දකුණු ඉන්දියානු සංගීත ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකීය සලකුණ | Talk with Chatura ADK Full Episode

Поделиться
HTML-код
  • Опубликовано: 11 янв 2025

Комментарии • 569

  • @charithmaduranga4576
    @charithmaduranga4576 6 месяцев назад +286

    social media වල views බලලා Artist කෙනෙක් judge කරන්න එපා චරිත අතලගේත් කියන්නේ ඕකම තමයි.social media කියන්නේ කලාව තියෙන්න ඕනේ තැනක් නෙවෙයි.කොච්චර International ගියත් කාත් එක්ක වැඩ කරත් ශ්‍රී ලාංකිකත්වයට වගේම ඒ නිහතමානීත්වයට එකෙන්ම Respect ADK 🫡

  • @ChanakaMaduranga-gp8tn
    @ChanakaMaduranga-gp8tn 6 месяцев назад +95

    කොච්චර ඉහලට ගියත් ඒ නිහතමානීකම...Next level respect..😍🤘 අපේ සමහර කලාකරුවන්ට මේව වටිනා උදාහරණ..ඔවුන් වැජබෙන්නෙ ප්‍රේක්ෂකයන් හින්දමයි කියල තේරුම් ගත්ත දවසක Talent එක මොකක් උනත් මිනිස්සුන්ගෙ හිත්වල හැමදාම ඔවුන් ඉදීවි....ඒ වචන මරු..good luck..🤘❤️

  • @andrewliyanage2637
    @andrewliyanage2637 6 месяцев назад +39

    ගොඩාක් කාලෙකට කලින් කෙරෙන්න ඕන interview එකක්, මම සෑහෙන්න උත්සහ කරා dinesh ගැන අඩුතරමේ පත්තරේ article එකක්වත් යවන්න, පුළුවන් හැම කෙනෙක්ටම details දුන්නා.... finally මෙහෙම හරි දෙයක් වෙච්ච එක ලොකු දෙයක්....
    Way to go brother ❤

  • @SureshKumar-mc4dj
    @SureshKumar-mc4dj 6 месяцев назад +52

    ADK කියන්නේ ලංකාවට පට්ට වටිනාමක් දෙන‍,තියන පට්ට පොරක් ❤️☝🏾
    හරි ආඩම්බරයි මචන් ADK ❤😊

  • @LahiruRathnayaka360
    @LahiruRathnayaka360 6 месяцев назад +57

    අනුන්ගේ කුනු අහන්නැතුව තවත් කෙනෙක් ටත් නැගිටින්න දෙයක් ගන්න පුලුවන් එකම වැඩසටහන Thank you talk with chathura

  • @LakshaniNawodya
    @LakshaniNawodya 6 месяцев назад +125

    පොලවට බර නැති රත්තරන් මිනිස්සු 💖

  • @lasathrandika96
    @lasathrandika96 6 месяцев назад +57

    A Real Tamil Sri Lankan Dinesh Kanakarathnam aka ADK. He came from nothing with his first song Cross culture with gajan❤. Huge respect to you our man you leveled up Sri Lankan Music to a next level with your raps❤

    • @YusriRauf14
      @YusriRauf14 6 месяцев назад +3

      exactly "Nam uru marundu poi pattalam odi pona, Indu uru aruma yellam yaar onaku sollitaruwa".... ♥♥♥

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 6 месяцев назад +26

    ඇත්තටම ඔබ දක්ෂයෙක් අපේ කෙනෙක් ඔබට ජයවේවා .ඇත්තටම ඔබලා අපේ රටට වාසනාවක් . ඇත්තටම ඔයාගෙ සින්දු ලස්සනයි සිංහල සින්දුත් කියන්න ඇත්තටම ලස්සනයි.

