Me dws wla dipretion walata face krla inne mn hrim amruwen inne mt nithrama edenwa e hem welekma akkige balpu video derma ai ai MN balnnwa hithe thiyen duka tikak durata hari mata eken adu krgnna puluwan athtma akkige life eken Mta gnn godak advice thiye thank you akki ekta❤🥺
Akki let me ask you something..I am 20 years old...I have not used any product for these 20 years...I have only used a face wash..so, I am planning to use something these days...so, Will it be a problem if I start with these products?
Lassanai video eka shanu. Insta nathi ayata you tube ekenma results kiyannako. Apita gannam bari wei. Video eka iwara una gamanma web site ekata ghn baluwa. Eth laksha 3k withara maseta hoyalath ganna nm widiyak na rate thathweth ekka. Shanuta nm advertisement ekata owa nikan hambennath athi. Eth apita ehema Nikan konda kattak wath Kauruth denne na aiyo.
ඇත්තටම මටත් හිතට දුකක් දැනුනු හැම මොහොතකම ශනුගේ විඩියෝ බලනවා..බලපුවත් ආයේ බලනවා..🥺 මට කියාගන්න තේරෙන්නේ නැති මොකකදෝ දේකින් හිත සැනසෙනවා ශනු ඔයගේ විඩීයෝ වලින්...ඇත්තටම..හැමදාම විඩියෝ දානවා නම් ඒකට මාර කැමති මම..🥺🖤
2020 ඉදලා ශනුගේ වීඩියෝ බලන්නෙ හැබැයි අද තමයි කමෙින්ටි එකක් දාන්න ලැබුනේ එදා ඉදලා අද වෙනකමි දාපු හැම විඩියෝ එකක්ම අසාවෙන් බැලුවා .දැන් නමි මෙි ලස්සන ලමයාගේ විඩියෝ වලට ඇබ්බැහි වෙලා ..සමහර විඩියෝ 2.3ක් බලපුවා තියනෙවා...හරි ඔපන් චරිතයක් නිහතමානි හැමදාමත් මෙි වගේ ඉස්සරහට ඔයාගේ හැම විඩියෝ එකක්ම බලනවා ❤️
මගේ ඉස්සර ඉදන්ම ආසම actress ඔයා නංගා.ඔයාගේ video හැමදාමත් බලනවා.සතුටින් ඉන්න..❤❤
කවදහරි ඔයාව ඇත්ත්ටම දැකපු කාලෙක මට කලන්තෙ හැදෙනවා සත්තයි.ඒ තරම් මන් ඔයාට ඔයාගෙ life එකට කැමතියි ශනූ.මන් ගෙවන්න ආස කරම ජීවිතේ මට නැති උනත් ඔයාව බලලා මන් සතුටු වෙනවා .ඒ ඇති මට. ❤ 🫠
Amboo mama dakka atthm marm marm lasni
mama dekka shooting awith hitiya lanka hospital eke.. harima ස්භාවික ලස්සනක් තිෙයන්න😍
Oyawa aththatama dakinna asai nangi ❤.me product ganna පුළුවන් kohenda kiyannako.oya anith ayath ekka me dewal beda ganne anith ayath lassana karanna ekata .wena aya hangana dewal oya beda gannawa.oya thawath lassana wenna oni ❤❤❤❤❤
Depression හැදිලා හිටපු කාලෙක තමා ශනුගෙ vlogs බලන්න පුරුදු උනෙ.දැන් මන් මං ගැනම හිටන්න පුරුදු වෙල.........thank you shanu❤
❤❤❤
Me too ❤️ positive හිතන්න වගේම low of attraction වගේම මන් ගැන හිතන්න පුරුදු වුන එකෙන් මගේ doctor පුදුම උනා මගේ mind එක recover වෙන්න පටන් ගත්ත එක ගැන... ආදරේයි ශනූ අක්කියෝ
❤
Me too thanks shanu ❤
@@ShanudriePriyasadtvශනූ දැන් මේ ගැන ආයෙමත් වීඩියෝ එකක් කරන්න කාලේ හරි නෙ..මේව කොහොමද හොදයිද
Aththatam oya godak lassanai,mm oyawa dakala thiyenawa.oya mge wayasemay eth mt kawadawath oyagna irisiyak hithila na❤,adarei
හැමදාම සතුටින් ඉන්න ශනුදි නැන්දි ආදරේයි ගෝඩාරියක් 💖💜අද vlog එකත් හොඳයි පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි. ❤😀
Ane pawu. 5 wasare podi ekek ammage phone eken you tube
අම්මා හැමදාම කියනවා ගොටුකොළ ට්කක් කාපන් ලස්සන වෙන්න කියලා ... තොපිට මැල්ලුමක් කන්න බෑ හොද දේවල් කියලා , බලපුවාම හරි නෙ කතාව..😅❤
ශනු මෙන්න මේ නේල්ස් සයිස් එක නම් ඔයාට මාරම විදියට ගැලපෙනවා හොදේ මම හරි ආසයි ඔයාගෙ මේ පෙනුමට පට්ට ලස්සනයි ❤❤
මේ ප්‍රඩක්ට්ස් ටිකේ මිල බැලුවා. කවුරුහරි මාව හොස්පිට්ල් ගෙනියන්න අම්මෝ කොරියන් ප්‍රයිස් එක ඔය හතරට $50 ක් වගෙ යනවා 😢😢😢 බලා වැලපෙන්න තමා තින්නෙ. 😢
Koko mintpay pay krl gnn dr loku ganak ynne na ethkota
15000k wage wenne mini set eka labai
Centella tone brightening capsule ampoule eka withrk use krata kmk ndd ?
