"මැංගුස් සටන" තවත් සටනකින් අවසන් උප නායකයාට බරපතලයි - Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 20 дек 2024

Комментарии • 255

  • @shanthagamage2915
    @shanthagamage2915 Год назад +56

    අනාගතේ පාතාල නායකයෝ පුංචි අපි තමයි.
    රට වැටෙනවා අපි නැසෙනවා ඒක ඇත්තමයි.

    • @asokakh1563
      @asokakh1563 Год назад +1

      Hariyata haree pirihila...neethi nehe..ratakata giyakalak

    • @ranathunga7987
      @ranathunga7987 Год назад

      Me kalakanni paramparawa me rata tawath agadayata adinawa. Mun ekek dennek marunanam api sathutin

    • @surangasenadheera8795
      @surangasenadheera8795 Год назад

      Ubalage amalaa wesa kamee gihilllahikuwama ohoma wenwaa. Balloo..balloo inne ulabe school eke sakkili

    • @iroshjayasinha5529
      @iroshjayasinha5529 Год назад

      Aka ubalag heta ati ahem unoth api inne akat tamai guti kala maranne topi hetan inne topi tamai chandi kiyalad na api tamai chandi ubalat nitiya atata ganna ba ahem ahenm api nativanna one

  • @jeewantha4050
    @jeewantha4050 Год назад +35

    2000 න් පස්සේ එවුන්ට හමුදා පුහුණුවවත් දෙන්න ඕනෙ මොකද මුන් හරිම අසිලාචාරයි මේක මුන්ගෙ ජාන වල අවුලක්.

    • @thanujathennakoon2064
      @thanujathennakoon2064 Год назад +2

      අලි පඩ්‍ යෝ ටිකක් බිහිවෙන්නේ. පාසලේ නම්බුවත් කාලා රටත් කනවා. කෝ ක්‍රිකට් මහත්මා ගතිය. පාසල්වල ගුරැවරැ ව්නය හැදිය යුතුයි. ගුරැවරයෙක් ගැහුවොත් දෙමව්පියෝ රෙදි උස්සන් ගුරැවරැන්ට ව්රැද්දව පොලීසි යනවා. ඒ වගේ ප්‍රතිඵල මේ එන්නේ දැන් සැපද කියලා තමයි අහන්න තියෙන්නේ.

    • @Purplevids
      @Purplevids Год назад +2

      Hamoma ehema na

    • @thanujathennakoon2064
      @thanujathennakoon2064 Год назад +2

      @@Purplevids හොද අය ඉන්නවා . සමහරක් කීප දෙනෙක් හිටියොත් ඇති. කිරි කලේකට ගොම බ්ංදුවක් වැටුණා වාගේ.

  • @ravindu4693
    @ravindu4693 Год назад +10

    ගමේ පොඩි ඉස්කෝලෙකට ගිය අපි 😊

  • @Jcbpblx
    @Jcbpblx Год назад +1

    මේ බිග් බැච් රෙද්දවල් තහනම් කරන්න ඕන....කාලකන්නි...

    • @TheKnight-tp7yk
      @TheKnight-tp7yk Год назад +1

      Umbala wge godayo koheda Big Match gana danne.

  • @senara7172
    @senara7172 Год назад +30

    අයියෝ.... මුන්ට ඉස්සෙල්ලා උගන්වන්න ඕන ඉවසීම සහ ක්‍රීඩාවේ වැදගත්කම..දෙමාපියනි චාරයක් නැති වල් සත්තු වගේ ලමයි හදන්නෙ නැතුව උන්ට සදාචාරාත්මක ගුණගරුක ආචාරශීලි මිනිස්සු විදියට හැදෙන්න කියලා දෙන්න..

    • @thanujathennakoon2064
      @thanujathennakoon2064 Год назад +1

      පාසල් ක්‍රිකට් ටීම්වල ඉන්න කොල්ලෝ අපේ ගම්වලත් ඉන්නවා . මැච් එකක් දෙකක් දිනපුවාම උන් හිතාන ඉන්නේ ජාතික ටීම් එකේ කියලා. ව්නයක් නැති කාලකන්නි ට්කක් ඉන්නේ. හොද දරැවෝ ඉන්නවා එයාලටත් මේ මැරයෝ නිසා තැනක් නෑ.

