Life eke marama apahasu kalaparichchedayaka mama inna kalayak me. Mama motivation speech balanna giye na mokadda mama mage manasika mattama hadaganna karanne kiyala hithaganna baruwa mama beheth pawa gaththa . Mama ahamben wage oba thumage videos dakka . Me videos mawa mara vidiyata relax kala . Mama giveup karapu mawa wenama thanajata aran giya . Thanks sr
එකිනෙකාට ගෞරව කිරිම අම්මා තාත්තාගේ විතරක් නෙමෙයි දරුවන් තුලත් තියනවා.හරිම ලස්සනයි ඒක.හරිම අගෙයි
චුම්ලි පැටියට ආදරෙයි 😘ඔයාලා හැමෝට ම ත්‍රිවිධ රත්නයේ පිහිට,රැකවරණය, ආශිර්වාදය,ආරක්ෂාව ලැබේවා,,!!!🙏🙏🙏
දෙවනියා හරිම දගකාර කොල්ලෙක් වගෙයි❤😊
චුංග්ලිට ලොකු අයියලා දෙන්නම අයියලා වගේ නෙවෙයි තාත්තලා වගේ..එයා ලොකු උනත් ඉතිම් ඒක හොදයි❤❤❤
හරිම ආදරනීය පවුලක් ඒ උනාට ලොකු තමයි ගොඩාක් ආදරනීය තෙරුවන් සරනයි
ඔක්කෝම හරිම ආදරනීයයි.!❤ චූටි බබාගේ කොන්ඩෙන් ඇස් වැහෙන්න දෙන්න එපා. Love you all❤
දරුවන්ව ආදර්ශමත් ආකාරයට හදාගත්ත හරීම නිහතමාන පවුලක් ජේසු පිහිටයි....
අනේ ලොකු පුතා දැක්කේ ගොඩ දවසකින් හරිම අසයි ගොඩක් සතුටුයි ❤❤❤❤❤❤
අනේ ඇත්තටම චුම්ලි පැටියා ජපන් පැටියෙක් වගේ❤❤😊
හරිම ලස්සනයි එකමුතු කම ආදරෙ කරුනාව ඉතිරිල තෙරුවණ් සරණයි හැමොටම ලස්සනයි විඩියෝ එක
සජීව් මාමේ ඔයා විඩියෝ එකක් දානකන් මම නම් බලන් ඉන්නවා..මම හරිම ආසයි ඔයාලාගෙ පව්ලෙ දේවල් බලන්න.ඒවා හරිම ආදරනීයයි.චුන්ග්ලි හරියටම එයාගෙ අම්මා වගේමයි මූනුවර,හරි ලස්සනයි ශෝයි❤❤❤❤❤
ඔයාලාගෙ මේ සතුට කවදාවත් නැති වෙන්නෙපා
මිනිස්සුන්ට ප්‍රශ්න තියනවා
ඒමයි කියලා ඒවයෙ එල්ලි එල්ලි ඉදලා දුක් වෙනවට වඩා සතුටු වෙන්න පුංචිම දෙයක් හරි හොයාගන්නෙක වටිනවා..ඇත්තටම මිනිස්සු ජීවත් වෙන්නෝනෙ මැදිහත්ව.❤
මම දැකපු ලස්සන famlea එක අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
මම ආසම කරන පවුලක්.හැමෝම හරිම ආදරණීය.හැමදාම සතුටින්,ආදරෙන් ඉන්න ලැබේවා.
