18: බොහෝ අනුසස් ලැබෙන අන්දමට ගාථා සජ්ඣායනා කරන අයුරු දැන ගනිමු.

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 17

  • @ChandrikaAmarathunga-nq8fw
    @ChandrikaAmarathunga-nq8fw 3 месяца назад +2

    සාදු සාදු සාදු පින්වත් ස්වාම්න්වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරනයි

  • @S.kRamya
    @S.kRamya 2 месяца назад +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @HMHerath-zu3id
    @HMHerath-zu3id 3 месяца назад +3

    අපේ පිංවත් ස්වාමීන් වහන්සේ මේ ධර්මය අවබෝධ කරවන්නට ගන්නාවූ වෑයම ට ඔබ වහන්සේට වහ වහා චතුරාර්‍ය සත්‍යය අවබෝධ වේවා.!

  • @janakiranathunga7578
    @janakiranathunga7578 2 месяца назад

    ඔබ වහන්සේට මෙවැනි ධර්ම දේශනා දේශනාකර අපව ධර්මාර්ගයට ගැනීමට තවතවත් නිදුක් නිරෝන් දීර්ඝායු ලැබේවා තුන්තරා බෝධියකින් එක්තරා බෝධියකට පැමිණ උතුම් චතුරාර්යය ධව්යම අවබෝධ වේවා සාධු සාධු සාධු තෙරුවන් සරණයි

  • @p.asrangith1570
    @p.asrangith1570 3 месяца назад

    තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @SudarmasilmathaRagala-cx5oy
    @SudarmasilmathaRagala-cx5oy 3 месяца назад

    🙏🙏🙏 Swamin wahansa oba wahanseta namaskara wewa

  • @SirimaDissanayake
    @SirimaDissanayake 2 месяца назад

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු
    බෝධිසත්ව ගුණෝපේත අති පූජණිය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තෙරුවණ් සරණයි !!!
    නිදුක් නිරෝගි සුකී සුවපත් භාවය චිරජීවනය දීරඝායුෂ ලැබේවා !!!
    🌹🌹🌹🙏🙏🙏සාධු සාධු සාධු

  • @ManikeChandrasekara
    @ManikeChandrasekara 3 месяца назад +1

    🙏🙏🙏
    සාදු සාදු සාදු

  • @SudarmasilmathaRagala-cx5oy
    @SudarmasilmathaRagala-cx5oy 3 месяца назад

    🙏🙏🙏SWamin wahansa oba wahanseta athi gambira darmaya awaboda wewa

  • @HMHerath-zu3id
    @HMHerath-zu3id 3 месяца назад

    සාධු සාධු සාධු ඔබ වහන්සේ නිදුක් ව නිරෝගීව චිරාත් කාලයක් ජීවත් වේවා ! ඔබ වහන්සේ මෙලොවට බිහිකල දෙමාපියන්ද නිවනට පත් වෙත්වා!

  • @juwandanasilva9723
    @juwandanasilva9723 3 месяца назад

    Budu.saranai.sadu.sadu.sadu.

  • @SudarmasilmathaRagala-cx5oy
    @SudarmasilmathaRagala-cx5oy 3 месяца назад

    🙏🙏🙏Swamin wahansa darmaya surakinnata wera darana oba wahanse boho kal jeewat wewa

  • @nilminiperera6869
    @nilminiperera6869 3 месяца назад +3

    බක්කුල රහතන් වහන්සේ මෙන් ආයු බොහෝ වේවා 🙏🙏🙏🌷🌷🌷

  • @mathuwanigasinghe5784
    @mathuwanigasinghe5784 3 месяца назад

    සාධු .....සාධු ....සාධු .....🙏🙏🙏

    • @gnanaranathunga4062
      @gnanaranathunga4062 Месяц назад

      සියලුම දෙනාට ධර්මය වටහා දෙන්නට ඇප කැපවන ඔබවහන්සේට ධර්මය අවබෝධ වේවා අපටද ඒමග යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @sadiniherath5896
    @sadiniherath5896 Месяц назад

    ඉතාම වටිනාම රසවත්ම සතයම දේශනයක්

  • @IndraniMallika-kv7vp
    @IndraniMallika-kv7vp 2 месяца назад

    Pinwathun. Wahanse. Niduk. Wewa. Nitroge. Wewa Suwapath Wewa. Sadu. Sadu. Sadu