ 671 ලිපියේ දැක්වෙන අයුරුය.සිලාලිපි කාලීන ලියවිලිය, මෙය
    ත්‍රි පිටකයෙන් ද තහවුරු වේ. බුදුන් ජීවමාන සමය වනවිටත් හෙලයන්ට අකුරු තිබිඇත. යකඩ පමනක් නොව
    වානේ ද නිපදවන අයුරු දැනසිටි බවට මෙය නිදසුනකි.

  • @muthukumaragamage4728
    @muthukumaragamage4728 27 дней назад +1

    ඔබ තැමාගේ tp no එක මා ලග තිබුනා...දැන් නැහැ ...දෙන්න හැකිද...fro uk

  • @nilanthagamage4955
    @nilanthagamage4955 26 дней назад +1

    Shastra wela, Mani naga pabbata ?

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 26 дней назад +1

    නමුත් බොධියෙ සිට බස්නාහිර පැත්තේ විශාලාමහනුවර විය යුතුයි

    • @shakyawansa
      @shakyawansa  24 дня назад

      බස්නාහිර සීලා ලේඛන සාධක තිබේද .? මා පෙන්වන ගිනිකොන දිසාවේ සිලා ලේඛන සාධක බොරුද ?

  • @kolithasenanayake8188
    @kolithasenanayake8188 25 дней назад +2

    🤣🤣🤣🤣

  • @ranuranu1234
    @ranuranu1234 26 дней назад

  • @ranuranu1234
    @ranuranu1234 26 дней назад

  • @ranuranu1234
    @ranuranu1234 26 дней назад

  • @ranuranu1234
    @ranuranu1234 26 дней назад

  • @ranuranu1234
    @ranuranu1234 26 дней назад +1

  • @ranuranu1234
    @ranuranu1234 26 дней назад +1

  • @nandakumara7780
    @nandakumara7780 16 дней назад

    ❤❤❤