The Bicycle (සෑම ශ්‍රී ලාංකිකයෙක්ම නැරඹිය යුතු වීඩියෝවක්)│ජපානයේ Epi 07

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 305

  • @kushanm1182
    @kushanm1182 2 года назад +37

    a minissuta dadiya danne nadda bn

    • @levidean
      @levidean  2 года назад +54

      mokada dadiya danne nette malli. mama dn me godak comments baladdi dekka. api samakaya asanna ratak nisa ape ratata hariyanne ne kiyala,kadu tiyenwalu.ekak api ohoma hithnakal eka reason ekk karagena inna puluwan kawadawath mukut krnna beri wei saha mehe kadu tiyena pathi nedda?? lankawata wada mehe desha gunaya godak wenas.takgala wenas wenwa.meheth ranse kaleta ambanaka rasnei.a wagema wahinwa hima watenwa eth me minissu bicycle padinne nedda???padinwa.anith eka mama japane ipaduna kenek nemeine.mamath lanakwe tamai ipadune.

    • @heru2336
      @heru2336 2 года назад +5

      @@levidean ayye katiya adum change karanwa da aye wada karana than walata gihn ???

    • @DK_SK_BOT4
      @DK_SK_BOT4 2 года назад

      @@levidean 💛

    • @hansadineth3431
      @hansadineth3431 Год назад

      ​@@levidean ❤️

    • @kaveeshadaham8172
      @kaveeshadaham8172 Год назад

      Ane uba maha miharakek bn gin preshnamay ahanne mi haraka

  • @krishan5973
    @krishan5973 2 года назад +61

    අපේ මිනිස්සුන්ගෙ ඔලුව සුද්ද කරන්න ඔයා මෙහෙමහරි දෙයක් මේ මිනිස්සුන්ට කිව්වට සෑහෙන ස්තූති මදුශාන් අයියා.එකෙඛරි හැදෙන්නැතැයි.ඔයාගෙ උත්සහය අගය කරනවා good luck..❤️‍🔥

  • @heshantech215
    @heshantech215 2 года назад +25

    මේ වගේ chanel තමයි ඉක්මනින්ම grow වෙන්න ඕනෙ...😍👍

  • @pulinakaushalya2499
    @pulinakaushalya2499 2 года назад +18

    සහතික ඇත්ත සහෝදරයා...❤️🇱🇰
    මේ රටේ නම් ඕක කවදාවත් වෙන්නේ නෑ...මොකද මේකේ ඉන්න පාලකයන්ට රට ගැන ආදරයක් නෑ...ඒ වගේම රටේ ඉන්න මිනිස්සු ඒ වගේම තමයි..තමන්ගේ ගැන විතරයි හිතන්නේ හැමදාමත් රජ වීම පමණයි..
    ඔය වගේ රට වල මිනිස්සු ළග ඉරිසියාව,කුහක කම,තව කෙනෙක්ට ඉස්සරහට යනවා බලන් ඉන්න බැරිකම් මුකුත් නෑ..ඒ නිසා තමයි ඔය රටල්වල් ඔය විදියට තියෙන්නේ...🇯🇵
    අපේ රටේ මිනිස්සුන්ගේ තියෙන ලොකුම දේ තමයි ඉරිසියාව,කුහක කම, තව එකෙක් ඉස්සරහට යනවා බලන් ඉන්න බැරි කම,තමන් ගැන විතරයි හිතන එක, මුදලින් මිනිස්සු මනින එක, විනයක් නැති කම , රට ගැන ආදරයක් නැති කම... 🇱🇰 වගේ දේවල් තියෙනකන් රටක් හැදෙන්නේ නැ , මිනිස්සු හදෙන්නේත් නෑ....
    ඉතින් කවදත් දියුණු වෙමින් පවතින රටක් තමයි මේක 🇱🇰😕

