Babata nitharama kama denna epa.kama wel athara paratharaya paya 2k wath thiyanna.payak athulatha pradana wela kawanna.bath kawanawa nam eken katawal 4,5nm kawe aye bala kara kara kawanna yanna epa.a ekkama wena monawa hari kawanna.ekenuth bagayai nm kanne wena deyak denna.cheese,yoghurt,palathuru wage oya ona deyak.bada purawanna payak athulatha.aye kawana amathara wela paya 2ta passe denna.mage babageth bara wadi une 100g.me widihata kama denna kiuwe doctor.dan bara wadi wenawa hodata
ගොඩාක් ස්තූතියි ❤
Thanks dr ❤️❤️❤️❤️
මේ කෑම එක මමත් හැදුවා බබා ආසාවෙන් කෑවා..
Thnks miss
අක්කේ ,අවුරුද්ද ට අඩු බබාට ඉස්සො,තක්කාලි දුන්නට කමක් නැද්ද ?
මගේ බබාගේ බර වැඩි වෙන්නෙ හරිම අඩුවෙන්..මොන දෙ කන්න දුන්නත් වැඩක් නැ..100g උපරිම වැඩි වෙන්නෙ..😢
Babata nitharama kama denna epa.kama wel athara paratharaya paya 2k wath thiyanna.payak athulatha pradana wela kawanna.bath kawanawa nam eken katawal 4,5nm kawe aye bala kara kara kawanna yanna epa.a ekkama wena monawa hari kawanna.ekenuth bagayai nm kanne wena deyak denna.cheese,yoghurt,palathuru wage oya ona deyak.bada purawanna payak athulatha.aye kawana amathara wela paya 2ta passe denna.mage babageth bara wadi une 100g.me widihata kama denna kiuwe doctor.dan bara wadi wenawa hodata
the dend epa
Oya babata තේ දෙනවද කවදාවත් බබාට තේ කෝපි වගෙ දේවල් දෙන්න එපා බබා කොච්චර කෑවත් තේ බිව්වොත් බර වැඩි වෙන්නෙ නෑ .ඔයා මාසයක් තේ නොදී ඉදලා බර කිරාගෙන බලාගන්නකෝ වෙනස ඔයාටම තේරෙයී❤
@@changeonlifestyle5090 ඒක ඇත්ත.තේ කෝපිවලට බබාලගෙ ප්‍රතිශක්තියත් අඩු වෙනවා
ගොඩාක් ස්තූතියි ❤❤❤❤