@@mevunipanvilaarachchi2743 No idea about Sri Lanka. But here in UK it's around £480. Internationally one of the Dyson product was highly criticised lately by people saying it is overrated. Same thing can be done by other good brands by paying half a price. But that doesn't mean the product is not good. It was just overrated.
Thank u Shala ❤❤❤❤ Ane pls oya use karapu hair spray wala withara kiyannako (scalp ekata use karapu) mage thiyenne godak yana kondayak. Love u so much ❤❤
මමත් එලියට බහිද්දී ලස්සනට පිළිවෙලට යනවා.. ඔහේ නිකන් එලියට බහිනවට වඩා ලස්සනට පිළිවෙලට යද්දී පිළිගැනීමක් තියනවා. ආත්ම විස්වාස යකුත් දැනෙනවා. 🥰
ගොඩක් ලස්සනයි මට ඔවා කරන්න බැහැ සල්ලි නැහැ එකට කමක් නැහැ එක විදිය අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි මාත් ආසයි ලස්සනට ඉන්න
ඉතින් ඔයා සල්ලිද ඉල්ලන්නෙ දැන්?
@@Kaveenthiranjaya02 උඹටත් සල්ලි ඕනෙද? ලේන්සුවක් එලන් පාරෙ හිඟාකාපන්. 😂 ඒක නෙවේ අනුන්ගෙ රෙද්දවල්වලට පුප නොදී පාඩුවෙ ඉඳපන්. කමෙන්ට් එක දාල තියෙන එකාට නෙවේ අමාරුව කොහෙවත් ඉන්න උන්ට. 😂😂😂
ඔයා නම් හරිම සරලයි. Actress කෙනෙක් without makeup එන්නෙ නැහැනෙ. ඒත් ඔයා ඇව්ත්. මම අදතමා ඔයාව හරියටම තේරැම් ගත්තෙ. අව්‍යාජව සෑම දෙයක්ම කියල දෙනවට thanks.මටත් තියනවා මේ brand එකේම වෙන set එකක්. ඇත්තටම ගත්තට ලොකු අවබෝදයක් තිබුනෙ නැහැ. පැත්තකට දාල තිබුනෙ.ආයිමත් try කරන්න ඕන.thanks dear.I’m from switzerland 🇨🇭 love you ❤
එයාගේ කිසිම දෙයක් නැචුරල් නෑ. ඇහි බබ ඉදන් මයිකෝබ්ලේඩින් කරලා හදලා තියෙන්නේ. ඩොක්ටර් චෙරි ළග ඔක්කොම ට්‍රිට්මන්ට් කරන්නේ
ලස්සනයි මැණිකේ ❤ ජීවත් වෙලා ඉන්න කාලෙ ඔය හැමදේම කරලා ලස්සනට ඉන්න ඕනේ.❤
අනේ උබේ මැනික ඇයි ඇහුවද.
😂
@@nalakakumara8591 චීත්ත
Ogx argon oil..
Hair setting එක හරිම ලස්සනයි..
Dyson එකේ සමහර products internationally marketing නිසා overrate වෙච්ච ටිකක් ගනන් වැඩි brand එකක් නේ. ගොඩක් අය කියනවා සමහර products කිව්වා තරං හොඳ නැ කියලා. මේක නම් හොඳයි වගේ.
Dyson is a great product and highly recommended. But not sure if it is available in Sri Lanka.
@@mevunipanvilaarachchi2743 No idea about Sri Lanka. But here in UK it's around £480. Internationally one of the Dyson product was highly criticised lately by people saying it is overrated. Same thing can be done by other good brands by paying half a price. But that doesn't mean the product is not good.
It was just overrated.
Dyson එක swiss වල 500chf වෙනවා.මම වගේ සාමාන්‍ය කෙනෙක්ට ටිකක් ගනන් වැඩියි. එයා actress කෙනෙක් නිසා ඒක එයාට වටිනවා.
I guess shark brand also good and affordable..again not sure if it’s available in LK
I know hair colour can t chage your beauty anymore. Coz u ar soo sooo soooooo beautiful. But there s a small suggestion to do a black hair. ❤
Comment ekak dannama,hithuna,.
