My father passed away five years ago when I was seventeen and watching this I miss him soo badly❤No one can bring that joy into my life again and I can never collect enough words to describe that love just like your love towards family 🥺😍
Recently I addicted to watch you're videos. I ever seen sri lankan lovely family I change my opinion cause im wrong. We have to find more sri lankan people like this.❤❤❤❤ I'm muslim but it's ok budu saranai guys.
A lovely family touch wood .Very touching relationship of both parents towards their children..its a great rare blessing . The grand parents are gifted with a devoted son and a daughter so patient they need great admiration .A great example to communities to build a peaceful atmosphere in the homes and surroundings .I enjoy watching their life style .May you and your family always stay blessed
තාත්තා කියන්නේ රියල්ම රියල් ජෙනුයින් තාත්තා කෙනෙක්.. වගකීම.. වගවීම. 200% ❤️👌🙏..ආදරෙයි අයියේ හැමොටම..☸️😍🥰
Hmmm
මේ ලෝකේ ඉන්න පින්වත්ම දරුවෝ පින්වත්ම බිරිඳ.ඔබතුමා හරිම පින්වත් මිනිසෙක්.❤❤❤❤
ඇත්තටම මේ තාත්තගේ ආදරේ ලබන්න දරුවෝ ස0සාරේ මහ ගොඩක් පිං කරලා තියෙනවා. මිල මුදල් සැප සම්පත් තිබුණාට මෙහෙම ආදරයක් දකින්න අමාරුයි. දකින කොට ඇස්වලට කඳුළු එනවා. සතුටට . පෙර පාසල් ගුරුවරි යක් විදිහට මං ප්‍රාර්ථ නා කරනවා හැම දරුවෙකුටම මෙහෙම තාත්තෙක් . මෙහෙම ආදරේ උතුරන පවුලක් ලැබේවා කියලා.
true
👍🤗
එකම දෙයක් විතරයි හිතුවේ..
මේ දැන් ඉදලා පිංකරලා පතනවා.....මේ එකම මිනිස් ආත්මයක හරි .... අයියා වගේම මහත්තයෙක්ගේ ආදරේ, උණුසුම , රැකවරණය ලබන්න ,
වගේම...
ඒ මහත්තයට අක්කා වගේම හොද නෝනා කෙනෙක් වෙන්න මටත් ලැබේවා කියලා!!!!
තාත්තා …කියන නමේ සැබෑම අරුත පෙන්වන සුන්දර, ආදරණීය ඔබ…….!!!!❤
ආදරණීය ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි…!!!
❤❤❤
යුතුකම් වගකීම් ඉටු කරන මහත්මා ගති ඇති උතුම් පියෙක්.දරුවෝ ලබපු තාත්තත්, රත්තරන් අම්මා තාත්තා ලබපු දරුවනුත් හරිම පින්වත්. ආයු බොහෝ වේවා!!!
මේ වගේ සැමියෙක් ලබන්න ඒ බිරිද කොච්චර වාසනාවන්තද,ඒ වගේ තාත්තෙක් ලබන්න ඒ දරුවෝ කොච්චර වාසනාවන්තද 😊හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤️🥰
දරුවෝ හැමෝම හරිම වාසනාවන්තයි.....මේ තරම් ආදරණීය අප්පච්චි කෙනෙක් ලබන්න.
තෙරුවන්සරණයි පවුලේ සියලු දෙනාටම.....❤️❤️❤️
Adaraniya Thaththakenek. BUDUSARANAI.
Ayyage pemili ekata theruwngema pitai mama oyalage video bannwa gook ආදරෙයි 🎉🎉🎉
දියුණුවේ රහස.ඔය වැඩ කරගන්න ඕන තරමි සෙවකයන් ගන්න පුලුවන්.එත් යුතුකම් හරියටම ඉටු කරනවා.හැම දෙයකින්ම ජය ගන්නෙ එකයි.
අපි ඔය වගෙ ජිවිත දැක්කෙ film වල විතරයි එත් සර්ලගෙ family එක දැක්කාම මාරම සතුටුයි ඔබ තුමට ඉන්නෙ රත්තරන් දාරුවෝ හරිම වාසනාවන්තයි දරු පැටවු 4 දෙනා දුව අම්මි වාගේමයි පුතාලා සර් වාගේ (බුදු සරනයි )අදරෙයි සිය පවුලටම 🌹🌹🌹🌹🌹🌹🌹🤴 මම හැම විඩියෝ එකක්ම බාලනවා
මම. කරන. වැඩ නතර කරලා මේ ටික බැලුවා. ඇත්තමයී ලොකු සතුටක් ඇතිවුනේ
හරිම ආදරණීය තාත්ත කෙනෙක්. මල්ලිල තුන්දෙනයි නංගියයි චූටි බබයි හරිම වාසනාවන්තයි මේ වගේ තාත්ත කෙනෙක් ලබන්න. වචනයේ පරිසමාප්තියෙන්ම නියම තාත්ත කෙනෙක්🥺❤
අනේ ලොකු පුතා දූ චබී බෝලේ අනිත් පුතා සේරම ආදරණීයයී...