  • @KumraInduruwage-zh5qj
    @KumraInduruwage-zh5qj Год назад +5

    පොලිසියේ පකයලා ඉන්නෙ හොරු ආරාක්ෂා කරන්න ව්තරයි😂

    • @Cakes_Galore
      @Cakes_Galore Год назад

      ලේ දුන්නට මොලේ දෙන්න බෑනේ බන් ඉස්කෝලෙන් හැදෙන්න ඕන තැන් පොලීසියෙන් හදන්න ගියාම තත්වේ වෙනස් වෙනවා 😹😹

  • @madurachirath4237
    @madurachirath4237 Год назад +29

    ඊයා කක්කා ගොඩවල් තමා මේ ඉස්කෝල😂😂😂😂😂

  • @pulindamathagadeera6595
    @pulindamathagadeera6595 Год назад +33

    දැන් කවුද මැත්ච්චෙක දින්නේ මුලින් කිව්වේ කලුතර තිස්ස දින්නා කියලා පස්සේ පරාජිත කලුතර තිස්ස ක්‍රීකට් කඩුලු ගලවන්න ගිහිල්ලා දෙපිල අතර උණුසුම් තත්ත්වයක් ඇති වුනා කියලා කිව්වේ 😂😂

    • @antonfernando3568
      @antonfernando3568 Год назад +2

      Aniwa bn news ekak hariyata dapallako ... mn 3 parak baluwa .... news hodata kiyanawa 😂😂😂😂

    • @Z-crediz.c
      @Z-crediz.c Год назад +1

      attc😅

    • @hemanthinagahawatta339
      @hemanthinagahawatta339 Год назад +8

      ඒකනම් ඇත්ත..ඔක්කොටම ඉස්සෙල්ලා නිවේදකයාගේ මාරු උන වයර් 2 හරි ගස්සලා ඉන්න ඕන.

    • @Imeshtheekshana.
      @Imeshtheekshana. Год назад +3

      @@antonfernando3568 Kaluthara widyalaya dinne..., Kiyanne weradiyata.😂

    • @Imeshtheekshana.
      @Imeshtheekshana. Год назад +2

      @@hemanthinagahawatta339 Ow😅💔

  • @DKR826
    @DKR826 Год назад +4

    ලොකු ඉස්කෝල හින්දා පොලිස් මාමිලා වැඩිය ගහන් නෑ.😂😂😂

    • @Cakes_Galore
      @Cakes_Galore Год назад

      ළමයින්ට ගැහුව නම් මානව හිමිකම් ලමා අයිතිවාසිකම් හැම මගුලෙන්ම රෙදි උස්සන් එනවා මහත්තයෝ අනික පාසල් ළමයෙක්ට ගහන්න අයිතියක් නෑ ✋

    • @s.isuranga7543
      @s.isuranga7543 Год назад +1

      කලුතර විද්‍යාලේ තමයි කලුතර ලොකු ඉස්කෝලෙකට තියෙන්නේ අර තිස්ස කියන්නේ පොඩි ගොඩේ ඉස්කෝලයක්

  • @erandamendis4996
    @erandamendis4996 Год назад +6

    කාලකන්නී කළුතර නමත් කනවා මුන්, 😢

  • @nethmi.249
    @nethmi.249 Год назад +41

    ක්‍රීඩාවට කලින් උන්ට විනය උගන්නාපල්ලා..
    නැත්තම් උන් රටටත් විනයක්..😬
    2000 න් පස්සේ ඉපදුනු උන් හරිම ආවේගශීලියි...
    යකෝ..රොනාල්ඩෝ ත් පැරදිලා ගෙදර ගිහින් නිහඬව ඉන්න එකෙක්...😃😃

