SL VLOG: slvlog.lk ආන්දෝලනාත්මක අපරාධ විමර්ශක; SSP Shani The first episode of "SSP SHANI" documentary is out now! Watch on our site and share your thoughts. We value your feedback! EP01: slvlog.lk/watch/video-info/Ks... EP02: slvlog.lk/watch/video-info/Ja... Performance by Hasa: Modabhimanaya 4.0 slvlog.lk/watch/video-info/gL... නැති කරන්න නං සමරන්නම වෙනවා... සම්පුර්ණ උත්සවය බලන්න slvlog.lk/watch/video-info/YR... Join as a Patreon : www.patreon.com/Slvlog www.patreon.com/SLVLOGCCC Subscribe us: SL VLOG TAMIL: www.youtube.com/@SLVLOGTAMIL SL VLOG PODTALKS: www.youtube.com/@slvlogpodtalks COMEDY LAND: www.youtube.com/@comedyland573 I AM ABISHEKA: www.youtube.com/@iamabisheka Follow us: Facebook: facebook.com/slvlog/ Tiktok: www.tiktok.com/@slvlog_lk Instagram: instagram.com/slvlog_lk/ X: twitter.com/bruno_diwakara Other Social Media: facebook.com/abisheka.fer...
Bruno, Tharindu and Tharindu please include English Subtitles for the Shani Series. The international must watch this. Justice for all these individuals who sacrifised their lives for the country and living legends like Shani must be recognized internationally. Please do that if possible. I watched both of the episodes and they were so great.
There is a small lapse in the narration that T.J makes about the gun shot that Sujith P got. According to the visual in the film he gets shot on the left side and not on the right .Just an observation not a criticism
This is great jurnalism, we need more jurnalist like these to put spot lights what happening around SL. This is almost same level as investigative jurnalism that I woulld see from "60 Minutes Australia"
balanavada nedda kyla hitha hitha htye. hebai me promotion campaign eka veda kara 😊. den buy kara ep 2kama.thva ekak bruno medin kynava neh attada seriouslyyyy siravatamaaaaaa me vachana set eka aheddima dannava okkoma denagana apiwa andanna dana kapati gobba vachana set ekak kyla. I suggest avoiding the use of such words, as it may make you appear cunning. kotimma kiuwoth ගල් අදෙක් කියලා හිතෙනවා 😌
SL VLOG: slvlog.lk
ආන්දෝලනාත්මක අපරාධ විමර්ශක; SSP Shani
The first episode of "SSP SHANI" documentary is out now!
Watch on our site and share your thoughts. We value your feedback!
EP01: slvlog.lk/watch/video-info/Ks...
EP02: slvlog.lk/watch/video-info/Ja...
Performance by Hasa: Modabhimanaya 4.0
slvlog.lk/watch/video-info/gL...
නැති කරන්න නං සමරන්නම වෙනවා...
සම්පුර්ණ උත්සවය බලන්න
slvlog.lk/watch/video-info/YR...
Join as a Patreon :
www.patreon.com/Slvlog
www.patreon.com/SLVLOGCCC
Subscribe us:
SL VLOG TAMIL: www.youtube.com/@SLVLOGTAMIL
SL VLOG PODTALKS: www.youtube.com/@slvlogpodtalks
COMEDY LAND: www.youtube.com/@comedyland573
I AM ABISHEKA: www.youtube.com/@iamabisheka
Follow us:
Facebook: facebook.com/slvlog/
Tiktok: www.tiktok.com/@slvlog_lk
Instagram: instagram.com/slvlog_lk/
X: twitter.com/bruno_diwakara
Other Social Media:
facebook.com/abisheka.fer...
