අද බුදු හිමියන් බණ කිව්වොත් මිනිස්සු ආයෙ බණ අහන්න එන එකකුත් නෑ | ven. Gangodawila Soma thero bana

Поделиться
HTML-код
  • Опубликовано: 4 янв 2025

Комментарии •

  • @NiroshLasa
    @NiroshLasa Год назад +23

    ඒ මහා පින්කද මතු බුදුවේවා ..නමුත් මේ ජරා ජීර්න ලංකාවට වැඩම නොකරත්වා ...ඔබ වහන්සේගෙ නම විකුණගෙන මෙතනට අැවිත් හැම කෙනාම ජාති බේදයකින් තොරව මේ ලක්මව විනාශකලා ...ඔබ වහන්සේ කරගත්තාවූ පින්බලයෙන් මතු බුදුවේවා ..සාදු සාදු සාදූ........

  • @mbldissanayaka780
    @mbldissanayaka780 Год назад +8

    පින්වත් යතිවරයානන් වහන්ස ඔබ වහන්සේ සැපසහගත ප්‍රතිපදාවෙන් ඉක්මන් බවයක උතුම් උඅමාමහා නිවනින් සැනසේවා සාදු සාදු සාදු

  • @NandiN-f9m
    @NandiN-f9m Год назад +3

    Pinwatt..suwaminwahans.....darmawboday..lebewa....niwan.dortuw.wiwar.wewa

  • @Thushanthi-e9f
    @Thushanthi-e9f Год назад +12

    විසි වසරකට පෙර අද වන් දිනක අපවත් වී වදාළ උතුම් යතිවරයාණන් වහන්සේ නමක් වූ අතිපූජනීය ගන්ගොඩවිල සෝම ස්වාමීන්වහන්සේට මේ උතුම් කුසලය ලොව්තුරා නිවනින් නිවීම පිණිසම හේතු වේවා ! සාධූ සාධූ සාධූ !!!...🙏🙏🙏

  • @bweera
    @bweera Год назад +17

    සෝම හාමුදුරුවන් නැති පාඩුව වෙන කාටවත් පුරවන්ට බෑ.

  • @sandayasandya159
    @sandayasandya159 Год назад +20

    වඩිනසෙක්වා🙏🙏🙏නැවත.මෙවැනි.ලස්සන.සිතකයපිනවන.සුමදුරසද්ධර්මයදෙශණාකිරීමට.නිවනට.,පාරපෙන්වන.ඔබවහන්සෙ🙏මතු.බුදුබවලැබීමට.මෙධර්මදෙශණාවණච.පෑරමිතාවක්වෙවා🙏🙏🙏

  • @user-ku2s
    @user-ku2s Год назад +35

    _ගෞරවණීය ගංගොඩවිල සෝම හිමි නාමය සදාකල් දිනේවා !_

  • @mpseethanandani506
    @mpseethanandani506 19 дней назад +3

    පිංවත් පූජනීය සෝම ස්වාමීන් වහන්සේට උතුම් නිවන මඅත්වේවා අපි කරන පින්කුසල් බලය උන්වහන්සේට අත්වේවා🙏🙏🙏

  • @kasunnilanga1525
    @kasunnilanga1525 17 дней назад +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා , සෝම ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏

  • @SanathRupasigha
    @SanathRupasigha 6 месяцев назад +5

    සද්ධර්මයෙන් ලොව සනසන අපේ සෝම නායක හිමිපානන් වහන්සේ නැවත ශ්‍රී ලංකාව තුල ඉපදී ධර්මයෙන් සමාජය පෝෂනය කෙරේවා සාදු සාදු සාදු.

