Sri Lanka government should protect and look after Mr Thilak Kandegama.... a very valuable asset for our Sri Lankans. The vast knowledge he got .. can not be compared.
Wonderful, you are suitable as a country leader, not as what you are. Out of all programs your programs are best to gain knowledge and wisdom. As the country is getting in to the low level, you are able to reverse the bad situations of the country in to the best. Value of you to the world is no limitation. You are a unlimited an asset to the world gifted by God of creation. I thank God for having you in our mother land in Sri Lanka. God bless you
Sir, you are very good person. You have given exerlence clean service to our world. It has clean spiritual coloure. I trust that is very strong and very powerful kusal karma. You changed your past karma through from this. What ever is written in your horrescope, i trust you can long live. I see you, your life is like a RIsy
Sir, you are very good person. You have given exerlence clean service to our world. It has clean spiritual coloure. I trust that is very strong and very powerful kusal karma. You changed your past karma through from this. What ever is written in your horrescope, i trust you can long live. I see you, your life is so advance as a RIsy life. They live long years. I wish you long life sir.Aayuboo weewa.
Oba thumawa mama avuruduganakata ihathadi dutuwe I T N channel 1programme 1de...Eda mama dutuwa Oba thuma sathuwa wishala danumak wagema ithamath wishala balawegayak thiyena bawa dutuwa ..... mahathmaya Oba wani shakthiyak me ratata wasanawak...ithin Oba thumage margaya wala Kanna bari unath Oba wannek ge watina Kama Menehi karami ....Oba thumata siyaluma shakthiya labewa!theruwan saranai!🙏
කන්දේගම මහතාගේ තවත් වැවසටහන් 11 ක් පහත ලින්ක් වලින් නැරබිය හැක 🙏
Thilak Kandegama - ep 01 👉 ruclips.net/video/BppoBFyRk2Q/видео.html
Thilak Kandegama - ep 02 👉 ruclips.net/video/N07NlHGodXg/видео.html
Thilak Kandegama - ep 03 👉 ruclips.net/video/cgpQQ1l0378/видео.html
Thilak Kandegama - ep 04 👉 ruclips.net/video/lGPzWObXyrE/видео.html
Thilak Kandegama - ep 05 👉 ruclips.net/video/rCsEEkz6NUc/видео.html
Thilak Kandegama - ep 06 👉 ruclips.net/video/rDWpxXu8S_I/видео.html
Thilak Kandegama - ep 07 👉 ruclips.net/video/44Ude7lmk4M/видео.html
Thilak Kandegama - ep 08 👉 ruclips.net/video/OpO1fu04x-Q/видео.html
Thilak Kandegama - ep 09 👉 ruclips.net/video/gL9b_TBJBxQ/видео.html
Thilak Kandegama - ep 10 👉 ruclips.net/video/OqLHgPNf5k0/видео.html
Thilak Kandegama - ep 11 👉 ruclips.net/video/TtNsr3TdLyM/видео.html
අනෙ මුලු දවසක්ම අහන් ඉන්න පුලුවන් මෙතුමාගේ වැඩසටහන් තෙරැවන් සරණයි දිර්ඝායුෂ
මහත්මයානෙනි ! ඔබට තව ආයුෂ ලැබී මේ ලොව මිනිසුන් අතර තව දිගු කලක් ජිවත් වෙන්න වාසනාව ලැබේවා. ! ඔබ වැනි අය නැති දාට මේලොව හිස්වේ!!!
ඔබතුමා අපෙ රටේ ජනතාව ගෙ බුද්ධිය, ප්‍රඤාව අවධි කිරීමට අවශ්‍ය උතුම් පුද්ගලයෙක්.