මේ ශානිගෙ සීරිස් එක ෆෝන් එකෙන් පේමන්ට් කරල බලන්න බැරිද? මම දෙපාරක් ට්‍රයි කලා හරිගියෙ නෑනෙ
තරිදු ජයවර්ධන 💖 කතාකරනකොට තේරුම්ගන්න පුලුවන් එයා හරිම කාරුණික කෙනෙක් කියල. We love you Tharindu, be safe 🙏🏼
ඇත්ත කතා කරපු PHI මහත්මයටත් ඒ වෙනුවෙන් පෙනී සිටි doctor ටත් උනේ සාහිසකයන් අතින් මැරුම් කන්න😢. අපේ රටේ සැබෑ යුක්තිය සොයා යන්න ඔබ සැමටම හැකිවේවා🙏🙏🙏❤❤❤❤
ශානි පන පිටින් ඉද්දි ම ශානිගෙ නිර්දෝශී බව මෙහෙ ම මිනිස්සු අතරට යවන එක සුපිරි . මොකද ලංකාවේ ගොඩක් මිනිස්සු න්ගෙ නිර්දෝශී බව එලි වුනේ ඒ මිනිස්සු එලොව ගියාට පස්සෙ
තරිඳුල දෙන්නම අප රටට ලැබුණු ඉතාමත් වටිනා සම්පත්. ඉතාම පරිස්සමින් කොල්ලෝ. God bless you both.
වැඩේ නියමයි !!!!!!! බ්රූනෝ, තරිඳු, තරිඳු, ස්තූතියි .
බෲනෝ කිව්වා වගේ ලංකාවේ දේශපාලනය දැනගන්න නම් ssp ශානි කියන්නේ නියම වැඩක්
SSP SHANI බලනවා 25 පඩි වැටුනම. ❤ මෙහෙම වැඩ දිගටම කරන්න සහයක් විදිහට.
How to Watch this ?
Mama Nayak dennam oninam
@@welagedarasumanajothi9316
වචනෙත් ඇති අපේ හාමුදුරැවනේ ❤ 🙏🏽
I watched both episodes. Totally worth the cost.
@@welagedarasumanajothi9316 ආදරෙයි ඒ මනුස්සකමට..❤
යකෝ x file වගේ නියමයි මචංලා,දිගටම කරගෙන යන්න .ජයවේවා .
කොටස් දෙකම ඉතාමත් හොඳට කරලා තියෙනවා 👍 තුන්වන කොටස එනකල් බලා ඉන්නෙ. ස්තූතියි ඔබලාට. සෑම පුරවැසියකුම බැලිය යුතු වැඩසටහනක්. විශේෂයෙන් පොලිසියේ ඉන්න අය.
වීඩියෝ Full Screen වුනානම් තවත් වටිනවා.
ෂානී වගේ අය ආරක්ෂා කරගත යුතුයි❤
තරිඳු ජයවර්ධන රටට රැකගතයුතු සම්පතක්. ❤❤
වැඩේ මරු !.
කට්ටිය ගැන ආඩම්බරයක් ඇති උනා. ❤
මහත්මයාල, තිදෙනා ටම බොහොම පින්. ඔයාල ගේ මෙිකරපුවැඩි ගැන, තෙරැවන්සරණයි . මම ඉන්න තැන අනුව බලන්නබැ මටමෙතාක්ෂනය එචිර හුරැනැ, මුදලපුසනයක්නැ. මිතුරකුගෙ සහායගෙනබලන්නම් තෙරැවන්සරණයි .
තරිඳු ඔයාලා කරන සේවය අපි අගය කරනවා, පරිස්සමින් ඉන්න.
May God bless and protect you all!
Great job.. Tharidu, Tharidu, Bruno... Cheers !
මේක film එකක් කරමු....❤❤❤❤🙏🙏🙏🙏
සුපිරි වැඩක් මචංලා...🫡🇱🇰
සත්‍යට ගරු කරමු. අහිංසක ආදරනීයන් පවුලට රටට අහිමි කරපු සැමටම ලෝකදර්මතාවය විසින් නඩු විසදනු ඇත🙏🙏
ආදරෙයි ❤❤❤ හැමදාමත් හැමෝටම
රේගු අධිකාරි සුජිත් ප්‍රසන්න ❤
මමත් ආසයි බලන්න..මට තාම දනිනැ යන්න.බෘනෝ ඔයාගේ ගමනට සුභ පතනවා.
