ලංකාවේ මිනිස්සුන්ට තියෙන දැවෙන ප්‍රශ්න | Tissa Jananayake with Life (EP 140)

Поделиться
HTML-код
  • Опубликовано: 23 дек 2024

Комментарии • 174

  • @M.Sapumalee
    @M.Sapumalee 3 месяца назад +50

    ස්තුතියි සර් ඔබතුමා අදනම් මිනිස්සුන්ට හදවතට දැනෙන්නම කිව්වා 76 වසරක දේශපාලුවන්ගෙ කෙරුවාවල්

    • @gihanudayajith3744
      @gihanudayajith3744 3 месяца назад

      Deshapalakayinge magulak newei uttho me kiyanne... Rajya niladharinge HORAKEEMA. Anuraya ethulu kappam kalliya gena.

    • @chanyona.4077
      @chanyona.4077 3 месяца назад

      @@gihanudayajith3744 Thota maana sika ledak da awajaathakayo? monawada Anura kale? pala gihin goo sajith gei goo ranil gei goo kaapiya wesi ge puta. Anura wa thamai api dinawanna oonee ookunta kelawannta, thooth ungen kelina wesi ge puthek da? Anura athulu kappam kalliya umbe am mage hora minihada dan nee oowa qwe.

    • @chanyona.4077
      @chanyona.4077 3 месяца назад

      @@gihanudayajith3744 kappam ganna kamba horu minee maruwo thamai goo sajith goo ranil goo rajapakshe, un 3ma ekek, Anura wa dinawanna oone ewa nawattanna, A hinda awajaathaka naaki hinganna danna huttak kiyapiya, tho dan nattan denagan npp set eka kiyanne pansil thiyena aya, un 1 rupiyalak, hora kaapu kappam gaththu un newai. kiyapan gihin thoo wage molaya kuruwal gobbayonta ooka, Anika moodayo npp Anduwak thaama awada ponnaya? kapam ganna rajayen? 8 pass noogath ulama, naaki ponnaya

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 3 месяца назад +24

    අපේ සර්ට තෙරුවන් සරණයි විශ්ව ශක්තිය ස්වභාවධර්මයේ බලයෙන් ද සර්ගේ පවුලට සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය දීර්ඝ කාලයක් ළමයින්ගේ මනස සහ වැඩිහිටි අපගේ දැනුම වැඩි කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා🙏🙏🙏🙏❤️

  • @lalsiriwardana
    @lalsiriwardana 3 месяца назад +21

    මෙච්චර කල් රට කරපු , කාලකන්නි දේශපාලුවන්ට හොද කනේ පහරක් ගැහුවා නියමයි සර් ❤
    තිස්ස සර්ට නිදුක් නීරෝගී දීර්ඝායු වේවා

  • @dissakumari1875
    @dissakumari1875 3 месяца назад +16

    ඔබට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏 ,❤️❤️

  • @dimuthuramasingha3396
    @dimuthuramasingha3396 3 месяца назад +26

    බුදු සරණයි තිස්ස සර්ට තුනුරුවන් පිහිට

  • @Zoro152
    @Zoro152 3 месяца назад +53

    මේක ඇත්ත.. dr පාලිත sir හරිම හොද කෙනෙක්..නිහතමානි අගයන්න ඕනි මනුස්සයෙක්..❤

  • @dshkug1
    @dshkug1 3 месяца назад +20

    සර්ගේ මේවගේ වැඩසටහනක පිළිකා පිලිබදව කල දැනුවත් කිරිම මත මහාචාර්ය ජයන්ත බලවර්ධන ගැන කියවුනා...එ තොරතුරු නිසා අද මගේ අම්මා පිළිකාවකින් බේරගන්න පුලවන්වුනා...සර්ට ගොඩක් ස්තුති...ගොඩක් පින්..🙏🙏🙏🙏..(KDU එකෙන් නොමිලේ හැම දේම හොදට කලා)

  • @anomadesilva6712
    @anomadesilva6712 3 месяца назад +11

    බොහොම ස්තුතියි සර්ට. තෙරුවන් සරණයි ❤🙏🙏🙏.