  • @dhanujaprabashwara
    @dhanujaprabashwara 2 года назад +17

    මේ වගේ චැනල් තමා ලංකාවෙ උඩිංම තියෙන්න ඕනෙ 🥺🥺❤️❤️

  • @kavinduchethaka8756
    @kavinduchethaka8756 2 года назад +17

    මම ලංකාවේ ප්‍රසිද්ධ ටෙක් එකක ඉගෙන ගන්න student කෙනෙක්. ගොඩාක්ම වෙලාවට මම bicycle එක තමා tech එකට යන්න එන්න පාවිච්චි කරන්නේ. 9km පැදගෙන තමා යන්නේ. ලංකාවේ අපි එක්කෙනා එක්කෙනා හරි ටික ටික වෙනස් වෙමු. 😍 මේ Topic එක ගැන japan ඉන්න ඔයා කතා කරයි කියලා මට හිතුනා අයියේ💪

  • @kavindulakshan9476
    @kavindulakshan9476 2 года назад +15

    තාමත් තමන්ගේ ගමන් බයිසිකලෙන් යන අයට මේ කොනට...😍😁😁
    හැමදාම වගේ සුපිරි අයියේ....😁😍

    • @skb_sasa
      @skb_sasa 2 года назад +1

      Ammboh math bicycle ekenma thama ....😋😍

    • @kanakamadhawa728
      @kanakamadhawa728 7 месяцев назад

      Ade mamath🙂

  • @pradeepgamage
    @pradeepgamage 2 года назад +19

    This is really true. I cycled around Sri Lanka a couple of months ago and absolutely loved the freedom and the convenience it gave me - no stress, no costs, good for health, and the child-like feeling you get while riding a bike are priceless!

    • @levidean
      @levidean  2 года назад +5

      But sadly,99% of people in sri lanka even don’t try to understand that..just read the comments brother..soo sad

    • @seneshpawan4030
      @seneshpawan4030 2 года назад

      💙❤🖤💚

  • @OurLifeInItaly
    @OurLifeInItaly 2 года назад +2

    ඇත්තටම මාරම වටින video එකක් මේක...අපේ රටේ ඉන්න පාලකයන් හදන්න කලින් අපේ රටේ සාමාන්‍ය ජනතාවගේ ඔළු ටික හදන්න ඕන....එතකොට පාලකයෝ නිකම්ම හැදේවි......මේ දේවල් පාසලෙන් පටන් ගත්තොත් අනාගත පරපුර හරි හොඳ විදියකට හිතන්න පුරුදු වේවි.....අපිත් ඒකට ටික ටික හරි දායක වෙමු.....මේ වගේ video හැම රටකම ඉන්න අය හැදුවොත් ලංකාවේ හැමෝටම මේවා වැඩිපුර පෙන්න ගනිං.....good job bro😍😍😍😍😍🙏🙏🙏🙏🙏

  • @thamindusahan6793
    @thamindusahan6793 2 года назад +5

    බලන්න දෙයක් නෑ සුපිරියක් තමයි

  • @lakshandinuka3139
    @lakshandinuka3139 Год назад +1

    ඇත්තටම කියන්න වචන නැහැ ඇයි මේක රටේ පාලකයන් ට මෙච්චර තේරෙන්නෙ නැත්තේ. ඔයාගේ කතාවනම් පට්ටම පට්ට brother 🔥💯🥰

  • @malindaranshika4202
    @malindaranshika4202 Год назад +1

    dream country dream life ❤

  • @sachi.KT5098
    @sachi.KT5098 2 года назад +15

    මාරම informative ❤ ජපානෙ ගැන තියෙන idea එක impression එක next level වලට up උනා කිව්වොත් හරියටම හරි. Japan is my dream country ! Your quaility videos about Japan increase my passion even more ❤❤❤ වෙනදා වගේම අදත් superb vlog එකක් 🔥🔥🔥

  • @HirunNimthula
    @HirunNimthula 2 года назад +3

    නියම Quality එකට පට්ටම ආසයි.

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 2 года назад +6

    සහතික ඇත්ත මල්ලී .අපේ රටේ ඉන්නේ ,කාලකන්නී දේශපාලූවෝ ටිකක්.ඔලුවක් තියෙන එවුන් අපේ රටේ නෑ .රටේ මිනිසුන් බලන්නෙත් "මෝඩ මාන්නයකින්".එතකොට කොහොමද රටක් දිවුනු වෙන්නේ.

