yco eka dawask dunnath eka agaya karapn hate comment dana un danne na eka dawask wath danayk denna kochchra viyadam wena deyak da kiyala mokada un kanneth tama gewal wlin ne un hamba karala kanne na ne🤣
Good, but kama dila pamanai minissu Athmika wenne natha. Jesus Athmayen wardanaya wela pasuwa kama gatthe. Cardinal thuma palliye Wachanaya uganwanna. God bless you
Giving food to the poor is not enough. If another religious leader criticizes, speaks against other religious leaders, blames, where is the love of Christ?
jesus wahanse ipadennath kalin budu dahama arabunu bawa obe manasta wataha denna ..wena minissu krapu pw walta ai jesu karagahwwe e logic ek poddak explain krnna
දුප්පත් අය වෙනුවෙන් ඔබ වහන්සේ කරන වැඩ ලංකාවේ දනාපති අයට පාඩමක්...
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙතුමා කොහොමත් ආදර්ශමත්, බුද්ධාගම ගැනත් මාරම දැනුමක් තියනවා, පාප්තුමා ආපු වෙලාවෙ මරදාන පංසලට ගියා, බුද්ධාගමේ හරය ගැන කියලා දුන්නේ මෙතුමා
කාදිනල් තුමාට සාමය සතුට පිරි සුභ නත්තලක් වෙිවා ජේසු පිහිටයි
සුබ නත්තලක් ඔබසැමට❤
Mokddasoakanma....dnnko
කාදිනල්තු මා හැමදාම මිනිස්සුන්ට ප්‍රේම කළා
කාදිනල්තුමාත් අනුර කුමාර දිසානායක මෙන් මිනිස්සුන්ට ආදරණිය චරිතයක් ❤🔥
මේ likes කට්ටියටත් දුන්නා... කෑම රහයි නේද ??
Anewaryen ❤❤❤
කාදිනල් හිමි තමා මාලිමාවේ ශක්තිය..ඔබතුමාගේ සහයට ස්තූතියි..🧭🧭🧭♥♥♥
😂😂😂😂දෙනනම හොරු
හාල් කෝ?
හොද දෙයක් කරාම ඒක අගය කරන්න පුරුදුවෙන්න.ඔය අඩුපාඩු හොයන අය අනුන්ට ඉරිසිය කර කර ඉන්නව මිසක් ඒවගේ දෙයක් කරගන්න බෑ.ඒ උනාට ඇද හොයනව.තමතමන් කැමති විදියට මේ හොදන් දවසේ කටයුතු කරන්න අයිතියක් තියෙනවා.ඒක අනිවාර්‍ය දෙයක් නෙවෙ.තමන් කැනතිනම් විතරක්..
ඔයා හරියට හරි..
ගොඩක් අය කියනවා නත්තල් දවසෙ විතරක්ලු දෙන්නෙ එහෙම නෑ TV වල ලොකු කරලා පෙන්නන්නෙ නත්තල් දවස් වලට විතරයි
ඔබ සැමට සුභ නත්තල වේවා 💝🫶
බුද්ධ දර්ශනයෙ සත්‍ය නත්තලටත්
සියළු ලෝකවාසී ජනයාට සුභ නත්තලක් වේවා..!
