Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
වෙන කිසිම චැනල් එකකින් දැකලා තිබ්බෙ නැති වෙනස්ම මාතෘකාවක්. ගොඩාක් ස්තූතියි මේ විස්තර අරන් ආවට. මන් රෑ 10ට විතර ජපන් සොහොන් පිට්ටනියක තනියෙන් රවුමක් ගහලා තියෙනවා. ඒක වෙනස්ම අත්දැකීමක්.
ඒක වෙනමම එකක්…thank you Kuchi & Buchi 😍 much love
අනෙ ඔයාලගේ බලපු සුපිරිම විඩියෝ එක❤😍 වෙලාව 3:14...මරු වෙලාවෙ බැලුවේ....හරිම දුක හිතුනා පොඩි බබාලගේ සෙල්ලම් බඩු දැකලා 😓😞
ගොඩක් ස්තූතියි 😍❤️
ගොඩක් හොඳයි මේ වගේ වීඩියෝ කරන එක.. හොඳ දැනුමක් ලපා ගන්න පුළුවන්.. එතකොට ඔයාලත් ඉඩක් වෙන්කරාගනද තියෙන්නෙ.😀😀😀
මැරුණම මොකටද ඉඩක්
@@HithumatheJAPAN 😆😆
wow 😲😲😲😲😲
❤️
ජපානෙ ගැන කොලිටියටම වීඩියෝ දෙන එකම චැනල් එක...මාර ගති අයිය අක්කි ඔයාලගෙ වීඩියෝ ....බලන් ඉන්න එපා වෙන්නෙ නැ..එ වගේම ඔයාල දෙන්න නිතරම මනසට ප්‍රියමනාපයි..🙏🥰❤️
😇
😉
Supiri aiya akka ♥️♥️.
Thank you ❤️
Japanese හොල්මන් බලන්න ආව අය කෝ
මැරෙන්න ආස හිතෙනව මේක බලනකොට.🥲
ගොඩක් දේවල් දැන ගන්න ලැබුනා.. thnk u අක්කී අයියා.. 😌❤️ අර සද්දේ මොකක්ද 🤔
ටින් එකක් පොඩි වෙන සද්දයක් වෙන්න ඕනේ...අනේ මංදා 🤔
@@HithumatheJAPAN හොල්මනක් ද දන්නෑ අක්කී ටින් පොඩි කර කර ආවේ 🥲❤️
සොහොන් පිට්ටනියෙ ලස්සන අනේ😳⬜️ Me wage vlog ekak dakkamaii mn nan🥺❤️ niyamai ah dennema❤️❤️❤️❤️❤️❤️
Thank you tharu ♥️
ගොඩක් වටින විඩියෝ එකක්. සුපිරි අයියේ අක්කේ 👌👌🙂
Thank you Malli ❤️
ගොඩක් වටින වීඩියෝ එකක්💖 ඔය දෙන්නාට ගොඩක් ස්තූතියි...
Much love ❤️
Good luck😃 god bless ❤❤
Thank you ♥️
Hodai... Video eka best of luck.... ❤️❤️
Venas vidiye vlog ekk..eth niyamai❤️❤️
Thank you Rinky ♥️
I like it 😎
aww ♥️
Nice Couple
ජපානෙ කනත්ත ලංකාවෙ වගේද 🥲 එකත් පිලිවෙලයි පිරිසිදුයි 😻
වෙනස්ම විඩියො එකක්.,නොදන්න දෙවල් ගොඩක් දැනගන්න ලැබුණා...🖤❤️🖤❤️ජය වේව!