දීර්ඝායු වේවා ඔබතුමාට
ජ්‍යොතිෂ විද්‍යාව තුල ඔබගේ විනිවිදභාවය අද්විතීය බව හැගේ.සොබාදහමේ රිද්මය හදුනාගත් ප්‍රඥාවන්ත,ඇවිලීමෙන් තොර සැනසීමෙන් යුතු සමාජයක් උදෙසා මා ඉතා ගෞරවයෙන් මෙම youtube චැනලයෙන් හා කන්දේගම ගුරු දේවයන්ගෙන් ඉල්ලා සිටින්නේ වෙනම වැඩසටහන් පෙලක් ඔස්සේ ක්‍රමානුකූලව අපට සමාජයට ජ්‍යොතිෂ විද්‍යාව උගන්වන ලෙසයි.ඔබතුමාට අපගේ උත්තමාචාරය...!!!🙏🙏🙏
මටත් ආසයි ඔබ තුමාගෙ දැනුම් පද්ධතියෙන් පුංචි දෙයක් වත් ඉගෙන ගන්න. ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා
මටත් එහෙමයි ....මැරිලා ඉපදුනා,රටෙන් ගියා,දැන් ලොවෙන් යන්න කාලය ඇවිත් ..කිසිවක් නැති ඒ තැන මම දැකලා ඉවරයි
දීර්ඝායුෂ ලැබේවා ලැබේවා ලැබේවා තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න 🙏🙏🙏
ඔබතුමා නම් විශ්ව කෝෂයක්
මාර ලස්සනයි..හිතා ගන්න බෑ ආසයි සර් ඉගන ගන්න ආසා හිතෙනවා ..බුදුසරණයි
Sri Lanka government should protect and look after
Mr Thilak Kandegama....
a very valuable asset for our Sri Lankans.
The vast knowledge he got ..
can not be compared.
Tanks ආයුබෝවන් , kandegam mhathmat ඔබ සියලු දෙනට බුදු සරන ය් !👍🙏🌷🌷🌷🌷🌷🌷
ඔබ තුමා මට නම් මහා සම්පතක් , ..
තිලක් කන්දේගම මහත්තයා මා ඉතා ගරු කරන පුද්ගලයෙක්
කැමතී මේ වටිනා දේවල් ඔබතුමාගෙන් ඉගෙනගන්න...ශිෂ්‍යයෙක් විදියට එන්න...තෙරුවන් සරණයි ඔබතුමාට යහපතක්ම වෙන්න ඕන..
Wonderful, you are suitable as a country leader, not as what you are. Out of all programs your programs are best to gain knowledge and wisdom. As the country is getting in to the low level, you are able to reverse the bad situations of the country in to the best. Value of you to the world is no limitation. You are a unlimited an asset to the world gifted by God of creation. I thank God for having you in our mother land in Sri Lanka. God bless you
ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏
Sir, you are very good person. You have given exerlence clean service to our world. It has clean spiritual coloure. I trust that is very strong and very powerful kusal karma. You changed your past karma through from this. What ever is written in your horrescope, i trust you can long live. I see you, your life is like a RIsy
Sir, you are very good person. You have given exerlence clean service to our world. It has clean spiritual coloure. I trust that is very strong and very powerful kusal karma. You changed your past karma through from this. What ever is written in your horrescope, i trust you can long live. I see you, your life is so advance as a RIsy life. They live long years. I wish you long life sir.Aayuboo weewa.
ආයුබෝවන් ශ්‍රීලංකා යූටියුබ් නාලිකාවට ඉතාමත්ම ස්තුතියි. මේ මහතා ජාතියට මහැගි සේවාවක් ඉටුකරයි.
ස්තුතියි ගාමිනි මහතා ඔබට
man obathumata harima kamathi. kiyala dena de hariyatama kiyala denava. obathumata deergausha labeva.
දීර්ඝායුෂ වේවා ඔබ තුමාට🙏🙏🙏
theruwan saranayi kandegama mahaththayo obata
ආසයි ඔබ තුමා හමු වෙලා කතා කරන්න 🙏බුදු සරණයි ඔබට.
obathumagen ape rata wedagannawada kiya sithenakota harima kanagatui. obata deerga aau wewa. oba apeta sampathaki.
මම මේ විඩියෝ නොබැලුවත් කොමෙන්ට් බලමි මොකද එවා කියවලා ඉවර උනහාම මටම හිතෙනවා මම ඉන්නෙ පිටසකවල ජීවින් සමග කියලා . ඇත්තටම කන්දෙගම මහත්තයා ලන්කාවෙ ජානාදිපති කල යුතුයි. 🤣🤣🤣🤣🤣🤣
Oba thumata dirgayosha labewa.🙏🙏🙏
Kadegammahtht ආයුබෝවන් 🇱🇰 tanks 👍 best බුදු සරන ය් ජය වෙවා !