  • @janakapushpakumar5571
    @janakapushpakumar5571 Год назад +4

    පතන්නා ඌ බෝදියකින් ඔබ වහන්සේට උතුම් නිර්වානයම අවභෝධ වේවා

  • @UpaliHerath-d3d
    @UpaliHerath-d3d Год назад +2

    Apa.hamuduruwana.oba.wahansa.matu.buduvawa

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 7 месяцев назад +2

    සාධූ සාධූ සාධූ !!! මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏🙏

  • @janakachandrasekera39
    @janakachandrasekera39 Год назад +11

    පින්වත් ස්වාමීන් ස්වාමීන් වහන්සේ උතුම් වූ නිවනින් සැනසේවා.
    Reply

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 Год назад +7

    නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .උතුමි නිර්වාණාවබෝධය ලැබේවා. ස්වාමීනි..🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ceylonroo
    @ceylonroo 3 месяца назад +3

    🌸🙏🏼සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🏼💐

  • @ratnayakehitihamu4498
    @ratnayakehitihamu4498 Год назад +12

    🙏🙏🙏 සාදු සාදු සාදු ගංගොඩවිල සෝම හිමි මෙම කාල කන්නි අපල දුරු වී ලංකා දීපයට ධර්මිෂ්ඨ රාජ්‍යයක් උදාකිරීමට නැවත උප්පත්තියක් ලැබීමට නිසි කලට නැවත ජන්මයක් ලැබී අප රටට යහපතක් සහ ජන දුක් නීවීමේ මාර්ග උපදේශකයකු වේවා.අනිවාර්යෙන් ඔබ වහන්සේට පතන්නා වු නිවන් මග ලැබීමට පෙර නැවතත් ජන්මයක්ලැබ නිවන් සුවය ලැබීමටත් වාසනාව උදාවේවා.

  • @nihalperera4623
    @nihalperera4623 Год назад +8

    ගරුතර ස්වාමීන්ද්‍රයන් වහන්ස..ඔබ වහන්සේට උතුම් ධර්මාවබෝධය ලැබේවා 🙏 🙏🙏🙏🙏🙏

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 Год назад +18

    🙏🙏🙏
    ඔබවහන්සේට ලගම භවයකදී ගෞතමයන් බුද්ධ සාසනයේම නිවන් සාක්ෂාත් වේවා 🙏🙏🙏
    ඉතාමත් වටිනා බන දේසකාවක්
    නැවත නැවතත් ඇසිය යුතුමයි හැම කෙනාම

  • @kmb5807
    @kmb5807 Год назад +19

    හඬත් සාන්තයි මගේ ස්වාමීන් වහන්සේට බුදු බව ලැ⁣ෙබ්වා....

    • @YasawathiSilva-vp8ci
      @YasawathiSilva-vp8ci Год назад +1

      සිලවන්තං ගුනවන්තන් පුඤ්ඤං කෙත් තං අනුත්තරං දුල්ලබෙින මයා ලද්දන් වන්දිතුං පස්සිතුං වරං

  • @thamarapathberiya3049
    @thamarapathberiya3049 Год назад +11

    මේ උතුම් දහම් කරුණු බෞද්ධ සැදැහැවත් පින්වතුන්ට දේශනා කිරීමේ අනුහසින් ඔබ වහන්සේ ට ඉතාමත් ඉක්මන් භවයක දීම උතුම් නිර්වාණාවබෝධය ලැබේවා !!!

  • @farhanaqadir1733
    @farhanaqadir1733 Год назад +8

    මේ ජීවිතයට නැවත ඔබ වහන්සේගේ පහළ වේවා,,

  • @pushparanaweera4635
    @pushparanaweera4635 Год назад +22

    🙏🙏🙏පතන බෝධියකින් උතුම් නිවන් සුව ලැබේවා ස්වාමින්වහන්සේට !!!

