Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඉශාර අයියව දැක්ක ගමනව ආපු උන්😘❤❤❤❤
දැන්නම් අයියගෙ කටහඩින් Y FM කියල ඕනෙ කෙනෙක්ට අදුන ගන්න පුලුවන් 😂
RIP Y FM 😂😂😂. ISHARA අයියා බයිට් උනේ නම් නෑ y fm නම් බයිට් උනා 😅😅අනික අපේ කොල්ලව ඔහොම රවට්ටන්න බෑ 😊😚
aniwa 😌❤
අපේ මහතුන් තමා ලංකාවේ හොදම actor...🤩❤😅✌🏼
පට්ට නැචුරල් අනේ.. 😍😍😍❤️❤️❤️ much love Ishara ayya❤️
ඉන්න තැන තමයි අයියෙ අවුල කියල මනුස්ස කමින් කෙලින්ම කිව්ව! ❤️
0:17 මෙතනිදි එයාට කලින් දැනුවත් කිරීමක් කරනව වගේ තේරෙනවා.😂
නෑ එයා ඩිරෙක්ටර් කෙනෙක් ගෙ නමක් කියන්නේ. ඒක කට් කරලා තියෙන්නෙ
සමහර උන් බලන්නත් කලින් අම්මෝ අම්මෝ ගාල කමෙන්ට් දාල😂 කාටද බන් මේ බොරැ කරන්නෙ😂
Ammooooo😄😄
🤣🤣🤣
ruclips.net/video/91E0BQ2nsKQ/видео.html සිගරැට් හදන්නෙ මෙහෙමයි
😂😂
Mawat subscribe kerla සප් එකක් දෙන්න ko
Vini කියල Notification එක ආව නිසා ආපු උන් කො🙈
🤘
🙋♀️🙋♀️
මහතුන් අයියා තමා හොදටම කලේ.
@@ගිනිමකරා-ඟ2ණ මේ මොකක්ද අක්කි මේ කමෙන්ට් කලේ...සිගරට් හදන හැටි.😳
ආසම නළුවෙක් 🥰
Mawat subscribe kerla සප් එකක් දෙන්න
බයිට් උනේ නෑනේ.... කාටද බන් මේ බොරු කරන්නේ..... 😂😂❤️❤️
කාවද බන් මේ රවට්ටන්නෙ 😂❣️
ow bn
Ow
Amoo nata
Owwww...
ඔයාලා දෙන්න මගේ gf ගේ birthday එක දවසේ සුපිරි surprise එකක් දුන්නා..ඒදා gf ගෙන් කාපු කනේ පාර තාම මතකයි ..ඒකට thanks YFM 😂☝️
Why bn me
පල පච නොගහා
@@sllionking7164 AI vb
@@senagaming4237 aththa bn sirwtma..me program eke nwei..morning show eke lv bite consept eken bn
උබල වගේ උන්ව බයිට් කරන්න නෙවෙයි ඕනේ..
හදවතේ නලුවෙක් තමා ඉෂාර❤
මාධ්‍යවේදීන් උනාට කමක් නෑ ලන්කාවේ මෝඩ දේශපාලුවෝ වගේ හැසිරෙන්න එපා YFM. ඉශාරට ගත්ත කෝල් එක කමක් නෑ ඒ මනුස්සයා ඉන්නේ හොස්පිටල් එකේ කියද්දිත් තමන්ගේ වැඩේ කරගන්න දිගටම ෆ්රෑන්ක් එක කරන් ගියා ඒ වගේ වෙලාවකවත් මානුශීය වෙනවා කවුද දන්නේ මොන තත්වෙක ඉශාර ඒ වෙලේ හිටියද කියලා.... ඔහොම කරන්න එපා කියලත් කිවුවා මනුස්සයා... සදාචාරාත්මක නෑ තමුන් ලා කරන සමහර දේවල්. හැමදේම උබලට විහිළු. තමන්ට දෙයක් උන දවසට තේරෙයි ඕවා....
--ඒක නම් අම්මෝ සුපිරියක්. පව් මහතුන් !
