Drama On Location With Shalani Tharaka | Sirasa TV

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 256

  • @sachinliyanage1996
    @sachinliyanage1996 2 года назад +85

    Shalani❤️❤️🇱🇰

  • @jcvj3839
    @jcvj3839 2 года назад +167

    ශලනිගේ interviews බලන්න මම කවදත් ආසයි❤️....ඒ මොකද එයා හරි ඉක්මනට උත්තර දෙනවා, හිත හිත ඉන්නේ නෑ සහ ඒ උත්තර දෙන විදිහ, එයාගේ facial expressions හරිම attractive... එයා උත්තර දෙන විදිහ හරිම බුද්ධිමත්, ඒ වගේම ඉක්මනට උත්තර දෙන්නේ අව්‍යාජ බව නිසා කියලයි මට හිතෙන්නේ😍 ශලනි ❤️

  • @chamis3582
    @chamis3582 2 года назад +233

    අද දවසෙ ඉතිහාසගතවන වාර්තාවක් තියන්න Best actress award, most popular actress award ලැබේවා කියා එක සිතින් පතමි ❤

    • @hithaishiaradya7412
      @hithaishiaradya7412 2 года назад +4

      Same wish from me 💐💐💐

    • @_bysupunidayasheela9195
      @_bysupunidayasheela9195 2 года назад +5

      Wishing her the same❤️

    • @gayanahendalage3223
      @gayanahendalage3223 2 года назад +2

      ❤❤❤❤❤❤❤

    • @chathu-rt5dj
      @chathu-rt5dj 2 года назад +5

      අනිවාරයෙන්ම දෙවියන් ශලනිට සාදාරනයක් කරයි කියල විශ්වාස කරනව

    • @Nimamunu
      @Nimamunu 2 года назад

      ♥️

  • @chamaragunasekara5418
    @chamaragunasekara5418 2 года назад +110

    මුල මතක තියෙන නිහතමානී රංගන ශිල්පිනිය ✨️

    • @hirunikasunika4308
      @hirunikasunika4308 2 года назад

      Dan inn godk aya sirasen avilla anthimeta sirasa paththwath blnnethi heti..e athin oyata mula mathak tynw akke

  • @prashanidilothma2988
    @prashanidilothma2988 2 года назад +39

    ශලෝ ඔයා හරිම ලස්සනයි ❤️❤️❤️‍🔥

  • @dewumisathsarani7022
    @dewumisathsarani7022 2 года назад +35

    ශලනි ඔයා හරිම ලස්සනයි හරිම සුහදශීලි හිනාවක් ඔයාට තියෙන්නෙ ඔයාගෙ සියලු ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉශ්ටවේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමදාම සතුටින් ඉන්න 💖💖💖

  • @jayanifdo3944
    @jayanifdo3944 2 года назад +103

    අද සචින් ශලනි ඩ්‍රාමා එක තුනම එකට සම්මාන ගන්නවා දකින එකයි මගේ එකම ප්‍රාර්ථනාව සුබ පැතුම් ❤️❤️❤️

  • @samaonaki3876
    @samaonaki3876 2 года назад +16

    Shala great 👌👌👍👍
    So sweet, like you ❤❤🌹🌹

  • @rmc3567
    @rmc3567 2 года назад +67

    ආඩම්බරයි සෙනේහා ඔයා ගැන ආදරෙයි හැමදාම.❤️❤️❤️❤️❤️

  • @dinushadinusha6272
    @dinushadinusha6272 2 года назад +43

    ඒක ඇත්ත ආදරය අවබෝද කර ගන්නනම් ඒ ආදරය ත් එක්කම දිර්ග ගමනක් යන්න ඕනේ ඒ අතර තුර එන හැම ප්‍රස්න යකින්ම වටහා ගැනිමේ සක්තිය උදාවෙනවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @marinaroberts1617
    @marinaroberts1617 2 года назад +27

    Shalini, looks a kind hearted and simple actress from what I understood from this Interview. The other part of her, I have noticed is that she is a actress with natural skills. One doesn't see her putting on an act. It comes In her naturally. Best of luck dear.

