🎶 දුර ඉදන් බලන් ඉන්නම්

Поделиться
HTML-код
  • Опубликовано: 13 янв 2025

Комментарии • 205

  • @IsuruSadaruwan-fq7os
    @IsuruSadaruwan-fq7os Год назад +34

    රත්තරං ඔයා මතක් වෙද්දී ..නිතරම එන්න හිතේනවා දුවන් ඔබ හොයාගේන..🥺❤️❤️❤️

  • @gunathilakagune4277
    @gunathilakagune4277 Год назад +13

    මේ සින්දුව මාරම විදිහට හදවතටම දැනෙනවා 🥺🥺

  • @upulpriyshantha
    @upulpriyshantha 9 месяцев назад +10

    දවසකට හරි අදරෙ කරපු ඔයාට තෑන්ක්ස් 😌💔💔😌

  • @madushanirathnayaka8076
    @madushanirathnayaka8076 11 месяцев назад +8

    දුර ඉදන් බලන් ඉන්නම්....
    ළගට නෑවිත්ම ඉන්නම්...
    මගෙන් යොදුනක් ඈත සිටියත්...
    ඔබව මනසින් විදිනවා...

  • @amilasampath1796
    @amilasampath1796 11 месяцев назад +21

    අපි ආදරේ කරන අය තමයි ඉස්සෙල්ලාම අපිව දාල යන්නේ 😢😢❤❤❤

  • @hansakalakmal5716
    @hansakalakmal5716 2 месяца назад +5

    රත්තරන් ඔයා මතක් වෙද්දි නිතරම මාර දුකක් දැනෙන්නෙ 😢😢😢😢 😢😢😢 😢😢😢

  • @ViduUmaya
    @ViduUmaya 11 месяцев назад +8

    රත්තරන් ඔයා මතක් වෙද්දී නිතරම එන්න හිතෙනවා දුවන් ඔබ හොයාගෙන...
    🥀💔😓 (යෂ් ❤️)

  • @hashiniamalka6860
    @hashiniamalka6860 Год назад +15

    සමහරු අහනවා ඇයි ඔච්චරටම ඔයාට මං ආදරේ කියලා.....
    මගේ ජීවිතේ මං
    වැඩියෙන්ම සතුටක් ලැබුවේ ඔයත් එක්ක ආදරෙන් ගෙවුනු
    දවස් වල
    වැඩියෙන්ම සැනසීමක් ලැබුවේ ඔයාගේ උරහිසට බර වෙලා ගෙවුනු වරු වල
    වැඩියෙන්ම උණුහුමක් ලැබුවේ ඔයාගේ පපුතුරේ හැංගිලා
    ආදරේ හොයපු දවස් වල....🥰
    ඒ වගේම තමයි මං
    වැඩියෙන්ම දුක් උනේ ඔයාගේ වචන වලින් මගේ හිත රිද්දපු වරු වල
    වැඩියෙන්ම කේන්ති ගත්තේ ඔයා කරන සමහර දේවල් ඉවසන්න බැරිම තැන් වල
    වැඩියෙන්ම හිත බිද ගත්තේ ඔයා මගෙන් ඈත් වෙලා දුරින් ඉදපු දවස් වල...💔
    ඒත් දන්නවද
    ජීවිතේ හැම දවසක්ම එක වගේ තියෙන්නේ නෑ කියලා මං දන්නවා අපි ආදරේ කරනවා වගේම ,
    රණ්ඩු වෙනවා ,බැන ගන්නවා
    තරහා වෙලා ඈත් වෙනවා😔🥀
    ඒ වගේම මං දන්නවා
    ඒ කිසිම වෙලාවක ඔයාගේ හිතේ තියෙන ආදරේ නම් අඩු වෙන්නේ නෑ කියලා
    ඈත් වෙලා හිටියම දකින අය හිතන්නේ අවශ්‍යම මොහොතේ මාව තනි කලා කියලා
    ඒත් මං දන්නවා ඔයා හොරෙන් හරි මං ගැන හොයලා බලනවා මගේ සතුට ගැන හිතනවා කියලා
    |ඉතිං ඒකම ඇති මට ඔයාට මෙච්චර ආදරේ කරන්න🥺❤️|
    "මට ඕනී දේවල් මටත් වඩා වැඩියෙන් දන්න කොට",
    "මට අවශ්‍ය නිදහසටත් වඩා නිදහසක් මට දෙනකොට",
    "මටවත් මාව තේරුම් ගන්න බැරි තැන් වල තේරුම් ගන්න කොට "
    "මටත් වඩා දැඩියෙන් මට ආදරේ කරනකොට"
    "සමහර තැන් වලදී චුට්ටක් රිද්දුවත් පුලුවන් හැමවෙලාවෙම මාව සතුටින් තියන්න හදන කොට " කොහොමද මං ඔයාට ආදරේ නොකර ඉන්නේ....?
    | ඇත්තටම ඔයාට මං හරි ආදරෙයි ළමයෝ....!😘❤️
    හශී බබාහ් 🙂💖

