Reverse Aging Korean Beauty Secrets | Orion XO | Korean Beauty Secrets in Sinhala 2024

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии •

  • @cheyche
    @cheyche  7 месяцев назад +83

    ගොඩක් අය ඉල්ලුවා මගේ skincare routine එක මොකද්ද කියලා. මම පාවිච්චි කරන ඔක්කොම products මේ video එකේ දාලා තියනවා. හැමෝම
    මේකෙන් අලුත් දෙයක් ඉගෙන ගනී කියලා හිතනවා. ආදරෙයි හැමෝටම ❤

    • @dinushapriyadarshani7674
      @dinushapriyadarshani7674 7 месяцев назад +3

      Sun cream ekak kiyannako body ekata. Thank you 😊

    • @salujachamari7806
      @salujachamari7806 7 месяцев назад

      Me product ganna page eka kiyanna

    • @Chasha919
      @Chasha919 7 месяцев назад +1

      Akki mage munata godak dadiya danwa podda bariwenna ba mata me nacific product eka pavichchi karanna hodada and mata product pavichchi karanna Amarui mata chuti bibili danawa allergic na habai sensitive wadi skin eka m

    • @indraattanayake6646
      @indraattanayake6646 6 месяцев назад

      ​@@Chasha919😊😊

    • @cheyche
      @cheyche  6 месяцев назад

      @@salujachamari7806 orion xo 😘

  • @praninlove1466
    @praninlove1466 7 месяцев назад +32

    ykw i brought all these Nacific products after stray kids promoted this, trust me they are the best products I've ever used in my whole life!

  • @MeridaAesthetica
    @MeridaAesthetica 6 месяцев назад +26

    Anit secret eka thamai plastic and cosmic surgeries. East asians la godak surgery karanawa 🙂

  • @dinyyyd6206
    @dinyyyd6206 7 месяцев назад +9

    Just love K-beauty🌷

    • @cheyche
      @cheyche  7 месяцев назад +1

      Same here ✨🥰

  • @kumuduherath7650
    @kumuduherath7650 7 месяцев назад +6

    කොරියන් , චීන , ජපන් වගේ ජාතීන්ගෙ සම වයසට යාම අඩු , එයාලගෙ ජාන වල ඇති විශේෂත්වයක් මිසක් වෙන දෙයක් නෙවේ‍ . කවුරුවත් කියන බයිලා අහලා නිකං ඉන්න එපා , තව දුරටත් කරුණු හොයා බලන්න. . ලංකාවෙ සමහරු ජපන් ගෑණු සුදු කරන්නත් cream යවනවලුනෙ 😀🤣😁

    • @cheyche
      @cheyche  7 месяцев назад

      Genetics, surgery thiyana ayata amatharawa man me video eke samahan karana dewal godak aya follow karanawa. Man wena aya wage videos copy karala dananne na. Hondata research karala thamai videos karanna. Sudu wenna cream gaana eka nan maath anumatha karanne na. 🥰

    • @Rose-xo8mx
      @Rose-xo8mx 7 месяцев назад

      E rata wala minssu godak muhudu ahra elwalu palthuru green tea ehma bonwa

  • @sachiniwickramasinghe8302
    @sachiniwickramasinghe8302 7 месяцев назад +2

    Im also using the Cosrx Sun cream ....its perfect ❤

  • @Melonmelonnnn
    @Melonmelonnnn 7 месяцев назад +3

    Thank you akki❤ job ekak krana kaleta aniwa mee products gannwa mn🌸

    • @cheyche
      @cheyche  7 месяцев назад

      🥰💖✨

  • @malijayaraj7130
    @malijayaraj7130 7 месяцев назад +1

    හරිම වටිනා වීඩියෝ දැනුවත් කරාට ගොඩක් ස්තුතියි ඔයාට ❤

  • @shashi2838
    @shashi2838 7 месяцев назад +3

    Akki face exercise gnath video ekk oni(special for beautiful cheeks)❤

    • @cheyche
      @cheyche  7 месяцев назад +1

      Haha sure suree 💖✨

  • @AnfalMaysha
    @AnfalMaysha 2 месяца назад

    Hello dear 🌷🌷🌷
    Ane mata kiyanna puluwanda mage skin ekata hariyatama gelapenne skin 1004 eke mona set ekada kiyala ?
    Mage skin eka oily pimples nemai eth podi podi bumps tiyenawa harima sensitive skin ekak mama skin 1004 eke centella full sed ekama uses karanawa iwara wenna tawa tikai tiyenne ekama use karanna da aye dear Ewagema open pores tiyenawa blackhead whitehead tiyena pimple marks tiyenawa ane dera please mata kiyala denna skin 1004 eke mama mona set ekada use karanna one kiyala