Thank you bro ♥️
Oyalaga vidiyonam lassanai akki aiyai lassanata vidiyo karanawa hariyata move waga oyala dannata ragapannath puluwan nada 🤭🤭🤭🤭 adaraii akki aiyaiii ♥️♥️♥️♥️♥️
අමුතු රහක් තියෙන වීඩියෝ 1ක්😳👌වෙනසක් කරන්න ගත්ත උත්සාහය සාර්ථකයි💪💯
ගොඩක් ස්තූතියි ගයාන් ♥️
❤🔥
❤
😱 හිතුනා අක්කේ
😂😂😂
Nice vlog guys 😍✌🏻I love the way you guys present it ♥️♥️
Thank you guys ♥️
අයියෙ අක්කි ජපානෙ නිදහස කොහොමද ...කපල් එකකට වගේ මොන වගෙ නිදහසක් තියනවද....ජොබ් එකක් කරල මොන වගෙ වෙලාවක් දෙන්නෙක්ට නිදහසේ ඉන්න පුලුවන්ද අයියෙ.....ඔයාල දෙන්න නිතරම නිදහසෙ ඇවිදිනව සතුටු වෙනව ඉතින් අයිය එ වගෙ හැමදාම ඉන්න නිදහස තියනවද අයිය......🙏🥺❤️...උපරිම නිදහසක් ගන්න පුලුවන් ද කියල පොඩ්ඩක්.කියන්නකො.
ෂොන් නමිබර් එක දෙනවද bro
වීඩියෝ එක බලන්නත් කලින් මුලින්ම කලේ ලයික් එක දාලා කමෙන්ට් එක දාපු එක 😁ඒ තරමට ඇබ්බැහි වෙලා ♥️සුපිරි අක්කා...හුගක් ලස්සනයි....වෙනස්ම පැතිකඩක්....මං ඇත්තටම වෙන කිසිම ව්ලොග් කරන කෙනෙක්ගෙ චැනල් එකක මේ ටොපික් එකෙන් වීඩියෝ එකක් දැකලා නෑ....වයසට ගිහින් නැති උන අය ගැන දුකක් නෑ කියන්නත් බෑ ඒත් අර අක්කා කිවුවෙ පොඩි ලමයින්ගෙ සූප්පු සෙල්ලම්බඩු පවා තියෙනවා කියලා අන්න ඒකටනම් ඇත්තටම දුක හිතුනා ජීවිතේ හරියට පටන් ගන්නෙවත් නැතුව ඒ විදියට ඉක්මනට සමුදෙන්න වුණු එකට චූටි අයට☹️♥️aoikigahara forest eke wage me wage thanakath short film ekak kalanam maru habay 🙂👍 දෙන්නම පරිස්සමින් සතුටින් ඉන්න ඕනා හැමදාම ♥️😘ආදරෙයි අක්කටයි අයියටයි දෙන්නටම♥️😘
මරණයට වයස කුල භේද නෑ කියන එකට හොඳ උදාහරණයක් 🥺 ගොඩක් ස්තූතියි නංගා ♥️
Lassnai akki aiya...oyala dennatama good luck🇯🇵❤💜god bless you two
Thank you Sanju ♥️
පුළුවන් නම් ඊලගෙ vlog එකෙන් high capacity bike ගැන කරන්න try එකක් දෙන්නකො 🥺❤️
බලමු... ට්‍රයි කරන්නම්...කොරෝනා නිසා ඒ වගේ තැන් වලට යන්න අමාරුයි...
මුලින්ම නම් බය හිතුනා🙄👻👻 Nice video hithumathe japan good luck ❤️❤️❤️❤️
Thank you Thara ♥️
❤️❤️
♥️
වෙනස් වැඩක් ... මරු ඉතිම් 😍😍
Thank you Sasa ♥️
Nice vlog guys....
හැමදාමත් වගේ නියම වැඩක් 👌👀
Thank you thuhiya ❤️
සුපිරියක්✌️🥰
👍
😀
අම්මොහ්හ් ඒකහ් 😻😻😻
😁♥️
film එකක් හැදුවොත් මොකද💖
Hadamu 😉
😮 Maarai akki❤️ & ayiya.🌹 Akkige pahadili kiriima niyamai.👌🏻🇯🇵 Culture eka aagama gana☸️ awamangalya katayuthu sidda wena widiha🏳️ kiyana hama thorathurakma lassanata thibuna.👍🏻 😳Tikak withara chakithyaka thibuna eeunaata nice video.👊🏻 Good job ayiya.🤝🏻😷 Stay safe.👍🏻🙏🏻☸️ Jayawewa akki❤️ & ayiya🌹 budusaranai.☸️🙏🏻
ගොඩක් ස්තූතියි හාමුදුරුවනේ...
automobile Course එකක් කරල ආවොත් toyota වගේ යන්න පුලුවන්ද. ඒවා ගැනත් වීඩියො එකක් කරන්න❤ඔයලගෙ විඩියො මරු ✨
ලංකාවේ කරලා වැඩක් නෑ.මෙහෙන් ඉගෙන ගන්න ඕනේ.
