Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
යුද ඉතිහාසය හොදින් තේරුන් කරන යුද වීරයෙක් . ඇට මස් ලේ නහර දං දී රැකූ රැකගත් භූමිය ඔබ නිසයි අද අප මෙසේ ජීවත් වෙන්නේ ඔබ නැති වෙන්න අද අපට මෙවන් රටක් නෑ 🇱🇰 ඔබ ලබා ගත් බේරා දුන් දේශය තවම අදුරේ උතුර නැගෙනහිරට අවශ අප රටයි අදටත් , අද උතුරේ මිනිස්සුට අමතකයි ඔවුන්ව බේරා ගත්ත මොහොත ❤ ස්තූතී අප ආදරයනීය හමුදාවට ඔබ නොසිටින්න අප නෑ උපන් මව් බිමේ ස්තූතී වෙනස ඔබට ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ස්තූතී වෙනස සිතා ගත නොහැකී යුද ඉතිහාසයක් ස්තූතී ඔබ කළ මෙහෙය වචන වලට පෙරලිය නොහැකී වීරයානනී ඔබ සියල්ල
දැන් රටේ තියෙන තත්වය ගැන හිතෙන කොට එදා ඔයකල කැපකිරීම ගැන අපිට ආඩම්බරයි සහෝදරයා උන් හොරා කෑවා උබලා රටවෙනුවෙන් ජීවිතය දන් දුන්නා ආදරෙයි ❤❤❤
කාලෙකින් කමාන්ඩෝ එකක්❤ සුපිරියක්. වනැස කියන්නෙ ජනතා සම්මාන ලැබෙන්න ඔ්න හදවතේ නාලිකාවක්❤
0
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤🙏
ලස්සනට, පැහැදිලිව මෙහෙයුම ගැන විස්තරය කළා. සංජීව, මොහු ආබාධිත වීමට පෙර කළ මෙහෙයුම් ගෙන්න. මම හිතනවා අනිත් අයිත් මේ ඉල්ලීමට එකග වෙයි.
අනිවාර්යයෙන්ම , ඔහුට ලැබුන පද්දකම් පිලිබඳ විස්තරයකුත් ඕනේ
උත්තමාචාර බන්ඩා සර්... 🙏🙏🙏🙏🙏🙏🙏 බුදුසරණයි දෙවි පිහිටයි .. ✨✨✨✨✨ අපේ තරු ❤️❤️❤️❤️🥺 ආදරෙයි
නොහැක්කක් නොමැත ☠️.අපට නිදහස් රටක් සැදූ ඔබට දීර්ඝායු වීරයා 🙏 මරණය අතැතිව අපේ හුස්ම පොද වෙනුවෙන් කැපවුනු ඔබ වැනි වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය පුද කරමු 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏
කාලෙකට පස්සෙ කොමාන්ඩෝ රණවිරු වෙක්😍එස් එෆ් බන්ඩාර මහතා ටත් සන්ජීව ඔබතුමා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි 💖👍✌️💪💜️💐🇱🇰🙏
මැචිි එක බල බලා හිටියේ එත් මෙි වැඩසටහන ඉට වඩා වැදගත් බංගලියන්ට කොයි වෙලාවෙිි ගහන්න බැරිද දිර්ඝායු වෙිවා ඔබතුමාන්ට ❤❤❤🎉
Attamai kathawa ❤
🙂🙂🤘☺️💙🤘
අපේ ලොකු තාත්තා ගේ පුතා හිටියේ 09 SR 1994 වැලිඔය දී නැති උනා.හිටියා නම් සමහරවිට ඉන්නත් තිබ්බා,1996 මුලතිව් කෑම්ප් එකේ ප්‍රහාරයට අහුවෙන්නත් තිබ්බා❤❤❤😪😪
කවුරු මොනවා මොන විදිහට කිව්වත් අපි මෙහෙම හරි ඉන්නේ උබලා හින්දා මචං ... respect 🙏🙏🙏🙏
ශ්‍රි ලංකා යුධ්ද හමුදාව මගේ ඇගේ ලේ වගේ. කමාන්ඩො එස් එෆ් බල නහර වගේ. හදවතින්ම ආදරෙයි. ආය යුද්දයක් ආවො මැරෙන්න උනත් එන කොල්ලො කෝ🤝
Enwa ekenma👍
danuth yuddayak thamay.rataberaganna wela thamay den thiyenne.
