Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ගොඩක් ස්තූති මන් වෙනුවෙන් මේ එක් කරන සුබ පැතුම් වලට🥺❤🙈 හැමදාම මම එක්ක රැදෙන්න කියලා ආදරෙන් ඉල්ලන්වා❤🙈🥺
අනිවාරෙන් අක්කෙ...😊❤
නංගී ඔයාගේ දෙවනි ගීතය ගොඩක් ලස්සනයි ඒ වගේ නිර්මාණ වලට යන්න අනික ඒ වගේ චාම් ගවුම් ඔයාට ගොඩක් ලස්සනයි සුභ පැතුම්
අද දවසේ හොදම ගායනය tharushi Akka ඔයා හරිම දක්ෂයි හොද තරගයක් දෙන්න පුළුවන් මේ season එක පුරාවටම ඉදිරියට යන්න සුභ පතනවා . Good Luck All the best 👍👍👍👍
Iassanai
@@renukaaberathna2796 kauda ?
Thank youuu🙏❤
@@tharushiimalsha183 welcome akke
හරිම ලස්සනයි..අඩු පාඩු හදාගෙන ඊලග වටේදී වෝට් තුනම ගන්න පුලුවන් වෙන විදියේ ගායනයක් ඉදිරිපත් කරමු නංගි....Congratulations
Thank you very much ❤️
තරුෂි ඔබ අනිවාර්යන් අවසන් මහා තරයෙ සිටිය යුතුමයි තව හොදට පැක්ට්‍රිස් කරන්න කටවත්ම මොනවත්ම කියන්න බැරි වෙන්න ජයවෙවා තෙරුවන් සරනයි
thank you so much
Hiru star ඉන්න ගෑනු ලමයින්ගෙන් ලස්සනටම හදවතට දැනුන ගායනය තරුශිගෙ.ඔයා කියපු පලවෙනි හින්දි සින්දුවෙ ඉදල මං ගොඩක් ආස උනා හරිම ලස්සනයි ❤️❤️❤️අමල්ගෙ මොලේ අවුලක් අනිත් කෙනාව ඉදිරියට යවන්න වෝට් කරේ නෑ 🙄
Ekne.lassnatma kiwwa.hoda ayata hamadma kale okne..eyage gayanya wagema adum paladum pawa supiriytama tibba... hirustar wenna oni..kenk.
@@pasinduniroshan2070 අනිවා ❤️එයා ඇදුම් උනත් ඇදින්නව පිලිවෙලයි
අමල් ඉන්ද්‍රචාපා එක්ක ගියා🤣🤣🤣
@@roshanmaduranga5831 😁
Anee godak thank you❤
දෙවෙනි Verse එක අහන්නකො ඒකෙ තියෙන Feel එක 👌👌
Amal dushtaya kochchara lassanata kiwwada me song eka fatta lassanay tharushi idiriyata yanna oni shakthiya dharrya lebewa budusaranay තෙරුවන් සරණයි
Thank you very much ayya.
ඇත්තටම ලස්සනයි❤
පුතේ ඔයා සිංදු කියද්දි අපිට දැනේන ඒ හැගීම අපිව වෙනම ලෝකයකට අරන් යනවා ඒ තරම් ඔයා අපේ හදවතටම ගීතය ගායනා කරනවා ඒක තමයි වෙන්න ඕන දැන් ඔයාගෙම කියලා ජනතා පරමාධිපත්‍යක් ඔයා හාදාගේන ඉන්නවා බුදුසරණයි පුතාඔයා තමයි best ම🌏 ❤️❤️❤️😘
සුපිරි ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් තියෙනවා 👌👌👌💪🔥
Me judge board එකට අමල්ව අයින් කරලා nalin perera දැම්ම නම් හොදයි..දන්න ලබ්බකුත් නෑ අමල් ලස්ස්න ගෑනියෙක් දැක්ක ගමම් පැනි හලනව
හරියට හරි
Ekanm atta 😂😂
Ooo sirwata
සිරා
අනිවාරෙන්ම ..🤣🤣
❤️ ගායනය හරිම ලස්සනයි තරුෂි අක්කේ ❤️❤️ My Congratulations ❤️❤️
thank youuuu nangi❤️
❤️❤️
God lak
ගීත තොර ගැනීමේදී සැලකිලිමත් වෙන්න .. ජය නියතයි
godak thank you
මීට වඩා ගැලපෙන සිංදුවක් තවත් නෑ මෙයාට
ඔයා හරිම ලස්සනට කිව්වා .අමල් කවදත් සුදුස්සාට සුදුසු තැන දෙන්න අකමැති විනිසුරුවරයෙකු බව නම් පැහැදිලියි .ජයවේවා දුව ඔයාට .තෙරුවන් සරණයි
Thank you so much❤
අනේ ඒක නම් ඇත්ත 🥺❤️
❤❤
Actually Very Beautiful
ඒක නම් ඇත්තක්..
