Thank you aunty,auntyge video baladdi ammawa mathak wenne nithara❤❤ adarei apita labadena advie walsta❤❤❤ aunty air fryer use karanna hodaida, samaharu hoda na kiyanawa neda, mata e gana poddk kiyannako
Thankyou Anoma for the beautiful series of Friday night dinner. They were so easy and interesting to follow. Looking forward to the new series with excitement.
Had a nice time with you at meet and greet anoma by singer. You are so humble.im nishani gomes. I came with my daughter who goes to musaeus college. Take care.
Wish you a Happy Christmas and a Prosperous 2025.Happy New Year.Bless you for a healthy wealthy and a long life.I watch every episode from foreign country.Thank you.
This episode was excellent. Waiting for Friday night dinner. Hats off for your table ethicats n medical information. Good luck anoma. It was very cordial to met two of you.
Yes A very healthy dinner veggies r very healthy to have and the chicken. Thank you so much for all the Friday Nught Dinners you did which were very useful nd very good to do for dinner. Await your New series with great pleasure dear Anoma. God Bless
I prepared fish curry with coconut milk. It went very well, delecious......my daughter too follows yur yutube.it is good to introduce healthy food. Thanks.
You look very very smart and healthy than earlier. Keep it up for rest of the life. Thanks for your healthy meals and pod cast you post to keep your fans healthy and strong. May triple gem bless you ❤❤💐💐
අනෝමා ආන්ටිගේ හිනාව කතාව හරිම ආදරනීයයි ලෙංගතුයි ❤😊
කියලා වැඩක් නෑ.මම හැමදාමත් ආසාවෙන් බලනවා.කෑම හැදීම වගේම ඒ දුවගේ කතාව ,හිනාව ,ඉදිරිපත් කිරීම මේ සියල්ලටම මම ආසයි.ආදාරෙයි.
කෑම වගේම මිස්ගෙ කථාකරන විලාසයත් හරිම රසවත් ආදරෙයි මිස් හරිම ආදරෙන් කියලා දෙනවා
මාස හයක කාලයක් තුළ "Friday night dinner" වැඩසටහනින්, රසවත් ඒ වගේම පෝෂණ ගුණයෙන් යුතු කෑම වට්ටෝරු ගණනාවක් අප වෙත ඉදිරිපත් කළ ඔබ තුමියට බෙහෙවින්ම ස්තුතියි. ඊළඟ video එක මොකක්ද කියල ආසාවෙන් බලාගෙන ඉන්නව.
අක්කා ඔයාට ගොඩක් පිං, තෙරුවන් සරණයි අක්කා ඇතුඑ පවුලේ සැමට!🙏
ඔයානම් ඇත්තටම වචනයේ පරිසමාප්ත යෙන්ම හැමොටම හොද අම්ම කෙනෙක්. බොරු සෝබන නැති. සමහර අම්මලා වගේ මෙ ක්ෂේත්‍ර යේ වෛරය පිරිමහන්නේ නැති හොද ආදර්ශමත් කාන්තා රත්නයක්. දීර්ඝායුෂ වෙවා ඔබතුමියට.ආදරෙයි හැමදාම 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
අපි යලුවෝ තුන්දෙනෙක් බෝඩිමක ඉන්නේ.අපි කැම හදාගෙන කන්නේ මම තමයි කෑම හදන්නේ තනියම.ආන්ටිගේ easy recipe වටිනවා.හරිම ආදරනීයයි ආන්ටී කියලා දෙන විදිය.❤❤❤
ඔයා ගොඩක් පිං කරලා තියෙනවා මිනිසුන්ගේ ආදරය මෙහෙම ලබන්න
තෙරුවන් සරණයි
ඔබතුමියගෙන් මගේ ජීවිතේට උයන්න වගේම ගොඩක් දේවල් ඉගන ගත්ත. අපට නිරෝගී සුවය පතන ඔයාටත් නිරෝගී සුවය ලැබේවා. බුදුසරණයි
හරිම ලස්සනට කතා කරනවා.අහන් ඉන්න ආසයි.නිවුන කටහඬක්.❤
ඔබතුමියගෙ පිලිවෙල ගැන හරිම අාසාවෙන් බලන්නෙ අක්කා❤🌻🌺🌸🌷
ඔයා හරීම ආදරණීයයි මිස්........
නිකම්ම බඩ පිරෙනවා...❤❤❤
ඔයාගේ රෙසිපිස් බලලා මං හදනවා................!
තෙරුවන් සරණයි........!
ආදරෙයි හැමදාම.........🎉🎉🎉
ඔබතුමියට බොහොම ස්තූතියි ..මේ විදිහට පැහැදිලි ව හැමදේම කියලා දෙනවාට...ඔබතුමියගේ කතාව හරිම ආදරණීයයි..සිනහ ව සුන්දර යි❤
සුබ දවසක් වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 දුවේ .බොහොම ස්තුතියි දුවේ ❤❤❤❤.