  • @Kawshi-s8u
    @Kawshi-s8u Год назад +7

    රත්තරං ඔයා මතක් වෙද්දී නිතරම එන්න හිතෙනවා දුවන් ඔබ හොයාගෙන 😢😔🥺😭😭😭😭😭😭😭

  • @Dinura-b3x
    @Dinura-b3x 4 месяца назад +5

    පරන දේවල් මතක් වෙනවා බං😢❤

  • @madukarunanayake5982
    @madukarunanayake5982 Год назад +7

    රත්තරන් ඔයා මතක් වෙද්දි නිතරම එන්න හිතෙනවා දුවන් ඔබව හොයාගෙන..... 💔

  • @RuwaniMadara-m1k
    @RuwaniMadara-m1k Год назад +10

    රත්තරන් ඔයා මතක් වෙද්දි නිතරම එන්න හිතෙනවා දුවන් ඔබ හොයාගන🥺

  • @VinodMadusank-ol3ix
    @VinodMadusank-ol3ix Год назад +6

    රත්තරං ඔය මතක් වෙද්දි නිතරම එන්න හිතෙන්ව ඔබ හොයගෙන 🥺💔🥰

  • @sarojanilanthi3382
    @sarojanilanthi3382 Год назад +23

    එයා මට අයිති වෙන්නේ නැ කියලා දැන දැනත් එයාට ආදරේ කරා🥺💔🥀

  • @malinshadewindi6385
    @malinshadewindi6385 Год назад +102

    මට ඔයාව අයිති නෑ 💔 කියලා දැන දැනත් මං ඔයාට ආදරේ කරා... 🥺💔😞🥀😢

    • @thalapathyvj1853
      @thalapathyvj1853 Год назад +1

      💔🥺

    • @kavindya123
      @kavindya123 Год назад +3

      ඔයා හරි ☺️ 🥺💔

    • @sandeepjaya57
      @sandeepjaya57 11 месяцев назад +1

      මී හරක් වැඩක් නේ. කරල තියෙන්නේ

    • @Sadee2023
      @Sadee2023 11 месяцев назад +1

      Hmm

    • @upulpriyshantha
      @upulpriyshantha 9 месяцев назад +2

      ඕම තමා බන් අවන්ක ආදරයට දැන් ඉඩක් නෑ බන්😢😊

  • @thilinithakshila2314
    @thilinithakshila2314 Год назад +9

    මාත් එකක් දැන් කතා බහක්වත් නැති උනට අද ඔයා ඉස්සර ඔයාගෙ ජීවිතේ මං ප්‍රධාන චරිතය උනා....💔💔💔💔

