Aniwaren,parana horunta aye enna dunnoth un aniwaren anurata rata hariyata karagena yanna denne na , ita passe minissu baninne janadipathi hariyata kare na kiyala, eka nisa hoda awanka pirisidu ayawa parliment ekata yawamu.aniwaren anura sahodaraya rata goda danawa ❤❤❤
නියමයි... කියන්න ඕන දේ කෙලින්ම හා කලින්ම කීවාම, කැමති අයට අනුගත වෙන්න පුළුවන්... අකමැති අයට අකුලගෙන යන තැනකට යන්න පුළුවන්... මාලිමාවට දුන්න මගේ චන්දයේ වටිනාකම දවස ගානෙ වැඩි වෙනවා... සතුටු වෙනවා මුළු හදවතින්ම..
👍👍
පට්ට ආදරෙයි මාලිමාවට . විය යුතුදේ සිදුවෙමින් පවතී
♥️👍
පැය 48 ඉවරයි රනිල්ව හිරේ දාලද? මම නම් තාම ඒ ගැන මොකුත් තොරතුරක් ලැබුන්නෑ 🤔
Mamat eaheamai❤❤❤❤
එක ඇමතියෙක් නිකමට වත් මෙහෙම කතාවක් කරනවා ජීවීතේට දැකලා නෑ. ජයවේවා මාලිමාවට ❤❤❤
Eththai palaveni vathavata me vage prakashayak
ඇත්තටම පුදුම ඇමති කෙනෙක්
ඔව් උන් මේ අමාත්‍යාංශය වලට එනව වත් දැකලා නෑ😂
ඇත්ත..
Kyya nogaha hitapalla buthsyo rata hadanakan thopigobbayo kanogaha
කවදාවත් නැතුව දැන් tv එකේ news බලන්නත් ආස හිතෙනවා😊...මේක තමා රටට ඕනි වෙනස✊
ගහපු කතීරේ වෙනස් වුණාට.. 14 වෙනිදට ගහන්නේ. මාලිමාවටම තමයි මහත්තයෝ... 🙏🙏🙏🙏🙏
Niyamai..
අනේ දුන්න නොදුන්න හැමෝම පාර්ලිමේන්තු මැතිවරණයේ දි NPP එකේ 113 ක් පාර්ලිමේන්තුව ඇතුලට එවන්න. නැතුව ජනාධිපති අනුර වෙලා අගමැති සජිත් උනොත් මේ දේවල් අනුරට කරන්න වෙන්නෙ නෑ අනිවාර්යයෙන් කකුලෙන් අදිනවා අනුරගෙ.මොකද එතකොට හොරැ අතේනෙ වැඩි බලයක් තියෙන්නෙ. එතකොට මේ හැමදේම ජෑම් වෙනවා.. ඒක තේරැම්ගෙන NPP අයගෙන් පාර්ලිමේන්තුව පුරවන්න
Elakiri❤️
Adambarai 💗
🎉ala alaa ❤❤1
ජයවේවා .... අපි ඔබලා සමඟයි... බුදුන් වැඩිය දෙශය මේක.. වැරදිකරුවන්ට පැවැත්මක් නෑ
මහමැතිවරණයේ දී මාලීමාවට කෝටියක් ඡන්ද එකතු කරමු . මාතෘ භුමියට විජයවේවා .!