  • @RandinuSenarathna_OFFiCiAL
    @RandinuSenarathna_OFFiCiAL 2 года назад +2

    මම නම් ඉතින් ගොඩක් තැන් වල යන්නේ බයිසිකලේ තමා මොකක් හරි දුර ගමනක් යනවනම් තමා වාහනේ යන්නේ ඇත්තටම ඔයාගේ මේ වීඩියෝ මාරම ආදර්ශමත් අයියේ ඒ වගේම ජපානය කියන්නෙත් මාරම ආදර්ශමත් රටක්
    Good Luck Ayye 😃🌱👍

  • @poornithadinal532
    @poornithadinal532 Год назад +1

    මටත් තියෙනවා තාත්තා මට 6 වසරේදි අරන් දීපු ජපන් ලේඩිස් බයිසිකලයක්. අදට අවු 8කට ලගයි. මන් දැන් ලයිශන් අරන් ඉන්නේ. ඒ ගත්තෙත් ගෙදර අයගේ බැනුම් අස්සේ. වෙන උන් ලයිශන් ගන්න බැරුව ඉද්දි මට විතරක් chance තිබිලත් නොගන්න නිසා. මට වඩා පොඩි උනුත් ලගකට යන්නෙත් dio වල.අපේ ගෙදරත් dio එකක් තියෙනෝ. ඒත් මන් අදටත් වැඩිපුරම පාවිච්චි කරන්නේ තාත්තා අරන් දිපු බයිසිකලයමයි 🥺💖😍

  • @carcollection9157
    @carcollection9157 2 года назад +1

    සුපිරී අයියා,වීඩියෝ එක එනකල් නොඉවසිල්ලෙන් බලා සිටි මම❤️🥰😍

  • @Menuka.Athsara
    @Menuka.Athsara 2 года назад +2

    Respect සහෝදරයා.❤️‍🔥 මේ වගේ අදහස් අපිට දෙන එකට. ඔයාගෙ මේ video එකෙන් ටික දෙනෙක් හරි හරි දේ තේරුම් ගනී. බොරු හේතු එක්ක විවේචනය කරන උන්ව ගනන් ගන්න එපා. 🙂 ඒ ලංකාවෙ මිනිස්සුන්ගෙ හැටි, දෙයක් දිහා බලන්නෙ ඒක විවේචනය කරන්නෙ කොහොමද කියල හිතාගෙන.
    Please continue this ❤️

  • @Prabath12349.
    @Prabath12349. 2 года назад +4

    Video ආශ්වාදයේ රසය විදින්න මධුෂාන් අයියගෙන්...🌼😊😉🇯🇵🤘👍

  • @sasindujayashan9146
    @sasindujayashan9146 2 года назад +2

    මාත් Enjoy කරන්න 10-15Km යාලුවො එක්ක බයිසිකල් පදිනවා 😎🖤 ඒත් අයියෙ අපි සමකය ආසන්නයෙ පදින එක ප්‍රායෝගික නෑ වගේ නේහ්, ඒත් නගර ඇතුලෙ වගේ නම් අවුලක් නෑ පොඩි පොඩි දුරවල් 🤩 ඔයා කිව්ව වගේ මිනිස්සුන්ගෙ ආකල්ප නම් වෙනස් වෙන්න ඕනි ❤ ජපානෙන් ගොඩක් දේවල් තියෙනවා අපිට ඉගෙන ගන්න 🤩❤🖤

  • @weralavithanadulshan8567
    @weralavithanadulshan8567 Год назад

    කොච්චර දියනු වෙච්ච රටක ඉදියත් උපන් රටේ මිනුස්සුන්ගේ ජීවිත ගැනත් හිතන දැකපු නිහතමානීම චරිතයක්❤❤❤❤❤❤ ආදරෙයි levi aiyaa❤

  • @akrbs
    @akrbs 2 года назад +9

    I saw that lot of people say that we are not riding bicycle for our country is near the equator. Yes it is difficult when there too hot. But if we truely love our nature and our country we can use bicycles during our cold season or to travel nearby areas. I see that people ride their motorcycles even to travel neighbours house. We can use bicycles at that times. If we have advertency for that we can do it. ❤🥰 Hope to see that sri lanka in near future.