Enawa❤
Mage ammawa Bera ganna enawa yakoo api enawa
මම අදත් කියන්නේ ගෙදරට මම මොන තැනේ හිටියත් සේරම දාලා එනවා මම
සංජීව මහත්මයා ඔබගේ වැඩසටහන් මෙහෙයවීම නම් සුපිරි ,
වෙනස ඔයාලට ගොඩාක් ස්තූති.....අපේ යුද විරුවන්ව අපිට දැක ගැනීමට අවස්ථාව ලබා දුන්නාට......ගොඩාක් ආදරෙයි අපේ රනවිරුවන්ට ජේසු පිහිටයි
කමාන්ඩෝ ගැම්මක් කියන්න වචන නැ සහෝදරයා.. ජයවේවා 💪👍🇱🇰
අබාධිත විම අසරණ විමක් නෙවෙයි " 🙏🙏🙏 ඒ මානසික චින්තනය ❤
අදත් සුපිරියක් වීරයෙක්❤❤ රූප හිතේ මැවේන නියම කතාවක්ඔබට ජය💜️
සුපිරි වැඩ්ඩෝ තමා ජය වේවා ❤️❤️
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏
රටක් වටින මෙවැනි විරුවන් හට මේ සලකන ප්‍රමානය පිළිබද රවැසියන් ලෙස අපිට ඔබට සැහීමකට පත් වෙන්න පුලුවන්ද විරුවණනි ඔබට ජයෙන් ජයම වේවා
Ii8iii💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌✨️✨️😢✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕😊🐕🐕🐕🐕🐕🦮🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🦮🐕😢🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐱🐕🐕🦮🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕😢🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸🪸⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
Ii8iiiiiiiiiiiiii8iiiiiiiiiiiiiiiiiiiiiiiiiii8iiiiiii8ioi8iiiiiiiiiiiiiiiiiiii8iiiiiiiiiiiiiiioiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii8iot🐱🐕🐕🐕🐕🐕🐕🐕✨️✨️✨️✨️✨️🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕✨️✨️✨️🎈✨️✨️😢🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍒🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌😅🍌🍌🍌🍌🍌🍌🍌🍍🍍🍍🍍🍍🍍🍍🍍🍍🍍🍍🍍🍍🍍🍍🍍🍍🍍🍍🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕iiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiww🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🎈🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🐕🐕🐕✨️✨️✨️✨️✨️✨️✨️✨️🎮
@@asanivinsadi1392 mokekda ub
ආදරේ බංඩෝ නුබ කර සේවය සදා අමරනියයි නුබ විරැවෙක් යුද බිමට වගෙම ගමටත්❤❤❤❤❤❤❤
අදරෙයි . අපෙ නිදහස වෙනුවෙන් දිවි පිදු සියලු රනවිරැවාන්ට නිවන් සුව අත් වෙවා . සංජීව අයියා ඔයටත් මෙිි වැඩසටහන් සදහා කැප වෙිින සියලු දෙන ට ත් තෙරැවන් සරණයි . ජය වෙවා . මම මෙ වනැස වැඩසටහන් බලන්නෙ මෙිි රනවිරැවාන්ගෙ වැඩසටහන් දන්නත් කලින් ඉදල . එද ඉදන් අද වෙනකමි ගෝඩක අදරෙන් අසවෙන් බලනවා .
මේ තමයි අපේ සිංහයෝ ❤❤❤❤❤
චින්ත රූප මැවෙන සුළු තවත් එක් කොමාන්ඩෝ යුධ මතකයන් පෙළක්... ❤💐
අපේ පැත්තේ විරයෙක්. දිර්ගායු වේවා.
මේ වීරයණ්ට ගොඩ මඩ ඉඩම් ක් ඉල්ලන තේණකින් දිය යුතුය්..
Kurunagala abanpola
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
සුපිරි voice එකක් නිවේදනය සදහා ගැලපෙන ගතියක් තියෙනව මේ අයිය ගෙ.