nirosha ge තේරීම් maru.ruwanwelle girl meya dennama මරු
godak thank youuuu❤️
Godak lassanata sinduwa kiuwa ❤️❤️😇
Amal panditaya
,,,,,,🎶🎶🎶🎶🎶🎶🎧🎧🎧🎧🎧,,,,,, හරිම ලස්සනයි , 💕💕💕💕 ඉදිරියට යන්න වාසනාව ලැබේවා 🙏🙏🙏 දුරු රටක සිට මමත් ආදරෙයි ,,,
thank you very much❤️
මාරම ලස්සනයි .....හදවතට දැනුන මටනම්...☺️🌼❤️🎧
Winer for you tharushi good luck enjoy your life good luck
thank you❤️
අමල්ට පිස්සුද නැත්නම් හැටිද අප්පා 😂😂😂😂😂😆😆😆😆😆😆😆😆😆
Panditha wadi akai
එයාට කොහොමත් පිස්සු හලෝ
මට නම් මුල් ගායනයට වැඩ්ය මාරම ලස්සනයි මොකද උමාරියාට වැඩිය සුපිරියටම ගායනා කරා කියල මටනම් හිතෙනවා ලස්සනයි ගුඩ් ලක්
Thank you very much ayye.
පිස්සු නැත්නම් ශෝක් මේක කියන්න ගොඩක් අමාරු සිංදුවක් ඒකයි අමල් පවා එහෙම කිව්වෙ original එක අහල එන්න
අමල් කුඩු ගහල ඉන්නෙ. මිනිහට pitch එකට කියාගන්න බරුව අනිත් අයගෙ pitch හොයනවා. පිස්සු නේ.......
Very good shehan...honda gaayanayak wassanayata atha wanalaa kiyana geeya gaayana kala duwa...harima praasaangika gayanayak aya idiripath kale..harima dakshaii...theruwan saranaii duwa oyata idiriyatama yanna magenuth subhapathum ...mama gaayana shilpini champa rupika..
thank you very much aunty.
bohoma sthuthi mis.😍🥰
Amal monawa kiwwath oyage gayanaya supper, all the best duwe, mama Galle, Unawatune
godak thank you❤️
Oyanm mara lassnata kiwwa 🥰
thank you so much❤️
💖🥺😍
Nangi oya dwaska supiri thankta enwa 😊 bya wenna el
Epa
අමලයා නම් අනේ මන්දා 🤮උගෙ vote එක දුන්නා නම් 88k වෙනවා, ආපහු පාරක් අහන්න දෙයක් නෑ අමල් මේ කෙල්ල තමා අද ලස්සනට ම කිව්වේ, congrats තරුශි
Feel eka👍😍Maru
thank youuuu❤️
Niyami duwa budu sarani 🎉🎉🎉🎉🎉oya ❤❤❤❤❤
ලස්සනයි ඇත්තටම සුභ පැතූම් කෙල්ලෙ
ane godak thank you❤️
Lassanai obe handa.amal sir kiuwa kathawa aththa nangi.oyage alap kotase out ahenawa.adupadu hadagena idiriyata yanna.ජයවේවා
aniwarenma waradi hadgena idiryata yanwa.Godak thank youuu.
කව්රු කොහොම කීවත් හරිම ලස්සනයි
Man tharushige 1st song eka hamadama ahanawa...kiyanna wachana naa...oya dinala iwarai tharushi....oya thamai me season eke mage hirustar....
Thank you very much akka.
Harima lassanayi❤️❤️
අමල් කියන්නේ පිස්සෙක්
Godak lassanai menika amallge mole aulak
One of the nicest presentations ...
