Fathima has a goitre (an enlarged thyroid gland). Ask her to get her thyroid function checked to ensure it is normal. And if normal use the correct salt with iodine.
Ranil is the person whom should not be invited even for a funeral இறுதி சடங்கிற்கு கூட அழைக்கக் கூடாத நபர் ரணில் මළගෙදරකටවත් ආරාධනා නොකළ යුතු පුද්ගලයා රනිල්ය
One simple question for Tillvin. Are you planning to reduce the budget deficit under your government and what would be your target percentage to reduce over the next 4-5 years
Great show, guys. Keep up the good work. One thing I have to say is not to get pulled into the habit of arguing a point for the sake of creating interest. Just like the point on the Marians having fun with a song. while I'm not aware who had criticized it. but it only has to be someone with half a brain. love your Show. Long may you continue :) . PS; I do not wear any colored glasses either, just like you guys, but I feel the need for a massive change in political culture and government.
Mamath Rajya sewakayek.Ranila saha Sajiya ape wetup adahaganna beriwidiyata wedikaranna magabala innaheti dekkama apita hari pudumai. Me hadayoma api padi wedikaranna kiyal udgoshana karanakota apita KANDULUGAS gahala elewwe Juni mase . Munta hadisiye apigena Duka Hithila ! Yako thopi andanna hadanne apiwada ? Yako rajaya sewakyo danna danna eka denne Anurata. Balayata enna beri ewun dena beri porondu dena eka kajjakda ? Modayo nowi /Malimawata Chande deepalla !
සුබ උදෑසනක් ඔබ සැමට...
අද තැපැල් චන්දය ආරම්භ වෙනවා.
76 වසරක දූෂිත දේශපාලන ක්‍රමය එළවා දමා, රටේ ජනතාවගේ පාලනයක් ඇති කිරීමේ පළමු වෙඩිමුරය තැබීමට රජයේ සේවකයෝ බහුතරයක් එක සිතින් එකවෙලා ඉන්නවා❤️
රටේ ඇත්ත අවබෝධ කරගෙන, NPPය දිනවීමට චන්දය දෙන රාජ්‍ය සේවක ඔබ සැමට මෙන්න මේ කරුණු වැදගත් වෙයි....
බැලට් පේපරයේ අංක 16ට තමයි අනුර සහෝදරයා ගේ නම සහ ලකුණ තියෙන්නේ
*මාලිමාව ලකුණ ඉදිරියේ පමණක්, එක කතිරයක් පමණක් දමන්න*
*1,2,3 අංක දැමීම්, දෙවන හෝ තෙවන මනාප දැමීම් කරන්න යන්න එපා*
ඒව අනවශ්‍යයි වගේම ඔබේ වටිනා චන්දය අවලංගු වීමට හේතුවක් වෙන්න පුළුවන්
(කතිරය ගැසූ පසුව 1/2/3 ආදී ඉලක්කම්නුත් ලිව්වොත් ඔබේ චන්දය අවලංගු වෙනවා)
කොහොමත් අනුරට වැටෙන චන්දවල දෙවන හෝ තෙවන මනාපයක් ගණනය කෙරෙන්නේ නෑ.
රනිල්,නාමල් සහ වෙනත් අපේක්ෂකයන්ට පළමු මනාපය ලබා දෙන අයගේ විතරයි දෙවන හෝ තෙවන මනාප ගණනය කරන්නේ
"එම නිසා ඔබේ වටිනා චන්දය අවලංගු වීමට නොදී හරියට දමන්න"
ඉතින් අද දවසේ මේ තොරතුරු පුළුවන් තරම් නොදන්නා අයට දැනුවත් කරන්න.
ඔබේ whatsapp status, facebook posts සහ whatsapp,facebook groups අතරේ *මේ message එක forward කර හැකිතාක් share කරන්න*
ජය
🧭✖
#NPPsupport
අපි අද අපේ යුතුකම ඉටුකරනවා 🧭🧭🧭
❤
1:03 - මට මුළු රටම " ඔබයි "
1:32 - රනිල් , සජිත් දීගය වෙනුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී
3:58 - රනිල් එක්ක තොඳොල් වී සමතලා උනු මරික්-කාර්
5:07 - ඒ හැත්තෑවයි ... හැත්තෑවයි
6:50 - එලවද්දී වෙඩි නොතබා ගිය පිංබර නායකයා
8:48 - කොමිසම තියුණුයි ❤
12:07 - සමාජ මාධ්‍යයට නිසි තැන ලබාදුන් මැතිවරණ කොමිසම
12:44 - දෙවෙනි මනාපයේ වැදගත්කම
16:22 - මැතිවරණ නීතිවලට අභියෝග කරන කැබිනට් තීන්දු
22:20 - ඇත්තම ජනතා සේවකයා
23:46 - ඩේ කෙයා ශ්‍රී ලංකා
25:37 - නාමල්ගේ වත්කම් ප්‍රකාශයේ පරස්පරතා
27:11 - සජීවී අපේක්ෂක විවාදය
28:48 - කතුරට අහුවෙච්ච දොවාල්
30:15 - තමන්ගේ කැම්පේන් එකට තමන්ම අහුවීම
31:41 - ඇවිදින කිලි
33:35 - මිහින්තලේ අඹගහ ලෑස්තියි
34:28 - පලාත් පාලන මැතිවරණයට නැවත නාමයෝජනා
36:22 - ආරංචිය සුභයි , සිලින්ඩරේ හිලක්
37:12 - රනිල් ~ සජිත් එක්කහු කිරීමෙ " ජාත්‍යන්තර " කුමන්ත්‍රණයක්
41:13 - රනිල්ට සහය දෙන රිලව්
44:13 - මේරියන්ස් ගීතය නිසා ඇතිවූ කලබගෑනිය
47:52 - බොරු වාර්ථා දුන්නොත් ප්‍රජා අයිතිය නෑ
49:32 - පැමිණිලිකාරියක් කෙලෙසූ සාජන්
51:20 - සමනල දඩයමේ ගිය පියපුතු දෙපල
52:44 - දේශබන්දු ගිහින් නෑ
53:49 - මනූෂගෙන් එන්තරවාසියක්
55:12 - ආතල් ෆැක්ට්චෙක්
57:11 - ආදරෙන් වැළඳගන්න " ගාඩි " ❤
🥰♥️💯
බොහොම ස්තුතියි
🎉❤
Dispcription dnna one comment ❤
DD ඉතිහාසයේ අද තමයි කාන්තාවන්ට සම තැන හම්බවෙලා තියෙන්නේ.50%ක ප්‍රතිශතයක් තියෙනවා…😂
දුන්නයි කිව්වට,සම තැනක් දීලා තිබ්බේ නැ ....😐
බලන්න අර ළමයට මවුස් එක තියාගන්න තිබ්බ පොඩි ඉඩ,
පව් අත රිදෙනවද දන්නෙත් නැ.......😥
@@achinthamaduwantha9121 🤭🤭
@@achinthamaduwantha9121 ඒ ළමයට එහා පැත්තේ බෲනෝ ඉන්න කොට කොහෙද බං ඒ ලමයට ඉඩක් ඉතුරු වෙන්නේ…😂 උඹලත් කොරහේ කිඹුල්ලු හොයන්න එපා බං..ඒ ළමයා ඒ පොඩි ඉඩෙන් සෑහීමකට පත් වුනාට උඹලට සෑහීමකට පත් වෙන්න බෑ නේද?😂
@@achinthamaduwantha9121 ado sirwta dan dakke😅😅
Sirawata dan Abhitath chance 1k denawa...
