Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Ane muthu pabalu bima watila wage.....harima shook seethala athi ne tikak....ane gas tika nam aparade Eht moko karanne සොබාදහම kiyana de ahannath oni ne.....ගස් යටට සුලගින් පස්සෙ යද්දී පරිස්සමෙන් හොදද දෙන්නම.....මොකද අතු කැඩිල රැදිල තියෙන්න පුළුවන් පරිස්සමෙන් වැඩ කරන්න...දර උදුනක් ගෙවල් ඇතුළ උනුසුම් කරන වීඩියෝ එකකින් පෙන්නන්න...ලස්සන දේ වගේම සොබාදහම වෙනස් ව්න හැටිත් කියලා දුන්නා thankyou oyata parissamin inna
ඔව් මේ කාලෙක ගොඩක් පරෙස්සමින් තමයි ඉන්න ඕනි. අනේ ගොඩාක් ස්තූතියි අපි ගැන හිතල මේ වගේ ආදරණීය විදියට දේවල් කියල දෙනවට❤ මම සීත කාලෙට වෙනස්ම විදියෙ ලස්සන වීඩියෝ ටිකක් අරන් එන්නම්. ගොඩාක් ස්තූතියි 🌹❤
👍
@@pradeepadissanayeka බොහොම ස්තූතියි ❤🌹
❤
@@hirunisachinthana6313 thank you ❤🌹
❤❤❤❤
@@praneethaperera2126 thank you 🌹❤
Ice kata watenawa dakkama asai.🌸🌸🌸
@@ThiliniAbeysekara-i7e ඔව් නේද බලන් ඉන්න ආසයි .. ගොඩාක් ස්තූතියි ඔයාට 💕🌹❤
ලස්සනයි අක්කි❤❤❤මමත් දැකලා තියෙනවා ඔය විදියට කොට කපලා කලැවල එහෙම දාලා තියෙනවා.. මම හිතුවා කැලැවට පොහොර වෙන්න දාලා වෙන්න ඇති කියලා.. ගොඩක් ස්තුතියි අපි නොදකින දේවල් අපිට අරන් එනවට🩷
@@Shanis_views89 පුංචි දඩු කොල පොහොර වෙන්න දානවා . ගොඩාක් ස්තූතියි නංගී මගෙ වීඩියෝ බලනවට❤
😘😘😘😘
@@wasanthidedunu3071 😘😘😘😘😘😘😘😘😘😘😘
❤❤❤
Thank you ❤🌹
මරු අනෙ අයිස් වැස්ස,මන් පොඩි කාලෙ එකකම එක වතාවක් දැකලා තියෙනවා ,ඔයාලගෙ එලවලු වගවට හානියක් නැ නෙද?
@@AnushaNawarathne නෑ ටික වෙලාවක් වගේ තමයි තිබුනෙ. එලවළු නම් දැන් අඩුවේගෙන එන්නෙ. මොකද මේ summer එකේ අන්තිම දවස් නිසා. ගොඩාක් ස්තූතියි 🌹❤
💖💖💖💖💖❤❤❤
❤❤😊
අයිස් වැස්ස නන් නියමයි අක්කෙසීතලද මේ දවස් වල ගොඩක්?
@@ayosquilling4353 අම්මෝ නෑ නංගී දැන් මේ වැඩිම රස්නෙ 🔥 එපාවෙනවා එලියෙ අව්ව පෙච්චනවා😥
අනේ ගස් කඩා වැට්ලා තියෙනවා දැක්කම දුක හිතුනා .
