ඕනෑම විභාගයක් ලේසියෙන්ම ගොඩ දා ගන්න මතක ශක්තිය වැඩි කරන සුපිරිම ක්‍රම| Increase Brain Memory Power

Поделиться
HTML-код
  • Опубликовано: 30 ноя 2024

Комментарии • 179

  • @ahinsasewwandi4515
    @ahinsasewwandi4515 3 года назад +150

    හිතුවෙනම් එච්චර හොද නැතිවෙයි කියලා..ඒත් ගොඩක් වටින වීඩියෝ එකක්..

  • @s.s.nwarnakulasooriya6909
    @s.s.nwarnakulasooriya6909 3 года назад +63

    නිදාග්ත්තම මට කම්මැලි නේ.. කොහොම උනත් වීඩීඔ එක මරු..❤️😍

  • @Sampath19733
    @Sampath19733 2 года назад +66

    මේ කියපු දේවල් ඔක්කොම ඇත්ත . ඇත්තටම මං එක පාරය් පාඩම් කරන්නෙ. බොහොම ස්තූතිය් 🙏

  • @rlsaman7772
    @rlsaman7772 3 года назад +40

    කවදාවත් නොදැන ගත් කරුනු අද නම් දැනගත්තා ගොඩක් වටින වීඩියෝ එකක් ඔයාලට ගොඩක් ස්තූතියි ගූඩ් ලක්

  • @happycomppyshow
    @happycomppyshow 2 года назад +68

    විශ්ම ලෝකයේ කෙනාගේ කට හඬමයි ලස්සනයි ❤❤❤

  • @NishanthiSugathadasa
    @NishanthiSugathadasa 6 месяцев назад +1

    පාඩම් කරන කොට අමතක වෙන එක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ.
    මේ ක්‍රම ටිකට ටික දවසක් වැඩ කරනකොට පාඩම් නියමෙට මතක හිටිනවා . බොහොම ස්තූතියි

    • @Welawa
      @Welawa  5 месяцев назад

      🙏🙏🙏🙏❤️

  • @himanshyasugandini8309
    @himanshyasugandini8309 2 года назад +9

    Clear voice එකක් තියෙනවා..ගොඩක් ස්තූතියි...❤️❤️🙏🙏🙏🙏

  • @shiyanidammika9866
    @shiyanidammika9866 4 года назад +27

    වටින කරුනු අන්තර්ගතව තියෙන නිස වටිනා vidio එකක්.

    • @Welawa
      @Welawa  4 года назад +1

      ගොඩක් ස්තූතියි ඔබට

    • @nilankashamani8245
      @nilankashamani8245 2 года назад

      ගොඩක් හොඳ වීඩියෝ එකක් 🙏 😘

  • @dhd2121
    @dhd2121 2 года назад +71

    මම කොරියන් කරන කොල්ලෙක් ,
    මම චුයින්ගම් හපන ගමන් ටෙක්නො සින්දුවක් අහන ගමන් තමයි පාඩම් කරන්නේ..ඇත්තටම පාඩම් හිටිනවා..😁❤️🇰🇷

    • @nimsarapara
      @nimsarapara 2 года назад +6

      😅good luck 🤝

    • @dhanu1994
      @dhanu1994 2 года назад +2

      akuru mathaka hitin nene

    • @thaarudils9440
      @thaarudils9440 Год назад +1

      ඔයාට මේ ක්‍රම හරිගියාද...මාත් මේ පාර කොරියන් කරනවා..එහෙම මතක හිටිනවද හොදට😢

    • @btsarmy-ex5bh
      @btsarmy-ex5bh Год назад +2

      ටෙක්නෝ සින්දු කියන්නෙ මොනවද

    • @imalshahashini2723
      @imalshahashini2723 Год назад +1

      ♥️♥️♥️

  • @darshanipathirana2622
    @darshanipathirana2622 2 года назад +43

    චුයිංගම් හපන්නනම් ආසයි ලෙක්චස් කරන ගමන් හැපුවම ගුරුවරය කනට ගහල එවලන එකනෙ ප්‍රස්නෙ 😐💔

  • @spiderkolla8235
    @spiderkolla8235 3 года назад +15

    ඒත් ඉස්කෝලේ නම් චුයිංගම් හපන්න දෙන්නේ නෑ
    දැන් නම් online හින්දා class එකක
    ඉන්න ගමන් චුයිංගම් හපන්න පුලුවන්

  • @fathimanuzla3695
    @fathimanuzla3695 2 года назад +8

    ගොඩක් ස්තූතියි ඔයාලට!ගොඩක් දේවල් දැනගන්න ලැබුණා

  • @Noname-pn3sk
    @Noname-pn3sk 2 года назад +14

    ඔක්කොම සත්‍ය . හැබැයි කඩින් කඩ නිදියන මෝඩ වැඩේ නන් කරන එපා.