මෙි ෙදදෙනවා හරිම දක්ෂයි කියලා තේරෙනවා..
ඔයාලා ගොඩක් හොද අය කියලා තේරෙනවා..සියළු දෙනාටම සුභ ගමනක ආරමිබයක් වෙිවා..
මෙහෙම අයත් අපිඅතරේ ඉන්න එක කොචිචර ආඩමිබරද.
කාටහරි අනුග්‍රහකත්වය දරන්න පුළුවන් නම් හැමෝටම බලන්න පුළුවන්
Eka nm aththa 😢
Eka nm aththa 😢
ඒක තමයි අපිත් බලන්න ආසයි මේක මාර ලස්සනයි වගේ
තමන්ගෙ කොටහ ගෙවලා බලන්න
ඒක තමයි.
කාටත් වැදගත් එහෙම වෙනවනම්.
හැමෝම මෙහෙම comment කලොත් sponsor කෙනෙක් ඉදිරිපත් වෙන්නත් පුළුවන්
Very good broadcasting thank you
දෙකම බැලුවා.. හැබැයි පොඩි අවුලක් තියෙනවා පෙුාඩක්ෂන් එක පැත්තෙන්. ඒක කියන්න ඔයාලව සම්බන්ධ කරගන්න පුලුවන් දුරකථන අංකයක් දෙන්න. මේ වැඩේ සුපිරියට කරන්න සුභ පතනවා.
Great work guys
Nice graphics and content ❤️😎
Criminal investigation ශානි මහත්මා...🙏🙏🙏❤❤❤
මේ episode තාම බලන්න විදියක් නෑ ඒත් මේ කතා බහ අහද්දි ( සූරිය කුසුම ) මතක් වෙනවා එක ටෙලි ඩ්‍රාමා එකක්
Bruno, Tharindu and Tharindu please include English Subtitles for the Shani Series. The international must watch this. Justice for all these individuals who sacrifised their lives for the country and living legends like Shani must be recognized internationally. Please do that if possible. I watched both of the episodes and they were so great.
පට්ට 💯🤔😮🫢🇨🇦🇱🇰👌👍😊👌👍🙏
අපේ රටේ ලොකුම අඩුවක් script writing කියලා මම හිතනවා. මෙහෙම අලුත් වැඩකට අත ගැසීමම අපේ entertainment ක්ශෙත්‍රයේ හැරවුම් ලක්ශයක් වේවි. මේකට සහභාගී වුනු හැම දෙනාටම ස්තුතියි සහ ඉදිරි ගමනට සුභ පැතුම් 💐
Tharindhu ❤❤❤
තරිදුල දෙන්න බෲනෝ ඇතුලු උබල රටට සම්පත්..❤
SSP ශානි
Pissuwak bro 🤍
ක්‍රිකට් : සංග මහේල
මියුසික් : භාතිය සන්තුශ්
මීඩියා : තරිඳු තරිඳු ❤
Annee daruwanee oyalath parissamata inna. Budusarani
සත්‍ය ජය ධරණී 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
❤❤❤❤Well done
මුල් episode දෙක අද බැලුවෙ ඒ දෙක නියමයි . 3 එනකන් බලන් ඉන්නෙ
බෲනෝ, අපට පුලුවන්ද බලන්න ආස වෙන කවුරුහරි කෙනෙක් වෙනුවෙනුත් සල්ලි ගෙවන්න. අර coffee shops වල වගේ?
Thank you 🙏
කාට හරි සල්ලි තියන කෙනෙක් innva nm SSP Shani documentary eka sponsor krnn ethkota e una dewl minissu dena gni. ❤
Good job 👏
Keep up good work, We proud of new generation Sri Lankans..!!!
I bought the first one to support you guys but my honest feedback is there is a lot to be improved.