මේක කලාතුරකින් දරුවන්ට ලැබෙන අවස්ථා වක්.හොද තාත්තා කෙනෙක් .හැමදාම සතුටින් ඉන්න .මේ වගේම ❤️❤️
අනේ අයියේ ඔයා හරීම ආදර නීයයි. ඔයාගේ දරුවොත් හරිම ආදරනීයයි 💞 ඔයා ගොඩාක් හොද තාත්තා කෙනෙක්.ආදරනීයය සැමියේක් ආදරෙයි මුලු පවුලටම , බුදු සරණයි 🌹 පවුලේ හැමදෙනාටම
හරිම වාසනාවන්ත බිරිදක් සහ දරුවො 🥺💞. ශෝක් පවුලක්. මෙ වීඩියෝ මන් කීප වතාවක් බැලුවා හැම එකක්ම 💞🔥 තව තවත් ලැබේවා සතුට ඉතිරේවා.
අනේ අර චූටි බෝලෙගෙ හිනාව 🥺❤️
ඒකට අපිව උදේට ඇහැරවපු විදිය...😂😂
මරු මරු❤
බලන් ඉන්නවා ඔයාලා ඉක්මනට වීඩියෝ එකක් දානකන්..අම්මගෙ අඩුව පැටවු ටිකට දැනෙන්න නොදී ගොඩක් ආදරෙන් පැටවු ටික බලාගන්නවා..❤️හැමදාමත් ඔය විදියටම සතුටින් ඉන්න ලැබෙන්න ඕනා..චූටි පැටියට තමා ගොඩාක් ආදරෙ හිතෙන්නෙ ඉතින්😍..බුදුසරනයි හැමෝටම..
අපේ ගෙවල්වල-: ගොං අලියො වගේ තව නිදා ගන්නේ නැතුව ඇවිත් ලෑස්ති වෙයන් ස්කෝලෙ යන්න 😂🤧
මේම අම්මල තාත්තල ලබන්න පිං කරන්න ඕනි ❤️
ඔයා කොච්චර හොද තත්ත කෙනෙක්ද හරිම ආදර්ශවත් චරිතයක් ගෙදර බාර් දාගෙන දරුවන්ට පෙන්න බිගෙන දගලන තත්තලාට මෙව බලා හරි හැදෙන්න පුලුවන් වුනොත් හොදා
වාසානාවන් මෙි වගෙ ආදරණීය තාත්ත කෙනෙක් ලැබීම..අස් වහ කටවහක්නමි වෙන්න එපා ...හරිම ආදරණීයයි...💖💖💖💖💖💖.බුදුසරණයි....
Aththatama Aasa hithenawa mechchara Aadaren inna pawlak dakkama. Oya lage oya thiyena Aadare thawa thawath wadiwela hamadama oya widiyatama sathutin inna labenna one❤❤😊
ඊලග ආත්මෙදිවත් මේ වගේ අප්පච්චි කෙනෙක් මටත් ලැබේවා❤️❤️❤️
අනේ ඇයි එහෙම කියන්නෙ .කොයි තාත්තත් තමන්ට හැකි විදියට දරැවන්ට සලකනවනි..😞
මට කියනවද රාජපුත්ර පදනමට සම්බන්ද වෙන්න්‍ර කොහොමද කියලා...ලොකු උදව්වක්
mmmmm matath
ඒක මරු....තාත්තා ගේ ආදරේ වාගෙයි මහ සාගරේ❤
අද කෝ අම්මී, රෝස මලයි.. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න. බුදු සරණයි !!!!💕💕💕💕
අනේ ඒ ගෙදර දිව්‍ය ලෝකයක් වගේ මට පේන්නේ😘🥰
ඔයා හරිම හොද තාත්තා කෙනෙක් මල්ලි ...ඔයා ගෙ දරුවන්ගේ සහ නෝනා ගෙ වාසනාව...හැමදාම සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරනයි ...