  • @AsheniNomaya-p9g
    @AsheniNomaya-p9g 7 месяцев назад +8

    හදවතක් හැඩයට චිත්‍රයක් ඇන්දම
    එය මැදින් ලිව්වා මං
    ඔබෙ නමේ මුලකුර
    රත්තරං ඔයා මතක් වෙද්දි නිතරම
    එන්න හිතෙනවා දුවන් ඔබ හොයාගෙන
    මාත් එක්ක දැන් කතාබහක්වත්
    නැති වුනාට අද ඔයා
    ඉස්සර ඔයාගේ ජීවිතයේ මං
    ප්‍රධාන චරිතය වුනා...
    මාත් එක්ක දැන් කතාබහක්වත්
    නැති වුනාට අද ඔයා
    ඉස්සර ඔයාගේ ජීවිතයේ මං
    ප්‍රධාන චරිතය වුනා...
    🅼🆄🆂🅸🅲
    දුර ඉඳන් බලන් ඉන්නම්
    ළඟට නෑවිත්ම ඉන්නම්
    මගෙන් යොදුනක් ඈත සිටියත්
    ඔබව මනසින් විඳිනවා...
    රත්තරං ඔයා මතක් වෙද්දි නිතරම
    එන්න හිතෙනවා දුවන් ඔබ හොයාගෙන
    මාත් එක්ක දැන් කතාබහක්වත්
    නැති වුනාට අද ඔයා
    ඉස්සර ඔයාගේ ජීවිතයේ මං
    ප්‍රධාන චරිතය වුනා...
    මාත් එක්ක දැන් කතාබහක්වත්
    නැති වුනාට අද ඔයා
    ඉස්සර ඔයාගේ ජීවිතයේ මං
    ප්‍රධාන චරිතය වුනා...
    🅼🆄🆂🅸🅲
    වෙන කෙනෙක් ළඟට නොගිහින්
    ඔය හිතේ ඉඩක් ඇත්තම්
    ආයෙමත් මා ළඟට ආවොත්
    පිළිගන්නම් ඔබව මා...
    රත්තරං ඔයා මතක් වෙද්දි නිතරම
    එන්න හිතෙනවා දුවන් ඔබ හොයාගෙන
    මාත් එක්ක දැන් කතාබහක්වත්
    නැති වුනාට අද ඔයා
    ඉස්සර ඔයාගේ ජීවිතයේ මං
    ප්‍රධාන චරිතය වුනා...
    මාත් එක්ක දැන් කතාබහක්වත්
    නැති වුනාට අද ඔයා
    ඉස්සර ඔයාගේ ජීවිතයේ මං
    ප්‍රධාන චරිතය වුනා...🙂❤‍🩹

  • @DithmiHasara
    @DithmiHasara Месяц назад +5

    මට ඔයාව අයිති නැ 💔කියලා දැන දැනත් මං ඔයාට ආදරෙ කරා..🥺💔😔🥀😥

  • @NewUser-p3y
    @NewUser-p3y 11 месяцев назад +14

    එයා මාත් එක්ක කලේ සෙල්ලමක් .. ඒත් ඒක දැන දැන මම එයාට තාමත් ඇත්තටම ආදරෙයි

    • @ManjulaSaman-u8e
      @ManjulaSaman-u8e 2 месяца назад

      අපි පනටත් වඩා අාදරෙ අය අපිව දලා යන වම තමා😔😔😔

  • @sandu-tt3sh
    @sandu-tt3sh 4 месяца назад +4

    Adare kiyanne wedanawak vitharai hamadama😔

  • @CamindeCaminde-mo9tu
    @CamindeCaminde-mo9tu 10 месяцев назад +8

    අාදරේයි එත් අයිතිනැතිහිටකට 😢❤

  • @HeshaniHeshani-nw4nt
    @HeshaniHeshani-nw4nt Месяц назад +2

    Ayithi veyida danne na eth mama eyata adare karanava mage panatath vada 💓😌........

  • @DipikaDilshani-cs6sq
    @DipikaDilshani-cs6sq Год назад +7

    මාත් එක්ක දැන් කතා බහක් වත් නැති උනාට අද ඔයා ඉස්සර ඔයාගෙ ජිව්තයේ පදාන චරිතය උනා..💔💔💔💔💔💔

  • @vishvasadaham
    @vishvasadaham Год назад +5

    ඉස්සර ඔයාගේ ජිවීතයේ මන් ප්‍රදාන චරිතය උනා__________💝✌️

  • @jagathPrasanna-x3j
    @jagathPrasanna-x3j 3 месяца назад +3

    Adaraya pudumakara hegimak 😢 adaraya nisa kochchara mn wage kello widawanawa aethida😢😢😢oya aye ennako vihaga 😢😢😢😢mn thama adarei ❤😭
    Math ekka ada katha bahakwath nathi unata ada oya ...issara oyage jiwithaye mn pradana charithaya una😢😢😢😢