මේ මජර ක්‍රමය එකට තියලා පරාද කරන්න මාලිමාවට චන්දෙ දුන් සියලු රාජ්‍ය සේවකයෝන්ට පිං.
❤
හදවතේ මනාපය ෆාතිමාට ❤ ✖️😁
එකෙම්ම
එයා සෝක් නේ...සින්හල කතා කරනවා හරි ස්විට්...🤩😉
කලින් තිබුන nutral thumbnail design එකට කැමති අය කෝ🤔
Aththatama eka maru
අනේ නිල්පාට background එක කැතයි
Has's explanation is very clear regarding voting system thanks
අපෝ ඔව් දැන් තියෙන එක නම් සෙට් නෑ☹
Ow.. nil pata kathe baa
"ඔබ මෙන් ඇයත්... ඇය මෙන් ඔබත්... මට මාගෙ ඇස් දෙක වගේ..."
😅😅😅
😂😂😂
😂😂
🤣🤣🤣🤣🤣🤣🤣🤣🥰
Please kep quite
කිසිම කෙනෙක් පළමු දෙවෙනි තුන්වෙනි මනාප දෙන්න යන්න එපා. තමන් කැමති අපේක්ෂකයා ඉදිරියේ කතිරය ගහලා එන්න. ඒක තමයි හොඳ.
අනුරවත් මාලිමාවවත් දිනවන්න නෙමේ අපි සහයෝගය දෙන්නේ. රට ගොඩගන්න. රට වෙනස්කරගන්න. හොරු නැති, බල ලෝභයක් නැති, පොදු අරමුනකින් කටයුතු කරන එකම පක්ෂය මාලිමාව. මේ වගේ ප්‍රපාතයට වැටුනු රටක් ගොඩ ගන්න පුළුවන් ලොකු කැප කිරීමක් කල හැකි සාමූහික ප්‍රයත්නයකින්. බල ලෝභයෙන් දඟලන සජිත්ට රනිල්ට මේ රට දෙන්න එපා. දෙකේම ඉන්නේ පරණ හොරු ටික.
අද හොඳම combination එකක් තිවංකත් හිටියා නං.❤😊
ඇත්ත 😊
තිවංක සුපිරි ❤❤❤❤❤❤
ඒක නම් ඇත්ත....😊
ඔව් බන් තිවංක ,හසා ,බෲනො, අභිශේකා ❤️
හසා හැමදාම වරෙන් බං. හිනා වෙලා ලේ ටික පිරිසිදු කරගන්න. ❤❤❤ ආදරෙයි සෙට් එකටම ❤❤❤
මේ පාරනම් අහන අහන කෙනා මාලිමාවට. කොහෙ බැලුවත් අනුරට. ඇත්තටම මාරයි ❤ 🧭
Bruno පුළුවන් නම් හෙට ටිල්වින් සිල්වාගෙන් මේ ප්‍රශ්නෙ අහන්න.
*දැනට පොලිසියට ආණ්ඩුවෙන් මාසෙකට නඩු target එකක් දීලා තියෙනවද?
*දීලා තියෙනවානම් ඒ වගේ ක්‍රමයක් තුලින් මහපාරෙදි සාධාරණයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද
* ඔබගේ ආන්ඩුවක් තුලින් මේ සදහා ගන්නා ක්‍රියාමාර්ග මොනවද?