  • @chamodsachinthawijeweera7542
    @chamodsachinthawijeweera7542 6 месяцев назад +28

    සෑහෙන ආදරේ කරපු කලාකරුවෙක්.. අද මෙහෙම දැක්කම මාර සතුටුයි .. Wish u all the bezt ADK ❤

  • @NalakaChaminda-h6k
    @NalakaChaminda-h6k 6 месяцев назад +112

    ටෝක් විති චතුර ඉවර වෙනකම් බලපු පළමු වැඩසටහන මේක තමයි. සුභ පතනවා බුදු සරණයි

  • @Shashen_Tharindu996
    @Shashen_Tharindu996 6 месяцев назад +22

    කොච්චර ලොකු තැනකට ගියත් මුල අමතක කරන්නේ නෑ ❤ උබනම් සුපිරි බන් 💙

  • @kasungajanath4314
    @kasungajanath4314 6 месяцев назад +113

    බලන්න කලින්ම ලයික් කලා..❤ ලංකාවට ඔනි මෙවැනි කලාකරුවන්..

  • @Mr.Alta1
    @Mr.Alta1 6 месяцев назад +27

    2005. School එකේ 5 වසරෙදි කට පාඩම් කරපු සින්දුව. Adai theruma dena gaththe ❤❤ ADK🎉

  • @nilanthanilupul5278
    @nilanthanilupul5278 6 месяцев назад +36

    චතුර මේ වගේ වැඩසටහන් කරන්න, දේශපාලන ඒවා ඔයා කරන්න එපා. ඔයා හොඳ මාද්‍ය වේදියෙක්, බොස්ට ඕනේ විදිහට නැමෙන්න එපා. තමන්ගේ ගෞරවය තියාගෙන තියාගෙන මැරුණත් ටික කලක් හරි මිනිස්සු ඔයා ගැන කථා කරයි.

  • @MadukaJayalath
    @MadukaJayalath 6 месяцев назад +21

    ඒ කාලෙට පස්සෙ දැක්කෙ අද, මේ වගේ මිනිස්සු ඉන්න ලෝක ලස්සනයි

  • @WithAbhiKolla
    @WithAbhiKolla 6 месяцев назад +16

    I'm a huge ADK follower That willpower speechless I have never seen it anybody in my life that way. I'm a Proud fan of ADK who wrote it here because of he is man of steel 💪🙂♥️ love u ADK ❤❤

  • @FLT-cinema
    @FLT-cinema 6 месяцев назад +63

    Recspet මනුස්සයෙක්😍❣️

  • @mewan1074
    @mewan1074 6 месяцев назад +15

    දිනක ඔබ පූරාවුර්තයක් වෙනවා නිසැකයි..ADK හරි ආදරේයි ඔබට..🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️

  • @udayakumudugodage3937
    @udayakumudugodage3937 6 месяцев назад +22

    හරිම ලස්සන අහිංසක හිනාවක් තියෙන්නේ adk ට God bless both of you.

  • @wasanajayamini4490
    @wasanajayamini4490 Месяц назад

    ලංකාවම පිස්සු වට්ටපු වොයිස් එකක් එකපාරටම අතුරුදහන් උනා. අහම්බෙන් දැකපු වීඩියෝ එකකින් හොයාගෙන හොයාගෙන ඇවිත් මේ වීඩියෝ එක දැක්කෙ, මාරම සතුටුයි දැන් ඉන්න තැන ගැන ලංකාව ගැන හිතන විදිය ගැන ❤️

  • @Lifetravelingwiithme
    @Lifetravelingwiithme 6 месяцев назад +4

    ආසම කරන චරිතයක් ADK,වටිනවා මේහෙම එක්කන් ආවට THANK චතුර අයියා❤
    LOVE YOU ADK,GOD BLESS YOU❤❤❤❤❤❤

  • @kirubavj
    @kirubavj 6 месяцев назад +45

    Proud of you adk ... we love sinhala more than our mother tongue tamil.... proud to be a tamilan.... proud to be a srilankana

    • @openworldphotography-oz4hy
      @openworldphotography-oz4hy 6 месяцев назад +12

      Wow brother.🖤 I've never seen someone say like that. I respect your humility. We also love our brother language Tamil same as Sinhala. Even though we are Sinhala or Tamil by the race, we are Sri Lankans at the end of the day. vaalthukkal❤

    • @dilipedirisinghe5956
      @dilipedirisinghe5956 6 месяцев назад +10

      Very true.. We almost all the sinhaliese love tamilians. We are one nation. Politicians only divided us.. We shouldn't get caught to that trap again brothers..