  • @shashikabandara3561
    @shashikabandara3561 3 месяца назад +7

    ඒ පාලිත ඩොක්ටර් ඒ සිද්දිය සටහනක් දාලා තිබුනා Fb එකෙ. දෙවිවරුම තමා එතුමා නම්

  • @renukagithanjali9203
    @renukagithanjali9203 3 месяца назад +7

    සර් හැම වෙලාවෙම Dr.Palitha ගැන කියනවා මන් අහලා තියෙනවා 🙏🙏🙏🙏 respect

  • @pushpamanel9039
    @pushpamanel9039 3 месяца назад +20

    කඳුලක් ආවා සර්ට තෙරුවන් සරණයි ආදරෙයි

  • @nimalkumara5675
    @nimalkumara5675 3 месяца назад +14

    තෙරුවන් සරණයි තිස්ස සර්ට.
    🙏🙏🙏

  • @slmicro3857
    @slmicro3857 3 месяца назад +96

    රුචිර විජේසේන සර් දාලා තිබ්බා නායකයෙකුට තියෙන්න ඕනි ලක්ශන.❤😊..ඒ ලක්ශන තියන කෙනා සැප්තැම්බර් 21 පත් කර ගනිමු 🧠❌🥰

    • @gloflix
      @gloflix 3 месяца назад +7

      Aniwa

    • @sithummanahara3779
      @sithummanahara3779 3 месяца назад +9

      ඔව් මාත් බැලුවා, ඒ ලක්ෂණ ටික තියෙන කෙනෙක් ඉන්නවද?

    • @dushanthimendis4269
      @dushanthimendis4269 3 месяца назад +3

      ඔව් මාත් බැලුවා කවුද ඒවාට මැච් වෙන්නේ

    • @chathurangamendis996
      @chathurangamendis996 3 месяца назад +1

      Yes

    • @chathurangamendis996
      @chathurangamendis996 3 месяца назад +1

      Innawa

  • @rjlasantha3858
    @rjlasantha3858 3 месяца назад +11

    දෙව්වරු වගේ මිනිස්සු ලන්කවේ ඉන්නවා .මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා .බුදුසරණයි අපේ ගුරුතුමාට .🙏🙏🙏🙏🙏🙏

    • @Ptkliveshows
      @Ptkliveshows 3 месяца назад

      @@rjlasantha3858 මූ සර් කෙනෙක් නෙවෙයි සහෝදරයා අවජාතක බල්ලෙක් රට කාපු හොරුන්ට කඩේ යන. මාලිමාවට ජයවේවා

  • @leelagunasekara1554
    @leelagunasekara1554 3 месяца назад +6

    I was in Badulla it is true about Dr,Palitha.

  • @SmilingAquariumFish-il3fp
    @SmilingAquariumFish-il3fp 3 месяца назад +4

    දෙවිවරු වගේ මිනිස්සු තාම මේකෙ ඉන්නවා❤

  • @worldentertainment983
    @worldentertainment983 3 месяца назад +34

    මමනම් චන්දෙ දෙන්නෙ බුදු දහම රකින කෙනෙක්ට..💛බුදුදහම 1 ,,

    • @slmicro3857
      @slmicro3857 3 месяца назад +5

      කවුද රැක්කෙ මෙච්චර කල්..ආගම් චන්දෙට පාවිච්චි කරා..නාමල් දැණ් කරන්නෙත් ඒක

    • @thilinivithanage127
      @thilinivithanage127 3 месяца назад +4

      ඔව්

    • @unknownd.1032
      @unknownd.1032 3 месяца назад +2

      Sajith mahaththaya ❤

    • @Ptkliveshows
      @Ptkliveshows 3 месяца назад

      @@worldentertainment983 බුදු දහම කියලා භෞතික දේවල් වලට වන්දනා මාන කරන්නේ මානසික ලෙඩ්ඩු. අනික බුදුහාමුදුරුවෝ ලංකාවට ආපු එක මිත්‍යා මතයක් විතරයි සහෝදරයා

    • @xtreme_lk
      @xtreme_lk 3 месяца назад +3

      වෙද මහත්තයා විතරයි🎉

  • @sithum3641
    @sithum3641 3 месяца назад +5

    මේ දේවල් තේරුම් ගත්තේ නැති මී හරක් මේ රටේ කොච්චරනම් ඉන්නවද..😢😢😢😢

  • @nipunihansika4632
    @nipunihansika4632 3 месяца назад +3

    You are best teacher in sri lanka ❤❤❤good luck sir ❤❤❤

  • @JayanthaUkwaththa
    @JayanthaUkwaththa 3 месяца назад +5

    Thanks sir ❤❤❤❤❤❤Dr palitha🙏🙏🙏

  • @enlightenedShoebill
    @enlightenedShoebill 3 месяца назад +15

    Sir අනුර ඔබේ මිතුරු සගයා ආවොත් ඇත්තටම රටේ ජනතාවට ඇත්තම ජිවිතයක් දකින්න ලැබෙයි නේද...
    ලෝකේ වටේ ගියත් මැද පෙරදිග ගිය අපේ අසරණ කාන්තාවන් විතරක් නොවෙයි ඇමරිකා ගිය ඉහළම තනතුරු දරණ අයත් මොන සැප තිබුනත් මව්පිය නෑයෝ හිතවත්තු නැති මොකක්ද මහා තනිකමක්‌ දැනෙන බව කලකට ඉහත වැඩසටහනකදි මහචාර්ය වරයෙක්ම කියනවා මට ඇසුනා.
    මනුස්සයෙක් වෙලා ඉපදුනානම් තමන්ගේ උපන් රටේ ඉන්න ලැබීමයි ලොකුම වාසනාව.❤😢

  • @wevibra8089
    @wevibra8089 3 месяца назад +13

    මේක බලන අය බුද්ධිමත්ම ⁣කොට්ඨාශයක් කියලා මම හිතනවා. මේ පාරවත් මේ system එක වෙනස් කරමු.