Absolutely ❤❤❤
දරැවො පුතා විදියට කාරුනිකව බොරු ලොකුකමි නැතිව හැදෙන්නේ හරිම සතුටුයි පුතා ඔයාල දැක්කම මමත් ඒසතුට විදිනව තෙරුවන් සරනයි ❤
oba wage mahaththayek labanna obe birindath, oba weni appachchi kenek labanna daruwanuth godaak pin karala thiyenawa.. hemadaama sathutin inna ... theruwan saranai mulu pawulatama 🙏🙏🙏❤️❤️❤️
ඔයාලා ආදරයෙන් සැමදාම ඔයවගේම ඉන්න අපිබලන්න ආසයි ඔයාලාගේ සතුටින් පිරුනු කැදැල්ලට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය නොඅඩුවම ලැබේවා බුදු සරණයි
මාර ලස්සන paulak ඔයාලගේ vidio බලන්නේ හරිම asawen
දකින්න සතුටුයි මෙ පවුල. තෙරුවන් සරණයි!
දෙවියන්ගේ දෙවාරක්ෂාවයි
My father passed away five years ago when I was seventeen and watching this I miss him soo badly❤No one can bring that joy into my life again and I can never collect enough words to describe that love just like your love towards family 🥺😍
මාරයි ඒ ආදරේ..ආසයි..සතුටු කඳුළු එනවා....
Okkomath hari ලොකු puthath hari.....💕💕💕💕💕💕
දකින කොට ආසයි .බොස් .අපටත් .උදවික් කරන්නකො..පාරක් .අතු ගාන්න .හරි . thanks
❤❤❤❤❤ පිය සෙනේ 200%
අනේ.....අර බෝලගෙඩියා❤😘😘
ඔයාලගෙ පවුල දිව්‍යලෝකයක්,,දෙවිපිහිටයි,බුදුසරණයි
Recently I addicted to watch you're videos. I ever seen sri lankan lovely family I change my opinion cause im wrong. We have to find more sri lankan people like this.❤❤❤❤ I'm muslim but it's ok budu saranai guys.
ආදරය කියන අකුරු හතර nothaeraa මිනිස්සුන්ට metumaga video marama ආදර්ශයක් බුදු sharanai sr.
harima nihathamani family ekak oyala dinen dina oya wagema adarayen sathutin inna labewa
අනේ මටත් තාත්තා නෑ නොතේරෙන කාලේ නැති වුනේ .තාත්තා කියන චරිතය ගැන මං දන්නෑ. මට මේ ආදරය දැක්කාම ඇස්වල කදුළු.😢.හැම දුවෙක්ම වැඩියෙන් ආදරේ තාත්තාට.මේ දරුවන් හරිම වාසනාවන්ත යි. හොද තාත්තා කෙනෙක්.මේ වගේ වගකීම් දරන තාත්තලා දැන් සමාජයේ අඩුයි .හොද ආදර්ශයක්.❤❤❤❤
පෙර"සසර"කල කුසල්"තෙරුවන්"සරණයි"
Films wala witharak dakina lassana family 1k...wasanawantha daruwo..
budu saranai hamotama..❤❤❤❤
Bubs ෂෝක් අනේ ❤❤
Harima ආදරණීය Appachhi kenek bs
මට කියන්න වචන නැ හරිම සතුටුයි ඔය ගෙදර සවන් කෙනෙක් උනත් සතුටින් ඉන්නව ඇති ❤❤❤❤❤❤❤❤❤ දෙවි පිහිටයි බුදු සරනයි
Thattita sha දරුවන්ට budusaranai !❤️🙏
සුදු බෝලේ හිනාවෙනකොට අපිටත් හිනා යනවා❤❤
Oyage adare labana daruwo harima pinwanthai theruwan sarannai hamotama
Superb. Appachchi..theruwan saranai.
Wow.. I impressed ❤
tikak jealous vage mata..
u r a great dad and wonderful husband ❤❤
Harima sathutu hithanawa dakkama. Ma pina ewarawanna danna apa aiya.thawa thawatha loku pin kam karanna. Oyalata budu saranai.
Ur such a lovely father!!! Uncle ur amazing!!!! Love watching u'll being so happy!!❤❤❤❤
සතුටු යි අප්පා දැක්කාම මේම තාත්තා කෙනෙක්
හරිම ආදරණීය samiyek පියෙකි theruwan සරණ
වාසනාවන්ත දරැවෝ මේ වගේ පියෙක් ලබන්න
hoda thaththa kenek.harima adaraniyai.wifeta wagema lamintath.happy family life.
Salli hamba karana ekama jivithe karagannathuwa me vidiye kenek pawle ayata dena thana nam maarama sathutui oya wage kenek mehema weddi.suba pathum.
Matath asai oyalage adaren inna daruwo wage Daru patau melawata bihi karanna lassana paulak hamadama sathutin inna bay parissamin inna one
Mewani piyaku lada daruwan
Monataram pinkaralada?