ලස්සනට ගායනා කලා අහන්න සුන්දරයි දෝනි
Congratulat nangi .❤️
thank youuu❤️
Mara lassanai oyage katahada tharushi nangi.....
Lassanai manika ..mihiri....😘😘😘😘😘katahadak.....❤️❤️❤️🌹🌹🌹
Amalnam mokekda mandanne dushta gathiguna thiyenne welawakata kochchara ahuwath matanam epawenne harima lassanay cham widiyata idiripath karanawa anith tharaga kaariniyamtawada hoday digugamanak yanna oni අනිවාර්යයෙන් suba pathanawa budusaranay තෙරුවන් සරණයි දළදා සමිදු පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා
ane godak sthuthi eh wachana walata
Aww ♥️
අමල් ගාව තියෙන්නේ තනිකර ඉරිසියාව . එදා පාලි බග්‍රාට කරෙත් ඒක අද තරුශිට කරෙත් ඒක
Mekige ammawath ahala na mama ahana tharam sindu mekige
♥️නියමයි අක්කි♥️
thanks patiyo❤️
අමල්ට වයස හින්දා කන් ඇහෙන්නේ නැද්ද කොහොදෝ😬😂
Lassanai sindu tora Gadde parissamen tora ganna
Tharushith mita wada lassana una nm thwa tikak sudu wela egath hodata thibunanam amal thrushita vot eka dei. Indrachapawa beraganna oni kiyl hithennethi. 😁😁😁 Thrushi.... oya lassanatama sing kla oyt lassana katahadak thiyenwa eeka rekagena parissamin awasana kirula dakwa ynna. Oyt jaya. ❤
Thank you very much.
නන්ගා මටනම් හිතෙන්නෙ මීට වඩා ලස්සන ගීතයක් තෝරාගත්තනම් 90%න් එහා ගන්ඩ තිබුනා..අමල් මහත්මා මොන දේවල් කීවත් ඔබගේ උපතින්ම ගෙනා දක්ශතාවය කාටවත් වට්ටන්ඩ අමාරුයි..එදා මෙදා තුර හිරුස්ටාර් වෙදිකාවෙ බිහිවුනු පහන් තරුව ඔබ පමනයි..අපි ඔබ සමග ජීව මානයි..ජය වේවා..👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️👏👏👏👏👏👏👏🙋🙋🙋
ou aniwarenma.waradi hdgena issrhtm yannabalaporththu wenawa❤️
හරිම චාම්💚....ලස්සනයි
thanks manika❤️
Congratulations
Jaya wewa 🙏 parissamem inne idiriyata yanna bohoma iwasimen kalpanawen inne god bless you 🙏
ane godak thank youuuu❤️
@@tharushiimalsha183 welcome to dr
ගොඩක් ලස්සනයි සිංදුව තරුෂි නංගී
Amal sir hariyatama hari dena ugath kenek idinam e amal sir pamanai.
Pretty voive 😍
Ana lassanai nagiyooo
මීට වඩා ජනප්‍රිය වුණු සිංහල සිනමාව බැඳ ගතිපු හොඳ ලස්සන සින්දුවක් කියන්න ඉදිරියටම යන්න ජය වේවා බුදු සරණයි(අමල් සර්ගෙන් හොඳක් අහනවා කියන්නේ අනිවාර්යයෙන්ම හොඳ තැනකට යන්න පුළුවන් හොඳ ගුරු මුෂ්ටියක් අරගෙන ඔයාට කවදකහරි ළමයින්ට උගන්නන්න පුළුවන් වෙනවා ජයවේවා
හොඳ ගායනාවක්
Hiru star walin...
Niyamai
Beautifulll
💕💕💕💕💕💕
❤️ලස්සනයි නංගි❤️❤️❤️😁😘😁👍👈
ලස්සනයි නන්ගියා
හරිම ලස්සනයි ❤❤
thank you akke❤️
කමාන්ඩෝ
අමල් 🤣
Niayamai🙏
විදින්න පුළුවන් ගායනයක් ❤❤❤❤
Amal mha kuhakayek. Ookaa elawanna ona
❤❤ගායනය විශිශ්ටයි
lassanai gayanaya
අමල්නම් මොකෙද්ද මන්ද මෙතරම් හොඳට ගායනා කරල හොඳ නෑ කියනවනේ මටනම් දැනුන විදියට අද දවසේ හොඳම ගායනය මේ good luck
Pissu 😂
කියලා වැඩක් නැ..පිස්සු මෙ අමල්ට..
