Kanchana Anuradhi | Prank Call | Hello කාංචනා ඉඩම ඕනද එපාද? Prank Call Sri Lanka | Y Fm 2023

Поделиться
HTML-код
  • Опубликовано: 13 янв 2025

Комментарии • 461

  • @krishsdilizer
    @krishsdilizer 3 года назад +498

    ඊලග එක මහින්ද රාජපක්ශ මාමිට ඕන කියන අය මේ කොනට 😎

  • @Lanka-j3i
    @Lanka-j3i 2 года назад +219

    කාන්චනා හදලා තියන්නෙ වැදගත් විදිහට
    තාත්තාගෙ නොම්මරය දෙන්න හදන්නෙ 😀
    හරිම වැදගත් කතාකරන විදිහ

  • @dinurapabasara4827
    @dinurapabasara4827 3 года назад +306

    බලාගෙන කංචනාට යකා වැහිල y fm එකේ උබල දෙන්නට ගහයි...ෆිල්ම් එකේ වගේ....🤣🤣🤣

  • @anujarangana6677
    @anujarangana6677 3 года назад +212

    හරිම නිහතමානී අවංක කෙල්ලෙක්💗💗💗💗💗💗💗

  • @sandaminiamaya7483
    @sandaminiamaya7483 3 года назад +109

    පව්..මට එහෙමනං ක්ලාස් එකක ඉද්දි කවුරුහරි කෝල් කලොත් මල පනිනව...😂එයා එච්චර හරි ඉවසුව එක ඇති....

  • @nimeshbandara6450
    @nimeshbandara6450 3 года назад +794

    තප්පර ගානකට සතුටක් දීල ඒක උදුර ගත්ත නෙහ්😅💔
    "I hate you නෑ I love you"😂 දැන් නම් I hate you තමා😅💔

  • @hydra6706
    @hydra6706 2 года назад +117

    ආදරෙයි කාංචනා අක්කගෙ අහින්සකකමට🥺♥️

  • @TharuDew
    @TharuDew 3 года назад +860

    අම්මෝ කාංචනා අක්කී බය වෙලා හොදටම 😂💔
    Prank නම් Y තමයි 🔥❤️🌼

  • @isurumanchanayaka4080
    @isurumanchanayaka4080 3 года назад +127

    අනේ පවු කාංචි බය ⁣වෙලා

  • @lasachandima
    @lasachandima 3 года назад +116

    ඉඩම ගන්න සීන් එකේ හිටියේ , තාත්තා Ok නම් මම Ok ....

  • @l.tluckygarden
    @l.tluckygarden 3 года назад +178

    අයියෝ දෙවියනේ ඉඩමක් ගිය දුරක් 😂😂 නියමයි ඒක ඇ .

  • @nilnethu6702
    @nilnethu6702 3 года назад +462

    මැදැයි ඔප්පු දෙන්න ගියා පූර්ණ වගකීමකින්ද දෙන්න ගියේ ඉඩම කාංචනා තමයි හොදටම කරේ 😂😂 තියලත් ඉවරයි Y Fm

  • @methlakayuneth1589
    @methlakayuneth1589 3 года назад +301

    මොනා උනත් lecture එකට බාධා කරපු එක අවුල්... 😕 ඒත් බයිට් එක පට්ට 😅👍

    • @EVILALIENEDURANGA
      @EVILALIENEDURANGA 3 года назад +5

      matath sup ekak dennako pls

    • @jaydx6984
      @jaydx6984 3 года назад +33

      ඒක බොරුවක් බං😂...ඔච්චර lecture එකක නම් ඉදියේ , ඇයි නොදන්න නම්බර් එකකින් එන කෝල් එකක් ඉස්සුවේ

