Mage Prathama Adare - මගේ ප්‍රථම ආදරේ (Cover Version) - Anushka Udana - Plain tea යයි සිංදු දෙකයි

Поделиться
HTML-код
  • Опубликовано: 23 дек 2024

Комментарии • 615

  • @MRPRAZA2
    @MRPRAZA2 3 года назад +112

    හදවතට දැනුන සිංදුවක් අයේ හදවත ඇවිස්සුවා වෙනස්ම හඩකින් .............. ස්තූති දමිත් අසංක මහත්මාට සහ යලි හදවතට දැන්වූ අනුශ්ක උදාන මහත්මයාට ❤️

  • @koreanthaksalawa8124
    @koreanthaksalawa8124 3 года назад +313

    බෑරෑන්ඩි එකක් කියන්නෙ මොකද්ද කියලා මුලු ලංකාවට කියල දිපු සුපිරිම බෑරෑන්ඩි එක වස්ති❤️💯

  • @VIDUzz_7
    @VIDUzz_7 9 месяцев назад +94

    2024 බලන උන් ඉන්නවද මං වගෙ😍❤️

  • @thinee6065
    @thinee6065 3 года назад +70

    අනුශ්ක අයියේ ආතල් දුන්නට උබත් පට්ට සන්වේදී . හදවතට කතා කරන වොයිස් එකට පට්ට ආදරෙයි .

  • @hashikawsh1031
    @hashikawsh1031 3 года назад +77

    දුකින් ඉන්න වෙලාවට අඩන්න පුලුවන් හොදම සෝන්ග් එකක්

  • @pahanmadhushan1275
    @pahanmadhushan1275 Год назад +9

    දමිත් මහත්මයාට ගොඩක් පින් මේ වගේ ගීත වලින් හිත් සනසනවට අනුස්ක සුපිරියක් හදවතේ ගායකයා දමිත් අසංක ❤

  • @danumalsha4214
    @danumalsha4214 3 года назад +62

    මේ සිංදුව ඇහෙද්දි ජීවීතේ පරණ මතක වලට යනවා ආදරේ කරපු විදිය මතක් වෙනවා 🥺❤️ ඇත්තටම මේ voice එක සුපිරියක් 🥰🙈❤️

  • @deewijesooriya3524
    @deewijesooriya3524 3 года назад +383

    උබ හිත හොද එකෙක් අනුශ්ක පුලුවන් උදව්වක් කරපන් අපේ දමිත් අයියා වෙනුවෙන්...

  • @samithsami5332
    @samithsami5332 3 года назад +132

    මේ song එක අහද්දි = මගේ ජීවිතේ පුරා එකම සිතින් ප්‍රාර්ථනා ඒ song එක මතක් උන අය කෝ 😌

  • @agrathi
    @agrathi 3 года назад +143

    ඒ කටහඩ තනිකරම ඇබ්බැහිවෙනසුලු පිස්සුවක්.❤

  • @hashicooking2418
    @hashicooking2418 2 года назад +17

    ඔයාගෙ කටහඩ භාවනාවක් වගේ අයියේ. මාරම හිතට දැනුන හිත අතීතේට ගෙන යන සිංදුවක්.❤️❤️

  • @mevinuomalkith1131
    @mevinuomalkith1131 3 года назад +34

    මට මගෙ සිතත් නැති - ආදරෙත් නැති
    මට ඔබත් පෙමත් නැති - සුවද ලග ඇති ❤️❤️😔

  • @TharukaGarusinghe
    @TharukaGarusinghe 3 года назад +137

    එදාමෙදා තුරාවට මගේ ජීවිතේ මං ආසම සින්දුව....හිත කකියනව බන්.....මැරුවනම් හොදයි මීට වඩා....

  • @slgamers3450
    @slgamers3450 3 года назад +69

    ඒ කටහඬ කීපාරක්ද මන්දා බැලුවා 😇😇😇🎧🎧🎧🎧😍

    • @pahanmadhushan1275
      @pahanmadhushan1275 Год назад

      මේ voice එක වගේද original voice එක දමිත් අසංක හදවතේ ගායකයා ❤

  • @GameZoneMobile-444K
    @GameZoneMobile-444K 3 года назад +82

    පපුව රිදෙනවා බන් මේවා අහද්දි හුගක් මතක මතක් කෙරුවා බන් 💔

  • @captainprice1317
    @captainprice1317 3 года назад +124

    උබෙ voice එක පට්ට බන් 😍😍 සුපිරි 💪😎🤟

  • @kosalakavinda8022
    @kosalakavinda8022 3 года назад +105

    කුනුහර්ප නැතිව හිනා යන සුපිරි වීඩියෝ එකක් ඕන...good luck වස්ති❤️❤️

  • @heshandilakshana294
    @heshandilakshana294 3 года назад +88

    දමිත් අසංක ❤️❤️❤️❤️

  • @NisalNileesha
    @NisalNileesha 2 года назад +3

    හේතුවක් නැතත් ඇඩෙනව...හිතේ කොනක මොකක්හරි දුකක් ඇති..ඇස් වහන් හරි ආසාවෙන් අහන්න හිතෙන දැනෙන සින්දුවක්❤️