  • @malshiperera
    @malshiperera 2 года назад +24

    අද ජනප්‍රියම නිලිය, නලුවා සහ නාට්‍යයට සම්මාන ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා. ඒ වගේම දක්ශතම නිලිය ගිරිදේවී වෙනුවෙන් ගන්නකම් බලන් ඉන්නවා. ජය වේවා KDAT

  • @C424c424
    @C424c424 2 года назад +24

    Congratulations ශලනියෝ කොහොමහරි ජනප්‍රියම සම්මානය ලැබුණ ..සතුටුයි ..ගොඩක් ..❤❤❤

  • @devindihansika2006
    @devindihansika2006 2 года назад +14

    Shalaa love yaa

  • @kalpanichathurya6719
    @kalpanichathurya6719 2 года назад +23

    ශලනි අක්කා ඉන්න හැම program එකක්ම බලනවා.මොකද ශලනි හරිම බුද්දිමත් විදිහට උත්තර දෙන්නේ හරිම ආකර්ශනීය විදිහට කතා කරනවා💓

  • @luckylover1848
    @luckylover1848 2 года назад +28

    ආ සිරස කුමරියේ...✌️🥰

  • @karunanemal6505
    @karunanemal6505 2 года назад +23

    ගොඩක් ලස්සන කතාවක් අසාවෙන් බලන්නේ ශලනි තාරකා
    ඇතුළු සියළුම දෙනාට බුදුසරණයි

  • @Nimamunu
    @Nimamunu 2 года назад +17

    හරිම ලස්සනට උත්තර දුන්නා 😍♥️

  • @shashiprabamadumali3896
    @shashiprabamadumali3896 2 года назад +23

    ශලනි❤️❤️❤️

  • @BeautifulSoul17
    @BeautifulSoul17 2 года назад +30

    හැමදාම වගේ ගොඩාක් ආසාවෙන් ශලාගේ program, dramas බලනවා. මං ආසම නිළිය. ආදරණීය චරිතයක්, ඕනේම කෙනෙකුට ආදරේ හිතන කෙනෙක්. ගොඩාක් ආදරෙයි. හදවතින්ම සුභ පතනවා ❤️🥰

  • @ngh7515
    @ngh7515 2 года назад +40

    No matter what's their relationship but after Sachin came to her life she smiles again 💗 keep that relationship forever

  • @යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව

    දනුෂ්ක අයියා කියන්නේ හොදම brand එකක්

  • @dulanjalaiprithikelum3576
    @dulanjalaiprithikelum3576 2 года назад +9

    ආදරෙයි ශලනියෝ ගොඩක්

  • @isuriwanniarachchi7846
    @isuriwanniarachchi7846 2 года назад +17

    Queen 👑️

  • @ashininimaya6107
    @ashininimaya6107 2 года назад +9

    Puduma nihathamaani adaranerya charithayak shalani kiyanne❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️

  • @nissarsamadu5052
    @nissarsamadu5052 2 года назад +8

    Beautiful I love the teledrama too much plus chalani and nirwan

  • @mkdulanji7719
    @mkdulanji7719 2 года назад +24

    ශාලා අක්කි 😍

  • @පැංචාපැංචා-ඪ8ඞ
    @පැංචාපැංචා-ඪ8ඞ 2 года назад +20

    අමෝ අමෝ ශාලූ💞💞

  • @ICචූටීvideo
    @ICචූටීvideo 2 года назад +56

    අනේ අක්කී.. කතාවට ස්නේහාට බැන්නට ශලනිට අපි බනින්නේ නෑ .. ඔයා කතාවේ රගපාන චරිතේ හොදටම කරනවා ඒ නිසා තමයි ඇත්තටම අපි ස්නේහාට බනින්නේ.. ඇත්තටම කතාවටනම් මං ඔයාට පොඩ්ඩක්වත් ආස නෑ .. හැබැයි ශලනිට කැමතියි. කොහොම වුණත් ඔයාලා ගොඩාක් දක්ශයි.. ඉදිරියටත් ඔයාලාගේ දක්ශකම් වැඩි දියුණු වෙන්න කියලා සුභ පතනවා .. බුදු සරණයි ...

