NPP JVP මුල මැද අග හෙළිකරයි | ටිල්වින් සිල්වා | Tilvin Silva | කතාවකදි හෙණ ගැහුවද | Kalu Sudda

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 311

  • @jayantharohana4493
    @jayantharohana4493 11 месяцев назад +38

    මේ පාර තමයි අන්තිම අවස්ථාව . ජයවේවා කියන ගමන් අනෙක් අයත් එකතු කරගමු

    • @KapilaWimalasena-bl9fb
      @KapilaWimalasena-bl9fb 11 месяцев назад +4

      රනිලරාජපකලාට සජිත්ලාට චන්දෙ දෙන්න වාහළුන් මේක අහන්න

    • @KapilaWimalasena-bl9fb
      @KapilaWimalasena-bl9fb 11 месяцев назад +5

      ඊලග අවුරුද්දේ රනිල් ලොන්තව හිරේ දාලලා අනිත් ටිකත් කරමු නේද

  • @mallikasamarakoon2634
    @mallikasamarakoon2634 11 месяцев назад +43

    හරිම නිරවුල් සුන්දර කතාබහක්.ඉක්මනින්ම අපට ජනතා රජයක් හිමිවේවා...

  • @padmi9545
    @padmi9545 11 месяцев назад +13

    කලුසුද්දාඔබට.ප්‍රනාමය මෙවන්.අර්තපූර්නවැඩ.සටහන්.ඉදිරිපත් කරනවට.

  • @D.S.N833
    @D.S.N833 11 месяцев назад +15

    අනේ ටිල්වින් සහෝ ඇවිල්ලා❤... නිදහසේ අහන්න ආසයි, ටිල්වින් ගේ අදහස් ඉවර නෙකමි, ...❤❤

  • @maheshnuwan3266
    @maheshnuwan3266 11 месяцев назад +23

    අපිට inna පරමාදර්ශී caritaya tilvin සහෝදරයා ආදරෙයි ❤❤❤❤❤

  • @dhanushkachamee68
    @dhanushkachamee68 11 месяцев назад +15

    හොද සමාජයක් හදාගන්ඩ වෙහෙසෙන චැනල් එකක් සතුටුයි කලු සුද්දා ඔබ ගැන ඔබ කරන මෙහෙයට ❤❤❤❤❤❤

  • @swarnagammanpila3812
    @swarnagammanpila3812 11 месяцев назад +20

    ටිල්වින් සහෝදරයා ඔබගේ නිහතමානී බවට හැමදාම ආදරෙයි ..සුබ පැතුම් සහෝදරයා අපේ රට ගොඩ නැංවිය හැකි එකම බලවේගය ජාතික ජන බලවේගයට ජයවේවා👍❤ ..ඔබ දෙපොලටම බෙහෙවින්ම ස්තුතියි 🙏🙏 ❤❤

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd 11 месяцев назад +24

    රටක් දියුණු කරන්න දර්ශනයක් අවශ්‍යයි❤❤❤❤

  • @chrishanthabandara4908
    @chrishanthabandara4908 11 месяцев назад +23

    ටිල්වින් අයියා කියන්නේ මෙි රටෙි තවත් සංකේතයක් වෙයි

  • @sf9714
    @sf9714 11 месяцев назад +17

    ඉතිහාසය නිවැරදිව ලිවීමත් එය පාසැල්වල ඉගැන්වීමත් ඉතාම වැදගත් සහ හදිසි අවශ්‍යතාවයක්. ඔබ තුමා ඉතාමත් නිවැරදියි.