  • @worldss478
    @worldss478 2 года назад +140

    මහින්ද මහත්තයට ප්රෑන්ක් එකක් ඔනි🥺❤️

  • @priyangasampath6531
    @priyangasampath6531 2 года назад +51

    ඔයලා දෙන්නා වැඩසටහන හොදටමකරනවා ලස්සනයි.කාන්චනාට මොකද උනේ

  • @baumikadesanjana9628
    @baumikadesanjana9628 3 года назад +112

    Y fm monin show aka hodatama karanawa...🙏🙏🙏❤️❤️❤️😍😍😍

  • @slmeemboys
    @slmeemboys 3 года назад +27

    ඉස්සර මනියගෙ වීඩියෝ එකක් දැක්කම වගේ... ❤️

  • @darshanajeewananda
    @darshanajeewananda 3 года назад +318

    කාන්චනා ආසම ගායිකාව ❤️🙏

  • @nipunbandara2311
    @nipunbandara2311 3 года назад +56

    Kanchi😍❤️🔥

  • @chamoddilshan4728
    @chamoddilshan4728 3 года назад +112

    මම නම් හිතුවෙ බනියි කියලා 😁😁😁😁

  • @rumeshajayathissa1319
    @rumeshajayathissa1319 3 года назад +351

    අපිට මේ ඩබලගේ වොයිස් මෙච්චර මතකයි ආටිස්ට්ලට මේ වොයිස් දෙක මතක නැති එකනේ පුදුමේ😅

    • @dezh26
      @dezh26 2 года назад +25

      Apita ahena voice newe eyalata ahenne habay 🙂👍

    • @ShreyaArijit-d9q
      @ShreyaArijit-d9q 12 дней назад

      අපිට ඇහෙන ඒව නෙවෙයි එයලට ඇහෙන්නෙ වෙන වොයිස්

  • @JNM_7.7
    @JNM_7.7 3 года назад +314

    කාංචි අක්කේ..
    මාත් එක්තරා නිමේශ් කෙනෙක් තමා🥳❤️💔

  • @j.jthompson6136
    @j.jthompson6136 3 года назад +52

    Ammo kanchi😂
    Idama gana kiwwa witharai mahaththaya una

  • @silverplaybotton4719
    @silverplaybotton4719 3 года назад +223

    විශ්ව ගවේෂක කරන සුලෝචන සදකැලුම් අයියට prank call එකක් දාන්න කො

  • @kaushalyahasaranga3913
    @kaushalyahasaranga3913 3 года назад +94

    ඔයාල වරදක් කරනව මචන් 🥲

  • @kanishka1699
    @kanishka1699 3 года назад +58

    Romy anthoටත් ඔහොම්ම එකක් දෙන්න😂

  • @jane812
    @jane812 3 года назад +88

    කංචුක ගෙන් ණයක් ඉල්ලන්නකෝ අයියේ....😂

  • @thanujaweerasekara880
    @thanujaweerasekara880 3 года назад +15

    Ayyooo idama. Y fm ake wada niyamayi, man adareyi y fm. Mama hamadaamat y fm ahanawa. Bs

  • @kavindusanjana3659
    @kavindusanjana3659 3 года назад +168

    ශාන් පුතාට එකක් දෙමුකෝ 😁

  • @DGDGDGDGDDGDGDGSGD
    @DGDGDGDGDDGDGDGSGD 2 года назад +27

    *Y* තමයි හොදටම කලේ🤣🤣🤣

  • @jananiwijesooriya5752
    @jananiwijesooriya5752 3 года назад +172

    Smokio ගේ එකට තමා ආසම 😂

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 3 года назад +101

    හම්මෝ යකූ ඒක 😅😅😅😅 ඇඩෙනවා ඒකට නම් 😂😂🥰🥰🥰

  • @chamoddilshan4728
    @chamoddilshan4728 3 года назад +35

    සුපිරි සුපිරි 👍👍

  • @dhananjayaherath2221
    @dhananjayaherath2221 3 года назад +158

    අම්මෝ 😂💖

  • @riderlk1.0
    @riderlk1.0 3 года назад +52

    විශ්ව ගවේශක සුලෝචන අයියට ෆ්‍රෑන්ක් එකක් දෙමූ

  • @ආරච්චි-ණ5බ
    @ආරච්චි-ණ5බ 3 года назад +60

    ගෝඨාභයට ප්රෑන්ක් එකක් karmuk😌🙂

  • @mr_nimuwa5500
    @mr_nimuwa5500 3 года назад +65

    ඇයි යකෝ මගෙ නමම පාවිච්චි කරේ 😂

  • @anujarangana6677
    @anujarangana6677 3 года назад +137

    ශිරන්ති රාජපක්ෂ ට කෝල් කරලා කියන්නකෝ
    අප්පච්චි මලෝ.....කියලා,අන්න pranks 💗🇱🇰

    • @EVILALIENEDURANGA
      @EVILALIENEDURANGA 3 года назад +2

      matath sup ekak dennako pls

    • @anujarangana6677
      @anujarangana6677 3 года назад +2

      @@EVILALIENEDURANGA කහන්නේ නැහැ,,,හරියට වැඩේ කරපං ✋

    • @EVILALIENEDURANGA
      @EVILALIENEDURANGA 3 года назад +2

      @@anujarangana6677 mage bn lagadi idn sup halenwa bn videos walin apu sup comment walin apu ewa neme 1.11 thibba iye dan 1.1 10k adu wela ekai puluwan nm help me