  • @armadushika9152
    @armadushika9152 Год назад +3

    ඉක්මනින්ම හොදටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා පුතාට බුදු සරණයි

  • @asrs8786
    @asrs8786 Год назад +6

    වචනයේ පරිසමාප්ත අර්තයෙන් " කාලකන්නි " 👍

  • @janithaperera8393
    @janithaperera8393 Год назад +4

    මොකද්ද බම් මේ මුන් කියන්නේ දිනලා තියන්නෙත් පැරදිලා තියෙන්නෙත් එකම
    පාසල බලාගෙන යද්දි😂
    කමක් නැහැ "හිරු"නෙහ්😂😅

  • @samansri1328
    @samansri1328 Год назад +2

    2000පස්සෙ උපන් බහුතරයක් මානසික රෝගීන්

    • @thanujathennakoon2064
      @thanujathennakoon2064 Год назад +1

      ඇත්ත කතාව. දුන්කල ටිකක් හරි කටේ දාගත්ත ගමන් ඉන්නේ ඕකුන්. හැමවෙලේම මත්වෙලා

  • @lahiruaravinda4050
    @lahiruaravinda4050 Год назад +12

    හරියට නිව්ස් එක දීපල්ලා යකෝ. මුලින් තිස්ස දින්නලු. අයෙත් විද්‍යාලේ දින්නලු. උබලගේ රෙද්දේ නිව්ස්

  • @s.isuranga7543
    @s.isuranga7543 Год назад +4

    තිස්සත් එක්ක ගහලා වැඩක් නෑ වෙන හොද ඉස්කෝලයක් එක්ක ගහන්කෝ big macth. KV

  • @shaliniyatiwella6661
    @shaliniyatiwella6661 Год назад +4

    දැන් ලමයින්ට ජය පරාජය විඳගන්න බෑ..ඉවසීමක් නෑ.😢

  • @tehanranga3682
    @tehanranga3682 Год назад +4

    ඔහොම මදි අඩුව 2ක් 3ක් වත් මැරෙන්ඩ ඕනේ ඒවා තමයි නියම වලි

  • @danushkaewm
    @danushkaewm Год назад +2

    රත්තරන් වගේ එවුන්ට චන්දය දෙන එවුන්ගෙන් මිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ..ගන් බයියො 🤣🤣🤣🤣🤣

  • @danuka0
    @danuka0 Год назад +3

    කලුතර විද්‍යාලෙ දින්නෙ හැබැයි match එක 😛හිරුනම් කක්ක තමයි 😆💔

  • @sadeepasadeepa9118
    @sadeepasadeepa9118 Год назад

    යකෝ බලාගෙන ගියාම , පරාජය බාර ගන්න පුළුවන් කමක් නෑ නෙ.

  • @salgadulakmaliakmal1893
    @salgadulakmaliakmal1893 Год назад +3

    ලැජ්ජයි

  • @danushaharshaka1255
    @danushaharshaka1255 Год назад +2

    වැරදීනේ ඕයී ප්‍රවෘත්තිය කියනෝ 😂

  • @gayanthasaptharshana9836
    @gayanthasaptharshana9836 Год назад +6

    පාසල් දෙකටම නැවත big match තහනම් කරන්නයි තියෙන්න...

  • @vajirathennakoon5547
    @vajirathennakoon5547 Год назад +1

    පරාජයක් නිහතමානීව බාරගන්න බැරි ගොන්නු පිරිසක් අද බිහිවෙලා....මේකට මේ අසීමිත තරඟකාරී අධ්‍යාපන ක්‍රමය ඍජුවම වගකියන්න ඕනේ..