😂😂😂😂😂😂අන්තවාදී ආගමික අදහසක් 😂😂දැන් උබට ඕන කරලා තියෙන්නේ සිද්ධාර්ථ ලොක්කා කියපු දේ ඇත්තක් කියලා කියන්න 😂😂වක්‍රව 😂😂ඇයි බං ඔහොම 😂
@mordentecstyle.vision112 නුබේ සිතිවිල්ල හරි ග්‍රාම්‍ය යයි බං
@@GossipWD1 😂😂😂😂😂😂උබට කෙලින්ම කියන්න බෑ රිප්ලයි එක 😂 😂 😂 හිතට එකගව ඒකනේ ශ්‍රම්්‍ය කතාව ක් කියන්නේ 😂 ඕකට තමයි බං කියන්නේ අන්තවාදී කියලා 😂
@@mordentecstyle.vision112 මම බෞද්ධ තමයි, ඒත් පල්ලි,කෝවිල් හැම දේටම සහභාගී වෙලා තියෙනවා "උ ම දන්නවද පන්සලෙ පියතුමා කියා කෙනෙක් හිටියා
බෞද්ධයන් කොහෙද අන්තවාදී බං
එහම උනානම් මේ රටේ බෞද්ධයෝ විතරක් ඉන්න තිබුණා
සම්‍යක් කියන වචනෙ උඹ දැනගන්නෙත් උඹ පරිභව කරන සිද්ධාර්ථ ගෞතම දර්ශනයෙන්ම තමයි නු ඹලා වගෙ උන් නට තමයි මිත්‍යාදෘෂ්ටික කියන්නේ 😆😆
@@mordentecstyle.vision112 උඹට track ද? 😆😆
ගොඩක්ම හිතන්නේ අද විතරමයි කියලා නැ. අපි මිනිසුන්ගෙ ජිවිත වලට උදව් කරනව . කවුරුවත්ම දැකිමට නොව දයාවටයි කරන්නේ,,,, ජේසු පිහිටයි
කාදිනල් තුමන් ඉතාම ශ්‍රේෂ්ඨ චරිතයක් 🙏🙏🙏
කාදිනල් තුමාට ජයවෙිවා 🙏🙏
සුභ නත්තලක් ඔබ සැමට !
Your great action.Merry christmas and happyy new year 2025 Rev.Cardinal.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දිලිදුන් සමඟ හැම විටම හිටියා එක දවසකට නෙමෙයි
බයිබල් කාරයන්ගෙ කරුමෙ . හැම දේකම ඇදයක් අඩුපාඩුවක් පරහක් තමා ඕකුන්ට පේන්නෙ. ශික්! 🤮
Not only Christmas but all the days such food should be served.
Hamoma sathuti.samagiyen emu..🙏🙏🙏🙏
❤❤❤
කාදිනල් තුමත් අනුර සහෝදරයා වගේ රටට සහා ජනතාවට ආදරෙයි ..
මගුල ඉශ්‍රයල් යුද්ධය නැති කරන්න මොනාද කරලා තියෙන්නේ
@@heshajd8615ඇයි උඹලාගෙ හොර නඩයම පන්නා දැම්මෙ අනිත් එක ඒ රටෙ යුද්දෙට කාඩින් හිමිපාණන් ට ගිහින් යුද්ධ කරන්නද යාකො කියන්නෙ
උබලට පුන්නක්කු ඇති වෙන්න තියෙනවා නේද 😁
Oba vahanseta jesu pihetai ❤❤
godak pin oba wahanseta
ලංකාව පුරාම දන්සල් පටන් ගනිමු හොද ආදර්ශයක්
❤❤❤🎉️🎉️🎉️
❤❤❤❤❤❤Budusarani ❤❤❤❤
මම නම් අද දැක්කෙ
Hoda manusayek.❤
Merry Christmas 🎄🎁❤
Great work. Superb ❤❤❤
Great ❤
happy christmas
Another good actor ❤😂
ප්‍රථම වතාවට පල්ලියෙන් දන්සලක් දීම පිළිබඳව සතුටු වෙමි
ප්‍රථම වතාවට🤣🤣. හැම ඉරිදාවකම පල්ලි වලින් දුප්පත් ජනතාවට වියලි ආහාර බෙදලා දෙනවා.
Everyday they are providing meals for poor people
Dansal denneth poyatane bn
Oya ehema kiyanne palamu wathawata ehema deyak dakapu nisa. Palli wala ona tharam duppath janathawa wenuwen bohoma upakara karanawa. Nodanna dewal kiyawanna epa
මම නිහතමානී සන්තෝෂයක් වෙනවා අපේ ලංකාවේ ප්‍රබල නායක හිමි යන ගමන නිසා රටට විශාල සෙතක් සැලකෙයි හිතන බලාපොරොත්තුව නිසා.
රටේ ජනාධිපතිවරයාගේ ආදර්ශය හැමදෙනාම අගය කිරීම එහි අඩිතාලමයි.
