දැනට ගොඩක් අය ගිහින් ඉවරයි 22 අපි දිනනවා ‌වේදිකාවට ගොඩ වුණ විශ්වවිද්‍යාල ආචාරවරිය කියපු දේ

Поделиться
HTML-код
  • Опубликовано: 29 окт 2024

Комментарии • 25

  • @seniorslexpat6903
    @seniorslexpat6903 2 месяца назад +17

    ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට අතිගරු උතුමානෙක් නොවෙන, උතුම් චරිතයකින් 2024 මජර දුෂිත පවුල් දේශපාලනය ලංකාවෙන් තුරන්කරන්නට අපේම කෙනෙක් Anura Kumara❤ සහෝදරයා ජනාධිපති කරවමු 🙏#මාලිමාවටකෝටියක් 🙏❤

  • @Athula12165
    @Athula12165 2 месяца назад +12

    අද දරුවන්ට අද්‍යාපනය තුල දරුවෝ මානසික රෝගීන් කරන අද්‍යාපනය අහෝසි කරලා නිර්මාණ ශීලී දරුවන් බිහිකරන මනුස්සකම හඳුනන දරුවන් බිහි කරන අද්‍යාපනයක්‌ ගොඩ නගමු පින්ලන්තයේ වගේ.. Npp ජයවේවා 💪🙏🌹

  • @nandanirathnayaka4847
    @nandanirathnayaka4847 2 месяца назад +4

    ❤❤ඔබට තෙරුවන් සරණයි ❤❤Malimawata ජයෙන් ජයම වේවා ❤❤පැමිණි ඔබ සැමට තෙරුවන් සරණයි ❤❤❤Malimawata ජයෙන් ජයම වේවා ❤❤

  • @VinothanSrikaranathan
    @VinothanSrikaranathan 2 месяца назад +2

    Jaya wewa sahodariya 🎉🎉

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm 2 месяца назад +9

    සතර දෙසින් වරෙල්ලා රොද බැදගන මාලිමව දිනවන්න වෙන විලල්පයක් නැ

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 2 месяца назад +2

    ආඩම්බරයි දුව.
    අපි මේක හරි විදියට වෙනස් කරමු.
    ජාතික ජනබල වේගයේ රජයකින් මෙහා විසඳුමක් නැත.

  • @MahendraTennakoon
    @MahendraTennakoon 2 месяца назад +7

    මාලිමාවට ජය වේවා ❤

  • @shiranipeiris5746
    @shiranipeiris5746 2 месяца назад +3

    Only one team can buld up srilanka 🇱🇰 no more political we billive❤❤❤❤❤❤❤❤❤❤

  • @PrasannaGamage-ct4ic
    @PrasannaGamage-ct4ic 2 месяца назад +1

    Malimawata jaya wewa ❤❤❤❤❤

  • @gangaappuwa7795
    @gangaappuwa7795 2 месяца назад +1

    Malimawata jayaweva jayaweva budusaranai mage ratata 🙏🙏🙏❤️❤️❤️❤️🧭

  • @jayasrirawan6907
    @jayasrirawan6907 2 месяца назад

    ඔබ තුමිය කව්ද කියල මම නොදන්නවට මේක තමා රටේ ඇත්ත ...අපි වෙනස් කරමු රට..NPP දිනවමු ..රටට හෙටක් අපට රටක් ..🧭🧭🧭🌻🌻🌻

  • @Shehan-m4i
    @Shehan-m4i 2 месяца назад +1

    Very excellent speech .
    Thanks lot .

  • @jagathmarapana387
    @jagathmarapana387 2 месяца назад +4

    විනයක්නිතියක්උගත්පරපුරක්නිර්මානය කිරිමටජාතික ජනබලවේගයදිනවමුරටඅනුරට මාලිමාවට ජයවෙිවා

  • @julieoteng4527
    @julieoteng4527 2 месяца назад +2

    විනය ගරුක සමාජය ක්...ගොඩ නැගීමට නම් මාලිමාව දිනවිය යුතුයි ..