  • @mashasew19
    @mashasew19 7 месяцев назад +3

    Thankyou akki.Great video 🌷😍

    • @cheyche
      @cheyche  7 месяцев назад

      💖✨

  • @dulanilakahmi.89
    @dulanilakahmi.89 20 дней назад

    Mata thiyenne සාමාන්‍ය samak. 35 years. දැන් ටිකක් රැලි වීගෙන එන්නෙ 😢.මට korean වලින් ගෙන්න ගන්න හොද face , body Products ටිකක් කියන්නකෝ dr... thnk you 🙏

    • @cheyche
      @cheyche  8 дней назад

      Oyage skin type eka dannawada? Man ekata video ekak damma. Balanna

  • @menakaksa940
    @menakaksa940 7 месяцев назад +72

    Pls.dont promoting brands because අපි ඔයාගේ Chanel එක බලන්නෙ brands promote කරන්නැතිනිසා. Barands promote කරන අය මම සතපහකට විස්වාස කරන් නෑ.barands promote කරන Chanel’s ඕන තරම් තියනවා දැන් කට්ටිය ඒවා බලන්නෑ එකයි දැන් ඔයාව අල්ල ගන්න හදන්නෙ. ඕකබලන කට්ටියට ඕක ගන්නත් බෑ සමහර අයගෙ මුහුනට හරියන්නේ නෑ. Lady’s ලා ගෙ මුනවල් සවුත්තුවෙලා යනවා. ඕක කොච්චර හොද brand එකක් උනත් කෙනාගෙන් කෙනාට වෙනස්.ඒ නිසා ඔයවැඩේ කරන්න එපා. අනික් Chanel’s ගානට වැටෙනවා. ස්පිරිචුවල්ස් videos උත් වැඩක්වෙන්නෑ එතකොට ❤️

    • @HasithaPerera-yf1gh
      @HasithaPerera-yf1gh 7 месяцев назад +2

      ඇත්ත

    • @cheyche
      @cheyche  7 месяцев назад +32

      Hi Menaka, Thank you ඔයාගේ advice එකට. මට emails ගොඩක් එනවා promotion වලට, මම ඒවා ගොඩක් reject කරනවා. මම ඇත්තටම පාවිච්චි කරන products විතරයි මම promote කරන්නේ. මගේ skincare routine එක ඉල්ලපු නිසා තමයි මේ video එක ගෙනාවේ.
      ගොඩාක් youtubers ලා ඉන්නවා, promotion එකක් බව සදහන් කරන්නේ නැතුව ගොඩක් sponsored videos ගේනවා. එතකොට බලන කෙනා දන්නේ වත් නැහැ ඒක sponsored කියලා. මම මගේ community එකට, මගේ පවුලට දෙන්නේ හැමදාම හොදම දේ. 💖🥰✨🌷

    • @menakaksa940
      @menakaksa940 7 месяцев назад +9

      @@cheyche ok thanks මම ඔයාගේ videos වලින් අමුතු දෙයක් දැක්කා like a feel ඒකයි මට ඔයාට comment එකක් දාන්න හිතුනේ. නැත්තම් මම ගොඩක් videos block කරනවා. කිය කිය ඉන්නෑ. But you’re fashions very advance .ඒවා දැනගන්න දෙන එක කොකු දෙයක් . i love to your videos ❤️ thanks

    • @cheyche
      @cheyche  7 месяцев назад +4

      @@menakaksa940 ඔයාගෙ වචන ටික ගොඩක් ගය කරනවා 🥰✨ ආදරෙයි!

    • @buddhinikaushalya9208
      @buddhinikaushalya9208 6 месяцев назад

      Pat newei akki tap technique

  • @sanduni21
    @sanduni21 7 месяцев назад +7

    Thank you universe ♥️🌍
    Thank you angels 💗🧚
    Thank you akki ♥️🥰
    🌷

    • @cheyche
      @cheyche  7 месяцев назад

      💖✨🌷
      Lots of love to you!

