I watched your videos for about an year..... Family issues, job issues, relationships, loneliness beat me a lot then......I was in the depth......now every thing has changed: I feel happy, surrounded by loved ones,my carrier is about to change to do what I love..... Thank you very much.....wish you all the best to continue your great service
Thanks a lot Miss mama nm me videos ahala jeewithe godaak hadagena yanawa....dan before 1 year wage mata councillor kenek keewa dispersion thiyenwa doctor kenek meet wela aniwaryen beheth bonna kiyala..But..mata yaluwek keewa epa oya beheth bonna kiyala..eth mama harima,amaruwen hitiye..beheth bonna hithuna,wara ananthai..eth side effects eida kiyana baya nisa...me videos ahuwa puluwan hama welawakama..ow ada mama sathutin.. oyala hamotama pin❤❤❤
Ane mata rosa malak...🔥🙏🙏🙏kiyala mn nam kiyanne...dan nm mata rosa mal nathima tharam nadepa mis oya nisa...oyata gdkma ස්තුති ස්තුති ස්තුති ඔයාට 🙏🙏🙏❤️🔥😍
Good morning madam.. madam me vedieo eka mata giya satiye balanna bari wuna. Ada me vedieo eka matama dipu 1k. Thank you madam.... hamadama wage mn madamta godak respect karanawa madamge wachana haiyya nima karanna ba. Thank you madam....
Athatama godak thanks mis ...mam issara hamdetama godak kenthi gatha kenek.habai misge videos balalama Dan Mata puluwan mawa palanaya karaganna...e unata mis samahara dewal gana Mata saken balana he thenawa ...ane mis me deth maga Ara ganna kiyala denna....plz
Mama inam preena mama saudi wala wada karanne mama giyapara vacation eka hari dukai mage wife godaak wenas wela eyata haryana onalu mama mokadda karanne mata hari dukai mata lamai 2 innava miss monada karanne mata mukuth hithaganna ba
ගොඩක් negative වෙලා ගොඩක් හිතින් වැටිල ඉන්න වෙලාවක තමා මිස්ගෙ වීඩියෝස් බලන්න හම්බුනේ.හිතට ලොකු සහනයක් දැනෙනව දැන් නම්.කොහොමහරි ගොඩයන්න ඕන කියල හිතුන.මිස්ට ගොඩාක් පින්❤️🙏🙏🙏
අහක දමන්න එක වචනයක්වත් නෑනේ. ඔබ විශ්වයේ දායාදයකි. ස්තුතියි.
ඔබේ කාලීන ඔවදන් ජීවිතෙට ජීවයක් දෙනවා, ස්තූතියි ඔබට
හදවතින්ම විශ්වයට ස්තුතිවන්ත වෙනවා මට ඔබගේ videos මුණගැස්සුවාට❤
මේ වීඩියෝ එක බලන්න මට අවස්ථාව සලසා දුන්නාට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි... ❤🙏
ස්තූතියි නදීපා මගේ ජීවිතේ වෙනස් කරගන්න නිවැරැදි මාර්ගය පෙන්වා දුන්නාට ...❤🙏
2022 ඒලෙවල් අයට විඩියෝ එකක් කරන්නකෝ🤩
ane ow plzz
Ow madam ❤
ඔබතුමීට බොහෝම පින්..ඔබතුමියව මුණගැස්සුවාට යූ ටියුබෙන් හෝ විශ්වයට මා ස්තූතිවන්ත වෙනවා🙏❤
වටිනා වීඩියෝ එකක්...හැම දේම හොඳට වෙනවා කියන දේ ඇත්තටම ජීවිතයට ගලපගන්න විදිය ගැන කියලා දුන්නට thanks..❤😊
ස්තුතියි මිස් ඔබතුමියගේ වචන සිසිල් පැන්පොදක් වගේ ඔබව ලබන්නට අපි හරි වාසනාවන්තයි. 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්තූතියි 🙏 🙏🙏 මිස් මමත් මගෙ මහත්තයට නිසා ගොඩක් වෙදනාවෙන් විදවල ජිවිතය තිත්ත වෙලා හිටියෙ මම උදව් ඉල්ලුවෙ මෙම ස්භවධර්මයන් ඉතින් ස්භව ධර්මයෙ හොදම කෙනා මට මුණ ගැහුනේ ස්තූතියි විෂ්ව මාතාවට මම දැන් ගොඩක් සුවයි
මේ වෙලාවෙ මට ඕනිම විදියෙ විඩියො එකක් මුණගැස්සු විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි ❤ ඔබතුමියටත් ගොඩක් ස්තුතියි ❤️
මට ප්‍රශ්නයක් තියනවා කියනවට වඩා මට මේ අවස්ථාවට විසඳුමක් අවශ්‍යයි කියන එක වඩා හොඳයි
Thank u Nadeepa 💐🌺🌺ඔයා නිසා හැමදාමත් ජීවිතය ට බොහෝ දේ එකතු කරගන්න වා ❤️
විෂ්වයට ගෝඩාක් ස්තූතියි....මේ වගේ ගුරුහරුකම් ලබා දුන් ඔබ තුමියටත් ගෝඩාක් ස්තූතියි ....ආදරෙයි මගෙ විෂ්වයට 🙏❤
හරි තීරණය හරියට ගන්න ඕනි. නැත්තම් වැඩක් නෑ ...ඒක හරියටම හරි නදීපා මිස්....