  • @priyankabandara5323
    @priyankabandara5323 11 месяцев назад +16

    78...මට අවු හයයි..කෙටියෙන්ම කිවොත් ටිල්වින් සහෝදරයා වයසට යන්නෑතිද මන්දා.ජයවේවා..💐💐💐

  • @jbsaumya7876
    @jbsaumya7876 11 месяцев назад +30

    තෙරුවන්සරණයි දෙවිපිහිටයි ❤️🪔🧭❤️ජයවේවා ❤❤❤රටට ජයවේවා 💚💙💜️🧡🌍🧭අපි හැමදෙනාම දැන් මාලිමාව සමගයි ජයවේවා

  • @jayantharillagodage3637
    @jayantharillagodage3637 11 месяцев назад +37

    අපේම සහෝදරවරුනේ ඔබසැම සමගින් අත්වැල් බැදගෙන ඉදිරියට යාමට අපි සූදානම්. මාලිමාවට ජයවේවා!!! 💪💪💪.

  • @dammikaguruge2900
    @dammikaguruge2900 11 месяцев назад +8

    නිහතමානී ආදර්ශමත් චරිතයක්.පැහැදිලි කිරීම අනගියි.

  • @sirimevanranasinghe5903
    @sirimevanranasinghe5903 11 месяцев назад +15

    This too is a wonderful discussion. Thank you very much for bringing this excellent person for the discussion. Tilvin Silva is an important asset in taking our country into a winning future. Best wishes for your program.

  • @maheshnuwan3266
    @maheshnuwan3266 11 месяцев назад +13

    Malimawata ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ❤

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 11 месяцев назад +25

    මනා පැහැදිලි කිරීමක් , සතුටුයි , රටට ජනතාවට ජය වේවා

  • @doowayogacenterlivewithyog822
    @doowayogacenterlivewithyog822 11 месяцев назад +13

    ජයවේවා

  • @jbsaumya7876
    @jbsaumya7876 11 месяцев назад +23

    තෙරුවන්සරණයි දෙවිපිහිටයි ❤️🪔🧭❤️ජයවේවා ❤❤❤රටට ජයවේවා ජනතවට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @NadeeNishara1231
    @NadeeNishara1231 11 месяцев назад +12

    ජාතික ජනබලවේගයට ජයවේවා ❤ 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭💐💐💐💐💐💐💐💐💐

  • @miltonfelix669
    @miltonfelix669 11 месяцев назад +4

    භුද්දිමත් සහෝදරයා .🙏🤝

  • @KokilaGeeth-r2w
    @KokilaGeeth-r2w 11 месяцев назад +3

    අපෙ ආදරණීය පක්ෂයේ ශක්තිය ඔබයි..
    ජය වේවා මගෙ රටට..
    අපට.., මුළු මහත් සමාජයට ම...!!!

  • @munasinghefernando7864
    @munasinghefernando7864 11 месяцев назад +7

    යුක්තියේ සටන ජයග්‍රහණයෙන් කෙළවර කරනවා .ඒක ස්තිරයි .(JVP italy )❤❤

  • @prasannalanka4839
    @prasannalanka4839 11 месяцев назад +15

    Excellent speech mr tilwin Silwa

  • @bandarabandara4292
    @bandarabandara4292 11 месяцев назад +5

    Tilwin Silva, one of the most wonderful personals in the party JVP, I honour. Comrade , Tilvin Silva , your explanation is very clear ...
    Thank you for your answer....

  • @anuradhabandara2487
    @anuradhabandara2487 11 месяцев назад +10

    නියමයි සහෝදරයා

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 11 месяцев назад +37

    මාලිමාවට ජයග්‍රහණය ✌

  • @forestgum1237
    @forestgum1237 11 месяцев назад +7

    ජවිපෙට සමිබන්ධව සිටි ඉතාමත් දක්ෂ වටිනා ඉංග්‍රීසි ගුරුවරුන් ගණනාවක් 80 දශකයේ අග භාගයේ එවකට සිටි ආණ්ඩුව විසින් රටට අහිමි කරන ලදි !
    ජනතා විමුක්ති පෙරමුණට ජය වේවා 🚩

  • @lakruwanroshan5
    @lakruwanroshan5 11 месяцев назад +3

    හොඳ වැඩක් ඔබ ගේ නාලිකාවට ජයවේවා!!!!

