Instant Life Change කිව්වම බොහෝ දෙනෙක් කිසිම දවසක විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසාම ඉක්මනට life එක change කරනවා කියන එක අතාර්කික දෙයක් බවට පත්වෙනවා. නමුත් සියල්ල මනසේ තියන ඔබේ ජීවිතයේ කම්පන සංඛ්‍යාතය වෙනස් කළ විගස වෙනස ඉබේම සිදුවන බව මේ අත්දැකීම විඳලා තිබෙන ඔබ දන්නවා. Changing your life is very easy than your imagination. It just depends on the thought pattern you have been practiced before. If you have the courage to change your thoughts, and patterns in life you can easily change your perspective and cognition. That means you are changing your brain and it will definitely change your life. If you could do this in a very shorter period of time you may change your life in a very shorter period of time. So as long as you know the base of the theory of how to change your thoughts and thinking patterns you may change your life instantly. You will acquire wealth and abundance.
Learned a lot of things. So powerful Ms. Nadeepa. I just want to do a small request. If it's possible, please teach us simple practical things to do on your sessions. Ex: simple breathing techniques, affirmation, subliminal etc. They will be very helpful for us to continue your guidance. Please teach us the things you do in your life. Thank you. May triple gems blessed u. God bless you 💕❤️🙏
උතූම් වූ නිවන් අවබෝධය පිණිස අවශ්‍ය සියලුම පින වහ වහා පූර්ණය වේවා!!!
Instant Life Change කිව්වම බොහෝ දෙනෙක් කිසිම දවසක විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසාම ඉක්මනට life එක change කරනවා කියන එක අතාර්කික දෙයක් බවට පත්වෙනවා. නමුත් සියල්ල මනසේ තියන ඔබේ ජීවිතයේ කම්පන සංඛ්‍යාතය වෙනස් කළ විගස වෙනස ඉබේම සිදුවන බව මේ අත්දැකීම විඳලා තිබෙන ඔබ දන්නවා.
Changing your life is very easy than your imagination. It just depends on the thought pattern you have been practiced before. If you have the courage to change your thoughts, and patterns in life you can easily change your perspective and cognition. That means you are changing your brain and it will definitely change your life. If you could do this in a very shorter period of time you may change your life in a very shorter period of time. So as long as you know the base of the theory of how to change your thoughts and thinking patterns you may change your life instantly. You will acquire wealth and abundance.
Nadeepa duwe obata bohoma pin.
වැඩ කරන phone number එකක් දෙන්න please 🙏
ඔබට ස්තුතියි වෙවා මම දැන් ගොඩක් හිත නිසහසේ වැඩ කටයුතුවල ඉන්නවා 💐❤️😘
ඔබෙන් බොහෝ දේ ඉගන ගත්තා .ඔබට බොහොම ස්තූතියි.මම තවම උසස් පෙල හදාරන ළමයෙක්.මම හැම දවසකම අඩන්න මම පුරුදු වෙලා හිටිය කෙනෙක් මැඩම්.මම ඔබෙන් ඉගන ගත්තට පස්සෙ අඩන පුද්දද නැති කරගත්තා.බොහොම ස්තුතියි මගේ ජීවිතය සතුටින් ඉන්න කියලා දුන්නට🙏🙏🙏
මමත් ....🎉
තව කෙනෙක් ගේ ජිවිතේ සාර්ථක කරගන්න දෙන මේ වටිනා උපදෙස් පෙළක් ඔබ තුමියට විශ්ව ශක්තියේ පිහිට තව තවත් ලැබේවා 🙏🙏🙏🙏
ඔයාගෙ කටහඬට මං හරි කැමතියි.ඒක හරිම සැහැල්ලුයි💙
මිස්ගෙ මේ energyful වචන මාව හැමදාම වෙනස්කරා.ගොඩක් අයගෙ ජීවිත වෙනස් කරනව.මිස්ට පින් මේ කරන සත්ක්‍රියාවට.මිස්ගෙ මායා දොරටුව prgm 1කට ඉක්මනින් ම සම්බන්ද වෙන්ව.බොහොම ස්තූතියි🙏
ගොඩාක් දවසකින් vedio එකක් දාලා. vedio එකක් එනකම් බලාගෙන හිටියා.