  • @kulasirijayawardena6769
    @kulasirijayawardena6769 2 месяца назад

    Great speech

  • @dilhaniweerawardana9744
    @dilhaniweerawardana9744 2 месяца назад +1

    Malimawata jaya niyathai ❤

  • @sanathgamage6960
    @sanathgamage6960 2 месяца назад

    මාලිමාවට ජයවේවා ❤️💕💕💕

  • @UdeniWanninayake-h2h
    @UdeniWanninayake-h2h 2 месяца назад +3

    යුරෝපා රටවල ඉස්කෝල ක්‍රමය හොදයි.. ලංකාවෙ ඉස්කෝලෙ වැරදියි.. 1..5 ප්‍රාථමිකය.. පලවැනි දෙවැනි නෑ.. තරග නෑ වැසිකිළි පාවිචිචිය උගන්වනවා. ළමයි බදවා ගන්නේ අධ්‍යාපන කාර්ය්‍යාලයටයි.. නිවසට ළගම පාසැල දෙනවා. ලකුණු නොව පාට දෙන්නෙ. ක්‍රීඩා කියල දෙනවා තරග නෑ ක්‍රීඩා කලොත් සියල්ලන් සතුටු වෙනවා.. දක්ෂයා කිසිදු උත්කර්ෂයකට නංවන්නෙ නෑ.. මොකද පරාජිතයා කඩාවැටෙනවානෙ. එය වැරදියි. අපි ඉස්කෝලෙන්ම අනෙකා අනෙක් පාසැල. පරදපන් කියල ම. උගන්වනවා.. 6...8වෙනම පාසැලක් මධ්‍යම පාසැල.. ප්‍රාථමිකයෙදි විදෙස් භාෂා 2ක් හදූන්වා දෙනවා. 6..8දී විදෙස් භාෂාප2..මව්බස.. ලතිං උගන්වනවා.. අපිට ලතිං ලංකාවෙ උවමනා නැත... ක්‍රීඩා කියල දෙනවා පරදන තරග නැ. අන්තර් පාඨශාලා තරග.. බිග්මැච්.. නිවාසාන්තර තරග නෑ.. මොකද දරුවන් තව දරුවන්ව පරදන්නෙ නෑ..කථික තරග.. දැනුම මිණුම තරග නෑ ශිෂ්‍ය නායක පංති නායක නෑ. ඛෑණ්ඩ් ගහන්නෙ නෑ නාට්‍ය කලත් සියල්ලන්ට එකවගේ කොටස්.කරළිය අභියස බලාසිටින දරුවන් නෑ. 8අවසන ලිංගික අධ්‍යාපනය ලබා දෙනවා.. දැන් සාපෙළ... ඉස්කෝලෙන්මයි තමන්ගෙම ගුරුවරු.... බලන්න සතපහකට වැඩක් නැති ජාතික තරග නෑ.අනතුරුව. 9..13උසස් පෙළ ඇරඹේ.. කියවන විට ලිවීමත් බැරිනමි අසමත් අන් සියල්ලන්ට උපෙළට තමන් කැමති සියලු දොරටු ඇරේ.. 🎉 ජාතික වැඩබිම මෙයයි. පොත් දක්ෂයිනට විද්‍යා ගණිත.. වානිජ්‍යය වැනි උපෙළ.. භාෂා.. උපෙළ අන් අයට .. සියලුම වෘතීන් බේකරි කර්මාන්ත /සැළොන් වැඩ..කෘෂි.. සත්ව පාලන.. කිරි නිෂ්පාදන..🎉ක්‍රීඩා ප්‍රිය දරුවනට ක්‍රීඩා තාක්ෂණ උපෙළ.. 🎉සියලු කර්මාන්ත.. පරිඝණක තාක්ෂණ.. මෝටර් කාර්මික.. සියලු ඉදිකිරීම් සැලසුම් සදහා වෙන වෙනම උපෙළ.... මුල්‍ය කටයුතු අධ්‍යයන. නාට්‍ය රංගකලා... විදුලි සෝපාන උලුත් වැඩියාව ඉදිකිරීම්.. සංචාරක කර්මාන්ත උපෙළ.. ධීවර කර්මාන්ත උපෙළ. ගුවන් තාක්ෂණ. නාවික තාක්ෂණ.. නවතාක්ෂණ.. මෙලෙස රටේ සියලු වෘතීනට සුහුඹුලන් හදන උපෙළ🎉12..13 වසර වලදී අදාල වැඩබිම් වල පුහුණුව.. එනිසා බැංකුවල වෑඩ.. වෙළද ව්‍යාපාර වල.. ගොවිපල වල.. ලෙස පුහූණුවට එන දරුවන් සිටිති. 13. වසර. ඉවරයි... දැන්..තම පාසැලේම උපෙළ.🤓 අම්මට හුඩු ලංකාවෙ ජාතීක තරගෙ..😂. අයිලන්ඩ් පස්ට්.👺. ස්කුල් පස්ට් හොයනවා පිටරට ටියුෂන් නෑ.🙏 මොකටද ටියුෂන්😬.. ගණන් විද්‍යා බැරිනම් එව්වා නැති උපෙළක් තෝරා ගෙන දරුවා වැඩ්ඩෙකු වීරයකු සුපිරියෙකු වෙනවානෙ! ලංකාවෙ ඉස්කෝලයයි.. ටියුෂන් කඩෙයි තරගයට පොත්පාඩම් කාරයාම. හදා කිසි වැඩක් නොදන්නා බහුතරය සමාජයට එලවාදමති..පව් ලාංකික දරුවා!!? 13 වසර අග පාසැලේම උපෙළ. ❤️. ඩිප්ලෝමාව ලබාදේ. දැන් ආධුනිකයින් ලෙස තමා උගත් දෙයට අදාල අංශයක රැකියාවට යාහැක.. නැතිනම් විවිද්‍යාල ප්‍රවේශ විභාග වලට ඉල්ලා සමත්ව විවිද්‍යාලයකට ගීය හැක. කලා කලද මොක කලද තමන් සුදානම් වුවහොත් විද්‍යා ඉංජිනේරු වුව පිවිසුම් විභාග කලහැක.. මොන රැකියාව කලත්. වැටුප් මහා පරතර නැත.. එනිසා දොස්තරම වෙන්නට දගලන අය නැත උදා ඉතාලියේ ලක්ෂ 15. වක් දරුවන් උපෙළ සමත්වෙති.. වෛද්‍යවරු වන්නට විවිද්‍යාල ප්‍රවේශ විභාගය ට වාඩිවනුයේ 70දහසකි බදවා ගන්නා ගණන 13 දහසකි.. ටියුෂන් නැති වෘතීන් උගන්වන දියුණු ඉස්කෝල ක්‍රමය කොපි කරමු🎉 බලන්න පාසැල් ගේට්ටූවෙන් ආ හැම දරුවාම ගොඩ🎉එපාද..? ටිව්ෂන් කඩකාරයෝ ටිකක් කෝටිපති කරල සුළු පිරිසක් ගොඩයන මාරක අධ්‍යාපන තරගෙමද උවමනා..?🧭මාලිමාවට කෝටියක් එය හරි නමුත් රටේ ඉස්කෝලෙ වැරදියි. 🧭🧭🧭🎉