අක්ක ගෙ ගොඩාක් අදහස් මගේ අදහස් වලට ලගයි, දරුවො ගැන , පවුල ගැන වගේම , අපේ ආදරණීයන් ගැන කතා කරන විදිහ❤❤❤❤❤
හරිම රස පාටයි.. මේක. හොඳම idea එකක්.. ❤❤❤
ආන්ටි හදන කෑම රසයි වගේම ඔය කතාව වගේම හිනාවත් හරිම රසවත් ආදරෙයි ❤❤❤❤🎉🎉🎉
Friday night last episode 😐😐😐😐 ආන්ටි අන්නාසී කියල කියපු විදිහ හරි cute 🥰🥰🥰🥰🥰🥰
ඊයේ ආන්ටිගේ කලින් දාපු අල චිකන් රෝස්ට් වීඩියෝ එක දැකලා මේ සෙනසුරාදා හදන්න ඕන කියලා හිතුවා අද ආන්ටි මේක දාලා ... ❤❤❤
ආදරෙයි ආන්ටී .❤
Thank you aunty ❤️🙏. Mama hari asai aunty ge video balan ❤️🥰. Jesupihiti oyala hamotama 🙏❤️🇱🇰🇱🇰🇱🇰
රස පාටයි ආන්ටි 😋😋😋
ඔයාට මම හරිම ආදරෙයි ❤❤❤❤😘😘
බලන්න පොඩ්ඩක් පරක්කු වුණා. ඒත් කියපු දේවල් ටික නම් අම්මා කෙනෙක් විදිහට මගේ හදවතට තදින්ම දැණුනා. Friday night dinner එක ගොඩක් වැදගත් වුණා වගේම ඉදිරි වැඩ සටහනුත් ගොඩක්ම වැදගත් වේවි. ඒ කොහොම වුණත් ඔබතුමිය හැමදාමත් දුන්නේ වටිනා දේවල්ම තමයි. ❤
Thanks akka❤lake fish hadana widiya kiyala denna
Anoma oya ikmanin anta thwath lksana video aran athy agilli laksanai kohomada thiyagane kiyala video eka denta budu saranai oyata 🎉🎉 🎉❤❤❤
You are the best RUclipsr in sri lanka
Very good presentation. Feels like you are so close as a family member .All the best
ස්තුති ඔබතුමියට ❤❤ තෙරුවන්සරණයි !!
ස්තූතියි . රස කෑම වට්ටෝරු .
අනෝම ආන්ටි කෙට්ටු වෙලා.දැන් හරිම ලස්සනයි
Friday night dinner episode එක ඉවර කරල තවත් වෙනස් විදිහෙ episode එකකින් අපිව බලන්න එන්න තීරනය කල එක ගැන සතුටුයි unty. එකම දේ කාලයක් යනකොට boring වෙනවනෙ. So we have to continue it by making changes. කවදාවත් miss නොකර මේ episodes ටික බැලුව.. next episode එකත් එනකන් ආසාවෙන් බලන් ඉන්නව...ආදරෙයි අනෝමා unty ❤❤❤❤
Thank you aunty,auntyge video baladdi ammawa mathak wenne nithara❤❤ adarei apita labadena advie walsta❤❤❤ aunty air fryer use karanna hodaida, samaharu hoda na kiyanawa neda, mata e gana poddk kiyannako
Anee obathumiyata godark sthuthi ❤❤❤❤theruwan saranai 🌷 🥰 ♥️
Thank you so much for sharing this lovely recipe, Aunty! Could you please let me know the temperature and baking time for the bread? in oven?
Friday night විතරක් නෙවෙයි ආන්ටිගෙ recipe හැම night එකටම ප්‍රයෝජනවත් ..අපේ බබාලා ගොඩක් වෙලාවට මේවා බලලා හදන්න කියනවා..බොහොම ස්තූතියි ආන්ටි..ඉස්සරහට අපිට දිගටම උදවු කරන්න...ආදරෙයි .❤
Thankyou Anoma for the beautiful series of Friday night dinner. They were so easy and interesting to follow. Looking forward to the new series with excitement.
You are the best .aunt.Thank you very much.I always follow your recipes. Even my kids know you and they too like you.
Multi cooker එකෙන් හදන කෑම කියල දෙන්නකෝ aunty ❤
මම ගොඩාක් දේවල් කරා. Anoma’s Multi cooker recipe කියලා search කරන්න.
@AnomasKitchen ඒ ටික හැදුවා aunty..වෙලාවක් තිබුනොත් තව recipe ටිකක් කියලා දෙන්නකෝ❤️
Hi
@@AnomasKitchen
God bless dear Anoma 🙏💝
කෑම විතරක්ම නෙවෙයි ජීවිතයත් කියල දෙන අම්ම කෙනෙක් ❤❤
අද ඇඳුමනම් හරිම ලස්සනයි මිස්.මිස්ගෙ කෑම හදනවා බලනවා බලලා හදන්නෙනම් නෑ.කෑම සීමා කරලා තියෙන නිසා.බලලා හරි සතුටු වෙනවා ඉතිම්😊
Thanknu so much Ms.Anoma, we are very lucky to have u as a mom, wife, friend, ❤, we all love u
Thank you for being a wonderful person auntie.