    • @kirubavj
      @kirubavj 6 месяцев назад +4

      @@dilipedirisinghe5956 ❤️

    • @susanthadealwis4946
      @susanthadealwis4946 5 месяцев назад +2

      we are so proud of you. there will be no difference between tamil sinhala muslim burgher or malay. we were born here. this is our motherland we all are srilankans. the modern society is very intelligent and informative. no more racist stories. we all are products of srilanka. the new government should abolish estate tamil schools and let everybody go to normal schools. sinhalese tamils muslims in one school can be taught in different language if required

    • @kirubavj
      @kirubavj 5 месяцев назад

      @@openworldphotography-oz4hy ❤️

  • @arunabandara626
    @arunabandara626 5 месяцев назад +3

    මේ conversation එක දෙවෙනි පාරටත් අහන්න වටින එකක්. මේ වගේ practically change එකක් කරපු මිනිස්සු ඔයාගේ programs වලට ගේන්න චතුර. එක මනුස්සයෙක් හරි වෙනස් විදියට හිතලා life change එකක් කර ගන්නවනම් ඒක මාර වටිනවා.

  • @buwanekapunyasiri4916
    @buwanekapunyasiri4916 6 месяцев назад +10

    සුපිරි 👌 ජය වේවා.. එ වගේම එ භාෂා සංකලනයට අවන්කවම සතුටුයි. එ වගේම ලංකාවෙ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකෙත් එ සංකලනය වැඩි වෙනවනම් පට්ට🇱🇰... මොකද්ද මං එක්ක වැඩ කරන සමහර කේරල කොල්ලො කියන්නෙ, ලංකාවෙ භාවිත දෙමළ පියෝ දෙමළ.. උන්ගෙ ඕවා දැන් ගොඩක් ෂෝට් වෙලා මොඩිෆයි වෙලා කියලා.

  • @freeminds6365
    @freeminds6365 6 месяцев назад +18

    වික්‍රම් වගෙ .රඟපාන්න ආවොත් නියමයි .❤❤❤

  • @isurudushan680
    @isurudushan680 6 месяцев назад +37

    ඊයේ ඉදන් බලන් ඉන්නෙ දැන් දායි කියලා ❤️❤️🔥🔥🔥

  • @rohaniwithanaarachchige4043
    @rohaniwithanaarachchige4043 5 месяцев назад +3

    Great Srilankan and very humble person. Good luck with all you do ADK.

  • @ameliawanigasekara
    @ameliawanigasekara 5 месяцев назад +8

    Talk with Chathura මේ වගේ අපිට මනසට positive දෙයක් ගන්න පුලුවන් අයම ගේන්න. ප්‍රසිද්ධම අය නෙවෙයි.සමාජයට වටින ලස්සන දේවල් දෙන්න පුලුවන් අය ❤ අද තමයි කාලෙකින් talk with Chathura full episode එකක් බැලුවෙ.