Baninna epa machanla hodata original song eka ahanna ita passe therei waradda kothanada kiyala
අමල් පෙරේරා මහතාට පිස්සු
@@sandaruwanpathum680 මේකනෙ පුතා ඔරිජිනල් සින්දුව වගේ කාටවත්ම කියන්න බෑනේ ආධුනිකයෙකු වශයෙන් හොඳට ගායනා කරා අනිත් කෝච්ල දෙන්න වෝට් කරේ හොඳ නිසානේ නේද
😘😘😘😘😘😘😘😘😘
Next season එකේදී අමලව අයින් කරන්න ඕන.කාලකන්නියා.අමලා වගේ උන් හින්දා දක්ශතම අයගේ confidence වැටෙනවනේ.ප්ලීස් next season එකේදී අමලව අයින් කරලා දාන්න 🥺
හරිම ලස්සනයි ගීතය ගායනා කලා 🌷🌷🌷🌷🌷
@@tharushiimalsha183 U're welcome 🌷🌷
තරුෂි wow
thank youu❤️
Apitanam hodai amalooo
දවසට 10 පාරකට වඩා අහනවා පිස්සුවක් මේකනම් දැන් ඒතරම්ම හදවතට දැනෙනවා
godak thank youu aiyeeeee🥰
කලාතුරකින් ඇහුන ලස්සනම hadak... Adupaadu හදන් ඉදිරියටම යන්න... ලොකු ගමනක් තියනවා....
Lassanai nangiya,congratulations ❤😘😍🌟💪
හොදයි ගොඩක් හොදයි ....අහන්න ආස හිතෙන හඩක් ඔයාට තියනව කෙල්ලෙ....ඉදිරියට යන්න.good luck
ane thank you
❤
අමල්ගේ තීරණයට මම එකගයි සහ නිරෝශාගේ අදහසට ඊට වඩා එකගයි.
100weni comment eka.❤️❤️aththatama laththanai
ane godak thank you
Sweet 🌹 Nicely performed.
niroshaමේ ළමයා හරියට පිච් චකට සිංදුව කිව්වද.එතකොට අර පොඩි ගෑනු ළමය හරියට සිංදුව කිව්වේ නැද්ද.මාරු නිශ්චය.ඔය පුටුව පොඩි එහෙකුට දුන්න නම් ඊට වැඩිය හොඳයි
🥳❤️💪
මේ තරුෂිගෙ උපරිමය නෙවෙයි
thank youuu so much.idiryata adu padu hadgena issrhtma yanna balaprpoththu wenwa❤️
Good luck Tharu!!!! Proud of you dear!!! Go ahead 👏😘💕
thank youuu dear❤️
ඒ අක්ක පිච් එකට කිවනෙ..❤😢😊
Super
thank youuu
😘
ඊළඟ season එකට නම් අමල් නම් ගන්න එපා රූකාන්ත සර් ගන්න 😞😞
අත්තටම සිරි කතාව ❤️ පෙරේරා
Mage ජීවිතේ gaikawak wasayen හදවතේ ඉන්නේ shasika nisansala akka ඊළඟට mage හදවතේ දෙවැනි gaikawa ඔයා den mn asama gaikawo dennek innawa ekA shasika nisansala akka ඊළඟට ඔයා
ගොඩක් ස්තුතියි අයියේ❤️
@@priyanthapathiranage4566 shasika nisansala akkata සමානව කිව්වා කියන්නේ කියන්න වචන නැ සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි dawasaka a තැනට ඔයා එනවා a ekak කියන්නම් oyath shasika akka wage තේරුමක් තියෙන sindu කරන්න නැතුව ara තේරුමක් nethi බොරුවට beri han dena sindu nm කරන්න epa එහෙම ඉදිරියට යන්න අමාරුයි ඔයාට jaya
@@rumeshkumara3091 Thank you very much ayye.oyalage comment aken thamai mata godak shakthiyak wenne.mama kohomath hodhata hithala thamai sindhu thora ganne.Edhiriyatath mata help aka dhenna.