  • @YashmiSanjana
    @YashmiSanjana 2 месяца назад +1

    Nacific brand creams toners ganna thanak kiyannko dr.. Price ekkama

  • @abishekaransirini
    @abishekaransirini 7 месяцев назад +11

    You are my favorite youtuber❤

    • @cheyche
      @cheyche  7 месяцев назад +1

      Aww sending lots of love 💖✨

  • @lalanaperera7162
    @lalanaperera7162 4 месяца назад

    Thank u and thank orion xo too my favourite page 🌷🌷🌷🌷

  • @fana4870
    @fana4870 7 месяцев назад +7

    අක්කි Nacific brand එක ඔයා පෙන්වපු එසන්ස් එකයි Cream එකයි දෙකම මම යුස් කරනවා ඒක ඇත්තටම මාරයි මම මාස හතරක් වෙනවා යුස් කරන්න පටන් අරන් හරිම සතුටුයි ඒකඔයත් රෙකමන්ඩි කඑලා තියෙනවා දැක්කම . අර බ්‍රයිටිනප් ක්‍රිම් එක අක්කි බෙහොම පොඩි පොඩි බිංදු වගේ මුනේ ගාලා බ්ලෙන්ඩි කරන්න ඇත්තටම ඒක මරැ ඒක ගාලා ලිප්ස්ටික් විතරක් ගෑවම ඒ හොඳටම ඇති නැචුරල් ලස්සනක් එනවා .ඒක විනාඩි 10 වගේ ගියාම ලස්සනට මුනට සෙටි වෙනවා වයිට්කාස්ට් හිටින්නේ නෑ .❤❤

    • @cheyche
      @cheyche  7 месяцев назад

      Thank you so much ☺️ මම එකත් use කරලා බලනනන්න් 🥰✨

    • @paramibhagya6840
      @paramibhagya6840 7 месяцев назад

      Price kohomd dr

    • @nadikakumary9055
      @nadikakumary9055 7 месяцев назад

      Akki Meka sencitiv skin ekak thiyanna knkta hariyaida

  • @Perera638
    @Perera638 7 месяцев назад +2

    Thank you so much akkee..godak important video ekak..thank you again ❤🌷

    • @cheyche
      @cheyche  7 месяцев назад

      Thank you love 💖✨🥰

  • @DewCh
    @DewCh 7 месяцев назад +3

    Thank you so much akki ඔයාගෙන් හැමදාම අලුත් දෙයක් එක්තු කරගන්නව මං ❤😊🌷

  • @phrsbandara2468
    @phrsbandara2468 17 дней назад

    Acne skin ekata bestma nacific serum ekada anua niacinamide serum ekada kiyanna puluwanda

    • @cheyche
      @cheyche  16 дней назад

      @@phrsbandara2468 nacific and anua kiyanne brands dekak. Nacific wala me video eka kiyana serum eka suitable dry to normal skin thiyana ayata

  • @Malma_jayasundara
    @Malma_jayasundara 7 месяцев назад +6

    So beautiful so eligant 😗💕 thank u angel cheyche ❣️

    • @cheyche
      @cheyche  7 месяцев назад

      Thank you too 🥹💖✨

  • @nishavintage2072
    @nishavintage2072 7 месяцев назад +1

    Thank you, It's really informative. Is this routine fine for someone who works outside everyday?

    • @cheyche
      @cheyche  7 месяцев назад

      Sureee. Make sure you use sunscreen

  • @anuu..9207
    @anuu..9207 7 месяцев назад +4

    අක්කියෝ ඔයා හරිම සස්සනයි 😚❤

    • @cheyche
      @cheyche  7 месяцев назад

      Adarei 💖✨🌷

  • @_LuckyShan_
    @_LuckyShan_ 7 месяцев назад

    Ane akke , Madagascar Centella Tone Brightening Cleanser එක use කරලා අනිවාරෙන් Toner ekk nattam moisturizer ekak use karnna onemada nikam මේ cleanser එක විතරක් use කරාට කමක් නැද්ද?

    • @cheyche
      @cheyche  6 месяцев назад

      Cleanser ekakin karanne face eka clean karana eka witharai. Face eka moisture karanna? Skin ekata ona anith ingredients denne mokenda?

  • @dilushamadushani1340
    @dilushamadushani1340 7 месяцев назад +5

    Thanks ❤eeth matanam owa hina 😊

  • @MRS.JEON-girl7
    @MRS.JEON-girl7 7 месяцев назад +1

    Love K- beauty 💗✨

  • @samadhiabeywickrama
    @samadhiabeywickrama 7 месяцев назад +3

    This is definitely important to me ☺️💓

    • @cheyche
      @cheyche  7 месяцев назад

      It really is! 🥰✨Love you akki! Miss you so much!