Karamukoo video akk AA gnaa...
🇯🇵🇱🇰❤️
එකත් මරු ❤️
Mekath ithin aokigahara wage place ekak thama 😰😰
මරු එක 👌මුලදි බය උනා හැබැයි 😶
හහ්හා 😍😂
Ma Favo couple in Japan 🥺♥️🇯🇵
woow ♥️ much love
අමුතු වෙනසක් තියෙන වීඩියෝ 1ක්.Thanks
😍❤
😍 ❤✨
ඒ ත් ලස්සනයි
South korea 🇰🇷wala wageth travel vedio th ona akka & Aiyh🖤
කොරෝනා ටිකක් අඩු උනාම අනිවාර්යයෙන්ම ට්‍රැවල් කරනවා ♥️
🔥🔥
නියමයි👌 වෙනස් වැඩක්. ටිකක් බයත් හිතුනා🙄
ගොඩක් ස්තූතියි tade ♥️
❤ සුපිරි අයියේ අක්කේ ❤👌👌👌🤪
ගොඩක් ස්තූතියි ♥️
හනේ අම්මෝ Intro එකට පට්ටෙට බය හිතුනා ❤ දැන් රෑ දොළහටත් කිට්ටුයි ලංකාවේ ❤ වීඩියෝ එක නම් පට්ට....එකකට එකක් වෙනස්ම Concept ගේන නිසා මාරම අගයක් තියෙනව ❤ Keep up the good work දෙන්නම !!❤😘
ගොඩක් ස්තූතියි 😍😍😍❤️
සුපිරියක් තමා 😋👻👻
Thank you malli ♥️
12.01බලන්න ගත්තු වෙලාව දැන් හරිනෙ ඔය හොදටම කර ගත්තා 😅😅😅💔
නින්ද left නෙහ් 😉
මරෙන එකත් ලේසි නෑ බලං ගියාම...
සිරාවට 🤣
සුපිරි විඩියො එක අක්කා අයියා♥️👻
Thank you Us ♥️
නොදුටු රටක මරණයෙන් එහා ලෝකය පෙන්වාදීම අලුත් අද්දැකීමක්......දැහැනකට සමවැදුන ලෙසකට අවසානය තෙක්ම රස වින්දෙමි.සියල්ලම අනිත්‍ය බව මතකයේ රදවා ගනිමු.......සත්‍ය කතාවක් ඇසුරින් නිර්මිතවූ මලගිය ඇත්තො සහ මලවූන්ගේ අවුරැදු දා සාහිත්‍ය කෘතීන්හී ජීවමානවූ නොරිකෝ සං මිහිදන්කොට ඇත්තේත් මෙවන් ස්ථානයක වන්නට ඇති. ඇය මලවූන්ගේ ලෝකයේ සිට දෙවෙන්දරා සං එන තෙක් එහි රැදී සිටිනු ඇති.