පොහොට්ටුවේන් ගැලවිලා රනිල්ට ගිය ටොබයීයෝ දැන් හිතන් ඉන්නේ රනිල් ගෑස් පියා කියලා 😂 උන් දැන් රනිල්ව වන්දනාමාන කරන්නේ gas , fuel ඌ මැව්වා කියලා හිතාගෙන 😂
හම්මෝ😂
@@neonb11 වහලේක්,මෝඩයේක්,නිකම් කන්නෙක් නම්, ඒ සජිත්ට කතිරේ ගහන එකෙක් වේ. 21 වෙනිදාට නියත ජනාධිපති අනුර කුමරා දිසානායක. සජිත් වගේ රට හරෙක්ට වඩා රනිල් වික්‍රමසිංහ හොදයි. නමුත් අපේ රටේ ශාක්ශර තාවය තිබුනත් බුද්දිමත් භාවය බෝහෝම අඩුයි. විශේෂයෙන් ජන්දය පාවිච්චි කරද්දි. ඒකයි අවුරුදු 76ක් ගිල්ලත් රට ගොඩගන්න බැරී. මේකට හේතුව නූගත් ජනතාව ජන්දෙ පාවිච්චි කරන්නේ නිකම් කන්න දෙනවනම්, 🚽 ලැට් පෝච්චි වලට ටකරං වලට සමුර්දියට. ජනසවියට වාගේම තමන්ගේ වියාපරයට සහය ගන්න, වැලි ටිකක් කසිප්පු ටිකක් පෙරා ගන්න නැතිනම් මොනවහරි දෙයක් වෙලා පොලිසියට ගියොත් ඒකෙන් බේරෙන්න. නැතිනම් ජොබ් එකක් දුන්නට අම්ම unp නම් දුවත් unp. තාත්තා පොහොට්ටුවේනම් පුතා පොහොට්ටුවේ වගේ ඒදාට ලැබෙන පටු වාසියක් උදෙසා විතරයි. දේශපාලන නායිකයින්ට බැනල වැඩක් නැ හේතුව එයා පත් කරන්නේ අරවගේ ජන කොට්ටාශයක්. ලෝකයේ අනික් හැම රටකම නායකත්වයට තිබුනා ලොකු දැක්මක්. නිවරදි ආකල්ප අදහසක් නිවැරැදි බුද්දියක් තමන්ගේ රට කොහොමද දියුනු කරන්නේ කියලා ඒහෙම නයකත්වයක් පත් කරන්න ඒ රටේ බහුතර ජනතාවට තිබුනා බුද්දිමත් භාවයක් ඒක නිසාම ඒ රටවල් දියුනු උනා ඒ ජනතාවගේ වසනාවට. අපේ රටේ ජනතාව ජන්දෙ පාවිච්චි කරන්නේ ඕකේ අනික් පැත්ත ඇත්තටම. රට ගොඩයන්නනම් පාට පක්ෂ අතහැර ඇත්ත දකින්න වෙනවා. නමුත් ඇත්තටම ඇත්ත තිත්තයි. තමන් කැමති කෙනාට විරුද්ධව අදහසක් ඉදිරිපත් කරොත් ඌ එක්ක වයිර බදින දේශපාලනයක් අපේ රටේ පවතින්නේ. මං හිතන්වා මේ පරවත් මේ රටේ වෙනසක් වෙයි. නැතිනම් මෙහෙම මිනිස්සුන්ගේ කතිරය නිසා පොදු බහුතර ජනතාව දුක් විදිනවා ඔවුන්ගේ නූගත් කම හා පටු අරමුණු වාසි වෙනුවෙන් ජන්දෙ පාවිච්චි කරලා.
@@UpulAluthgedara මෙහෙමයි bro යම් රටක මිනිස්සුන්ගේ සාක්ෂරතාවය කෙරෙහි දේශපාලන ස්වාභවයද ඝෘජුවම බලපානවා. මොකද ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය මේ තුන අනිවාර්‍යයෙන් ස්වාධීන විය යුතුයි. නමුත් ජේ ආර්ගේ කාලේ ඉදන් ලංකාවේ මේ තුනම පාලකන්ට ඕන විදිහට නටවව්වා. ඒකයි අවු 76 තිස්සෙ මිනිස්සුන්ගේ ආකල්ප දියුණු වෙලා නැත්තේ. සාධාරණත්වයට වඩා අසාධාරණය රජ කරන ලංකාවේ දේශපාලන system එක සම්පූර්ණයෙන් වෙනස් වෙන්න ඕනෙ. එතකොටවත් ඉදිරි පරම්පරාව දේශපාලන වශයෙන් බුද්ධිමත් වෙයි.
අරුන්දික හදන්න යන සංධානයේ නම "අපිට හිරේ යන්න බෑ,"
😂😂😂
😂😂😂
😂😂
🛑හො.ම.ත.ග.යු 🛑
"මතවාදයෙන් පරාජය නොහැකිකල මඩවාදයෙන්" දිනිය නොහැකි බවද එසෙ කරන විට මාලිමාවට පාවෙන ජන්ද කුට්ටි පිටින් ගලා එන බවද ඔබගෙ හය හතර නොදත් මඩ කැන්පෙන් සංවිදායකයාට පහදා දෙන්න
. 😂
අනුර කුමාරගේ මං වෙනසක් දකිනවා අනිත් පක්ෂ වල නායකයින්ට වඩා.මං දැක්කේ නෑ වෙන කිසිම පක්ෂයක නායකයෙක් ජනතාවගේ පැත්තෙන් හිතනවා.අනුර කුමාර කරන දේ කරන්නේ කොහොමද කියන එකත් කියනවා කරනවා කියන දේත් එක්කම.
දෙවනි මනාපයක් ඔනී නෑ.... නිකන් ඉදහල්ලා. දෙවනි මනාප ඉල්ලන්නෙ UNP එකට කඩේ යන අය විතරයි
Yes
අනිවාර්යයෙන් 😊
yes npp enawama thama
මේරියන්ලගේ සිද්දිය පැහැදිලි කරන්න පුලුවම්ද දන්න කෙනෙක් ඉන්නවනම්!
මේ ගැන මම දැනට දන්න දේවල්;
* මේරියන්ස් එකේ 4දෙනෙක් සිංදුවක් කියන වීඩියෝවක පොඩි වැරදීමක් වෙනවා ඒකට එයාලම හිනා වෙන සිද්දියක්,
* ඒ ඉහත සිද්දිය පදනම්කරගෙන ඒක NPP එක කිණ්ඩියට ගත්ත මේරියන්ස්ලා කියල NPP විරුද්ධ සෙට් එක මීම්ස්, ආතල් පෝස්ට් හද හද troll කලා,
* ඒ troll කිරීමෙන් පස්සෙ ඒ වීඩියෝ හිටපු 4 දෙනාම නැවත වීඩියෝවක් මුදාහරිමින් කිව්වෙ ඒක කිසිමවිටෙක NPP එක අපහසුතාවට පත්කරන්න කරපු දෙයක්වත් හිතාමතා කරපු දෙයක්වත් ..,,, බ්ලා බ්ලා.... නෙවෙයි කියල,
* ඒ අතර fb news page එකක ඒ නිල news post වල template එක යොදාගෙන එම සිද්දිය නිසා මරණ තර්ජන පවා ආවා කියල නලීන් පෙරේර කියන විදිහට news post එකක් share උනා,
* ඊටපස්සෙ ඒ අදාල news page එක, එම පුවත තම ආයතනයේ template එක යොදාගනිමින් කරන ව්‍යාජ පුවතක් බවට news post එකක් කියල එයාලගෙ official fb page එකේ පලකිරීමක් කරල තිබුනා...