ලෝකයේ දියුණු හැම රටකම නායකයන් පුරවැසියන් අතර කිසිම පන්ති භේදයක් ගරු නාම්බූ නැත. ඒ නිහතමානී මිත්‍රත්වය නිසයි රටක් දියුණු වන්නේ.
💐💐💐💐🙏
Ithama hondha wedak,, 🙏🙏🙏
🙏🙏🙏🙏🙏❤❤❤
දිළින්දන්ට කෑම දුන්නට විතරක් මදි. තවත් ආගමික නායකයෙක් විවේචනය කරනවා නම් තවත් ආගමික නායකයන්ට විරුද්ධව කතා කරනවා නම් දොස් කියනවනම් ක්‍රිස්තුස්වහන්සේ දුන්න ප්‍රේමය කෝ
පිංවත,අපගේ බුද්ධ දර්ශනය තුළ කෙනෙක්ට දෙයක් ලබා දීම නේද උතුම්ම,හොද ඇහින් හැමදේම දකින්න,ඔයාගේ ජීවිතේ මොනයම් අවස්ථාවක හෝ ඔයා පසුතැවෙනවනම් මොකක්ම හරි දෙයක් ගැන,ඒ ඔයාගේ සිතුවිලි වල,තියෙන පහත්කම නිසා,ඒ වැරැද්ද මුලින්ම හදාගන්න,මමත් බෞද්ධ,ඒත් කෙනෙක්ව විවේචනය කරන්න එපා,නිගමනය කරන්න එපා,තමන් තමන්මයි,අනිත් අයගෙ සිතුම් පැතුම් ගැන ඒවා වෙනස් කරන්න චෝදනා කරන්න එපා...සිතීම කතා කිරීම තමන්ගෙ අයිතියක්.....😊😊
Merry Christmas.......❤❤❤❤❤
This is the true Christmas.
රන්ජන් ඔබවහන්සෙට කල අපහාසයට විරුද්ධව නීතිමය පියවර නොගන්නෙ ඇයි 🙏
Aman 🙏🙏🙏
කාදිනල් හිමි තමා මාලිමාවේ ශක්තිය..ඔබතුමාගේ සහයට ස්තූතියි..🧭🧭🧭♥♥♥
ඔයාම නේද එක තැනක මාලිමා රිලව් කියලා ලියලා තිබුනෙ. අරමුන පැහැදිලියි. දෙමාපියො ඇඹුල් මිදි කැවම දරුවන්ගේ දත් හිරි වැටෙනව කියලා මතක තියා ගන්න.
නත්තඅල් දන්සල 🎉🎉🎉🎉🎉ලස්සනය්,....
❤❤🙏🙏🎄🎄❤️❤️
විය යුතු දෙය ❤❤
❤❤❤❤❤jesupihitai
Subha nattalak❤❤
ලංකාවෙ ජනමාද්‍ය ඇමතිගෙ කොන්ද පන නැ!
හිරු දෙරන හැම පැත්තෙන්ම පහර ගහලා ජනමතය වෙනස් කරනකං ඔහේ කට ඇරගන බලං ඉන්නවා!
ඒ වගේම කාලයක ඉදං මේ ආගමික වැඩසටහන් විඩියෝ වලට යු ටියුබ් එකේ වෛරි අපහාසාත්මක කමෙන්ට් කරන සංවිදානාත්මක ඉතා සුලු කන්ඩායමක් ඉන්නවා. දේශපාලනවෛරය මිනිස්සු අතරට ආගම තුලින් ඇතිකරන්න උස්සහ කරනවා. මේවට වහා හොයා බලා ප්‍රතිකාර නොකරොත් නියපොත්තෙන් කඩන්න තියෙන දෙි පොරවෙන් කපන්න වෙන තැනට යන්න පුලුවන්. ප්‍රස්න ඇතිවි විසදුං හොයනවට වඩා ඒවා ඇතිකරවන අයට සුදුසු ක්‍රියාමාර්ග නොගැනිම කනගාටුවට කරුනක්! 😢
😊
Ane huke
Oba ithama watina sathpurusayek.obata deergayu lebewa.theruwan saranai
😂Show එක.
නත්තල් දවසට විතරක් දෙන.