  • @bhanuka0092
    @bhanuka0092 3 месяца назад +3

    ඔය කියන හොඳ ලක්ෂණ තියෙන්නේ එක්කෙනෙක්ගේ විතරයි.😊 ඒ තමයි අනෝජ සිල්වා🦅🥳💯

  • @GSPVAkuressa
    @GSPVAkuressa 3 месяца назад +8

    Thanks a Milion Sir🙏🙏🙏

  • @HiruniWitharana
    @HiruniWitharana 3 месяца назад

    සර් නව ජනාධිපති යාලුවට class එකේදිම call එකක් අරගෙන wish කරලා video එකක් අර ඉස්සෙල්ලා දාපු වගේ දාන්න ඒක මාරයි 👌👌👌👌👌

  • @Xavierjayasuriya
    @Xavierjayasuriya 3 месяца назад +7

    අද නම් කියන්න තියෙන දේ කිව්ව, සර් ගේ උඩ ඇදේ එකා මේ රට හදනවා සර්

  • @lakmalekanayake9956
    @lakmalekanayake9956 3 месяца назад +15

    වීඩියෝ එක බලලා බදුල්ලෙ ඩොක්ටර්ගෙ page එකට ඇඩ් උනා

  • @Nuwan_M_Kariyawasam
    @Nuwan_M_Kariyawasam 3 месяца назад +1

    සර්ට තව දෙයක් අමතක උනා..... ටැක්ස් ඒකෙන් උන්ගේ ජිවිත සැස වාහාන පඩි පැන්ෂන් ඒවා තමා මුලිිින් ගෙවන්නේ.....🥰

  • @dildulindad5851
    @dildulindad5851 3 месяца назад +2

    අපේ අනාගත ජනාධිපති තුමා අනුර ඔබ තුමාට ජය නියතයි ❤❤❤

  • @amgdiasbandara6451
    @amgdiasbandara6451 3 месяца назад +1

    සර්ට දලදා සමිදු පිහිටයි...

  • @dushanthimendis4269
    @dushanthimendis4269 3 месяца назад +6

    මම ත් Colombo cardiac surgery unit ekata giya, operation ehekata, operation eka karana dawasa wenakal නිදා ගත්තේ ඇද යට😢

    • @slmicro3857
      @slmicro3857 3 месяца назад +1

      අනේ.😢..ම්මිනිස්සු සෑහෙන බදු ගෙවනවා..😭ඒත් ඔන්න අපට උරුම සෞඛය සේවය😭

  • @jayanathgunathilaka9701
    @jayanathgunathilaka9701 3 месяца назад +5

    10 million vote for anura kumara❤❤❤❤❤

  • @vijithakelum2685
    @vijithakelum2685 3 месяца назад +1

    සර් ට තෙරුවන් සරනයි

  • @manjulaprasanna856
    @manjulaprasanna856 3 месяца назад +1

    සර්ට තෙරුවන් සරණයි ❤❤❤

  • @nilushasamarasinghe4168
    @nilushasamarasinghe4168 3 месяца назад +1

    මිහිපිට දෙවිවරු ♥️❤️♥️❤️♥️❤️♥️❤️♥️❤️♥️❤️♥️❤️♥️

  • @slmicro3857
    @slmicro3857 3 месяца назад +8

    TSH ටෙස්ට් එකක් කරන්න ගියා...😢හොස්පිටල් වල මැශින් කැඩිලා..ලේ එක ගත්තා...රිපෝට් තවම නැ😢😢😢

    • @judekrishantha4287
      @judekrishantha4287 3 месяца назад +2

      @slmicro3857ඕව කීවා කියලා ලපයට චන්දය දෙන්නේ නෑ ඒකත් 225 සජියා වගේම එකෙක් තමා..

  • @IndraSamarsnayake
    @IndraSamarsnayake 2 месяца назад

    Samajayama pawkaarai sir.

  • @dhanushkasenananda7346
    @dhanushkasenananda7346 3 месяца назад

    Mama sir ge vidio godak kal idan balanne .mama hithanne meda para anura aiyata chande dena eka godak hodai.pora mara supiri grate manussayek.sir wagemai.