ඔන්න ඔය ටික දැනට දන්නවා. නමුත් අපහැදිලි දේ තමා, DD එකේ කිව්ව විදිහට කවුද ඒ සිද්දිය දරාගන්න බැරි තත්වෙට පත්වෙච්ච අය සහ මීට අමතරව මම නොදන්න දේවල් ටික (ඒ සිද්දිය සමග සිදුවූ දේවල්)... දන්න අය වේනම් පැහැදිලි කරල දෙන්න පුලුවම්නම් බොහොමත්ම ස්තූතියි ❤️💪
Npp එකට ගහන මඩ හැටියට ඕවා ඇවිලෙන්න තරන් දෙයක්ද. අනිවාර්යයෙන් fake news එකක් 😂
Active politics කරන nnp එකෙ ඕකට react කරේ කවුද කියලා හසා නම් කියන්න ඕනෙ?!!
ඕක තමයි උනේ.. මෙයාලා ඒ මුකුත් නැතුව වෙන කෑල්ලක් මතු කරන්න යන්නෙ.. මෙයාලත් දැන් ටික ටික හැව අරිනවා වගේ. අවුලක් නෑ ඔහොම යමු.. ඕනෙ කෙනෙක්ට දේශපාලන අදහසක් දැරීමේ අයිතිය අනිවාර්‍යෙන් පිලිගන්නවා. හැබැයි අනී අපි සුවාදීනයි. අපට ඔය කවුරුත් එකයි ගාගෙන යැං පචං ගාන පාදඩයන්ගේ නම් රෙද්ද කැඩෙනකොට පොඩ්ඩක් ආතල්.
@@KrishanChathuranga-b5gSL Vlog Bruno ගේ facial expressions analyze කරාම යම් වෙනසක් පේනවා. මීට මාසෙකට කලින් ඉදපු Bruno ගේ හැසිරීම් වලට වඩා බොහෝ වෙනසක් තියෙනවා. යම් වංගුවක් ගහලා තියෙනවා කියලා පේන්න තියෙනවා පැහැදිලිවම.
මේරියන්ස්ලගෙ සිද්ධිය ලොකුවට අරගෙන මේරියන්ස්ලාට බැන්න NPP සමාජිකයා කවුද කියලා කියන්න..,.විඩියෝ සාක්ෂියක් හෝ තියනවනම් ඉදිරිපත්කරන්න පුළුවන්නම්..,එහෙම නැතිව චෝදනාකිරිම සාධාරණ නෑ කියලා හිතනවා.
T I L L - W I N... දිනන තුරු සටන..❤
බලාපොරොත්තුව සිටිමු.❤❤
හසා අයියටත් seet එකක් අනිවාර්යෙන්ම ලැබෙනවා මහ මැතිවරණයේදී...ජය වේවා අපේ හසාට. 🎉🎉🎉🎉❤❤❤❤
කැස්බෑවේ ආසනේ ලොක්කා , Unp එකේ හිටපු කාලේ NO 1 මිනීමරුවෙක් තමයි . . දන්නො දනිති .
ඌ සක්කිලියෙක් 1987 දී. ඌ දහස් ගානක් තරුණයො මැරුවා.
ඔව් ඔව් අපිත් එහේ😂
සහතික ඇත්ත
දැන් ලාන්කීය අහිංසක ජනතාව දිනල ඉවරයි ජයවේවා මාලිමාවට
Malimawat jayawewa ❤❤❤❤❤❤❤❤
රනිල් සජිත් එකට ආවනම් ලේසියි .උස්සලා එක පාරම පොලවේ ගහන්නෙ 😂😂
පුතානෝ දින්නොත් වරම අතට ගන්නේ ජලනියි ලක්ශ්මන් ෆොන්සේකායි
Lakshman Fonseka? 😂 Jalani😊
DINNOTH NE. 22 ANGODADEE PUTHANO DIWRU DENAWA.
😒 මට හසාව prof calculus වගේ පේනවානේ මේ ලගකදී ඉදම්...😂❤
එකෙන්ම
අද DD එකට පට්ටම ආදරම් ඔන්..අපේ අලුත් මනමාලී අභීයි..,සහොදරිය ෆාතිමායි ..DD එකේ එකට ඉන්නව දැකීම තරම් වෙන දෙයක් නෑ..
අබී අද ගොඩක් ලස්සනයි ... ජයවේවා malimawata ❤❤❤
අරුන්දිකගේ කතාව ප්ලේ කරානම් පට්ට ආතල් ...😂
ඔව්. ලොකු ආතල් එකක් මිස් කරගත්තේ
ටිල්වින් සහොදරයා full kit ගහල imf යනව බලන එක තරම් සතුටක් නැ ❤❤
දවස් ගානකින් අද මේ පැත්තේ ආවේ. මං කවදාවත් මේ වීඩියෝ බලන්නෑ. බයික් එකේ යන ගමන් අහනවා විතරයි. අද සැරෙන් සැරේ වීඩියෝ එක ප්ලේ වෙන එක නවතිනවා වගේ දැනුනා. සිග්නල් නැද්ද? ෆෝන් එකේ අවුලක්ද කියලා නැවතිලා බලද්දි දැක්කෙ මේ ෆාතිමා කියලා අලුත් ළමයෙක් ඇවිත්. එයා කතා කරන ටික තමයි ඇහෙන්නැතුව යන්නෙ. 😂 වීඩියෝ එක නවතිනවා නෙවෙයි.