  • @NathashaDananji
    @NathashaDananji 9 месяцев назад +7

    ඇයි අවන්කව ආදරෙ කරන අයට මෙහෙම වෙන්නෙ කියලා දන්නෙ නෑ එත් එ හිත් අමතක කරන්න හරි අමාරුයි.....පස්සෙ එන අයව ඇයි දෙයියනෙ ලොකු කරගන්නෙ...ආදරෙ හරිම නපුරුයි.....අනෙ ආය එන්නකො....ඉස්සර ඔයාගෙ ජිවිතයෙ ප්‍රධාන චරිතය උනා....💔💔

    • @SanjeewaLakmal-h4u
      @SanjeewaLakmal-h4u 9 месяцев назад +1

      Aye eya aye enne na math adare karapu කෙනෙක් eya aye enaka thama math inne eth eya aye enne na 💔💔💔

    • @DishanthaDesilva
      @DishanthaDesilva 2 месяца назад

      🥺🥺

    • @SaumyaSewmini-m5g
      @SaumyaSewmini-m5g 2 месяца назад

      විශ්වාස කරන්න එයා ආයේ එනවා ඔයා ඔයාට පුලුවන් කාලයක් බලන් ඉන්න අවංක හිත්වලට අනිවාර්යෙන් හරියනවා

  • @IshaniDananjaya
    @IshaniDananjaya 2 месяца назад +3

    Mata oyawa aithi na kiyala dana danath man oyata pana tharam adare kala thamath adare karanawa 😢😢😢😢😢😢😢❤❤❤ labana bawaye magema wenna raththaran adarei hamadamath

  • @NipunaKaluphana
    @NipunaKaluphana 11 месяцев назад +4

    දුර ඉඳන් බලං ඉන්නම්
    ❤❤❤❤❤❤❤❤❤
    රත්තරන් ඔය මතක් වෙද්දී 🎉🎉🎉

  • @Manu-r3i
    @Manu-r3i 11 месяцев назад +4

    🥺e song ekh nm maraeeee❤🎶🎼❤

  • @kalyanrukmal279
    @kalyanrukmal279 Год назад +10

    ඔයා මතක් වෙනවා හැමතිස්සෙම ❤️

  • @Rashmedia-w9r
    @Rashmedia-w9r Год назад +7

    එ මැදින් ලිවිවා මන්__ඔබෙි නමෙි මුල කුර____
    මාත් එක්ක දැන් කතා බහක් නැති උනාට ඔයා.,ඉස්සර ඔයාගේ ජිවිතේ පදාන චරිතේ වුනා_____❤❤

  • @DanushkaRupasinha-re7db
    @DanushkaRupasinha-re7db Год назад +7

    රටවල් දෙකක ඉදන් ආදරය කරනකොට ගොඩාක් අසරන වෙනවා

  • @GAMINGHIRUYT9242
    @GAMINGHIRUYT9242 11 месяцев назад +15

    එයාට අයේම මැසේජ් එකක් දානවද
    හොදින්ද අහනවද?
    තාමත් මාව මතකද
    චුට්ටම චුට්ටක්වත් ආදරයක් හිතෙ දැන් නැද්ද
    අහන්න හිතෙන වාර ගොඩයි
    බ්ලොක් වෙච්ච චැට් එක උඩම පින් කරගෙන අන්බ්ලොක් කරලද නැද්ද නොදැනිම ආයේත් ආදරේන් පුරුදු කාලේ වගේම මැසේජ් එකක් දාලා වැරදිලාවත් Deliiver වෙලාද බලනවා...
    ජීවිතේ හරි පුදුමයි ඉස්සර අපිව නැතුවම බැරි අය අද ගානක් නෑ වගෙ දුර ඉන්න එක ඊට වඩා පුදුමයී...💔🥀
    "සමහරව්ට එයා හොදින් ඇති,ඕ එයා හොදින්"
    එහෙම හිතලා මාවම සනසගන්න එක පුරුදුයි...හිත කියන්නෙම අහපන් කියලා...
    ඒත් කොහොමද ආයේම ඉස්සර වගෙ උබව හොයාගන්නෙ කොහොමද...
    "හුස්මකට ලන්වෙච්ච දුරක ඉදන් ඉස්සර හිත අස්සෙම ඉන්නකොට සෑහෙන්න සතුට්න් හිට්යා...
    අද පේන මානේක නැතත් අඩන්න බැරි තැන කදුලු හන්ගන් ඉන්නත් උනා...🙂💔