  • @ishanachin
    @ishanachin 2 года назад +5

    දැනට තියන හොඳම වාහනය බයිසිකලය ❤

  • @deemanthabasnayaka5659
    @deemanthabasnayaka5659 2 года назад +8

    සහතික ඇත්ත කතාව අයියා.❤️

  • @nethmajayasingha224
    @nethmajayasingha224 2 года назад +1

    සෑහෙන්න වටිනව අයියේ, keep it up 👍

  • @rumeshmadhushanka
    @rumeshmadhushanka 2 года назад +2

    මේ වගේ විඩියෝ දිගටම දාන්න 🇯🇵😍

  • @praneeth210
    @praneeth210 2 года назад

    ගොඩාක් දේවල් ඉගෙන ගන්න ලැබුණා මේ වීඩියෝ එක නිසා ඔයාට බොහොම ස්තූතියි ❤️

  • @mex2132
    @mex2132 2 года назад +1

    ඇත්ත අයියා සිස්ටම් චේන්ජ් ඒක කියන්නෙ ඕවාට තමා

  • @kavishgimhan695
    @kavishgimhan695 2 года назад +3

    මම Switzerland ඉන්නෙ මමනම් මගෙ කාර් එකට වඩා පාවිච්චි කරන්නෙ බයිසිකල් එක මෙහෙත් බයිසිකල් පදින එක සාමාන්‍යයි ❤ ලංකාවෙ මිනිස්සු හිතන විදිහ වෙනස් කරානම් සුන්දරයි

  • @Act.or.111
    @Act.or.111 2 года назад +2

    අපේ මිනිස්සුන්ගෙ මෝඩකම වැඩී අනික නිහතමානී කම තියෙන්න ඕනෙ ❤️ අපේ උන්ගෙ mind set එක වෙනස් කරන්න බෑ එක frem එක්කට කොටුවෙලා ඉන්නෙ අනේ මන්දා කවදා හැදෙයිද කියලා 🥺💔 අනික හොරකම වැඩී අපේ උන්ගෙ හිත් වල 😑💔

  • @xbishopff6917
    @xbishopff6917 2 года назад +1

    ඒක වටිනව සෑහෙන්න අයියේ.අපේ මිනිස්සුන්ගෙ mind එක තව වෙනස් වෙන්න ඕනි ගොඩාක්. ඔයාගෙ උත්සාහය ගොඩාක් අගය කරනව ❤️‍🔥

  • @Kvixshort
    @Kvixshort 2 года назад +1

    Aiyage video ithim kiynn deyk nh supiri ❤️💗ganna dewal godak thiyenw me video eke ✨️

  • @sanjeewamadu2798
    @sanjeewamadu2798 2 года назад +5

    Creative video and great idea to our country 🇱🇰 thank u and good job ❤💪

  • @hasarawanninayaka
    @hasarawanninayaka 2 года назад +2

    Maru padamak kiyala Dena vedio ekak . Mamath bicycle eke thama school yanne😁🙂

  • @EraofRaksha
    @EraofRaksha 2 года назад +4

    මහන්සියට රෙස්පෙක්ට් බ්‍රෝ💗ජය🖤🔥

  • @Motivate_Nation1
    @Motivate_Nation1 2 года назад

    පට්ට විදියට ගන්න දේවල් ගොඩක් තීන video එකක් අයියේ ආයි ඉතින් 100% superb ❤

  • @l.S.T-o4s
    @l.S.T-o4s 2 года назад

    ඇත්තටම අයියේ ගොඩක් වටිනවා video එක මෙහෙම හරි ජපානේ දකින්න ලැබුන එක ගැන ගොඩක් සතුටුයී . වෙනදා වගේ කියන්න තීන්නේ video mod එක පටිට .