ඔයාගෙ oya නිහතමානී kamata,good luck shalani ,
Weight loss journey ekath oni wedding vlogs tikath ikamanata oni akke iwasanna ba e tika iwarawenakal 😊❤matanm mara lassanaii e hair eka ❤
Anee matath asaiii...eth ekak nee .... oya lassanayii ema konde dala lassanayiiii..... mn salon ekta gin wath ne.eth math hugak asayiiii ... ❤
වෙඩිං එකේ ඉතුරු ව්ලොග් ටිකත් දාන්නකො ශලා❤❤😘😘
Akke oyge kettu wenna use kara green tea ek mokdd kiynnko.e wgem akke oyge deite plan eka ganath kiynnko❤❤
My favorite ❤❤❤ akki oya ඉලග විඩියො එකට ඔයාගේ ග්‍රාමා එකක් ශුටින් එකක් දෙන්නකෝ❤ 🙏😘
Voice eka ahenwa aye adu wenwa akki ❤😊.oya gdk lassnai.
ලස්සනයි මැණික❤oya ඉක්මනින් අපිව dala යැයි නේද 😢mama ඔයාගෙ video බලනවා .eth comments දන්නේ na.e වුණත් mama ඔයාට ගොඩක් ආදරෙයි .kohe ගියත් පරිස්සමෙන් සතුටින් ඉන්න.ඒවාගෙම අපිට video දන්න ඔයාගෙ ජීවිතේ gewana විදිහ බලන්න .
Shalani අක්කෙ ඔයාගෙයි Nihatha අයියාගෙයි video එක තාම දුන්නෙ නෑනෙ
Wow so beautiful akki..This is really helpful & thank you for sharing these amazing tips with us❤❤❤❤❤❤❤
Ane akke mn oyta godk asai. Oyge personality ekta .❤
Oya harima sarala ,lassana ,pilivelakata vada karana kanak.adrei akki hamadamat ❤
Shaaaa niyamai akkiyo. B.s goald bless you
අනේ ලස්සනයි අක්කි ❤❤❤.අනේ පුළුවන් නන් ඔයා යූස් කරනවා කිව්ව ග්‍රීන් ටී එක මොකක්ද කියන්නකො අපිටත් වටිනවා ❤❤❤
Hi shalini beautiful video and i really like y hair colour ❤❤❤
හරිම ලස්සනයි ..මන් ආසම කෙනෙක් ශලා ඔයා.අර කොන්ඩෙ යනවට පාවිච්චි කල සීරම් එක මොකක්ද ..night use කරනවා කිව්වේ .එක ගැන විඩියෝ එකක් කරන්න කො ,beby....
ගොඩක් ලස්සනයි ශාලා මැණික❤❤
ගොඩක් ලස්සනයි😁😁😁😁😁 පැටියෝ😁😁😁බුදු සරණයි
Super මම ආසම රoගන නිලිය salanitaraka oya ඉදිරියටම යන්න සුබපතනවා
Thank u Shala ❤❤❤❤
Ane pls oya use karapu hair spray wala withara kiyannako (scalp ekata use karapu) mage thiyenne godak yana kondayak.
Love u so much ❤❤
ඇත්තට හර්‍ර්ම ලස්සනයි අක්කේ 😍😍😍
ශලාගෙ ටිප්ස් දැන් අපිටත්😊❤
Dilini tirimaanage thamai lassanama digama nirogi konde,, lassanai,
Konde colour eka wenas karana ekath vlog ekak danna akke❤❤❤
Ane shala oyage f b post eka kiyeuwa marai hode kellanta godak adarei oyata
Lassanai Akki 😍😘❤️🌸 take care🌸❤️🥰
Ane shalani akkiyoo..oya wage lassanata sudu wenna monahari kiyannakooo..plz..man manasikawa watila inne...plz..godak pin
අනේ eka මාරම lassanai. Oyata ❤❤❤
හරිම ලස්සනයි නංගි. හොදට එක්ස්ප්ලේක් කරා. Thank you soo muchhh🌸🌸♥️♥️
Thank you ane
Ninght skin care routine ekath ona
Akki oyage skin care brands tika hari kynnako plz. Oya gidak lassanai. ❤️
You look so beautiful Shala. ❤ can you please mention the name of your doctor?
Akkita lassana me hair setting eka thama 🤗☺
අනේ අක්කේ මට උදව් කරන්නකෝ අක්කේ.අනේ මං කරදර කලා නම් සමා වෙන්න අක්කේ.මට මාස 3 පුංචි දුවෙක් ඉන්නවා මාගේ වයස 24 අනේ අපි දෙන්නාට යන්න තැනක් නෑ.මට මෙහෙම හැම දෙයක්ම කියන්න බෑ සමා වෙන්න අක්කේ
Lassanaiii.. Pre shoot wlata redy wena widiha video ekak denna akkii❤
Oyage Chanel eke hama video ekakma balanawa akke math oyage gamema thama akki balangoda KDAT ekata ayeth enna akke oya thama lankawene ne inne oya nathi aduwa KDAT inna katawath purawanna ba hamadama api nice cupel eka thoranawa 1 st ithin oyai nihatha aiyai thama akki oyala dennata karana kiyana hama dema hariyanna wish karanawa adarei akke oyage balapu videos man aye aye balanawa man KDAT ayeth enna akki
Wedding lehenga eke video ekak dannako akki.. eka hari lassanai... ❤️😍
Ane shok thanks ❤😂. Api wenuwen idak gannawata dawase
godak lassani akke
♥️♥️♥️♥️♥️
Akki, Haircare rooting video ekak karannako please 🙂
Lassanai manika goooooooodak ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ලස්සනයි කර්ල් එක.. 😊
Akka laga mini wireless hair curling white machine ekakuth thiyenawa neda eka ganath kiyanna(I saw it on your yt video)
Lassanai akki .elaga video aeka room tour aekak ona.