  • @sheriffherath2140
    @sheriffherath2140 6 месяцев назад +30

    ලෝකේ කොහේ හිටියත් හොඳ මිනිස්සුන්ට හරියන්න ඕනේ.❤

  • @KasunNiroshana
    @KasunNiroshana 5 месяцев назад +3

    Cross cultural සින්දුව අදටත් අහන පට්ටම පට්ට සින්දුවක් 🎉

  • @Surajdinuka
    @Surajdinuka 5 месяцев назад +4

    ADK මතක විදිහට පළවෙනි සිංදුව cross culture (අරුණැල්ලේ කෙත්වතු පිරිලා) ඊට පස්සේ සුරංගනී remake eka passe අතුරුදන් උනා ඒත් තාම මේ සිංදු කන් වල දෝංකාර දෙනවා 🥺 පස්සේ ADK එළියට ආවා ලංකාවේ අයට මතක් වෙන්න යොහානි එක්ක.. ඒත් අද මට මතකයි දනූට කියන්න program එකේ මෙයා කියනවා මම තාම ලංකාවේ passport අල්ලං ඉන්නවා කියලා 🥺❤ real මිනිස්සු ❤️

  • @amalsanjaya707
    @amalsanjaya707 6 месяцев назад +27

    චරිතයක් තමයි මුල මතක

  • @starprincess7851
    @starprincess7851 5 месяцев назад +4

    I'm proud to see this man ADK. He will reach high. Wishing him good luck.

  • @jalineeperera4271
    @jalineeperera4271 6 месяцев назад +11

    A self-made star ✌a self-made brand 😎 proud that you are carrying Sri Lanka along with your name to the international stage. All the best!

  • @bandulajayasinghe9994
    @bandulajayasinghe9994 5 месяцев назад +3

    What a humble person you are, salute 💐💐🙏🙏🇮🇹🇮🇹 proud to be a 🇱🇰 🇱🇰

  • @dineshneel8517
    @dineshneel8517 6 месяцев назад +56

    Full එක දානකම් හිටියේ...ADK ❤❤❤❤❤

  • @pradeepesuraj9748
    @pradeepesuraj9748 5 месяцев назад +4

    I'm ADK's big fan from (Nam oora marandu poi) I love him so much, well done ADK best of luck for the future God bless you ❤

  • @DAYCAMPINGCHANNEL
    @DAYCAMPINGCHANNEL 6 месяцев назад +51

    Iam a tamilan and Proud to be a sri lankan 🇱🇰 love you my sinhale family ❤

  • @tharanganayanakantha
    @tharanganayanakantha 5 месяцев назад +1

    මාරම මනුස්සයෙක් ... ආදරෙයි ..💕💕💕🙏🙏🙏🙏 චතුරට පෞද්ගලිකව කැමති නෑ.. ඒත් ADK නිසා ඉවර වෙනකල්ම බැලුවා... 2005 මම 11 වසරේ cross culture සිංදුව එද්දි... මමයි මගේ යාළුවයි පංතියට ආව ගමන් ඒක කියාගෙන එන්නෙ මාරම vibe එකක් ඒ කාලේ.. බලන්න පටන් ගනිද්දිම මතක් උනේ ඒක... හදවතින්ම සුභ පතනවා... 💕💕💕💕💕💕💕💕💕🙏🙏🙏🙏🙏

  • @isuruswarnasooriya3312
    @isuruswarnasooriya3312 5 месяцев назад +1

    Talk with Chathura ඩැඩසටහන් වලින් ඉවර වෙනකල්ම මම බලපු එකපු ‌වැඩසටහන මේක විතරයි. with love ADK ❤

  • @KumudiniKumudiniweerasin-fw2xh
    @KumudiniKumudiniweerasin-fw2xh 6 месяцев назад +4

    Mr denesh oya ape kenek..harema adambarai..mr chaturge ewasema harema wadagath..apu kene kiyapu dewal seyallama de oluwata geya..tank you..❤❤❤

  • @hasanthaaa
    @hasanthaaa 6 месяцев назад +7

    I remember the concert of the Kadal movie. When you see with Rehman sir on Magudi song I was surprised. Now ADK is going big journey with good understanding. How ever now ADK is a Brand. wish you all the best bro.