  • @moneymakemind183
    @moneymakemind183 3 месяца назад +5

    ආයතනයක් තුළ වැඩ කරන විට ආයතනයට අදාළ නීති රීති අනුගමනය කළ යුතු බවත්. මාධ්‍යට තමන්ට කැමති පරිදි ආයතනයට අදාළ ප්‍රකාශ කළ නොහැකි බවත් සිසුන්ට වටහා දෙන්න. ඔබ පසුගිය ජනාධිපරණයට පෙර ජනතාව නොමගේ යැව්වා සේ, එම වැරැද්දම නැවත නැවතත් කරනු දැකීම කණගාටුවට කාරණයක්.

    • @daharajayasingha1520
      @daharajayasingha1520 3 месяца назад

      අපි නොදන්න තිියෙන දේවල් ප්‍රකාශ කරනවට ඔබතුමාට ස්තුතියි. ඔබතුමාට තෙරුවන් සරණයි. මාලිමාවට ජය

  • @mountsevenholidayinn1889
    @mountsevenholidayinn1889 3 месяца назад +4

    Dr palitha mama danna doctor kenek. wadak na katha karala supiri manussayek

  • @swetifernando1652
    @swetifernando1652 3 месяца назад

    Thank you sir❤

  • @bodhijayapathma6655
    @bodhijayapathma6655 3 месяца назад

    Sir.Budusaranai

  • @m.d.kitchen-fd8nh
    @m.d.kitchen-fd8nh 3 месяца назад

    Niyamai sir😊

  • @slmicro3857
    @slmicro3857 3 месяца назад +15

    මේ පාර තිස්ස සර් ගේ හොස්ටල් උඩ ඇදට 😁❤❌

    • @chathurangamendis996
      @chathurangamendis996 3 месяца назад +2

      Aniwaren

    • @slmicro3857
      @slmicro3857 3 месяца назад

      @@chathurangamendis996 😁❤

    • @manoharasandeepa1335
      @manoharasandeepa1335 3 месяца назад +1

      එදා ඒ කතාව කිව්වෙ වෙන topic එකකට.😂.දැන් ඒකත් වාසියට අල්ලගෙන.ඔන්න බලපන් ආයෙත් මේ සර් බැනුම් අහනවා.😂

  • @ddegambada
    @ddegambada 3 месяца назад

    Your are great.
    Mun okoma horu.
    Malimawata jaya weewewa ❤

  • @NimaliJayaneththi-j6s
    @NimaliJayaneththi-j6s 3 месяца назад +3

    👌👌👌

  • @Delflond
    @Delflond 3 месяца назад +6

    කේන්තියට නෙමෙයි ඡන්දෙ දෙන්නෙ. අනුර කුමාර දිසානායක දක්ෂ පුද්ගලයෙක් නිසා.

    • @Add_the_handle_to_continue
      @Add_the_handle_to_continue 3 месяца назад +2

      මාලිමාව මේ රට ගොඩගන්නවලු. බුද්ධාගම විෂය පාසලෙන් අයින් කරලද රට ගොඩගන්නෙ?
      අර රනිල්ගෙ 2015-2019 ව්‍යවස්ථාව ගෙනල්ල ද රට ගොඩගන්නෙ?
      එතකොට අර සත්‍ය සෙවීමේ කොමිෂම දාලද රට ගොඩගන්නෙ?
      එතකොට රෝහණ විජේවිර ඇතුළු ජවිපෙ සාමාජිකයින් 60000ක් ම.රල ඉන්දියාවෙ වුවමනාවට හොරට සම්මත කරපු 13වෙනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරල ද රට ගොඩගන්නෙ?
      මේ මාළුමාමාගේ කතා හොඳයි ඉතින් මළ ගෙදරක රෑට කියව කියව ඉන්න.
      මාලිමාව ආවොත් සිංහල බෞද්ධ සංස්කෘතිය ඉවරයි. සිංහල ජාතිකත්වයත් ඉවරයි. බුද්ධාගමත් ඉවරයි.
      බුද්ධිය පාවිච්චි කරන්න

    • @tkaavi
      @tkaavi 3 месяца назад

      ​@@Add_the_handle_to_continue අම්මෝහ් 😂😂😂 දැන් ඔයාද අලුත් එක්කෙනා සජිත්ගෙ 😂

    • @Add_the_handle_to_continue
      @Add_the_handle_to_continue 3 месяца назад

      @@tkaavi උඹට හැම එකාම සජිත් වගේ පේනව නං අංගොඩ පලයන්

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 3 месяца назад +19

    මේ දවස්වල නම් තියෙන දැවෙන ප්‍රශ්ණය අපේ රටේ බත්කන ගොන්නූ සම්ප්‍රදායික විදිහට බූරු පුතානෝට, පුළුවන් මහත්තයට, හෝ හිච්චි රාජපස්සයට ඡන්ද දීලා,, ආයෙත් අවුරුදු 05ක් අපි හැමෝටම ආයේත් දුක් විදින්න වෙයිද කියලා සර්...🙈🙈, මාලිමාවට දුන්නොත් නම්, හැමෝම ගොඩ...👍👍