@@tharushiimalsha183 aniwaren mage හිතට alluwoth alluwamai mn oyawa puthgaliwa danne ne ath oyage දක්ෂතා dekka පේනවා ඔයාට හොඳ gamanak අනාගතයක් තියෙනවා aniwaren kauru kakulen athdath oyage gamana oya යන්න mn nm කැමති කෙනෙක් jayak labanawata mn oyath ekka හැමදාමත් innawa aniwaren wenasak ne oya hema sinduwakinma දක්ෂතා pennanna පුළුවන් kenek oyage youtube eke video ඔක්කොම mn බැලුවා ahema දක්ෂ කෙනෙකුට udau කරන්නේ neththam අපේ manussakamen wedak ne nangi ඔයා දවසක සංගීත ලෝකේ namak තියෙනවා aniwaren ඔයා jaya ගත්තා කියන්නේ මට පට්ටම සතුටුයි nangi ඊළඟට ඔයා shasika nisansala akkage amaruma sinduwak thora ganna මොකද tharagakarithwayak දෙන්න oni ඕනි mn innawa mata පුළුවන් උදව්වක් කරනවා aniwaren dawasaka ඔයා දක්ෂතම gaikawak දක්ෂතම wisaradawariyak දක්ෂතම සංගීත guruwariyak වෙනවා dakinna ආසයි ඔයාට බුදු saranai jaya niyathai ඔයාට
@@tharushiimalsha183 තව දෙයක් කියන්නම් නංගි oyath shasika nisansala akka වගේම me den oyage තියෙන නිහතමානී කම හැමදාමත් තියාගන්න kawadawath wenash වෙන්න epa නංගි ඔයාට jaya niyathai nangi mn pandithayek කියලා hithanna epa mn me කියන්නේ හදවතට අවංකව mn කැමති තව කෙනෙක් දියුණු වෙනවා dakinna mn පට්ටම ආසයි නංගි ඔයාට බුදු saranai
තරුෂි ඊලග පාර අනිවාර්යයෙන් කොරවෙලා යන හින්දි සිංදුවක් කියන්න. ඔයාට හින්දි සිංදු වල තනු තමයි මැච්වෙන්නෙ
Maru maru
තරුෂි දක්ෂ තරඟකාරිනියක්.ඒත් අද තෝරාගත් ගීතය හරි නෑ.ඒක නිසා අඩුපාඩු ටිකක් වැඩිපුර උනා.laga ja gale සිංදුව ඇය මීට වඩා ගොඩක් හොඳින් sing කරා .
hmmmm
Dawase gayanaya balanna ona..asadaranai laksarani ta une
godak thank you.mita wada idiriyata hdt sing karala idiryat yanna balaporoththu wenwa❤️
ගොඩක් ස්තූති මන් වෙනුවෙන් මේ එක් කරන සුබ පැතුම් වලට🥺❤🙈 හැමදාම මම එක්ක රැදෙන්න කියලා ආදරෙන් ඉල්ලන්වා❤🙈🥺
අනිවාරෙන් අක්කෙ...😊❤
නංගී ඔයාගේ දෙවනි ගීතය ගොඩක් ලස්සනයි ඒ වගේ නිර්මාණ වලට යන්න අනික ඒ වගේ චාම් ගවුම් ඔයාට ගොඩක් ලස්සනයි සුභ පැතුම්
අද දවසේ හොදම ගායනය tharushi Akka
ඔයා හරිම දක්ෂයි හොද තරගයක් දෙන්න පුළුවන් මේ season එක පුරාවටම ඉදිරියට යන්න සුභ පතනවා .
Good Luck All the best 👍👍👍👍
Iassanai
@@renukaaberathna2796 kauda ?