  • @gamingwithdaniya9061
    @gamingwithdaniya9061 2 года назад

    aththa kathawa aiye mamath kadeta yanakota saloon ekata yanakota yanne bicycle eke dura gamanak yanakota bus eke hari wahane hari yanawa ada video ekath maarama watinawa aiye 🔥🔥

  • @driftinghomies
    @driftinghomies 2 года назад +1

    නියමයි ඈ...🌟

  • @Storymena
    @Storymena 2 года назад

    Kiyanna deyak nehe aiye 🥺 japane.idan ape tara gena hithala me wage videos karanwata godak ස්තුති 💗🥺 respat aiye 💗

  • @romeshlaxan7579
    @romeshlaxan7579 Год назад +1

    අලුතින් ජපානයට ඇවිත් ටිකෙන් ටික settle වෙන්න tips ටිකක් දෙන්න පුලුවුන් වීඩියෝ එකක් දෙන්ඩකො අයියා

  • @BrandBoostuk
    @BrandBoostuk 2 года назад +2

    ආදර්ශමත් වීඩියෝවක් thank you Levi Dean

  • @osithaobeysekara5532
    @osithaobeysekara5532 2 года назад

    Godak watina video ekk aiye❤️ ありがとうございます。

  • @Strskumara
    @Strskumara 2 года назад

    Videos wala patta easthatic vibe ekak tiye ❤️and the videography is next level keep it up bro ❤❤❤❤

  • @user-dp7lh1kk1n
    @user-dp7lh1kk1n 2 года назад +1

    පට්ටයි. video eka kare zony A7 iii එකෙන්ද අයියේ
    ලොකු ආදර්ශයක් දුන්නා හැමෝටම💜️💜️

  • @shan_p_dissanayake
    @shan_p_dissanayake 2 года назад +1

    Nice Video😉💚

  • @anandagunasekara4590
    @anandagunasekara4590 2 года назад

    Maarama wadagath video ekak.congrats karanawa me wage hoda,prayojanawath wada karanna thawa 🙏❤️

  • @wishwchaturanga1423
    @wishwchaturanga1423 2 года назад

    මාර ලස්සන වීඩීයෝ ටිකක්❤️🌼

  • @wijerathna5897
    @wijerathna5897 2 года назад +1

    Supiri ma video ekk thami

  • @kanakamadhawa728
    @kanakamadhawa728 7 месяцев назад

    Supiri video eka aiye..maath bicycle ekaka yanna thiyena hama thanama yna kenek..e nisa mn dnnawa eeka mon tharn watinwada kiyla..💫🚲❤

  • @Seeking-Serenity
    @Seeking-Serenity 2 года назад +2

    මුලින්ම කියන්න ඕනේ මේ වීඩියෝව හරිම වටිනවා. අපේ මිනිස්සුන්ගේ ආකල්ප තියෙන්නේ හරිම පහත මට්ටමක. ඒ නිසා සල්ලි නැති මනුස්සයෙක් හැර පොහොසතෙක් බයිසිකලයට මාරු වෙන්නේ නෑ. අනික අපේ පොදු ප්‍රවාහණයේ තියෙන දුර්වල කම නිසා ජපානයේ වගේ බයිසිකලේ ඇවිත් කෝච්චියේ යන්න බෑ. අනික ජපානයේ වගේ කාළගුණයක බයිසිකල් පැද්දට ලංකාවේ දවාලක බයිසිකලයක් තියා මෝටර් බයිසිකලයක්වත් පැදගෙන යන්න බෑ. ගියා කියන්නේ දාඩිය නාගෙන යන්න වෙන්නේ. ඒ නිසා බයිසිකලය ලංකාවට තරමක් උචිත නෑ මන් හිතන්නේ.

  • @ImAJp997
    @ImAJp997 2 года назад

    Niyamai ayye godak watina hamotama wadagath video ekak me wage video thawa krnna oyata suba pathanawa ❤️

  • @dineshk122
    @dineshk122 2 года назад

    Good stuff machan. Keep it going.