    • @lakruwanroshan5
      @lakruwanroshan5 11 месяцев назад +1

      ❤❤❤❤❤❤❤❤❤❤

    • @kalusudda8064
      @kalusudda8064  11 месяцев назад

      බොහොම ස්තූතියි ඔබගේ අදහසට.. ජය වේවා.. ❤👍

  • @dpw-un2ql
    @dpw-un2ql 11 месяцев назад +5

    මාලීමාවට ජයවේවා ජනතා විමුක්ති පෙරමුණට ජයවේවා එන් පි පි ජයවේවා 👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💯💯💯💯💯💯💯💯💯

  • @nandamalani1889
    @nandamalani1889 11 месяцев назад +6

    ජයවේවා ❤❤❤❤

  • @weerasinghakwt4789
    @weerasinghakwt4789 11 месяцев назад +26

    n p p ජයවෙිවා රටට ජයනියතයි.

  • @sriyanimedagedara847
    @sriyanimedagedara847 11 месяцев назад +3

    ජයවේවා ජාතික ජන බලවේගය .... අපි ඔබ සමඟයි

  • @kalyanapriyawickramapala9059
    @kalyanapriyawickramapala9059 11 месяцев назад +4

    වටිනා කතා බහක්. ජයම වේවා !

  • @nuwanhendrey
    @nuwanhendrey 11 месяцев назад +5

    ජය වේවා සහෝදරය

  • @thusharichandrathilaka8985
    @thusharichandrathilaka8985 11 месяцев назад +11

    ජාතික ජන බලවේගයට ජයවේවා.. මීළඟ ආණ්ඩුව සහ ජනපති මාලිමාවේ..

  • @ekanayakewm9971
    @ekanayakewm9971 11 месяцев назад +5

    ජයවේවා සහෝදරයා♥️

  • @jayanthanranasooriya5750
    @jayanthanranasooriya5750 11 месяцев назад +5

    Jaya Weva JVP NPP! Thank you brother for your dedication to make this country a better place for everyone

  • @Anandajayakody-e7o
    @Anandajayakody-e7o 11 месяцев назад +5

    පරණ අය අතර මට මුණ නොගැසුණු චරිතයක් ටිල්වින් සහෝදරයා. ඔහු අතිශූර කථිකත්වයක් හිමි නිහතමානී චරිතයක් කියල මා දන්නවා. නමුත් මා මගේ ප්‍රශ්ණය ඔහුට ඉදිරිපත්කර දැන් මසකට වැඩිකලක් ගතවුවද තවමත් කිසිම පිළිතුරක් නැහැ. මම ඔබෙි සහායපතනවා "කලුසුද්දා" අධිපතිතුමා.

  • @rathnasirithenuwara977
    @rathnasirithenuwara977 11 месяцев назад +5

    මනරම් පැහැදිලි කිරීමක් ❤!

  • @brainwash.4485
    @brainwash.4485 11 месяцев назад +7

    ජාතික ජන බලවේගය ට ජය වේවා

  • @yajasaji5955
    @yajasaji5955 11 месяцев назад +4

    විශිෂ්ඨ චරිතයක් ....

  • @calistafernando1713
    @calistafernando1713 11 месяцев назад +42

    ටිල්වින් සිල්වා යනු ඉතාම නිහත මානී නායකයෙක් ජනතා විමුක්ති පෙරමුණේ සටන් කරු වෙක් අද මුලු රටම ජය ගැනීමට සමත් ඇත වසර 50ක ට ආසන්න කාලයක් තිස්සේ ම රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් පෙනී සිටින උතුම් මිනිසුන්

    • @AsokaKumari
      @AsokaKumari 11 месяцев назад +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤😊

