Let's build a country free from corruption and terror. Let's give our valuable vote to the National People's Power for a new renaissance. 🧭❎🧭❎🧭❎🧭❎🧭❎🧭❎ NPP 💯🚩🚩
# malimawatakotiyak # apinechandedenne Jayawewa NPP ❤❤ Will celebrate the victory on 22nd Sep without burning crackers to protect enviornment and animals. Will reduce noice pollution. ❤❤
'' එකතු කළ විට ඡන්දයක් - මාලිමාවට කෝටියක්...'' | Malimawata Kotiyak Our Theme Song
Link - ruclips.net/video/nQ5M13QT_zc/видео.html
මාලිමාවට කෝටියක්…
රජෙකු නොව අප තනන්නේ
අපේ හඬමයි ඇසෙන්නේ
එකිනෙකා වෙනුවෙන් නැගී අපි
කවුරු කවුරුත් දිනන්නේ //
අහිමි වී ගිය ලෝකයක්
යළි තනමු සුන්දර දේශයක්
එකතු කළ විට ඡන්දයක්
මාලිමාවට කෝටියක්
දණින් යළි නැහැ වැටෙන්නේ
ජාති කුල නැහැ සොයන්නේ
සිරිලකේ අපි එකා මෙන් අද
ඉදිරියට පිය තබන්නේ //
අහිමි වී ගිය ලෝකයක්
යළි තනමු සුන්දර දේශයක්
එකතු කළ විට ඡන්දයක්
මාලිමාවට කෝටියක් //
✘ ගායනය : මලීන් පෙරේරා
✘ සංගීතය : දිලුක්ෂාන් මහේන්ද්‍ර
✘ පද රචනය : ශ්‍යාදා ගුණතිලක
✘ වීඩියෝ සංස්කරණය : රුක්ෂාන් මහේන්ද්‍ර
අනිවාර්යෙන්ම පුනුරුත්ථාපනය කළ යුතුම කණ්ඩායමක් තමා ලංකාවේ මාධ්‍ය නිවටයෝ ටික
අද සාකච්ඡාව නම් සුපිරි... 👍👍👍
මෙම වැඩසටහන මීට කලින් කළ යුතු වැඩසටහනක සුරංග සේනානායකටත්. චමුදිතටත්. මෙම ධර්ම දේශනාවේ මහා ඵල මහා ආනිසංස ලැබේවා
Chamuditha nam kata wachalayekmai me miniha katha karana kota spa wenawa
කතා කලයුතුම එකක්.. නියමයි ❤
අ ❤️ අනාගතය
නු ❤️ නුඹයි
ර ❤️ රටේ
ඔබ තුමා කියන කතාව සහතික ඇත්ත , සිරසේ දවස වැඩසටහන කරන රොෂානුත් එහෙමමයි . NPP එකේ අයට මාරම සද්ද දාන්නේ , අනික් පාක්ෂිකයන් ගේ අනේ හෝදන ලස්සන , අප්පිරියයි බලන්න .සියලූම මාධ්‍ය . කිසිම වැඩකට නෑ . දැන උගත් මාධ්‍ය වේදියකුට සිරස එකේ ඉන්නේ චන්දන සූරියබන්ඩාර පමණි . සිරසත් මහ ජහජරා චැනල් එකක් .
සිරසේ "වසන්ත මාසිංහගේ" වර්තමානයේ උඩුගං බලා යන මාධ්‍යවේදියා ❤
ඔබ තිදෙනා ගැන වර්ණනා අනවශ්‍යයි.❤️
ඇත්තටම වසන්ත මනා සංයමයකින් මෙහෙයවන නිවේදකයෙක් ..❤❤
සුන්දර වැඩසටහන ස්තූතියි තෘදෙනාටම
මේ දවස්වල ජිවත් වෙන්න ඕනි,වැරදි කරපු කිසි දේශපාලුවෙකුට කිසිම සමාවක් නොදෙන ගතියක් සහිතවයි.හිත හයි කරගෙන එච්චරයි.🤔🤔☸️☸️☸️
@@napatawelaniradhananda3485 සිරාවටම.ඔයා පොයින්ට් එකටම සීන් එක කිව්වා.එහෙම හිත දැඩි කර නොගත්තොත් අරූ පව් , මූ පව් වගේ සීන් හිතට එනවා.ඒක හරියන්නෑ. ඔය කට්ටිය් අපිට කෙලිනකොට ඔය එකෙක්වත් පව් කියන්නෑ
@@ktsandu 🤔👍🤔👍😇☸️
මෙන්න විචාරකයන් ....❤❤❤❤
ඹය වගේ සංවාදත් මේ කණු වුනු දේශපාලන සංස්කෘතියෙම කොටසක්
සැමට සුභ සැන්දෑවක්... 👍👍
ස්තූතියි ඔබ තිදෙනා ට..❤️🙏
Good discussion. Thank you.
