ටයිල් නෝසින් කිරීම Round the edge of the tile

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 28

  • @GaminiAmarasinghe-v5g
    @GaminiAmarasinghe-v5g 4 дня назад +1

    ❤❤ Obata Jayen Jayama wewa .

  • @wasanaboxing
    @wasanaboxing 5 месяцев назад +1

    ඇත්තටම ගොඩක් වටිනා වීඩියෝ එකක් ...

    Thank for sharing good job

  • @mykitchenlife5122
    @mykitchenlife5122 5 месяцев назад +1

    ඇත්තටම බොහොම වැදගත් වීඩියෝ එකක්

  • @maleedesilva6061
    @maleedesilva6061 4 месяца назад +1

    වටිනා වීඩියෝවක් ජය වේවා

  • @sadalitv210
    @sadalitv210 5 месяцев назад +1

    Godak watinawa. Oyage vidio 1 pattaii

    • @HomeArtsNalin
      @HomeArtsNalin  5 месяцев назад

      ස්තුතියි අක්කේ

  • @d.amaeshsanjayad.a.m.skuma699
    @d.amaeshsanjayad.a.m.skuma699 2 месяца назад +1

    සුපිරි වීඩියෝ එකක් , මට පුළුවන්ද කියලා දෙන්න කනු ටයිල් කරද්දී ටයිල් කොන අංශක 45 ට ගාන විදිහ..

    • @HomeArtsNalin
      @HomeArtsNalin  2 месяца назад

      @@d.amaeshsanjayad.a.m.skuma699 ok

  • @sulonusulo2042
    @sulonusulo2042 4 месяца назад +1

    Mekatanaam uththarayak onamai.ape gedara saleta vitrified double glazed tile eka gatta .attatama api eka gatte tiles warga gana danuwathwela neme mokada tiles warga tiyeni ceramic porcelen vitrified kiyala .tiles tika gattata passe man nikamata youtube eken search kala ara tile pettiwala gahala tiyena nama vitrified kiyanne mokadda kiyala balanna etakota tama danagatte e gana.mage prashne tama ewa ikmanata kedenawada? Gedara podi puthek innawa hari dagai vitrified godak lissana nisa haniyak weida podilamaita?? Eka hodaida?? Oya danna gewalwala vitrified tiles dala tiyeda aulakwela nadda?? Poddak mata kiyanna plzzz
    Tama alluwe ne ewa.

    • @HomeArtsNalin
      @HomeArtsNalin  4 месяца назад +2

      බයවෙන්න කිසිම පස්නයක් නැහැ කොහොමත් ඔය කොයිටයිල් එකත් මතුපිට සීරෙන එක නවත්වන්න බැහැ...ටයිල් කැටයක් අල්ලනවිට බැක් බටර් ක්‍රරමයට අල්ලන්න කියලා බාස්ව දැනුවත් කරන්න.....එ් කියන්නේ මිලි 10 කටු හැන්දකින් සිමින්තිය මත අැඩිසිව් ලේයර් එකක් අැද ටයිල් එකේ පිටුපස කොටසටත් තූනී ලේයර් එකක් අදින්න කියන්න......ඔනෑම ටයිල් එකක් බොල් නොවන සේ අැල්ලුවහොත් කැඩී යාමෙන් වලකියි......මම ඔබට හා අනෙක් අයටත් වැදගත් නිසා මේ ගැන විඩියෝ එකක් කරන්නම් හැකි ඉක්මනින්ම

    • @sulonusulo2042
      @sulonusulo2042 4 месяца назад

      @@HomeArtsNalin ane godak sthutiy oyata me wage watina adahas gana kiyadenawata. 🙏

  • @bluenaturesl7684
    @bluenaturesl7684 4 месяца назад +1

    Great

  • @lahirulakmal2
    @lahirulakmal2 5 месяцев назад +1

    ගම් එකේ නම මොකක්ද

    • @HomeArtsNalin
      @HomeArtsNalin  5 месяцев назад

      @@lahirulakmal2 කැට්ලොයි.....

  • @nillunilmni5975
    @nillunilmni5975 5 месяцев назад +1

    ❤❤❤❤❤❤❤

  • @CookingWithKuma
    @CookingWithKuma 4 месяца назад +1

    ❤❤

    • @HomeArtsNalin
      @HomeArtsNalin  4 месяца назад

      තෙරුවන්සරනයි අක්කේ 🙏🙏

  • @danushkanuwan8806
    @danushkanuwan8806 5 месяцев назад +1

    Niyami

  • @CookingWithKuma
    @CookingWithKuma 5 месяцев назад +1

    ❤❤❤

  • @bluenaturesl7684
    @bluenaturesl7684 4 месяца назад

    Waiting aluth akak...monada ma denawala karanna...oya live karan netta ai...wela nedda

    • @HomeArtsNalin
      @HomeArtsNalin  4 месяца назад

      මේ දවස්වල ටිකක් බිසී.....අලුත් විඩියෝ ටිකක් තියෙනවා දාන්න ඔනා...

  • @danushkanuwan8806
    @danushkanuwan8806 5 месяцев назад +1

    Mokkak kiyalda illanne thalaya

    • @HomeArtsNalin
      @HomeArtsNalin  5 месяцев назад

      @@danushkanuwan8806 ඔබ කියනදේ මට පැහැදිලි නැහැ.....පුලුවන්නම් ඔය තියෙන්නෙ මගෙ නම්බර් එක එ්කට කතාකරන්න....

    • @danushkanuwan8806
      @danushkanuwan8806 5 месяцев назад

      ටයිල් කපන්න හොද තලය මොකක්ද

    • @HomeArtsNalin
      @HomeArtsNalin  5 месяцев назад

      @@danushkanuwan8806 හස්කි කියලා තලයක් එනවා එ්ක ගොඩාක් හොඳයි

    • @danushkanuwan8806
      @danushkanuwan8806 5 месяцев назад +1

      හස්කි තලයෙත් වර්ග තියෙනවනෙ

    • @HomeArtsNalin
      @HomeArtsNalin  5 месяцев назад

      @@danushkanuwan8806 හස්කි එකේ ස්ලිම් එක ගන්න