Kadadora කඩදොර විහාරය Peacockhill Gerandigini Ranamure One Day Trip low Budjet

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024
  • #traveleranjana #travel #nature
    ඉතිං මේ Travel vlog එකෙන් ඔයාලට පුලුවන් 380 km ක ගමනක් සුපිරිම Travelling location 4 ක් Low Budget එකකට එක දවසෙන් යන හැටි බලාගන්න. පුරාණ කඩදොර විහාරය ( Kadadora Viharaya / Temple , ),Kotmale මහා සෑය , මොණරගල කන්ද Peacockhill , Gerandigini Ella සහා ගැමුණු කුමාරයා ස්නානය කලාය කියන රණමුරේ පීල්ල. ඉතින් මේ ඔක්කොම cover කරනන අපිට ගියෙ රු.700 යි 😱. Travel locations මෙච්චර !
    Video එක හොදද බලලා Subscribe කරලා like කරලා Comment එකක් දාන්නත් අමතක කරන්න එපා ❤️
    -----------------------
    Top Camping videos
    Queena Mountain සැගවුණු කදවුරු බිම Secret - • Q U E E N A Mountain ⛰...
    හරිත කන්ද - • Haritha Kanda Bopathth...
    කබරගල 1st peak Heavy Rain - • KABARAGALA CAMPING කබර...
    හවාගල - • Hawagala Night Camping...
    මන්දාරම් නුවර - • Mandaram Nuwara Campin...
    ගැරඩි ඇල්ල - • Gerandi Ella ගැරඩි ඇල්...
    මාතලාගල පතන - • Mathalagala Pathana Ca...
    රිවස්ටන් hidden Camping site - • Riverstone Matale Camp...
    වැලි වංගුව - • ලංකා ඇල්ලෙන් Weli Wang...
    රත්කැලේ පතන , ගලමුදුන - • RATHKALE PATHANA Campi...
    KNUCKLES ඇසර්ථක ගමනාන්තය - • KNUCKLES CAMPING 3 DAY...
    --------------------------------------------
    Accessories:
    GoPro 9
    Dji Mini 2SE
    iPhone 12
    Facebook - www.facebook.c...
    Facebook page - www.facebook.c...
    TikTok - www.tiktok.com...
    Insta - www.instagram....

Комментарии • 30

  • @RaviyaHub
    @RaviyaHub 6 месяцев назад +1

    අඩෝ සිරාවට 😮 රුපියල් 700 න්ද මේ ගමන ගියේ ? පෙට්‍රල් ? කොහොම උනත් තනි දවසෙන් මේ ඔක්කොටම ගියා කියන්නේ මරු. මේ ලොකේශන් ලග ලග තියෙන්නෙ කියලා කවුද දන්නේ .

    • @traveleranjana
      @traveleranjana  6 месяцев назад

      Mchn petrol walata natiwa . Kamata beemata gya gana ekenkra 700k witra . Etat adui. Dennama eka bike eke petrol bedagena giye

  • @manikranawana9432
    @manikranawana9432 6 месяцев назад +1

    Harima lassanai puthe
    Theruwan saranai !!

  • @DilashAyodhya
    @DilashAyodhya 6 месяцев назад +1

    patta .... giyapu lassna gamank machn 💌

  • @tharakaranawana7176
    @tharakaranawana7176 6 месяцев назад +1

    නියමයි මල්ලි මේ වගෙ තව video කරන්න. අපිට යන්න බැරි මෙ වගෙ ලස්සන තවත් තැන් බලාගන්න.
    ❤❤

  • @manikranawana9432
    @manikranawana9432 6 месяцев назад +1

    හරිම ලස්සනයි පුතා අපිට යන්න බැරිවුනු තැන් මේ විදිහට හරි දකින්න සලස්සවනවට ඔයාට ස්තූතියි ❤

    • @traveleranjana
      @traveleranjana  6 месяцев назад +1

      Thank u nande . Mehe awa dawasaka ekkn ynm 🌿🇱🇰

  • @chulaniranawana2825
    @chulaniranawana2825 6 месяцев назад +1

    ඇත්තටම හරිම ලස්සනයි පුතා නියමයි 👍තෙරුවන් සරණයි ❤

    • @traveleranjana
      @traveleranjana  6 месяцев назад

      Thank you nandr 🌿🇱🇰❤️

  • @kesharinethmini-mx2kz
    @kesharinethmini-mx2kz 6 месяцев назад +1

    😍

  • @RaviyaHub
    @RaviyaHub 6 месяцев назад +1

    කොහොම උනත් මුළු ව්ලොග් එකම බැලුවා පට්ට 🌿🇱🇰

  • @ManjulaMunasinghe-pz4fy
    @ManjulaMunasinghe-pz4fy 6 месяцев назад +1

    Lassany mage puthe ❤

  • @Lahiru_AYALE
    @Lahiru_AYALE 6 месяцев назад +1

    niyamai malli

  • @yakdessalk
    @yakdessalk 6 месяцев назад +1

    කොහොමද ගමන... පට්ට නෙහ්..

    • @traveleranjana
      @traveleranjana  6 месяцев назад

      ඒකනම් පට්ට ගමනක් මල්ලි 🌿🇱🇰

  • @monilachamindu6529
    @monilachamindu6529 6 месяцев назад +1

    ❤❤

  • @sheilaranawana7201
    @sheilaranawana7201 6 месяцев назад +1

  • @SewminiRanasinghe-c4g
    @SewminiRanasinghe-c4g 6 месяцев назад +1

    💚💚

  • @ThusharaPathum-in9ds
    @ThusharaPathum-in9ds 6 месяцев назад +1