එයා ලස්සනයි, ඉදිරිපත් කිරීමත් හොඳයි. තව චුට්ටක් සද්දෙන් කතා කරානම් හොඳයි.☺️
ඉන්දියාවෙන් අනුර දිනනවට කැමති නැතිතේ චීනේ නිසා නොවන බවයි මගෙ මතය . ඉන්දියාව කැමති නෑ මෙ අසාමාන්‍ය බල පෙරළියට ඒක ඉන්දියාවට පූර්වාදර්ශයක් වෙන්න පුලුවන් , මොකද ඉන්දියාවේ ජනතාව යම්තාක් දුරට ශ්‍රි ලංකාවේ දෙශපාලනය ගැන උනන්දුවක් දක්වනව . මට හමුවෙලා තියෙනව ඉන්දියානුවන් ඔවුන් කියනවා " උබලගේ අලුත් නායකයෙක් ඉන්නවා නේද එයාට චන්දේ දෙන්න හොරුන්ට දෙන්න එපා කියල . ඉන්දියාවෙ උගත් මිනිස්සු ඉන්දියාවේ දෙශපාලන ක්‍රමයට කැමත්තක් නෑ . ඔන්න ඔය හෙතුව නිසා තමයි ඉන්දියාව මේ බල පෙරළියට කැමත්තක් නැත්තෙ . කලාපිය තරුණයන්ගෙ නැගිටිම ඉන්දියට ඉදිරියේදි බලපැමක් වෙන්න පුලුවන් . එක වැලක්විම තමයි ප්‍රධාන අරමුණ
බෲනෝ..ටිල්වින්ගෙන් වෙන මුකුත් අහන්න ඕනෙ නෑ අහපන් කජු සංස්ථාවට මොකද කරන්නෙ කියලා..😬
මෙච්චරකල් කජු සංස්ථාව කරපු ආණ්ඩු වලින් මොනවද අහන්නෙ 🤔🤔
ඊයේ වගේ සැප ආයේ එපා හොදේ..අපිට ඕන පොඩ්ඩක් හිනා වෙන්න ඒ වගේම චුට්ටක් සීරියස් වෙන්න වගේ අතරමැදි තැනක ඉන්න..දවසටම බලන්නේ මේක විතරයි ඒ නිසා...👍👍👍
1.ඕකනේ අර අමරවීර ඕකුන්ව චීනේට පටවන්න හැදුවේ..
රිලා කටයුතු පාලන අදිකාරියක් ප්‍රතිපත්ති ප්‍රකාශනේට දාන්න පරක්කු වැඩිද?
2. අනුර 50% ගන්නවා කිව්ව ගමන් සජිත් අනිවාර්‍යයෙන්ම කියනවා 100% ගන්නවා කියලා
"හිරු සඳු එකවර දෙපස නැගේ... කළුවර ඇයි විජිතයම මගේ..."
හා හාආආආ 😅😅😅😅😅😅
😂😂😂😂😂
හෙට ටිල්වින් ව අමාරුවේ දාලා ප්‍රශ්න අහයි.. රාජ්‍ය සේවය ගැන. රජය ව්‍යාපාර කරනවද කියලා ඕක තමයි අහන්නේ.. මොකද හරිනිව අමාරුවේ දාන්න බැලුවා චතුරංග අමාරුවේ දාන්න බැලුවා. දැන් ටිල්වින්
බලන්නකෝ ඔයාලගේ හෙට හැසිරීම
අනිවා.අර සුජීවයත් මුන්ගේ යලුවෝ
අද මුලු රට එකමිටකට සුබ නැකතට රට අනුරට ජයවේවා ! ! ! !🙏❤️🙏❤️🇱🇰
උබලා මාර කොර සෙට් එකක්, මචන්ලා ❤
මම බලන අනිත් චැනල්. ඔක්කොම නතර කලා.
කොටින්ම උබලට ඇබ්බැහි වෙලා.
Bless uou all and keep up the good work 🎉
we got fathima & abhi in a single combination before gta 6
Lol
සජිත්ගේ සමඟි ජන බලවේගය ඇතුලේ පරණ සිස්ටම් එකේම දුවන ඉතාම සමබර හොරැකන්ඩායම මෙන්න 😂 👇
1.විල්පත්තුව කපපු රිෂාඩ් බදුර්දීන් ඉන්නවා
2.විල්පත්තුව කපනවාට විරුද්ධ උන පොහොට්ටුවේ මන්ත්‍රීලා ටික ඉන්නවා.
3.බැඳුම්කර මගඩිය සාධාරණය කරලා පොත් ලියපු සුජීව ඉන්නවා
4.මහ දවල් මහබංකුව කොල්ලකෑවා කියලා කෑගහපු ඩලස් අලප්පෙරුම ඉන්නවා.
5.කෝප් වාර්තාවට ෆුට් නෝට් දාපු අජිත් පෙරේරා, හර්ෂලා ඉන්නවා️
6.මහ දවල් කොල්ලකෑවා කියලා කෑගහපු පොහොට්ටුවේ සෙට් එක ඉන්නවා.
7.ඔට්ටු වලින් ක්‍රිකට් කෑවා කියපු අර්ජුණ ඉන්නවා
8.ඔට්ටු දාන තිලංග සුමතිපාල ඉන්නවා.
9.පාස්කු ප්‍රහාරය වෙලාවෙව් හිනා උනා කියපු පොහොට්ටුවේ අය ඉන්නවා.
10.මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා උන දේ උනා කියපු මනෝගනේෂන්ලා ඉන්නවා.
11.🫠 ඉංග්‍රීසියෙන් කතා කරලා ණය ගන්නවා කියන්නේ ටිංටිං වැඩක් කියපු චම්පික ඉන්නවා.
12.ඉංග්‍රීසියෙන් කතා කරලා ණය ගන්න හදන සජිත් ප්‍රේමදාස ඉන්නවා
13.මේක නෙමෙයි blue print එක කියපු ගොඩහේවා ඉන්නවා.
14.නෑ නෑ ඕක තමයි blue print එක කියපු හර්ෂ ඉන්නවා.
15.ඕකුන් කොටි කියපු පොහොට්ටුවේ සෙට් එක ඉන්නවා.
16.කොටියා කියලා අහගත්තා මනෝගනේෂන් ඉන්නවා.
17.දුමින්ද සිල්වාගේ අයියා එක්ක හිරු නාලිකාව ඉන්නවා.
18.දුමින්දට විරැද්ධ භාරතගේ දුව හිරුණිකා ඉන්නවා.
19.ජලනි ප්‍රේමදාස වැඩ වලට ඇඟිලි ගහනවා කිවුව චම්පික ඉන්නවා.
20.සජිත් ප්‍රේමදාසගේ බිරිඳ ජලනි ඉන්නවා.
21.හලාල් ඕනා කියලා මුස්ලිම්වාදය අවුස්සපු හකීම් ඉන්නවා.
22.ඊට එරෙහිව කෑගහපු චම්පික/පොහොට්ටුව ඉන්නවා.