Hard talk කියල හිතාගෙන "පුරුෂ ධෛර්යය" දාල හයියෙන් marshmallows විකන Hysteric චමු, thug life සුරා ඇතුළු කාඩ්බෝඩ් මාජ්ජ විරුවන්ට මෙන්න සැර පණුබේත්! 👌👌👌👆👆👆
සටන ප්‍රෝග්‍රෑම් එකේ හොඳම ටික තමයි, රටට කෙලවෙලා බංකොලොත් වෙලා තියෙද්දී, ඕඩියන්ස් එකේ ඉන්න දේශපාලන වහල්ලු හැම එකාටම "ජයවේවා" කියල කෑ ගහන එක
චමුදිතයි
සුරංගයි
ශ්‍රීපාල් 😂 මුන් තුන්දෙනාම එකයි
භාරතගෙ tone එකත් ටිකක් ඒවගෙ.
#සාදයහමාරයි
#සැප්තැම්බර්21
#නියතජනපතිAKD
හරි අපූරුයි මිතූරනි
සුරංගලා වගේ මාධ්‍යවේදියො ඉන්න ඕන ❤
❤❤
Atishaenma wadagath sakachchawak.thank you🎉❤
මේ වැඩසටහන මාර දැනුම් ගබඩාවක් ❤❤
කතාව ඇත්ත..........❤❤❤
වැදගත් දෙයක් බලන ඇරෙන්න මමනම් ඔය ජරාවල් බලන්න නැහැ ..මාලිමාව දිනුවම කට්ටියට අමාරුව හොඳ වෙයි.❤
Great conversation ✅❤️.
Thanks ❤️✅
Anura Janedepathi ❤Malimawata Kotiyak Malimawata Kotiyak Malimawata Kotiyak
ඔබලා තිදෙනා ගේ
සාකච්ඡා ව එක හෙලා
අනුමත කරමි.සත්‍යයි .
Great. A balanced discussion of the state of SL media culture. I agree wholeheartedly.
සුරංග සේනානායකගේ මුල් ලමා විය සංවර්ධනය වී නොමැත.
❤️❌❌හොර පැලැන්තිය බේරා ගැනීමට උදව් නොකොට මාලි මාවටම ඡන්දය දෙන්න❤❤
என் அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌
I like sepal
I like Tharindu
Suranga best
That is surangas style
සියලු දෙනාටම බුදුසරණයි ඉජිප්තුවෙි සිට
අද මුලු රට 🇱🇰 එක මිටකට 💐 සුභ නැකතට 💐 💐 රට අනුරට 🇱🇰 ❤ ජය වෙිවා 🇱🇰 ✌
😂🤌🤌🤌🤌
රොෂාන් වටවලත් ඒ පාරම යන කෙනෙක්. නමුත් මෙතන හිටියා බොහෝම සැහැල්ලුවෙන් සංවාද මෙහෙයවන කෙනෙක් අශෝක ඩයස් තීරකයා ඔහුට එයට මැදිහත් වෙන්න තිබ්බා
හොඳ සාකච්චාවක් 👍
වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑරැවටෙන්නේ😂
මේ පාර අපි මාලිමාවට 😎
🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩
#මාලිමාවටකෝටියක්
#අපිනෙචන්දෙදෙන්නෙ
Yes, you all are very correct.....
නිශාන්ත..ශ්‍රී රංගා..ශ්‍රීපාල් වන්නි ආරච්චි..චන්දන බංඩාර..ඉස්සර සටන...💯
Nice Program! 🤞🏽❤️
හතරදෙනාම එකතුවෙලා වර්ජනය කරන්න ඕන ඔය වැඩසටහන.
Let's build a country free from corruption and terror. Let's give our valuable vote to the National People's Power for a new renaissance.