  • @ruu-og6jd
    @ruu-og6jd 3 года назад +22

    හුදකලා සිතේ මගේ..
    පෙම් පැතුම් මවා..
    තනිකමත් දුකත් තියා ..
    ඔබ කොහේ ගියා..👌

    • @viduwa3507
      @viduwa3507 3 года назад

      හුදෙකලා සිතේ මගේ. පෙම් පැතුම් මවා. තනිකමත් දුකත් තියා. ඔබ කොහේ ගිය..

  • @jananikuslani8016
    @jananikuslani8016 3 года назад +15

    සෑහෙන්න හිත රිදෙව්වා.. ❣️ Addicted to this voice.. Good luck Anushka..

  • @taniyasandunika6739
    @taniyasandunika6739 3 года назад +13

    මේක නම් පිස්සුවක් බං... අනුෂ්ක අයියගෙ පළවෙනි වීඩියෝ එක කීපාරක් නම් බැලුවද දන්නැහැ මේ සින්දුවෙ පොඩි කෑල්ල අහන්නම... 😘😘😍

  • @jyvidusara5257
    @jyvidusara5257 3 года назад +26

    හුදෙකලා සිතේ මගේ පෙම් පැතුම් මවා තනිකමත් දුකත් තියා ඔබ කොහේ ගියා 😢💔

  • @sports-rq8ee
    @sports-rq8ee 3 года назад +148

    දෙපාරට වඩා බාලන උන් මෙ කොනට...👉👉

  • @hasithamalewana7247
    @hasithamalewana7247 3 года назад +12

    ඒක සුපිරී අනුශ්ක අයියේ ❤️ සුපිරී වොයිස් එකක් ආ 🎧🎼💆🏼‍♂️

  • @sathishkaabeykoon5249
    @sathishkaabeykoon5249 3 года назад +32

    තනිකමත් දුකත් තියලා ඔබ කොහේ ගියා💔👌

  • @LukshanBeatz
    @LukshanBeatz 3 года назад +41

    එල එල සුපිරියක් 🔥

  • @gayanprasanna5831
    @gayanprasanna5831 3 года назад +60

    මේ Song එක අහනකොට හදවතට මාර ෆිලින්ග් එකක් දැනේන්නේ මට විතරද❤️ආදරෙයි වස්ති අනුශ්ක ❤️

  • @nimashamadumali5505
    @nimashamadumali5505 3 года назад +3

    හුදෙකලා හිතේ මගේ පෙම් පැතුම් මවා
    තනිකමත් දුකත් තියා ඔබ කොහේ ගියා💔....
    අහන්න තියෙන්නෙ මෙච්චර ඉක්මන්ට යන්න නම් ඇයි ආවෙ?.....

  • @kavindugeethal7230
    @kavindugeethal7230 3 года назад +1

    අනුශ්ක අයියගෙ voice එකට මේ සින්දුව පොඩ්ඩක් ගැලපෙන්නෙ නැහැ වගේ. මැරුනු හිතේ, නුරාවනී නම් අයියගෙ voice එකට සුපිරිමයී. good luck

  • @prasadawickramasinghe6632
    @prasadawickramasinghe6632 3 года назад +13

    නියමයි අනුෂ්ක අයියේ ආදරෙයි ❤️❤️❤️

  • @achiniariyawansha1120
    @achiniariyawansha1120 3 года назад +13

    Anushka, Love your voice, your attitude, your nature and you❤️

  • @hz8675
    @hz8675 3 года назад +16

    සින්දු කිව්වට කමක් නෑ ලගදිම සුපිරි vidio එකක් ඕනෙ bro😘

  • @achirawijekoon8141
    @achirawijekoon8141 2 года назад +6

    හුදකලා සිතේ මගේ..
    පෙම් පැතුම් මවා..
    තනිකමත් දුකත් තියා ..
    ඔබ කොහේ ගියා.
    මට මගෙ සිතත් නැති..
    ආදරෙත් නැති..
    මට ඔබත් පෙමත් නැති..
    සුවද ලග ඇති.. ❤️😔