  • @shakeelgadhafi
    @shakeelgadhafi 2 года назад +1

    keep up the good work mate ✌️

  • @arjunajagath5361
    @arjunajagath5361 2 года назад +1

    ❤️🙂👍 13:50 පට්ට කතාව

  • @sashilakshan3636
    @sashilakshan3636 2 года назад

    Supiri මචං... ජයවේවා ❤️❤️❤️

  • @kaushikamandara1215
    @kaushikamandara1215 2 года назад

    Godak watina video akak ayiye 💨me wg tw watina video oni 😎

  • @eshanlakpriya1888
    @eshanlakpriya1888 2 года назад +1

    මම නම් තාම බයිසිකල් එකෙන් ගමන් බිමන් යන්නෙ.. සමහර අය අපි බයිසිකල් එකේ යනවා දකිනකොට මහ ජරා බැල්මක් දානවා..ඒ වුනාට බයිසිකල් එක පදින එකේ ආතල් එක දන්නෙ බයිසිකල් පදින කට්ටිය
    අපේ රටේ ඉන්න මිනිස්සු හිතන විදිහ වෙනස් වුන දවසට ලංකාව මීට වඩා ලස්සන වෙයි...
    තාම බයිසිකල් පදින මම වගේ කට්ටියට Respect ❤️
    මදුෂාන් අයියා කරන දේ එකෙන්ම අගයන්න ඕන...😘❤️

  • @randy.perera
    @randy.perera 2 года назад

    High Quality Content ! Next level ❤

  • @thusharad.6335
    @thusharad.6335 2 года назад

    වීඩියෝ එක මරු අයියේ 💛️👌

  • @subodarasanjana1120
    @subodarasanjana1120 2 года назад

    ගොඩක් වටින වීඩියෝ එකක් අයියා 😍😇

  • @dilkimalithi7685
    @dilkimalithi7685 2 года назад +1

    Maru aiya...😍❤️🤟

  • @chakiichakii4032
    @chakiichakii4032 2 года назад +1

    Supiri brother ❤👍👍👍

  • @pasanjtech9259
    @pasanjtech9259 2 года назад

    Great & valuable content👏

  • @chanakaisuru01
    @chanakaisuru01 2 года назад

    ඔන්න අයියේ ලංකාවේ tech king වගේ ඔන්න chanux broත් අද තමා Google pixel 7 pro unboxing කරේ.
    තව මේ වගේ අලුත්ම සුපිරි unboxing ගේන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️

  • @rasithyanuja541
    @rasithyanuja541 2 года назад

    😻great video bro

  • @sajitharan1830
    @sajitharan1830 2 года назад

    Me wage video karapan.. device review walata wada patta.. #fromAustralia

  • @akilasachintha3900
    @akilasachintha3900 2 года назад +3

    🛑මටත් බයිසිකල් එකක් තියෙන්නෙ.ලංකාවෙ අය බයිසිකල් පදින කෙනෙක් දිහා බලන්නේ අසරණයෙක් දිහා බලනවා වගේ.එය වෙනස් විය යුතුයි.