  • @betaomii2775
    @betaomii2775 Год назад +1

    කවුද අනේ දින්නේ වෙලාවකට තිස්ස විද්‍යාලය ලු පස්සේ පරාජිත තිස්ස විද්‍යාලයය කඩුල්ල ගලවන්න ආවාලු 😂😂😂 news eka hariyata kiyapalla😂😂

  • @damithkumara4621
    @damithkumara4621 Год назад +1

    මොනවද අනේ මේ. ජය පරාජය සමව දරාගන්න බැරි කාලකණ්ණි ටිකක් නිසා බලන්න ඒ සතුට ඉවරයිනේ එහෙමම. සක්කිලි වැඩ ඕවා

  • @mallikaudawaththage4838
    @mallikaudawaththage4838 Год назад

    නොදකින් මෙහෙම සමාජයක්. මුන් හැසිරෙන්නෙ පාතාලයේ එවුන් වගේ.

  • @prassannapradeep9247
    @prassannapradeep9247 Год назад +1

    කාලකන්නි කියන්නෙ මෙන්න මුන්ට

  • @kkair
    @kkair Год назад

    අරගලයේ ප්‍රථිපල. තවම ඉවර නෑ

  • @mudithdawatage
    @mudithdawatage Год назад +1

    කඳුලු ගෑස් ඉවරද??

  • @rasikakumari1388
    @rasikakumari1388 Год назад +5

    අයො.අයියෝ😢. අනේ දෙවියනේ ලංකාවට මොකද මේ උනේ අවුරුදු උත්සවයකට ගියත් ගහගන්නවා ක්‍රීඩාවකට ගියත් ගහගන්නවා මේ ළමයිට ඉවසීමක් ඇත්තෙම නැහැනෙ මොන පුංචි දෙකට ගියත් ගහගන්නවා මරාගන්නවා ඇත්තටම හරිම ලැජ්ජයි හරිම කණගාටුයි😅😢

    • @Db4747.
      @Db4747. Год назад

      🐃🐃🐃🐃 ne aeky

  • @s.isuranga7543
    @s.isuranga7543 Год назад +1

    තිස්ස කොහෙද පකෝ දින්නේ😂 මේ හුට්ටිට පිස්සු

  • @nilangapubudu2076
    @nilangapubudu2076 Год назад +1

    අපරාදේ ජීවිත හානි නැ නේද 😂

  • @indikapriyadarshana1677
    @indikapriyadarshana1677 Год назад +2

    ඔය පකේ මැච් නතර කරන්න ඕන ................

  • @chithraniabeygunawardana4855
    @chithraniabeygunawardana4855 Год назад

    මගුලට කවර් කරලපෙන්නන්නෙ. විනයක් නැති කීඩකයන් හා සිසුන් .

  • @lahirurandika1057
    @lahirurandika1057 Год назад +1

    පොසිසිය හරියන්නෙ නෑ stf දාන්න ඔන

  • @senakakaluarachchi2535
    @senakakaluarachchi2535 Год назад +1

    මුන් ගහගන්නවා තුවාල කරගන්නවා . අපි ඒවාට ගෙවනවා

  • @Malith-j4q
    @Malith-j4q Год назад +2

    එතකොට දිනපු අනිත් ටීම් එක රඹුටන් ද

  • @ishumadushi5154
    @ishumadushi5154 Год назад

    මුන්ට පරාජය දරාගන්න උගන්නලා නෑ

  • @NONAME-cz3vt
    @NONAME-cz3vt Год назад +4

    නිව්ස් කියන එකා කුඩු ගහලද කියන්නෙ news 😂

  • @pearlhettige8052
    @pearlhettige8052 Год назад +2

    ඔය වයසෙ දඩෝරියො තුන්දෙනෙක් නේද අර ගුරුවරියගෙ මහත්තයාව හෙල්මට් එකෙන් ගහල මැරුවෙ මේ වගේ අනිත් අයගේ ජීවිත සමග සෙල්ලම් කරන මේ අසමජ්ජාතී නරුමයන්ට තදින් දඩුවම් ලැබිය යුතුමයි.

  • @Malithlaksaham
    @Malithlaksaham Год назад +2

    2000න් පස්සෙ උන් සයිකෝ උන්. උන්ගේ ඔලු වල දුවන්නේ ⁣මාරාගන්න ගේම්

  • @Bhanuka_BK_Yatra
    @Bhanuka_BK_Yatra Год назад

    මුන් ඔක්කොම වට කරල අල්ලගත්තනම් හරිනෙ. විනය හදන්න ඕනි ඕනි ගගා කියව කියව ඉඳල වැඩක් නෑ. ඒවට ක්‍රියාමාර්ග ගන්න ඕනි.