ඔබට ගොඩක් ස්තූතියි...මාව මනසින් ශක්තිමත් කරාට...ආදරනිය විශ්වය ඔබටත් ගොඩක් ස්තුතියි
බොහොම ස්තුතියි මිස් අපේ ජීවිතත් හොඳින් අවබෝධ කරගන්න මිස්ගෙ වීඩියෝ ගොඩක් උපකාරී වුනා .තෙරුවන් සරනයි මිස් .😍🌹💜️
Oh my god 🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මම විශ්වයට ගොඩාක් ස්තූති කරනවා මැඩම් වගේ කෙනෙක්ව මට internet එකෙන් මුණගස්වපු එකට. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️madam මාරම මාරයි. ජීවිතයට ගොඩාක් වටිනා අදහස් මාරට දෙනවා කියල වැඩක් නැහැ. මමත් සීයට සීයක් ඔය අදහස් වලට එකඟ වෙනවා. Thank u very much madam. Excellent........................................😮😮😮😮😮😮😮😮😮😮😯😯😯😯😯😯😯😯😯😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯👍👍👍👍👍👍😃
🙏 🙏 🙏 බොහොම පිං !!!
ඔබ තුමිය කියන දේවල් හරිම ප්‍රායෝගිකයි. මිනිස්සුන්ගෙ හදවත් කියවන්න දන්නවා. ස්තූතියි මැඩම්.
හරිම වටින අදහසක් මිස් . ස්තුති ඔබට. මේ දේ මං කල්පනා කරමින් හිටපු දෙයක්. හිතල හිතල අන්තිමට හිතනව මේ රැකියාව ලැබිල තියෙන්නෙ මගෙ හොදට. ස්තුතිවන්ත වෙන්න ඕනෙ මේක මේ වෙලේ තියන එකට කියල හිතල මමම හිත හදා ගන්නව. නමුත් වෙනස් විය යුතු තැන වෙනස් විය යුතුයි. මේ වීඩියෝ එක ඒ ගැන වඩා හොදින් හිතන්න ගොඩක් උපකාරී උනා. ස්තුති ඔබට 💐
ඔයා නාදිපා කතා කරන දේ ජීවිත සාර්ථක කරනවා වගේම සුවපත් කරනවා ඔයාට තෙරුවන් සරණයි
I watched your videos for about an year..... Family issues, job issues, relationships, loneliness beat me a lot then......I was in the depth......now every thing has changed: I feel happy, surrounded by loved ones,my carrier is about to change to do what I love..... Thank you very much.....wish you all the best to continue your great service
So happy for you ❤️🙏🏻
😂මගේ ජීවිතේ උන හොදම දේ මිස්ව මුණ ගැහුන එක..ඔයාට දීර්ඝ ආයුෂ ලැබෙන්න ඕනි.
බොහොම ස්තුතියි ඔබතුමියට ජිවිතයට ලොකු පාඩමක් 🙏🙏🙏 👍👌👍👌👍👌👌👍👌👍🙂😀🙂😀
12:12 මට සතුටුදායක ආදරනීය ජීවිතයක් ලබා දුන් විශ්වයට ස්තුති 😊
ප්‍රශ්නය= ගැටලුව
ගැටලුවක් කිව්වම මට නම් මතකෙට එන්නේ අපි 5 වසරෙදි විසදන ගණිත ගැටලු,ඒ නිසා මට සිතුවිල්ලක් එනවා ඒ ගැටලු වගේ සරලව ජීවිතේ ගැටලුත් විසදන ක්‍රම ඇති නේද කියලා. 😊 මම කාට හරි ප්‍රශ්නයක් ගැන කියද්දි ඒක පටන් ගන්නෙම ප්‍රශ්නයක් කිව්වට එච්චර ලොකු ප්‍රශ්නයක් නෙව් කියලා එහෙම කියද්දිත් මගෙ හිත්ට යනවා ඇත්තටම මේක එච්චර ලොකු දෙයක් නෙවේනේ කියලා.