Hemoma prices ahana nisa kiyannam.
4 producs over Rs.20000
Mata akkiwa dakinna puduma asawak thiyenne MN Colombo awoth edata hithagena ynne adawath hambunoth kiyla 🥺 MN husband tath kiynwa 😁🤭 oya kohomath Lassanai princess oya products walin thawa results ewith thawath Lassana wennoni oya😍❣️😘 love you
අක්කිගෙ කොහොමත් තියෙන්නෙ glass skin එකක් තමා අමුතුවෙන් මොනාත් කරන්න ඕන නෑ😚❤️ ආ තව එකක් අපේ ගෙදර කතුරෙන් ඔය box එක open කරාට thankx🤭
Mage akkiya mn oyge videos hama ekakma balanawa akki shanu akki mn oyta godak adarey ❤️✨️✨💐
Akki meke results kiyannako hodaida
මම මෑතක් වෙනකම්ම කිසිම ආසවක් නැතුව ලස්සනක් නැතුව ජීව්ත් වෙනවට ජීවත් වෙච්ච කෙනෙක් නමුත් මම ශනු අක්කගේ vlog බලන්න ගත්තට පස්සේ මම හිටියට ව්ඩා සතුටින් වගේම ඉස්සරට වඩා ලස්සන ඉන්නවා .හැමෝම කියනවා දකිද්දී ලස්සන වෙලා skin colour එකත් ලස්සනයි කියල thanku අක්කි ඔයා නිසා තමා මම මෙහෙම ඉන්නේ😊❤
8
❤❤Hi Shanu Nnga🌹අද වීඩියෝ එකත් best ඉතින් වෙනදා වගේම ඔයාගේ වීඩියෝ හරි ආසාවෙන් බලන කෙනෙක් මන් ❤❤ good luck ❤❤
Wooow..oyaa..one by one..explain කරලා දෙන විඳිය නම්...මාරයි අක්කි...try out කරලා බලන්න හිතෙනවා..අනික..ඔයාගෙ vlog walata addict wela innee..mn..❤️🥀
ඔයාට නම් ඕව ඕනී නෑ ඔයා කොහොමත් ලස්සනයි නේ❤👀
Shaun oya use karana night cream eka mokakda?
කීයක් යනවද කිව්වොත් තවත් හොඳයි 😊
Man mulin shadow ta kemathi .. dan nam oya ge talents nisa oya ta asai ..