Ohe jobs gana.., studys gana,job market aka gana video akk karamukoo
කරමු ❤️
Maru ane godak thanks mekh demmata ❤️
Hambo mul kotase kauruhari eka paratama ke gahan ei kiyala baya una 🤪🤪😅😅🙈🙈🙈🙈🙈🙈❤️❤️❤️❤️❤️
ammoo 😂
වීඩියෝ එක නියමයි අක්කා & අයියා 🥰😍 ටිකක් බයත් හිතුනා 🥺😁
Thank you Rashu ♥️
❤💫
😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️😘❤️😘❤️
ඔයාලා දෙන්නා ආස ජපානෙ මැරෙන්ද නැත්නම් ලංකාවට ඇවිත් මැරෙන්නද 🤔 මීට කලින් ඒ ගැන හිතලා තියෙනවද 😃
මැරෙනවා කියලා හිතේ තියාගෙන ජීවත්වෙලා කොහේ මැරුණම මොකද 😂
anith ayage me wage traveling channel walata wada akkagei ayyagei channel eka godak wenas 💝 🥺ee wenasa nam godak hodai .😼💗
හරිනේ ........නියම වෙලේ බලන්න ගත්තේ දැන් රෑ 11යි 😹
Left එහෙනම් 😁
Maru habai
වෙනස් වීඩියෝ එකක්.... ටිකක් බයක් වගෙත් හිතුනා..🙄
හී හී 🥶
ගොඩාක් වටින වීඩියෝ එකක් , ජාපානෙ සොහොන් කොත් ගැන O/l japanese culture එකට lesson එකක් තියෙනවා ඒ නිසා ගොඩක් මේක වටිනවා අක්ක කිව්ව විදිහට මැරිච්ච කෙනාගේ තොල් තෙමන්නේ ජපන් ජාතිකයන්ගෙ මතයක් තියෙනවා මැරෙන කෙනා නැවත ඉපදෙන්න මවු කුසක් හොයා ගන්නකන් එයාලට බඩගින්නෙ ඉන්න වෙන්ව කියල ඒ බඩගින්න මග හරින්න තමයිලු එයල පුලුන් වතුරෙ පොගවල මැරිච්ච කෙනාගේ තොල් තෙමන්නේ ,අනිත් එක එයාලා තමන්ගෙ පවුලෙ කෙනෙක් මැරුනම දින 49 ක් විතර ශෝක කලෙකින් පස්සෙ තමයි අනිත් පවුලෙ සාමාජිකයන් සාමාන්‍ය ජීවිතයට නැවත එන්නෙ . 🙂 මන් දන්න දෙයින් චූටි දෙයක් තමයි මේ 🙂Thank you so much akka & aiya මේ වගෙ වටින video එකක් ගෙනාවට ❤
ගොඩක් ස්තූතියි REBE... 😍♥️
❤️👻
සොහොන් කොත් අක්කේ ගල් වලින්ද හදල තියේන්නේ පිලිස්
ජපන් ඇවිත් මහන වෙන්න බැරිවෙයිද 😅මාසෙට එක මලගෙයක් ඇදගත්තනම් ඇති 😂
ආක්කෙ අයියෙ ජපානෙ ගැන අලුත් updata එක්ක දෙන්න අලුතින් එන්න බලන් ඉන්න අයට ජපන් රජය මොනාද කියන්නෙ කියලා රටට ඇතුල් විම සම්බන්දව අනෙ පොඩි post එකකින් හරි කමක් නැ එක ලොකුම ලොකු උදව්වක් මෙ වෙලාවෙ අපි ගොඩක් අසරන නිසා 🥲
දැනට reentry විතරයි දෙන්නේ... අලුත් update එකක් ආවොත් community post එකක් දාන්නම්
Baya hithuma 😰😥
අඩ්ඩේ
අඩේහ් 😁
Hi akke aiye.
hello
👻😈
😂
👻👻😈😈
🤣
ටිකක් බයත් හිතුනා 😥
අපොයි 😅
මකෙයි අක්කයි අයයි කනත්තක කරන්නේ😹
Vlog එක බලන්නම වෙනවා😂
Arigato gozaimas
මේ වගේ වීඩියෝ බලන්න නම් බයයි .ඔක්කොම බැලුවෙ නෑ .
😛😛📷
Oyala akki kuthu halayan thiyana vidiyo karanna ath pawani karanna ayalaga love dawall vitharaii apita oni oya waga awa akki pawani pararaga vidiyo balannama na🤮🤮
ලොකුම හොල්මන් දෙකනේ vlog එක කරන්නේ...ඒක නිසා බයක් නෑ 😁😁😁😁😁....ඔය ජෝඩුව මාරයි අෆ්ෆා... දෙන්නා තුන්දෙනා වුනත් ඔය ආතල් එක ඔහොම්ම තියාගෙන යන්න..... All the best ❤️
හහ්හා....ගොඩක් ස්තූතියි ♥️
❤️❤️❤️
❤❤❤
😍
වෙන කිසිම චැනල් එකකින් දැකලා තිබ්බෙ නැති වෙනස්ම මාතෘකාවක්. ගොඩාක් ස්තූතියි මේ විස්තර අරන් ආවට.