ඔබ වැනි කෙනෙක් මා හට මුණගැසුවු මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏❤️!!!
ලංකාවේ තියෙන හොදම Motivation Channel එක.මිස්ගෙ විඩීයෝ හැම එකක්ම මම බලනව.මාර ගැම්මක් මගෙ හිතට එන්නෙ මිස්.මගෙ ජීවිතේ ලොකු වෙනසක් ඇති කරන්න මිස්ගෙ Channel එකට පුලුවන් උනා.මිස්ගෙ ජීවිතේ දියුණුවෙන් දියුණුවට පත් වෙන්න ඕනා.මම සීමා වෙලා කොටුවෙලා තුබුන මගේ ජීවිතේ අලුත් මානයකින් දකින්න මට පුලුවන් උනා.මිස් එක්ක හැමදාම අපි ඉන්නව.දිගටම කරගෙන් යන් මිස්.ජයෙන් ජය!
Thank you so much
ඇත්ත මිස්. Logically හිතන අයට ප්‍රශ්න වැඩී 🥺
මිස්ට ගොඩක් පින් මිස්... මිස් හින්දා අද මං සතුටින්.. ❤️
මගේ මනසින් තර්ක විතර්ක කර කර හිටියා මිස්.මගේ දියුණුව හෙමින් යන්න හිතුවා.ඒත් මේ විඩීයෝ එක බලලා මම හිතන විදිහ වෙනස් කරන්න තීරණය කලා.
Miss Nadeepa, Tanks to lot
ඔයාගේ videos නිසා මම මගේ ජීවිතේ, මනස දෙකම හොදින් තේරුම් ගත්තා. මගේ ජිවිතේ මම දැන් වෙනසක් කරගන යනවා,
Nadeepa miss දවසක් කිව්වා Proctor Galagher ගේ videos බලන්න ඉගන ගන්න දේවල් තියනවා ජිවිතේට කියලා, මම දැන් Mr.Bobbge Videos බලනවා,
Soo tank you miss sharing your expirince with us💜️,
ගොඩාක් ස්තුති ආදරණීය නoගි 🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයී ඔබ තුමියට❤
මුලින්ම මිස්ගෙ වීඩියෝස් බැලුවේ නිකන්ම චැනල් එකේම තිබ්බ ඔක්කොම වීඩියෝ ටික විශේෂ උනන්දුවක් නැතුව ඇහුවා.. එතකොටනම් හරියටම මොකද්ද මේක කියලා තේරුම් ගන්න බැරි උනා.. දැන් මේ සතිය ඇතුලේ මිස්ගෙ චැනල් එකේ තියන වීඩියෝ සේරම ආපහු පාරක් එකක් නෑර බැලුවා.. වැදගත් විශේශයි කියලා හිතෙන තැන් සටහන් කරන ගමන්ම.. මට මගේම ලොකු වෙනසක් තියෙන්නේ මටම පුදුමයි මෙහෙම හිතන්නේ පතන්නේ ඉස්සර හිටපු මමමද කියලා.. තවත් මේ ගැන ඉගෙන ගන්න ආසයි.. මිස් තවත් වීඩියෝ අප්ලෝඩ් කරනකන් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නවා.. මිස්ට ගොඩක් ස්තූතියි මගෙ වගේම තවත් ගොඩක් මිනිසුන්ගෙ ජීවිත මෙ විදියට වෙනස් කරනවට..බුදුසරණයි ❤️
Thank you so much 🙏
අවශ්‍ය ම වෙලාවෙ අවශ්‍ය ම දේ මේ ආදරණීය විශ්වය මට ලබා දෙනවා කියලා මං තව තවත් විශ්වාස කරනවා 🙏🌸