  • @oshadajeewamith9811
    @oshadajeewamith9811 2 года назад

    මේ සීරීස් එක දිගටම ගේන්න අයියා .❤️🌙

  • @sniro1402
    @sniro1402 2 года назад

    patta video ekak aiye ❤❤

  • @kapilakapila74
    @kapilakapila74 2 года назад +1

    🙂 අයියේ මම බයිසිකලයක් පාවිච්චි කරනවා 🇱🇰 💛🇯🇵

  • @tharindu7743
    @tharindu7743 Год назад

    Waaaaw meeekanam patta 😮😍😍😍😍😍😍😍😍😍

  • @Bike_lover20
    @Bike_lover20 Год назад

    Aiyage video nam supiri ❤️

  • @Ruitar
    @Ruitar 2 года назад

    pattama watinawa me video eka❤️

  • @DuLKitH9
    @DuLKitH9 2 года назад +1

    මාර කතාවක් ❤😘

  • @ShenziYa_Official
    @ShenziYa_Official 2 года назад

    ඇඩුනා මචං. Next level ❤ keep it up

  • @groupmedis9721
    @groupmedis9721 2 года назад

    කියන්න වචන නැ සුපිරි
    විඩියො එකක් 👌👌👌
    ❤️❤️❤️❤️

  • @nisal9
    @nisal9 2 года назад

    Keep it up mchn🔥

  • @savindudeshitha393
    @savindudeshitha393 2 года назад +1

    ගැම්මක්

  • @trackaofficial-s9p
    @trackaofficial-s9p 2 года назад +1

    වටිනව පට්ටටම

  • @prasadudaya5159
    @prasadudaya5159 2 года назад

    වටිනවා ♥️♥️

  • @senerudisanayaka5119
    @senerudisanayaka5119 2 года назад +1

    Nice ❤️🔥

  • @dilanamuthumala5077
    @dilanamuthumala5077 2 года назад +1

    ඒක ලයින් ❤️

  • @OurDgFamily
    @OurDgFamily 2 года назад

    වටිනව මචන්❤️❤️

  • @yureshimalka6711
    @yureshimalka6711 2 года назад

    ඔයා ඔය කිව්ව කිසි දෙයක් ලංකාවෙ වෙන්නෑ අයියෙ, වෙනද වගේම තමා වීඩියෝ එකනම් නියමයි ❤️

  • @imeshlakruwan79
    @imeshlakruwan79 2 года назад +1

    මේවා ඇත්ත .❤️

  • @mgmalkanthi9382
    @mgmalkanthi9382 Год назад

    Sirama kathawa aiye. ape un salli walinne minissu maninne padina wahane pavichchi karana phone eka ewagen thama ape un minehekwa maninne eka thamayi ape unta oya wage dewal karanna hithenne neththe.🥲🚴

  • @pulindu_
    @pulindu_ 2 года назад

    supiri ayya,..

  • @thaarudils9440
    @thaarudils9440 2 года назад

    අනිවා අයියේ ❤

  • @statusvideolk3403
    @statusvideolk3403 2 года назад +2

    දැන්, ලංකාවේ බයිසිකල් වල ගනන් එක්ක,
    පඩියක් ම යනවා ඒක ගන්න.!
    225 ටම බැන බැන අවුරුදු ගනන් පරණ බයිසිකල් වැඩි ගානට විකුණනවා.
    ලංකාවේ අපිට බයිසිකලයත් හීනයක්.!💔

  • @yasankathalagala966
    @yasankathalagala966 9 месяцев назад

    Very nice video

  • @rainbowplant9828
    @rainbowplant9828 2 года назад

    100% aththa kathawak❤️❤️❤️

  • @pavanhendavitharana7443
    @pavanhendavitharana7443 2 года назад

    Laga tour walata nam sapa bande 😍. bicycle lane hadala government ekan e awasya watapitawa hadala denawa nm kisi awlak na. Samakasanna ratak nisa rasne tamai awla. Eth samahara company wala nam wash ekak daganna puluwan widiyata wash room hadala tynawa ehema tye nm eth awlak na. Japaneta awama bicycle eke wadata yamu 🎌. ありがと.

  • @akilaweerathunga
    @akilaweerathunga 2 года назад +5

    Bicycles වගේම අනිත් දේවල් වලත් වෙනස්කම් ගැන Share කරන්න ❤️❤️ much love

  • @denethhansaka61
    @denethhansaka61 2 года назад

    Superb ♥️👏

  • @sasikagimhan3242
    @sasikagimhan3242 2 года назад

    ආදරෙයි අයියෙ❤️

  • @anuradhaindunil3103
    @anuradhaindunil3103 5 месяцев назад

    Content ❤🎉

  • @nirmalsanjaya9057
    @nirmalsanjaya9057 2 года назад

    Cam eka mokkda bn..? Supiriyak ❤

  • @rhthenul
    @rhthenul 2 года назад

    good luck..❤‍🔥