My fav actor saranga ...so now like dinakshi also 😅
Shanu...darling oyata mathakada ගමනේ යා drama eke music directorwa...man eyage wife...eda idan man oyage vlogs balanawa..so happy to you....good luck shanu..❤❤❤
Me dws wla dipretion walata face krla inne mn hrim amruwen inne mt nithrama edenwa e hem welekma akkige balpu video derma ai ai MN balnnwa hithe thiyen duka tikak durata hari mata eken adu krgnna puluwan athtma akkige life eken Mta gnn godak advice thiye thank you akki ekta❤🥺
Akki ada neels tika nm mara lassanai ....🥺🥺🥺🥺🥺
මගෙ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වෙන්න පටන් ගත්ත ශනූගෙ වීඩියෝ වලින්...තැන්ක්ස් ශනූ
Akki skin 1004 Hyalucica water fit sun serum eka hodai da? Akki eka use krala thiyenwda
ඔයා හරිම ලස්සනයි අක්කී එවගෙම වාසනාවන්තයි ඔයා නිහතමානී කෙනෙක් අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න
❤❤❤
Aththatama e products nam godak hoda results thiyenawa kiyala theruna oya ewa apply karala iwara unata passe. ❤❤❤❤❤
Ty akki. Oyath lassanat idla apiwath lassana ta thiynna hithna oya wage famous actress kenekta ❤
Oya dan spa ceylon eke termeric range eka use karala iwarada
වාසනාවන්ත කෙනෙක් ඔයා.ඔයා හිතන පතන හැම දේම ඔයාට ලැබෙනවා.lucky girl ❤
❤❤
@@ShanudriePriyasadtv අනේ අක්කෙ ඔයා මට reply කරාමයි මේ.. මට මාර happy.අැත්තටම මං ඔයාට ගොඩක් අාදරෙයි. මාත් අාසයි ඔයා වගේ ජිවත් වෙන්න.ජිවිතේ විදින්න ඔයා වගේ.ඔයාගේ vlog මං බලන්නේ පිස්සුවෙන් වගේ.❤I really love you shanu akki.happy life......💞😊
@@imraotales හ්ම් ඔව්
@@imraotales Agreed 🥺💗 She is Multitalented girl 😘
@@imraotales Hariyata hari. Waasanawa 10%. Anith 90% wana mahansiya. 😊❤
me lagakdi idala tmai oyge videos blnna gaththe.dnnm pissuwen wage blnwa shanu.❤ kohoma hari okkma videos tika balnwa pulu puluwn welawta.
ආදරෙයි ඉක්මනට meet වෙලා කතා කරන්න ආසාවෙන් බලන් ඉන්නවා අක්කි🥺♥️😘
Shanu 🇰🇷 Korean Skin care products ඇත්තටම හොද ප්‍රතිඵල තියන එවා ගොඩක් තියනවා. මට හිතෙනවා ඹයා අරන් තියන එක හොද ඇති කියලා. 8:16 Niacinamide 🧴එහෙම තියනවා කියන්නෙ හොද ප්‍රතිඵලයක් දකින්න ලැබෙයි ගොඩක් වෙලාවට 👍🤗❤❤❤
Yess❤
@@ShanudriePriyasadtvakki❤
ඔයා ගොඩක් වාසනාවන්තයි. සෑම විටම දෙවියන් වහන්සේට ස්තූති වෙන්න ලබා දෙන්නාවූ දී තිබෙන්නාවූ දෙන්නට තිබෙන්නාවූ සියලු ට දේවල් සදහා😘❤️
❤
Hrima lassanai shanuuu oya ...mat godaaaak kematii❤❤❤❤❤ me products wala prices khmd genna gnne khmd
Is this range is really good? Please reply 😭
Shanu akki Mee product range eka oily skin ekata match wenawada?
Reply ekk danna akki
හැමදාම වගේ විඩියේ එකක් දන්නකම් බලගෙන ඉන්න මම 😌❤️
Math innawa😎😎
Math innawa❤
Shanu akki aadharaneeya prarthana balanne kohomada dan?😢❤
ඔයා මේකප් නැතුවත් ගොඩක් ලස්සනයි❤
අක්කි ඔයාගෙ tattoos වල photos දන්නකෝ❤❤
ඇත්තටම ශනූ ඔයා මාරම ලස්සන කෙනෙක්.මම මාරම ආසයි ඔයාගෙ වීඩියෝ බලන්න.දැන් නම් ඇබ්බැහි වෙලා වගේ
Thank you Very much Shanu for your wonderful Skin care routine Video vlog. ❤💪🌼