  • @akvimalarathna5079
    @akvimalarathna5079 Год назад +39

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @AnulawathiWL
    @AnulawathiWL 6 месяцев назад +2

    ගව්රවනීය අපේ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට උතුම් නිවන් සුවයම අත්පත් වේවා සාධු සාධු සාධු

  • @lahirusandaruwan4665
    @lahirusandaruwan4665 Год назад +11

    ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏 ...
    ධර්ම දේශනා කල ස්වාමින් වහන්සෙටත්, ඒ සදහා දායකත්වය දැක්වූ සැමටත් , මට මෙන්ම අනයටද එය ශ්‍රවණය කරන්න අවස්ථාව සැලැස්වූ සැමටත් බොහෝමත් පිං 🙏.. තෙරුවන් සරණයි 🙏

    • @GunasekaraHerath-nr4wr
      @GunasekaraHerath-nr4wr Год назад +1

      දේශකයන් වහන්සේ වු අපවත්වී වදාළ අති පූජනීය ගංගොඩවිල සෝස හිමියන් ට ඉක්මන් භවවයකදී ම නිවන් අවබෝධය වේවා.දායකත්වය දැරූ පින්වත් සැමටම ත් චතුරාර්‍ය්‍ය සත්‍ය අබවබෝද වීමට මේ පින්හේ්තු වේවා .! 1997 වසරේ දී උන්වහන්සේ බදුල්ලේ පොල්වත්ත විහාර යේ දී දේශනා කල දේශනා වකදී ,දේශනා ව ඇසූ මා,මාසතුව තිබු විශාල අඩුපාඩු රාසියක් අත් හැරී යෙමි.එහි ප්‍රතිඵලය මා අද ටත් සුව සේ විදින්නෙමි.එය සත්‍යයකි .එහි ආනුභාවයෙන් ඔබ සැමටම සුව සෙත සැලසේ වා !....🌷🌻🌷🌻🌷🌻🌷🌻

  • @dhammikawithanage5753
    @dhammikawithanage5753 Год назад +6

    සාදු සාදු සාදු නිර්වානයම අවබෝධ වෙිවා ස්වාමීන් වවහන්සේට

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 24 дня назад +2

    Soma..himige guna kiyala nimak natha🪷maga balamin hidimi dinakadi vadinu atha🪷 kelesaka dara gannada api samage sitha🪷maruva regena giye ay budu himige gatha🪷kohe ho hoda thanaka himi ipadila atha 🪷himiyani obata nivan suva labeva🙏🏻🙏🏻🙏🏻

  • @SLRandunu.
    @SLRandunu. Год назад +8

    අද හිටියනම් 😓😓😓

  • @nadunjayashan
    @nadunjayashan 25 дней назад +2

    විසි එක් වසරක පෙර අපවත්වී වදාළ උතුම් යතිවරයාණන් වහන්සේ නමක් වූ අතිපූජ්‍ය ගන්ගොඩවිල සෝම ස්වාමින් වහන්සේට මේ උතුම් කුසලය ප්‍රර්තනාකරන්නාවූ බෝධියකින් නිවන් පිණිසම හේතු වාසනා වේවා .. සාධු..සාධු.. සාධු..🙏🙏🙏

  • @SiriSudamma
    @SiriSudamma 17 дней назад

    සාදු 🙏🙏🙏සාදු🙏🙏🙏සාදු🙏🙏🙏අපගේ පෙරකල පව්ක් නිසාදෝ ඔබවහන්සේ අපට නැතිවුනේ😢😢😢

  • @තනූජාගුණතිලක

    ගංගොඩවිල සෝම හිමිගෙ බණ අහන විට....
    කාලය ගෙවෙනවා නොදැනෙයි අනේ මට
    ලොවක් සනසනා හිමියණී ඔබෙ නමට
    සාධු කියා පතනෙම් අම නිවනින් සැනසෙන්ට
    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @jinendarisaram1838
    @jinendarisaram1838 Год назад +3

    Ane ape soma hamuduruwo sadu sadu sadu nitharama apita sawan denna me Bana Dana oba siyalu danata godak pin nirwanayama awabidawewa .... 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kasunthushara8428
    @kasunthushara8428 Год назад +7