  • @sampathvlogs5185
    @sampathvlogs5185 3 года назад +2

    වොයිස් එක මරු අනුශ්ක අයියා අපේ දමිත් අයියත් මරු එයාව ආයේ ගේන්න පුලුවන්ම් අපි බලන් ඉන්නවා❣️😢

  • @shehaniwijenayaka2388
    @shehaniwijenayaka2388 3 года назад +5

    ලස්සනයි.🎶❤
    සමහරු යනව සුවදක් වත් ගදක්වත් නොතියා....ඒම කෙනෙක් මතක් වෙනකොට විරහ ගීයක්වත් මතක් වෙන්නෑ.
    යනවනම් කෙනෙක්‍ යන්න ඕන....විරහ ගීයකවත් කොටසක් වෙලා 🎶😋

  • @kasundc4711
    @kasundc4711 3 года назад +65

    සිංදු 3නම mp3 අරන් එකක් හදලා library එකට ඇඩ් කරගත්තා 😋❤️

    • @nethindu8424
      @nethindu8424 3 года назад

      Mp3 kare komd bn.

    • @djgamaya745
      @djgamaya745 3 года назад

      @@nethindu8424 mp3 convert site thiyenawa. 320k quality convert karanna puluwan site ekak balahan.

    • @යූටිබ්බා
      @යූටිබ්බා 2 года назад

      Tubemate app eka

  • @ceylontwowheels4016
    @ceylontwowheels4016 3 года назад +6

    Damith Asanka ♥♥ ඉක්මනට ආයේ අලුත් සිංදුවක් එනකන් ඉන්න මම :(
    ඉක්මනට සනීප වෙලා එන්න

  • @hashendananjaya7069
    @hashendananjaya7069 3 года назад +32

    මේක තමා හෙව්වේ ❤

  • @niroshanchathuranga1922
    @niroshanchathuranga1922 3 года назад +6

    Ever Loving Damith ❤. Thankyou Anushka for great work❤

  • @thasidugayan1992
    @thasidugayan1992 3 года назад +4

    ඒක කියන විදියට හිතේ තියන වේදනාව හිතාගන්න පුලුවන් 💔

  • @ashenmadumal482
    @ashenmadumal482 3 года назад +8

    අපේ දමිත් අයියා වෙනුවෙන්❤️

  • @dulangaviraj5364
    @dulangaviraj5364 2 года назад +1

    හිතේ තියෙන දුකට මේක අහනකොට ඉබේම ඇඩෙනවා 😖 well done anushka aiya 💔

  • @kaviya9787
    @kaviya9787 Год назад +1

    කියන්න වචන නෑ සුපිරිම Voice එකක් තමයි ගැම්මක් , ,❤❤❤❤❤

  • @sasindunethsara1332
    @sasindunethsara1332 2 года назад +1

    මේක ට කැරෝකි ට්‍රැක් එකක් බලාපොරොත්තු වෙනව , ❤️🎧👌

  • @sulakshanasenarathne7503
    @sulakshanasenarathne7503 Год назад +2

    1:26 🎶
    මට මගේ සිතත් නැතී
    ආදරෙත් නැතී
    මට ඔබත් පෙමත් නැතී
    සුවඳ ළග ඇතී
    සුවඳ ළග ඇතී

  • @Dukka
    @Dukka 3 года назад +3

    පහරක් 😍❤️❤️

  • @VSedition
    @VSedition 3 года назад +19

    මේක තමා සිංදුව.. සුපිරිමයි ආ..❤️voice එක ❤️❤️

  • @anuradasathsarani1553
    @anuradasathsarani1553 2 года назад +2

    කොච්චර ඇහුවත් ඇති වෙන්නෑ වොයිස් එක 🥺 අනුශ්ක 🖤🌸

  • @yashithshenal4607
    @yashithshenal4607 3 года назад +55

    අනුශ්ක අයියෙ අලුත් vedio එකක් ඕනෙ❤️

  • @akilasohan3427
    @akilasohan3427 3 года назад +12

    මේක නම් පිස්සුවක් බන් ❤️😍

  • @lakshankumaranayaka9071
    @lakshankumaranayaka9071 9 месяцев назад +1

    දමිත් අය්යගේ අතීසංවේදී ගීතය... ඇඩුනේ නැත්තන් වැඩකුත් නෑ❤❤😢

  • @santaproductions-1399
    @santaproductions-1399 3 года назад +2

    Eka patta ,anushka aiye♥️

  • @imalkadissanayake5934
    @imalkadissanayake5934 3 года назад +23

    වෙලාවට උබ මේක මෙහෙම දැම්මේ... 🖤

  • @himashanisalanka5705
    @himashanisalanka5705 3 года назад +18

    Enakn bln hitiye status parak danna...❤️😍..ptta

  • @shehana7858
    @shehana7858 3 года назад +2

    මේපාර් අවුරුද්දට සුපිරි PRODUCT EKK ONI WASTHI ❤️

  • @heartart8774
    @heartart8774 3 года назад +1

    Dukai aiye oya gena . Oya vitharak newei me loke thani wela inne math oya wagema adaren parada una kenek eda hari TV eke oyage kathawa ahala godak duka hithuna math oya wagema thaniyama jiwath wena kenek all the best aiye . adarei oyata