  • @shortsfilm7185
    @shortsfilm7185 3 года назад +82

    අම්මෝ ඔප්පුව 😂💔

  • @wideoneda
    @wideoneda 3 года назад +272

    එයා නම් හොදට ම prank උනා. 😂

  • @lahirumihiran6162
    @lahirumihiran6162 3 года назад +145

    උදුරා...වී... මා...ගේ ආ...ලේ.....
    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @sannadhiproduction6010
    @sannadhiproduction6010 3 года назад +48

    ටෙලිනාට්‍ය සහාය අධ්‍යක්ෂක අකිල ගරුසිංහ කෝල් එකක් ගන්නකෝ

  • @dularass1949
    @dularass1949 3 года назад +77

    දැන් එතකොට ඉඩම කාටද 😂...

  • @jananimadubashini3654
    @jananimadubashini3654 3 года назад +97

    "නදීමාල් පෙරේරා "ඒයාටත් ගන්නකෝ🤗🤗😂😂

  • @Sandu_K_Kurukulasooriya
    @Sandu_K_Kurukulasooriya 3 года назад +65

    කාංචනා 🥺♥️
    Next කපටි කොටා 🙈❤️

  • @xxxtentacionllj1379
    @xxxtentacionllj1379 3 года назад +45

    Man tami akata baluwe😊😊

  • @LMJ94
    @LMJ94 3 года назад +43

    පව් අනේ කාංචි.එයාව බයිට් කරන්න එපා.පව් කෙල්ල ✋

  • @techbydevmin9757
    @techbydevmin9757 3 года назад +17

    මරු video එක අයියා and අක්කා superv

  • @abitofmyday7997
    @abitofmyday7997 3 года назад +61

    අනේ අම්මේ කාංචනා 😂😂😂 😁😁 තැන්කූ ඔප්පුවටලු😄

  • @justin_bieber616
    @justin_bieber616 3 года назад +141

    අම්මෝ බන් කන්චනා මාරයි නේ ඉඩමක් කිව්ව ගමන් ඔබ තුමා උනා 🤣🤣🤣🤣

    • @magedaragamage9824
      @magedaragamage9824 29 дней назад +1

      ඔවර් කියුට් වෙන්න හැදුවට කොහොමද කපටි කම😂😂

  • @dileepharshana199
    @dileepharshana199 3 года назад +16

    කෙල්ල පව් යකෝ එයැයිට ගැලපෙන්නෙ නැති ජෝක් කරන්නෙ

  • @nishanmaduwantha4048
    @nishanmaduwantha4048 3 года назад +46

    Y fm ඇත්තටම උඹලා චාටර් බං, කටවල් තිබුණු පලියට ඔහොම හැක හැක හැක ගල කියවන්න එපා,උඹලා දන්නෑ කටු වලින් කටු වලින් කොච්චර උඹලා පව් කරගන්නවා ද, දැනට කටවල් වලින් පව් කරගන්න ලංකාවේ හොඳම රේඩියෝ ඩබල,ඔය කටවල් කුණු වෙන බව මතක තියාගන්න ලඟදිම. බොරුව සමාජ ගත කිරීම තරම් පාපයක් නම් නැහැ,මිනිස්සු වැඩියෙන්ම නිරයේ යන්නේ කටවල් වලින් පව් කරලා. පුළුවන්නම් වැරදි හදාගනින් උඹලට අවස්ථාව තියෙනවා. හැබැයි උඹලට මේ කියපු එක කවුරුත් කියා දෙන්නේ නැති වෙයි.

  • @creator5235
    @creator5235 2 года назад +17

    3:12 මන් තාත්තට කියන්නම්ලු 😂😂කියලා අරයගෙ හිනාව 😂😂

  • @kavishkaayeshan7109
    @kavishkaayeshan7109 3 года назад +46

    The kota ප්‍රෑන් එකක් දෙමුත😂😂😂

  • @krishanpiyumalmahakumara1216
    @krishanpiyumalmahakumara1216 3 года назад +142