මන් රෑ 10ට විතර ජපන් සොහොන් පිට්ටනියක තනියෙන් රවුමක් ගහලා තියෙනවා. ඒක වෙනස්ම අත්දැකීමක්.
ඒක වෙනමම එකක්…thank you Kuchi & Buchi 😍 much love
අනෙ ඔයාලගේ බලපු සුපිරිම විඩියෝ එක❤😍 වෙලාව 3:14...මරු වෙලාවෙ බැලුවේ....හරිම දුක හිතුනා පොඩි බබාලගේ සෙල්ලම් බඩු දැකලා 😓😞
ගොඩක් ස්තූතියි 😍❤️
ගොඩක් හොඳයි මේ වගේ වීඩියෝ කරන එක.. හොඳ දැනුමක් ලපා ගන්න පුළුවන්.. එතකොට ඔයාලත් ඉඩක් වෙන්කරාගනද තියෙන්නෙ
.😀😀😀
මැරුණම මොකටද ඉඩක්
@@HithumatheJAPAN 😆😆
wow 😲😲😲😲😲
❤️
ජපානෙ ගැන කොලිටියටම වීඩියෝ දෙන එකම චැනල් එක...මාර ගති අයිය අක්කි ඔයාලගෙ වීඩියෝ ....බලන් ඉන්න එපා වෙන්නෙ නැ..එ වගේම ඔයාල දෙන්න නිතරම මනසට ප්‍රියමනාපයි..🙏🥰❤️
😇
😉
Supiri aiya akka ♥️♥️.
Thank you ❤️
Japanese හොල්මන් බලන්න ආව අය කෝ
මැරෙන්න ආස හිතෙනව මේක බලනකොට.🥲
ගොඩක් දේවල් දැන ගන්න ලැබුනා.. thnk u අක්කී අයියා.. 😌❤️ අර සද්දේ මොකක්ද 🤔
ටින් එකක් පොඩි වෙන සද්දයක් වෙන්න ඕනේ...අනේ මංදා 🤔
@@HithumatheJAPAN හොල්මනක් ද දන්නෑ අක්කී ටින් පොඩි කර කර ආවේ 🥲❤️
සොහොන් පිට්ටනියෙ ලස්සන අනේ😳⬜️
Me wage vlog ekak dakkamaii mn nan🥺❤️ niyamai ah dennema❤️❤️❤️❤️❤️❤️
Thank you tharu ♥️
ගොඩක් වටින විඩියෝ එකක්. සුපිරි අයියේ අක්කේ 👌👌🙂
Thank you Malli ❤️
ගොඩක් වටින වීඩියෝ එකක්💖 ඔය දෙන්නාට ගොඩක් ස්තූතියි...
Much love ❤️
Good luck😃 god bless ❤❤
Thank you ♥️
Hodai... Video eka best of luck.... ❤️❤️
Thank you ♥️
Venas vidiye vlog ekk..eth niyamai❤️❤️
Thank you Rinky ♥️
I like it 😎
aww ♥️
Nice Couple
ජපානෙ කනත්ත ලංකාවෙ වගේද 🥲 එකත් පිලිවෙලයි පිරිසිදුයි 😻
වෙනස්ම විඩියො එකක්.,නොදන්න දෙවල් ගොඩක් දැනගන්න ලැබුණා...🖤❤️🖤❤️
ජය වේව!
Thank you bro ♥️
Oyalaga vidiyonam lassanai akki aiyai lassanata vidiyo karanawa hariyata move waga oyala dannata ragapannath puluwan nada 🤭🤭🤭🤭 adaraii akki aiyaiii ♥️♥️♥️♥️♥️
අමුතු රහක් තියෙන වීඩියෝ 1ක්😳👌
වෙනසක් කරන්න ගත්ත උත්සාහය සාර්ථකයි💪💯
ගොඩක් ස්තූතියි ගයාන් ♥️
❤🔥
❤
❤️
😱 හිතුනා අක්කේ
😂😂😂
Nice vlog guys 😍✌🏻
I love the way you guys present it ♥️♥️
Thank you guys ♥️
අයියෙ අක්කි ජපානෙ නිදහස කොහොමද ...කපල් එකකට වගේ මොන වගෙ නිදහසක් තියනවද....ජොබ් එකක් කරල මොන වගෙ වෙලාවක් දෙන්නෙක්ට නිදහසේ ඉන්න පුලුවන්ද අයියෙ.....ඔයාල දෙන්න නිතරම නිදහසෙ ඇවිදිනව සතුටු වෙනව ඉතින් අයිය එ වගෙ හැමදාම ඉන්න නිදහස තියනවද අයිය......🙏🥺❤️...උපරිම නිදහසක් ගන්න පුලුවන් ද කියල පොඩ්ඩක්.කියන්නකො.