  • @rameeshaishadi5568
    @rameeshaishadi5568 2 года назад +7

    Godaaak adarei Shalani akkeee

  • @mishelhiransa359
    @mishelhiransa359 2 года назад +5

    Godak ලස්සනයි salani jesu phitai ඔයාට .♥️♥️♥️♥️♥️

  • @k.h.m.g.b.c.5540
    @k.h.m.g.b.c.5540 2 года назад +25

    ගොඩක් ලස්සන කතාවක්

  • @wishu804
    @wishu804 2 года назад +7

    එයාගෙ හිනාව❤😍

  • @wasweerathunga5020
    @wasweerathunga5020 2 года назад

    Shalani kohomth godaakma lassanai harima nihathamani kiyala hithenwa adare hithenwa dakkama budu saranai shalaaa🥰🥰🥰

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 2 года назад +7

    ශලනි අක්කා හරිම ලස්සනට උත්තර දුන්නා..

  • @සුද්දා-123-ල
    @සුද්දා-123-ල 2 года назад +28

    මොන දේ උනත් සතුටින් ඉන්න 🤗❤️

  • @thamirasandamali8437
    @thamirasandamali8437 2 года назад +3

    Shalani akka asama kanak ❤️ snahata asa nathi unata shalani akkata godak asaiiii adarai ... ❤️❤️❤️❤️

  • @darshidarshi2524
    @darshidarshi2524 2 года назад +2

    කතාව ලස්සනයි ස්නේහාගේ චරිතේට හරිම සාදරනයක් කරනවා ශලා All the best ♥♥♥♥💞💞💞💞♥♥♥💞💞💞

  • @Samudini
    @Samudini 2 года назад +14

    විරහා වේදනාව ගොඩාක් වින්ද ය තමයි දවස්ක් සතුටින් ඉන්නේ අක්කේ ඔන්න බලන්නකො ලස්සන ආදරයක් ඔයත් දවසක ලබයි

  • @neelaramani5963
    @neelaramani5963 Год назад

    ශලනි ඔයාට හරිම ආදරෙයි ඔයා හරිම දක්ෂ නිළියක් අනේ ඔයා අපේ රට දාලා යන්ඩ යන්ඩ එපා දුවෙි අපේ රටට ඔයා ඕනි සම්පතක් කියාදෙන්න ආදරේ තරම් ඒක ඔයා හොඳට රඟපානවාහැම නාට්‍යයකම ඔයාගේ චරිත හරිම ලස්සනයි මම හැම නාට්‍යයක්ම බලනවා ආදරෙයි හැමදාම ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා ජේසු පිහිටයි

  • @iromikodikara5942
    @iromikodikara5942 Год назад

    ❤🌹 Shalani Tharaka the most talented and popular actress we love recently

  • @hithaishiaradya7412
    @hithaishiaradya7412 2 года назад +175

    හායි ඩ්‍රාමා ක්වීන්🙋.හැම ප්‍රශ්නෙකටම හොදට උත්තර දුන්නා.ඒත් කවදාවත් සචින්ව නම් බදින් නෑ කිව්ව එකට නම් හැමදාම වගේ අදත් දුක හිතුනා.💔💔💔💔💔

    • @dilinirajakaruna8125
      @dilinirajakaruna8125 2 года назад +9

      😁don’t worry, they in love

    • @hithaishiaradya7412
      @hithaishiaradya7412 2 года назад +8

      @@dilinirajakaruna8125 එහෙම හිතලා හිත හදාගමු නේද ඉතින්.

    • @sudusudu8682
      @sudusudu8682 2 года назад +2

      ඇත්තටම ලස්සනයි .ඔයා ඉස්සරටත් වඩා දැන් .නිහතමානිකම.. අගයනවා..පරිස්සමට ඉන්න බුදු සරණයි ❤👍

    • @bhashithabotheju122
      @bhashithabotheju122 2 года назад

      බඳින්න ඕනෙමයි කියල එකක නෑ නෙ. මල විකාර 😂💔👍

    • @vidanapathirana3005
      @vidanapathirana3005 2 года назад

      @@bhashithabotheju122 ekane.