💖💖💖
Budu saranayi
marama sathutin balana video tikk🥰😍
ශෝක් අනෙ.ඒත් මට මාරම දුකයි..මේ 29 ට මගෙ හස්බන් නැති වෙලා මාස 5..මේම තාත්තා කෙනෙක් තමා එයත්..ඒත් අද් අපි අන්ත අසරනයි..දරුවන්ට තාත්තා නැතිව බිරිඳ ට සැමියා නැතිව කවුරු ඉදියත් වැඩක් නෑ අනේ
මේ මාමා කතා කරන්නේ අපේ තාත්තා වගේමයි🥺😍
Asawen balan inne videos danakan obathuma.. e nisa ඉක්මනින් danna 🤗
Bother oya hoda piyek wagema hoda samiyek daruwan pinkarala tiyenawa oya wage kenek eyalata labima.oyala hamotama 🙏❤️
oyalawa dakkama aththtama hithata sathutui adarei godak
මෙ වගෙ තාත්තලා ලබන්න පින් කරන්න ඕනි 🙂
Me loke man dekka lassanama paula
A wagema me daruwo harima pinkarai
Me wage adaraniya thaththek .ammek labanna me sansare pathana a jivitha
Godak asakarana naluvek harima lassana family ekak God bless your family
හරිම ආදරනියයි බුදුසරණයි ❤️❤️❤️❤️
බුදුසරණයි කට්ටියටම
Budusaranaiii hamootama😘😘😘
G.m sir api sirge vidioes balanawa.sir wage thaththa kenek mage daruwantath hitiya.accident 1 vela nethi una.ape daruwo thaththa kiyala hithala sirge vidioes balanawa.happy birthday sir.budu saranai.
SUDU BOLE MARUNE ♥️♥️♥️♥️
හොද තාත්තා kenek. හරිම සතුටුයි
great father great husben very nice family. all the best. may god bless you all.
දුවට නේද ගොඩක් අදරේ
Me wage thaththa kenek ,labanna daruwo kochchara pin karanna athda. Budusaranai oyala hamotama
තාත්තගේ ආදරේ 💖💖💖💖
බෝලේ ලස්සනයි මටනම් සතුටට ඇඩුනා ලමයි හරිම හොඳයි
Sirga gadarata wabata anna kamathi man budu saranai❤️❤️❤️❤️❤️❤️
Oyata oyalata anawanam antenna apa ❤❤❤❤❤
නියමයි ආදරෙයි
You are so lucky as you you have good father... 🙏And lovely family ❤️
Anee ..dakiddi hari sathutuii.dp bs okkotama.
එකම එක ආත්මෙක මේ වගේ තාත්තා කෙනෙක් ඕන මට
හරිම වාසනාවන්ත පියෙක්.දරුවෝ ගොඩාක් පින් කරලා තියේ.ඇයී ගෙදර වැඩට කෙනෙක් නැද්ද ?
ජපානයේ වැඩ කරගන්න ඕනෙ තමන්ම තමයි
Ane mata puluwanda gedara wadata yanna hari hoda mahaththayek
ikmnt අපට තවත් teledrama ekak geennako❤
අනේ ඇස් වලට කඳුළු ආවා මේ වගේ තාත්තා කෙනෙක් ලබන්න ලමයි පින් කරලා
Adarei hamotama gdkk 💞💞💞podi mange hinawa amoooo 🥰🥰🥰🥰❤❤❤😊😊😊😊
මාත් ආසයි වැස්ස දවස් වලට❤
❤ man asama sudu boleta 😘
Hamoma wasanawanthai...hamadama sathuta labewa .......
Ane.oye.wage.semiyekga.adera.labenna.koitheram.pin.karela.thiyenda.oneda.oyelage.aderaneya.kedalleta.budu.seranei.siyelu.devi.rekaweraneo❤❤❤❤❤
Mahaththaya loku duwa dan mahaththaya lagin tikak ath karanna.eka hari na wage.tharaha wenna epa.tc.bs
😂😂😂 oi kiwwe thina gon kathawa.. 🤣🤣 ehema aath krama thami lamai waradi maga yanne.. senehasa aadre demawpiyongen labeddi anith ayta eyw tikk aath kroth e daruwage hitha ridena eka wenne.
A lovely family touch wood .Very touching relationship of both parents towards their children..its a great rare blessing . The grand parents are gifted with a devoted son and a daughter so patient they need great admiration .A great example to communities to build a peaceful atmosphere in the homes and surroundings .I enjoy watching their life style .May you and your family always stay blessed
Woow supeeeeeerb...... Love you all