    • @slmicro3857
      @slmicro3857 3 месяца назад

      ඇස් දෙකෙන් දැක්කා සජිත් ගේ රැස්වීම් වලට බොන්න දීලා මිනිස්සු ගේන්නෙ..🤮🤮මිනිස්සු පාරවල් වල බීලා😢😢..සජිත් අරහේ ස්ටේජ් එකේ බොරුවට කෑගහනවා😆.....තව අවුරුදු 5 ක් ආතල් තමයි ජෝකරයෙකු ආවොත්🥲

    • @oshadamihiraj
      @oshadamihiraj 3 месяца назад +1

      @@slmicro3857 සජිත් නම් ලොවෙත් එන්නෙ නැ බටලන්දෙ බැංකු හොරා තමයි ශුවර් නැත්තෙ කොහොමත් මාලිමාවට තුනෙන් දෙක තීනවා

    • @slmicro3857
      @slmicro3857 3 месяца назад +3

      @@oshadamihiraj ඔව්....සජිත් කියන කතා එක්ක පරාදයි.😂..බටන්ලන්දෙ මිනීමරු සියා සමීක්ශ වල 3 ට වගේ ඉන්නෙ....🥲.සීයත් පරාදයි..... 😇

    • @rio_zia
      @rio_zia 3 месяца назад +1

      අනුර දිණනවා මචං

  • @slmicro3857
    @slmicro3857 3 месяца назад +15

    චන්දෙ ලන්වෙනකොට ඔක්කොම අමතකයි මිනිස්සුන්ට....😂..ට්‍රිප් යනවා වගේ මිනිස්සු සජිත් ගේ රැස්වීම් වලට යන්නෙ😂😅🤒

  • @tharangakarunarathna5137
    @tharangakarunarathna5137 3 месяца назад +3

    ❤❤❤

  • @nimalijayakody5109
    @nimalijayakody5109 3 месяца назад +1

    Sir ge program eka baluwa me kiyanne bypass ekak gana aththama aththa kathawak wadi kal nevi sathy 2athi mage yaluwek lankawata gihin beheth ganna giyama dr kenek kiyala nalawa thiyala balala eyata heart eke aulak danenawa kiyala ECG ekak ganna kiyala eketh aulak kiyala Eco ekak ganna kiyala ekedi hoyagena eka naharayak calcium bandila block wela kiyala e operation ekata e dr koti ekahamarak illala itin sir drslath mehema karanawanam thawa mona katahda eya mehe awa apahu dan test tika karamin innawa ewa balala piyawarak ganeewi mehe drsla, sirta hakiyawa tibunoth kohomada calsium bandenne kiyala pahadili karanna puluwan dawasaka bohoma pin deergayusha labewa jesu pihitai.

  • @Kecinpeterson....123
    @Kecinpeterson....123 3 месяца назад +1

    Ranil ❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉

  • @upulithagalahitiyawa1981
    @upulithagalahitiyawa1981 3 месяца назад

    🌹💖🌹💖🌹💖🌹

  • @shanakadevinda632
    @shanakadevinda632 3 месяца назад +5

    ඇත්තටම හැම හොස්පිල්වලම පහසුකම් නෑ. . කරුණාකර මේපාර මේ දූෂිත සිස්ටම් එක වෙනස් කරන්න. .

    • @slmicro3857
      @slmicro3857 3 месяца назад +1

      TSH ටෙස්ට් එකක් කරන්න ගියා...😢හොස්පිටල් වල මැශින් කැඩිලා..ලේ එක ගත්තා...රිපෝට් තවම නැ😢😢😢

  • @RoshanAlwis-d8i
    @RoshanAlwis-d8i 3 месяца назад

    මේ ක්‍රමය වෙනස් කරන්න ඕන සර්. මත්පැන් නිෂ්පාදන ආයතන 30% ආදායම්බදු ගෙවන්නෙ නෑ. ඒ ආයතන නිලධාරීන්ට මුදල් දීල කෝටිගනන් මුදල් උපයනවා. මහජනයා ඒව බීල ලෙඩවෙලා ඉස්පිරිතාලෙන් නිකම් බෙහෙත් ගන්නවා.

  • @tharangikaswarnapali685
    @tharangikaswarnapali685 3 месяца назад +2

    සර්ගෙ බඩ ටිකක් වැඩි වෙලා නේද

  • @jagathranatunga8094
    @jagathranatunga8094 3 месяца назад

    Tuition class eke aluthma politics kathawak Damme nada sir?