True. Why do not try announcing in a radio channel
අපෙ ගම් ප්‍රදේශය විරයෙක්.සංජිව අය්යෙ❤🇱🇰🇱🇰🇱🇰
හරිම පැහැදිලියි කතාව. දුකයි මෙහෙම දකිද්දී 😢😢 හොඳටම ඉන්න ඕන අය තමයි මේ. Bs❤❤❤
හිතාගන්නවත් බෑ මේ වගේ වීරයෝ ගැන. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඉතාලියේ disable කියන්නේ diversamente abile කියන එක.එකෙන් කියන්නේ වෙනත් විදිහකින් පුළුවන් කියන එක.අපේ රට රැක්කට බොහොමත්ම පිං ඔබතුමාට 🙏
ඔබතුමාට සියලු සැප සම්පත් සහිතව දීර්ඝායුෂ ලැබේවා🙏
මේක දැන් නැතුවම බැරි program එකක් වෙලා..❤️❤️❤️
යකෝ අපේ ගමේ කොල්ලෙක් ගැම්මක් තමයි 🙏🙏🙏
ඔබතුමන් ඇතුලු රටට නය නැති සියලු විරුවන්ට නිරොගී සුවය දිර්ඝායුස ලෑබේවා🙏🙏🙏 ❤
මම හැම වැඩ සටහනක් බලන කෙනෙක් අයියේ ඔයා අපෙ විඑැවෝ හොයාගෙන යන එකම ඇති ඒ පින නුබට තියනවා ලබන බවයෙත් අයියෙ ලස්සන සැප ජිවිතයක් ❤❤❤නුබත් ලංකා ලක් මවගෙ විරැවෙක්❤❤❤❤❤
ආසාවෙන් බලාගෙන ඉන්නෙ වීඩියෝ එකක් දානකම් ❤😊අපේ තාත්තාත් හමුදාවේ හිටියේ රිවිරැස,වඩමාරච්චි,ඔඩ්ඩුසුඩාන්,ජයසිකුරු හැම මෙහෙයුමකටම සහභාගි වෙලා තියෙනවා ❤️🩹
අපි ඔබ තුමන්ලාට සදා නයගැතියි❤ මෙයාලා ගැන අපේ දරුවන්ට කියලා දෙන්න සංජීව මහතා කරන සේවයද ඉතා වට්නවා
තෙරුවන් සරණයි සියලු දෙව් රැකවරණයි ජාතියේ ව් රුවණි සදා අපි නයගැතියි ව් රුවණි
සම්මා සම්බුදු සරණයි 🙏 රට බේරාදුන් පින්වත් ඔබට නිදුක් නිරෝගී සුවය දීර්ගායුෂ ලැබේවා 🙏
චිරං ජයතු විරුවාණනි 🙏💝 එදත් අදත් හෙටත් හදවතේ ඉහළම තැනක් ඔබ වෙනුවෙන් අප වෙන්කර හමාරයි 💝🙏
වටිනා නිලධාරියෙක්. වටිනා අදහස් තියන.
❤❤❤❤අභීත වීරෝදාර රණවිරැවාණනී.....🙏🙏🙏❤️🇱🇰❤️නුඹට නීරෝගී සම්පත්තිය ලැබේවා.......❤❤❤🙏🙏🇱🇰🙏🙏
වීරෝධාර රණවිරුවාට සියලු දෙව් රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
ඇත්තටම කැපකිරීම් කියන්නේ මොනාද කියලා තෙරෙන්නේ මේවා බැලුවාම. 🙏🙏
මම් මැරෙන්න කලින් එනවා අයියේ ඔයාව බලන්න. මට නිදහසේ ඉන්න රටක් දුන්නු ඔයාටයි වීරෝධාර රණවිරු සියලුම දෙනාට මා ණයගැති❤
පැහැදිලි කරදීම ඉතා විශිෂ්ටයි🙏🙏🙏👍👍
මාරම වේදනාවක් දැනෙනවා 😓 නිදුක් නීරෝගිමත් වේවා ! අපි වෙනුවෙන් ජීවිතය කැපකලාට 🙏
අපේ රත්නසිරි අයියා......ගමේ ඉන්න ගමට වැඩදායි හිතහොද මනුසයෙක්,සන්ජිව මල්ලි මම ඔයාට ගොඩාක් කලින් කිවේ මෙ අයියා පිලිබදව...
කොහෙද මේ අයියා
නිදුක් නිරෝගි සුවය ඔබතුමාට සහ පවුලේ සැමට ලැබේවා රණවිරුවණෙනි! ❤🙏🙏🙏
උත්තම පුජාවක් වේවා සියලුම රණවිරුවන් හටත් සංජිව අයියා ඔයාටත්...................