    කාංචනා 😂😂😂

  • @Cuteboochy
    @Cuteboochy 3 года назад +366

    සන්නස්ගල බොසාට ප්‍රෑන්ක් කෝල් එකක් දෙන්නකො❤️❤️❤️❤️

    • @ආරච්චි-ණ5බ
      @ආරච්චි-ණ5බ 3 года назад +54

      කුණුහරප අහගන්න තමයි යන්න 😂💔

    • @statuskingdom4791
      @statuskingdom4791 3 года назад +26

      මොන්ගල් කතා කියන්ඩෙපා බන්..😂😂

    • @hasithapulasthi
      @hasithapulasthi 3 года назад +28

      කුණුහරප අහගන්න තමයි යන්න (2) 😆

    • @clc.products
      @clc.products 3 года назад +26

      කුණුහරුප අහගන්න තමයි යන්නේ(3)

    • @maheemajayawardhana3502
      @maheemajayawardhana3502 3 года назад +21

      කුනුහරුප අහගන්න තමයි යන්නෙ 4

  • @kmuzic6462
    @kmuzic6462 3 года назад +120

    😍😍😍😍

  • @deshandeshan8909
    @deshandeshan8909 3 года назад +20

    GOOD

  • @favsongs6907
    @favsongs6907 3 года назад +15

    Kanchana kiynne hoda
    Wadagth kellek 🙂♥️♥️♥️

  • @danuka6641
    @danuka6641 2 года назад +53

    කාංචනා ❤️💫

  • @sanjayaperera5750
    @sanjayaperera5750 3 года назад +148

    කාංචනා ❤

  • @uvindusahan947
    @uvindusahan947 3 года назад +47

    අනේ අයියෙ ඒක දිගයිනෙ 😂😂😂

  • @EditProduction
    @EditProduction 3 года назад +147

    පව් අප්ප කාන්චියා😂😂

  • @dill2018
    @dill2018 3 года назад +42

    🤣🤣🤣🤣🤣ayyo 💖💖💖kanchana akkig💖💖e ඉඩම🤣🤣😂😂

  • @SNOWYGIRL-n6q
    @SNOWYGIRL-n6q 3 года назад +250

    ඉඩම එපාද 😂😂😂😂😂

  • @maduliyanage3073
    @maduliyanage3073 3 года назад +18

    වැඩක් ඇති දෙයක් කරහල්ලකෝ බොරුවට කෑ ගහනවා ⁣මෙලෝ රහක් නැ

  • @ranilkumara9238
    @ranilkumara9238 2 года назад +10

    කාන්චනා අනුරාධි නියම කෙල්ල ආදරේයි ඈ❤❤❤

  • @feelthemelody3278
    @feelthemelody3278 3 года назад +83

    හපොයි කංචි බය වෙලා අනේ🤭❤️

  • @nayanajithvideos8565
    @nayanajithvideos8565 3 года назад +10

    නියමයි

  • @D.hasarel331
    @D.hasarel331 3 года назад +926

    චිචීට ප්රෑක් එකක් ඕම්න 😍😂

    • @ආරච්චි-ණ5බ
      @ආරච්චි-ණ5බ 3 года назад +82

      සුදු වෑන් එකක යන්න ආසයි වගේ🙂💔🤣

    • @flowerworld3451
      @flowerworld3451 3 года назад +48

      මරන්නද හදන්නේ මුන් දෙන්නව.. 🤣

    • @nayanarohitha
      @nayanarohitha 3 года назад +37

      අපිට දෙන ෆ්‍රෑන්ක් මදිද 😁

    • @tharushahettiarachchi5944
      @tharushahettiarachchi5944 3 года назад +10

      🚐🚐🚐🚐🚐🚐 Not yfm left

    • @kaveeshagunawardhana4920
      @kaveeshagunawardhana4920 3 года назад +28

      ඌ කෝමත් ප්‍රෑන්ක් එකක්නෙ

  • @nfernando6627
    @nfernando6627 2 года назад +20

    බාචි සුසාන්ටත් ගන්න කෝ 😁

  • @virajdevinda2929
    @virajdevinda2929 3 года назад +22

    Kanchana♥️

  • @samaligunathilaka9354
    @samaligunathilaka9354 2 года назад +11

    තාත්ති ගේ number එක දෙන්නම් කීවා 🤭😂අක්කි කථා කලානම් ඔයිට හපන් හොද වෙලාවට එයාට නොදුන්නේ.... 😂😂