අනිත් දවස් 364 බලන්නෙවත් නෑ
pala yanna rodi blla🤑
තෝ වගේ හාල් පාරුවො දිහා නොබැලුවට පල්ලිවලින් වෙන සමාජ සේවය අති මහත්
Oba monada danna palle vala ona taram karanava
@@V1234gamthank you so much ❤
@@V1234gamඅනිත් ආගම්වල මිනිස්සු සල්ලිවලට ආගමට බදව ගන්න එක්නෙ කරන්නෙ🤣
kadinal thuma harima hoda kenek
👍👍👍👍❤❤❤❤🙏🙏🙏🙏
අපගේ church එකේ හැමදාම කෑම දෙනවා
ලස්සන නාට්‍යක්😂
කාදිනල් තුමා එක්ක එකට ඉදන් කන්න වාසනාවක් ලැබිලා ඒ මිනිස්සුන්ට.එයාලා වාසනාවන්තයි
හැමදාම දුන්නනම් තමා වටීන්නෙ😂
එක දවඩකට විතරක් දෙන් නැතුව
uba deepn ehnm
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️♥️♥️🎄🎄🎄🎄🎄🎄
එක දවසට විතරයි ඉතින් 😂😂😂😂කදිනලයත් 😂😂
Samaharu ehemawath nane
@DeethNK උබ ක්‍රිස්තියානිද කතෝලිකද 😂😂🤣
@@ShehanShashika-b7j na mn baudda. Ubala wage anith agam walata garahana pahath ekek neme
පාප් තුමාට තරග කරන්න අපි සුබ පත්නවා
Deannama horu
Copy
අත්වලින් කන්නෙ ලංකාවෙ උන් හිගන්නු වගෙ😂
දුප්පතුන්ට කෑම වේලක් දෙනවා වෙනුවට දුප්පත් කම නැති කිරීමට දායක වෙනවා නම් ගොඩක් වටිනවා ඒකයි විය යුත්තේ. ක්‍රිස්තුස් වහන්සේද දිලිදු පැළක ඉපිද ලොවට සත්‍යයේ දර්ශණය එම ප්‍රදේශවල දේශණා කිරීම නිසාවට පාලකයින්ගේ ආගමික වදබන්ධනයට ලක්ව මරා දමන ලද මහා මනුෂ්‍යයෙක් උන් වහන්සේ ජීවිතය සත්‍ය වෙනුවෙන් පූජා කල අතරම මිය ගියේද දිලින්දෙක් ලෙසින්මය පිටුදැකිය යුතුම දේ දිලිදු කමයි. බුදුන්ගේ දහම සමාජය ප්‍රතික්ෂේප නොකිරීමට හේතුව ධනවත් පරපුරක් වගේම රජ පෙලපතක අයෙක් වීමත් අදාලයි පස් මහ බැලුම් බැලීමේ වැදගත් කමද එයයි නැති නම් නොදියුණු සමාජය එය වැලද නොගැනීමට හැකියාව වැඩිය
අගට රාජපස්ස කියලා තිබුන පුදුම නොවුනෙ. 😂
කදිනල් වගේ කේනේක් කෑම ටිකක් දීලා රටටම පේන්නන්න ලැජ්ජවේන්න ඕනා😂😂
කාදිනල් තුමා තොපිලා වගේ උන්ට ආදර්ශයක් මේ දීලා තියෙන්නෙ... අනික පල්ලි වලින් මීට වඩා සමාජ සේවය ඕන තරම් කරනවා හැමදාම..ඒවා බෙර ගගහ කරන්නෙ නෑ ... ඒත් බ්‍රෝ අද නත්තල් 🤷🤷🤷 ලංකාවෙ හැම පල්ලියකම වෙන දෙයක්...ඒවා නිවුස් තමයි... තව... හාමුදුරුවරුන්ට දැනුවත් වෙන්නත් හොඳයි... ආ...අමතක වුනා...මම නම් බෞද්ධ හොඳේ
@@V1234gamගොඩක් පල්ලියේ නියෝජිතයෝ comments කරන්නෙ මමත් බෞද්ධ කියගෙන හොදේ.😂😂😂
@@TharinduFernando-lp2qt එකේනම් මම දන්නෙ නෑ...මම යථාවාදී තතාකාරී ලෙස හිතන, ඒ විදියට ලෝකය දකින පිරිසිදු බෞද්ධයෙක් 🤷
ජනතාවට එදා වේල කන්න දෙන්න bari වත්මන් jvp ආණ්ඩුව වහා පන්නා දමනු !!!