අපි බැහැලාම වැඩ කරමු
එක නම් ඇත්ත නැත්තං ඉතිං හොරු එක්ක තමයි වැඩ කරන්න වෙන්නෙ
Separate chande dapu Hama kenama thamangen thawa chanda 2 k Lasthi karanam Hodai. Aduma 1 Wath dunnoth neda 👍👌
❤❤❤
Kw.oyalage athe තමයි thiyenne
වෙනදට ඇමතිල වැඩ බාර ගද්දි උන්ගෙ ගෑනුයි ළමයිනුයි තමයි වටේ ඉන්නෙ. පේනවනේ සැබෑ වෙනස. ඉතින් කවුරුත් එකතු වෙලා හදමු අපේ ලක් අම්මා. ලෝකෙන් උතුම් රට ලංකාවයි කියලා මුළු ලෝකෙටම පෙන්නන්න. 🙏🙏🙏👌👌👌🌷🌷🌷❤️❤️❤️
ඇත්තමයි
Jaya wewa, Sri Lanka ❤🙏
Wade 3:06 s
අපි කරන්නෙ නැත්නම් ඔයාලටත් බෑ ...ඒක මරු කට්ටිය තක්කු මුක්කු වෙලා ඉනෙ මොනවාද මේ උනේ කියලා 😂😂😂😂
ජයවේවා කතාවට විජෞත සහහෝදරයා
okkoma holman veka inne.Laban chandedi Asana 35 k NPP ekata denna one
නියමයි ජයම ජයවේවා 🎉
නියමයි නියමයි. ගහපු කතිරෙ ගැන කිසිම දුකක් පසුතැවීමක් නෑ. ආඩම්බරයි මගේ ඡන්දය ගැන. ❤
විජිත හෙරත් ඇමතී තුමා අරාක්ෂා සහිතව වැඩ කටයුතු කරන්න මෙ ආයතන වල සියලුම පට් පාටී වෙනස් කරන්න කියලා ඇප කැප උනාට ඔබ තුමාට ගොඩක් ස්තුතියි ජය වේවා මෙ සියලුම වැඩ කටයුතු සොයා බලන එකම මහජන තාවට විසාල සක්තියක් අපෙ ජානාදිපති තුමා ඇතුලු අගමැතිනිය ඇතුලු සියලුම මැති ඇමති වරුන් ආරක්ෂා වෙත්වා දිර්ගායුෂ ලැබේවා බුදු සරණයි දෙවිපිහිටයි ❤👊
කොහොමද ඒ ගැමිම.මෙචිචර කාලයකට ඇමතිවරයෙක් කොන්ද කෙලින් තියාගන නියම නායකයෙක් වැඩභාර ගත්ත.නියමයි සහෝ..❤❤❤
විනාඩි පහයි කතාව සරලවම තේරෙන බාසාවෙන් කිවිව...❤❤❤
හරිම සතුටුයි මහත්තයෝ අපේ ආණ්ඩුවක් යටතේ ඔයාලා මේ වගේ කතා කරනකොට අපිට එන ගැම්ම කියලා වැඩක් නෑ හොඳේමොකද දකුණේ අපේ වචන භාවිතයේ වෙනස් වෙන්න ඇති අපි හදවතින්ම මාලිමාව ගොඩදාන්න ඉතාමත් කැපවී මහන්සි වුණා විදේශගතව අපෙන් යම් කිසි මුදලක් ඕනේ නම් ඩොලර් දෙතුන් සීයක් නෙමේ පන්සියයක් වුණත් අපි ගෙවන්න ලෑස්තියි රට ගොඩගමු
Ow ow hitha pirila yanawa❤
Ow Mara Sathuti ane
Niyamai machan ........
මුන්ගෙ මූනු වලින්.පෙනෙන්නේ හොල්මනකට බය වෙලාවගේ මිනිසුන්ගේ බද් මුදල්.වලින් දාපු හොර මතක් වෙන්කොට අවුල්.ඇති හොර ටෙන්ඩර් වලින් ආපු කුට්ටි වල රස දැනෙන කොට දුක ඇති
පට්ට කොල්ලෝ උඹලා
❤ ඇමති කෙනෙක් වංචාවට එරෙහිව කතා කරපු දුර්ලභ අවස්ථාවක් ❤
අනුර දිසානායක මහතා ජනාධිපති කර පමණින්ම එය ජයග්‍රහණයක් යැයි නොසිතා මහමැතිවරණය වෙනුවෙන් වැඩ කරන්න .ආදරණීය සහෝදර සහෝදරියනි ,එහෙම නොවුනොත් රාජ්‍යය පාළනය ගෙන යාමට අනුර මහතාට විශාල අභියෝගයක් වනු නියතයි.පාර්ලිමේන්තුවේ බහුතර මතය ලබා ගැනීමට බැරි උනොත් අර කාළකණ්නි සුජීව සේනසිංහයාගේ ලැට් කට්න් කිව්ව සමහර දේවල් යථාර්ථයක් වනු ඇති .ඔවුන් බලාසිටින්නේ මහමැතිවරණයේදී පාර්ලිමේන්තු ගොස් මේ සියළු සැළසුම් විනාශ කිරීමටයි .එලෙස නොවී අනුර සහෝදරයා ජනාධිපති කරවූ අරමුණු සාක්ශාත් කරගැනීම වෙනුවෙන් සියළු දෙනා තව තවත් කැප වී කටයුතු කරන්න .ඔබේ ප්‍රදේශයෙන් ප්‍රබල පාර්ලිමේන්තු නියෝජනයක් ලබා දීමට ඇප කැප වී කටයුතු කරන්න .