    • @bamunua
      @bamunua 11 месяцев назад

      ඈ බොල ටින්ටිනසිල්වා නිහතමානී නිසාද 1989 කාලේ අහිසක මිනිහෙක් නිර්වස්ත්‍ර කරලා පාරේ බස් ස්ටෑන්ඩ් එකක් අසල තියාගෙන මු පැත්තක හිටගෙන ඉන්නේ? පොටෝ එක මාළඟ තිබෙනවා. මුගේ වයස, උපන්නේ කොහෙද? ඉස්කෝලේ ගියාද කියලා උඹ දන්නවාද? නොදන්න මගුල් කතානොකර ඉඳපන් බන්.

    • @C.E.Vijerathne
      @C.E.Vijerathne 11 месяцев назад +1

      ​@@bamunuaඋබත් නොදන්න ලබ්බවල් කියවන් නැතුව ඉදපන්.රට කාපු සක්කිලි බල්ලොන්ට කඩේ යන තෝ වගේ පාදඩ වහල්ලු එකෙක් දෙන්නෙක් ඔහොම නොදන්න ගොබ්බ කතා කිව්වට රටේ බුද්දිමත් බහුතර ජනතාව මාලිමාව එක්ක එකතුවෙලා හමාරයි.තොපි ඉතින් අරුන්ගෙ ගූ කාපං තව පර වහල්ලු

    • @bamunua
      @bamunua 11 месяцев назад

      @@C.E.Vijerathne ඉතින් බන් උඹ ඉපදිච්ච දවසේ ඉඳලාම ජෙප්පංගේ ගු කනවා නේද? කෝ තාම එතනමයි නේද? අපි අවුරුදු 5 සැරයක්වත් රටේ බලයට එනවා උඹලා අවුරුදු 58 ගු කනවා. ජෙප්පංගේ ගු රසද? උඹලට තමයි කියන්න අසුචිගොඩේ ඉන්න පනුවෝ කියලා.
      යකෝ මම කිව්වේ ඔය ටින් ටින් කියන එකා ගැන. මම කියපුව බොරුද? නොදන්න මගුල් කතා නොකර හිටපන් බන්. උඹලා දන්නේ ජෙප්පන්ට ජයවේවා කියන්න විතරයි. ඊට වඩා දෙයක් දන්නවාද?

    • @C.E.Vijerathne
      @C.E.Vijerathne 11 месяцев назад

      @@bamunua අනේ බං.උබල වගේ නූගත් මිනිස්සු එක්ක තර්කයක් නෑ මට.මම ජෙප්පන්ගෙ ගූ කන්නෙත් නෑ උංගෙ මත්තෙම නැහෙන්නෙත් නෑ.අව්‍රුදු 75 උබල මාරුවෙන් මාරුවට චන්දෙ දීපු උන් රට කරපු හැටි උබටම පේනවනෙ දැන්.උබට ලමයි ඉන්නවනම් උනුත් මෙලෝ මගුලක් නොදැනම ලෝකෙට නයයි දැන්. චන්දෙදි උබ වගේ නූගතුන් ගොනාට අන්දගෙන උන් දින්නම හුරේ කියනව.අපි එහෙම නෑ බන්.පිලිවෙලකට වැඩක් කරන නිශ්චිත ප්‍රතිපක්තියක් තියෙන නිසා ජේ වී පී එකට මේ පාර බොක්කෙන්ම වැඩ කරන්නෙ.උනුත් වැඩක් නැත්නම් උන් එලවන්නත් අපි ඉස්සරහට එනව.උබල වගේ එල්ලිච්ච එකාගෙම ගූ කන්නෙ නෑ.මේ පාරවත් ඇත්ත තේරුම් ගනිම් වහල්ලෙක් නොවී.අපේ පැත්තෙනම් අහන අහන එකා මේ පාර Npp.උබ වගේ මැටියි ගූයි කන දෙන්නෙක් විතර ඉන්නෝ කොහොමත් ඒ හැටිනෙ බන්.