May curling iron eka kohenda ganna puluwan dear?
Ane lassni akkiyo hoda day cram ekk kynnko akkiyo
oya gaththa thanin ekak aran ewanna barida . kiyakda Lanka mudalin wenne . Nath nam odar kara ganna puluwan vidiyak ewannako . Man Ehaliyagoda. Akka kenek .vidiyo lassanai life ekata subapathum .godak vidiyo balanawa oyage. Wedding ekath lassanai .sathutui
Ayyai akkigei dawasa gtha krna widiha vlog ekak oni
Akki can you upload a skincare and a diet vlog ❤
its more beautiful. ❤❤
Thank you❤hair care routine video ekak karannako akki
Very helpful video thanks for sharing ❤❤❤
Oya danna weda shala ❤❤❤❤
මං ලගත් මැෂින් එකක් තියෙනවා මාත් ආසයි කොහේ හරි ගමනක් යනකොට කොණ්ඩේ ලස්සනට හදගෙන යන්න❤
ඒ මැෂින් එක කොහෙන්ද ගත්තෙ
Very beautifully done.
Green tea ekke bame ekka kiyannako please 🙏
Wow beautiful. Thank you for sharing❤
Kiyada Akki
❤❤❤
Ochchara jathi thiyanawada mama dekala thinne shampo vitharay.
Thnks for this vedio shala❤❤
Akka kohanda gaththa
My fav❤❤ shala akki
Hair colour eka lassanai akki thiyena eka 💕
ගොඩක් ලස්සනයි❤❤
ශලනි එක දවසක් ඔයා අම්මත් එක්ක සාරි ගන්න ගිය මිගමුව කඩෙ කොහෙද තියෙන්නේ කියලා කියන්න ක්ප් pls
Thanks Shalaa...❤❤
Hrima lassani. Ioaba nathiwa kiyaladunnata thanks. Mey set eka ma lnga thiyenawa eath uses karanna danne nathiwa hitiye. Awrudu hatharak wethara wenawa. Dan mata puluwan wey wadk ganna.
Dyson dubai wladi mn gtta hairdyer eka best band ❤
Lassanaay❤adarey..🌹
Hair treatment gana video ekak daannako
First comment ❤
Niyamayi ...❤❤❤
Air repar 1ka koi ratenda gatthe lanka mudalin keeyak unada
Thankyou ♥️ කෙට්ටු වෙන ග්‍රීන් ටී එක කියන්න කෝ තෙරුවන් සරණයි
Hair dryer eka gaththe kohenda akki
මට කොන්ඩෙ මැදින් බෙදුවම කැතයි...සයිඩ් පාට් දාලා ඔහොම setting එකක් කරන්න පුළුවන් ද
Godak lassani 💚😘
Shalinige konde godak damage wela wage color eka nisa❤ but you look pretty
Thank you sooo much Shalaaa 💗💗
Godaaak lassanai❤
ලස්සනයි අක්කි ❤
Oya koi country ekenda oye machine eke gatte ❤
" No makeup look " video ekak onee ❤️🥺
Dyson air wrap එක දැන් ලංකාවේ ගන්න තියෙනවා කොලඹ genxt store එකේ..ලොකු ගානක් වෙනවා හැබැයි 😊
Oya gaththa da
Akki maka order karalada gaththa
ලස්සනයි නේ ඒක ❤
Akki me dayson airwrap eka mehe na online walin Lak 3 wage wenawa
හරිම ලස්සනයි....❤❤❤
අනෙ ශලා අක්කෙ අගන් ඔයිල් හොදම එක ගන්න විදියක් හරි නිශ්පාදනයක් හරි කියන්නකො
Mama e video eka baluva etha mata eka aphu balanna ba sarch venne na mata e migamuve sari kade gana tikak kiyannako pls
Godak lassanai..❤
Green tee eka kiyannakko
Godak lassanai nangi ❤❤❤❤
Beautiful shala❤