  • @crazer_gaming97
    @crazer_gaming97 3 года назад +273

    මගේ කස් එකව නේද දෙයියනේ මේ බයිට් එකට ගන්නේ 🥺🥰

  • @hansikademini1256
    @hansikademini1256 3 года назад +21

    Kanchi akke 😂😂😂ane appa oyanm omama thamai😂 ❤🙈😂

  • @heshanbinuwara
    @heshanbinuwara 3 года назад +12

    The kota ta call ekak gannekoooo 😍😍😍

  • @pramudhithamihiran1144
    @pramudhithamihiran1144 2 года назад +29

    ඇයි අනේ ඉස්සර වගේ Y හිනා Y මෝනින් ශෝ එක කරන්න බැරි😑

  • @tharindubandaraekanayaka
    @tharindubandaraekanayaka 2 года назад +30

    ඊගාවට මාලිංගට ඕන 😅😅

  • @geshujesy9878
    @geshujesy9878 2 года назад +70

    පව් අප්ප කාංචනා බයවෙලා 😂❤

  • @Gossip10482
    @Gossip10482 3 года назад +133

    කපටි කොටාට ගන්නවද නැද්ද 🤪😪

  • @roshansha7937
    @roshansha7937 3 года назад +29

    වාසුදේවට ප්‍රෑන්ක් එකක් ඕනේ

  • @Koreanභාශාව
    @Koreanභාශාව 3 года назад +38

    හරි ශොක් 😹

  • @sasinkaamali2871
    @sasinkaamali2871 3 года назад +13

    Wow

  • @sciencewithravindu
    @sciencewithravindu 3 года назад +23

    why y fm😂😂😂❤️❤️

  • @animalpanat938
    @animalpanat938 3 года назад +26

    Fast comment එක

    • @musicstudio8366
      @musicstudio8366 3 года назад

      ruclips.net/video/ZU41V6TUdzU/видео.html

  • @adithyawanasinghe3082
    @adithyawanasinghe3082 Год назад +5

    විහිලුවටවත් කාංචනා ඉඩම එපා කිව්වේ නෑ යකෝ.. 😂😂

  • @viralvibees9740
    @viralvibees9740 3 года назад +265

    කංචුකට කතා කරලා ණයක් ඉල්ලපන්කෝ බන්.

    • @thisajaab5585
      @thisajaab5585 3 года назад +30

      sirawatama kanchukata katha karala nayak illannakoooo😂😂

    • @rashmipb
      @rashmipb 3 года назад +23

      ඌ අහුවෙන්නෑ නේ දැන් 😂

    • @hypers8185
      @hypers8185 3 года назад +14

      ammoh

    • @ආරච්චි-ණ5බ
      @ආරච්චි-ණ5බ 3 года назад +22

      උ කුණු ලෝබයා බන් 🤣

    • @LimitsInfinity
      @LimitsInfinity 3 года назад +3

      🤣🤣🤣

  • @chanudinavoda9233
    @chanudinavoda9233 3 года назад +9

    Ane kanchi akki ❤

  • @mr.gustavo4561
    @mr.gustavo4561 3 года назад +31

    කංචුකයගෙන ඉල්ලගනඩකෝ බලන්න 😂😂

  • @rayanperera426
    @rayanperera426 3 года назад +72

    බොරුවට බබෙක් වගේ tv එක ඉස්සරා හිටියට ඇත්තටම එහෙමත් නෑ වගේ

  • @lashenoshada9989
    @lashenoshada9989 3 года назад +23

    Ammo ekh baya karanna epa bng😂

  • @indikalakmal2383
    @indikalakmal2383 3 года назад +14

    අම්මෝ 😂 💔

  • @chanasana8418
    @chanasana8418 3 года назад +11

    #Boralui_Galayai මෙයාලට Prank එකක් දෙන්නකෝ 🥺🥺🥺

  • @cricketboy14
    @cricketboy14 2 года назад +2

    Maru prank eka 😅😅😅🤣🤣 kella left

  • @nox6468
    @nox6468 3 года назад +21

    කාන්චනා කියල නම තියන කෙල්ලො ඔහොම්මයි

  • @hirushadeneth2772
    @hirushadeneth2772 2 года назад +42

    Hello කාංචනා ඉඩම ඕනද එපාද?🤣🤣🤣😅

  • @ashensandaruwan9652
    @ashensandaruwan9652 3 года назад +17

    Zikkamalli ට prank call එකක් ඕනේ

  • @chamo5411
    @chamo5411 2 года назад +7

    පස්සෙ නිකන් කතා කරලා ඉඩම ගැන කීවම මහත්තයාලු 😂

  • @විහාරාකෙත්මලී
    @විහාරාකෙත්මලී 3 года назад +137

    කාංචී......ආසම ගායිකාවක්❤️❤️❤️

  • @shaniss3924
    @shaniss3924 2 года назад +44

    වාව් මේ ජෝඩුව 🔥😍😊😊 👍👍