  • @nilanthichristeen9745
    @nilanthichristeen9745 3 месяца назад

  • @sunilmaithreege2972
    @sunilmaithreege2972 3 месяца назад +2

    අනේ ඔව් sir.
    Political /politicians
    කියන වචන ඇහෙන කොටත් අප්පිරියයි හිරිකිතයි .
    ඒ වගේම කේන්ති යනවා.
    මොකද 76 අවුරුද්ද ක් පුරා කරපු දෙයක් නෑ කිසිම එකෙක් .
    හැමෝම තරගෙට මාරුවෙන් මාරුවට රට කාබාසිනියා කලා විතරයි .
    ඒනිසා පොලිටික්කෝ එක්ක ගොඩක් අයට වෛරයක් තමයි තියෙන්නේ . කාලකණ්නි යෝ. රට නැත්තටම නැති කරලා ඉවරයි.
    ජීවිත කාලය ආයි කවදාවත් ඡන්දේ පාවිච්චි කරන්නේ නෑ කියලා තමයි හිතාගෙන ඉන්නේ.
    Sir ට මම පොඩි පනිවිඩයක් දෙන්නම් .
    නොවරදවාම මේක බලන්න sir. Harendra Jayalal youtube channel එකේ එයා ලස්සන interview එකක් කරනවා
    ලක්මිනි දිසානායක කියලා lady කෙනෙක් එක්ක.
    එයා හම්බන්තොට ඉපදුනු කෙනෙක්.
    දැනට එංගලන්තයේ ප්‍රාන්තයක නාගරික මන්ත්‍රීවරියක්.
    එහි දේශපාලනඥයන් ගැන සහනීතිය ගැන ලස්සනට කියනවා.
    හරිම දුකයි සර් අපේ රටවල් ඒ තත්වෙට කවදා පත්වෙයිද.
    සුරංගනා කතාවක් වගේ ඒක අහන් ඉන්න ආසයි.
    මේ රටේ ඉපදුනු අපි මොනතරම් පව්කාරයෝද කියලා එතකොට මට නම් හිතුනා.
    මනුෂ්‍යත්වය සහ මනුෂ්‍යයාට ජීවත්වීමට ඇති අයිතිය තඹ දොයින්ටුවකටවත් ගණන් ගන්නේ නැති රටක් මේක.
    මාර දුකක් දැනුනා ඒක බැලුවම.sir ඒ වීඩියෝව කොහොම හරි බලන්න

    • @tkaavi
      @tkaavi 3 месяца назад

      Thama malimawe arthika prathipaththiya baluwe nadda ? 😊

    • @tkaavi
      @tkaavi 3 месяца назад

      Malimawata X gahuwa nam me prashna iwarai sahodaraya 😢

  • @asharasaleem7342
    @asharasaleem7342 3 месяца назад +1

    Sirta tegi denda oni. Mata awankawama hehe Dr,slai health insurance agentlai pa wela inne. 2 parak genetics beluwa. 😢😢😢
    Mata tiyena lede Prof. La Dr,la dannth ne,
    Mahata nisa anga kettu karannalu.😢😢😢😢😢😢
    Jiwithe epa wela inne sir 😢😢😢

  • @1967nov
    @1967nov 3 месяца назад

    Ape insurance eka nam dannawa.

  • @ranidas5788
    @ranidas5788 3 месяца назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ashiashi3356
    @ashiashi3356 3 месяца назад

    oyata sir nikamata wage rata hennen gotabayatawa penawa athie ....dawalta yanthama as galawenakota anuraiyawa penawa athie....aie ocharatama kaday yanne......okata thami keyane sir kenek unath oluwa wahalekge wage....

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 3 месяца назад +6

    කාලකන්නි දේශපාලකයින්ව ගේන්නෙත් මිනිස්සු😢

  • @akashakash-m4z
    @akashakash-m4z 3 месяца назад +1

    මාලිමාවට බනින්නෙ එක්කො හොරෙක්. නැත්තං වහලෙක්. එච්චරයි ..

  • @singha4758
    @singha4758 3 месяца назад +4

    එන ඔනෑම එකෙක් බුද්ධ ශාසනයට කෙලවන්න ආවොත් කෙලවගන්න බලාගෙන වරෙල්ල. මෙදාපාර NPP තමයි . 🔥🔥🔥🔥🔥🔥☸️🙏🙏😂

    • @Add_the_handle_to_continue
      @Add_the_handle_to_continue 3 месяца назад +1

      මාලිමාව මේ රට ගොඩගන්නවලු. බුද්ධාගම විෂය පාසලෙන් අයින් කරලද රට ගොඩගන්නෙ?
      අර රනිල්ගෙ 2015-2019 ව්‍යවස්ථාව ගෙනල්ල ද රට ගොඩගන්නෙ?
      එතකොට අර සත්‍ය සෙවීමේ කොමිෂම දාලද රට ගොඩගන්නෙ?
      එතකොට රෝහණ විජේවිර ඇතුළු ජවිපෙ සාමාජිකයින් 60000ක් ම.රල ඉන්දියාවෙ වුවමනාවට හොරට සම්මත කරපු 13වෙනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරල ද රට ගොඩගන්නෙ?
      මේ මාළුමාමාගේ කතා හොඳයි ඉතින් මළ ගෙදරක රෑට කියව කියව ඉන්න.
      මාලිමාව ආවොත් සිංහල බෞද්ධ සංස්කෘතිය ඉවරයි. සිංහල ජාතිකත්වයත් ඉවරයි. බුද්ධාගමත් ඉවරයි.
      බුද්ධිය පාවිච්චි කරන්න......