ඉශාර අයියට පට්ට ආදරෙයි ආ නම්බරයක් ඕනි එයාගෙ ප්ලීස් 🤗🤗🤗
දාපු ගමන් බලන්න ආව මරු හොදේ...🙂❤
මේවා බලද්දී තමයි තේරේන්නේ අරා පැස්බරා කොච්චර talented ද කියලා.
@Sandika Herath ෆර්ෆෙක්ට් නෙමෙයි බන් perfect
@@chanithadehigahawatta 😂😂
@Sandika Herath hiru fm da bn.
@Sandika Herath awl nedda app dekema weda karanakota 😅
@Sandika Herath ඒකත් ඇත්ත 😊😃
කාවද බං මේ රවට්ටන්නේ,,,,😏 අපිට කොහේ හරි වැරදුනා බං 🤧
දැන් නම් මේක හරි යන් නෑ ඔයාගෙ වොයිස් හොයාගන්න ලේසී අනේ
ඉෂාර සුපිරි නලුවෙක්❤❤❤
පට්ට ඈ..මේ පැත්තෙ ත් එන්ඩෝ ❤️
මිනිස්සුන්ට බලාපොරොත්තු දීල බලු වැඩ කරනවා පව් වැඩ ඕව 😂😂😂😂
aiyee puluwan nm mage channel ekatath hlp ekk denna
අම්මෝ අම්මෝ vini. 🤩😍👍. මමනම් හිතුවෙම නෑ මේකනම්. ඉස්සෙල්ලම ධනුෂ්ක, ඊට පස්සේ මනියා, රැට්ටා. අද විනී❤️🤩🤩😍👍. ඊලගට කව්ද🤔😂😂😂
Vini කියන්නෙ බ්‍රැන්ඩ් එකක් 🤤🥰 Gammc tmhi brdhsla set ekhtm🤤😁🎶🥰❤️😍
අදත් trending පාරක් යමුතේ
නපුරු කලට වට්ටු ඩූ කිව්වළු.... ඉෂාර අයියා 😍❤
😂😂😂😂
දාපු ගමන් ආව පට්ට හොදේ 👍👌👌
ruclips.net/video/X7ZyVowh9N8/видео.html mage flute cover eka aluth niramanayak sap ekak denna
ඔහොම තමා මල්ලි ඩාම් වෙනව ඩූම් වෙනව 😌
Ado y bng
ඉශාර අයියා ❤️😘
මේක එනකන් තමයි බලන් ඉදියේ..😉😍
අපරාදෙ තවටිකක් අන්දන්න තිබ්බෙ 😂😂
මහතුන් තමා හොඳටම කලේ.😜
ගැම්මක් මෙක trending එනවා ඔන්න 😍🥺
@@ගිනිමකරා-ඟ2ණ මම සිකරට් බොන්නෙ නැ
@@STATUS-sp2cz ammoo🤣🤣
ඉශාර 😍
දැන් නම් ඕන දේටයි එපා දේටයි ඔක්කොටම Y f.m ෆ්රෑන්ක් කරනව වැඩි.මහතුන්ම අන්තිමට කියන්නෙ මෙහෙම කරන්න එපා කියලා.
අම්මෝ ඒක..😂😂😂🙏🙏 හිනා කාහා මැරෙනවා ඕයි..😂😂
අම්මෝ ඔහොමත් පව් අසරණ කොල්ලා😀❤️❤️❤️❤️😍😍😍😍
ඔය පිස්සව වාඩි කරන්න 😂
නිහතමානී චරිතයක් ❤️
වයි එකෙනුත් කරන වැඩ 😂
මහතුන් අයියා😘😘🤩
මහතුන් ❤
තව ටිකක් වෙලා අදින්න තිබ්බෙ 😂
මට notification එක එනකොට මම හිතුවෙ මම තමා පලවෙනිය කියල බලද්දි අන්තිම 158 viwes 🙄
අප්පටසිරි ඒකනම් මෙගා බයිට් එකක් 😂😂😂😂👈
අනී Hamilton තඩියටත් Prank call එකක් ගමුනේ 😁
මං බලන බලන තැන ඔයා 😂
😁
පට්ට 🤩
පවුකියලත් හිතුන Y..😅😅😆
විනාඩියක් පරක්කුයි යකෝ 😅😅කාටද මේ බොරු කරන්නේ 😑😒💚🤣
🤣🤣🤣🤣🤣
🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸
ආදරෙයි ලූකා😍😍😍😍❤❤❤❤
කව්ද අනේ මේ ප්රෑන්ක් කරන අයියා.. මාරම ලස්සනයි කටහඩ 😍😍😍
ලෙඩෙක් බලන්න ගිහින් හොස්පිටල් එකේ නේද ඉන්නව කිව්වෙ🤣🤣🤣
@@ගිනිමකරා-ඟ2ණ ඉතින් oya කියන්නේ අපිට හදන විදිය balala බොන්න කියලා da???