ආදරණීය පව්ලක්..චූටි බබා හුරතල් ❤..තෙරුවන් සරණයි නංගි ,මල්ලි
සියලුම 7 දෙනාටම . දිර්ඝායු ෂ ලැබේවා අනිවාර්යයෙන් . හරිම ලස්සනයි .❤️❤️🧡 හැමෝම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔයාලගේ ලොකු පුතා හරිම නිහතමානි
මම දැකපු ආදරණිය පවුල👩👨👩👦👦
අනේ ඔයාලගෙ වැඩසටහන් මං හැම දැන් බලනවා මං එකේ ඉන්නේකුවේට් වල හරිම ලස්සනයිඔයාල සියලු දෙනාට බුදු සරණයි
ලංකාව වගෙ නෙමේ සතුටින් ඉන්න මාර සපෝටිව් පරිසරයක්
මගෙ දරුවන්ට වගෙම මම මේ හත් දෙනාටම හරිම ආදරෙයි සත්තකින්ම මට දවසකට සැරයක් හරි ඔයාලව මතක් වෙනවා ආදරෙයි ඔක්කොමලාටම තෙරුවන් සරණයි !!!සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤❤
ඔයලගේ පවුල හරිම ලස්සනයි දැක්කම ගොඩක් සතුටුයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා❤❤❤
චුටි මැණික අනෙ හරිම හොදයි .ආදරෙයි මැනික හැමොටම තෙරුවන් සරණියි 🌸🌸🌸🌸
ගොඩක් සතුටුයි oyala dakkama a දරුවන් .නොබලම baha ආදරෙයි oyalata ගොඩක් ❤❤❤❤❤❤❤
චුටි මැණිකව වඩාගන්න හරිම ආසයි මුතු . ආදරෙයි හැමදාම සතුටින් ඉන්න ලැබෙවා🙏🙏🙏🌷🌻
අනේ චුම්ලි පැටියා ශෝයි. ❤️එයාගෙ විඩියෝ ගෙන්නකො 😊🤗
Life eke marama apahasu kalaparichchedayaka mama inna kalayak me. Mama motivation speech balanna giye na mokadda mama mage manasika mattama hadaganna karanne kiyala hithaganna baruwa mama beheth pawa gaththa . Mama ahamben wage oba thumage videos dakka . Me videos mawa mara vidiyata relax kala . Mama giveup karapu mawa wenama thanajata aran giya . Thanks sr
ඇත්තට mara ලස්සන family ekak ..විකාර kolm monawath na..kohona salli thiyanawada.kohoma jeewathwenna bayida..eth ae sarala widiha patta
චුම්ලි බෝනික්කි චුටි aiya වගේ❤️❤️
Budusaranai hamotama godariyak adarei parissamem hamadamath satutim inne adarei ❤❤❤❤❤❤❤❤
Uncle I really like to watch ur videos. I've never seen such a lovely caring and joyful family like this. Wish u all good luck 🥰🥰❤
Adarei oyala hemotama.loku putha harima ahinsakai.adare hithenawa godak.deweniya dagakaarai.eyath shoii..hemotama adarei.budusaranai❤❤❤
යහපතක් ම වේවා❤
හරිම ආදරණීය පවුලක් ආදරෙයි ඔයාලට ❤❤
මං ලොකු මල්ලිට ආදරෙයි එයා අහිංසක කොල්ලෙක්.මටත් හිටියනම් ඒ වගෙ සහෝදරයෙක්.❤❤😢
Hi happy family and happy days and happy birthday 🎂 🥳 🎉 🎈 🎁 sweet girl baby. were good 👍 👌 mame and dad. so nice budusarni we love ❤️ your family
Oyala siyalumadeanata budu saranai.
Masha Allah baby so so cute. I love you so much to baby ❤❤❤❤❤
Chungly patinata theruwansaranai. Sweet darling
චූටික් කි හරි හුරතල්.. ආදරෙයි..
චුටි දුව තාත්තා වගේ අක්කි...❤
Lovely family...
Beautiful family
Wasanawantha pawlak oyala chunli podima kaleta wada godak lassanae hemadama sathutin inna labewa hemotama💛
I realy realy like your family ❤
චුංග්ලි girl හරිම හුරතල් ❤❤❤❤
දවසක් අපේ අය්යා කීවා...මම නම් මේ හැක්චී කෙල්ලෝ කියන කියන දේවල් නම් කරම්නේ නෑ කියලා . දැන් ඉන්නවා දුවෙක් අය්යා දැන් කරන්නේම ඒ චුක්කී ගේ අණ පරිදි සියලු වැඩ 🤣 එයාගෙන් නම් බේරිල්ලක් නෑ
Loku puthala denna harima wasanawanthai.hoda puthala dennek.