  • @denuwandesilva1720
    @denuwandesilva1720 Год назад

    බොරු රස කරලා අහන අය එන්න 😂😂😂

  • @nizraanaicreations
    @nizraanaicreations Год назад

    මෙතන කවුද කාටද ගහන්නේ කියලා කිසිම දෙයක් පේන්නෑ බං😂 වලියක් යනවද නැද්ද කියලවත් තේරෙන්නෑ😂

  • @surangamacwud3040
    @surangamacwud3040 Год назад +1

    😂😂😂 ඇමතිලා පස්සෙ ගිහින් හරි දුක් විදලා අම්මලා හොද ඉස්කෝලෙකට දැම්ම පුතයි
    ගමේ සාමාන්‍ය පාසලට ගිය මමයි අතර වෙනස
    අන්න ඒකයි පුතා....

  • @lovebird5481
    @lovebird5481 Год назад +3

    තිස්ස නෙමෙයි යකෝ දින්නේ විද්‍යාලය

  • @deathstrokdimuth444
    @deathstrokdimuth444 Год назад

    supiri

  • @Cakes_Galore
    @Cakes_Galore Год назад

    ඔය පැත්ත සාපයක් එක්කෝ කඩුවකින් හරි කොටාගන්නවා මුකුත්ම නැත්නම් ✋

  • @SumuduNethmina-ml8rq
    @SumuduNethmina-ml8rq 2 месяца назад

    කලුතර විදයාලේ මැරයෝ 😂😂😂

  • @shanmadhushan6397
    @shanmadhushan6397 Год назад +12

    ඔන්න දැන ඉන්න හුජ්ජ කොල්ලනගෙ හැටි.මුන්ට ගහලා මරන්න ඔනි.

  • @hudsonanuhas3968
    @hudsonanuhas3968 Год назад

    මේ pil බෙදීම අනිවාර්යයෙන්ම nawatha දමන්න ඕනි නීතියක් නැති niwata පාලනයේ විපාක තමයි මේ

  • @lokuge360anuradha2
    @lokuge360anuradha2 Год назад

    A/L ඉවර උන ගමන් අනිවාර්යයෙන් හමුදාව බදවාගෙන අවශ සියලුම දේවල් කියා දීලා විනයක් සහිතව සමාජයට මුදා හරින්න ඕනේ මෙක ඉදිරියේදි කරන්න ඕනේ ජාතිබේද නෑ හැම එකාම බදවා ගන්න ඕනේ 😑😑

    • @s.isuranga7543
      @s.isuranga7543 Год назад

      හමුදාවේ උන් ඊට වඩා අන්තයි මුන් තව නරක් වෙනෝ ඒකෙන්😂

  • @lankakidskitchen
    @lankakidskitchen Год назад +1

    මෝඩ මීහරක්.

  • @catmorelove2905
    @catmorelove2905 Год назад +1

    Issella hariyata kiyapanko mokada dinne kiyala. ....😬😬😠

  • @indikadissanayake5122
    @indikadissanayake5122 Год назад +2

    No one should allowed to come to the ground. That is starting point of each fight.

  • @naveendissanayake7786
    @naveendissanayake7786 Год назад

    ම්ම්ම් යසයි මැංගුස් සටන 🙂

  • @lahiruprabhath3710
    @lahiruprabhath3710 Год назад

    දෙන්න තිබුනෙ ඕකුන්ට......