🧭❎🧭❎🧭❎🧭❎🧭❎🧭❎ NPP 💯🚩🚩
Akd 🙏💪❤️
JVP 🔔🚩 NPP 🧭❌ AKD 🇱🇰✊
# මාලිමාවටකොඹ්ටියක්
# අපිනෙජන්දෙදෙන්නෙ
❤❤❤❤❤ අනිවාර්යයෙන්ම මාලිමාවට ජය වේවා ❤❤❤
තුට්ටු දෙකේ විශ්ව විද්‍යාල😂.. අනුරට ජය නියතයි❤️👍
අද සාකච්චාව ඉතා හොදයි මාධ්‍ය වේදින් කියා ගන්නා පිස්සු බල්ලෝ ටික ගැන ස්තුති සේපාල් චාමර තරිඳු 🎉
❤❤❤❤❤❤❤
මෙවර වලංග චන්ද වලින් 75-76.2 % මාලිමාවට මොකද
#මාලිමාවටකෝටියක්
#අපිනෙචන්දෙදෙන්නෙ
මාලිමාවට කෝටියක් චන්ද අපිනේ දෙන්නේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Excellen porgame veriy god only one team malimawa can buld up srilanka 🎉🎉🎉🎉
Super
Api Tariduva Rupe nodaka katahada Ahauve sepala Aiya❤Taridu❤
ලංකා එක ටීව් චන්ල එක්යි මිනිසුන්ට සුලුවෙන් හො පහාදෙන්නෙ සියත,අනිත් ටිවි නලිකාවල ඉන්නෙ ඔක්කොගෙම දේසයපාලුවන්ගෙ ගුනවර්නා කරන්න හිරිකිත හිරු සජියට,
,දෙරන හිමිකරු දිනිත්ට,රුපාවාහිනි ,අයි,ටී,එන්,ර්නිලට,සිරස සජියටයි,රනිලටයි දෙන්නටම කඩේ යනවා මේරට ජේආර් ගෙ ඉදල මේරටට වෙච්චදේට වගකිවයුතුයි මේ.කාලකන්නි නලිකත් මේවගෙ මාවෙසාවො සහ වෙසාවියෝ මුඑක්ක මුනුයි මුන්ගෙ අබුදාරුවන් කන්නෙ දවසට එක වේලක්වත් ආහාර දරුපවුල් ගෙවන බදු වලින් කියලා හිතනවද,මුන් හිතන්නෙ මුන්ට මාසෙ පඩිය දෙන්නෙ දෙසපාලුවො කියල මුන්ට මුන්ගේ අදෝමාර්ගයෙ තදේට තියාගන්නවා තුක්නොදකින් මේ නාලිකා වේස මාදයවේදීන්🖕🖕🖕🖕🖕🖕🐕🐕🐕🐕🐕බලු වට්න්නෙ නෙ නෙතො අවජාතක මාද්‍යඅමනයෝ,බලා ගූ කක හිටපලා,අපිට රටක් ඔනෙ,යහපත් ගමනක් ඔනේ ආයිත් සන්කෘත මිනුස්සු වෙන්න ඕනෙ නිසා,අපි කොහොම මාලිමාව ගේනවා.Sep22බලාගනිලලා,ටකරං වලට ,හාල් කිලො20 අරක්කු බාගෙට රු5000ට මිනිස්සුන්ගෙ හදවත් දිනා,ලද ජයග්‍රනයක්.❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊
NPP NPP NPP NPP NPP NPP 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭ANURA ANURA ANURA ANURA ANURA ANURA ANURA 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💯💯
Budusaranai. Oba. Samatama❤❤
❤❤❤🎉
සටන නෙවෙයි නටන😂
ජනමාධ්‍යවේදීයා තමා ජනමාධ්‍යවේදීයෙක් කියල අමතක විම එක්තරා අන්දමක රෝගයක්. මහුට මගපෙන්විමෙන් සුවයක් ලබාදිමට හැකිවෙවි.
මේවා මේ මජර දේශපාලනයේ කොටස්
Nice
මම සාමන්නයෙන් අහන්නේ හෑන්ඩ්ෆ්‍රී දාලා මටනම් ඇහුනේ බලු පොරයක් වගේ. ඉතින් මම සටන බැලීම ඇතෑරියා..
ගෝසාව කියන්නේ වදයක්
චන්දන සූරියබණ්ඩාරල බන්දුල පද්මකුමාරල හිටපු කාලෙ වාසනාවන්.
That was not Nishantha Ranatunga, it was Sanjeewa Ranatunga.