  • @RoshanthaJeewaka
    @RoshanthaJeewaka 4 месяца назад +4

    Mata oyawa aithi nehe kiyalath❤ mama ai oyata me tharamatama adare kale😂oyata oni mawa dala yannanam oya yanna😂😂😂

  • @ManuriNishanthi
    @ManuriNishanthi 2 месяца назад +3

    *මාත් එක්ක දැන් කතා බහක්වත් නැති උනාට අද ඔයා ඉස්සර ඔයාගෙ ජීවිතයෙ මම ප්‍රදාන චරිතය උනා..🤍🫶🏻🥲*

  • @ChamotAvishka
    @ChamotAvishka 5 месяцев назад +1

    search කරලම ගත්තෙ සින්දුව අහන්න ඕන නිසා දැන් ගෙවෙන ජීවිත කතාව ඇත්තටම මේ සින්දුවේ තියෙනවා 🥺 මානසික මට්ටමත් එක්ක ජීවත් වෙන්නේ හරි අමාරුවෙන් 😔

  • @Chathuranga-w1f
    @Chathuranga-w1f 4 месяца назад +1

    රත්තරන් ඔයා මතක් වෙද්දි නිතරම...... ❤❤❤
    එන්න හිතෙනනවා දුවන් නුබ හෝයාගෙන.... ❤❤❤

  • @suti__doni02
    @suti__doni02 9 месяцев назад +3

    Eyata thamath mn adrei 🥺❤️

  • @SaduniTharaka-ep1cj
    @SaduniTharaka-ep1cj Год назад +5

    එයා මාව දලා දුර රටකට ගියා 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭 i miss you

  • @JosephAsarukhan-c9k
    @JosephAsarukhan-c9k 2 месяца назад +2

    😢😢 mawa ochchara ada wanna epa sudu manika 😢😢😢😢😢😢😢😢😢😢😢

  • @SewwandiHasinika-m2k
    @SewwandiHasinika-m2k 11 месяцев назад +7

    රත්තරන් ඔයා මතක් වෙද්දි නිතරම එන්න හිතේනව දුවන් ඔබ හොයගේන.......😢💔🥺

  • @SaumyaSewmini-m5g
    @SaumyaSewmini-m5g 2 месяца назад +1

    සමහර ආදර කතා ලස්සන දුර ඉදන් ආදරේ කරද්දි මොකද එතකොට ආදරේ තව තව වැඩි වෙනවා මං ඔයාට ගොඩක් ආදරෙයි මගේ පණ ❤️Nuwantha❤️

  • @SamanBandara-u2t
    @SamanBandara-u2t 4 дня назад

    Adareyi kavishaka love you so much ❤ raththaran 😮😅😊

  • @nishanthikumari173
    @nishanthikumari173 11 месяцев назад +5

    Eyawa amathaka kare adare nathuwa nemei mage jeewithetath wada eya watina nisai mata kawuru nathath eyage mathaka ekka jeewath wenna puluwan hamadakama

  • @krishanamaranga8035
    @krishanamaranga8035 5 месяцев назад +1

    ඇත්තටම ඔයා මතක් වෙද්දී මේ ඇස් වලට කදුළු එන්නේ නිකම්ම 😢😢අදටත් තනියම මග බලන් ඉන්නේ මේ හිත රවට්ටලා ඔයා එයි කියලා.😢

  • @sanka8424
    @sanka8424 Месяц назад

    හැමදාටම මගේ විතරක් වෙන්න බැද සුදු...😞💔A

  • @lahiruShan-m3t
    @lahiruShan-m3t 10 месяцев назад +2

    Lassanai,Ayiya❤❤❤❤❤❤

  • @adeeshadilhani5259
    @adeeshadilhani5259 Год назад +3

    Dura idan balan innam...
    Lagata newithma innam...
    Oben yodunak etha hitiyat...
    Obawa manasin vidinawa..😢😢😢😢😢😢