Aniwaren,parana horunta aye enna dunnoth un aniwaren anurata rata hariyata karagena yanna denne na , ita passe minissu baninne janadipathi hariyata kare na kiyala, eka nisa hoda awanka pirisidu ayawa parliment ekata yawamu.aniwaren anura sahodaraya rata goda danawa ❤❤❤
අපිඑකගයි වැඩි චන්ද විශාල ප්‍රමානයකින් මාලිමාවදිනවමු. රක්වානේඅපි වැඩිම මනාපය මාලිමාවට
විජිත මහත්තයා ඔයාට ආදරෙයි ආඩම්බරයි ලැබිච්චි ආයතන ටික අරං ඔයා හොදින්
කරගෙන යනවා දැකීම අපේ අපේක්ෂාවයි ආදරෙයි ආඩම්බරයි ආදරණීය මාතර අපි
අපී ගම්පහ.අපේ ආඩම්බරය
අපි සෙරම ලංකාවේ...මම අරහේ මම මේහේ නෙමේයි.. සෙරම එකතු වෙලා මහා මැතිවරණය දිනවන්න
නියමයි ඇමැතිතුමනි,රාජ්‍ය නිලධාරීන් සියලු දෙනත් මේ වෑයමට උදව් කරන්න අපේ රට වෙනුවෙන් ❤
සමහර සත්තු ඉන්නව හරී පරිස්සමට හීලෑ කල යුතු., සහෝදරය ඒක හොදින් දන්නවා. නියමයි, සුපිරි.❤
හරිම සතුටුයි ඔබතුමන්ලා ගැන.හැමෝම එකතුවෙලා මහමැතිවරණය ඉහළින්ම දිනවන්නට ඕනෑ අනිවාර්යයෙන්ම ...
ජයවේවා සහෝදරයා ❤❤❤ ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට
බඩු බනිස් මුනවල් ටික දැක්කම
හොඳට පැහැදිලියි
හරි විදියට මේ රට වෙනස් කරමු
🧭💪👍🙏🇱🇰 ලස්සන රටක් ගොඩනගමු මාලිමාවට ජයවේවා
Ow samaharek arawa gilapu un wage muhunu
mama kiyanta aapu tika numba kiyala bro......oya lassana muhuna tika dhekkama therenawa munge mind voice 😂😂😂😂😂
Puhul hora karen dhane qwwa wage mununu tika dhakkama hithagnna puluwan😂😂
සමහර මූණු දැක්කම හිතෙනවා හොරුම තමා කියලා.සමහර අය සතුටින් ඉන්නවා.වැරදි හදාගෙන රට ට ආදරය කරමු නේද
මාත් ඒක දැක්කා,මළ සොහොන් අවතාර වගෙ වෙලා
ඇමතිතුමා..සහෝදරය....නියමයි. සංතෝෂයි....රාජකාරි ආරම්භ කරපු ව්දිහ..අපේ සුභ පැතුම්.....මාලිමාවට ජය වේවා ....!
මල් තියලා වැදලා පිලිගන්න ඔිින මිනිස්සු ජය වෙිිවා බුදු සරනයි මැති දුනි ❤❤❤❤
මල් තියලා වැදලා, ගල් ගහලා පන්නවා, මරු theory මේවා 😅
Gotatath ohomane kiuwe
වැද වැද දගලන්න කියල මේ මිනිස්සු කියල නෑ.ගොන් කතා නොකිය ඉන්න. වදින්න නෙවෙයි තමන්ගෙ වැඩේ හරියට කරානම් ඇති.
ඕව් ඕව් ඇතුල ඉන්න බයියා එලියට එනවා. දැන් ඔයා ජෙප්පෙක් ඔය වැදිලි කිදිලි නැහැ දැං
@ilexilyas1 ඒක😂
මඩ ගහන අයට බම්බු ගහගන්න කියලා ගරු ජනාදිපතිතුමාට සහා වැඩ කරන ඇමතිවරුන්ට හොඳ ආරක්ශාවක් ලබා ගන්න.❤
එකෙන්ම අඩම්බරයි .දැන්වත් අපේ සහෝදරයන්ගේ රට හදන රටට අනාගතයට අදරය කරන මොළගෙඩි හදන මෙම වැඩ පිලිවෙලට සහයෝගය දීපල්ලා මිනිසුනේ….”අනාගතේ හොද වෙන්නේ අතීතය දෙස හොද අවබෝදයෙන් බැලුවොත් පමණයි.මාලිමාවට ජය.....