Mama oyage videos asawen balanna kenak. Habai man dakinna deyak thamai promotion product arenna oya personally use karanna kisima product 1k oya kiyanne nha ewa genna oya kiyanne doctor kenek hambela thamnta galapenna de ganna kiyala vitrai neh. Ahema nathuwa e products kiuwa nam apitath try karala balanna tibhba apitath mewa wage ewath galapennawada kiyala ♥️
Eka nam aththa 😊
True
මම medically use කරන products පිට කෙනෙක් නිකන් use කරන්න හොද නෑ. ඒ නිසා මම එහෙම suggest කරන්නේ නෑ. මම මගෙ platforms වල recommend කරන්නේ මම use කරන සාමාන්‍ය skin care products. Medical products ඕන කෙනෙක් ඉන්නව නම් එහෙම doctor කෙනෙක් හරහා ඒවා ගන්න. කවුරුත් එහෙම medical products recommend කරාට ගන්න එපා. 😊
@@ShanudriePriyasadtv aneh meka hate comment 1k nawai. Man oyage videos godak asawen balanna oya wagema lassanata inna asa kenek. Aanna eka nisai Oyala personally use karanna ewath danaganna asa ♥️ athakota apitath ewa doctor kenekgen ahala galapennawa nam use karanna puluwan nisa 😍
Eka atta. Mewa oya use karanne na.eka hodatama sure
Centella is the best range I have ever tried in my life ❤ But it is not easy to buy orginal product in Sri Lanka. 😢
ORION XO website eken gann puluwn
Me product eka aurudu kiyata wadi ayata da use karanna puluwan wenne akkh 🥰❤
Orion xo eke Branded products tiyenne ❤
හැමදාමත් වගේ ශනු මැණිකට ආදරේ කරන අය කෝ 🙃❤
❤❤❤❤
Skin care routine is good and thanks akki ❤❤❤
ශනූ අක්කාට මම ගොඩාක් ආදරෙයි ❤️❤️😘😘 ඒ වගේම ඔයාගේ හැම vlog එකක්ම ගොඩාක් ආසාවෙන් බලනවා 😍😍🥰🥰 ඒ වගේම අක්කි ඔයා cute & lucky girl කෙනෙක්💕💕😘😘
අක්කි ගොඩක් නිහතමානි ආදරණීය කෙනෙක් 🥰🥰❤️❤️
Akkaa oyaa oka pavichchi krnwane oka hodid akka ..puluwn nm oway mila kiynn puluwn da
Man oyaata marama asai.man oya podi kale dawaska union place keells ekedi dakka thatha ekka.oya nisama man bubble Tea Try kara
Oya harima lassanai akki..oya owa gawe natath lassanai ..mm oyage vlog balanne pissuwen..❤❤
Oyanm harima lassanata katha karanawa man harima asai oyata ❤
Akkiyo,oyage naturel skin eka harima lassanai.oyata makeup remove thiyeddi perfect.
අක්කි කිසිම ලොබ කමක් නැතිව අක්කි use කරන skin care products තව කෙනෙක්ට කියලා දිලා එයාලත් ලස්සනට ඉන්නවට අක්කි කැමති එකනේ අක්කි අපිට ඕවා කියලා දෙන්නේ. මම පෞද්ගලිකව හරි කැමති ආස හිත හොද ගතිගුණ වලින් ඉහළ චරිතයක් අක්කි ඔයා🫂❤️. අක්කිට හිතේ හැටියට වැඩ ටික කරගන්න පුළුවන් හරි වාසනාවන්ත කෙනෙක් අනේ අක්කි ඔයා නම් . මමත් අක්කි වගේ චරිතයක් වෙන්න ආසයි අනාගතේදී . අක්කි ඔය පොඩි වයසට achieve කරලා තියෙන දෙවල් දැක්කම නිහතමානී ආඩම්බරක් දැනෙනවා අක්කි ගැන🫂❤👏🤜🤛. අක්කිට ඉදිරියටත් වැඩ කටයුතු කරගන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා 🙏❤️🤜🤛
❤❤❤
@@ShanudriePriyasadtv 🫂😘💕
Mama akkiwa dakka හැව්ලොක් moll ekedi aththatama akki oya suranganaviyak wage mage ass dekata kadulu awa matath akka kenek hitiyanam kiyala budusaranai akki parissamen sathutin inna ❤❤❤❤❤❤
Harima adambarai akke oya vlogs wala tyna tram oy minissu ekka friendly nh mokda mth oyawa lagata dakka 😌😌☺️
Akki let me ask you something..I am 20 years old...I have not used any product for these 20 years...I have only used a face wash..so, I am planning to use something these days...so, Will it be a problem if I start with these products?