  • @miltonjayaweera3070
    @miltonjayaweera3070 11 месяцев назад +7

    Jayawewa

  • @sumuduprabod4118
    @sumuduprabod4118 11 месяцев назад +59

    මාලිමාවට තියෙන්නෙ රැල්ලක් නෙමෙයි.ආත්මීය බැඳීමක් ❤❤❤

    • @unknownguys9678
      @unknownguys9678 11 месяцев назад

      ජෙවිපි මිනිමරුවන්ගෙ රැල්ල වලි වෙලා තියෙන්නේ

    • @shanukagishan3224
      @shanukagishan3224 11 месяцев назад

      @@unknownguys9678 minimaruwe premadasa eka danna eun dannawa.

    • @chrishanthabandara4908
      @chrishanthabandara4908 11 месяцев назад +3

      සහතික ඇත්ත

    • @NadeeNishara1231
      @NadeeNishara1231 11 месяцев назад +8

      ​@@unknownguys9678එතකොට පොනිල්ගෙ....🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @yakallearachchigenihalsant8891
      @yakallearachchigenihalsant8891 11 месяцев назад

      ​@@unknownguys9678කමක් නෑ බං අපි මාලිමාවට

  • @franciskarunaratne5361
    @franciskarunaratne5361 11 месяцев назад +2

    මහා බලකනුව ආදරෙයි ටිල්වින් සහෝදරයා ❤️ජාතික ජන බලවේගය ජයවේවා 🤝👊✌️

  • @acmq8895
    @acmq8895 11 месяцев назад +6

    ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය ලබාදෙන ජාතික ජන බලවේගයට ජය වේවා

  • @jayathissabandara1560
    @jayathissabandara1560 11 месяцев назад +7

    අපගේ එකම අරමුණ මාලිමාවේ ආණ්ඩුවක් පිහිටුවා ගැනීමයි මාලි මාවට ජය වේවා

  • @wajirasamaranayake1669
    @wajirasamaranayake1669 11 месяцев назад +3

    මජර දේශපාලනය පරාජය කරමු සහෝදරයා ජයවේවා අපි ඔබ සමඟයි

  • @tissadealwis3037
    @tissadealwis3037 11 месяцев назад +4

    Tilvin, as usual, you answered and explained all questions very well. I enjoyed very much.

  • @NishaniUdeshika
    @NishaniUdeshika 11 месяцев назад +18

    2024 මාලිමාව jvp ..Npp සුවර්

  • @nisaljayawardena
    @nisaljayawardena 11 месяцев назад +3

    #නාකිනරියාපන්නමු

  • @ajithb.s.5815
    @ajithb.s.5815 11 месяцев назад +1

    ස්තුතියි නාලිකාවට ජාතික වශයෙන් වැදගත් සාකච්ඡාවක් තීරණාත්මක අවස්ථාවක මෙහෙයවීම සම්බන්ධයෙන්

    • @kalusudda8064
      @kalusudda8064  11 месяцев назад +1

      බොහොම ස්තූතියි ඔබගේ වටිනා අදහසට..

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 11 месяцев назад +2

    ඉතා වටිනා පැහැදිලි කිරීමක්

  • @pushpamelage4608
    @pushpamelage4608 11 месяцев назад +26

    මෙවර ජනතාව බුද්ධිමත් නොවුනොත් ලංකාවෙ හිමිකම්‍ අපට නැත්තටම නැතිවෙයි.හුල්ලන්න වේවි.Npp jvp ජයවේවා.

  • @nisaljayawardena
    @nisaljayawardena 11 месяцев назад +4

    #ජනපීඩකආණ්ඩුවපන්නමු

  • @thrishalmadushan8007
    @thrishalmadushan8007 11 месяцев назад +14

    මේ පාර මාලිමාවට 🧭✖️NPP 👍AKD ❤

  • @nisaljayawardena
    @nisaljayawardena 11 месяцев назад +3

    #සොම්භිරනිල්පන්නමු

  • @marasinghageperera1256
    @marasinghageperera1256 11 месяцев назад

    කලුසුද්දා ඔබගේ දායකත්වය ට මගේ ප්‍රනාමය .