  • @sanjayakumara48624
    @sanjayakumara48624 5 месяцев назад +5

    කුනු අවුස්සන වැඩසටහන් අතර මේවා මාර වැදගත් වැඩසටහන් ❤❤❤චතුර ආයෙත් ලස්සන වැඩසටහන් ටිකක් කරමු

  • @ChthurangaBuddhika
    @ChthurangaBuddhika 6 месяцев назад +20

    බුදු සරණයි සහෝදරයා

  • @mirainternationalmarketing3783
    @mirainternationalmarketing3783 5 месяцев назад +1

    This guy is a legend, he always love his country, best of luck brother

  • @hanz5853
    @hanz5853 6 месяцев назад +15

    සුපිරියක් ජය වේවා❤

  • @sumuduwijesiri979
    @sumuduwijesiri979 6 месяцев назад +4

    ADK lankawe ,tamilnaadu witharak newei malaysia walath mara famous man inne Australia wala mehe mageth ekka wada karana malaysian kattiya ADK ta maara aasai apitath hena gammak Adk lankawe manussayek mechchara hoda singer kenek una eka ADK wa api danne iskole yana kale idanma sindu ahanava adatath e sindu ahanava ❤

  • @asankaperera6678
    @asankaperera6678 5 месяцев назад +2

    He is a roll modals of Sri Lankan music industry.keep it ADK

  • @shey1291
    @shey1291 5 месяцев назад +2

    ගජන් දිනේෂ්. ඒ නම මතක තිබ්බ දැක්ක දා ඉඳන්. හේතුවක් දන්නෑ. පළවෙනියට ම දැක්ක දා ඉඳන් මං ආස යි මෙයාට. කතාකරන විදියෙන් හරි වැදගත් බව පේනව. එයා කිව්ව ප්‍රසිද්ධ වුනේ නැති සිංදුවත් මට හොඳට ම මතක යි. You are a So down to earth person. All the best ADK. You will be legend one day 😍😍

    • @warsil3735
      @warsil3735 5 месяцев назад

      Hdmoma halutu para wenna Oneida

    • @shey1291
      @shey1291 5 месяцев назад

      @@warsil3735 කියන එකක් තේරෙන්න කියනවකෝ. හ්ඩ්මොම හලුටුපාර වෙන්න ඔනෙයි ඩ? 🫨🫨

  • @anuradhamadhavi5021
    @anuradhamadhavi5021 5 месяцев назад +3

    Sinhalen katha karana kota harima lassanai...🌼

  • @DilhanPushpakumara
    @DilhanPushpakumara 6 месяцев назад +9

    පොර මාර quality ඔයී❤️

  • @Bojith87
    @Bojith87 6 месяцев назад +10

    සුපිරි විදිහට හිතන කොල්ලෙක්

  • @DESH791
    @DESH791 6 месяцев назад +3

    චතුර සමග චරිතයක්❤💪

  • @chamil9090
    @chamil9090 6 месяцев назад +7

    එ කතාව අහගෙන ඉන්න ආසයි ❤

  • @thilinirajapathirana7768
    @thilinirajapathirana7768 5 месяцев назад +1

    හරි ආඩම්බරයි මේ වගේ අය දකිද්දි... Go ahead👍 ADK ❤

  • @harshasaman1459
    @harshasaman1459 5 месяцев назад

    ඇත්තටම නිහතමානී චරිතයක් good luck

  • @kapilabandara1001
    @kapilabandara1001 5 месяцев назад

    හරිම ආඩම්බරයි මටත් මේ කනගරත්නම් වගේ පුද්ගලයෙක් අපේ රටේ කෙනෙක් වීම....❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tuanazeem6213
    @tuanazeem6213 6 месяцев назад +12

    සුපිරි talent guy 👍

  • @greenepicproductions5594
    @greenepicproductions5594 6 месяцев назад +29

    Great & Proud Srilankan 🇱🇰 ❤❤❤

  • @chanakagp
    @chanakagp 6 месяцев назад +3

    Respect sir ❤❤❤ you say every body “sir “ , so we also say you sir. You are a role model for all Sri Lankan’s ❤❤❤