Thank youuu🙏❤
@@tharushiimalsha183 welcome akke
හරිම ලස්සනයි..අඩු පාඩු හදාගෙන ඊලග වටේදී වෝට් තුනම ගන්න පුලුවන් වෙන විදියේ ගායනයක් ඉදිරිපත් කරමු නංගි....Congratulations
Thank you very much ❤️
තරුෂි ඔබ අනිවාර්යන් අවසන් මහා තරයෙ සිටිය යුතුමයි තව හොදට පැක්ට්‍රිස් කරන්න කටවත්ම මොනවත්ම කියන්න බැරි වෙන්න ජයවෙවා තෙරුවන් සරනයි
thank you so much
Hiru star ඉන්න ගෑනු ලමයින්ගෙන් ලස්සනටම හදවතට දැනුන ගායනය තරුශිගෙ.ඔයා කියපු පලවෙනි හින්දි සින්දුවෙ ඉදල මං ගොඩක් ආස උනා හරිම ලස්සනයි ❤️❤️❤️අමල්ගෙ මොලේ අවුලක් අනිත් කෙනාව ඉදිරියට යවන්න වෝට් කරේ නෑ 🙄
Ekne.lassnatma kiwwa.hoda ayata hamadma kale okne..eyage gayanya wagema adum paladum pawa supiriytama tibba... hirustar wenna oni..kenk.
@@pasinduniroshan2070 අනිවා ❤️එයා ඇදුම් උනත් ඇදින්නව පිලිවෙලයි
අමල් ඉන්ද්‍රචාපා එක්ක ගියා🤣🤣🤣
@@roshanmaduranga5831 😁
Anee godak thank you❤
දෙවෙනි Verse එක අහන්නකො ඒකෙ තියෙන Feel එක 👌👌
Amal dushtaya kochchara lassanata kiwwada me song eka fatta lassanay tharushi idiriyata yanna oni shakthiya dharrya lebewa budusaranay තෙරුවන් සරණයි
Thank you very much ayya.
ඇත්තටම ලස්සනයි❤
පුතේ ඔයා සිංදු කියද්දි අපිට දැනේන ඒ හැගීම අපිව වෙනම ලෝකයකට අරන් යනවා ඒ තරම් ඔයා අපේ හදවතටම ගීතය ගායනා කරනවා ඒක තමයි වෙන්න ඕන දැන් ඔයාගෙම කියලා ජනතා පරමාධිපත්‍යක් ඔයා හාදාගේන ඉන්නවා බුදුසරණයි පුතා
ඔයා තමයි best ම🌏 ❤️❤️❤️😘
සුපිරි ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් තියෙනවා 👌👌👌💪🔥
Me judge board එකට අමල්ව අයින් කරලා nalin perera දැම්ම නම් හොදයි..දන්න ලබ්බකුත් නෑ අමල් ලස්ස්න ගෑනියෙක් දැක්ක ගමම් පැනි හලනව
හරියට හරි
Ekanm atta 😂😂
Ooo sirwata
සිරා
අනිවාරෙන්ම ..🤣🤣
❤️ ගායනය හරිම ලස්සනයි තරුෂි අක්කේ ❤️❤️ My Congratulations ❤️❤️
thank youuuu nangi❤️
❤️❤️
God lak
ගීත තොර ගැනීමේදී සැලකිලිමත් වෙන්න .. ජය නියතයි
godak thank you
මීට වඩා ගැලපෙන සිංදුවක් තවත් නෑ මෙයාට
ඔයා හරිම ලස්සනට කිව්වා .අමල් කවදත් සුදුස්සාට සුදුසු තැන දෙන්න අකමැති විනිසුරුවරයෙකු බව නම් පැහැදිලියි .ජයවේවා දුව ඔයාට .තෙරුවන් සරණයි
Thank you so much❤
අනේ ඒක නම් ඇත්ත 🥺❤️
❤❤
Actually Very Beautiful
ඒක නම් ඇත්තක්..
nirosha ge තේරීම් maru.ruwanwelle girl meya dennama මරු
godak thank youuuu❤️
Godak lassanata sinduwa kiuwa ❤️❤️😇
Amal panditaya
,,,,,,🎶🎶🎶🎶🎶🎶🎧🎧🎧🎧🎧,,,,,, හරිම ලස්සනයි , 💕💕💕💕 ඉදිරියට යන්න වාසනාව ලැබේවා 🙏🙏🙏 දුරු රටක සිට මමත් ආදරෙයි ,,,
Thank you very much ❤️
thank you very much❤️
මාරම ලස්සනයි .....හදවතට දැනුන මටනම්...☺️🌼❤️🎧
Winer for you tharushi good luck enjoy your life good luck
thank you❤️
අමල්ට පිස්සුද නැත්නම් හැටිද අප්පා 😂😂😂😂😂😆😆😆😆😆😆😆😆😆
Panditha wadi akai
එයාට කොහොමත් පිස්සු හලෝ
මට නම් මුල් ගායනයට වැඩ්ය මාරම ලස්සනයි මොකද උමාරියාට වැඩිය සුපිරියටම ගායනා කරා කියල මටනම් හිතෙනවා ලස්සනයි ගුඩ් ලක්
Thank you very much ayye.