ස්තූතියි මිස්. 😊
ආදරණීය විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏
ඇත්තටම ඔයාට ගොඩක් පින් ❤
ස්තුතියි මිස් ඔබතුමියට සියළු පැතුම් ඉටු වේවා !!!🙏🙏🙏
ගොඩක් පිං මිස්🥰 Thankyou ❤️
Thank you madam. ❤️❤️ගොඩක් ආදරෙයි. 💗💗ප්‍රශ්නයක් ආවම මන් දැන් මන් ගැන තවත් හිතන්න වෙයි වගේ කියලා හිතුවොත් මැඩම් හොදයි ද
ස්තූතියි ❤❤❤❤❤❤
මට ප්‍රශ්නයක් තියෙනවා ඵ්කට උදව්වක් ඔනෙ කියන එකට " මට ඔයගෙන් advice එකක් ගන්න පුලුවන්ද " කියලා අහුවොත් එ පුද්ගලයටත් ඒක පොඩි වටිනකමක් වෙනවා එතකොට එයත් හොද effort එකක් ලබා දෙයි.
Thank you mis...ඇත්තටම සමහර තැන් දාල එන්න මම පරක්කු වුනා කියල හිතෙන්නෙ දැන් තමයි
ඔබතුමියට බොහෝම ස්තුතියි මිස් 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ....
ස්තුතියි ඔබට මම.ඔබගේ video එක බලන.අලුත් .කෙනෙක්
❤විස්වයට ස්තූතියි
ඔබ තුමියට බෙහෙවින් ස්තූතියි ජීවිතය ගැන කියා දෙනවාට..!!
මගේ අත්දැකීමක් ..මටම කීවා වාගේ.🙏
ඔක්කොටම කලියෙන් මේ රට පාලනය කරන පල් හොරු ටික පන්නා දමමු මිස්.
නැත්නම් අපි තනි තනි පුද්ගලයෝ වශයෙන් දියුනු උනත් මේ පල් හොරු අපේ අපි උපයාගත් හැම දේම සතේම හොරා කනවා මිස්.
ස්තුතියි
ජයවේවා මිස්.
10:22
මගේ මතයත්💙🙏 මිස්.
More valuable thanks 💙 universe a miss.
ගොඩක් ස්තුතිය... 🙏 🙏 🙏 🙏 🙏
අස්ථාවරත්වයක්... ( Situation )
බොහොම පින් ඔබතුමියට ..
thankk you giving this valuable advice
බොහොම ස්තුතියි
Me maha balagathu wiswayatath ,oba thumiyatath ස්තුති ස්තුති ස්තුති ,mata oba thumiyage desanaya ahanna labima පිළිබඳව me wiswayata ස්තුති ස්තුති ස්තුති
බොහොම ස්තූතියි ඔබ තුමියට 🙏
ස්තුතියි.. ස්තුතියි ස්තුතියි... 👍❤️❤️❤️❤️
ප්‍රශ්නය වෙනුවට විසදා ගනීමක්...
Miss oyata kohoma thank karat madi🙏🙏🙏godak dewal igana gatta . Oya ge v.d.o godak vatinawa mage hita godak hada gatta🙏🙏🙏❤️❤️❤️❤️
මන් හුගක් දුක් විදින කෙනෙක් අක්කෙ....ජීවිතෙ එපා වෙල තීන්නෙ.plx mta help krnna
Thank you Madam...
මට ප්‍රශ්නයක් ,,,ඒවෙනුවට කියන්න පුලුවන් මට අලුතෙන් හිතන්න දෙයක් කියලා..
Isthuthi Isthuthi Isthuthi mam💗
ස්තූති
Thank you so much fairy lady !
ගොඩක් ස්තූති ❤️❤️❤️❤️❤️
ගොඩක් ස්තූතියි මිස් ❤️🙏🙏
ගොඩක් වටිනව ස්තුතියි
sthuthi wishwaya!!! oba mata awashyma welawe awashyama de pennuwa...!!!