ෂොන් නමිබර් එක දෙනවද bro
වීඩියෝ එක බලන්නත් කලින් මුලින්ම කලේ ලයික් එක දාලා කමෙන්ට් එක දාපු එක 😁ඒ තරමට ඇබ්බැහි වෙලා ♥️සුපිරි අක්කා...හුගක් ලස්සනයි....වෙනස්ම පැතිකඩක්....මං ඇත්තටම වෙන කිසිම ව්ලොග් කරන කෙනෙක්ගෙ චැනල් එකක මේ ටොපික් එකෙන් වීඩියෝ එකක් දැකලා නෑ....වයසට ගිහින් නැති උන අය ගැන දුකක් නෑ කියන්නත් බෑ ඒත් අර අක්කා කිවුවෙ පොඩි ලමයින්ගෙ සූප්පු සෙල්ලම්බඩු පවා තියෙනවා කියලා අන්න ඒකටනම් ඇත්තටම දුක හිතුනා ජීවිතේ හරියට පටන් ගන්නෙවත් නැතුව ඒ විදියට ඉක්මනට සමුදෙන්න වුණු එකට චූටි අයට☹️♥️aoikigahara forest eke wage me wage thanakath short film ekak kalanam maru habay 🙂👍 දෙන්නම පරිස්සමින් සතුටින් ඉන්න ඕනා හැමදාම ♥️😘ආදරෙයි අක්කටයි අයියටයි දෙන්නටම♥️😘
මරණයට වයස කුල භේද නෑ කියන එකට හොඳ උදාහරණයක් 🥺 ගොඩක් ස්තූතියි නංගා ♥️
Lassnai akki aiya...oyala dennatama good luck🇯🇵❤💜god bless you two
Thank you Sanju ♥️
පුළුවන් නම් ඊලගෙ vlog එකෙන් high capacity bike ගැන කරන්න try එකක් දෙන්නකො 🥺❤️
බලමු... ට්‍රයි කරන්නම්...කොරෝනා නිසා ඒ වගේ තැන් වලට යන්න අමාරුයි...
මුලින්ම නම් බය හිතුනා🙄👻👻 Nice video hithumathe japan good luck ❤️❤️❤️❤️
Thank you Thara ♥️
❤️❤️
♥️
වෙනස් වැඩක් ... මරු ඉතිම් 😍😍
Thank you Sasa ♥️
Nice vlog guys....
Thank you ♥️
හැමදාමත් වගේ නියම වැඩක් 👌👀
Thank you thuhiya ❤️
සුපිරියක්✌️🥰
Thank you ♥️
👍
😀
අම්මොහ්හ් ඒකහ් 😻😻😻
😁♥️
film එකක් හැදුවොත් මොකද💖
Hadamu 😉
😮 Maarai akki❤️ & ayiya.🌹 Akkige pahadili kiriima niyamai.👌🏻🇯🇵 Culture eka aagama gana☸️ awamangalya katayuthu sidda wena widiha🏳️ kiyana hama thorathurakma lassanata thibuna.👍🏻 😳Tikak withara chakithyaka thibuna eeunaata nice video.👊🏻 Good job ayiya.🤝🏻😷 Stay safe.👍🏻🙏🏻☸️ Jayawewa akki❤️ & ayiya🌹 budusaranai.☸️🙏🏻
ගොඩක් ස්තූතියි හාමුදුරුවනේ...
automobile Course එකක් කරල ආවොත් toyota වගේ යන්න පුලුවන්ද. ඒවා ගැනත් වීඩියො එකක් කරන්න❤ඔයලගෙ විඩියො මරු ✨
ලංකාවේ කරලා වැඩක් නෑ.මෙහෙන් ඉගෙන ගන්න ඕනේ.