  • @KalyaniChandra-gv9nw
    @KalyaniChandra-gv9nw 6 месяцев назад +7

    හරිම අාදරනියයි සරල රත්තරන් මිනිසා

  • @naguleswaran7844
    @naguleswaran7844 5 месяцев назад +1

    Adk we proud of you god bless you.mother land name is going to be world 🌎 weya sri Lanka...🎉🎉🎉🎉🎉

  • @neranjanarajakaruna9749
    @neranjanarajakaruna9749 6 месяцев назад +3

    මාරම වැදගත් කතාබහක් ❤️🍃

  • @EricMunasinghe
    @EricMunasinghe 6 месяцев назад +3

    Thx chathura and am crying my self because of your future and am proud of bon in sri lanka my son your future plans ❤️ please 🙏 god 🙏 💙

  • @tsunilhannadi6515
    @tsunilhannadi6515 5 месяцев назад +2

    සුපිරි මචං...
    ඔබ අපේ එකෙක්..

  • @Dharanapeiris
    @Dharanapeiris 6 месяцев назад +8

    නිහතමානී මනුස්සයෙක් . ADK ❤

  • @Master_Videos.
    @Master_Videos. 4 месяца назад +1

    Talented ADK

  • @ChamaraMadushan-f9h
    @ChamaraMadushan-f9h 6 месяцев назад +4

    Fatta adarei dinesh aiya.... ape රටට ආඩම්බරයක්.....🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️

  • @chanuka.palpagama2620
    @chanuka.palpagama2620 5 месяцев назад

    Next Level ADK ❤🔥 Thank you for the beautiful time of our childhood !! God Bless You !

  • @radeesharavindi5951
    @radeesharavindi5951 6 месяцев назад +2

    So in love with his phillosopy on people

  • @jayarecordsofficial
    @jayarecordsofficial 5 месяцев назад +2

    ක්‍රොස් කල්චර් ❤️ 2007 කැසට්ස් වලින් ඇහුවේ... ඉස්සරහටත්, ක්‍රොස් කල්චර් ❤️❤️❤️❤️

  • @chathuanushki6331
    @chathuanushki6331 6 месяцев назад +8

    Wooow his attitude.hats offf to you

  • @malidu7
    @malidu7 6 месяцев назад +4

    ❤❤ Another Great job Chatura ! ADK SUPER STAR ⭐️

  • @kasunnadeesa6474
    @kasunnadeesa6474 5 месяцев назад +2

    Favorite one❤❤❤❤ respect Brother ❤❤❤👏♥️🇱🇰

  • @Topithecorgi123
    @Topithecorgi123 4 месяца назад

    ඇත්තටම දෙමල හරි මුස්ලිම් හරි ලෝකෙට ගිය කෙනෙක් අනිවා කියන දෙයක් තමා want to make my country proud ❤❤❤

  • @balticgems
    @balticgems 5 месяцев назад +3

    Jathiwadiya aragena awa dinesh professionally handle kara. Good try Chatura

  • @kaushalyaperera4946
    @kaushalyaperera4946 6 месяцев назад +3

    Was clocking time till they upload this video ❤
    ADK ❤🔥
    Down to earth man 🥰

  • @kanthikankanamgamage7921
    @kanthikankanamgamage7921 6 месяцев назад +2

    Hi is very humble man and remember lifetime and all the teachers

  • @arunapjayasooriya2667
    @arunapjayasooriya2667 5 месяцев назад

    බලපු හොදම වැඩසටහන ...මාර පැහැදිලි කිරිමක් ❤

  • @udaniliyanagamage8206
    @udaniliyanagamage8206 5 месяцев назад

    ADK කියන්නේ හරිම නිහතමානී මිනිසෙක්.

  • @guradesign94
    @guradesign94 6 месяцев назад +2

    Real Artist ❤ So Proud #ADK

  • @anjaleekaushalya6026
    @anjaleekaushalya6026 5 месяцев назад

    We love you Adk. I watched tamil big boss. You were awsome.