මැඩම් ......මගේ සහෝදරියකට ස්තුතිවන්ත වෙන්න මට ඔබ ගැන දැනගන්න ලැබුනා 🌸💫
ඔබට ස්තුතිවන්ත වෙන්න මැඩම් ..මං මගේ ආදණීය විශ්වය ගැන ආදණීය විශ්වයට ස්තුතිවන්ත වෙන්න ඉගෙන ගත්තා ♥️
මගේ ආදරණීය විශ්වයට ස්තුතිවන්ත වෙන්න මේ හැමදේම මට ලැබුනා ♥️🌸 ස්තුතිවන්ත වේවා මැඩම් ඔබ තව තවත් සාර්ථක වේවා ♥️
ඔබ ගැන මට කිව්ව මගේ සහෝදරියට ස්තුතිවන්ත වේවා ♥️
මේ හැමදේටම මගේ ආදරණීය විශ්වයට ස්තුතිවන්ත වේවා ♥️ 🙏💫
අනේ මන් පස්න ගොඩක ඉන්න සොහොරියක් මට කියන්න කෝ කොහොමද ව්ස්වයට ස්තුති කරන්නේ කියලා
අනේ මන් පස්න ගොඩක ඉන්න සොහොරියක් අනේ මට කියන්න කොහොමද ව්ස්වයට ස්තුති කරන්නේ කියලා
@@renurenu7994 ලැබෙන පුංචි ම දේටත් ස්තුතිවන්ත වෙන්න 🌸 එහෙම හිතලා ස්තුතිවන්ත වෙද්දී හිතට සතුටක් දැනෙනවා ...තමන්ට ආදරය කරන්න 🌸 විශ්වය විශ්වාස කරන්න ...තමන් විශ්වාස කරන්න ..මට ඕන දෙවල් කොහොමහරි මට ලැබෙයි මට ලබාගන්න පුලුවන් කියන විශ්වාසය තියාගෙන වැඩ කරන්න 🌸😊
ගෝඩක් ස්තුති 🙏🙏🙏
ඔයාව ලබා දුන්නු විශ්වයට මම ගොඩක් ස්තූති වන්ත වෙනවා
මං තනියම එහෙම හිතුවට හැමදාම රින අදහස් තියන අයත් එක්ක ඉද්දි මට මේදේවල් මේ විදියට කරන්න බෑ.
ගොඩක් ස්තූතී මිස්.. ඔබව මුණගස්වන ලද විශ්වයට බොහොම ස්තූතී❤
දැනුම sambaryakin . Apiwa දැනුවත් karana oba tumiyata isththi isthuthi isthuthi
ඔබතුමියට කියන තවත් නමක්නම් සතුටේ ඇදුරුතුමියයි...ඔබටත් විස්වයටත් ප්‍රනාම් වේවා....
බොහොම ස්තුතියි. ගෞරවයක් ඔබේ අදහස
ඔබ තුමියට ගොඩාක් ස්තූතියි අපිව great vibe එකකට connect කළාට.🥰🥰🥰🥰❤️❤️
ස්තූතියි මිස් හැමදේම සරලව පැහැදිලි කරනවට
ඔබතුමියගෙන් ඉගෙනගත් දේ බොහොමයි ... ඔබට බොහොමත්ම ස්තූතියි 🙏
Hithata loku shakthiyak obe wachana bohoma sthuuthi miss ❤❤❤ godaak pin
ජිවිතයට සත්‍ය අවබෝධ කරදෙන ඔබතුමියට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බොහෝම පින්..විශ්වයට ස්තූතියි ඔබ තුමියව මුණගැස්සුවාට🙏
ඇත්ත.ලොකු දෙයක් ඉගෙනගන්න ලැබුනා.ගොඩාක් ස්තුතියි
මට අම්මෙක් ඔබතුමිය ..❤❤
විශ්වයට ස්තූති වන්ත වේවා 💕🥰🙏 ගොඩක් ස්තූතියි 🙏 ඔබ තුමියට.
ඔබ තුමියගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ඔබට ගොඩක් පින්.තෙරුවන් සරනයි ..