තවත් මොනවද මල්ලි සමබර කරන්න අඩු 😂
මෙය වටිනා ඡන්දය භාවිත කිරීමට පෙර මොලය වර්ධනය වීම සදහා ලබාදෙන ඖෂධ මාත්‍රාවකි
අය්යෝ හසා ... get well soon 😐.. මේ හැමදේම ඉතින් අපි හින්දා නේ
44:17 බෲනො, හසා මට කව්රුහරි කියනවද NPP එකේ මොන දෙශපාලන නායකයද මෙරියන්ස් එකේ සිංදුවට එරෙහිව කුලප්පු කලේ කියල. ඔයගොල්ලෝ වගකීමෙන් කියනව වගේ නෙ පෙන්නෙ එනම් නම් එක්ක කියන්නකො. මොකටද වහෙන් ඔරව කියන්නෙ. කව්ද කිව්වෙ සහ කියපු Video එකක් පුලුවන් නම් දාන්න බලන්න. 🙂
Jvp එකට තරම් මඩ ගහලා අපහස කරලා නැතිව ඇති කිසිම පක්ෂයකට.මේරියන්ස් උන්ගෙ ඔය රෙද්දට බය වෙන්නෙ කවුද බං
ලංකාවේ කෝටි දෙකයි ටිකයිනෙ ඉන්නෙ ,මම හිතන්නේ කපු මහත්වරුන් හරහා දෙවිවරු කෝටි දෙකකට ලංකාවේ මිනිස්සු ටික භාර දෙමුකො😊
5:49 දිනන්නෙ කවුද කියල හරියටම කියයි හරීන්ගෙ තාත්ත හිටියනන්.
එක් අයෙකුගේ රැවුල පවා පිළිස්සෙද්දි ඔහු ඇසුවේ ගෙයින් පිටත මීට හොඳද... වැසි වසීද සුළඟ තදද.... දැවෙන නිවෙස දමා ගොසින් ඉන්න ගෙයක් තියෙනවාද මෙවැනි ප්‍රශ්න රාශියක් ය.... මම පිළිතුරු නොදී ඔහුට... නැවත වරක් වුණෙමි නිහඬ... මට සිතුණා මේ දරුවන් නගන ප්‍රශ්න නවත්වන්නෙ.. ගින්නෙන් නැසුණාම කියා...
- බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් (1949 වසරේ පිටුවහලේ සිටියදී ලියූ කවියක් බව සඳහන් ය.) පරිවර්තනය - කාලෝ ෆොන්සේකා
මේ පාර අනුර දිනනවා
මේ ජන්දෙදිවත් තමන් හිතල ජන්දය පාවිච්චි කරන්න, තමන් ජන්දය ලබාදෙන්න හිතාගෙන ඉන්න පක්ශය කරන නෝන්ඩි වැඩ විවේචනය කරන්න දෙපාරක් හිතන්න එපා, දේශපාලන වහල්ලු වෙන්න එපා .❤🎉😊😊
රාමසාන් සද බලන්න එන්න ෆාතීමා🤭
😊
රාමසාන් නෙමෙයි මචං "රාමලාන්"
Correct word is RAMADAAN
@@ammarshabir6509 ඔව් නමුත් සින්දුවේ තියෙන්නේ "රාමලාන් සඳ බලන්න එන්න පාතිමා කියලා"
මොන හද හරි කමක්නෑ බලන්න එනවනම් 🌙🌝
මේ පාර මලිමාව😊 ..අනුර නොවේ .අනිත් අය මිනිහෙක් තෝරගෙන .😢පලවෙනි පාරට පක්ෂයක් රජ වෙනවා 22 උදේ video එකක් ඕන😊😊😊
20:55 බෲනෝට උනත් කියවෙනවා නේ අනුර එන්නේ කියලා 😂❤
මේකෙ comments දැක්කම හිතෙන්නේ SL VLOG බලන පිරිමි සෙට් එක පුදුම අසහනේකින් ඉන්නේ ගෑනු දරුවෙක් දැකපු පමණින් ඔච්චර නලියන්න 🤣🤣🤣
පිරිමි දැක්කම නලියන්න මේක ඇමරිකාව නෙවේනේ බං. Gay උන් අඩුයි මෙහේ.
මේ ළමයි පා බයිට් එකට අරන් තියෙන්නේ. ඒ ළමයා ඔවා ගන්න ගන්නේ නෑ.
පිරිමි දැක්කම නලියන්න මේක ඇමරිකාව නෙවේනේ බං. Gay උන් අඩුයි මෙහේ. (2)
මම හැමදාම මේක බලන NPP කාරයෙක්. Meriance එකේ කතාවට මමත් විරුද්දයි. ඒත් ඒක මිනිස්සුන්ගෙ දැඩි පීඩනය පිට වෙන විදිහ. මිනිහ කියන්නෙ සම්පූර්න කෙනෙක් නෙවෙයි. මේච්චර කල් හැමදෙයින්ම බිමටම සමතලා කරපු පක්ශ වලට විරුද්දවයි මින්ස්සු පෙනී සිටින්නේ. මේක වාග් ප්‍රහාරයක් විතරයි. මේවා ඕනෙ තරං ගොට එනකොටත් තිබ්බා. ඒකත් ඒ වෙලාවෙ හරි මොකද පාස්කු එක ගැහුවේ උන් කියලා අහිංසක මිනිස්සු හිතුවෙ නෑ. මම ඒ වැඩේ සාදාරනීකරනය කරන්නෙ නෑ. ඒත් මට හිතෙන්නෙ ඒක මිනිස්සුන්ගෙ පීඩනය කියලා.
චන්දේ මාලිමාව ඉස්සරහින් කතිරේ ගහන්න එච්චරයි වෙන මොනාත් එපා 🧭
කලින් මාර සාධාරණව, අපක්ෂපාතීව අදහස් පළ කරපු සමහරු දැන් දැන් තමන්ගෙ යටි හිතේ තිබුණු අදහස චූට්ටක් විතර එළියට දාන්න පටන් අරන්. ( ඇගට නොදැනෙන ගානට)😂
ආතල් හැබැයි, 😂 අපිත් ආතල් එකේ බලන් ඉන්නවා කට්ටියගේ වෙනස්වීම කොහොමද කියලා 😂
(මේ වැඩසටහනට අදාළව නෙවෙයි කිව්වෙ😉😂)
ඔව් ,ඔව් අපිටත් ඒක හොදට තේරෙන්වා.මෙයාලා ගානට මොකක්ද කරන්නේ කියලා බලාගෙන ඉමු..