  • @nimsaranethum9831
    @nimsaranethum9831 2 года назад +37

    කතාව ලස්සනට ගියා වගෙ අදින්නෙ නැතුව ලස්සන අවසානෙකුත් තිබ්බොත් හොදය්👍💪

  • @sandunigunasekara9201
    @sandunigunasekara9201 2 года назад +9

    Shala ❤️❤️

  • @sanjeewanisanjeewani698
    @sanjeewanisanjeewani698 2 года назад +5

    ශලනි සුබ පැතුම් ඔයාට ❤️

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 2 года назад +19

    පිට පිට නැවතත් ජනප්‍රියතම නිළිය වූ ශලනි 🔥🧡

  • @chathu-rt5dj
    @chathu-rt5dj 2 года назад +6

    ශලනි දින්නා දක්ශතම සම්මානෙ දුන්නෙ නැ ඉරිසියාවට වාර්තාවක් තියන නිසා විනිශ්ශයට හෙනම ගහපන් ශලාගෙ ආශා එක්ක උදාරිට හැරෙන්නවත් බැ මුන් හොරකරා හැමෝම ඉරිසියා කරා ශලාට නමුත් අපේ දක්ශම නිලිය ඔයයි ආදරෙයි ශලා නංගා සුබ පැතුම් 🌷🌷🌷🌷🌷🌷🌷🌷❤️❤️❤️❤️❤️❤️

  • @S1234.
    @S1234. 2 года назад +35

    ශලනි ❤️❤️😍😍.

    • @susilasusila3571
      @susilasusila3571 2 года назад

      Salani katada adare natte lassana podi kollek awot eyata adare karanawa ita passe ea kolla bella wela dagena marenawa

    • @S1234.
      @S1234. 2 года назад

      @@susilasusila3571 කවුද ඇහුවෙ දැන් ඔයාගෙන්?

    • @ashininimaya6107
      @ashininimaya6107 2 года назад +1

      @@susilasusila3571 oya as deken dakkada eka. Oya maara roiter ne oya yanna roiter puwath sseweta dakke nathi de dakka wage lassanata gothala kiyana puluwan

    • @susilasusila3571
      @susilasusila3571 2 года назад

      Ane manda mewata kiyanna dewal natoooo

    • @ashininimaya6107
      @ashininimaya6107 2 года назад

      @@susilasusila3571 oyata kaurith qwe nane oya dalka nam balan nathuwa yannako oyata balanna niyama karala nane 🤣🤣🙂🙂

  • @dewikakarunarathna6994
    @dewikakarunarathna6994 2 года назад

    ඇත්තටම oya අඳින ඇඳුම ගොඩක් sanwarai..mn oyata godak adare karana ලස්සන චරිතයක් thamai ...salani

  • @uvindusandeepa7229
    @uvindusandeepa7229 2 года назад +2

    Oyata godak adare karana jeewitha kaletama laga inna homama kenek labenna ona i wish you all tha best.!

  • @dilishazathauda5667
    @dilishazathauda5667 2 года назад +3

    E kiyanne eyath dannava snehavava bera ganna fans la tikakuth eyata innava kiyala....adareyi shala😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ruviniishara4971
    @ruviniishara4971 2 года назад +1

    Congratulations shalani akkaaa.... ♥️🎉❤️

  • @sansala6503
    @sansala6503 2 года назад +3

    නිහතමානී රංගන ශිල්පීනියක්.ආදරේයි හැමදාම .😘😘

  • @kasuniudeshika417
    @kasuniudeshika417 2 года назад +3

    ane ape ස්නේහා .....❤❤❤❤❤❤❤❤ shalani akkiyooooo.....

  • @chathurikabuddhini3112
    @chathurikabuddhini3112 2 года назад

    Harima lassana kathawak mama balana ekama kathawa oyala dennage ragapam niyamai .

  • @nilanthirajasingha3858
    @nilanthirajasingha3858 2 года назад +83

    සලනි ආදරේ කරන්නෙ නිර්වාන්ට මිසක් සචින් ලියනගේට නෙවෙයි . එහෙම නේද .

  • @Gamidiviya
    @Gamidiviya 2 года назад +7

    ඔයාට මං ගොඩාක් ආදරෙයි ශලනියෝ..... කවදාවත් මං කාටවත්ම වෝට් කරලා නෑ..... ඒත් ඔයාට නොකර බැරි ම නිසා කතාවටයි , ඔයාට යි sms කරා....