  • @akilalochana2202
    @akilalochana2202 3 месяца назад +2

    ඔය එකෙක්වත් කරන ලබ්බක් නෑ

    • @tkaavi
      @tkaavi 3 месяца назад

      😂 පැහැදිලි ප්‍රතිපත්තියක් තියෙන අයත් ඉන්නව ඉතින් ඔයා ඔහොම කිව්වට 🐂

  • @poornawasana9063
    @poornawasana9063 3 месяца назад +8

    මාලිමාවට දීලා බලමු

    • @chathurangamendis996
      @chathurangamendis996 3 месяца назад +2

      Balanna deyak na malimawata denna one anith okkoma horu kisima dakkmak na rata godaganna

    • @konceptmedia168
      @konceptmedia168 3 месяца назад +1

      මාලිමවට දෙන්නේ උඹ වගේ වෙසියෝ තමයි. පුන්නක්කු ටිකක් කාපන්

    • @FluentMinds1
      @FluentMinds1 3 месяца назад +2

      වටේටම දෙන එකේ දෙන්න ... අවුලක් නෑ 😂😂😂

    • @manoharasandeepa1335
      @manoharasandeepa1335 3 месяца назад

      ​@@chathurangamendis996 එතකොට ලමයි රට ඉන්නෙ.එයලාට හොදට උගන්වන්නෙ එයලා කරන ජොබ් වලින් නේ.😂.ගොන් ආතල් කියන්නෙ ඕවට බන්.තමන්ගෙ position eke wada nokarana hamoma horu thama.😂

  • @ashaali7731
    @ashaali7731 3 месяца назад

    Malimavete jaye.nirdane panitiya satteneta jayewawe.

  • @Add_the_handle_to_continue
    @Add_the_handle_to_continue 3 месяца назад +1

    මාලිමාව මේ රට ගොඩගන්නවලු. බුද්ධාගම විෂය පාසලෙන් අයින් කරලද රට ගොඩගන්නෙ?
    අර රනිල්ගෙ 2015-2019 ව්‍යවස්ථාව ගෙනල්ල ද රට ගොඩගන්නෙ?
    එතකොට අර සත්‍ය සෙවීමේ කොමිෂම දාලද රට ගොඩගන්නෙ?
    එතකොට රෝහණ විජේවිර ඇතුළු ජවිපෙ සාමාජිකයින් 60000ක් ම.රල ඉන්දියාවෙ වුවමනාවට හොරට සම්මත කරපු 13වෙනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරල ද රට ගොඩගන්නෙ?
    මේ මාළුමාමාගේ කතා හොඳයි ඉතින් මළ ගෙදරක රෑට කියව කියව ඉන්න.
    මාලිමාව ආවොත් සිංහල බෞද්ධ සංස්කෘතිය ඉවරයි. සිංහල ජාතිකත්වයත් ඉවරයි. බුද්ධාගමත් ඉවරයි.
    බුද්ධිය පාවිච්චි කරන්න....
    හැඟීම් වෛරය නෙවෙයි....

  • @natureofinfinity6687
    @natureofinfinity6687 3 месяца назад +1

    Do you really need a preview?

  • @NISHANTHA1977SUNSHINE
    @NISHANTHA1977SUNSHINE 3 месяца назад

    dan Anura gena kata na ,

    • @tkaavi
      @tkaavi 3 месяца назад

      😂 mokak

  • @janakimalkanthi7509
    @janakimalkanthi7509 3 месяца назад

    😂😂😂😂😂😂😂😂😂

  • @RoseFlower-dz7gj
    @RoseFlower-dz7gj 3 месяца назад

    Feeling like a Heart attack

  • @mountsevenholidayinn1889
    @mountsevenholidayinn1889 3 месяца назад

    lankawa kiyanne kalakanni rajja sewakayo inna ratak

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 3 месяца назад

    pinata dunnu deya vitharak ithuru vethi !

  • @janakimalkanthi7509
    @janakimalkanthi7509 3 месяца назад

    A k d aawaham dei ubalata gedarin genallla uooo adinneth anunge adum kanne bonne anungen pinata pinata kanna kamathi pin baththu thamai higaakana unta denne 😂😂😂😂😂😂😂

  • @yohanKawinda-j8m
    @yohanKawinda-j8m 3 месяца назад +2

    කාන්තාවන් විනාශ වේවා.