පිස්සු නැත්නම් ශෝක් මේක කියන්න ගොඩක් අමාරු සිංදුවක් ඒකයි අමල් පවා එහෙම කිව්වෙ original එක අහල එන්න
අමල් කුඩු ගහල ඉන්නෙ. මිනිහට pitch එකට කියාගන්න බරුව අනිත් අයගෙ pitch හොයනවා. පිස්සු නේ.......
Very good shehan...honda gaayanayak wassanayata atha wanalaa kiyana geeya gaayana kala duwa...harima praasaangika gayanayak aya idiripath kale..harima dakshaii...theruwan saranaii duwa oyata idiriyatama yanna magenuth subhapathum ...mama gaayana shilpini champa rupika..
thank you very much aunty.
bohoma sthuthi mis.😍🥰
Amal monawa kiwwath oyage gayanaya supper, all the best duwe, mama Galle, Unawatune
godak thank you❤️
Oyanm mara lassnata kiwwa 🥰
thank you so much❤️
💖🥺😍
Nangi oya dwaska supiri thankta enwa 😊 bya wenna el
Epa
අමලයා නම් අනේ මන්දා 🤮උගෙ vote එක දුන්නා නම් 88k වෙනවා, ආපහු පාරක් අහන්න දෙයක් නෑ අමල් මේ කෙල්ල තමා අද ලස්සනට ම කිව්වේ, congrats තරුශි
Feel eka👍😍
Maru
thank youuuu❤️
Niyami duwa budu sarani 🎉🎉🎉🎉🎉oya ❤❤❤❤❤
ලස්සනයි ඇත්තටම
සුභ පැතූම් කෙල්ලෙ
ane godak thank you❤️
Lassanai obe handa.amal sir kiuwa kathawa aththa nangi.oyage alap kotase out ahenawa.adupadu hadagena idiriyata yanna.ජයවේවා
aniwarenma waradi hadgena idiryata yanwa.Godak thank youuu.
කව්රු කොහොම කීවත් හරිම ලස්සනයි
Man tharushige 1st song eka hamadama ahanawa...kiyanna wachana naa...oya dinala iwarai tharushi....oya thamai me season eke mage hirustar....
Thank you very much akka.
Harima lassanayi❤️❤️
අමල් කියන්නේ පිස්සෙක්
Godak lassanai menika amallge mole aulak
One of the nicest presentations ...
ලස්සනට ගායනා කලා අහන්න සුන්දරයි දෝනි
Congratulat nangi .❤️
thank youuu❤️
Mara lassanai oyage katahada tharushi nangi.....
Lassanai manika ..mihiri....😘😘😘😘😘katahadak.....❤️❤️❤️🌹🌹🌹
Amalnam mokekda mandanne dushta gathiguna thiyenne welawakata kochchara ahuwath matanam epawenne harima lassanay cham widiyata idiripath karanawa anith tharaga kaariniyamtawada hoday digugamanak yanna oni අනිවාර්යයෙන් suba pathanawa budusaranay තෙරුවන් සරණයි දළදා සමිදු පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා
ane godak sthuthi eh wachana walata
Aww ♥️
අමල් ගාව තියෙන්නේ තනිකර ඉරිසියාව . එදා පාලි බග්‍රාට කරෙත් ඒක අද තරුශිට කරෙත් ඒක
Mekige ammawath ahala na mama ahana tharam sindu mekige
♥️නියමයි අක්කි♥️
thanks patiyo❤️
අමල්ට වයස හින්දා කන් ඇහෙන්නේ නැද්ද කොහොදෝ😬😂
Lassanai sindu tora Gadde parissamen tora ganna
Tharushith mita wada lassana una nm thwa tikak sudu wela egath hodata thibunanam amal thrushita vot eka dei. Indrachapawa beraganna oni kiyl hithennethi. 😁😁😁
Thrushi.... oya lassanatama sing kla oyt lassana katahadak thiyenwa eeka rekagena parissamin awasana kirula dakwa ynna. Oyt jaya. ❤