Thank you dear sir we land more about human and the nature great sir and bless your ways 🍂☸️✝️🇱🇰🙏🏽
බහුතරයක් මිනිසුන් පිස්සන් යැයි සලකන මිනිසුන් කීමට වෙර දැරූ දෙය ඔවුන් නැති දින අවබෝධ වන්නට ගනී,,, එදිනට ඔවුන් නැත. විවේචනයට පෙර මුල සිට ඒ පිලිබද සොයා බලන්න,,,, වටිනා මිනිසෙකුට ගැරහීම් නොකරන්න,,මා කිසිදු දිනෙක තිලක් කන්දෙගම මහතා දැක නැති මුත් ඔහු කල කී දේ අසා ඇත... ඒ දැනුම ඉමහත්ය . කන්දෙගම මහතානෙනි ඔබට දීර්ගායු වේවා
නියමයි
Thank you sir.. Hats off
තෙරුවන්සරණයි
Budu saranai davi pihitai jaya niyatai
බුදු සරණයි ඔබ තුමාට
දිගටම දාන්න. ගොඩක් වටිනව
අපිටත් පන්තියට සහභාගි වෙන්න බැරිවේයි ද? ගුරුතුමනි
හොඳ දැකීමක් ,
Like to learn from this teacher .
He is a treasure to this land. 🙏
Sir aniwarenma jothishaya uganwanna. Pin aitiwenawa obathumata
ජ්‍යොතිෂය පාඩම් පෙලක් යූ ටියුබ් එකෙන් කරන්න බැරි ද මහත්මයා.මමත් හරිම කැමතියි
ෆට්ට
කොච්චර ඇහුවත් madi🙏🙏🙏🙏
Ma dutu charita atarin sreshtathama carithaya obay.budu saranay oba ta.
Obathumata.budusaranai
එ දැනුම හරි මිනිස්සු අතට දෙන්න ඔබතුමා. පුදුම දැනුමක් ඔබ තුමා ගාව තියෙනවා මට ඒක පේනව. ඔබතුමාට දීර්ඝායුෂ
Oba thumata pin ath veva! Hari de vataha dena nisa dirgausha lebeva
You are so amazing sir....
Bohoma.pin obathumata
ජය
සදා ආදරෙයි විද්වතාණනි
අපේ අත්තම්මාත් එ්රාශ්ඨක 3ක් ගෙවලා තමයි නැති වුනේ.
thankyou my dear thilaksir.
Niyamai sir tawa krnn video
Budusaranai
Jayawewa ayubowan chanel
මට හිතෙන ආකාරයට ඕනෑම ඒරාශ්ටකයකින් ගැලවිය හැකි මාර්ගයක් තිබෙනවා.. තර්කානුකූලව විද්‍යාත්මකව සිතන කෙනෙකුට එය තේරුම්ගත හැකී.. මෙතුමා සමග ඒගැන කතාබහ කිරීමට මට අවස්තාවක් ලැබුනානම් 😔😔
මට ඔබතුමා හම්බවෙන්න එන්න විදියක් නෑ ඒ ගැන මම ගොඩක් කනගාටු වෙනවා නමුත් මම ඔබතුමාගේ වැඩසටහන් බලලා ගොඩක් දේවල් කරනවා මම දන්නවා ගුරුවරයෙක් ළඟ නැතුව ගොඩක් දේවල් ඉගෙන ගන්න අමාරුයි .ඔබතුමා ගෙන් අහන්න දැනගන්න දේවල් අනන්තයි අප්‍රමාණයි යම් දවසක මම ඔබතුමා හමුවීමට පැමිණෙනවා ඔබතුමා කරන සේවාවට කියන්න වචන නැහැ මාගේ හදවතින්ම මම ඔබතුමාට තුති පුදනවා ..
මම මාතලේ .මට ඔබතුමා මුණගැහෙන්න ඕනි
Kandegama mahathmayage gedara training class tiyenawa,, hebei athuma sudusukam balala tamai ganne,, adyathmika balayakin pawa balala gelapena helayek nam witarai badawaganne,, my yaluwek ahe newasikawa edala gowitena saha grahaloka taraka gena denumak aragena tiyenawa,,,
කමක් නෑ මට හමුවෙන්න පුලුවන්ද එතුමා මාව තීරනය කරයි නේ මට ගෙදරට යන ලිපිනය කියන්න ඔබට පිං
මට අනුව ඔබතුමා ජාතික සම්පතක් .......ඔබත් එක්කල අමනාවල හිටිය ඔබේ මිතුරා ඔහුත් ඔබ වන් දක්ෂයෙක් ...නමුත් අද ඔහු මිහිපිට නෑ.. තෙරුවන් සරණයි ..!