මේ ඇමතිවරුන්ගෙ ආරක්ෂාව වැඩි කරන්න ...
Anna ekai API raka gana onearakshwa denna one Anna e wage ayata
එහෙම බෑනේ එතකොට මඩ ගහන්න කොටසක් බලාගෙන ඉන්නවානෙ. අන්න අර අය වගේමයි වාහන මෙච්චර දන්නවනෙ කටවල් ගහන මඩ
Agreed.... Keep Army SF with uniform. At least for the initial stage
@@sljema5065එහෙම බැ එක වහනයයි යන්න පුලුවන් එයාලම නෙ කිවෙ ..පිරිවරාගෙන යනව කියල
Ai byada bn dan ආරක්ෂක epa kiwe
නියමයි රාජකාරි ය ආරම්භය කල විදිහට සූභපැතුම්
Duppath minisunta rajaye niladarin kisima salakimak naha a gana oba thallage.awadan
කට්ටිය ඉන්නෙ නිකං ප්‍රින්සිපල් එද්දී බයවෙලා ඉන්න වැඩ නොකරපු සෙට් එක වගෙ😅
Ammoo
😂😂😂💔
😂😂😂😂school Lamai wage
ඔව් බන් සිරාවටම
ඒ අර අබ කාපු එවුන් තමයි..විජිත සහෝදරය ඔහොම කියද්දි හීන් දාඩිය දාන්නෙ ඒකයි..ඔතන ඇති බර තොගයක් මාලිමාවට චන්දෙ නොදීපු..කෑම නැතිවෙනවනෙ දැන් 😂😂
👍
අහන් ඉන්න අයගේ පපුවට වදින්න කියපු කථාව. 🙏👍 අතීතයේදී ඉහලින් පහලට බේරුනු දූෂණය, පගාව, හොරකම, වංචාව මින් ඉදිරියට බලාපොරොත්තු නොවෙමි. ස්තුතියි විජිත.
මේ ආයතනවලත් හොරු ඉන්නේ ගොඩක්. මේ කතාවෙන් සමහර උන්ගේ මූන ඇබුල් වෙලා ගියා මම දැක්ක.
😂
මූණ ඇඹුල් වුනාද දෙක වුනාද?
ඔව් ඕයි දැක්ක ද මූනු...ටික....😒😒😒
අනිවාර්යයෙන් ☝💔
❤❤❤❤❤❤❤❤❤❤
කලින් ආන්ඩු වල පත් උන කිසි ඇමති කෙනෙක් කිවෙ නෑ... නියමයි ජයවේවා❤❤❤✊✊✊
ඇයි අපිට ඔයාලව තේරුම් ගන්න මෙච්චර කල් ගියෙ
Ekane❤❤❤❤
Math oka magenma ahanawa 88/89..sesu satanwalata(grade 8)help dunnay...eta,passay demapeya dayadayada man danna ape slfp...Dan ekenma npp 2024 edala
ඒ තරමටම අර හොරු අපේ ඇස් බැදලයි තිබුනෙ
Eka ape awasanawa😢
Kal gihin hari therum gaththane samahari thamath therum aran na ne
නීතිය .අකුරට ක්‍රියාත්මක යි..අදහස් වලට ගරු බුහුමන් කරනවා ...ගොඩ ගොඩක් ස්තුතියි තීන්දුව ට..🧭🧭🏆🏆❤
සුපිරි චරිතයක් විජිත හේරත් අලුත් ආණ්ඩුවට ඇතුළු සැමට තෙරුවන් සරණයි
ගහපු කතිර වලින් වාසනාවන්තම කතිරේ තමා 21 ගැහැවෙ සන්තොසයි
👍👍🙏
බ්‍රිලියන් ටෙන් එක්ස්ෂලන්ට් බ්‍රදර්❤❤❤
ඒ ගැන මතක් වෙද්දි හරිම සතුටුයි
එකෙන්ම
ඇතීතටම ❤
ලස්සන කතාව
බුදු සරණින් හැමෝම එකතුවෙලා සහයෝගයෙන් weda කරන්න.🙏🙏🙏😇💐
නියමයි නියමයි අපි ඔක්කොම එකතු වෙලා මේ රටේ අනාගතය වෙනුවෙන් තීන්දු තීරණ ගමු
ඇමැති තුමනි ශක්තිය ධෛර්යය යෝධ බලය ඔබට ලැබේවා
ජේසු පිහිටයි ඔබතුමාට...අවංක අයට.. වරදින්නේ නැ. අපේ ලකදෙරණ රැකගන්න ආපු ඔබලා. දේව දුතයන්... ජනාදිපති තුමන් ඇතුළු ඔබ සියලු දෙනාව දෙවියන් ආරක්ෂා කරනවා. 🙏ජේසුගේ ආශීරවාදය. අපේ මාතෘ බුමියට පතනවා. 🙏
ග්‍රේඩ් සර්, රට කැඩියෙන් කෑවෙ නිළදාරි තක්කඩි හැත්ත. උන් වත් අතුගාදමන්න.