වෙනදා වගේම වනැස රසිකයා 👍👈👈👈👈👈👈
බුදුසරණයි සියලු රණවිරැවන්ට ❤🇱🇰🙏
හදවතේ රණවිරුවන් ❤❤
වෛද්‍ය බලකායේ සේවය කළ විරුවෙකු සමගත් මෙවැනි වැඩ සටහනක් කරනවා නම් එය ඉතා වටිනවා...වෛද්‍ය බලකාය කියන්නේ යුද්ධයේදී නිහඩ සේවයක් මිල කළ නොහැකි සේවය ඉටු කළා...සමහර අය ජිවිත පුජා කළා...SF, commando wagema anith unit walath අතිශයින්ම දක්ෂ විරුවන් ඉන්නවා..SLNG, SLRC, wage unit wala pawa....❤❤❤
මගේ කොල්ලා නියමයි ජේසු පිහිටයි ඉක්මනින්ම සුවය ලැබේවා
ස්ටාෆ් බංඩා මං හොදටම දන්න කෙනෙක් හොද මහත්මයෙක් ...අපි දෙන්නම තුවාලා වෙලා හම්බ වෙන්නෙ රනවිරු සෙවනෙදි එදා ඉදලා අවුරුදු හයක් වගේ එකටමයි හිටියෙ අපි දෙන්නම අද රොදපුටුවේ 😊😊😊 වනැස සංජිව සහොදරයා මට මෙතුමගෙේ දුර කතන අංකයක් ලබා දෙන්න පුලුවන්නම් 💐💐💐💐💐❤️❤️❤️❤️❤️
තුනුරුවන් සරනයි ඔබ තුමාට.❤️💪👑️
අප සැම වෙනුවෙන් පිදූ ඔබේ ජීවිතය වෙනුවෙන් අප ඔබට නය ගැති වෙමු..සැම කල්හිම ඔබත් රටත් දිනේවා..❤❤❤❤
❤❤🎉🎉🎉🎉 වේලාව මදි සංජීව අයියා
වනැස බලලම ආයේ ගියා මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් ර්ර්යේ. ඇත්තටම බලලා එද්දි මාරම ගැම්මක් ❤
සුපිරි වැඩ්ඩෝ තමයි ❤️❤️❤️👍
Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤
මෙ තමා අපෙ රවනා පරපුරෙ යක්ක සටන් කමින් ❤❤❤
ෆට්ට මොරාල් එකක් තියෙන සුපිරි වැඩ්ඩෙක් 🔥 තෙරුවන් සරණයි අයියෙ♥️
සියලුම වීරෝදාර රනවිරුවන්ට බුදු සරණයි..ජයවේවා🤘🤘🤘👍👍👍👌👌👌💪💪💪❤❤❤❤අලුතෙන් වීඩියෝ එකක් එනකන් බලාන් ඉන්නේ...
Wenasata jaya hamadama❤❤.me minisunta karana sadaranikaranayak..😊
මිනූගේ තව එකක් දෙන්නකෝකෝකෝකෝකෝකෝ😊
දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි🙏
Great person who carried out his duty for the utmost safety of his motherland. Our Sincere Gratitude and Salute to S F BANDA.
ජය වේවා තෙරුවන් සරණයි ♥️ විරුවාණනි,සංජීව අයියෙ ඔයාටත් ජය වේවා ❤️🔥
ඔවුන් අප වෙනුවෙන් කල මෙහෙය අපමණ ය. ඔවුන් ඔවුන්ගේ යුතුකම ඉෂ්ට කර හමාරය . දැන් එලෙඹ් ඇත්තේ ඔවුන් වෙනුවෙන් අපේ යුතුකම ඉෂ්ට කිරීමේ කාලයි.ලක්ෂ 7 කට ආසන්න සබකුරුවන් සිටින මෙමෙ utube නාලිකාවෙ සියලු දෙනා සහ අනෙකුත් අයද සමග සංජීව මහතා ඇතුළු සාමාජිකයින් එකතු වී යම් අරමුදලක් අරඹා අපේ යුතුකම ඉෂ්ට කරමු. මියගිය සහා ආබාධිත රණවිරුවන් වෙනුවෙන් . ❤️
ආදරෙයි wanesa tv❤
නිදුක් නිරෝගී දිවියක් ඔබතුමාට💗💗
චිරං ජීවතු චිරං ජීවතු ...ආයුරඛ්ඛංතු ආවඩා.....🥺❤🙏
ජයවේවා
වැඩ්ඩෙක් බුදු සරණයි ❤🙏
තවත් යක්ෂ පුතෙක් අපෙ ❤️❤️❤️❤️❤️💪💪💪💪💪 ආදරෙයි
රණවිරුවනි ඔබලාට අප ණය ගැතියි!!
සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏
අයියේ සෙට් එකක් ගෙනත් කරන්නකො ප්‍රෝග්‍රෑම් එක්ක..සෙට් එක්ක ඉන්නකොට මාර ගේමක් තියෙන්න.එයාලත් කැමති වෙයි පරණ සෙට් ඒක ආයේ එකතුවෙලා මතක අලුත් ක් කරන්න ❤❤
සදා ණය ගැතියි රණවිරුවානනි 🙏🙏🙏
60 .70 80 ඉපදුනු දශකයේ සිංහයින්ගේ වැඩ රටට ජාතියට අුාදරය කල විරුවෝ.එදා දේශපාලුවනමිා තනිකරම නරි.
නයයි ඉතින් අපි ඔක්කොමලා... NNP දිනවලා වත් එ නය ගේවන්න උත්සහ කරමු සහෝදර වරුනි.... ❤️❤️❤️
😂😂😂
නියමයි නියමයි බුදුසරණ ❤❤❤🙏🙏🙏👍👍👍
Yakku bolaw yakku... siyalu denama me deviyanta salakamu❤❤❤
අදත් සුපිරිම වැඩසටහනක් ❤❤
මේ තමා නියම දෙවිවරු....❤️
දිර්ඝායු වෙිවා ඔබතුමාන්ට
🙏🙏🙏👍මේ විරුවාගේ මුල් ක්‍රියාන්විත ටිකත් ආපහු අහමු...
බණ්ඩාර සර් ❤️ ඔබතුමාට දිර්ඝායුශ ලැබේවා..🙏
අභිමානවත් රණවිරුවෙක් 🙏❤️ . ආදරශමත් කතාවක්. ❤. ජය වේවා 🙏
තාමත් ඒ වීරයන්ගෙ තියන ගැම්ම ආදරෙයි හැමදාම ❤
නිදුක් නිරෝගී සුව ලැබේවා !!!!!!❤️❤️❤️
🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි විරුවාණනී..
ඔබට මොන තරමිසමිමාන දුන්නත් සැහිමට පත්විය නොහැක ඔබ ඒ තරමි විරෝදාර උදාර රටට හිතැති රණවිරැ වෙක්..ඔබට.තෙරැවනි සරනයි .
අදත් බැලුවා .ජය වේවා ..වනැස❤❤❤.🇰🇷🇰🇷🇰🇷🇰🇷
තෙරුවන් සරණයි ඔබතුමාට
Great brother, thank you for your service. God bless 🙏
සදා ණය ගැතියි ඔබ ඇතුළු සමස්ථ රනවිරුවන්ට ..නිදුක් නිරෝගි දීර්ඝායුශ වේවා

අදත් සුපිරියක් වීරයෙක්❤❤
රූප හිතේ මැවේන නියම කතාවක්
ඔබට ජය💜️

චිරං ජීවතු චිරං ජීවතු ...
ආයුරඛ්ඛංතු ආවඩා.....🥺❤🙏
ජයවේවා
වැඩ්ඩෙක් බුදු සරණයි ❤🙏
තවත් යක්ෂ පුතෙක් අපෙ ❤️❤️❤️❤️❤️💪💪💪💪💪 ආදරෙයි
රණවිරුවනි ඔබලාට අප ණය ගැතියි!!
සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏
අයියේ සෙට් එකක් ගෙනත් කරන්නකො ප්‍රෝග්‍රෑම් එක්ක..සෙට් එක්ක ඉන්නකොට මාර ගේමක් තියෙන්න.එයාලත් කැමති වෙයි පරණ සෙට් ඒක ආයේ එකතුවෙලා මතක අලුත් ක් කරන්න ❤❤
සදා ණය ගැතියි රණවිරුවානනි 🙏🙏🙏
60 .70 80 ඉපදුනු දශකයේ සිංහයින්ගේ වැඩ රටට ජාතියට අුාදරය කල විරුවෝ.එදා දේශපාලුවනමිා තනිකරම නරි.
නයයි ඉතින් අපි ඔක්කොමලා... NNP දිනවලා වත් එ නය ගේවන්න උත්සහ කරමු සහෝදර වරුනි.... ❤️❤️❤️
😂😂😂
නියමයි නියමයි බුදුසරණ ❤❤❤🙏🙏🙏👍👍👍
Yakku bolaw yakku... siyalu denama me deviyanta salakamu❤❤❤
අදත් සුපිරිම වැඩසටහනක් ❤❤
මේ තමා නියම දෙවිවරු....❤️
දිර්ඝායු වෙිවා ඔබතුමාන්ට
🙏🙏🙏👍
මේ විරුවාගේ මුල් ක්‍රියාන්විත ටිකත් ආපහු අහමු...