@@sadeepasubash7175 😂😂😂😂😂
ආයේ කතා කරද්දි ගෑණු කටහඩින් කතා කරන්නම් මරූ.😄😄
Kiyamna giyaa witharayi🤣💔
මම කල්පනා කරේ ලංකාවේ media channel ගැන. දැනට අවුරුදු පහකට විතර කලින් artist කෙනෙක් සල්ලිත් අරන් මේ මිනිස්සු ඉස්සරහට ගිහින් වඳින්න ඕන. දැන් artist ලා තමන්ගෙම තැනක් හදාන තනියම වැඩ කරද්දි ඒ මිනිස්සු පස්සෙ ගිහින් ඒ මිනිස්සුන්වම විකුණගන කනවා. මේ වැඩේටත් අනිවාරෙන් fans ලා ඉන්නවා. ඒත් මේ channel තමන්ගෙ telecast කරන time එකෙන් අපිට ආතල් එකක් දෙන්න නිකන් හිතුන හින්දා මේ වගේ artist ලට call කරනවා කියලා හිතන්න තරම් ඒ fans ලා උනත් මෝඩ ඇති කියලා මම හිතන්නෙ නෑ.ලෝකෙ කිසිම personality එකක් නැති media channel මොනාද කියලා ඇහුවොත් ලංකාවෙ channel ඔක්කොටම පළවෙනි තැන සමානව බෙදලා දෙන්න වෙනවා
කාටද බං මේ බොරු කරන්නෙ 😂😂
බුදු සරණයි ඉශාර අයියා
Vini Productions ❤️❤️❤️
Y FM ආතල් විතරයි 😂✋❤❤❤
දැන් නම් කට්ටිය අන්දන්න අමාරුයි 😂😂
Owow🤣
මේවා සල්ලි නෙමේද බොලව් !😂💔
Y තමා හොඳටම කරන්නේ 🤣🤣🤣🤣🤣
😲 අම්මෝ ඒක❤️🔥❤️🔥❤️🔥❤️🔥🙏😂🤣
මේවා බයිට් නෙමේ. මේවා බොරු කියලා අන්දනවනේ. Prank කියන්නේ මේවා නෙමේ. අයියේ prank ගැන ඉගෙන ගන්නකෝ. දනුෂ්ක මල්ලිට කර එක නම් prank තමා.
අපේ ලුකා අයියා😍😁😍
මරැ ඈ
අඩේ පේ විනි එකේ කෝල්ලා නේද 😂♥👍
ade mu neda zikkamallige live ekt awuth free channel ek promote kre😂
මේකට හිනායන්න මොකක්ද කරන්න ඕනෙ🙂👍
Hina yanna neweida koheda bn meka krla thiyenne🤣🤣Hinayan nane🙄
😂
@@keshandilhara8163 ඒකනේ
ඔයවගේ වැඩ හරියන්නෙ අර්වින්දටයි දිස්න අක්කටයි❤️
අසම නලුවෙක් 😍❤️
කාතාකරනකොටම මාට්ටූ නේ පස්සේ බොරු කියනවා😂
Cute akki 😍ඇන්ඩ් kin aiya 😂
කාවද බන් මේ රවට්ටන්නේ😂😂😂💔💔💔
අඩෝ සිරාවටම බන්
💪💪ලක්මාල් සිරිවර්ධන අයියා ❤️👍 ගැම්මක්ම තමා...................එලමහ්
දානකල් බලන්න හිටියෙ❣️
@Monster music sl hri mgeth subscribe krgnna ynna
මහතුන්❤😊
ඔය කර ගත්තෙ ඉතිම්ම්ම් 😍♥
☺️☺️
Niyamai 😍❤️😍❤️
අඩ්ඩේ....මහතුන් ලෙෆ්ට්🤣🤣🤣🤣කාටද මේ බොරු කරන්නේ 😂😂😂
ඌ ඇන්දුන් නෑ
Amo amo..