අවංකව රට ගැන සිතා වැඩකරන අයට ඔබතුමාගේ කතාව සිත්වලට දිරියක් වේවි. හොරකම, වංචාව, දුෂණය, සිතේ තිබෙන අයවළුන්ට සමහරවිට අමිහිරි වේවි.
අවංක තීරන අරන් මේ රට ගොඩදාන්න ශක්තිය ලැබේවා ..
සුපිරි කතාව විජිත මැතිතුමනි ජය වේවා.🙏🙏
කාලෙකින් අහපු හිතට දැනුන වචන ටිකක් දේශපාලනය කියන්නේ අන්න ඒකටයි කියලා පැහැදිලි කල ඔබට අපගේ උත්තමා චාරය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🤗🤗🤗🤗🤗👍👍👍🧡
අනේ දැන්වත් අපේ මේ අහිංසක දරුවෝ ටික බේරලා දෙන්න මේ රටට මද්ද්‍රවය ගේන කාලකන්නි ටික නැති කරලා දාන්න ඔබ තුමාලට ගෝඩාක් පිං
💯
ඕකයි පතාල යි ශෝ දාගෙන කරන්න බෑ හීන් සඇරේම අතු ගාලාම දානවා පොලිසියට බලය දීලා තියෙන්නේ
මත්ද්‍රව්‍ය තමයි රටකට බෝ උනාම අයින් කරන්න අමාාරුම වසංගතේ. ගේන ලොකුම 10 දෙනාව එක පාර ඇල්ලුවත් 11 වෙනි එකා ඒ හිස් උන ඉඩට එනවා. මහ කරුමයක්. දියුනුම රටවල් වලත් පොලිසි හමුදා වලට නවත්තගන්න බැරි ඒකයි. පාවිචිචි කරන්න ඇබ්බැහි කාරයො ගොඩක් හැදුනට පස්සෙ කොහෙන් හරි උන්ට විකුනන උන් මතු වෙනවා.. ගේන උන්ට අනික් ඔක්කොටම පේන විදිහෙ රජකාලෙ දඬුවම් දෙන්න ඕනෙ ප්‍රසිද්ධියේ. එහෙම කාලයක් කරන එක තමයි මම හිතන්නෙ සාර්ථක වෙන්නෙ. දරුවො ටික පවු නැත්තම්..
සමහරුන්ට රිදෙයි.ඒත් මේක හිනයක් වගේ වෙලාවකට.ජය වේවා
Ridunath moko ridenne dushithayantane.😏
උතුම් විශ්වයේ ශක්තිය නොඅඩුව ලැබේවා !!!
ආණ්ඩු කරන්නේ කොහොමද කියලා උන්දැලා තෙරුම් ගත්තා කියලා හිතමු ජයවේවා සහොදරයා ජයවේවා මව්බිමට❤
ආඩම්බරයි ව්ජිත සහෝදරයා අපි හරි ව්දිහට මේ රට වෙනස් කරමු.
ලංකාවේ දුෂිතම ආයතනයක්, ඕක සුද්ද කරලා ගන්න!
❤
Aniwaryenma❤
😂😂😂
අම්මෝ ඔව්. 👌
ආඩම්බරයි දුන්න ඡන්දය ගැන සහ කාපු කට්ට ගැන❤
ඡනතාව පපුවේ තියාගෙන වැඩ කිරීම ශුභදායකයි.