  • @hasithakaushalya
    @hasithakaushalya 7 месяцев назад +1

    Orion xo has the best quality products ❤

    • @cheyche
      @cheyche  7 месяцев назад

      Yes they do

  • @imasha-uo7ue
    @imasha-uo7ue 7 месяцев назад +10

    මමත් කොරියාවෙ ජීවත් වෙන්නෙ මෙහෙ ගොඩක් ගෑනු වයස හන්ගන්න බලන්නෙ.මෙයාල මෙහෙම ඉන්නෙ ප්ලාස්ටික් සජරි නිසා.නැත්නම් වෙන කිසිම හේතුවක් නෙමෙයි.😊

    • @cheyche
      @cheyche  7 месяцев назад +2

      Mage korean yaluwo innawa. Eyalage ammala harima lassanai. Plastic surgery nathuwath mehema inna puluwan 🥰💖

    • @imasha-uo7ue
      @imasha-uo7ue 7 месяцев назад +1

      @@cheychehm ehema ayath athi

    • @changunchangun2556
      @changunchangun2556 7 месяцев назад

      Aneda keyanne aurudu 17 mehe jeewath wena api dannawa.attha mokakda keyala.

    • @Rose-xo8mx
      @Rose-xo8mx 7 месяцев назад

      Oyage kthwa hari e rta wala minissu 85%kma inne surgery krla

  • @Aimi77
    @Aimi77 7 месяцев назад +3

    Akka oya hinda mn ada lassanata adinna dannawa✨oya thamai mt eekata udaw kare❤oya wage you tuber kenekta aduma me weddi 500k wath subla inna ooni🙂💛 kmk na akkata thawa thawath subla ekathuwei! 🌷✨ mn law of attraction walin godak mge jiwithe goda dagaththa kenek. E wagema mge wate inna ayageth jiwithe mn honda paththata Wenas karagann udaw kara. Akkage video walin mn igena gnn dewal godai. Oya mt udaw karapu nisa mn oya wenuwen hamadawasakama prarthana krnw oyata ikmanatama 100K labenna!🌻kiyl.. Promise ❤ me dawas wala busy una nisa akkage aluth videos tika mt magaruna dan eewath aniwarenm balanawa💗digatama videos karanna mge beauty queen 😌❤ love you Cheyyyy!!! 😘

    • @cheyche
      @cheyche  7 месяцев назад +2

      Thank you Amaya! Universe is still testing me, hoping to get there soon! Thank you for trusting me and thank you for appreciating all the efforts I put into our channel. This makes me truly so happy 🥰💖✨
      Sending more love!

  • @l.c4960
    @l.c4960 7 месяцев назад +2

    wooww oya godakkk lassanaaa velaaaa neeee....❤❤❤

    • @cheyche
      @cheyche  7 месяцев назад +1

      Haha adarei 💖✨

  • @mihanlakvindu6100
    @mihanlakvindu6100 7 месяцев назад +3

    🌷
    Thank you akkiiiii ❤

    • @cheyche
      @cheyche  7 месяцев назад +1

      ✨💖🥰

  • @Kavi_Weerasinghe
    @Kavi_Weerasinghe 7 месяцев назад +2

    Addicted to Akki's videos...🥺❤

    • @cheyche
      @cheyche  7 месяцев назад +1

      Aww ily 💖✨

  • @gamagekularathna6568
    @gamagekularathna6568 7 месяцев назад +5

    Hey 1 first❤❤❤❤

    • @cheyche
      @cheyche  7 месяцев назад +2

      YESSS! Congratulations Champion 🥇🏆💖💖💖

  • @D.H.R1111
    @D.H.R1111 7 месяцев назад +2

    Can you do K beauty body care routing like this ❤

    • @cheyche
      @cheyche  7 месяцев назад +1

      Sure will try ✨💖

  • @Shas12199
    @Shas12199 7 месяцев назад +3

    🌷adarei

    • @cheyche
      @cheyche  7 месяцев назад

      💖✨

  • @MalithiIndira
    @MalithiIndira 7 месяцев назад +3

    Me akkge kammul pirila ane cute ...🦋✨♥️

    • @cheyche
      @cheyche  7 месяцев назад +3

      Haha thanks love 💖☺️

  • @dilharayohani5589
    @dilharayohani5589 6 месяцев назад

    Thank you so much for great information . ❤❤🌷

  • @hansani97
    @hansani97 6 месяцев назад +6

    ඔය මොන මගුලක් වත් නොගා ලස්සනට ඉඳපු අපේ ආච්චිලා ❤

  • @ApoorwaKaumadi
    @ApoorwaKaumadi 7 месяцев назад +2

    Law of attention video වැඩිපුර oni akki ❤

  • @prasandhikadasanayaka4807
    @prasandhikadasanayaka4807 7 месяцев назад +3

    🌹

    • @cheyche
      @cheyche  7 месяцев назад

      💖✨

  • @dilumisithara9495
    @dilumisithara9495 7 месяцев назад +2

    Ada pudumai akki himin katha karanawa 😅 wenadata man 0.75X dagena balanne.Love u akki❤