  • @imalkajayasundara5690
    @imalkajayasundara5690 2 года назад +1

    shalani tharuka❤️❤️❤️

  • @samyalathawanisingi7824
    @samyalathawanisingi7824 2 года назад

    Adarai godak lassanai salani awagama lassanai katawa ❤️❤️❤️❤️❤️❤️👍👍👍👍

  • @chamo3465
    @chamo3465 2 года назад +2

    Shala akki ❤️😍

  • @chandimaherath2907
    @chandimaherath2907 2 года назад +3

    මොන අඩු පාඩු ද අනේ..ඔය දෙන්න හැමදාම ඔහොමම ආදරෙන් සතුටින් ඉන්න...❤❤

  • @sihinidenashawickramasingh5716
    @sihinidenashawickramasingh5716 2 года назад +32

    "මං නම් ඔහොම පිස්සුවෙන් වගේ යන්නෑ කොල්ලො පස්සෙන්" ශලනිවයි ස්නේහවයි පටලගෙන ස්නේහගේ වැරැදි සාධාරණය කරන toxic fans ලට කනට ගැහුව වගේ😂

    • @vihanganawijenayaka2883
      @vihanganawijenayaka2883 2 года назад +9

      ශලනි අක්කිට අකමැති ගොඩක් අය තමයි ඇවිත් ස්නේහාට බනින්නෙත්,අර දසුන්ගෙ ප්‍රශ්නෙත් හැම තැනම ඇද ඇද ශලා අක්කිට මඩ ගහන්නෙත් ඒ වගේ උන් තමයි😏අපි හැමදාමත් ශලනිටයි,ස්නේහාටයි දෙන්නටම එක වගේම ආදරෙයි..ඒක ඉතිම් කාටවත් බයේ නොකියා හංගගෙන ඉන්න ඕන නෑ😊

  • @roshiniroshini5836
    @roshiniroshini5836 2 года назад +7

    අක්කී ගොඩක් ආදරේයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @hashiisdiary4158
    @hashiisdiary4158 2 года назад +5

    හිනාව ලස්සනයි 💕

  • @sudarmadamayanthi3858
    @sudarmadamayanthi3858 2 года назад +2

    ආදරෙයි godak shalani

  • @vidanapathirana3005
    @vidanapathirana3005 2 года назад

    ❤️❤️❤️❤️ Shalani tharaka akki.

  • @Samudini
    @Samudini 2 года назад +1

    අනේ අක්කි 😍😍😍😘😘😘😘

  • @nishanthanisha3132
    @nishanthanisha3132 2 года назад

    Salani akki oyata shachin aiya niyametama gelapenawa MN asai oyala dennaatama

  • @indrakumara2991
    @indrakumara2991 2 года назад +2

    ජිවිතේ සතුටින් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා...❤

  • @preethikakodikara7205
    @preethikakodikara7205 2 года назад +1

    All the best shalani,congratulations!

  • @didusathkara
    @didusathkara 2 года назад

    රගපානවා’ කියන එක අකුරටම කරන සුහද බර ලස්සන නිලියක්❤

  • @kanthmanga1681
    @kanthmanga1681 2 года назад +15

    කවිරැ මොනවා කීවත් ස්නේහා ගේ චරිතය තරම් ආදරේ හිතෙන චරිතයක් මට මගේ ජීවිතේ දී දකින්න ලැබිලා නැහැ. ඒ තරමට ම මම ස්නේහ ට කැමතියි.ඒ චරිතය නිසාම තමයි ශලනිට මේතරම් ආදරයක් ඇති උනේ.ඊයේ 11/59ටත් ස්නේහා වෙනුවෙන් යුතුකම ඉටු කලා මම....තෙරුවන් සරණයි, ජයවේවා ශලනි ඔයාට.

  • @ashiniashcharya7525
    @ashiniashcharya7525 2 года назад +2

    Shalani akki ❤❤

  • @niranjininugapitiya644
    @niranjininugapitiya644 2 года назад

    I love you. Greetings to you from Norway 🇳🇴🇳🇴🇳🇴🇳🇴

  • @slcricket7555
    @slcricket7555 2 года назад +2

    Shalani ❤

  • @lalaniasankaa5525
    @lalaniasankaa5525 2 года назад +3

    මම ආසම චරිතයක් ශලිනි තාරකා කියන්නේ

  • @shyamirajapaksha9854
    @shyamirajapaksha9854 2 года назад +1

    Love u shala❤

  • @subodhamandakini7057
    @subodhamandakini7057 2 года назад +1

    Harima charm....love you akkiyo

  • @virajinikaushalya7993
    @virajinikaushalya7993 2 года назад +2

    ආදරෙයි ශලනි අක්කි 😍

  • @gayangayan7549
    @gayangayan7549 2 года назад +1

    ගොඩක් ලස්සනයි

  • @පපිකෙල්ල
    @පපිකෙල්ල 2 года назад

    kiya denna adera taram harima lassanai

  • @chandhidilru6902
    @chandhidilru6902 2 года назад

    ශලනි ආදරෙයි ගොඩාක්. මන් ආසම නිලිය ඔයා ඒ හිතන පතන විදිය ගොඩක් හොදයි ශාලා❤❤❤ තෙරුවන්සරනයි !!!