ආඩම්බරයක් මෙහෙම කතාවක් අහන්න ජයවේවා මාලිමාවට
දිර්ඝ යුෂ ලැබේව ඔබ තුමාට බුදු සරණයි දෙව් පිහිටයි සියලු දෙවියන් ආරක්ෂා කරත්වා මෙවැනි උතුම් නායකයන්❤❤❤❤❤❤❤
ජයවේවා හොද හොද දේවල් එළිවෙන ජාමෙට කිවලු
මේන්න නියම පාලකයෝ ආපුවාම රටේ සිදුවන වේනස්කම්.........නියමයි මහත්තයෝ.......ඔබ අපි ගහපු කතිරයට නියම අර්තයක් දෙනවා ඔයාලා හැමෝම......🙏❤️❤️🙏🧭❌❌🇱🇰🇱🇰ඔයාලා මේ රට හදන්න.......එකෙන්ම .....අපි සහයෝගය දෙන්නම් රටේ ජනතාව වශයෙන් .....ඔබතුමන්ලාට.......මාරම සතුටුයි අප්පා.....මේ රට මේම යනකොට.....🙏❤️❤️🇱🇰🇱🇰මහ මැතිවරණයෙන් මාලිමාවට චන්ද මේ රටේ හැමෝම ලබාදී හොරු නැති පාර්ලිමේන්තුවක් සෑදීමට උපරිම සහයෝගය ලබාදෙමු අපි හැමෝම........❤️🇱🇰🙏❌🧭❌🧭🧭🧭
හොරුන්ට හරි අමාරුයි ඔවා ඇහෙනකොට 😂
Ekanmmm aththa😂
අනිවාර්යයෙන්ම .මේවා මෙහෙම තමයි හදන්න ඕන ....🧭 ජයෙන් ජයම වේවා ...
හරිම සතුටුයි සහෝදරයා ..
ඔබේ සරල අවන්ක බව අපි මහත්සෙ අගය කරමු ...ජය වේවා 😊😊😊
නියම කතාව සහොදරයා.
නියමයි,විශ්ව ශක්තිය ලැබේවා ඔබ සැමට ❤❤❤
සත පහකට ෂුවර් කරංන බෑ මේ රටේ ඉහල නිලධාරී පංතිය.ඔය වගේ කෙලිං කතා වගේම සහොදරයගෙ වැඩක් ඒ වගේම වෙයි කියල අපි විශ්වාස කරනව.ඒ වගේම අමාත්‍ය සහෝදරයාට අපි හදවතින්ම ආශිර්වාද කරනව
සුපිරි කතාව ජයවේවා ජයවේවා ජයවේවා
ආඩම්බරයක් මගේ චන්දය ✔ පාවිච්චි කරාට❤❤❤❤මාලිමාවට ජයවේවා ❤❤
මොන්ටිසෝරි ලමයින්‍ට වගේ පැහැදිලිව කිව්ව.....මුනවල් ටික පුකවල් වගේ දැක්කේ කවුද?????
😂 eka dekala kattiya kiyana dewal balanna awe 😂
@@chathuralakshitha6915😂😂😂
මාත් දැක්කේ ඒක.. 🤣🤣🤣
🙋🏻♀️ඔතන වැඩි හරියක් ඉන්න ඇත්තේ ජරා පප්පලා, ජරාව ගිලලා ගිලලා වමාරගන්න බැරැව තමයි ඉන්නෙ😅
Maath ehemai😂@@chathuralakshitha6915
අර අනුර දලදා මාලිමාවට ගියා නිලමෙලා ගල් ගිලලා වගේ...විජිත මෙතනට ගියා..මෙයාලා ගල් ගිලලා වගේ..😂😂😂 ඇයි බන් ඒ...ඇබරෙන්නෙ නැතුව ඉදහල්ලකො 😂
Gahana ewun thamai ithin chuttak chu gihilalu
ඇයි බං පාර්ලිමේන්තුවේ සෙට් එක,🤣 කෑ ගහල වොයිස් කට් දීපු වුන්ගේ සද්ද නෑ දැන්
එහෙම තමයි වෙන්න ඕනේ නැතුව මේ වැඩේ කරන්න බැහැනේ
😂😂😂😂😂😂
නිලමෙල ගල් ගැහෙන්නෙ අහවල් එකටද? දළදා මාලිගාවට කාටවත් අත තියන්න බැ ඒක වෙනම පාලනය වෙන එකක්..එකෙ ඇමතිල නැ..කාටවත් බයවෙන්න ඕනෙත් නැ. රටක ජනාධිපති කෙනෙක් එනකොට එහෙම තමා ගෞරවය
එහෙම තමයි වෙන්න ඕන ...හැම දේම හරි යන්න ඕන ..මහ මැතිවරණය විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට ශක්තිය ධෛර්යය ලබා දෙන්න අපි හැමෝම ලෑස්තියි .❤
❤❤❤❤❤සුබ පැතුම් සහෝදරයා.....මගෙ මවුබිම ලෝකයෙට ඔසවා තබන්න හැකිවේවා .....ජයවේවා
හිතවත්කම් නෑදෑකම්වලට මුල්තැන නොදෙන සැමට එක ලෙස සලකන රාජ්‍ය සේවයක්....ආදරෙයි ලක් මවුනි....