    තෙරුවන් සරනයි සියලු දෙනාට

  • @sandayasandya159
    @sandayasandya159 Год назад +12

    සාදු, සාදු සාදු බුදු ගුණ අනන්තයි ශත්‍යයයි ඒ ශත්‍යායාණුභාවයෙන් ☸️💐💎🙏🙏🙏 සියලු සත්වයොසුවපත්වෙවා.පින්වත්ස්වාමීන්වහන්ස.මෙසම්බුද්ධද්දීපයට.වඩිනසෙක්වා🙏🙏🙏 මෙවැනි උතුම් ධර්මය දෙශණාකිරීමට

  • @KanthiMallika-xl5dz
    @KanthiMallika-xl5dz Год назад +3

    ඔබ වහන්ෙස්ට නිවන්සුවඅත්ෙවිවා!!!

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 Год назад +4

    garu suwameen wahanseta
    mage namas karawewa sadu..
    sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 Год назад +6

    සාදු සාදු සාදු.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @jayanthijaya1136
    @jayanthijaya1136 Год назад +4

    🙏🙏🙏 සාදු සාදු සාදු ඔව් වහන්සේට මෙපින් බලයෙන් උතුම් නිර්වානයම අවබෝධ වේවා 🙏🙏🙏 සාදු සාදු සාදු 🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷සාදු නමස්කාර වේවා 🎉🎉🎉

  • @pushpadesilval9778
    @pushpadesilval9778 Год назад +3

    OBA WAHANSE DESHANA KALA ME DARMA DESHANAWA SRAWANAYA KIRIMEN LABA GATHTHAU PINA PATHANA BODIYAKIN NIRWANAYA KIRIMATA ME PINA ANUMODAN WETHWA
    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ramyalatha8753
    @ramyalatha8753 13 дней назад

    Oba wahnse buduwewa sadu sadu sadu

  • @jayarathna12345
    @jayarathna12345 Год назад +4

    ඔබවහන්සෙ අපවත්උනෙ නැහැ නිතර මාගෙ හදවතෙ ඉන්නවා .ඔබවන්සෙ බලාපොරොත්තු උනදෙය තව ටිකකාලයකි ඉස්ටවෙනවාමයි එ්කට මම අැපවෙනවාමයි

  • @මැණික්මැණික්

    අපරාදේ මේ හාමුදුරුවෝ මරලා දැම්මේ කව්රු හෝ වේවා 🙏🌹🌹🙏🙏 අනේ

  • @thilakasiripathirana2918
    @thilakasiripathirana2918 9 дней назад

    මෙයට අවුරුදු විසි ගණනකට පෙරත් මෙතරම් නිරවුල් සුපැහැදිලි බදුබණ දෙසු ඔබ වහන්සේ ගේ බණ එදා අපට නැසුනා වගේ.දැනුයි වැටහෙන්නෙ,ඔබ වහන්සේ පතන බෝධියකින් ඉක්මන් භවයකදිම නිර්වාන අවබෝධය ලැබෙිවා!සාදු!සාදඅ! සාදු!
    😊

  • @sheltonfernando584
    @sheltonfernando584 Год назад +2

    Niwan Suwa labewa. Sadu...sadu..
    Sadu ...

  • @ariyawathiari5998
    @ariyawathiari5998 Год назад +8

    සාධු සාධු සාධු 🙏 🙏 🙏 සාධු සාධු සාධු

  • @dermasaudi9393
    @dermasaudi9393 Год назад +2

    Saddarmaya aa vidiyatama tharana paridi dasanaa karana lada gangodavila soma himiyani oba vahanseta maga namaskaraya wevaaaa oba vahanse kalyana mithra sathpurusayan athi davi minisun athara epadeevaa maa gauthama budda sasanayama nivan dakithvaa sadu sadu sadu

  • @pradeepabamunusinghe8754
    @pradeepabamunusinghe8754 Год назад +4

    ගරුතර ස්වාමීන් වහන්සේ උතුම් වූ නිවනින් සැනසේවා !සාදූ ,සාදූ ,සාදූ ........