    • @heartart8774
      @heartart8774 3 года назад

      😘

    • @heartart8774
      @heartart8774 3 года назад

      😘

    • @nipunkaushalya5756
      @nipunkaushalya5756 3 года назад

      Thaniyen jeewath wena eka hodai bn eka purudu weyan ethakota wena kenekta dukak denna wenne na .
      Math thaniyen Inna ASA kenek.
      Suba pathanawa ubage jeewitheta.

  • @FLIXBEATZ
    @FLIXBEATZ 3 года назад +1

    Superb Anushka Aiye_ You have a Attractful voice

  • @sachinivishmini3594
    @sachinivishmini3594 3 года назад +1

    හුදකලා සිතේ මගේ පෙම් පැතුම් මවා ...තනිකමත් දුකත් තියා ඔබ කොහේ ගියා....💔💔💔💔💔💔

  • @radhakrishnanshermila3499
    @radhakrishnanshermila3499 3 года назад +2

    Good luck අයියා .......💓💘

  • @nihathamanisamadhi2395
    @nihathamanisamadhi2395 3 года назад +5

    Full episode eka baluwa 😍 Meka wenama Manu aiyagen illuwa 😍😍😍 Thank you Wasthi ❤️

  • @යූටිබ්බා
    @යූටිබ්බා 3 года назад

    අඩියක් ගහපු දවසට අනුශ්කගෙ මැරුණු හිතේ සිංදුවයි මගේ ප්‍රථම ආදරේ සිංදුවයි අහල තමා නිදාගන්නෙ😍

  • @pinkybaby886
    @pinkybaby886 3 года назад +6

    භාවනාවක් විය ඔබේ කටහඬ .............. අසන්නන් සිත පිනවන................ හදවතට දැනෙන ඔබේ හඩ.................. විදිමි මා ............ good luck 🤘 💫🎧🙂

  • @tharindudilshan8340
    @tharindudilshan8340 3 года назад +2

    සිරාවටම ඒක පිස්සුවක් බන් 😢💪❤️

  • @vihangashehan7002
    @vihangashehan7002 3 года назад +21

    Living heart touchers 🔥🇱🇰

  • @Sineth_2033
    @Sineth_2033 5 месяцев назад

    අනුශ්ක අයියා හැමදාම හදවතේ❤😊

  • @dilukshasandaruwan5652
    @dilukshasandaruwan5652 3 года назад +7

    කටිටක් කාලා තැනකට ආපු කෙනෙක් තමා අයියා ආදරෙයි ❤💜️

  • @pabasarapoorni7903
    @pabasarapoorni7903 3 года назад +10

    A voice that speaks to the mind💆🏻‍♀️

  • @hemanthahot2536
    @hemanthahot2536 3 года назад +1

    හුදකලා සිතේ මගේ පේම්පැතුම් මවා තනිකමත් දුකක් තියා ඔබ ?🖤😌😥😌😌😌

  • @gayanthasenura2812
    @gayanthasenura2812 3 года назад +2

    Elaa elaa maru aiye ekatahada

  • @alphamixer5723
    @alphamixer5723 3 года назад +3

    රොමෙශ් සුගතපාල මතක් උනා පට්ට වොයිස් එකක් අනුශ්ක අයියේ ඔයා ඔය වගේ සින්දු ටිකක් කරන්නකෝ පාර්ට් උනත් කමක් නෑ සිරාම ඔයාගේ වොයිස් එක දැනුනා ඇගේ මයිල් කෙලින් වෙන්න ම ❤❤❤❤