අවුරැදු ගානකට පස්සේ දේශපාලනඥයකුගෙන් අහපු සුපිරි කතාවක්. NPP එකට ජය වේවා! 🇱🇰🇱🇰❤❤💐💐🙏🙏
කියන ඕනි දේ කෙලින්ම කිව්ව මරු ඔහොම යමු ජයවේවා රටටම ❤❤
හරිම කෙටියෙන් වෙන්ඩ ඕනෙ දේ කිව්වා
සමහරුන් ට නං පොඩ්ඩක් චූ ටික ක් ගියා වගේ මූණ 😂
මෙන්න මෙහෙම කෙලින් කතා කරන 150 ක් විතර මාලිමාවෙන් ගෙනල්ලා පාර්ලිමේන්තු ව පුරවමු ❤❤❤
🤣🤣💯
කතාව ආර්ම්භ කරද්දීම ජනතාව ජන්දෙ දුන්නෙ ඇයි කියල
කියපු එකනම් නියමයි. අපගේ විශ්වාසය කඩනොකරයි කියා බලාපොරොත්තු වෙමු
ජය වෙවා!!!
මාර සතුටුයි..❤
පගා හොරුන්ගේ මුණවල් ඇඹුල් වෙලා ගියා.බඩුම තමා අහුවුනොත් අබම සරණයි.
නියමයි විජීත මහත්තයෝ...
දුන්න ඇගවීම මරු.මම හොරා කන්නේ නැත්නම් ...අනිත් අයටත් බෑ..ඵහෙමනේ. කට්ටීය තක්බීර්ර්ර්ර් අන්න ඵහෙම තමයි ඉන්න ඔනේ.නැලවිලි නැ.හුරතල් කෙරිලි නැ.ලව් කෙරිලී නැ.දුන්නා ඇනෙන්ඩම.මාලීමාවට ජය.👍👍
ඔබ තුමා කියන්න ඕනදේ හරියටම කිව්වා. නියමයි 👍👍👍
ජයවේවා සහෝදරයා .ආඩම්බරය් ඒ වචන වලට.අපි බලාපොරොත්තු උන දේ ඒ අයුරින්ම ඉස්ට වෙනව.❤❤❤❤❤❤
අපේ සහෝදරවරු මේ විදිහට වැඩ කරන බව අපට විස්වාස නිසයි අපි වසර ගනනාවක් තිස්සෙ ඔබලාට චන්දෙ දුන්නේ.ආඩම්බරයි.ජයවේවා❤❤❤❤🎉🎉🎉
මෙ රට මෙච්චර කාලයක් ආණ්ඩු මාරු උනාට මෙහෙම දේවල් දැකලා තිබුනේ නෑ.අලුත් ජනාධිපති තුමාටත් ඇමති වරුන්ටත් බොහොම පින් මේ කරන වෙනසට.මගෙ රටට ජය වේවා.මාලිමාව හරිදිශාව පෙන්වන්න පටන් ගත්තා.ඒකට හරිම සතුටුයි
නියමයි ඇමතිතුමා. ඕව තමයි වෙන්න ඕන. පැහැදිලි. කරන්න ඕන දේ කෙටියෙන්. තේරෙන වෙදිහට
මේක තමයි විය යුතුදේ..❤
එලඑල ජයවෙිවා හරියට හදමු අවන්කවම කෙලින් ඉමු සහො ජයවෙිවා🎉❤🎉❤
ජයවේවා 🙏🙏🙏🙏🙏🙏🙏කෙලින් වැඩ කරන දේසපාලනයක් ඕනේ ජයවේවා
ඔබ තුමාට මේ සියලු කාර්යන් කරගනීමට විශ්වයේ අපිරිමිත ශක්තින් ලැබේවා 🙏🏻
බුදුසරණයි.. අපේ.. රටට.. ලස්සන.. කරන්න... මොන. රටක.. හිටියත්... අපේ.. රට..