  • @udithakdesh922
    @udithakdesh922 5 месяцев назад +1

    Good luck 🍀 ADK 💙💙💎💎

  • @mangalasandaruwan6897
    @mangalasandaruwan6897 5 месяцев назад +1

    Bestmen ADK

  • @januleo-m5y
    @januleo-m5y 6 месяцев назад +1

    Kawuru kohom hitiyth,mona bashawa aagam adahuwth 'Sri Lankan' kiyn identity ekt api eylt aniwaren support krnw. Congratulations ADK.....🇱🇰💐🎉

  • @DilhanPushpakumara
    @DilhanPushpakumara 6 месяцев назад +33

    ADK වගේම අපි AKD ටත් ආදරෙයි 😁❤️

    • @tharanganisenanayake9859
      @tharanganisenanayake9859 5 месяцев назад

      උබ කියන AKD ගේ කලිසම ගලවලා ගෝල් ෆේස් එකේ තියලා හම ගහනවා 225 එක්කම

    • @lalithsuralsp
      @lalithsuralsp 5 месяцев назад +1

      මෙතනත් රුන්නානේ...
      ඕක හැමදේකටම ඔබන්න එපා...

  • @kumaridehigama4293
    @kumaridehigama4293 6 месяцев назад +3

    Congratulations 🌹👌👍Wish you al the best ADK, Respect to you bottom of my heart🏆✨🌟👍🌹🌹🌹👌

  • @studioattitude1431
    @studioattitude1431 5 месяцев назад

    අහන්න පුලුවන් කතාවක්,❤

  • @sanjithponniaha5941
    @sanjithponniaha5941 6 месяцев назад +1

    Very worth full interview !! Dinesh become so matured… very talented guy ❤❤❤❤

  • @KW-tb5nw
    @KW-tb5nw 6 месяцев назад +2

    Grate person. Really proud of you

  • @Kaushalya_Jayasingha
    @Kaushalya_Jayasingha 6 месяцев назад +3

    Brilliant and superb conversation 😍♥️
    ADK ♥️

  • @asithakumara4575
    @asithakumara4575 5 месяцев назад +1

    Eka patta 🎉😊😊

  • @SandhyaNilmini-pk2gw
    @SandhyaNilmini-pk2gw 6 месяцев назад +8

    Congratulation ADK

  • @SanduGamage-vu6kv
    @SanduGamage-vu6kv 5 месяцев назад

    Adarei dinesh aiye ape podi kale lassana karata.eee sangeetha swara thamath ape hadawath hora gannawa.eee wagema obe adahas, sithum pathum sri lankeeya hangeema ee adare thawath wadi karanawa.aniwaryen obawa dewiyan rakinawa.may the tripple gems bless you dinesh ❤️💙

  • @ilariyafernando300
    @ilariyafernando300 6 месяцев назад +2

    My favorite ADK ❤❤❤❤❤❤❤God Bless you ❤

  • @mihiranikulasekara3737
    @mihiranikulasekara3737 5 месяцев назад

    Hey ADK , we love ur cross culture & surangi songs alot, they're all time hits! Wishing u all the vy best for ur music career🤗♥️

  • @Tisland-vf6pe
    @Tisland-vf6pe 5 месяцев назад +1

    Still listen to your song. Hope you will make more songs for Sri Lanka❤❤

  • @kavin34419
    @kavin34419 6 месяцев назад +18

    චතුර කොන්ඩේයි රැවුලයි වැව්වනන් AKD වගේ ඉදි... ❤ ඇහේ අව්ලක්ද මන්ද එහෙම පේනවා හැබැයි 😅

  • @ChanakaNagodaOfficial
    @ChanakaNagodaOfficial 6 месяцев назад +1

    Congratulations ADK ! U deserved it ❤️‍🔥💪 Good Job Mr.Chathura 🎉

  • @hacktivis.6104
    @hacktivis.6104 6 месяцев назад +5

    ADK...!!! Great artist..!!