Currrent police chief episode is going to be interesting
ආව් උඩුවරගෙදර ඔයවගේ ඉන්නකො ලස්සනට හැමදාම කොන්ඩෙ හෙම පීරලා. 👌
උඩුවා මෙතන නෑ බං 😂
වෙන තැනක ඉන්නවා පෙන්නුවා.@@madura.eleperuma
Obala rate anagathe, rate low & order stapitha kireema sandaha ithama wadagath. E nisa parissamin daruwane. Theruwan saranai 🙏
සුදාාගේ රම්‍ය භුමියේ , පුණ්‍ය භුමියේ , අපරාධ .......
There is a small lapse in the narration that T.J makes about the gun shot that Sujith P got. According to the visual in the film he gets shot on the left side and not on the right .Just an observation not a criticism
This is great jurnalism, we need more jurnalist like these to put spot lights what happening around SL. This is almost same level as investigative jurnalism that I woulld see from "60 Minutes Australia"
Niyamei
You need to get in touch with Netflix for sure...
Episode ඔක්කම එකට ආවම බලනවා😍
ඔක්කම එකට දෙන්න discount එක්ක බෲ😂
GoodLuck 👍
mehema veda karanvnm api gnn padiyenuth kiyak hari denn puluvan well done🎉
තරිදු,ඔයාල සෙට් එකට පුදුම ආදරයක් ඇතිවෙන ව.ශානි ආරක්ෂා කරගන්න.
ජයවේවා
කොහොමද බලන්නේ
Time to start SLVLOG Academy of Media.............
Excellent podcast
රු2000 නෙමෙයි රු5000 දීලා බැලුවත් පාඩු නෑ.
දිගටම මේක කරන්න 🙏🙏🙏
Super ❤❤
No woyds, great
මං අද SSP shani purchase කලා. Episode දෙකම. නමුත් ඒක airplay compatible නෑ වගේ. Only audio play වෙනවා නමුත් video play වෙන්නෙ නෑ. පොඩ්ඩක් කියනවද ඇයි කියලා.
Aththatama me sathaya katha danna me rate me minssunge as arenna😢😢😢😢😢😢😢 adarei SLVLOG api balanava ඉක්මනින්
කොහොමද අපි බලන්නෙ පියවරෙන් පියවර දාන්නබැරිද කොහොමද බලන්නෙ කියලා
රෝයල් පාර්ක් එක ගැන හොඳ විස්තරයක් කාරිගෙ චැනල් එකෙත් තියෙනව
Me episode dala iwara wela
Sampurna kathawa pothak liyanna puluwan nam
Super
සානිට බය වෙන්න ඔනෙ අපරාධ කාරයො ඇයි ගු චමුදිත බය උනෙ බොසා පරාධ කාරයෙක්ද
මට බලන්න ඕන. කොහොමද කරන්නේ.
අතිශයින්ම වැදගත් සමාජ වගකීමක් යුතුකමක් ඔබලා ඉෂ්ට කරමින් ඉන්නේ මට මතක් වෙනවා අප අතරින් වෙන්වූ ප්‍රවීන මාධ්‍ය වේදියෙක් වූ සුනිල් මාධව ප්‍රේමතිලක.. කොහොමද මේ film එක නරඹන්නේ පිට රටක ඉන්න අය..?
Lankawa attama hollanwa mekan 😮
Meka ballannei kohomada kiyala ewanna please
සල්ලි නැනෙ බලන්න 😢
❤❤❤
After add to cart ,what should I do, they are asking a coupon number. I don't know that , is that the CVV number of my card ?
CVV number can be seen in back of your card my friend. It is a three digit number
balanavada nedda kyla hitha hitha htye. hebai me promotion campaign eka veda kara 😊. den buy kara ep 2kama.thva ekak bruno medin kynava neh attada seriouslyyyy siravatamaaaaaa me vachana set eka aheddima dannava okkoma denagana apiwa andanna dana kapati gobba vachana set ekak kyla. I suggest avoiding the use of such words, as it may make you appear cunning. kotimma kiuwoth ගල් අදෙක් කියලා හිතෙනවා 😌
මේ series එකම එකවර බලන්න පුලුවන්ද? කීයක් විතර වෙනවද?