Obathumata budusrani.
ඔබ gana කියන්න වචන naha.e තරමට ඔබ hama දෙයක්ම ගවේෂණ karala හොයාගෙන .අපිට ඔබ සම්පතක් .obatuma අපෙත් ආයුෂ අරන් ජීවත් වේවා !
හරිම රසවත් සර්..හදවතට කතා කරමින් උගන්නනව...
Thank you sir
Godak වටිනවා
ආදරෙයි වස්තු....................
Bs oba thumata...mama rehena nakatha sadu uchchai..
Thanka sir🙏
මගෙත් ආයුෂ අරන් දිගු කාලයක් වැජබේවා
Oba thumata budu saranai
සර් ගෙන් මට ජොතිෂය ඉගෙන ගන්න අවශ්‍යයි කොහොමද සම්බන්ද වෙන්නෙ කරුණාකර දැන ගන්න පුලුවන්ද
sir awidina wishwawidyalayakne.....kiyanna wachana na..supiri..
ඇත්තෙන්ම බොහොම පැහැදිලිව විද්‍යාත්මක ව කියලා දුන්නා
Api dannawa oba pita sakwalin pamini kenek kiyala obata apith ekka godaak kalayak inna deerga ausha labewa
Theruwan sarani Sri maha rawana pihitai. Obata deergayu wewa
Godak watenawa dasanawak nada Ayona kohomada oyata yalu wa eten
කෙම් ක්‍රම ගැනත් සර්ගෙන් පැහැදිලි කීරීමක් ගැන
Fantastic super 💐💐💐💐💐
Thanks 🙏
ගරු මැතිතුමනි මටත් ඔබගෙන් ඉගෙනිමට අවශ්‍ය්යි පන්තිවලට සම්බන්ද වන්නේ කෙසේද
he look like Alien anyway. and knowledge is amazing
ඔබ tumage දෙසන අහගෙන enne ආසයි
Senasuru 10 ta digbala Nam Neha mahaththayaa.senasuru digbala 7ta.jothishaya newe obe igennum style eka Nam lassanai.
Oba thumawa mama avuruduganakata ihathadi dutuwe I T N channel 1programme 1de...Eda mama dutuwa Oba thuma sathuwa wishala danumak wagema ithamath wishala balawegayak thiyena bawa dutuwa ..... mahathmaya Oba wani shakthiyak me ratata wasanawak...ithin Oba thumage margaya wala Kanna bari unath Oba wannek ge watina Kama Menehi karami ....Oba thumata siyaluma shakthiya labewa!theruwan saranai!🙏
Math asai me class akata avilla igena ganna.❤️❤️
Thawa kochchara denumak thiyanawa da me hela derane
Hariyata.hari.sar
අපිටත් ඔබතුමාගේ දේශනා වලට සහභාගි වියහැකි ක්‍රමය කියන්න
mewage watina deshana walatath un like karana nigantayo innawa ne me rate
Godak wagath de katha karanne. Man me hamade balanawa
Your vehicle is human. But origin is not so...
ඔබතුමා අපේ රටට සම්පතක්.ඔබේ මේ දැනුම් සම්භාරය යක්කයින්ට ලබා දෙන්න.
අනිවාර්යයෙන් පිං තිබෙන තැනැත්තාට සසර දිගු වෙනවා. සසර කෙටි වීමටනම් පින නොව කුසලය වැඩීමයි අවශ්‍ය පින අවශ්‍ය වන්නෙ සැප පිණිස මිස නිර්වාණය පිනිස නොවේ.
ෙසාදුරු ගුරු තරුව(ගුරුතුමා)🙏🙏🙏
Mata Amma gen igena gaththa gathawak thiyanawa. Wisthara karaganna puluwanida.
Mata eka kata padam thiyanawa. What's app number ekak dunnoth, voice karala ewanna puluwani.
මානසික රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.
Atha balana vidiya kiyana video ekak thiyanawada?
Obathuma ta Aubowewa
බණ අහනවා වාගේ මට නම් .🙏🙏🙏
😍👍👍
godak watinawaa
Kandegama mahathmaya,,, matath anna oni Aliens akka yanna,, mama matara , obatumagen training wuna saman ge yaluwek,,,
🙏