කාදිනල් පකයත් වෙසක් උත්සවය කොපි කරලා වගේ.😂😂😂 දන්සැල් දෙන්නෙ.ජේසු ඕවා කරන්න කිව්වෙ නෑ.
ela
දන්සල් දෙන්න කිව්වෙනම් නෑතමයි අසරණ අයට කෑම ටිකක් උදව් කරන්න කියල කිව්වා
වෙසක් වෙලට විතර ඩ ඩන්සල් ඩෙන්නෙ . ඔනෙම කෙනෙකුටම ඩෙන්ඩ හිත එන්ඩ ඔනෙ. නත්තල් කියන්නෙ ඩිලිඩු අය උනු බත් වෙලක් කනවා කියන එක.කුහක් පොස්ට් ඩන්ඩ එපා
නත්තලට දන්සල් දෙන්න බැරිද?❤
Jaasu balaa poroththu unaa kalahi guna jaasu kalahe guna dakveemai balaaporoththu unaa sarva bhaksaka vanna apata avsara labaa deema gana jaasu apata sarva bhaksaka veemata avasara laba dunnaa ayata kalahi guna dakveema bala poroththu veema oyalaa poleciyan arksava pathannaa kaaganda svabhaava darmayaa neethi gana poless arksavakvadha gath dha
මීගමු ලෙල්ලමේ මිනිස්සු වෙනුවෙනුත් ඔය කරුණාව තිබුනනන් .
මෙතනට ලෙල්ලං ප්‍රස්න ඕනනැනෙ. දානෙ බෙදා ගත්තනං කාපං.
මේවා නාට්‍ය කියලා හැමෝටම තේරෙන්නේ නෑ 🤣
Ape ganayo wage salli passe yanne na
yco eka dawask dunnath eka agaya karapn hate comment dana un danne na eka dawask wath danayk denna kochchra viyadam wena deyak da kiyala mokada un kanneth tama gewal wlin ne un hamba karala kanne na ne🤣
Niyma film eka 😂😂😂
අනේ පලයං යන්න 😂😂😂
Good, but kama dila pamanai minissu Athmika wenne natha. Jesus Athmayen wardanaya wela pasuwa kama gatthe. Cardinal thuma palliye Wachanaya uganwanna. God bless you
Giving food to the poor is not enough. If another religious leader criticizes, speaks against other religious leaders, blames, where is the love of Christ?
Habei mehemai dila kiyawwnna ona na
Kadinalge baila thamai
ඕවා කාදිනල්ගෙ අතින් පයින් වියදම් කරලද කරන්නේ
Na oyage achchige salli walin 😅
ලෙල්ලමේ සල්ලි වලින් 🤣
Me comment dakama me මනුෂ්‍ය yange mansika matama gana පුදුම හිතෙනවා ..jesu ge kaleth mehema pau කාරයෝ හිටියා .
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Un vahanse kiwva sakala jathin mage golayan karanna kiyala.
Cardinal thuma වැඩ bari Tazan තඹුත්තේගම ANDARE ge ආණ්ඩුව රැක දෙන්න පට්ටම ගේමක් ගහනවා .රටේම ජනතාවට එදා වේල කන්න නැතත් 50-60 k එකතු කරන් ලෝකයා අන්දමින් පොඩ් මාධ්‍ය සංදර්ශනයක් දාලා ආණ්ඩුවට punchi oxygen පාරක් ලබා දෙමින් 😂😂😂
Mekata thami saba naththala kiyanne. Kusagini niwa thamanwa wagema dilindan sathutin thabeema ithaamath sad kriyaawak. Meya daana paaramithaawak.🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏☸️☸️☸️🪔🪔🪔🎄🎄🎄🧑🎄🧑🎄🧑🎄
Uge ammata😂
Anuraya atulu pachaya nta niwansuwa😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
Byila.nathi .bari.minussu innawa.dennapuluen.meka.jana.maddiya.tapenna.onanisa
Pasku kathawa tama na ne
Oba Dan Dena kala minissunta penena pinisha one punya kriya nokaranna. Jesu hehami kiyala thiyenne
Hal nhe Pol nhe, Mona natthalda😂😂😂😂
හම්බ කරපන් මුලින්ම නයට කහින් නැතුව😂
හොඳ මනුස්සයෙක්.