  • @p.asrangith1570
    @p.asrangith1570 Год назад +6

    ඔබවහන්සේට ඇත්තටම මොකද උනේ.

  • @xdscxdsc2304
    @xdscxdsc2304 Год назад +1

    සාදුසාදුසාදු🙏🙏🙏🙏🙏🙏

  • @anomamapa8718
    @anomamapa8718 Год назад +1

    Oba wahanseta ikman bhawayakadeema niwan suwa ath weva!!!

  • @jolycell7772
    @jolycell7772 Год назад +1

    Ajaramara utum amamaha niwan suwa lebewa 🙏🙏🙏 obha වහන්සේta

  • @sbsvsj9331
    @sbsvsj9331 Год назад +1

    Namobuddahaya pinwat saminwahanseta dirgaguyu lebewa darma desanawala pinresvi Amamaha nirwana niwan mgama doratu viwara wewa mage tiloguru bdurajann wahanseta namazkarayawewa bobawah n seta mage namas karawewA wewa sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @indraniabeyrathna-bv9gu
    @indraniabeyrathna-bv9gu 6 месяцев назад +1

    Oba vahanse matu budubava labannata pin upadithva

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 Год назад +2

    Oba.wahanseta.newan.suwa.labewa.budu.guna.ananthai.sadu.sadu.sadu

  • @bngla7552
    @bngla7552 Год назад +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼

  • @ambanasirisumanathero9443
    @ambanasirisumanathero9443 2 дня назад

    තෙරුවන් සරනයි

  • @hemamalihettithanthreege5470
    @hemamalihettithanthreege5470 Год назад +3

    🙏🙏🙏uthum u nivanin nivee senasewa oba vahanse!🙏🙏🙏

  • @MagaratPatabadige
    @MagaratPatabadige Год назад +2

    සදු සාදු

  • @Madhushan_Kekulandara
    @Madhushan_Kekulandara Год назад +5

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sandyarupasinghe3129
    @sandyarupasinghe3129 Год назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Chathuranga-ok
    @Chathuranga-ok 13 дней назад +2

    නමස්කාර වේවා බුදු රජාණන් වහන්සේට. නමස්කාර වේවා මහා සංග රත්නයට. 🙏🙏🙏

  • @RaniRani-ut9ks
    @RaniRani-ut9ks Год назад +1

    sadu sadu sadu

  • @umnaanasin
    @umnaanasin 4 месяца назад

    බුදුසරණයි

  • @padmiadikari368
    @padmiadikari368 Год назад +1

    Mathu budubawa labeva

  • @PiyadassiThero-jk9ix
    @PiyadassiThero-jk9ix Год назад +1

    Namo buddaya

  • @MSMA1982
    @MSMA1982 Год назад +1

    GAGODAWELA APAA HAMUDURUWAN WAHANSAA PUNARUPAATII AGARA BUDUKINIKII WEEWAA
    APII HADAWA DAWEENAWA HAAMUDURUWAN WAHANSAA CIHIWEEMAA.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyanthapeiris9156
    @priyanthapeiris9156 Год назад +2

    Sadu sadu namo Buddhaya

  • @ranirani6831
    @ranirani6831 Год назад +2

    තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @suneethaqatar1053
    @suneethaqatar1053 Год назад +2

    Sadu..sadu.sadu

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs Год назад +3

    Sadu Sadu sad🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @KumaraKumara-zp6yj
    @KumaraKumara-zp6yj Год назад +2

    Sadu sadu sadu...