Fathima has a goitre (an enlarged thyroid gland). Ask her to get her thyroid function checked to ensure it is normal. And if normal use the correct salt with iodine.
Malimawata ජයවේවා
Ranil is the person whom should not be invited even for a funeral இறுதி சடங்கிற்கு கூட அழைக்கக் கூடாத நபர் ரணில் මළගෙදරකටවත් ආරාධනා නොකළ යුතු පුද්ගලයා රනිල්ය
One simple question for Tillvin. Are you planning to reduce the budget deficit under your government and what would be your target percentage to reduce over the next 4-5 years
ඔයා නැති දවසට අපිට ආතතිය හැදෙනවා අභී ළග ඉදලා හසාටත් අසනීප වෙන්න ඇති
අඩේ finally අභීයි ෆාතිමයි එකට ❤
Congratulations dear Abisheka. I wish you the all the best ❤❤❤
Marions ලගේ කේස් එක ගැන හසා කිව්ව එකට ලාල් කාන්ත මොනා හරි කිව්ව කියල තිබ්බට එහෙම කිව්ව වීඩියෝ එකක් සෙට් උනේ නෑ... තිබ්බොත් link එක දාන්න
අනේමන්දා බං ඔය කියන තරමට නම් මැතිවරණ කොමිසම මහලොකු දේවල් කරල නැ. උන් කරන්නේ ඕවයේ කන්න දෙන එක නවත්තන එක විතරයි 😅. තරුණ සේවා සභාවේ ඔක්කොම උන් යොදාගෙන රනිල කැම්පේන් එකක් කරා මොනාද කරේ ඒකෙත් කෑම දෙන එක නම් නවත්තන්න ඇති හැබැයි, අන්තිම සතියේ වගේ පොඩ්ඩක් හොයලා බලහල්ලකෝ රනිල්ගේ කැම්පේන් එකේ මොනාද උනේ ඒවට කොමිසම මොනාද කරේ කියල. උන්ට පුලුවන් ලොකුම වැඩේ තමා කන්න දෙන එක නවත්තන එක 🥲 කමක් නැ මෙච්චරකාලයක් නොකරපු ඒක හරි කරනවනේ ඒකම ලොකු දෙයක් 🥲🙏
ඇත්ත බොරු රන්ගන දාන එක විතරයි කරන්නෙ
🌞 tv එකට අහම කඩේ යන්න ඈකිද? සජබ මේ ගානටවත් ඉන්නේ ඉර නිසා.දුමියා හිරේ ඉන්නකන් මේ රටේ සාදාරන මැතිවරනයක් පහත්වන්න බෑ.එලියට ගත්තොත් ඊලගට කලගුන සලකන්න කඩේ යනවා.එක්කෝ මේ නීති වෙනස් කරන්න ඕන.
ඹබ සදහන් කරණ ‘‘අපි“ (ඒ කියන්නේ ඔබ ඇතුළු ව්‍යවසායකයින්) ගේ පැවැත්ම තිබෙන්නේ ඹබම උපහාසයෙන් අමතන “උන්“ (ඒ කියන්නේ මේවා බලන අපි) නිසා නොවේද? ඹබ උපහාසයෙන් බලන්නේ ඒ අපි දිහාවේ නොවේද සහෝ
10:15 ඒ මතය හදපු පෙරගමන්කරුවන් jeppan බව කිවයුතුය 😊
දැන් ඔයාලගෙ thumbnails නම් හරීම මාන්දමිකයි..කිසිම kick එකක් නෑ.ලෙඩ පාටයි.
Market එක හැදිල ඉවරයි... බලන එකා කොහොමත් බලනව වගේ
20.56 එල එල.. අනුර තමා එන්නේ Broo...😍😍
කාඩ කොල්ලො කෙල්ලො හැම දෙනාටම ස්තුතියි බුදු සරනයි ලේ පිරිසිදු කලාට මේ උබලගෙ ලොකු තාත්තා.
ෆාතිමාට හැමදම එන්න කියන්න බැරිද 🥺
Lassana yuwathiyak kohoma unath
සිරාවට
උඩ බලන් ඉන්නද? 😂
කවුරු කෙසේ කිවත් අනුර ලක්ෂ 79ක් ගන්නවා.ඔය ගොල්ලන් සටහන් කර තබා ගන්න.
අනිවා
#මාලිමාටකෝටියක්
තොපිනං මාර කැරියෝ එසේට් එකක් කියවෙන්නෙම ස්ජ්බ් තව් කන්ඩ
මේ යන විදිහට අපිට මුශ්ලිම වෙන්න හිතෙනව යෙප්පා😢
හසා අයියව ගෙන්නන්න හැමදාම. ආසවෙන් බලනවා එන දවස් වලට. 🙏🙏
Very good thank you
දැං ඔය විමල් වීරවංශම කියනව දෙරණට ඇවිත් AKD ගෙ කැම්පේන් එක පිටිපස්සෙ ඉන්නේ ඇමරිකාව කියල. එතකොට විමල්ගේ වචනේ ඉඳං ඔහොම assume කරනව නම් අපිට හිතාගන්න වෙන්නේ චීනෙයි ඇමරිකාවයි එකතු වෙලා AKD ගේනවා කියලා 😂.
අරුන්දික නාහෙන් අඬනවා දාන්න...මරු ආතල්...
බෘනො ඇත්තටම අපි ඔයාලගෙන් බලාපොරොත්තු වන්නෙ ඵලදායි අනර්ග දේශපාලන සාකච්ඡාවක් මිසක් අල කරන මෝඩ ගොන් ආතල් දෙන එක නොවෙයි
Mrs. Abisheka, i Wish you Happy wedded Life
22.11 බෘනෝ ගේ හී හී එකයි
22.44 හසා ගේ ha huh එකයි පට්ට බං 😂😂😂😂 ඒක නම් ආතල්
Great show, guys. Keep up the good work. One thing I have to say is not to get pulled into the habit of arguing a point for the sake of creating interest. Just like the point on the Marians having fun with a song. while I'm not aware who had criticized it. but it only has to be someone with half a brain. love your Show. Long may you continue :) . PS; I do not wear any colored glasses either, just like you guys, but I feel the need for a massive change in political culture and government.