ඉෂාර වගේම ඉෂානයත් talented
අපේ එකා ❤❤❤
පලවෙනි කමෙන්ට් එක 🥰❤️
"නපුරු කලට what to do " ලුකා 😃😃
විනී තමයි හොදටම කරේ ✅😉
එල එල😜
කාවද මෙ රවට්ටන්නේ 😂
හම්මෝ ආතල් 🤣
y fm wadak kloth niyami...👌🏻
ඔල්මාද බඩුවක් නේ 💓
අඩ්ඩේ අම්ම්බෝ සුපිරි ආදරෙයි බොක්කෙම්ම හොඳේ මහතුන්
මහාතුන් අයියෙ...........😘😘😘😘 ආදරෙයි බං.....
තිබ්බ ඒවගෙන් මෙලෝම රහක් නැති එක 😌😌
Uu serious eke hitiye ekai 😂😂💔💔
Vini ❤️
පලවෙනි කමෙන්ට් එක 😍
03:50
ඔල්මාද බඩුවක්නෙ ...😝😝
අම්බො ඉෂාර අයියා ❤️❤️❤️
ඉශාර අයියව දැක්ක ගමනව ආපු උන්😘❤❤❤❤
දැන්නම් අයියගෙ කටහඩින් Y FM කියල ඕනෙ කෙනෙක්ට අදුන ගන්න පුලුවන් 😂
RIP Y FM 😂😂😂. ISHARA අයියා බයිට් උනේ නම් නෑ y fm නම් බයිට් උනා 😅😅අනික අපේ කොල්ලව ඔහොම රවට්ටන්න බෑ 😊😚
aniwa 😌❤
අපේ මහතුන් තමා ලංකාවේ හොදම actor...🤩❤😅✌🏼
පට්ට නැචුරල් අනේ.. 😍😍😍❤️❤️❤️ much love Ishara ayya❤️
ඉන්න තැන තමයි අයියෙ අවුල කියල මනුස්ස කමින් කෙලින්ම කිව්ව! ❤️
0:17 මෙතනිදි එයාට කලින් දැනුවත් කිරීමක් කරනව වගේ තේරෙනවා.😂
නෑ එයා ඩිරෙක්ටර් කෙනෙක් ගෙ නමක් කියන්නේ. ඒක කට් කරලා තියෙන්නෙ
සමහර උන් බලන්නත් කලින් අම්මෝ අම්මෝ ගාල කමෙන්ට් දාල😂 කාටද බන් මේ බොරැ කරන්නෙ😂
Ammooooo😄😄
🤣🤣🤣
ruclips.net/video/91E0BQ2nsKQ/видео.html සිගරැට් හදන්නෙ මෙහෙමයි
😂😂
Mawat subscribe kerla සප් එකක් දෙන්න ko
Vini කියල Notification එක ආව නිසා ආපු උන් කො🙈
🤘
🙋♀️🙋♀️
මහතුන් අයියා තමා හොදටම කලේ.
ruclips.net/video/91E0BQ2nsKQ/видео.html සිගරැට් හදන්නෙ මෙහෙමයි
@@ගිනිමකරා-ඟ2ණ මේ මොකක්ද අක්කි මේ කමෙන්ට් කලේ...සිගරට් හදන හැටි.😳
ආසම නළුවෙක් 🥰
ruclips.net/video/91E0BQ2nsKQ/видео.html සිගරැට් හදන්නෙ මෙහෙමයි
Mawat subscribe kerla සප් එකක් දෙන්න
බයිට් උනේ නෑනේ.... කාටද බන් මේ බොරු කරන්නේ..... 😂😂❤️❤️
කාවද බන් මේ රවට්ටන්නෙ 😂❣️
ruclips.net/video/91E0BQ2nsKQ/видео.html සිගරැට් හදන්නෙ මෙහෙමයි
ow bn
Ow
Amoo nata
Owwww...