    • @cheyche
      @cheyche  7 месяцев назад

      Hahah 💖😂✨🥰

  • @User_22212
    @User_22212 7 месяцев назад +1

    Akki LOA use krl apit one widihe love ekk attract krgnne khmd kiynnko wenma video ekkin.api gna wdiya interest nthi eth apit one nm eyw attract krgnn puluwnd kiylth kiynnko

    • @cheyche
      @cheyche  7 месяцев назад +1

      Sure video ekak geenann 🥰✨

  • @darshanijayawardhana581
    @darshanijayawardhana581 2 месяца назад

    Combinetion skin eakata hodada

  • @dulanjaleemadushika3466
    @dulanjaleemadushika3466 6 месяцев назад

    Pytho raicin mask ake acne munakata hodai da

  • @hirunibandara64
    @hirunibandara64 7 месяцев назад +2

    Woow highly recommend❤

    • @cheyche
      @cheyche  7 месяцев назад

      🥰✨💯💖

  • @PaviDias-t1r
    @PaviDias-t1r 3 месяца назад

    Hi dr..oya me pennuwa sleeping mask eka daily day and night use krnna plwnda

    • @cheyche
      @cheyche  3 месяца назад

      Night time 💖

  • @Chanudi5982
    @Chanudi5982 2 месяца назад

    Cosrx aloe soothing sun cream එක face එකේ විත‍්රද නැත්තන් full body එකටම use කරනවද? (Reply plz)

    • @cheyche
      @cheyche  2 месяца назад

      Full body ekata use karanna puluwan kamathi nan. Eka face cream ekak

  • @h.a.r.ekanayaka2450
    @h.a.r.ekanayaka2450 7 месяцев назад +1

    Cosrx snail product eka mn use karala thiyenava 😢 eth eka mage skin ekat hari giye na මුනෙ පළු දාන්න පටන් ගත්ත ටික දවසක් පාවිච්චි කරණකොට 😢

    • @cheyche
      @cheyche  7 месяцев назад

      Oya order kare trusted thanakin da 🤔

    • @Noshika_Afra
      @Noshika_Afra 7 месяцев назад

      ​@@cheycheakke orion xo eke okkoma products orginal Authentic product da?

    • @achini5709
      @achini5709 7 месяцев назад

      Dr oya gaththe kohend

    • @cheyche
      @cheyche  7 месяцев назад

      @@Noshika_Afra ow! 💯

    • @cheyche
      @cheyche  7 месяцев назад

      @@achini5709 orion xo eken 🥰💖

  • @madhuhettiarachchi7553
    @madhuhettiarachchi7553 7 месяцев назад

    I have been using centella products. It’s great ✨🌷

    • @cheyche
      @cheyche  7 месяцев назад +1

      I know right! Thats my favorite cleanser 🥹✨💖

  • @achiniupamalika3136
    @achiniupamalika3136 7 месяцев назад +2

    Hey today your makeup 🥺❤️I love it❤️❤️❤️❤️

    • @cheyche
      @cheyche  7 месяцев назад

      Thank you!!💖✨

  • @GihanVishwaLiyanage-ht5lu
    @GihanVishwaLiyanage-ht5lu 6 месяцев назад +1

    Thanks akki🌷

    • @cheyche
      @cheyche  5 месяцев назад

      💖😊

  • @ga7377
    @ga7377 7 месяцев назад +1

    Can you do a body care routine too!! Thank uu❤️🌷

    • @cheyche
      @cheyche  7 месяцев назад +2

      Suree coming soon 💖✨

  • @nilushikanayanathara505
    @nilushikanayanathara505 7 месяцев назад

    Akki six female personality types gana Vedio ekak karannako 😊

    • @cheyche
      @cheyche  7 месяцев назад +1

      I dont believe in those personality traits. Every human is unique and that is what matters the most 😊💖🫶🏻

  • @846RU
    @846RU 7 месяцев назад +1

    Your make up looks so good. It's suits you well. Can you tell me more about it. Thanks in advance ❤

    • @cheyche
      @cheyche  7 месяцев назад +1

      Did you watch my previous makeup look video?