#මාලිමාවටකෝටියක්
#අපිනෙචන්දෙදෙන්නෙ 🧭❤️
🗣️🇱🇰☝️
පාදඩ පාලකයන්ට කඩේ යන මාද්ද්‍ය වේදින් පිටුදකිමු
සිරස ඉස්සර නම් අපට සිරියාවන්තයි..දැන් අප්‍රසන්නයි ..සුරංග සේනානායක ඉස්සර සුරංග සමබර නිවේදක යෙක්..දැන්නම් එයත් චමුදිත වගේම තමයි .. අපිට කියන්න තිායන්නෙ ප්‍රෙක්ෂකයාට සමබර වෙන්න එවිට ඔයාලගෙ වැඩසටහන් ඉබේම ජනප්‍රිය වෙයි. ඔය ක්‍රමයට ටික කාලයයි යන්න පුලුවන් . දැන් චමුදිත ප්‍රතික්ෂේප වෙලා ඉවරයි ...
හරීන් ගෙන් ප්‍රශ්න අහන්න සුදත්ත තිලක්ෂිරි තමයි හොදම...
මල්ලී කියලා පටන් අරන්..😀
💯😍❤️
බෲනෝල what if එකේ ❤
❤❤❤❤❤❤❤❤qatar.sana
👍👍👍💐💐💐
රටේ මිනිස්සු ප්‍රචණ්ඩ වෙලා තියෙන්නෙ. ඉතිං මිනිස්සු ටෙස්ට් මැච් බලන්න කැමති නෑ😊
# malimawatakotiyak
# apinechandedenne
Jayawewa NPP ❤❤
Will celebrate the victory on 22nd Sep without burning crackers to protect enviornment and animals. Will reduce noice pollution. ❤❤
ඔය මොකා කෑගැහෙව්වත් මොකා මඩ ගැහුවත් අපි ශක්තිමත් වෙනවා තව තව ශක්තිමත් වෙනවා එකතු වෙන්න සියලු දෙනා මාලි මාවත් සමඟ හොරු වංචාකාරයෝ බය වෙලා
සටනෙ හිටියේ සංජීව රණතුංග අයියේ... ඵයා මහරාජා ඵකේ වැඩකලා ඵ් කාලේ
👍👍👍
Agree
Absolutely true. They have no idea how to interview or to have intellectual discussion. This called Mung pora jathkaya.😂
ගැමුනු ජයන්ත වන්නිනායක කියන්නෙ "මතක පද" කරන කෙනා නේ?
සේපාල් අයියත් අනේ මන්දා...😂😂😂
🐕රනිල් වික්‍රමසිංහ🐕 නාගත්තේ .... 😃
ජර්මනියේ Deutsche Welle නමැති Media Company එක සමඟයී ... අප ජීවත්වන ගමේ සිට කිලෝ මීටර් 7 ක දුරිනුයී මෙම Company එක ඇත්තේ🥰
Kohounat Malimavata kotiyai
හැබැයි ඉතිං ඒ පරයින්ට ඔහොම තමා කතාකරන්න ඕනි..අපි විදවන විදවිල්ලට ඕකුන්ව හුරතල් කරන්න බැහැනෙ..
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අයියේ සුරංහ මහරාජා ඵකේ Director කෙනෙක්
🎉🎉🎉🎉🎉
❤️❤️❤️🫶✊👍
මාලිමාවට ජය වේවා ❤❤❤❤
නිශාන්ත රණතුංග නොවේ සංජීව රණතුංග නේද .
මම හිතුවෙ පොඩි මල්ලි කියල
# මාලිමාවට කෝටියක්
Chaarayak nathiva berihandena RUclips vaachalayo..
සේපාල් මහත්තයා කියද්දී ම මටත් මතක් උනේ නලින්ද සිල්වා මහත්තයව
මසාලා අවශ්‍ය නැහැ ..මාශාලා කාලා තියනවාද...2022 ..වෙනකම් නොදන්නා දේ කියලා දුන්නේ ජවිපෙ ..ඒ වන කම් නිදන් ඉන් හිටපු බයිලා
අද හොඳ සාකච්ඡාවක් සියලු මාධ්‍යවේදීන් මේක බැලුවනං හොඳයි ඔය සුරංග සේනානායක කියන මානසික රෝගියා ඒ වගේම හිරු එකේ පිස්සු මනුස්සයා