  • @dhanuththara6848
    @dhanuththara6848 3 года назад +8

    විශ්ම ලෝකය youtube channel එක ඔයාගෙ ද

  • @rasikadarshani1514
    @rasikadarshani1514 Год назад

    පාඩම් කරන්නනම් සුපිරි.. එත් අම්මලා මේ දාන ටියුෂන් පන්ති තමා එපාවෙන්නේ.. වෙලාවක් නෑ

  • @premalathapramalatha1523
    @premalathapramalatha1523 Год назад +1

    Thank you so mach oyata me wage watina video hamadama genawata 😘

  • @chalanikavichra5395
    @chalanikavichra5395 Год назад +1

    ගොඩක් වටිනවා 🥰thank you

  • @shashininisansala9830
    @shashininisansala9830 2 года назад +8

    ඇත්තටම මට වටින දේවල් ගොඩක් දැනගත්තා thanks ⏰ වේලාව

    • @fvbfgc1126
      @fvbfgc1126 Год назад

      හරි ගියද මෙහෙම කරලා

  • @nadikasamankumari6572
    @nadikasamankumari6572 3 года назад +8

    Very excellent program. Thanks

  • @kumuduni-i8n
    @kumuduni-i8n 11 месяцев назад +1

    Thank you😊❤❤😊

  • @NadikaPriyadarshani-bt5lc
    @NadikaPriyadarshani-bt5lc 10 месяцев назад

    ගොඩක් වටින video එකක් Thank you

  • @anurabalasooriya1282
    @anurabalasooriya1282 2 года назад +5

    මේක ඇත්ත තමා මාත් මේවගෙන් සමහරඒවා කරනවා . මතක තියෙනවා ගොඩක් එතකොට

  • @balikapriyadarshani4490
    @balikapriyadarshani4490 2 года назад +32

    පන්තියෙ උගන්නනකොට චුයින්ගම් කාලා ටීච පන්තියෙන් එළියට දැම්මහම අසරණ මන්😏🚫

  • @kumarafrenando1949
    @kumarafrenando1949 2 года назад +3

    This is important veadio
    Thank you for your ☺️

  • @sarathBro25
    @sarathBro25 Год назад

    Thnks watina video ekak. Niyamai.❤

  • @trafficlight2801
    @trafficlight2801 2 года назад +7

    අනේ...., පුලුවන් නම්, ඉක්මනටම අර කලිම් කියපු, විදියට අහන්න සුදුසු song ටිකකුත් ගේන්න, කෝ

  • @Chalani299
    @Chalani299 Год назад +2

    Thank you so much sir 😊👍

  • @janakiwasala5891
    @janakiwasala5891 2 года назад +8

    වතුර නම් බොනවා ❤️😊

  • @ajithpiris3433
    @ajithpiris3433 3 года назад +3

    Thanx brou vatinava hodeee🤕🤕🤕🤕🤕

    • @Welawa
      @Welawa  3 года назад +1

      Thank you 😍❤️🙏

  • @dewmini5004
    @dewmini5004 3 года назад +2

    Thankss 🙏 godak vatinawa

  • @AddarageLinsin
    @AddarageLinsin 8 месяцев назад

    Thanks you so much 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @navodnimsara
    @navodnimsara Год назад +1

    Supiri ❤️✌️

  • @SDMusic197
    @SDMusic197 2 года назад +1

    බොහොම ස්තුති ඔබතුමාට වටිනා වීඩියෝවක් හැමෝටම අවබෝධ වේවා තෙරුවන් සරනයි 🌷🌷🌷🌺🌺🌺🙏🙏🙏🙏💫💫💫💫💫💫💫

  • @Thewinkichen
    @Thewinkichen 3 года назад +3

    මටනම් මෙලෝ දෙයක් මතක නැ

  • @geethmadushanka6844
    @geethmadushanka6844 4 года назад +4

    Very very great

  • @ifffikvobo2295
    @ifffikvobo2295 2 года назад +3

    ගොඩක් හොදයි මට මේ විඩියෝ එක ගොඩක් වටිනවා 🌚🖤

  • @Chutibaba-c4i
    @Chutibaba-c4i 11 месяцев назад

    ගොඩාක් වටින විඩියෝ එකක්❤❤❤

  • @spsugath7029
    @spsugath7029 2 года назад +1

    විඩියොව හොඳයි dut 10veni ekata enakuta 1veni eka amathaka mama

  • @madhavikaushalya5607
    @madhavikaushalya5607 2 года назад +1

    ගොඩක් වටිනවා... ගොඩක් ස්තුතියි..