I have learnt a lot from you.
May the triple jem bless you all.
We love you auntie
Had a nice time with you at meet and greet anoma by singer. You are so humble.im nishani gomes. I came with my daughter who goes to musaeus college. Take care.
You are very genuine and charming personality, doesn't have any jealousy
ආන්ටි ඔයා ඇත්තටම ගොඩක් හොඳ කෙනෙක් ❤️❤️
oven එකේ දානවනම් temperature time කොහොමද ..
හරිම රස පාටයි. අදම හදනවා. ❤❤❤❤
Aunty, Please do a healthy food series.😍
Aunty ge hinawa manussa Kama dakkama Bada pirenawa rasa patai Mey menu Eka,rasa recipe Oney ❤❤❤❤❤❤❤❤
Thankyou අනෝමා ආන්ටි, Friday night එකේ කියලා දුන්න ගොඩාක් කෑම මම හැදුවා.... තවත් වෙනස් විදිහේ සීරීස් එකක් ගේනකල් බලන් ඉන්නවා❤
Ada harima lassanai.
Mama pirimi kenek newei. Nama ehema unata. Wayasa 72k wena aththamma kenek. Uk
ඔයාගේ කතාවට බඩ පිරෙනව අනෝමා හරිම රස පාටයි
කෑම හදන්න විතරක් නෙවෙයි ජීවත් වෙන විදිහත් කියා දෙන අනෝමා අම්මට ගොඩක් ආදරෙයි ❤❤❤
Well presented video on preparation of dinner, nutritious meal with veggies n chicken
Aunty, garlic bread eka air friar eke hadanna amaruida?
Wish you a Happy Christmas and a Prosperous 2025.Happy New Year.Bless you for a healthy wealthy and a long life.I watch every episode from foreign country.Thank you.
❤ thank you so much for you a receipes.
I too like the way you introduce food for us.
Love you so much 🥰🥰
Your videos are amazing. Thank you.
Dearest Mrs Anoma
Thank you so much for Friday dinner recipes .
Theruwan saranai!
Thank you unty..your the great lady...❤❤
This episode was excellent. Waiting for Friday night dinner. Hats off for your table ethicats n medical information. Good luck anoma. It was very cordial to met two of you.
අදරෙයි ආන්ටි ඔබතුමියට
ලස්සන හිනාව❤
ශෝක් ආන්ටි ඔයානම්....❤❤❤😊
Miss oya harima piliwelai,harima lassani,man godak dewl igena gaththa,kama miss kiyana vidihata hadala gedarata ena amuththange joda ahanna labuna
හරිම ලස්සනයි ❤❤
Thank u Anoma God bless you ❤❤
Thank you so much for your Friday night dinner seçrious,
Ur a so cute Anoma Akki....❤❤
Yes A very healthy dinner veggies r very healthy to have and the chicken. Thank you so much for all the Friday Nught Dinners you did which were very useful nd very good to do for dinner. Await your New series with great pleasure dear Anoma. God Bless
Lovely video.. looks so yummy... Thank you...
I prepared fish curry with coconut milk. It went very well, delecious......my daughter too follows yur yutube.it is good to introduce healthy food. Thanks.
Thanks Aunty❤..aunty ur nails are nice
Thank you for Friday night dinners. Eagerly awaiting next surprise ❤
Thanks Anoma. Very delicious 😋 Looking forward to the new series ❤❤❤
Wow .. looks delicious 😋 , must try this oneday.
Thanks Aunty!
Looks tasty. Thanks.
Love you auntyyyy....❤❤❤
God bless youu
ගොඩාක් ආදරේ අනෝමා ❤❤❤❤❤❤❤❤
You look very very smart and healthy than earlier. Keep it up for rest of the life. Thanks for your healthy meals and pod cast you post to keep your fans healthy and strong.
May triple gem bless you ❤❤💐💐
aunty Anoma how much centigrade should put the air fryer. How much time should keep it. Please let me now about it ❤
180-190 for 20-25 miy
@AnomasKitchen thank you aunty Anoma ❤️
චිකන් අල කොච්චර වෙලාවක් තියන්න ඕනෙද ❤❤❤
You are a really loving mother !❤❤❤
We thank you a lot for bringing us this kind of program.
අනේ aunty තවත් ලස්සන වෙලා❤❤ ආදරෙයි aunty ❤
සුබ දවසක් වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි දුවේ .
බුදුසරණයි තව අලුතින් දෙයක් අරන් එන්න
You are soo sweet and loveble❤❤
Thanks so nice ..❤🙏👍
Mn asama me auntyge kathawata..harima adare hithenw ❤
Thanks aunty...
Thank you Anoam aunty ❤ ආදරේයි ඔයාට
ඔයා වගේම තමයි mrs.shantha mayadune .harima hodai
Thank you for the Friday night series dear Anoma. Looking forward to the next series. ❤❤
Thank you Aunty ❤❤❤❤
Not only the young people, we the elderly people also follow you my lady.
All the best.
Lovely dinner❤ looks yummy thank u
Thank you Anoma❤
බුදු සරණයි මැඩම් ❤❤❤