  • @binaralankeshwarawimalarat6441
    @binaralankeshwarawimalarat6441 2 года назад +12

    😘😘❤❤❤❤

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka2883 2 года назад +28

    කොහොමත් කිසිම දෙයක් කරන්න කලින් කිසිම කෙනෙක්ට කියන්න යන්න එපා අක්කි😊සචින්&ශලා දෙන්නටම කිව්වෙ හොදද🌹
    ආදරෙයි දෙන්නටම💑

  • @pathmasiribandara654
    @pathmasiribandara654 2 года назад +1

    Hari lassana nattiyak

  • @kalpanichathurya6719
    @kalpanichathurya6719 2 года назад +1

    ආදරෙයි ශලා💓💓

  • @nishhiru3308
    @nishhiru3308 2 года назад +2

    ශාලා අක්කි පණ ❤❤

  • @chathumisathsarani493
    @chathumisathsarani493 2 года назад +11

    ❤❤

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 2 года назад

    නිහතමානී රංගන ශිල්පීනියක් ආදරෙයි ගොඩාක්

  • @kudalunukaapi1851
    @kudalunukaapi1851 2 года назад

    Danuska rathnayaka adarei පැලෙන්න 💙💙💙💙💙 love you danus

  • @isharikarunajeewa9670
    @isharikarunajeewa9670 2 года назад +1

    Beauty with brains ♥️

  • @lalithacool2129
    @lalithacool2129 2 года назад

    Lassani asama niliya salani akki

  • @learnwiththyaga
    @learnwiththyaga 2 года назад +10

    💖💖💖💖💖

  • @susilamarathunga8690
    @susilamarathunga8690 2 года назад +7

    මම හැමදාම කිව්වා ශලනි නින්වාන්ට ආදරෙයිකියල...සචින් කියන්නෙ එයා සමග රගන නලුවෙක් පමණයි අද ශලනිගෙ කටින්ම ඔප්පු කලා....ඇයට මම ආදරෙයි කතුරවගේ හදවතින්ම උත්තර දෙවටත් තුන්කොන් චරිතාන්ග නිළියක් විදිහටත්..
    බු....සරණයි❤

  • @chamodyalakshani3568
    @chamodyalakshani3568 2 года назад +2

    අම්මෝ😊😊😊😂😂😂 ශලනි අක්කා ප්‍රශ්න වලට ගානට උත්තර දෙනව නේද 2:26 අනේ ඉතින් 👌👌👌👌

  • @renukasamarasingha5651
    @renukasamarasingha5651 2 года назад +1

    Adarei shalani...oya gana adambarai...

  • @alokakavindi5371
    @alokakavindi5371 2 года назад +7

    😍❤💞

  • @aalss9844
    @aalss9844 2 года назад

    Sooooo cute girl

  • @upulnuwan3973
    @upulnuwan3973 2 года назад

    මම ගොඩාක්ම කැමතියි ඔයාලා ඔක්කොටම ආදරෙයි

  • @hasharanethmini5084
    @hasharanethmini5084 2 года назад +7

    එයා ආඩම්බර නෑ ගොඩක්ම හොද කෙනෙක්😘😘

    • @ashininimaya6107
      @ashininimaya6107 2 года назад +1

      Ow poddakwath loku kamak adambarayak na thama maarama hondai.... Api katha kalath hari lassanata katha karanwa.. Asa hithena hith adaganna widihata.. Godak aya ehema nane.... Hariama adaraneeya charithayak eya...

    • @KavinduThisara-ep7hb
      @KavinduThisara-ep7hb 2 года назад

      ටීවි එකට පෙන්න 🙂✌️

    • @ashininimaya6107
      @ashininimaya6107 2 года назад

      @@KavinduThisara-ep7hb oya katha karala thiyanwada man nam katha karala thiyanwa e nisa dannawa dan nathi dewal nokiya inna..
      Oyata paudgalika tharahak nane eya ekka