Nice family good luck wish karanawan hamadamat oya wagema satutin inna❤❤❤
Lovely family
චුංගිලි හරිශෝඉ😊
Chuti doni looks like her maternal grandma and her youngest bro looks like his grandpa dudly.❤️❤️
ඔයාලගේ ආදරණිය පඋලට අපි ගොඩාක් ආදරෙයි දළදා සමිදුෆේ ම පිහිටඊ ඔක්කොටම ❤️❤️❤️❤️❤️❤️❤️බුදුසරණයි ගොඩාක් ආදරෙයි 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
Aiyai. Nangi. Aka. Wage ❤❤
May the triple jem blessings to u all
Soo cute..baby....❤❤❤❤...
Cuti duwa so cut ❤❤❤
Ow ඇත්තටම chungi oya dennama wage නෙවේ තමයි
Hamotama adarei❤️ Hemadama sathutin inna 😘❤ බුදු සරනයි
Budusaranai .
Mge favorite ✌️😍
Your wife is alwas naturall look and beautiful❤❤❤
සුදු බෝලෙගෙ මූණ වෙනස් වෙලා අක්කි බබා ලස්සන වෙලා අහිංසක හ පැටි ලොකු පුතා කෙට්ටුවෙලා
Chumli Amma wagemai Japan pata vitharai Adu...😊❤
Cute family ❤❤
Ser godak satutu wenawa video balala.ath apita 1 cament 1 Wath Dan ne....by sa hemootama.
Adarei ❤🎉🎉🎉🎉🎉🎉🎉
Akkige chuti duwa chuti putha wage, blannako e denna lagin tiyala eka wagei❤️❤️❤️
Harima lassana pwulak mehema jeewath wenna mudal one eth apata sallina prasna godak kohomada mehema winoden inne
❤Lovely family ❤
Chuti menika harima hurathal budhu saranaiii menika
chungly tama lucky ma ayyala 3 akki❤❤
❤❤❤❤පලවෙනි comment එක polgahawela n❤❤❤
uba n sabama dakshayek
❤❤❤Sosa patikki පණ්ඩිත achchiyek wela ❤❤❤adarai හැමෝටම ❤❤❤
Ane sar oyalge life goodk ase api kawda 14:55 wt mema dawl vidala na goodk parsana sar apita at jeewat wanwa
2nd comment padukken. Oyalage family ekata harima adarei❤
Ane chuti manika harima adaraniyai e wagema lassanai anith ayath e wagema thamai eth chuti patiyata thawa poddakwath therenne nathuwath eya podi wayasatath harima adaraniya patiyek
Api wage oya ratata enna asa ayata udu karannako sar 😢❤
අනේ අපි වගේ දුප්පත් අයට උදවූ කරන්නකෝ 😢
අනේ චුංග්ලිට ඇස් වහක්නම් වදින්න එපා❤
Chungli japan bonikkiyak වගේමයි
Math asa pixel 4n vlata 😊
Loku malli.sajeetha anthony podi kale wage❤
japane purawasibawaya illanakota e pudgalayata lankawe thiyena depola wathkam ehemath balanawada
Just curious don't the kids have school friends that come over or they go spend time with they seem to be just very much to themselves...
Ane sajeev mahaththayo Auto Vision eke video danne nadda
Oyalata apy adahana siyalu deviyange pihitay.drama ekak balala sathutu wenawata wada asay oyalage vedio ekak balana eka.bs
Pancho panchiyo shok❤
❤❤love you'll
🌹❤️
Ane doniyage ehata konde enawa eyata apahasu ethi
චුන්ලි බබාව අනිත් බබා එක්ක එක ටේබල් එකේ තිබ්බා නම් පොඩි කෝලං ටිකක් බලන්න තිබ්බා දෙන්නගෙ
පොඩි බබා කියන දේවල් වෙන්න ඕන..
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Japan inna studentslata sirge laga part time job ndda
❤❤❤❤❤❤❤❤
3:38
❤❤❤❤❤❤❤❤❤
බබ්සියා පොඩ්ඩක් කෙට්ටු වෙලා වගේ හිට්යට වඩා
❤️❤️❤️❤️❤️
❤❤❤❤
💓💓💓💓💓💓💓
Ane matath sir ge contact number oniiii❤❤❤ oy ala hemotama