  • @ruwinimendis4731
    @ruwinimendis4731 11 месяцев назад +2

    ටිල්වින් මහත්මයාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.🎉🎉

  • @gaminiweerarathna8664
    @gaminiweerarathna8664 11 месяцев назад +2

    කලු සුද්දා ඔබට ස්තුතියි ජයවේවා දිගුකල් දිනේවා ජ.වි.පෙ අපිට බේද නැත කතා කරන බාසාව කුමක් වුවත් අදහන ආගම කමක් වුවත් සන්ස්කුරුතීන් කුමක් වුවත් කලින් දේශපාලන වියාපාරය කුමක් වුවත් ජාතික ජනබලවේගය වටා එකතු වන සියලු දෙනාම ඉතාම ආදරයෙන් ගවුරවයෙන් පිලිගන්නවා අපි සියලු දෙනාම එකතු වී මේ රට විනාශ කරපු දූසිත මන්කොල්ලකාරි පාලකයන් ගෙන් බේරා ගනිමු ජාතික ජනබලවේගයට ජයවේවා මලිමාවට ජයවේවා

    • @jayshn-n9575
      @jayshn-n9575 11 месяцев назад +1

      ❤❤❤❤❤❤👌👌👌👌👌🧭🧭🧭🧭

  • @thethemiya5
    @thethemiya5 11 месяцев назад +33

    මේ පාර හරි තීරනයක් නොගත්තොත් ලංකාවට සදාසොත්තිම තමයි.. jvp ❤

    • @calistafernando1713
      @calistafernando1713 11 месяцев назад +6

      අනිවාර්ය යෙන්ම මෙදා පාර ඔලුව පාවිච්චි නොකලොත් සෝමාලි යාවට එහා ගිය රටක් හැමෝම රට අතහැර ඉතියෝපියාව යාවට හරි යමු

    • @anurajayarathna5960
      @anurajayarathna5960 11 месяцев назад +5

      අනිවාර්යෙන්ම

    • @chamildiss
      @chamildiss 11 месяцев назад +1

      සදා සොත්ති ම තමයි 😢
      🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @gajalanka95
    @gajalanka95 11 месяцев назад +2

    ජාතික ජන ජනබලවේගයේ නිහතමානී පරිණත පරමාදර්ශී චරිතය අ⁣පේ ආදරණීය ටිල්වින් සිල්වා සහෝදරයා ජය වේවා 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

    • @kalusudda8064
      @kalusudda8064  11 месяцев назад

      බොහොම ස්තූතියි ඔබගේ අදහසට..

  • @udayapushpakumara7225
    @udayapushpakumara7225 11 месяцев назад +3

    Till Win
    ජයග්‍රහණය තෙක්

  • @kamaldesilva7644
    @kamaldesilva7644 11 месяцев назад +6

    ❤adaraniya tilvin aiya.adari❤JVP.npp❤

  • @charith013
    @charith013 11 месяцев назад +4

    Tilvin, A Genuine Character! ✌❤

  • @Wick90
    @Wick90 11 месяцев назад +7

    ❤❤❤ thanks

  • @razvymueen2962
    @razvymueen2962 11 месяцев назад +24

    අපි පරම්පරාවෙන්ම UNP කාරයෝ ! ඒකට කමක් නැහැ මේ පාර අපි මාලිමාවට 🧭❌ ගහලා තමයි නවතින්නේ

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 11 месяцев назад +4

      නියම වෙනසක්.ඔබ වැන්නවුන් තමා මේ රටේ අනාගතය වෙනස්කරන්නෙ .