  • @irekathushangani150
    @irekathushangani150 9 месяцев назад

    This vidio is very very useful 😊

  • @janakithakshila4685
    @janakithakshila4685 Год назад +2

    ගොඩාක් වටිනවා❤️❤️❤️

  • @sunethmadusanka3728
    @sunethmadusanka3728 Год назад

    Thanks 😋

  • @ruwanirajapaksha8549
    @ruwanirajapaksha8549 Год назад +2

    ගොඩක් වටිනා වීඩියෝ එකක්

  • @kanthisandamala2055
    @kanthisandamala2055 3 года назад +3

    ගොඩක් ස්තුතියි . 🙏 ගොඩක් වටිනවා මේ විඩියොව.

  • @ravinduchathuranga3938
    @ravinduchathuranga3938 11 месяцев назад

    Supiri ❤

  • @Vishan90
    @Vishan90 8 месяцев назад

    විශ්මලෝකය❤

  • @sanjaanadewmini3175
    @sanjaanadewmini3175 3 года назад +2

    නියමයි විඩියොඑකක් 👍

    • @Welawa
      @Welawa  3 года назад

      ❤️❤️

  • @AnushaKumuduni-j5n
    @AnushaKumuduni-j5n Месяц назад

    Niyamay vidieo ekanam

  • @sithmidilshika9814
    @sithmidilshika9814 4 месяца назад

    Tnx 💗

  • @AyeshPushpakumara
    @AyeshPushpakumara 8 месяцев назад

    හොද විඩියො එකක්

  • @seherahansamali663
    @seherahansamali663 2 года назад +1

    Godak thanks😍😋

  • @KbNilanthi-bt8sg
    @KbNilanthi-bt8sg 3 месяца назад

    Thank

  • @deuththarathiyunuwani2084
    @deuththarathiyunuwani2084 2 года назад +3

    Thank you so much sir

  • @chamudinavoddaya8219
    @chamudinavoddaya8219 4 года назад +3

    හරි වටිනවා

  • @dilankabro39
    @dilankabro39 4 года назад +4

    1st comment.❤️❤️❤️

    • @Welawa
      @Welawa  4 года назад

      Thanks You

  • @SuperStar-u9q
    @SuperStar-u9q 2 года назад +6

    විශ්ම ලෝකය කටහඩ වගේ

  • @Nirmala-k93
    @Nirmala-k93 2 месяца назад

    මට කෙටිසටහන් ගහන්න කම්මැලිනෙ 😴😴😴😴😴
    කම්මැලිකම නැති කරගන්න ක්‍රමයක් නැද්ද😊😊😊😊

  • @naleeshalakshani8956
    @naleeshalakshani8956 2 года назад

    Thanxs

  • @tharindugayan7539
    @tharindugayan7539 Год назад

    ආදරෙයි ඈ

  • @ranjithkumara135
    @ranjithkumara135 3 года назад +2

    හරිම හොද වීඩියෝ එකක්

  • @nisharaekanayaka5584
    @nisharaekanayaka5584 9 месяцев назад

    Video eka nam maru

  • @udyanikalumkumari4722
    @udyanikalumkumari4722 Год назад

    Ane Thank You

  • @asithachandana9913
    @asithachandana9913 Год назад

    Godak vatinava.sthuthi

  • @sanjayarajasekara3921
    @sanjayarajasekara3921 Год назад

    Very good🎉

  • @nethminihirunika6150
    @nethminihirunika6150 Год назад

    Sugar free chuwingum neda hoda..

  • @SamadhiWeerasekara-v2r
    @SamadhiWeerasekara-v2r 2 месяца назад

    මම නිදාගන්නවා මේක මට වැඩ කරනව

  • @diyakristina
    @diyakristina 3 года назад +1

    Thank you ,really great 👍👍🙂

  • @SanjeewaKumaranayake-ht8st
    @SanjeewaKumaranayake-ht8st Год назад

    තැන් කිවු ❤❤❤❤

  • @sadaruofficial2534
    @sadaruofficial2534 Год назад +5

    චුය්ගම් කන්න හොද නැ කියනවනෙ 🥺

  • @dilanfernando8108
    @dilanfernando8108 3 года назад +1

    niyamai

  • @An-qc6yh
    @An-qc6yh 2 года назад

    Hamoma kiyana kata Tika kiyay kiyala hituwe
    Eath attama watina video ekk
    thnq ayy

  • @COINAGE369
    @COINAGE369 2 года назад +1

    Thank you aiye 💖

  • @diksikulathunga6974
    @diksikulathunga6974 2 года назад

    Thank you❤️😊

  • @prabhashwara_dineth
    @prabhashwara_dineth Год назад +5

    චුයින්ගම් ගැන කරපු පරීක්ෂණය මොකක්ද කියන්න පුලුවන්ද??..මොකද ඉස්කෝලෙ සර්ලා කචල් අදිනවා චුයින්ගම් හප හප ඉන්නවා කියලා.එතකොට පරීක්ෂණය ගැන කියන්න පුලුවන් නෙ 😁.