වගේ.. නෑ... රට. ලස්සන. කරන්න... හරිම.. සතුටූයි.. ජයවේවා. ජයවේවා ♥️♥️♥️
විජිත ඇමතිතුමනි කෘතු යුගය ඇරබිලා බය නැතිව වැඩේ කරගෙන යන්න. දෙවියන් ඔබ දෙස බලන් ඉන්නෙ රැකවරණය සලසමින්
සුපිරි ඔබ තුමාගෙ කතාව.අපි ඔබ තුමන්ලට චන්දෙ දුන්නෙ ඔන්න ඔයවගේ කොන්ද පන තියන් වැඩ කරන්න තමයි ❤💪ඔතනත් ඇති හොර බල්ලො උන්ට දැන් උන ගැනිල ඇති ජරාව කන්න කොමිස් ගහන්න බැරි නිසා
ගුරු .අඑමතිතුමනි ඔබ තුමාගේ සුපිරි කතාව ට අනුව.ඉදිරියට ගෙන යන කටයුතු වලට සුබ පතම් .
බොහොම හොද තීරනයක්
ඇත්තටම අපි සතුටු වෙනවාමාලිමාව ජයග්‍රහණය කරවන්න අපි පුදුම උනන්දුවක් දක්කල පුදුම කැප කිරීම් කරලා තමයි විදේශ රටවල් වල හිටියත් ඡන්දෙ දාන්න එන්න බැරි වුනත් අපිඅපිට එක සත පහක් ලාභ ප්‍රයෝජන එපා මහත්තයෝවැඳලා කියන්නං රට ගොඩ දාලා දෙන්න අපේ දරුවන්ගේ අනාගතයගොඩ දාලා දෙන්න අපි ඔයාලට ඕන උදව්වක් කරනවා මැද පෙරදිග අපි ඔයාලා සල්ලි ඉල්ලනවා නම් ඩොලර් කොච්චරද ඉල්ලන්නේ අපි දෙනවාඅපි නීතියානුකූලව බැංකුවට එවන මුදලට අමතරවරට ගොඩ ගන්න අවංක මිනිස්සුන්ගෙන් ඔයාලාකැමති අයගෙන් විතරක් ඩොලර් සීය හරි දෙසීය හරි ගානක් ඉල්ලන්න අපි දෙන්නම්අපි දුප්පත් තමයි අපි මැදපෙරදිග ඉන්නවා තමයි නමුත් අපි රටට ආදරෙයිඒ විතරක් නෙවෙයි මාලිමාව ජයග්‍රහණය කරවන්න අපි ඉතාමත් මහන්සි වී කැපවෙලා වැඩ කරා අපිට ඕනේ මේ මාලිමාව රජයක් යටතේ අපේ රට ගොඩ ගන්න අපි උදව් කරන්නම්
අනිවාර්යයෙන් ....
සියනෑවේ ...ආඩම්බරයක් ...❤❤
ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
හරිම සතුටක් දැනෙනවා මෙය තවත් හොදින් කරන්නට පාර්ලිමේන්තුව සුද්ද කරන්න එකතු වෙමු දෙවි පිහටයි ..❤❤❤❤❤
ඇමති තුමෙනි!!ඉතාමත්ම ගාමිභිරයි!!ආඩමිබරයි වාසනාවයි!!!!!ජයවෙිවා!!!!අප රටට සුභඅනාගතයක්!!!!❤❤❤
උඹල දැක්කේ නැද්ද.සමහර නිලධාරින්ගේ මුහුණු රතු වෙලා
අර ගෑනු කෙනානම් බයවෙලා ...😢😢
හ්ම්ම්ම්ම්ම්
පේනවා නේද ජරාව කාපු උන්ගේගේ බඩවල්.
නිහඩ බව බයානජයි
ඔව් ඔකේ ගොඩක් ඉන්නේ හොරු.
නියමයි සර් ඔහොම යන් අපෙන් වෙන්න ඕනි යුතුකම අපි ඉටුකරන්නම් මිනිස්සු එ දේ කරයි මහ මැතිවරනයෙන්
දිපුචන්දයට වටිනාකමක්
ජයවේවා සහෝදරයා ඔබට ශක්තිය දෛර්‍ය වාසනාව ලැබේවා
ජයවේවා මාලිමාව..ස්තූතිය