  • @nithyakularatne8880
    @nithyakularatne8880 7 месяцев назад +1

    Awesome super star! 🌷

    • @cheyche
      @cheyche  7 месяцев назад

      You are the STAR nithya! 🥰💖✨

  • @Skyye00
    @Skyye00 6 месяцев назад

    I love your accent akki.so it made your vedio more attractive ❤

    • @cheyche
      @cheyche  5 месяцев назад

      Love yooo 💖

  • @Bhagyaherath__
    @Bhagyaherath__ 7 месяцев назад +1

    Plz akki dn dala inna meckup look eka gba video ekak denna🥺❤️❤️

    • @cheyche
      @cheyche  7 месяцев назад

      Haha sure video ekka geennan ✨💖🥰

  • @Dinu_018
    @Dinu_018 7 месяцев назад +2

    Thankyou akke ❤🌷

    • @cheyche
      @cheyche  7 месяцев назад

      💖✨

  • @asankasobodhi3109
    @asankasobodhi3109 Месяц назад

    stikers alawanna puluwanda ethkota apitath eken skin eka damage wennedda

    • @cheyche
      @cheyche  Месяц назад

      Na ehema wenna na

  • @muthumalijagoda201
    @muthumalijagoda201 3 месяца назад

    Akkyoo I have a problem
    Dose using gua sha make a noticeable difference ??

    • @cheyche
      @cheyche  3 месяца назад

      Yes in the long run

  • @sandunikavirajini1405
    @sandunikavirajini1405 7 месяцев назад +1

    Superr ❤

    • @cheyche
      @cheyche  7 месяцев назад

      Thank yoo✨💖

  • @piyumidilhara2673
    @piyumidilhara2673 7 месяцев назад +1

    Thank u akki ❤❤❤❤

    • @cheyche
      @cheyche  7 месяцев назад

      ✨💖

  • @sajiniishara1459
    @sajiniishara1459 7 месяцев назад +2

    My fav akki ❤

    • @cheyche
      @cheyche  7 месяцев назад

      💖✨☺️

  • @sasii54
    @sasii54 7 месяцев назад +2

    Akki law of attraction gan thwa videos one💗

    • @cheyche
      @cheyche  7 месяцев назад +1

      Sureee

  • @heshanisenanayake9126
    @heshanisenanayake9126 7 месяцев назад

    Thank you so much akki love. ❤️🌷🌷Math centella hari nacific brand eken products gnna hitiye thank you me video eka helpful to me..but my skin is acne prone😢 how to choose good products in to my skin. Plz help me akki❤

    • @cheyche
      @cheyche  7 месяцев назад +1

      Acne prone nan poddak reasearch karanna Heshani 🥹💖

    • @heshanisenanayake9126
      @heshanisenanayake9126 7 месяцев назад

      @@cheyche hari akki 🥺❤️ thank you

  • @kalinirihana8952
    @kalinirihana8952 7 месяцев назад +1

    Thank you so much !!!! ගොඩාක් important වීඩියෝ එකක් . .මං ඉන්නේ cyprus වල .මේ බ්‍රෑන්ඩ් එක මෙහෙන් ගන්න පුලුවන්ද ????🌹🌹🌹🌹🌹🌹🌹

    • @cheyche
      @cheyche  7 месяцев назад

      Ow puluwan. Hoya ganna amaru wunoth yesstyle website eke balanna. Order eka daala mage code eka use karanna YES50CHE kiyala.

    • @disnajayakody2192
      @disnajayakody2192 7 месяцев назад

      Dear I am in USA How can I order this product to Maryland

    • @ChalaniSchalani
      @ChalaniSchalani Месяц назад

      හෙලෝ කොහොමද ඔයා මේ කොරියන් බියුටි ප්‍රඩක්ට් එක ගත්තද මමත් ඉන්නේ සයිපස්වල ගත්ත නම් මට ගත්තු විදිහ දානවද

