Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
❤❤ Obata Jayen Jayama wewa .
ඇත්තටම ගොඩක් වටිනා වීඩියෝ එකක් ...❤Thank for sharing good job
ඇත්තටම බොහොම වැදගත් වීඩියෝ එකක්
වටිනා වීඩියෝවක් ජය වේවා
Godak watinawa. Oyage vidio 1 pattaii
ස්තුතියි අක්කේ
සුපිරි වීඩියෝ එකක් , මට පුළුවන්ද කියලා දෙන්න කනු ටයිල් කරද්දී ටයිල් කොන අංශක 45 ට ගාන විදිහ..
@@d.amaeshsanjayad.a.m.skuma699 ok
Mekatanaam uththarayak onamai.ape gedara saleta vitrified double glazed tile eka gatta .attatama api eka gatte tiles warga gana danuwathwela neme mokada tiles warga tiyeni ceramic porcelen vitrified kiyala .tiles tika gattata passe man nikamata youtube eken search kala ara tile pettiwala gahala tiyena nama vitrified kiyanne mokadda kiyala balanna etakota tama danagatte e gana.mage prashne tama ewa ikmanata kedenawada? Gedara podi puthek innawa hari dagai vitrified godak lissana nisa haniyak weida podilamaita?? Eka hodaida?? Oya danna gewalwala vitrified tiles dala tiyeda aulakwela nadda?? Poddak mata kiyanna plzzz Tama alluwe ne ewa.
බයවෙන්න කිසිම පස්නයක් නැහැ කොහොමත් ඔය කොයිටයිල් එකත් මතුපිට සීරෙන එක නවත්වන්න බැහැ...ටයිල් කැටයක් අල්ලනවිට බැක් බටර් ක්රරමයට අල්ලන්න කියලා බාස්ව දැනුවත් කරන්න.....එ් කියන්නේ මිලි 10 කටු හැන්දකින් සිමින්තිය මත අැඩිසිව් ලේයර් එකක් අැද ටයිල් එකේ පිටුපස කොටසටත් තූනී ලේයර් එකක් අදින්න කියන්න......ඔනෑම ටයිල් එකක් බොල් නොවන සේ අැල්ලුවහොත් කැඩී යාමෙන් වලකියි......මම ඔබට හා අනෙක් අයටත් වැදගත් නිසා මේ ගැන විඩියෝ එකක් කරන්නම් හැකි ඉක්මනින්ම
@@HomeArtsNalin ane godak sthutiy oyata me wage watina adahas gana kiyadenawata. 🙏
Great
ගම් එකේ නම මොකක්ද
@@lahirulakmal2 කැට්ලොයි.....
❤❤❤❤❤❤❤
❤❤
තෙරුවන්සරනයි අක්කේ 🙏🙏
Niyami
❤❤❤
Waiting aluth akak...monada ma denawala karanna...oya live karan netta ai...wela nedda
මේ දවස්වල ටිකක් බිසී.....අලුත් විඩියෝ ටිකක් තියෙනවා දාන්න ඔනා...
Mokkak kiyalda illanne thalaya
@@danushkanuwan8806 ඔබ කියනදේ මට පැහැදිලි නැහැ.....පුලුවන්නම් ඔය තියෙන්නෙ මගෙ නම්බර් එක එ්කට කතාකරන්න....
ටයිල් කපන්න හොද තලය මොකක්ද
@@danushkanuwan8806 හස්කි කියලා තලයක් එනවා එ්ක ගොඩාක් හොඳයි
හස්කි තලයෙත් වර්ග තියෙනවනෙ
@@danushkanuwan8806 හස්කි එකේ ස්ලිම් එක ගන්න
❤❤ Obata Jayen Jayama wewa .
ඇත්තටම ගොඩක් වටිනා වීඩියෝ එකක් ...
❤
Thank for sharing good job
ඇත්තටම බොහොම වැදගත් වීඩියෝ එකක්
වටිනා වීඩියෝවක් ජය වේවා
Godak watinawa. Oyage vidio 1 pattaii
ස්තුතියි අක්කේ
සුපිරි වීඩියෝ එකක් , මට පුළුවන්ද කියලා දෙන්න කනු ටයිල් කරද්දී ටයිල් කොන අංශක 45 ට ගාන විදිහ..
@@d.amaeshsanjayad.a.m.skuma699 ok
Mekatanaam uththarayak onamai.ape gedara saleta vitrified double glazed tile eka gatta .attatama api eka gatte tiles warga gana danuwathwela neme mokada tiles warga tiyeni ceramic porcelen vitrified kiyala .tiles tika gattata passe man nikamata youtube eken search kala ara tile pettiwala gahala tiyena nama vitrified kiyanne mokadda kiyala balanna etakota tama danagatte e gana.mage prashne tama ewa ikmanata kedenawada? Gedara podi puthek innawa hari dagai vitrified godak lissana nisa haniyak weida podilamaita?? Eka hodaida?? Oya danna gewalwala vitrified tiles dala tiyeda aulakwela nadda?? Poddak mata kiyanna plzzz
Tama alluwe ne ewa.