ඔයාලා දෙන්න මගේ gf ගේ birthday එක දවසේ සුපිරි surprise එකක් දුන්නා..ඒදා gf ගෙන් කාපු කනේ පාර තාම මතකයි ..ඒකට thanks YFM 😂☝️
Why bn me
පල පච නොගහා
@@sllionking7164 AI vb
@@senagaming4237 aththa bn sirwtma..me program eke nwei..morning show eke lv bite consept eken bn
උබල වගේ උන්ව බයිට් කරන්න නෙවෙයි ඕනේ..
හදවතේ නලුවෙක් තමා ඉෂාර❤
මාධ්‍යවේදීන් උනාට කමක් නෑ ලන්කාවේ මෝඩ දේශපාලුවෝ වගේ හැසිරෙන්න එපා YFM. ඉශාරට ගත්ත කෝල් එක කමක් නෑ ඒ මනුස්සයා ඉන්නේ හොස්පිටල් එකේ කියද්දිත් තමන්ගේ වැඩේ කරගන්න දිගටම ෆ්රෑන්ක් එක කරන් ගියා ඒ වගේ වෙලාවකවත් මානුශීය වෙනවා කවුද දන්නේ මොන තත්වෙක ඉශාර ඒ වෙලේ හිටියද කියලා.... ඔහොම කරන්න එපා කියලත් කිවුවා මනුස්සයා... සදාචාරාත්මක නෑ තමුන් ලා කරන සමහර දේවල්. හැමදේම උබලට විහිළු. තමන්ට දෙයක් උන දවසට තේරෙයි ඕවා....
--ඒක නම් අම්මෝ සුපිරියක්. පව් මහතුන් !
ඉශාර අයියට පට්ට ආදරෙයි ආ නම්බරයක් ඕනි එයාගෙ ප්ලීස් 🤗🤗🤗
දාපු ගමන් බලන්න ආව මරු හොදේ...🙂❤
ruclips.net/video/91E0BQ2nsKQ/видео.html සිගරැට් හදන්නෙ මෙහෙමයි
මේවා බලද්දී තමයි තේරේන්නේ අරා පැස්බරා කොච්චර talented ද කියලා.
@Sandika Herath ෆර්ෆෙක්ට් නෙමෙයි බන් perfect
@@chanithadehigahawatta 😂😂
@Sandika Herath hiru fm da bn.
@Sandika Herath awl nedda app dekema weda karanakota 😅
@Sandika Herath ඒකත් ඇත්ත 😊😃
කාවද බං මේ රවට්ටන්නේ,,,,😏
අපිට කොහේ හරි වැරදුනා බං 🤧
දැන් නම් මේක හරි යන් නෑ ඔයාගෙ වොයිස් හොයාගන්න ලේසී අනේ
ඉෂාර සුපිරි නලුවෙක්❤❤❤
පට්ට ඈ..මේ පැත්තෙ ත් එන්ඩෝ ❤️
ruclips.net/video/91E0BQ2nsKQ/видео.html සිගරැට් හදන්නෙ මෙහෙමයි
මිනිස්සුන්ට බලාපොරොත්තු දීල බලු වැඩ කරනවා පව් වැඩ ඕව 😂😂😂😂
aiyee puluwan nm mage channel ekatath hlp ekk denna
අම්මෝ අම්මෝ vini. 🤩😍👍. මමනම් හිතුවෙම නෑ මේකනම්. ඉස්සෙල්ලම ධනුෂ්ක, ඊට පස්සේ මනියා, රැට්ටා. අද විනී❤️🤩🤩😍👍. ඊලගට කව්ද🤔😂😂😂
Vini කියන්නෙ බ්‍රැන්ඩ් එකක් 🤤🥰 Gammc tmhi brdhsla set ekhtm🤤😁🎶🥰❤️😍
අදත් trending පාරක් යමුතේ
නපුරු කලට වට්ටු ඩූ කිව්වළු.... ඉෂාර අයියා 😍❤