  • @LahiruAbeyrathne
    @LahiruAbeyrathne Год назад

    kawda dinuwe kiyala hariyata kiyapan hiru

  • @ruwanindika340
    @ruwanindika340 Год назад +1

    Munnam තනිකරම තිරිසනුන්

  • @game2you421
    @game2you421 Год назад

    මෙ කාලකන්නි අනාගතෙ බාර ගන්නේ කියලා හිතෙනකොට මහිංදට අයෙත් මහාත්තයො කියලා කතා කරන්න හිතෙනව්ව.. එ නකියා රට කෑවා මුන් අයෙ වල්ලේ ඉදන් රට කන්නේ😂😂😂

  • @සිතුවම
    @සිතුවම Год назад

    මේ වගේම තමා අපේ ගමේ ඉතාම දුප්පත් ඉස්කෝලයක් තියනවා. ඉස්කෝලෙම ඉන්නඑ දෙසීයට අඩුවෙන්. ඒකෙනුත් දහයක් විතර ගමේ කොල්ලන්ට ගහන්ඩ යනවා. ගමේ වැසිහිටියො නිසා ඒක වැලකුනා. ඉස්කෝල වල විනය හදපු රග. හැබැයි ඒ ගැටලුකාරි ලමයි සේරමලා ඉතාම දුප්පත් එදිනෙදා කන්න හියාගන්නවත් නැති ලමයි.

  • @dmichaelsstore916
    @dmichaelsstore916 Год назад

    News upload karanna kalin review karapalla. Dinala thiyenneth paradila thiyenneth Thissa Jathika pasalane.

  • @game2you421
    @game2you421 Год назад

    හැදියවක් නැති ළාමයි කිය්ද්න්නෙ හැදියවක් නැති දෙමවුපියි හැදියවක් නැති පාසලක් ලැජ්ජවක් නැති ගුරුවරු... බයින්න ගත්තම ඔක්කොන්ටම බනින්නේ අයෙ අපි වෙන වෙනම නෑ.. 😂😂

  • @qualitylife8195
    @qualitylife8195 Год назад

    Vinaya ඕනේ මුලින්ම

  • @sam.6639
    @sam.6639 Год назад

    hoda wade,....huuuu!! huuuu!!😄😄😄

  • @Sanjul_123
    @Sanjul_123 Год назад +1

    මැංගුස් කන්න මන් ආසයි

  • @sapunsapun6285
    @sapunsapun6285 Год назад +1

    Hiru eke akkath ganja gahala,,😢

  • @salgadulakmaliakmal1893
    @salgadulakmaliakmal1893 Год назад +4

    නොදකින්

  • @Chamindakariyawasam91
    @Chamindakariyawasam91 Год назад

    Thawa hoda hoda sellam essarahata....

  • @jasondesilva-he8lz
    @jasondesilva-he8lz Год назад +3

    Jarama Ratak

  • @manjusenarathna7541
    @manjusenarathna7541 Год назад +1

    සත්තු මීට වැඩිය හොදයි. පේනවනේ ඉස්කෝලවල උගන්නන විදිය මේකෙන්ම.

  • @aselakithsiri1186
    @aselakithsiri1186 Год назад

    නීති හදන තැන විනයක් නොමැති කල මේවනි සිද්ධි සුලබවේ...ඔය මිරිස් කුඩු ගජපුවෑ ප්‍රතිපල ....

  • @mokshapasindu8252
    @mokshapasindu8252 Год назад +1

    කළුතර පැත්තේ එවුන්ගෙ thiyenne sakkili වැඩ

    • @benushitha425
      @benushitha425 Год назад +4

      Palayan bn yanna

    • @danuka0
      @danuka0 Год назад +1

      ඩොටෙ පකෙක් 😆

  • @y.g.r.ijayawardana2969
    @y.g.r.ijayawardana2969 Год назад +5

    Kaluthara minissu chande dena heti baluwama me wage dewal samanyai.

  • @ccmawil20
    @ccmawil20 Год назад

    better to band cricket for at least 5 years for both of the schools.