ඔබතුමියට කියන තවත් නමක්නම් සතුටේ ඇදුරුතුමියයි
ඔබතුමියගෙන් ඉගෙන ගත්ත දේවල් බොහොමයි...ගොඩක් පින්..තෙරුවන් සරණයි
👍🙏🙏❤️
Thanks guruthumiya mama godak wedagath DeWal oluwata Gattha❤
❤ගොඩක් ස්තුතියි මිස් තෙරුවන් සරණයි දෙවි පිහිටයි. 🙏🏻🙏🏻🙏🏻🌹
Thank you very much බුදුසරණ වේවා
ඇත්තටම ඔබ තුමියට බොහොම ස්තුතියි. මම ඔබ තුමියගේන් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා. මම ඉගෙන ගත්ත වගේම ඔබ තුමිය මේ කරන කර්තව්‍යය පිළිබඳව මම මගේ අනිත් හිතවත් අය සමඟත් බෙදා ගත්තා, ඇත්‍තටම සතුටුයි අද ඒ අයත් ඔබ තුමියගේ videos හොය හොය බලන්න. පුරුදු වෙලා ඇත්තටම ඔබ තුමියට පිං 🙏🙏🙏 ස්තුතියිවන්ත වෙනවා ඔබ තුමියට හදවතින්ම 🙏🙏🙏
මායා දොරටුව ට එන්න ආසයි
Learned a lot of things. So powerful Ms. Nadeepa. I just want to do a small request. If it's possible, please teach us simple practical things to do on your sessions. Ex: simple breathing techniques, affirmation, subliminal etc. They will be very helpful for us to continue your guidance. Please teach us the things you do in your life. Thank you. May triple gems blessed u. God bless you 💕❤️🙏
🙏
Thankyou my universe mother ❤
බොහොම ස්තුතියි ඔබතුමියට හරිම වැදගත් ඉගැන්වීමක් ජිවිතයට 🙏🙏🙏 ................🙂
Thank u මිස් ලොකු උදව් වක් ජිවිතේ ට
Thank you miss nadewpa
ඔබ කියපු ගොඩක් දේවල්
මම මගේ ජීවිතයට එකතුකරගෙන යන කෙනෙක් 😇
ඒ නිසා ඔබතුමිය මේ කරන මෙහෙය
ඉතාමත්ම වටිනව 🙏
අපේ රටට විශ්වයේ ආශිර්වාදය ලැබේවා 🙏
🙏♥
බොහොම ස්තුතියි ඔබ තුමියට🙏
බොහෝම ස්තුතියි ඔබතුමීයට නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා ඔබතුමීයට ❤️❤️❤️
🙏
Thank you nadeepa.I am listening to you..Great job..
ස්තුතියි මිස්.ගොඩක් වෙනස් උනා මිස්ගේ විඩියෝ බලලා❤️🥰
බොහොම පින් ම්ස්🙏ස්තුතියි
ඔබ තුමියට ගොඩක් ස්තුතියි .පින්....මන් හැමදාම අහනවා.අහම්බෙන් ඔබ තුමියගෙ චැනල් එක දැක්කෙ. විස්වාසයි ඔබව...ආදරෙයි හැමදාම ....🌹🌹🌹🌹
මම උදේ ඔබ මායා දොරටුව දී කියා දුන් Meditation කරලා ඔබව මට ලබාදුන් විශ්වයට ස්තූති කරනවා
🙏
ඔබතුමිය හිතට දැනෙන්න කියලා දෙනවා..
ගොඩක් පින්..
ඔබ තුමියට තෙරුවන් සරනයි!!! ගොඩක් වටින වීඩියෝ එකක්
Ms.Nadeepa Both of thanks for your positive discussion
ස්තූතියි❤❤
Me video eken bohoo de igne gatta.oba thumiyta bohoma sthuthi
Oyage opades hugak watinawa jivithte hada ganna. Athtama ow mama viswasa karanawa. Thank you soo much miss
ඔබට ගොඩක් ස්තුතියි ...
ඔබතුමියට බොහොමත්ම පින්....... මම ඔබතුමිය ගෙන් බොහෝ දේවල් ඉගෙන ගත්තා....