Karamukoo video akk AA gnaa...
🇯🇵🇱🇰❤️
♥️
එකත් මරු ❤️
Thank you ♥️
Mekath ithin aokigahara wage place ekak thama 😰😰
😂😂😂
මරු එක 👌මුලදි බය උනා හැබැයි 😶
හහ්හා 😍😂
Ma Favo couple in Japan 🥺♥️🇯🇵
woow ♥️ much love
අමුතු වෙනසක් තියෙන වීඩියෝ 1ක්.Thanks
😍❤
♥️
😍 ❤
✨
♥️
ඒ ත් ලස්සනයි
South korea 🇰🇷wala wageth travel vedio th ona akka & Aiyh🖤
කොරෝනා ටිකක් අඩු උනාම අනිවාර්යයෙන්ම ට්‍රැවල් කරනවා ♥️
🔥🔥
♥️
නියමයි👌 වෙනස් වැඩක්. ටිකක් බයත් හිතුනා🙄
ගොඩක් ස්තූතියි tade ♥️
❤ සුපිරි අයියේ අක්කේ ❤👌👌👌🤪
ගොඩක් ස්තූතියි ♥️
හනේ අම්මෝ Intro එකට පට්ටෙට බය හිතුනා ❤ දැන් රෑ දොළහටත් කිට්ටුයි ලංකාවේ ❤ වීඩියෝ එක නම් පට්ට
....එකකට එකක් වෙනස්ම Concept ගේන නිසා මාරම අගයක් තියෙනව ❤ Keep up the good work දෙන්නම !!❤😘
ගොඩක් ස්තූතියි 😍😍😍❤️
සුපිරියක් තමා 😋👻👻
Thank you malli ♥️
12.01බලන්න ගත්තු වෙලාව දැන් හරිනෙ ඔය හොදටම කර ගත්තා 😅😅😅💔
නින්ද left නෙහ් 😉
මරෙන එකත් ලේසි නෑ බලං ගියාම...
සිරාවට 🤣
සුපිරි විඩියො එක අක්කා අයියා♥️👻
Thank you Us ♥️
නොදුටු රටක මරණයෙන් එහා ලෝකය පෙන්වාදීම අලුත් අද්දැකීමක්......
දැහැනකට සමවැදුන ලෙසකට අවසානය තෙක්ම රස වින්දෙමි.
සියල්ලම අනිත්‍ය බව මතකයේ රදවා ගනිමු.......
සත්‍ය කතාවක් ඇසුරින් නිර්මිතවූ මලගිය ඇත්තො සහ මලවූන්ගේ අවුරැදු දා සාහිත්‍ය කෘතීන්හී ජීවමානවූ නොරිකෝ සං මිහිදන්කොට ඇත්තේත් මෙවන් ස්ථානයක වන්නට ඇති.
ඇය මලවූන්ගේ ලෝකයේ සිට දෙවෙන්දරා සං එන තෙක් එහි රැදී සිටිනු ඇති.