    • @rio_zia
      @rio_zia 3 месяца назад

      උඹෙ අම්මත් කාන්තාවක්නෙ බං

    • @hatharasinghedinish6905
      @hatharasinghedinish6905 3 месяца назад

      ගෑනි පිටගියාද?😆😄😃

  • @k.a.ranjanikalatuarachchi4407
    @k.a.ranjanikalatuarachchi4407 3 месяца назад

    Kalin wimalwerawansath Jvp eke hitapu dan Anurata wada hoda nayakayek neda?
    eya dinala jvp ekata hodakalayak udawegena Awaneda?namuth un emapaksaya winasa karalama damma neda?unuth wasiyata wena paksa walata panna Unuth ekai Munuth ekai thawa dunnath Anura dinuwath elesama weida?

    • @tkaavi
      @tkaavi 3 месяца назад

      🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂

  • @vithundissanayake9735
    @vithundissanayake9735 3 месяца назад

    Ratata sapayak wu rajaye sewakayo wiganaya karamu pal horu mun

  • @SriSarathPinnaduwa-wr5mo
    @SriSarathPinnaduwa-wr5mo 3 месяца назад

    බොරු ෂෝ. දෙපිට කාට්ටුවෙක්.

  • @tdmkgaming3796
    @tdmkgaming3796 3 месяца назад

    me 2025 da

  • @moneymakemind183
    @moneymakemind183 3 месяца назад +1

    කණගාටුවෙන් වුණත් කියන්න සිද්ධ වෙනවා. ඔබ නැවත නැවතත් වැරදි පූර්වාදර්ශ දෙමින් ඔබ යටතේ ඉගෙන ගන්නා ළමයින්ව නොමග යවනවා.

    • @DahamiHettiarachchi-11
      @DahamiHettiarachchi-11 3 месяца назад +1

      කරුණාකර කියන්න පුලුවන් ද මොකක්ද සර් දෙන වැරදි පූර්වාදර්ශය කියලා....😇

    • @moneymakemind183
      @moneymakemind183 3 месяца назад +2

      කරුණාකර මගේ අනිත් comment එක කියවන්න. එහි විස්තරය සඳහන් කර ඇත

    • @DahamiHettiarachchi-11
      @DahamiHettiarachchi-11 3 месяца назад

      @@moneymakemind183 ok.

  • @TharinduMathangadeerage
    @TharinduMathangadeerage 3 месяца назад

    ඔය යන්නේ ලස්සනට වක්‍රාකාරව අරවින්ද දිසානායකට කඩේ...

    • @musicwith1plustv460
      @musicwith1plustv460 3 месяца назад

      E kiyanne me kiwwe boruda
      Oya lankawe neme wendathi ne 😂

  • @TharinduMathangadeerage
    @TharinduMathangadeerage 3 месяца назад

    ඕවා කියල මිනිසුන්ගේ ජන මනස කපටි නරියෙක් වගේ මො‍ංගල් වෙනස් මුලා කරන්ඩ බෑ.... බහුතර පුරවැසියන් දැන් මාලිමාව වටා එක්‍ රොක් වි අවසානයී.... ඔහේ ගිය සැරේ ගෝථාභයට විවුර්තව කඩේ ගිහින් සාමාන්‍ය ජනතාවගේ ජනමනස මුලා කරල රවට්ටලා විකෘති කරා වගේ මේ සැරේ එහෙම කරන්ඩ බෑ... බහුතර මිනිසුන් සත්‍ය අවබෝධ කරන් මාලිමාව වටේ රොද බැඳන් එක් රොක්වී අවසානයී... ස.... මේ..... බොරු මරිසි දාලා මේ සැරේ නම් මාලිමාවේ චන්ද කඩනවා බොරු... හොර කුහකයා

    • @BYMAcademy
      @BYMAcademy 3 месяца назад +4

      Ape sirta paduwe inna dipan.nodana katha karanna epa kisima deyak.

    • @FluentMinds1
      @FluentMinds1 3 месяца назад

      උබ වගේ හරක්ගේ අං වෙනස් කරන්න බෑ බන් 😂😂😂

    • @dilipaweeratunga
      @dilipaweeratunga 3 месяца назад +2

      මේ මොන මොට්ට මීහරකෙක්ද බං මේ😂

  • @WaruniPerera-n4z
    @WaruniPerera-n4z 3 месяца назад +5

    ❤❤❤❤❤

  • @samje9042
    @samje9042 3 месяца назад

    ❤❤❤🙏

  • @ranidas5788
    @ranidas5788 3 месяца назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dinu-hy5hn1jf2f
    @dinu-hy5hn1jf2f 3 месяца назад +1

    ❤❤