  • @jayanthafernando719
    @jayanthafernando719 2 месяца назад

    දරැවන් ගැන මෙචිචර වොහෙස වන දෙමවිපියන් මෙවරවත් වෙනසකට තම සිත යොමු නොකලොත් Sorry ම තමයි මාලිමව තමයි පොඩි මිනිසා ගැන සිතන ඒකම පක්ෂය

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 2 месяца назад

    ❤️❤️

  • @damithsri6351
    @damithsri6351 2 месяца назад

    Npp jaya wewa ❤❤❤❤🎉🎉🎉🎉

  • @wimalasirisilva9356
    @wimalasirisilva9356 2 месяца назад

    NPP 1OOOOOOOk Chanda Api Denawa🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 2 месяца назад +1

    👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @dongunatillaka6879
    @dongunatillaka6879 2 месяца назад +1

    Don't undermmine the needahas addayapanaya (free education) Your parents personally might have spent money on your education, Without free education system introduced by that great human being, Mr C.W.W.Kunnangar, that lady would not be here today. Even the so called father of the nation overwhelmingly opposed the free education system.

  • @nandanirathnayaka4847
    @nandanirathnayaka4847 2 месяца назад

    ❤❤ඔබට තෙරුවන් සරණයි ❤❤Malimawata ජයෙන් ජයම වේවා ❤❤පැමිණි ඔබ සැමට තෙරුවන් සරණයි ❤❤❤Malimawata ජයෙන් ජයම වේවා ❤❤