“ දොවාල් “ ට සඡියා ඉංග්‍රීසි ඉගැන්නුවා ද දන්නෙ නෑ නෙ ඔච්චර වෙලාවක් 🤭🤗
කොරෙක් අන්ධයෙක් හරිම කැතයි නේද එහෙම වචන.. අබාධිත පුද්ගලයෙක් කියන්නෙත් මනුස්සයෙක් සහන මගුල් අදාල නෑ ඒත් ඒ විදිහට කතා කරන එක හරිම අප්‍රසන්නයි 😢😢
True
අනිවාර්යයෙන්
හැබැයි අනුන්ට බණ කියන උන්ට තමන්ගෙ වැරදි පේනව අඩුයි.
Bruno ඊයෙ මාලිමාවෙ Business Forum එක දැකලා නෑනෙ. කුරුල්ලෙක් ගිහින් 😂😂😂
ෆාතිමාවයි අභීවයි එක පැත්තක වෑඩි කරපන්. ඇස් දෙකට අමාරුයි Camera එක මාරුවෙන වෙලාවට දෙපැත්ත බලලා 😌
සිනහව සදහාම පමණක් නම් Okay ,
නමුත් හරවත්, සදාචාර සම්පන්න පොඩ්කාස්ට් එකක් උනා නම් ගෞරවාන්විතයි.
මාද්‍ය සදාචාරය කියන්නේ වෙනම ලෙවල් එකක්.
මහා පරිමාණයෙන් හිනා උනාට, ඕනෑම අයෙකුට තත්පර ගානයි යන්නේ බං ඒ ආබාධිත තත්ත්වයට පත්වෙන්න.
අවවාදයට වඩා ආදර්ශය උතුම් මචං
මේ ෆාතිමා මෙතෙන්ට ගැලපෙන්නේ නෑ, ඇත්තටම මෙතන news එකක් කියවන කතා කරන විදිහක් තියෙනවා. ඒකට ෆාතිමා සෙට් නෑ. News read කරන්න නිකන්ම නිකන් බෝනික්කෙක් ගෙනත් වාඩි කරවල වගේ.
වෙනදා sound එක විතරයි.. අදනම් video එකත් බලන් හිටියා.. 😅😂
ඔයාලගේ ඔය වැඩේ හොදට කරනවා මම දැන් ඇබ්බැහි වෙලා දින පතා ඔක බලන්න❤❤
Api Anura sahodarayata tamai malimawata jayaweva jayaweva ❤️❤️❤️❤️❤️👋🧭🙏
43:43 හසා ROCKED රනිල් SHOCKED
😂😂😂😂😂😂😂😂😂😂
ටිල්වින් ලේකම් කම බාර ගත්තට පස්සෙ තමයි ජෙවිපි එක සමාජගත උනේ.
#අපේ ගිරිගෝරිස් අයියට ගහලා සජබේ සජිත්ලා ලොකු වැරද්දක් කර ගත්තේ❤🎉
මෙයාල sjb support මමනම් හිතන්නේ.සුජියා කරන්නෙත් තවත් කට්ටිය මේකට එකතු කරන එක.චන්දේ ලන්වෙලා මොල හොදලා ගන්න.
@@samare8002 මග අරින්නේ නැතුව video ඔක්කොම බලන අයට එහෙම හිතෙන්නේ නෑ බ්‍රෝ 🧭🫶
Malimawata ජයග්‍රහණය ❤❤❤නියතය
රට වෙනුවෙන් අනුර දිනවමු 👍👍👍👍👍👍
ඔයාලා සියලුම දෙනා ලස්සනට ප්‍රෝග්‍රෑම් එක කරනවා.ආසාවෙන් මම බලනවා.පුලුවන් නම් ටියුලින් සහෝදරයා ගෙන් අසන්න,
01-වන අලි ගැටුමට මොකක්ද එයාලාගේ සැලැස්ම.
02-ගස් කැපීම සහ වන සංරක්ෂණය ගැන එයාලාගේ සැලස්ම.
03- ඊශ්‍රායලය ගැන දරන එයාලාගේ විදේශ ප්‍රතිපත්තිය සහ කුමන අකාරයටද ඊශ්‍රායලය සමග සම්බන්ධ වෙන්නේ.
බොහොම ස්තුතියි !
දෙතොල නොකී දේ දෙනෙතේ ලියවෙනවා
වසන් කරන සිත මුහුනෙන් කියවෙනවා
ඔහොම යං ඔහොම යමුකෝ
මේරියන්ස් එක විහුළුවක් නෙමෙයි, ඒක හරියට තේරුම් ගත්තේ නැහැ ගොඩක් අය. ඒගොල්ලන් හරියට කියනවා, නමුත් ඒක සජබේ Misuse කළා. උන්ට වාසියට එන විදියට. එහෙම නොවෙන්න ඒකෙ ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ.
SL Vlog Bruno ගේ facial expressions analyze කරාම යම් වෙනසක් පේනවා. මීට මාසෙකට කලින් ඉදපු Bruno ගේ හැසිරීම් වලට වඩා බොහෝ වෙනසක් තියෙනවා. යම් වංගුවක් ගහලා තියෙනවා කියලා පේන්න තියෙනවා පැහැදිලිවම.
ඌරු තෙල් කතාව දැන් සජිත් අහලා බය වෙලා ඉස්සර වගේම අත නොදී ඉදීවි හොදේ
Mamath Rajya sewakayek.Ranila saha Sajiya ape wetup adahaganna beriwidiyata wedikaranna magabala innaheti dekkama apita hari pudumai. Me hadayoma api padi wedikaranna kiyal udgoshana karanakota apita KANDULUGAS gahala elewwe Juni mase . Munta hadisiye apigena Duka Hithila ! Yako thopi andanna hadanne apiwada ? Yako rajaya sewakyo danna danna eka denne Anurata. Balayata enna beri ewun dena beri porondu dena eka kajjakda ? Modayo nowi /Malimawata Chande deepalla !