😂😂😂😂
දාපු ගමන් ආව පට්ට හොදේ 👍👌👌
ruclips.net/video/91E0BQ2nsKQ/видео.html සිගරැට් හදන්නෙ මෙහෙමයි
ruclips.net/video/X7ZyVowh9N8/видео.html mage flute cover eka aluth niramanayak sap ekak denna
ඔහොම තමා මල්ලි ඩාම් වෙනව ඩූම් වෙනව 😌
Ado y bng
ඉශාර අයියා ❤️😘
මේක එනකන් තමයි බලන් ඉදියේ..😉😍
ruclips.net/video/91E0BQ2nsKQ/видео.html සිගරැට් හදන්නෙ මෙහෙමයි
අපරාදෙ තවටිකක් අන්දන්න තිබ්බෙ 😂😂
මහතුන් තමා හොඳටම කලේ.😜
ගැම්මක් මෙක trending එනවා ඔන්න 😍🥺
ruclips.net/video/91E0BQ2nsKQ/видео.html සිගරැට් හදන්නෙ මෙහෙමයි
@@ගිනිමකරා-ඟ2ණ මම සිකරට් බොන්නෙ නැ
@@STATUS-sp2cz ammoo🤣🤣
ඉශාර 😍
ruclips.net/video/91E0BQ2nsKQ/видео.html සිගරැට් හදන්නෙ මෙහෙමයි
දැන් නම් ඕන දේටයි එපා දේටයි ඔක්කොටම Y f.m ෆ්රෑන්ක් කරනව වැඩි.
මහතුන්ම අන්තිමට කියන්නෙ මෙහෙම කරන්න එපා කියලා.
අම්මෝ ඒක..😂😂😂🙏🙏 හිනා කාහා මැරෙනවා ඕයි..😂😂
අම්මෝ ඔහොමත් පව් අසරණ කොල්ලා😀❤️❤️❤️❤️😍😍😍😍
ඔය පිස්සව වාඩි කරන්න 😂
නිහතමානී චරිතයක් ❤️
වයි එකෙනුත් කරන වැඩ 😂
ruclips.net/video/91E0BQ2nsKQ/видео.html සිගරැට් හදන්නෙ මෙහෙමයි
මහතුන් අයියා😘😘🤩
මහතුන් ❤
තව ටිකක් වෙලා අදින්න තිබ්බෙ 😂
ruclips.net/video/91E0BQ2nsKQ/видео.html සිගරැට් හදන්නෙ මෙහෙමයි
මට notification එක එනකොට මම හිතුවෙ මම තමා පලවෙනිය කියල බලද්දි අන්තිම 158 viwes 🙄
අප්පටසිරි ඒකනම් මෙගා බයිට් එකක් 😂😂😂😂👈
අනී Hamilton තඩියටත් Prank call එකක් ගමුනේ 😁
මං බලන බලන තැන ඔයා 😂
😁
පට්ට 🤩
පවුකියලත් හිතුන Y..😅😅😆
විනාඩියක් පරක්කුයි යකෝ 😅😅කාටද මේ බොරු කරන්නේ 😑😒💚🤣
🤣🤣🤣🤣🤣
😂😂
ruclips.net/video/91E0BQ2nsKQ/видео.html සිගරැට් හදන්නෙ මෙහෙමයි
🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸
ආදරෙයි ලූකා😍😍😍😍❤❤❤❤
කව්ද අනේ මේ ප්රෑන්ක් කරන අයියා.. මාරම ලස්සනයි කටහඩ 😍😍😍
ලෙඩෙක් බලන්න ගිහින් හොස්පිටල් එකේ නේද ඉන්නව කිව්වෙ🤣🤣🤣
ruclips.net/video/91E0BQ2nsKQ/видео.html සිගරැට් හදන්නෙ මෙහෙමයි
@@ගිනිමකරා-ඟ2ණ ඉතින් oya කියන්නේ අපිට හදන විදිය balala බොන්න කියලා da???