  • @sanduladevin5571
    @sanduladevin5571 3 года назад +16

    ප්‍රථම ප්‍රේමය 🙂❤️

  • @sulochanisawindi9647
    @sulochanisawindi9647 3 года назад +1

    කොච්චර බැලුවත් ඇති හිතෙන්නෙ නෑ ❤❤

  • @CarLoversIsland
    @CarLoversIsland 3 года назад +8

    හිත හිරිවට්ටන හඬක් ❤️🔥

  • @chathupunsararoopasinghe1329
    @chathupunsararoopasinghe1329 Год назад +1

    මගේ ප්‍රථම ආදරේ❤..
    ඇත්තටම මිනිස්සුන්ට පුලුවන්ද මතක මරන්න?
    * බැහැ..
    එහෙනම් ?
    *මිනිස්සුන්ට පුලුවන් පන පිටින් මතක වළලන්න විතරයි ..
    Chathu ❤

  • @අවිශ්කලක්ශාන්-ෂ6ඩ

    සුපිරියි කොම්ලෝ👉❤️❤️💚💚

  • @ireshtharindu6791
    @ireshtharindu6791 3 года назад +9

    පට්ටම 👌👌👌👌❤️❤️❤️❤️❤️

  • @SandeepaDilshan-o8j
    @SandeepaDilshan-o8j 10 месяцев назад

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..😮😮

  • @tokkarts
    @tokkarts 3 года назад +21

    Love this voice 😍😍😍

  • @ALONE-nw7fy
    @ALONE-nw7fy 3 года назад +1

    Agath hiri watuna bn kadulu ekai bn 😞😞🙂 ලස්සනයි බන් බුදු සරණයි 😞❤

  • @cjcj4347
    @cjcj4347 3 года назад +11

    අඩෝ මෙහෙම එපා බන් අසරන වෙනවා 💔 😞 ආදරෙයි

  • @achiniariyawansha1120
    @achiniariyawansha1120 3 года назад +1

    රහට කියනවා.ඔබ හැසිරෙන්නෙ හරි නිරායාසෙන් හරි අව්‍යාජව.ඒක පට්ටයි.

  • @t.mtennakoon6506
    @t.mtennakoon6506 3 года назад +2

    හරිම ලස්සනයි අනුෂ්ක අයියේ.....

  • @milanosrivlogs6439
    @milanosrivlogs6439 3 года назад

    Ekthara gamananthayak atharameda geethayak gaayana karanawa. Jayawewa

  • @nadunsenarathna232
    @nadunsenarathna232 3 года назад +3

    අලුතින් සුපිරි වීඩියෝ එකක් ඕනී අනුශ්ක ❤️

  • @Sensai-u
    @Sensai-u 3 года назад +2

    ආයි ආයි අහනව..ඒ තරන් voice එක ලස්සනයි 🧡🔥😘

  • @hashinikolambage8945
    @hashinikolambage8945 3 года назад +1

    Aaww harima lasnai wasthi ❤💐

  • @imeshnethsara9imeshnethsar459
    @imeshnethsara9imeshnethsar459 2 года назад +1

    මාරම ලස්සනයි ඒ කටහඩ 💗

  • @luckyvlog7914
    @luckyvlog7914 3 года назад +3

    දමිත් අසංකයන් ගෙමු ආයෙමත් ❤️

  • @fhhhjjjycvbnn-bi5sz
    @fhhhjjjycvbnn-bi5sz Год назад +1

    Wow lassanayi 😘❤

  • @kavindiyakavi772
    @kavindiyakavi772 3 года назад

    Papuwa 🔥🔥🔥 wenawa..

  • @annedesilva4838
    @annedesilva4838 3 года назад +3

    I always wanted this cover ever since you guys did posh kello video. Thank uuu. So touchyy

  • @chathurikabandara7009
    @chathurikabandara7009 3 года назад

    මේක නම් පිස්සුවක් අනුශ්ක අයියේ..වොයිස් එක❤️❤️❤️

  • @kavindupraveen1781
    @kavindupraveen1781 3 года назад

    lagadima hoda sinduvak one kollo jaya veva

  • @piumaldinuka9475
    @piumaldinuka9475 3 года назад +1

    ගිටාර් එකට කටහඩ පට්ටම මැචින් 😍😍, අඩවන්න පුලුවන් 😶😶

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 3 года назад +13

    මට මගේ සිතත් නැතී.. ආදරෙත් ඇතී... හුදෙකලා සිතක්.. ඇතී.. ජීවිතේ නැතී...// 😎

  • @erangaperera8343
    @erangaperera8343 3 года назад +2

    භාවනාවක් තනිකර 💜

  • @shaminianju191
    @shaminianju191 3 года назад +6

    Marama ලස්සනයි niyamai

  • @ruwankonara4933
    @ruwankonara4933 3 года назад +2

    Lassanaiiiiii ♥♥♥♥👍👍

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana6594 3 года назад +4

    අනුෂ්ක වොයිස් එක ලස්සනයි ❤🎖️️