  • @BuddikaPrasad-e5u
    @BuddikaPrasad-e5u Год назад +6

    Kiyanna vachana na marama lassanai

  • @NethuniArmstrong
    @NethuniArmstrong Месяц назад +1

    Mata oyawa aithi NE kiyala dena denath adare karanawa thamath😢🌎😭😭😭😭💔💔💔💔

  • @SanjuSanjuwa-r7o
    @SanjuSanjuwa-r7o 5 месяцев назад +1

    දුර ඉදන් බලන් ඉන්නම් ලගට නැවිත්ම ඉන්නම් 😔😔😔😔

  • @SunithaSuni-b8k
    @SunithaSuni-b8k 2 дня назад +1

    Mata oyawa aeti na 😂kiyala tana tanat Mama oyata adaraya kara 😢😢😢

  • @chathuriwijerathne-xd7rn
    @chathuriwijerathne-xd7rn Год назад +2

    Dura idan balan innam 🙂❤

  • @IsuruSadaruwan-fq7os
    @IsuruSadaruwan-fq7os Год назад +7

    🥺❤️❤️❤️❤️❤️❤️👍

  • @Pushanipushapani
    @Pushanipushapani 4 месяца назад +3

    Kataha nokalata ahaka balagana giyata aithiyak nethi oya hithata mama pelenna adarei menika,a daare mata dennune godak parakku wela,mata mawath apa una mohothaka ,mata jeewithe dunna a wachana walata me bawaye witharak nemei me sansare kelawaratama mama adarei menika,bs dp prissamin inna

  • @KamalKamal-p1g
    @KamalKamal-p1g 3 месяца назад +2

    සචිනි ඔයා මට අයිති නෑ කියල දැන දැනත් ආදරේ කරා ඔයාට 🥺😔💔

  • @surangasubashini
    @surangasubashini Год назад +5

    Mage pana (G)❤

  • @dileananderson7546
    @dileananderson7546 6 месяцев назад +2

    Mamath thawamath dura indan balan innawa😢💔

  • @MalshaUmayangani-e8k
    @MalshaUmayangani-e8k 28 дней назад

    Sudu mata oyage muna eka parak balanna thiyanawanam❤suduùu

  • @NadeeshaPrasadini
    @NadeeshaPrasadini 10 месяцев назад +3

    Ayethi welath ae adare apita ayethi nathi bawa therenakota danena wedanawa😢

  • @SakuniNirasha-o3f
    @SakuniNirasha-o3f Год назад +6

    😢😢😢😢😢

  • @MaliduDeshan-k5c
    @MaliduDeshan-k5c 2 месяца назад +2

    👤කෙල්ලෙක්ගෙ හිත යන්න තරම් Qualityයක් අපි ගාව නෑ බන්..!
    ✍️_𝘋𝘦𝘴𝘩𝘢𝘯_✍️

  • @EnsanonaEnsanona
    @EnsanonaEnsanona Год назад +4

    ❤❤❤

  • @ravindargallage5816
    @ravindargallage5816 3 месяца назад +2

    Mn
    Eyage
    Jivithepadana
    Charithayauna
    Essara
    Deneyatamn
    Karadarayak
    Vela

  • @PipidaSagara
    @PipidaSagara 2 месяца назад +1

    😊Mmmmmmm

  • @SanjanaSanju-ff3yr
    @SanjanaSanju-ff3yr 10 месяцев назад +5

    Oyaa ayithi nA kiyalaa qannavaa

  • @MalshanchamodMalshanchamod
    @MalshanchamodMalshanchamod 3 месяца назад

    මරැ❤❤❤❤❤❤❤❤❤

  • @Shen___boy
    @Shen___boy Год назад +6

    🙂🚶🥀🖤"