    • @ChalaniSchalani
      @ChalaniSchalani Месяц назад

      හොඳයි දරිසාඩ් කොහොමද

  • @thusharirajapakshe6076
    @thusharirajapakshe6076 7 месяцев назад

    ❤ love it
    Thanks

    • @cheyche
      @cheyche  7 месяцев назад

      You're welcome 😊

  • @rashmisamarakkodi3084
    @rashmisamarakkodi3084 7 месяцев назад +1

    Thank you so much akki❤ 🌷

    • @cheyche
      @cheyche  7 месяцев назад

      💖✨🥰

  • @bagyajayalath703
    @bagyajayalath703 7 месяцев назад +1

    Usefull😍

    • @cheyche
      @cheyche  7 месяцев назад

      💖✨🥰

  • @anodyaarangala
    @anodyaarangala 7 месяцев назад +1

    Thank you akki ❤❤❤ 🌷

    • @cheyche
      @cheyche  7 месяцев назад

      Thank you too✨💖

  • @REFRESHREFRESH-uu6lf
    @REFRESHREFRESH-uu6lf 7 месяцев назад

    Thank you so much akka!💜️🌟🦋

    • @cheyche
      @cheyche  7 месяцев назад

      You are welcome 😊

  • @kivindikaushalya4129
    @kivindikaushalya4129 7 месяцев назад

    Thank Akki❤️🌷

    • @cheyche
      @cheyche  7 месяцев назад

      💖✨🥰

  • @sandunirathnayake1074
    @sandunirathnayake1074 7 месяцев назад

    Toner and essence eka nacific brand eken aran. Clenser ekai moisture ekai cerave brand eken use karata kmk nadda?

    • @cheyche
      @cheyche  7 месяцев назад +1

      Kamak na. Maath use karanne ehemai 🥰💖

  • @Chasha919
    @Chasha919 7 месяцев назад

    Akki mage munata godak dadiya danwa podda bariwenna ba mata me nacific product eka pavichchi karanna hodada and mata product pavichchi karanna Amarui mata chuti bibili danawa allergic na habai sensitive wadi skin eka

    • @cheyche
      @cheyche  6 месяцев назад

      Sensitive skin ekak newei mata thiyenne. Ithin mata hariyata kiyanna ba. Habai facewash eka nan oyage skin ekata hariyai

    • @Chasha919
      @Chasha919 6 месяцев назад

      @@cheyche thank you akki❤️ akki math fashion designer kenek wenna inna kenek akkige video walin godak dewal mn igena gannawa thank you akki e hama dekatama
      Sensitive skin ekakata Hoda face products puluwannam kiyannako

  • @yehanihasarangika1099
    @yehanihasarangika1099 6 месяцев назад

    Collagen gana karannko

  • @angel_crafters
    @angel_crafters 7 месяцев назад

    Thank you so much!! Akki 💗🌷

    • @cheyche
      @cheyche  7 месяцев назад

      💖✨🥰

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 6 месяцев назад

    එයාලගේ කෑමත් හරිම⁣ වෙනස්. Zee food තමයි ⁣කන්නේ කිම්චි.මම හිටියා korean family එකක.

    • @cheyche
      @cheyche  6 месяцев назад

      Yes! I missed this part! 💕

  • @tharushigimhani6779
    @tharushigimhani6779 6 месяцев назад

    Tone up body loation එකේ color up වෙන්නෙ temporary ද permanent නෙවේ ද just now look එකක් විතරද

  • @uththaraariyarathna481
    @uththaraariyarathna481 7 месяцев назад

    Thank you so much Sister 🌷

    • @cheyche
      @cheyche  7 месяцев назад +1

      My pleasure 😊

  • @vishmithanethsarani4483
    @vishmithanethsarani4483 7 месяцев назад

    Digatama skin care videos oone akki❤

    • @cheyche
      @cheyche  7 месяцев назад

      Yaluwo ekka share karala support ekak denna me video ekata 🥰💖✨

    • @vishmithanethsarani4483
      @vishmithanethsarani4483 7 месяцев назад

      Sure akki💓

  • @Hiiiii974
    @Hiiiii974 7 месяцев назад

    Snail mucin eka mona step ekata passe da akki use krnne skin care routine eke?

    • @cheyche
      @cheyche  7 месяцев назад

      After serum. You can use it as a moisturizer 🥰

  • @prasaddilujeson
    @prasaddilujeson 7 месяцев назад +1

    Mewa kohenda ganna puluwan kiyanna ko nangi plz

    • @cheyche
      @cheyche  7 месяцев назад

      orionxoxo.lk me website eken order karanna 🥰

  • @nihalmodiyansalage2001
    @nihalmodiyansalage2001 7 месяцев назад

    🌷🌷🌷Thank you akki

  • @nadeeshanawarathne8629
    @nadeeshanawarathne8629 7 месяцев назад +1

    First comment akki❤❤❤
    Love u dear❤

    • @cheyche
      @cheyche  7 месяцев назад +1

      Second place goes to 🥈💖✨

    • @Toidi123
      @Toidi123 6 месяцев назад

      😍😍

  • @dinithinethmini2040
    @dinithinethmini2040 7 месяцев назад +1

    You are so beautiful today akki..😍

    • @cheyche
      @cheyche  7 месяцев назад +1

      Aww thank you love 💖✨🌷

  • @gangasanjeewani9208
    @gangasanjeewani9208 7 месяцев назад +1

    Thank you so much... Ada oya godak lassanai...