Episode 3 එක නෑ නේද
මේක පිටරටක ඉඳල බලන්නෙ, ගෙවන්නෙ කොහොමද?
oya sugith prasanna ekka ekata oya customs eke investigation eka kere mage mama ranjan hewagame. eya berila thibuneth harima wasanawakata
මේ episod බලන්නෙ කොහොමද
කොහොමද මේක බලන්නෙ
Tarindu oyala hadapu episode eka balanne kohomada
1972න්.පස්සේ .බලයට පත් කුමන.රජයක් යටතේවත් කිසිම අවංක නිලධාරීයෙකුට පීඩනයකින්.තොරව .කිසිදු රාජකාරිය ක්.කරන්න ට හැකියාවක් තිබුණෙ නෑ .
45mm pistol වර්ගය මොකක්ද???
මං හිතන්නෙ .45 වෙන්න ඕනෙ. වැරදිමක් වෙන්න ඇති
@@shirmithNirmal- 🙄
9mm
25mm
17mm
මම දන්න විදියට සාමාන්‍ය භාවිතා වෙන පිස්ටල් උන්ඩ.
45mm එන්නේ M16 වලට
Mama hithanne methana kiyala thiyenne "45mm" newe ".45 ACP" bullet gena..ewa enne Springfield Pistol walata.
@@LeoCeylon ඒවගේ ගිනිඅවි සොයාගෙන තියනවද කලින්???
එහෙම විස්තර ගන්න පුලුවන් තැනක් තියනවද???
ලංකාවේ හමුදාවේ පොලිසියේ ඒ උන්ඩ වර්ගය භාවිතා කරනවද??
මේක හරි. 45mm තමයි පාවිච්චි කරලා තිබුණේ.
Shsni sir wagema thawath weddek thamai ampawila sir.oya denna honda yaluwo.eyath honda gentleman kenek cid eke.
Mewa balanna one me niladharin wenunwen
Why don't you guys try to do a drama series with a passionate producer?
Episode eka nethath kmk ne. tikak deep review ekak free available krnna. mkd mewa minissu dengnna oni dewal. honda lankawakata.
Rata inne kohomda balanne kuwat
Sanige subasadanayata me labena mudalin kotasak yodawanna
Hama magulenma apiwa human kapan ballo,
Nalaka godahewage campaign eka karapan me gamanath depita kattu ballo
ප්රශ්නය නම් JVP NPP බලයට ආවම POLICE යට විරුද්ධව Legal action ගන්නවාද ? උඩ බලාගෙන ඉන්න ??
පොලිසියට විරුද්ධව නෙවෙයි අපරාධකාරයින්ට විරුද්ධව ක්‍රියාකරයි, පොලිසියද වෙන කෙනෙක්ද අදාල නෑ.
ලංකාව කියන්නේ කොච්චර ජඩ ම්නිස්සු ඉන්න රටක්ද කියලා දැන් තේරෙනවද.දැන් එක එක වහල්ලු කියයි උතුම් කියලා එහෙම කියන ඇවුන් තමයි මේ රට්න් එලියට ඇදල දාන්න ඕන.
ශානිව හැබැහින් දැක්කොත් අම්මප ඉස්සරහට ගිහින් සැලියුට් එකක් ගහනව.
NPP එකට සල්ලි තියන එකේ මෙකට fund කරල පොදු මහජනතාවට බලන්න සැලැස්සුව නම් පඩු නෑ
තරිඳු කලු සල්ලි සුදු කරන විදිහ මෙහෙම වෙන්න පුලුවන්ද අරගල කාලෙ ප්‍රජා කුස්සිය කියලා අබි මංජු ලොකෙන්ම සල්ලි එකතු කලා මාදය SL එ සල්ලි මොනවද උනෙ ඔබ ගවෙශන ශිලි මාදයවෙදියෙක් නැත්නම් ඔබට වියදම් කරන්නෙ එවාද