  • @punchihan7210
    @punchihan7210 Год назад +8

    අනේ අපේ සෝමා හාමුදුරුවනේ නැවතත් අපේ රටේ බුදුන් වහන්සේගේ බුදුදහම වැනසීගෙන යනවා ඒක නිසා ඔබවහන්සේ ඒ හදපු අම්මාට තාත්තාට පැහැදිලි බනදෙසනා අද අපි දකින්නේ අහන්න පුළුවන් දේවල් නෙවෙයි 🙏🙏🙏

  • @karunaweerasekara7865
    @karunaweerasekara7865 Год назад +2

    Utumbuduguna.lowa.patiraawa.buduguna.pamanak.masitha.radaawa

  • @mudithabandara8575
    @mudithabandara8575 Год назад +1

    බුදු සරණයි හාමුදුරුවනේ

  • @charigekalapriya4873
    @charigekalapriya4873 Год назад +1

    Budu saranai 🙏🌹🙏🙏

  • @SumanawathiPranando-nx3me
    @SumanawathiPranando-nx3me Год назад +1

    Sadu, sadu rate penata daluna phana nviyama hareema wadanawak

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 12 дней назад

    Kalakata pasu may Owahansay ga may Bana ta sawan Dennay. Itha harawath bana Dashana wak. ? Niwan suwa pathanawa 😞 warsha 20 kata pasu? 🙏🙏🙏🙏🙏🧎🏻‍♂️🧎🏻‍♂️

  • @yasorajapaksha542
    @yasorajapaksha542 Год назад +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @harshaw4290
    @harshaw4290 Год назад +1

    Sadu sadu sadu

  • @AirinThilakawathi-fd7fh
    @AirinThilakawathi-fd7fh Год назад +1

    W

  • @malikahhm6326
    @malikahhm6326 Год назад +2

    Sadu Sadu Sadu

    • @buddhimadusankha9579
      @buddhimadusankha9579 Год назад

      Gangodawila soma samin wahanseta niwan awaboda weewa sadu sAdu sadu

  • @sumanaperera8333
    @sumanaperera8333 Год назад +2

    🙏🙏🏻🙏🏻🙏🏻🙏🙏🏻🙏

  • @sujeewanivichitra1365
    @sujeewanivichitra1365 Год назад +1

    Pathana bodoyakin utum niwan maga himiwewa

  • @sakunthalaudeni530
    @sakunthalaudeni530 Год назад +1

    සාධු සාධු සාධු

  • @WataddaraWataddara
    @WataddaraWataddara 17 дней назад

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @hperamune7423
    @hperamune7423 Год назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumanaperera8333
    @sumanaperera8333 Год назад +4

    අනේ අදත් සිටියා නම් ! ! ! 33:25

  • @fishnegombo
    @fishnegombo Год назад +3

    තෙරෙන්නෙ ne

  • @kumudusumanasiri5725
    @kumudusumanasiri5725 Год назад +2

    🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @padmiadikari368
    @padmiadikari368 Год назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷

  • @udeshnuwantha5153
    @udeshnuwantha5153 Год назад +2

    🙏🙏🙏,,,

  • @MrSumee320
    @MrSumee320 Год назад +2

    ☸️🙏👌☸️🙏👌☸️🙏👌

  • @thilinaishan2121
    @thilinaishan2121 Год назад +2

    🌸🌸🌸🙏🙏🙏😢

  • @champikachamika1577
    @champikachamika1577 Год назад +1

    🙏🙏🙏

  • @kamalawathikamalawathi2011
    @kamalawathikamalawathi2011 8 месяцев назад

    Ada me loke budu himiyan pahalawela darmaya desana kalath me jara jeernawewi mul bahagaththu desa palaka kandaya unwahanse unathgathanaya karai munta one kudu bona ratak singhalaya wada karala jathiya nathikaral pitaretiyata rata vikunala dannatamai one apata ratak na agamak na jathiyan

  • @dabey873
    @dabey873 Год назад +1

    Buddhism has been commercialised in Sri Lanka . Most people don’t know the Pan Sil. Sri Lanka is more money centred now. Murders are committed daily in pursuit of money and wealth. Greed, hatred, anger, etc dominate SL life these days..Religions can’t control human behaviour. 😭😭😭
    .

  • @HerathHerath-p6e
    @HerathHerath-p6e Год назад

    😅

  • @pagnapagna-jh1hw
    @pagnapagna-jh1hw Год назад +1

    Nivimkmwew