ගොඩාක් ස්තුතියි මිස්❤️🙏🙏🙏🙏
බොහෝම ස්තුති.බුදුසරණයි
කොහොමද මම මාව හොයා ගන්නෙ. මගේ ජීවිතේ ගෙදරම ඉන්න කෙනෙක්ව මට පෙන්නන්න බෑ. ඒත් මට දරුවො නිසා දාලා යන්න බෑ. මොකක්ද මම කරන්න ඕනා කියලා හිතා ගන්න බෑ.
පුශ්ණය- අභියෝගය
Thanks a lot Miss mama nm me videos ahala jeewithe godaak hadagena yanawa....dan before 1 year wage mata councillor kenek keewa dispersion thiyenwa doctor kenek meet wela aniwaryen beheth bonna kiyala..But..mata yaluwek keewa epa oya beheth bonna kiyala..eth mama harima,amaruwen hitiye..beheth bonna hithuna,wara ananthai..eth side effects eida kiyana baya nisa...me videos ahuwa puluwan hama welawakama..ow ada mama sathutin.. oyala hamotama pin❤❤❤
Thank you for sharing ☺️
Thank you madam😘❤
Ane mata rosa malak...🔥🙏🙏🙏kiyala mn nam kiyanne...dan nm mata rosa mal nathima tharam nadepa mis oya nisa...oyata gdkma ස්තුති ස්තුති ස්තුති ඔයාට 🙏🙏🙏❤️🔥😍
මිස් මම මායා දොරටුව තුන් වනා බැජ් එකේ හිටියා.අභියෝග ගොඩක් ඇවිත් හැමදේම එක පාරට වෙනස් උනා.සිම් එක වෙනස් කරන්න උනා .තුන්වෙනි බැජ් එකේ කට්ටිය whats app group එකක් තිබ්බනෙ මට ආයෙ ඒකට ඇඩ් වෙන්න විදියක් නැද්ද.
Thank you, very nice video
Thank you madam..💐💜️ Thank you Universe..💐💜️
Mis oyata godak pin .. .obata dirgau lebewaa.....
Thanks so much Nadeepa for the advice and guidance 👍
ප්‍රශ්නය = Stress
Thank you mis ❤️✨
ස්තුතියි .ලස්සනයි .
Bohoma sthhuthi miss 💜️💜️wisshwayatathh sthuthi
Love this ❤❤
Great lecture ......
මටත් ඕනි අඩියක් ඉස්සරහට තියන්න මේ ජිවිතේ එපා වෙලා තියෙන්නේ එත් මං පරක්කු වැඩි මොනවද කරන්න ඕන කියලා තාම හිතනවා
Thanks so much madam you are the best teacher in my life. Love you my dear
grazie.
ලස්සනයි
Good morning madam.. madam me vedieo eka mata giya satiye balanna bari wuna. Ada me vedieo eka matama dipu 1k. Thank you madam.... hamadama wage mn madamta godak respect karanawa madamge wachana haiyya nima karanna ba. Thank you madam....
Thanks
Thank you miss
සිදුවීමක්
Every words were useful ❤❤❤
I think having a content mind is ability to focus on the moment. That too, on positive things. Is it correct?
විශ්වයට ගොඩක් ස්තුති මිස්ව munagassuwata👑️
Opportunity
Adarey ආදරෙයි miss .බලාපොරොත්තු una vitharay
👏👏👏 Thank you miss 💐
Thank you akke ♥️🥰
මිස් මට මායා දොරටුවට එන්න ඕනි කොහොමද ඒක කරන්නේ 🙏🌹🌹
Sansara Sagare Jevithe Yathrawa Oba Nisa Padawannemi
Athatama godak thanks mis ...mam issara hamdetama godak kenthi gatha kenek.habai misge videos balalama Dan Mata puluwan mawa palanaya karaganna...e unata mis samahara dewal gana Mata saken balana he thenawa ...ane mis me deth maga Ara ganna kiyala denna....plz
Thank you so much 🙏🙏🙏
Mama inam preena mama saudi wala wada karanne mama giyapara vacation eka hari dukai mage wife godaak wenas wela eyata haryana onalu mama mokadda karanne mata hari dukai mata lamai 2 innava miss monada karanne mata mukuth hithaganna ba
Sthuthi oba thumita