    • @shanukagishan3224
      @shanukagishan3224 11 месяцев назад +4

      Thank you bro

    • @vijithapathiranage9766
      @vijithapathiranage9766 11 месяцев назад +2

      ස්තුතියි ඔබට

    • @gajalanka95
      @gajalanka95 11 месяцев назад

      ❤️❤️❤️ සහෝදරයා දෙමව්පියන්ටත් තේරුම් කරලා දෙන්න🎉

  • @IranganieLiyanage-kz3bj
    @IranganieLiyanage-kz3bj 11 месяцев назад +3

    Malimawa Jayawewa 🙏🙏🙏👍👍👍💯💯💯💞💞💞☸️☸️☸️🎉🎉🎉

  • @vijithapathiranage9766
    @vijithapathiranage9766 11 месяцев назад +7

    Jvp කොදු නාරටිය. තෙරුවන් සරණයි ඔබට

  • @janakadesilva4253
    @janakadesilva4253 11 месяцев назад +11

    npp ජයවේවා ❤❤❤

  • @liyanagegunapala7585
    @liyanagegunapala7585 11 месяцев назад +5

    මාලිමාවට,ජයවෙිවා

  • @sreeathukorala1342
    @sreeathukorala1342 11 месяцев назад +12

    මාලිමාවට ජයවේවා !

  • @senarathbandara2548
    @senarathbandara2548 11 месяцев назад +4

    excellent

  • @nisaljayawardena
    @nisaljayawardena 11 месяцев назад +6

    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌NPP

  • @shanthajayamaha7327
    @shanthajayamaha7327 11 месяцев назад +1

    Good Job 👍❤️ Malimawata Jayawewa ❤️🇱🇰💗🇱🇰🇱🇰🇱🇰

  • @UpulThilak-r1p
    @UpulThilak-r1p 11 месяцев назад +4

    Jayawewa NPP ❤❤❤🎉🎉🎉🎉

  • @IranganieLiyanage-kz3bj
    @IranganieLiyanage-kz3bj 11 месяцев назад +5

    JVP'S speeches are v. Important to improve our knowledge. 🙏🙏🙏

  • @deepashikakariyawasam7983
    @deepashikakariyawasam7983 11 месяцев назад +1

    හරිම සංයමයකින් කරන දේශපාලන කතිකාවතක් ❤💐

    • @kalusudda8064
      @kalusudda8064  11 месяцев назад

      බොහොම ස්තූතියි ඔබගේ වටිනා අදහසට..

  • @Panini_Edirisinhe
    @Panini_Edirisinhe 11 месяцев назад +2

    Great! Tivlin's views on the importance of English are particularly significant.

  • @vijithapathiranage9766
    @vijithapathiranage9766 11 месяцев назад +4

    ටිල්වින් අයියා කියන්නේ ජාතික සංකේතයක්

  • @SamaraweeraSudusinghe
    @SamaraweeraSudusinghe 11 месяцев назад +8

    මේ කුණු ක්‍රමය තුල හැක
    ඉහලට යන්න
    දූශිත පොකුර කැමතිය ඒ තැන දෙන්න
    තූ කොට දමා ගති දුෂ්කර මග යන්න
    ආචාරය පැතුම අරමුණ ඉටු වෙන්න❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂

    • @gajalanka95
      @gajalanka95 11 месяцев назад

      ලස්සන කවියක් කියල ඇයි හිනාවෙන්නේ සහෝදරයා 😢

  • @shanukagishan3224
    @shanukagishan3224 11 месяцев назад +14

    npp 💖💖💖

  • @ranjithrathna5690
    @ranjithrathna5690 11 месяцев назад +2

    ❤❤❤all the best akd npp jvp 🎉🎉🎉❤❤

  • @nishanthadabare7322
    @nishanthadabare7322 11 месяцев назад +6

    මාලිමාව ට ජයවේවා

  • @tharinduliyanage8954
    @tharinduliyanage8954 11 месяцев назад +2

    සුසිල් අයියේ....❤️🚩🔔

  • @upalijayasinghe5164
    @upalijayasinghe5164 11 месяцев назад +3

    ඩී. එස්ලා ඇතුළු ඉතිහාසයම කාරිගෙ චැනල් එකෙන් කියවෙනවා.

