කොලඹ ජාතික කෞතුකාගාරයට රවුමක් | Tour to Colombo National Museum | Sinhala Vlog

Поделиться
HTML-код
  • Опубликовано: 17 дек 2024

Комментарии •

  • @express6468
    @express6468 Год назад +8

    කෞතුකාගාරය ගැන youtube එකේ කරලා තියන වීඩියෝ ගොඩක් බැලුවා. ඒත් එකක් වත් හම්බ උනේ නෑ details ඇතුව හොඳට කරපු. මේක තමා බලපු හොඳම වීඩියෝ එක. ස්තූතියි

    • @unstoppablelife
      @unstoppablelife  Год назад +2

      බොහෝම ස්තූතියි කමෙන්ට් එකට.. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න.. මේ වගේ වීඩියෝ තවත් කරන්න බලාපොරොත්තවෙන් ඉන්නවා.. 😊😊❤️❤️❤️

  • @umesh6819
    @umesh6819 7 месяцев назад +3

    හොද වැඩක් Thanks❤🎉

  • @janakaruff1182
    @janakaruff1182 Год назад +1

    Wow super very good and beautiful and hariba vatinnava hod video ekak and God blessed you and your family ❤❤

    • @unstoppablelife
      @unstoppablelife  Год назад

      Thank you brother oyage comment ekata.. 😊😊❤️❤️❤️❤️

  • @DanushaAmilaa
    @DanushaAmilaa 4 месяца назад +2

    RUclips ala thiyana weedio baluwata mata nam set une meka 😊🎉

    • @unstoppablelife
      @unstoppablelife  4 месяца назад

      බොහෝම ස්තූතියි කමෙන්ට් එකට.. 😊😊❤️❤️

  • @RishmamiDusha
    @RishmamiDusha 3 месяца назад

    සුපිරි ❤

    • @unstoppablelife
      @unstoppablelife  3 месяца назад

      බොහොම ස්තූතියි කමෙන්ට් එකට.. 😊😊

  • @KeshanUmayanga-g2c
    @KeshanUmayanga-g2c 10 месяцев назад

    Bike ekaka wage giyoth parking thiyenawada?

    • @unstoppablelife
      @unstoppablelife  10 месяцев назад +1

      Ow. Vehicle park ekak tyenawa.. 😊😊

  • @chathumadushani2856
    @chathumadushani2856 Год назад

    Onama dawasaka puluwanda balanna yanna?

    • @unstoppablelife
      @unstoppablelife  Год назад

      Ow puluwan.. Sathiye dawas 7ma open.. ❤️❤️❤️

  • @Dassanayaka-w2u
    @Dassanayaka-w2u 2 месяца назад

    Supiri ❤❤❤❤❤❤❤😊😊😊😊😊🎉🎉🎉🎉🎉

    • @unstoppablelife
      @unstoppablelife  2 месяца назад

      Thank you comment ekata.. 😊😊❤️❤️

  • @pasiduandomethtomandjerry
    @pasiduandomethtomandjerry 10 месяцев назад

    ඉරිදා බලන්න පුළුවන්ද

    • @unstoppablelife
      @unstoppablelife  10 месяцев назад +1

      ඔවු පුලුවන්.. සතියෙ දවස් 7ම ඕපන්. 😊😊❤️❤️

  • @Thanujakethnula
    @Thanujakethnula 3 месяца назад

    ape dewal otana tiyene tikai nau piting uk Museum eke 🥲

  • @samanthaathukorala9103
    @samanthaathukorala9103 5 месяцев назад

    Horakam karapu kadu tikath thibbanam neda..

    • @unstoppablelife
      @unstoppablelife  5 месяцев назад

      ඔව් ඒක තිබ්බනම් සෑහෙන්න වටිනවා.. වගකිව යුත්තොත් නිදැල්ලේ.. 🥺

  • @nuwandissanayaka9893
    @nuwandissanayaka9893 5 месяцев назад

    ❤❤❤

  • @muthujayarathna8535
    @muthujayarathna8535 9 месяцев назад

    Meke thama tickets me price da

    • @unstoppablelife
      @unstoppablelife  8 месяцев назад

      ඔව්. ඒ ගනන්ම තමා.. ඒ ගානට හොදටම වටිනවා.. 😊😊

  • @rameshdeseram8071
    @rameshdeseram8071 Год назад

    👌

  • @emangaudage3128
    @emangaudage3128 Год назад

  • @chulanuwangandara4719
    @chulanuwangandara4719 Год назад

    ❤❤❤❤❤❤

    • @unstoppablelife
      @unstoppablelife  Год назад

      Thank you comment ekata.. 😊😊😊❤️❤️❤️

  • @harisaraharisara7828
    @harisaraharisara7828 6 месяцев назад +1

    Vistara kirim durvalay !!!

    • @unstoppablelife
      @unstoppablelife  6 месяцев назад

      බොහෝම ස්තූතියි ඔබේ අදහසට. ඒත් එකින් එක හැමදේම විස්තර කරන්න අමාරුයි. එහෙම වුනොත් වීඩියෝව ගොඩක් දික් වෙනවා.. ඒ නිසා වැදගත්ම කියල හිතුන දේවල් ව්තරයි පැහැදිලි කලේ... 😊

  • @rasikamadubashana9521
    @rasikamadubashana9521 6 месяцев назад

    අැත්තටම සතුටුයි මෙවගෙ පැරනිදෙ අපට මෙහෙම පෙන්නුවාට

    • @unstoppablelife
      @unstoppablelife  6 месяцев назад

      බොහෝම ස්තූතියි කමෙන්ට් එකට.. 😊😊❤️❤️

  • @hasarangihasarangi6857
    @hasarangihasarangi6857 8 месяцев назад

    Api awa ohe 2024 / 03 / 27

    • @unstoppablelife
      @unstoppablelife  8 месяцев назад

      කොහොමද අත්දැකීම?? 😊😊❤️❤️

  • @MihiraniGunarathna-p9l
    @MihiraniGunarathna-p9l Год назад +2

    අවසර ගන්න ඔනිද්ස් යන්න

    • @unstoppablelife
      @unstoppablelife  Год назад +3

      යන්න අවසර ගන්න ඕනේ නෑ. වීඩියො කරනවනම් තමයි අවසර ගන්න ඕනේ.. ඇතුලට යන්න ටිකට් ගන්න ඕනේ වැඩිහිටියෙක්ට රු.120/= ටිකට් එකක්.. 😊😊

    • @DBrandScience
      @DBrandScience 8 месяцев назад +2

      ​@@unstoppablelife video karanna awasara ganne komada kiyannako

    • @unstoppablelife
      @unstoppablelife  8 месяцев назад

      @@DBrandScience ඒක ලොකු දෙයක් නෑ.. ඇතුලුවෙන තැන් ටිකට් කවුන්ටර් එකට කියන්න ඕනේ වීඩියෝ කරන්න ඕනෙ කියලා.. එතකොට සල්ලි ගෙවල පර්මිට් එකක් ලියල දෙනව එයාලා.. 😊

    • @sandunikamaduwanthi2774
      @sandunikamaduwanthi2774 Месяц назад

      ​@@unstoppablelife sathiye onima dawasaka yanna puluwanda ?

    • @unstoppablelife
      @unstoppablelife  Месяц назад

      @@sandunikamaduwanthi2774 ඔව් පුලුවන්.. 😊 සාමාන්‍ය වැඩ කරන දින්වලත් සති අන්තෙත් දෙකම ඕපන්.. 😊😊