    • @ruwanirajapaksha8549
      @ruwanirajapaksha8549 Год назад

      🤣🤣

    • @prabhashwara_dineth
      @prabhashwara_dineth Год назад +2

      චුවිංගම් මඟින් ඔබට අඛණ්ඩ අධීක්ෂණය අවශ්‍ය කාර්යයන් කෙරෙහි වැඩි වේලාවක් අවධානයෙන් සිටීමට උපකාර කළ හැක. මෙය අද මාර්තු 8 වැනි දින British Journal of Psychology හි ප්‍රකාශයට පත් කිරීමට නියමිත කේට් මෝගන් සහ Cardiff විශ්වවිද්‍යාලයේ සගයන් විසින් කරන ලද නව පර්යේෂණයක සොයා ගැනීමයි.

  • @wasanarashini8967
    @wasanarashini8967 Год назад

    Tns

  • @kavee140
    @kavee140 2 года назад +2

    ❤️

  • @populartiktoks1041
    @populartiktoks1041 Год назад

    Good job Congratulations 🔥👍

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 2 года назад

    Good

  • @s.s.nwarnakulasooriya6909
    @s.s.nwarnakulasooriya6909 3 года назад +3

    තැන්ක් යූ.. ❤️

  • @chamathpamoda4475
    @chamathpamoda4475 2 года назад

    💕 thank you so mush. thava me vage video karanna. oyata godak pin.❤

  • @sanjana1593
    @sanjana1593 3 года назад +1

    මරැ නියමයි

    • @Welawa
      @Welawa  3 года назад

      Thank you 😍❤️🙏

  • @phahalawelakandegedarasaro9017
    @phahalawelakandegedarasaro9017 2 года назад

    නියමයි ආ 👍

  • @samithasasanka3567
    @samithasasanka3567 2 года назад

    ගොඩක් වටින විඩියෝ එකක්

  • @chandiathauda7935
    @chandiathauda7935 2 года назад

    වටිනා වීඩියෝ එකක්

  • @eprasannap
    @eprasannap 4 года назад +2

    Music ahana gaman padam kaloth, music walata ne hitha yanne..

  • @pathikadaproductions
    @pathikadaproductions 2 года назад +4

    විශ්ම ලෝකය අයියගේ කටහඩ 😂

  • @anurakumara4046
    @anurakumara4046 3 года назад +12

    විශ්ම ලෝකයාගෙ කටහඩ නේ තියෙන්නෙ

  • @lankanidilrukshi3890
    @lankanidilrukshi3890 Год назад +1

    💯💯💯👍

  • @LASSANATVBEST
    @LASSANATVBEST Год назад +1

    වතුර බොන්න

  • @supunnirmala2605
    @supunnirmala2605 3 года назад +1

    එලම ❤️💥

    • @Welawa
      @Welawa  3 года назад

      Thank you 😍❤️🙏

  • @WishmayaSoyanna_official
    @WishmayaSoyanna_official 11 месяцев назад

    කට හඬ ahala purudui wage

  • @chamilanishantha9700
    @chamilanishantha9700 2 года назад

    නියමයි වීඩියෝ එක. Tnx.

  • @yttechno9470
    @yttechno9470 3 года назад +1

    Oya wishma lokaye ayyiyage katahadane kohoma vunath video eka maru

    • @Welawa
      @Welawa  3 года назад

      Thank you 😍❤️🙏

  • @Roshelangela11
    @Roshelangela11 2 года назад

    Thankyou aiye ❤

  • @dineshasadamali8814
    @dineshasadamali8814 2 месяца назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤vishma lokaya❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @abilashsadneth5264
    @abilashsadneth5264 3 года назад +1

    👍👍👍👍

  • @saduu_boy618
    @saduu_boy618 11 месяцев назад

    😮😊

  • @chathurajayasanka.8953
    @chathurajayasanka.8953 2 года назад

    ❤❤❤❤

  • @SupunDinidu
    @SupunDinidu 3 дня назад

    👍👍👍👍👍👍♥️

  • @techerdon3752
    @techerdon3752 2 года назад

    Wow.😳❤️