Thanks , you very much to Kumara .
ස්තුතියි
බොහෝම ස්තුතියි ඔබතුමියට .දීර්ඝායු වෙිවා .!!!
Thank you miss agama badaya natuwa obatumiya apiwa godaak hodin danuwath kara mama christian God bless you miss.❤️👍🙏
oba thumiya dewa duthiyak..esthuthi wishwaya...
ස්තුති යි නදීපා ❤️
සුපිරි අදහස් ට්ක..❤️
Thank you very much you madam and universe
බොහොම ස්තුතියි මිස් . .🥰
මිස් බොහෝම ස්තුතියි විඩියෝ එකක් දානකන් බලන් හිටියේ
හැමදාම සතුටින් ඉන්න කියලා දෙනවට ගොඩක් ස්තූතියි ඔබතුමියට🙏🙏❤️බුදු සරණයි
ගොඩක් වටිනවා ,ස්තූතියි ඔබතුමියට තෙරුවන් සරණයි ..!.❤️❤️❤️❤️🙏
Good. Lake
ස්තුතියි ඔයාට
බොහොම ස්තුතියි ඔබට ❤. හැමදාම සතුටින් ඉන්න.
මිස් මට මේක පැහැදිලි කරලා දෙන්න. අපිට ලබා ගන්න ඕනි දේවල් ගැන අපි විශ්වාස කරන එක විතරක් ඇතිද අපිට දෙයලක් ලබා ගන්න. ඒ කියන්නේ අපි ව්ශ්වාස කලොත් අපිට ඒක කොහෙන් හරි ලැබෙනවද? උදා:- මට මේ මාසේ ලක්ෂයක් උපයන්න ඕනී.මම විශවාස කල පමණින්ම එය ලැබේද?
එහෙමයත්නති නම් මම මගේ අරමුනට යන විදිහක් තියෙන්න ඕනිද? ඒ කියන්නේ Plan එකක් එක්ක Process එකක් තියෙන්න ඕනිද ?
උදා;- මට මේ මාසේ ලක්ෂයක් හොයන්න ඕනි නම් මම කරන රැකියාවට අමතරව වෙන මොනා හරි දෙයක් කරන්න ඕනිද?
මට පොඩ්ඩක් මේ උදාහරණ දෙක ඇසුරෙන් පැහැදිලි කරල දෙන්න.
2022 කලින් video එකක් දෙන්නකො මිස්
Maarai akkiyo....niyama idea tikak hambuna
Thank you madem oyage vidiyo balala godak Dan mama sarthaka kenek obathumiyata godak pio vishvayata sthuthi
ස්තුතියි ඔබ තුමියට.
බොහෝම ස්තුති ඔබ තුමියට
Thank you Mrs. Nadeepa 💐
Godak sthuthi
Thank you very much for your contribution to develop our mind.
Thanks Nadeepa mis....
thank u very much &universe
බොහෝම ස්තුතිය මිස්
මගේ මිස් ☺❤
Thanks obata godak watena dewal samajeta denne oba thumeya budu saranai
ගොඩක් ස්තුතියි මිස් .තෙරුවන් සරනයි .
Thank you very much...mis for Directing us to this golden paths..👏👏👏
බොහොම ස්තුතියි 🙏🙏🙏
බොහොම ස්තූතියි ඔබට❤️
Good Idia Ape yugaye Uththamãviya dekeemath sathutak ! Budhu saranai ! Ãdharei hema dãma Good lukc !
ස්තූතියි ඔබතුමියට...❤️❤️
Very important & informative...
Thank you.❤️
Ada vidio eken mata godak deewal lebuna obatumiyagen.mama godak kemati meditation kotasata.Thank you so much.God bless you!
Quantum energy pendant ,life energy bracelet මේ වගේ ඇත්තක් තියෙනවද මිස්..
Very important and valuable speech . Thanks so much ❤️👏👍.....
ගොඩාක් පිං ඔබතුමියට 🙏
Excellent
Sthuthi obata. Jayawewa!
Thank. You miss
Thank you so much Nadeepa.❤️