    • @cheyche
      @cheyche  7 месяцев назад

      Aww thank you so much ✨💖🥰

  • @Yashvy7777
    @Yashvy7777 7 месяцев назад +1

    Akke honda perfume tikak gana video ekak gennako🤎

    • @cheyche
      @cheyche  7 месяцев назад

      Sure geenann ✨💖

  • @rashiferhandez9026
    @rashiferhandez9026 7 месяцев назад

    ape ammath orion xo eke products use krnw aththtm akki kiwwa wagem eyt 50 k wenw thwm kell wage skin ek😍🥰

    • @cheyche
      @cheyche  7 месяцев назад +1

      💖✨🌷🥰

  • @shenaya1111
    @shenaya1111 7 месяцев назад +1

    Thankyou soo much akki. Important video ekak 🌷❤ Akki mata recommendation ekak denna pluwanda pleassse 👀 Around 50 age lady kenekta suitable wenne NACIFIC aging skin products range ekada nathnam NACIFIC brightening and glowing skin range products d 👀❤

    • @cheyche
      @cheyche  7 месяцев назад +1

      Skin type eka balanne nathuwa hariyatama recommend karanna amarui. Dry skin ekak thiyana kenek da?

    • @shenaya1111
      @shenaya1111 7 месяцев назад

      @@cheyche Nah akki, normal skin ekak thiyenne 👀

  • @rayanshanika
    @rayanshanika 7 месяцев назад

    Akke oil skin ekakata hariyana Skincare routine ekak kiyannako🌷🌷🌷🌷

    • @cheyche
      @cheyche  7 месяцев назад

      Mata oily skin ekak newei ne thiyenne 🥹

    • @rayanshanika
      @rayanshanika 7 месяцев назад

      @cheyche it's OK akke mama oyage hema video ekakma balanawa ewa godak watinawa thank you 😊

  • @nehaaa630
    @nehaaa630 7 месяцев назад

    onama skin type ekakt use krnn puluwand [Sensitive skin ]🌷

    • @cheyche
      @cheyche  7 месяцев назад

      Yes 💖✨🥰

  • @dilmivindya3452
    @dilmivindya3452 7 месяцев назад

    🌷 thanq akki love 😚❤️

    • @cheyche
      @cheyche  7 месяцев назад

      ✨💖

  • @himalihewathantiri3383
    @himalihewathantiri3383 7 месяцев назад

    is this products only can buy in SL? can I purchase through this website, I m living in Canada.

    • @cheyche
      @cheyche  7 месяцев назад

      I dont think they ship to Canada. If you live in Canada you can purchase these items through YesStyle website. Dont forget to use my code YES50CHE to save some money 🥰💖

  • @HiruNethra-ss2lz
    @HiruNethra-ss2lz 7 месяцев назад +1

    Thank you ❤❤❤

    • @cheyche
      @cheyche  7 месяцев назад

      💖✨

  • @trixy-sx4uw
    @trixy-sx4uw 7 месяцев назад +1

    Akki law of attraction lassna wenna use krna vidiya gana video ekk gennako

    • @cheyche
      @cheyche  7 месяцев назад

      ✨💖🥰

  • @ViharaEkanayake
    @ViharaEkanayake 5 месяцев назад

    අක්කි torner එක daily use කරාට කමක් නැද්ද

    • @cheyche
      @cheyche  5 месяцев назад

      @@ViharaEkanayake toner daily use krana ekak thamai 💖

  • @niroshini.ignatius
    @niroshini.ignatius 7 месяцев назад

    Is this products good for combination type skin

    • @cheyche
      @cheyche  6 месяцев назад

      I have a combination to dry skin, please do your own research and give it a try 💖

  • @HimayaHeshali
    @HimayaHeshali 7 месяцев назад

    Thanks akkii💓🌷

    • @cheyche
      @cheyche  7 месяцев назад

      💖✨