  • @KavishkaDananjaya-ke3ui
    @KavishkaDananjaya-ke3ui 11 месяцев назад +5

    😔😔😔😔

  • @supuniann7356
    @supuniann7356 10 месяцев назад +4

    😥😥😥😥😥😥

  • @ThewmiHimasha
    @ThewmiHimasha 10 месяцев назад +4

    වදයක් කියද්දිත් පස්සෙන් ගිහින්.ජුලි වෙඩින් එක කියද්දි එයා ගාව මන් සෙල්ලමක්😔

  • @pradeepwijesiri4579
    @pradeepwijesiri4579 4 месяца назад

    ලස්සනයි

  • @janithlakmal7921
    @janithlakmal7921 Год назад +3

    Mama danna mage Pana ei mata megena kare kiyala😢😢

  • @francisketheeswaran9746
    @francisketheeswaran9746 3 месяца назад +1

    ❤️

  • @PushpasiriKohilawaththag-cl8qh
    @PushpasiriKohilawaththag-cl8qh Год назад +2

  • @NilaGithani
    @NilaGithani 10 месяцев назад +3

    😙😙😙😙😙😙😙😙😙

  • @lahiruShan-m3t
    @lahiruShan-m3t 9 месяцев назад +2

    😢😢😢❤❤❤

  • @KamalKamal-p1g
    @KamalKamal-p1g 2 месяца назад +1

    මට ඔයා අයිති නැ😢 හැකිලා දැන දැනත් ආදරේ කරා

  • @Kavindu455
    @Kavindu455 Год назад +5

    🥺💔😖🙇‍♀️

  • @SithumNimesh-tt9ii
    @SithumNimesh-tt9ii 10 месяцев назад +2

    ❤❤😊❤

  • @RuwaniShimali
    @RuwaniShimali 4 месяца назад

    Dura edan balanwath pin nane😢😢😢😢

  • @chanulmindula8008
    @chanulmindula8008 Год назад +3

    My pana ( A )

  • @IshanDilanka
    @IshanDilanka 9 месяцев назад +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SarathVimalavira-g7z
    @SarathVimalavira-g7z Год назад +6

    oya dura hitiyata mata oyawa mathak wenwa me aththamai....

  • @thalapathyvj1853
    @thalapathyvj1853 Год назад +4

    🥺💔

  • @TharuTharushma
    @TharuTharushma 3 месяца назад +1

    💜️🥺

  • @mandilsuwahas
    @mandilsuwahas 3 месяца назад +1

    🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺

  • @yasharasudasinghe2545
    @yasharasudasinghe2545 11 месяцев назад +3

    🥺🥀🙂

  • @kapilatharanga5567
    @kapilatharanga5567 8 месяцев назад +2

    💔 💔💔

  • @RajaRaja-jf1re
    @RajaRaja-jf1re Год назад +6

    💞💞💞💓🌹💌🎧🎵👍

  • @gayaninimali9015
    @gayaninimali9015 Год назад +3

    😔😔😞😞😔😖😔😞

  • @DevikaMhirani-yc8hv
    @DevikaMhirani-yc8hv 8 месяцев назад +3

    Him wena adarayata wada himi nowana adaraya mara lassani sudu

  • @YamunaChandrakanthi-d2p
    @YamunaChandrakanthi-d2p 3 месяца назад +1

    ❤❤❤❤🎉😢

  • @asankakumara2532
    @asankakumara2532 Год назад +3

    😔😔😔

  • @mandilsuwahas
    @mandilsuwahas 3 месяца назад

    👌🌹

  • @prasannathennakoon4236
    @prasannathennakoon4236 2 месяца назад

    Eya thama mata monawath kiuwe na habayi mama dannawa eya mata aithi na kiyala😢❤

  • @nethmilochana5118
    @nethmilochana5118 3 месяца назад +1

    💔😭💔

  • @SuranjaniFonseka
    @SuranjaniFonseka 2 месяца назад +1

    🩷🧡💛💚💙🩵💜️💗💖💝💘 2:28

  • @gehansamudalige-wz5nu
    @gehansamudalige-wz5nu Год назад +2

    😔💔🥀

  • @MasankaAtthanayaka
    @MasankaAtthanayaka 3 месяца назад

    ❤❤❤❤❤❤❤