  • @nishanthipriyadarshani8438
    @nishanthipriyadarshani8438 Год назад

    හැමදාම දාන මගේ comment1... පාසල් පාතාලෙට ගෞරවයෙන් බුදු සරණයි...😂

  • @SunilNawarathna-py2ur
    @SunilNawarathna-py2ur Год назад +1

    පාසල්වල ක්‍රීඩාව ට දැනුමට කලින් හැදියාව විනය තැනක හැසිරෙන විදිහ උගන්නලා ඉන්න ඕනෑ මුන් හරියට කුලප්පු උන ගොන් නාම්බෝ වාගේ

  • @e233su
    @e233su Год назад

    දැඩිසත්කාරෙ එකානම් මැරෙයි

  • @vp8954
    @vp8954 Год назад +1

    Colombo iskola walata witarai bn
    Big match tiyenna one me gam kabarayo Dan ape parade uth nathi Kara big match uth nathi karai wage😂

  • @shehanminimom8690
    @shehanminimom8690 Год назад

    නොදකින් සත්තු, යකෝ පරාජය පිළිගන්න ලැස්ති වෙලා සෙල්ලම් කරන්න ඕන ☝

  • @chathurach4926
    @chathurach4926 Год назад

    හුලිජ්ජ කොල්ලො.....ගෙදර ගිහිං චූ දාල නිදාගනිල්ලා....උදේම ඉස්කෝලෙ යන්න අවදිවෙන්න .

  • @indikapbandaravhai6327
    @indikapbandaravhai6327 Год назад

    විනයක් නැති කාලකන්නියෝ.මුංට කියන්න දෙයක් නෑ.මුංගෙ මහඑවුන්ට සුද්ද සිංහලෙන් කියලදෙන්න ඔනි.ජය පරාදේ විදගන්න දන්නැති බත්කන බූරුවෝ.

  • @siniro4570
    @siniro4570 Год назад

    ජය පරාජය විදගන්න බැරි උන් එක්ක මොන ක්‍රීඩාද මේ නීතිය තද වෙනකම් මේ ඇට කොල්ලන්ව මට්ටු කරන්න බෑ කරුනාකරල දැන්වත් මේ රටේ නීතිය පනගන්නපල්ල

  • @jasodafernando4722
    @jasodafernando4722 Год назад +3

    2000 passe wesige puthala.

  • @kasuntharanga4858
    @kasuntharanga4858 Год назад +3

    Lankwe jaya samaranawa😂

  • @-fury-2256
    @-fury-2256 Год назад

    ඔක normal දෙයක් බං හැමදාම වෙන. 😂

  • @lakrushandhananjaya4720
    @lakrushandhananjaya4720 Год назад

    Hemachandra sir hitiyanam wali yanne naha...

  • @hasithamadulal7582
    @hasithamadulal7582 Год назад +3

    Me huththalata pissu.kalakanni 🤮🤮🤮🤮🤮🤮

  • @sujeewanieratnayake4362
    @sujeewanieratnayake4362 Год назад +6

    ළමයින් ජය පරාජය දරාගන්න බැරුව මොන ක්‍රිකට්ද . පවු අසරණ ළමයින්

  • @mawanellafun2324
    @mawanellafun2324 Год назад

    දැන් ඉන්න ළමයි ගේ මොලේ තියන්නේ පස්සේ පෙත්තේ

  • @Kwt-kg6jm
    @Kwt-kg6jm Год назад +1

    😡😡😡😡😡😡😡😡😡😡😡

  • @harshakumara9950
    @harshakumara9950 Год назад +1

    මැර සටන.

  • @ajithkumara5308
    @ajithkumara5308 Год назад +1

    මෝඩ හරක් ඉන්න පාසල් දෙකක්...😂😂😂😂😂😂

  • @broideas
    @broideas Год назад

    Oya valiya ada iya vana akak navaina hama gamanma vana dayak aka samprdayana😂😂😂

  • @I.Fernando
    @I.Fernando Год назад

    Game unta big match thahanam karanna

  • @omar7239
    @omar7239 Год назад +1

    Peenawa, Peenawa 👮👮Baapa la paalanaya karapu hati Video eken ma...
    😂😂😂😂😂😂😂😂

  • @nishanchinthaka6131
    @nishanchinthaka6131 Год назад

    මෙි පසල් ලමයිද බන්