@@sadeepasubash7175 😂😂😂😂😂
ආයේ කතා කරද්දි ගෑණු කටහඩින් කතා කරන්නම් මරූ.😄😄
Kiyamna giyaa witharayi🤣💔
මම කල්පනා කරේ ලංකාවේ media channel ගැන. දැනට අවුරුදු පහකට විතර කලින් artist කෙනෙක් සල්ලිත් අරන් මේ මිනිස්සු ඉස්සරහට ගිහින් වඳින්න ඕන. දැන් artist ලා තමන්ගෙම තැනක් හදාන තනියම වැඩ කරද්දි ඒ මිනිස්සු පස්සෙ ගිහින් ඒ මිනිස්සුන්වම විකුණගන කනවා. මේ වැඩේටත් අනිවාරෙන් fans ලා ඉන්නවා. ඒත් මේ channel තමන්ගෙ telecast කරන time එකෙන් අපිට ආතල් එකක් දෙන්න නිකන් හිතුන හින්දා මේ වගේ artist ලට call කරනවා කියලා හිතන්න තරම් ඒ fans ලා උනත් මෝඩ ඇති කියලා මම හිතන්නෙ නෑ.ලෝකෙ කිසිම personality එකක් නැති media channel මොනාද කියලා ඇහුවොත් ලංකාවෙ channel ඔක්කොටම පළවෙනි තැන සමානව බෙදලා දෙන්න වෙනවා
කාටද බං මේ බොරු කරන්නෙ 😂😂
බුදු සරණයි ඉශාර අයියා
Vini Productions ❤️❤️❤️
Y FM ආතල් විතරයි 😂✋❤❤❤
දැන් නම් කට්ටිය අන්දන්න අමාරුයි 😂😂
Owow🤣
මේවා සල්ලි නෙමේද බොලව් !😂💔
ruclips.net/video/91E0BQ2nsKQ/видео.html සිගරැට් හදන්නෙ මෙහෙමයි
Y තමා හොඳටම කරන්නේ 🤣🤣🤣🤣🤣
😲 අම්මෝ ඒක❤️🔥❤️🔥❤️🔥❤️🔥🙏😂🤣
මේවා බයිට් නෙමේ. මේවා බොරු කියලා අන්දනවනේ. Prank කියන්නේ මේවා නෙමේ. අයියේ prank ගැන ඉගෙන ගන්නකෝ. දනුෂ්ක මල්ලිට කර එක නම් prank තමා.
අපේ ලුකා අයියා😍😁😍
ruclips.net/video/91E0BQ2nsKQ/видео.html සිගරැට් හදන්නෙ මෙහෙමයි
මරැ ඈ
ruclips.net/video/91E0BQ2nsKQ/видео.html සිගරැට් හදන්නෙ මෙහෙමයි
අඩේ පේ විනි එකේ කෝල්ලා නේද 😂♥👍
ade mu neda zikkamallige live ekt awuth free channel ek promote kre😂
ruclips.net/video/91E0BQ2nsKQ/видео.html සිගරැට් හදන්නෙ මෙහෙමයි
මේකට හිනායන්න මොකක්ද කරන්න ඕනෙ🙂👍
ruclips.net/video/91E0BQ2nsKQ/видео.html සිගරැට් හදන්නෙ මෙහෙමයි
Hina yanna neweida koheda bn meka krla thiyenne🤣🤣
Hinayan nane🙄
😂
@@keshandilhara8163 ඒකනේ
ඔයවගේ වැඩ හරියන්නෙ අර්වින්දටයි දිස්න අක්කටයි❤️
අසම නලුවෙක් 😍❤️
කාතාකරනකොටම මාට්ටූ නේ පස්සේ බොරු කියනවා😂
Cute akki 😍ඇන්ඩ් kin aiya 😂
කාවද බන් මේ රවට්ටන්නේ😂😂😂💔💔💔
අඩෝ සිරාවටම බන්
💪💪ලක්මාල් සිරිවර්ධන අයියා ❤️👍 ගැම්මක්ම තමා...................එලමහ්
දානකල් බලන්න හිටියෙ❣️
@Monster music sl hri mgeth subscribe krgnna ynna
මහතුන්❤😊
ඔය කර ගත්තෙ ඉතිම්ම්ම් 😍♥
☺️☺️
Niyamai 😍❤️😍❤️
අඩ්ඩේ....මහතුන් ලෙෆ්ට්🤣🤣🤣🤣
කාටද මේ බොරු කරන්නේ 😂😂😂