  • @flowerkwt2466
    @flowerkwt2466 11 месяцев назад +4

    ekama wisaduma npp pamanai jayawewa ❤❤❤

  • @krishanthiperera3765
    @krishanthiperera3765 11 месяцев назад

    පක්ශේ ලොකු අය්යා.අපි ආදරෙයි හැමදාටත්.❤❤

  • @gayanrenuka-x9e
    @gayanrenuka-x9e 11 месяцев назад +6

    Npp jayawewa

  • @priyanthagamini8307
    @priyanthagamini8307 11 месяцев назад

    ජය

  • @thusarahettiarachchige6423
    @thusarahettiarachchige6423 11 месяцев назад +7

    ❤❤❤❤❤

  • @Realeye66
    @Realeye66 11 месяцев назад +7

    3% ක ඡන්ද ප්‍රතිශතයක් තිබෙන ජනතා විමුක්ති පෙරමුණට 51% දක්වා එම තත්ත්වය ඉහළ නංවා ගැනීම කෙසේවත් පහසු කාර්යයක් නොවේ නමුත් මහමැතිවරණයකදී විශාල මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා එතන සිට කටයුතු කරන්න ලැබෙයි කියන එකයි මගේ අදහස

    • @shanukagishan3224
      @shanukagishan3224 11 месяцев назад +3

      Sajithta chande denawa nam ithin uge oluwa poddak bala ganna wenawa. 🐄🐄🐄

    • @gajalanka95
      @gajalanka95 11 месяцев назад +1

      ඔබේ අදහසට අපි එකඟ නෑ අපි කෙසේ හෝ 2024 බලයට ගන්න තුරු සටන අතහරින්නේ නැත 🧭❤️🧭❤️❤️❤️❤️🧭🧭🧭

    • @Realeye66
      @Realeye66 11 месяцев назад

      @@gajalanka95 කෙසේ හෝ ඡන්දය ගන්ඩ බෑ මිනිස්සු ඡන්දය දෙන kaminda වෙනවා

  • @Tonysilva-p2t
    @Tonysilva-p2t 11 месяцев назад

    සමාජවාදයට ජයවේවා !!!

  • @mangalajayasekera4249
    @mangalajayasekera4249 11 месяцев назад

    අපි රට ගොඩ දාමු...ජාතික ජන බලවේගයට ජයෙන් ජයම වේවා

  • @ruwinimendis4731
    @ruwinimendis4731 11 месяцев назад

    වාරණ ආනන්ද මහත්මයා ට පින් සිදුවෙන්න පක්ෂ තහනමට හේතුව දැන ගත්තා.ජයවේවා.

  • @kusumwickramasinghe6356
    @kusumwickramasinghe6356 11 месяцев назад +1

    Excellent I like !👍

  • @sumithekanayake7731
    @sumithekanayake7731 11 месяцев назад +4

    Dear Ayya we have to build up and organise membership more 😅

  • @kalyaniadikari203
    @kalyaniadikari203 11 месяцев назад +1

    🧭🧭🧭🧭🧭🧭 ජයවේවා 💪❤️ සහෝදරයා!!!!

  • @ChandrasiriJayasinge
    @ChandrasiriJayasinge 11 месяцев назад

    එකම පරමාර්ථයක් උදෙසා අරමුනෙන් අරමුන ජයග්‍රහණය කරා ගෙනයන ලාංකීය දේශපාලනයේ වම් ඉවුරේ ආදර්ශමත් මහලේකම්වරයා.
    ආදරෙයි මුලුරටමනුබට..