Ohe jobs gana.., studys gana,job market aka gana video akk karamukoo
කරමු ❤️
Maru ane godak thanks mekh demmata ❤️
Hambo mul kotase kauruhari eka paratama ke gahan ei kiyala baya una 🤪🤪😅😅🙈🙈🙈🙈🙈🙈❤️❤️❤️❤️❤️
ammoo 😂
වීඩියෝ එක නියමයි අක්කා & අයියා 🥰😍 ටිකක් බයත් හිතුනා 🥺😁
Thank you Rashu ♥️
❤💫
♥️
😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️😘❤️😘❤️
♥️
ඔයාලා දෙන්නා ආස ජපානෙ මැරෙන්ද නැත්නම් ලංකාවට ඇවිත් මැරෙන්නද 🤔 මීට කලින් ඒ ගැන හිතලා තියෙනවද 😃
මැරෙනවා කියලා හිතේ තියාගෙන ජීවත්වෙලා කොහේ මැරුණම මොකද 😂
anith ayage me wage traveling channel walata wada akkagei ayyagei channel eka godak wenas 💝 🥺
ee wenasa nam godak hodai .😼💗
හරිනේ ........නියම වෙලේ බලන්න ගත්තේ දැන් රෑ 11යි 😹
Left එහෙනම් 😁
Maru habai
ගොඩක් ස්තූතියි ♥️
වෙනස් වීඩියෝ එකක්.... ටිකක් බයක් වගෙත් හිතුනා..🙄
හී හී 🥶
ගොඩාක් වටින වීඩියෝ එකක් , ජාපානෙ සොහොන් කොත් ගැන O/l japanese culture එකට lesson එකක් තියෙනවා ඒ නිසා ගොඩක් මේක වටිනවා
අක්ක කිව්ව විදිහට මැරිච්ච කෙනාගේ තොල් තෙමන්නේ ජපන් ජාතිකයන්ගෙ මතයක් තියෙනවා මැරෙන කෙනා නැවත ඉපදෙන්න මවු කුසක් හොයා ගන්නකන් එයාලට බඩගින්නෙ ඉන්න වෙන්ව කියල ඒ බඩගින්න මග හරින්න තමයිලු එයල පුලුන් වතුරෙ පොගවල මැරිච්ච කෙනාගේ තොල් තෙමන්නේ ,අනිත් එක එයාලා තමන්ගෙ පවුලෙ කෙනෙක් මැරුනම දින 49 ක් විතර ශෝක කලෙකින් පස්සෙ තමයි අනිත් පවුලෙ සාමාජිකයන් සාමාන්‍ය ජීවිතයට නැවත එන්නෙ . 🙂 මන් දන්න දෙයින් චූටි දෙයක් තමයි මේ 🙂
Thank you so much akka & aiya මේ වගෙ වටින video එකක් ගෙනාවට ❤
ගොඩක් ස්තූතියි REBE... 😍♥️
❤️👻
♥️
සොහොන් කොත් අක්කේ ගල් වලින්ද හදල තියේන්නේ පිලිස්
ජපන් ඇවිත් මහන වෙන්න බැරිවෙයිද 😅
මාසෙට එක මලගෙයක් ඇදගත්තනම් ඇති 😂
ආක්කෙ අයියෙ ජපානෙ ගැන අලුත් updata එක්ක දෙන්න අලුතින් එන්න බලන් ඉන්න අයට ජපන් රජය මොනාද කියන්නෙ කියලා රටට ඇතුල් විම සම්බන්දව අනෙ පොඩි post එකකින් හරි කමක් නැ එක ලොකුම ලොකු උදව්වක් මෙ වෙලාවෙ අපි ගොඩක් අසරන නිසා 🥲
දැනට reentry විතරයි දෙන්නේ... අලුත් update එකක් ආවොත් community post එකක් දාන්නම්
Baya hithuma 😰😥
😀
අඩ්ඩේ
අඩේහ් 😁
Hi akke aiye.
hello
👻😈
😂
👻👻😈😈
🤣
ටිකක් බයත් හිතුනා 😥
අපොයි 😅
මකෙයි අක්කයි අයයි කනත්තක කරන්නේ😹
Vlog එක බලන්නම වෙනවා😂
Arigato gozaimas
මේ වගේ වීඩියෝ බලන්න නම් බයයි .ඔක්කොම බැලුවෙ නෑ .
😛😛📷
😂
Oyala akki kuthu halayan thiyana vidiyo karanna ath pawani karanna ayalaga love dawall vitharaii apita oni oya waga awa akki pawani pararaga vidiyo balannama na🤮🤮
ලොකුම හොල්මන් දෙකනේ vlog එක කරන්නේ...
ඒක නිසා බයක් නෑ 😁😁😁😁😁....
ඔය ජෝඩුව මාරයි අෆ්ෆා...
දෙන්නා තුන්දෙනා වුනත් ඔය ආතල් එක ඔහොම්ම තියාගෙන යන්න.....
All the best ❤️
හහ්හා....ගොඩක් ස්තූතියි ♥️
❤️❤️❤️
♥️
🇯🇵🇱🇰❤️
❤❤❤
😍