Try it
@@ShanudriePriyasadtv ok akki love uu ♥️♥️
මගේ හිතෙ තියෙන දුක පුශ්න ඔක්කොම නැතිවෙලා යනවා ශනුගේ විඩියෝ බලද්දි 😊
ඔයාගේ video අපි බලනවා හරිම ලස්සනයි . ඔයාට ගොඩක් ❤ 💘 ආදරෙයි....💖💖💖💖💖
can you share results kohomda kiyala plz❤
Shanu akki oyaa hair eka rebonding karalada nattam straight da... oyage wage hair ekakata asai akki...❤
ශනුට පිස්සු වැටිලා ඉන්න මන් 😂❤
Me too😊❤
Maath ♥️😍
Me2 ගෙදර ඔක්කොම එක පැත්තක් මන් විතරක් මැරුවත්... ශනු එක්ක😁😁 ශනූට බැන්නත් කේන්තියි මට රංඩූ ඒ තරම් කැමති යි ශනුට මන්❤❤❤
Mm.wage ❤❤❤
oyagta godak kemathi e nangi..divithura balanawa .father paw anee GOD BLESS YOU.
ශ්‍රීලංකාවේ ගැහැණු ළමයින් රස්නෙයි, පැණි රහයි. ඉතා කදිමයි. වේගෙන් වැවෙන්න. ඔබගෙ කාර්යයට සුබ ගමන්.🎉
මේ මොකක්ද මේ වේගෙන් වැවෙන්න 🥲😂
Aththatama hoda products ekak..mn denata 1 years use krnw..❤
Acne walata acne marks remove karaganna hodaida kiyannako😢
@hoda suncream ekk kiynnko 😢 productive ekk..
ඔක්කොම face එකට විතරක් use කරන products ද..? Body එකට පාවිච්චි කරන්න බෑද
Shanu akki oage jiviten mn egena gattu dewal godai.thank you awata❤❤
Shanu keeps happy all of us
Can you do a product review on centella
ශනු එන්න එන්නම ලස්සන වෙනව....❤️ ආදරෙයි......... 😍❤️
අක්කෙ කොහොමද order කරන්නෙ ඔය product ටික
First comment ❤️💖 Love you Shanu akki ❤️ I really like the way that you live and also for your vlogs too ❣️
Hey hi shanu bboo.....😍අක්කිගෙ vlog කොහොමත් suparb නෙ ඉතිම් අද vlog ekath මරූ බලන්න කලිම් මං කෝමත් like ekk dno♥️අක්කිගෙ vlog එකෙ වීව්ස් බලන් ඉද්දි වැඩිවෙනො ඒක දැක්ක අය මේ කොනටහ්♥️😍
Shanu akkige widihata weda karanna purudu unama weda Tika karaganna harima lesi solo date yanna purudu uneth shanu akkigen adarei godaaak shanu akkiyo oyata❤❤❤❤❤❤
Thank you for introducing about it akki God bless you! 🙏🏻🥰
How was that product is that effect for you
Akki How's the results now?
Oyala hari laki .ehema jiwath wenna.apith asai.eth no money ....jesu pihitai.adarei oyata...
Akkkiiyooo.. Try COSRX Snail mucin all in one cream or Boj glow serum ,Centella oil cleanser and toner are the best for achieve glssyskin
Shanu nanga oyata mn godak kamathi mage mune godak pimples enwa mona karath wadak na ekata solution ekak dennako plzz😮
Face shape eka hadagaththa widiha danna akki.❤🎉
Hamadama sathutin parissamin inna akke api hamadama oya ekka innawa
Thank you akkii❤
මේ weekend එකේ ශනුගෙ විඩියෝ එකක් නැතුව පරණ විඩියෝ බල බල ඉන්න අහිංසක මම get well soon dalz ❤
ශනු අක්කිගෙ වීඩියෝ ආසාවෙන් බලනවා...ආසාවෙන් හිටියෙ වීඩියෝ එකක් දානකන්...ආදරෙයි අක්කි ගොඩාක් ...💖😍
❤
අක්කි හොඳ body lotion එකක් කියන්නකො
ශනූ අක්කිගෙ vlog වලට addict වෙලා දැන් නම්🥺❤️
Lassanai video eka shanu. Insta nathi ayata you tube ekenma results kiyannako. Apita gannam bari wei. Video eka iwara una gamanma web site ekata ghn baluwa. Eth laksha 3k withara maseta hoyalath ganna nm widiyak na rate thathweth ekka. Shanuta nm advertisement ekata owa nikan hambennath athi. Eth apita ehema Nikan konda kattak wath Kauruth denne na aiyo.
Skin care walata kmthi nisa nemei oyata kamthi nisa baluweee...💞💞💞
Me products digtma use krda akki results thiynwda oyta
I've been using Centella poremizing set. It's great. ❤
Koriyawata enna widala yanna
Thanks Sister🥰