ජේසුස් වහන්සේ සියලු පවිකාරයන් වෙනුවෙන් කුරුසයේ ඇණු ගසා මරා දමන කොට කතෝලික සහ ක්‍රිස්තියානි ආගම් තිබුණේ නැහැ 😂
ලංකාවේ සම හරක් බෞද්ධයෝ හිතං ඉන්නවා ජේසු අයිති ක්‍රිස්තියානි මිනිසුන්ට විතරයි කියලා 😂
බෞද්ධයෝ ගෞරව කරා නොකරා ජේසුගෙ ලේ වල සම කොටස් කරුවන් බවට බෞද්ධයෝද පත්වනවා ස්වභාවිකවම!
jesus wahanse ipadennath kalin budu dahama arabunu bawa obe manasta wataha denna ..wena minissu krapu pw walta ai jesu karagahwwe e logic ek poddak explain krnna
@@AlexLochanaයේසු කුරුසියේ ඇණ ගහන්න අවුරුදු දහස් ගණනාවක් සිට තමා දෙවියන්ගේ ඉගැන්වීම් තියෙන්නේ . එහෙම බැලුවොත් බෞද්ධ දර්ශනය ට වඩා එය පැරණි.
@@Iamsahanfernando anna eka thma thiena special ma de ewge dewiyange iganwim thibilath ewa anthargatha nowi min pera nothibu darshnyak bihiwima .
@@AlexLochana ඔයාගේ ඒ කතාවට මං එකඟයි . ඇත්තටම නත්තල කියන උත්සවය ක්‍රිස්තු දහමට පටහැනි. යේසු දෙසැම්බර් 25 ඉපදුණේ කියලා බයිබලයේ කිසිම තැනක සදහනක් නෑ. රෝමානු කතෝලික සභාව වැරදි ඉගැන්වීමක් සමාජ ගත කරන්නේ
@@Iamsahanfernando oya kinwa wage ek waradi iganwimak nm ewani waradi iganwimak samajagathavima eka athakata pudumayak nve ..mokd me darmya lokya pura pathirune akramana mul karagena .. . ethkot oita hapan dewal unath waradi widiyt arthakathnya wenna puluwan ...
වෙසක් දන්සැල්ද දෙන්න ඕනෑ මෙහෙමයි දිළිදු අයටයි දෙන්න ඕනෑ.. ගෞරවනීය කාදිනල් තුමාට. 🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
කතොලිකයන්ව සුරගෙන කාලා එක දවසකට විතරක් නාඩගමි. ඔබෙි දකුනු අතින් දෙන දෙය වමි අතට දැනෙන්න දෙන්න එපා. ජේසු කිවිවෙි එහෙමයි. අපේ ගමෙත් දුන්නා බඩු පාර්සල්. එ අපෙන්ම එකතු කරලා එයාලා බැග් එකකට දාලා බෙදලා දුන්නා. කපටි නරියෙක් කාදිනල් කියන්නේ.
කෝ අනුර ජනාධිපති බඩු මිල අඩුකරාද කාදිනල් හිමියනි
මෝඩ කමට ඔහේ කියවනවා නේ හොඳ දේවල් අගය කරන්න ඉගෙනගන්න❤❤
අපිට අඩු කලා උබට අඩු කරන්නෙ 2048 දී
Ponnayo eka gihin anuragen ahapan , obe ammata balloda hikuwe weisge putho
Warnakulasooriya . Kata jathaka unu ekek da yanna oba theeranaya karanna sunakain kawadawath manussayan wenne netha ...kala kanni kama udu burana tharamin penenawa. Kochchara ranilge mainage asuchi weladuwada kiyala
❤❤❤
✝️🙏⭐️🪔🔔🙏
❤❤❤❤❤❤❤