@@NishamaniDilrukshika ඔව් අනේ ඇත්තමයි . මම කොච්චර දවස් ඔය ගස් හෙවෙනෙ ගත කරල ඇත්ද...😥ගොඩාක් ස්තූතියි ❤🌹
අපිටත් ice වහිනවනම් කියල හිතුනා මොකද අපිට ගිනි ගහන නිසා🤣🤣
ඒකනේ බලන්නකො එකම රටක වෙනස්ම අත්දැකීම්😮 ...අනේ ගොඩාක් ස්තූතියි ❤
අක්කේ වෙරෝනා වලට අයිස් වැටුනා නේද..අපිට අයිස් වැටුනේ නෑ ලොකු හුලගක් ආවා....පැල වලට හානියක් නෑ නේද අක්කේ .....මේ දවස් වල මෙහෙ Tempo එක හිටපු ගමන් වෙනස් වෙනවා😊😊😊😊😊😊
@@maduliyanage මේ දවස් වල අපේ එලවලු නම් ගොඩාක් අඩුයි . පැල අයින් කරල තියෙන්නෙ ඒ නිසා අව්ලක් නෑ නංගී . ගොඩාක් ස්තූතියි 😘😘
@@bashaniperera7903 බොහොම ස්තූතියි 🌹❤
Ane muthu pabalu bima watila wage.....harima shook seethala athi ne tikak....ane gas tika nam aparade
Eht moko karanne සොබාදහම kiyana de ahannath oni ne.....ගස් යටට සුලගින් පස්සෙ යද්දී පරිස්සමෙන් හොදද දෙන්නම.....මොකද අතු කැඩිල රැදිල තියෙන්න පුළුවන් පරිස්සමෙන් වැඩ කරන්න...දර උදුනක් ගෙවල් ඇතුළ උනුසුම් කරන වීඩියෝ එකකින් පෙන්නන්න...ලස්සන දේ වගේම සොබාදහම වෙනස් ව්න හැටිත් කියලා දුන්නා thankyou oyata parissamin inna
ඔව් මේ කාලෙක ගොඩක් පරෙස්සමින් තමයි ඉන්න ඕනි. අනේ ගොඩාක් ස්තූතියි අපි ගැන හිතල මේ වගේ ආදරණීය විදියට දේවල් කියල දෙනවට❤ මම සීත කාලෙට වෙනස්ම විදියෙ ලස්සන වීඩියෝ ටිකක් අරන් එන්නම්. ගොඩාක් ස්තූතියි 🌹❤
👍
@@pradeepadissanayeka බොහොම ස්තූතියි ❤🌹
❤
@@hirunisachinthana6313 thank you ❤🌹
❤❤❤❤
@@praneethaperera2126 thank you 🌹❤
Ice kata watenawa dakkama asai.🌸🌸🌸
@@ThiliniAbeysekara-i7e ඔව් නේද බලන් ඉන්න ආසයි .. ගොඩාක් ස්තූතියි ඔයාට 💕🌹❤
ලස්සනයි අක්කි❤❤❤මමත් දැකලා තියෙනවා ඔය විදියට කොට කපලා කලැවල එහෙම දාලා තියෙනවා.. මම හිතුවා කැලැවට පොහොර වෙන්න දාලා වෙන්න ඇති කියලා.. ගොඩක් ස්තුතියි අපි නොදකින දේවල් අපිට අරන් එනවට🩷
@@Shanis_views89 පුංචි දඩු කොල පොහොර වෙන්න දානවා . ගොඩාක් ස්තූතියි නංගී මගෙ වීඩියෝ බලනවට❤
😘😘😘😘
@@wasanthidedunu3071 😘😘😘😘😘😘😘😘😘😘😘
❤❤❤
Thank you ❤🌹
මරු අනෙ අයිස් වැස්ස,මන් පොඩි කාලෙ එකකම එක වතාවක් දැකලා තියෙනවා ,ඔයාලගෙ එලවලු වගවට හානියක් නැ නෙද?
@@AnushaNawarathne නෑ ටික වෙලාවක් වගේ තමයි තිබුනෙ. එලවළු නම් දැන් අඩුවේගෙන එන්නෙ. මොකද මේ summer එකේ අන්තිම දවස් නිසා. ගොඩාක් ස්තූතියි 🌹❤
💖💖💖💖💖❤❤❤
Thank you ❤🌹
❤❤😊
Thank you ❤🌹
අයිස් වැස්ස නන් නියමයි අක්කෙ
සීතලද මේ දවස් වල ගොඩක්?
@@ayosquilling4353 අම්මෝ නෑ නංගී දැන් මේ වැඩිම රස්නෙ 🔥 එපාවෙනවා එලියෙ අව්ව පෙච්චනවා😥
අනේ ගස් කඩා වැට්ලා තියෙනවා දැක්කම දුක හිතුනා .
@@NishamaniDilrukshika ඔව් අනේ ඇත්තමයි . මම කොච්චර දවස් ඔය ගස් හෙවෙනෙ ගත කරල ඇත්ද...😥
ගොඩාක් ස්තූතියි ❤🌹