Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේව පොලොවෙ පයගහල ඉන්න අයගෙ කතාවල්.බලන්නෙත් පොලොවෙ පය ගහල ඉන්න කට්ටිය.හරිම ලස්සන.කතාවක්.ශාන්ති ගේ
Att❤
Makathava harima lassanai
❤
Attha❤❤❤
මැළවුණු ගසක අතු ඉති මත නො එති දළුඇවිළුණු ලිපක ඉතිරිය පමණකිය අළුදුක්වුණු උන්ට දුක මිස කෝ සිනිඳු සළුවියළුණු බිමට සිහිලැති දිය පොදකි කලූවියළි කතාවට අමුතුම ගැම්මක් දෙන චරිතයක් තමයි කලූ ගෙ චරිතය.. ඒ රංගනය හරිම තාත්විකයි.. සම්මාන ලොරි පිටින් ගෙනත් ගෙයි දොරකඩ බාන්න ඕන. ❤❤❤
මේ වෙට්ට පිත්තල ලෝකෙ , මේවගේ කතාවක් මනසට දිව ඔසුවක් ❤
අනිවාර්යෙන්
1950 ගනන් වල උතුරු මැද පලාතේ ඉතා දුෂ්කර පාසැලක විදුහල්පතිවරයෙක් වූ මගේ පියා, පාන්දරින් වැවට ගොස් පෑදුන පිරිසිදු වතුර කලයක් ගෙනවිත්, පෙරා උණුකර අපට බොන්නට දුන් හැටි මතක් උනා. මෙි පරිසරයට මම තවමත් පුදුම ආදරෙයි. වියලි තුල තියෙන්නේ අපේ ජිවිත...!
හොඳම කතාවක් එ වගේම ගොඩක් වැදගත් එක add එකක්වත් නෑ බොහොම ස්තුති ජාතික රූපවාහිනීයට
ජාතික රූපවාහිනීය කොහෙන්ද මේ කලූ හොයාගත්තේ ..මාරම සක්ෂයෙක්.....❤❤❤❤
ඇයි දැකලා නැද්ද කලින් රගපානවා එයා. ගොඩක් කතා වල ඉදලා තියෙනවා.
අකලංක ප්‍රබාශ්වර
සත්‍යා එකේ හිටිය
@@amilanuwan8579 එයාගෙ turning point එක මේක
සත්‍යා
වසරේ හොදම නඑ නිළි කැල සමග හොදම නිර්මාණය විය යුතුම හදවතට දැනෙන ජිවිතයේ රිදුමක්. මෙය එවැනි ඇගයිමක් නොලැබුනොත් එය මහා අපරාදයක්. මෙයයි ලංකා පොළවෙ අහිංසක ගැමි ජිවිත වල හෘද ස්පන්දනය! සරැව පිත්තල සිදාදිය අවට කතාවන් අතර මෙය ඉඩෝරයට පොද වැස්සක්!🎉🎉🎉🎉❤කඑ වගෙම කඑගෙ අමිමා! ඒවගෙම හැම චරිතයක්ම!🎉🎉🎉
මේ නාට්‍යය සති අන්තයේ නෙවෙයි සතියේ දවස් පහේ පෙන්නුවනම් හරිම වටිනවා. සතිය පුරාවටම පෝසත් පවුල්, ලොකු ගෙවල්, ලොකු ලොකු වාහන, මමී ඩැඩීලා විතරයි බලන්ඩ තියෙන්නේ. එපා වෙලා ඒවා බලලා. 'වියළි' පිපාසයට දිය පොදක් වගේ. තව සතියක් බලාගෙන ඉන්ඩ වෙන එකයි ප්‍රශ්නේ.....
Eka nm aththa ..
එතකොට වටිනාකම අඩුයි
පුංචි කාලේ ඉදන් ආසම චැනල් එක ජතික රූපවාහිනිය ❤❤ එකාලේ ගිය කාටුන් බැලුවා වගේම දැන් එකේ කතා බලන්නේ ❤❤
සුපිරි රගපෑම කිරි නෝනෙගෙයි කලු මහත්තයගෙයි ඒවට තමයි සම්මාන දෙන්න ඕනා ❤❤❤❤
මෙවැනි නිර්මාණ තව තවත් බිහිවේවා! සියලුම නලු නිලියන් කුසලතා පූර්ණ වූ අයයි. සම්මාන දී ඇගයිය යුතුයියි.❤❤
කිසිම කැතක් හිරිකිතක් නැතිව බලන්න පුළුවන් හොඳ හරවත් නිර්මාණයක්
දැන් තියනමාලිගාවල කතා වලට වැඩිය ලස්සනයි මේවගේ ගැමි ක තා
මනික්කාවතේන් පස්සේ බලන හෝදම නිර්මාණය ❤❤❤
ඇයි බං මහපොළොව…
ඔව් නෙහ්😊
අනිවාර්යයෙන්
Ay thath parayak xenna kathawa
මානික්කාවත නාට්‍යයේ මොකක්ද කලූගේ චරිතේ ?
අහ් ශලනිගෙ අම්මත් ඉන්නේ..එයත් කාලයක් රගපාලා විවේකයක් ගත්තට ආයිත් ඇවිත් ❤️❤️
කලුවා විතරක් නෙවෙි. ඔහු සමග රගපාන අනිත් නළුවාත් හරිම දක්ෂ විදියට ඒ චරිතය ගොඩනගා ගන්නවා. ඒක සාමාන්‍ය නොවන අමාරු චරිතයක්.
Heena👍
ou eyath daksha naluwek
අල්ෆෝන්සෝ
Eka atta
දෙරණේ උන්ට මේක පෙන්නන්න ඕනේ මේවා තමයි නියම කතා කියලා ගොන් දෙරණ😂😂😂
කලූගේ උදව්වට ආපු කෙනා නම් මරු 😂😂
සනත් චන්ද්‍රසිරි මහත්තයා දකින විට හරිම දුකයි.ඔබ නැවත අපි අතරම ඉපදේවා,අවසානයේ නිවන් දකිත්වා.❤🙏
අනිවාර්යයෙන්ම පබා කතාවේ එතුමා ගේ රංගනය අතිවිශ්ධයි
කලුවගෙ චරිතෙ මට මතක් වෙන්නෙ ලින්ටන් සේමගේ. හේමසිරි ලියනගේ ඒවගේ බරටම දෙනෙන මට ලියන්න අමාරුයි. කියන්න පුලුවන් .පට්ටයි මරු
ඔව් .ඔව් ඒ දෙන්නට සමානයි 👍
ඇත්තටම
👍👍❤️
එයාගෙ නම මොකක්ද..
@@niranjigalarawa7245අකලංක ප්‍රභාශ්වර ❤️
මේ වගේ හොඳ කතාවක් බලන්න රූපවාහිනී හරි itn හරි ව්තරයි තියෙන්නේ
ස්වර්ණවාහිනීයෙත් ගියා ඉස්සර දැන්නම් කොහොමද දන්නෑ. දෙරණ, හිරු, සිරස ඒවයෙ යන ඒවනම් අරහං
හිරුගල් බණ්ඩාර මහත්මයා නනි ඔබතුමාගෙ. වියළි අපි ආසාවෙන් බලනවා
කලුවා... මල්ලි පැහැදිලි අනාගතය තියෙනවා උඹට ජයෙන් ජය..
මේ කතාවත් හරිම ලස්සනයි ගිරිදේවි වගේ කතාවක් මේ අයගේ රඟපෑම් රඟපානවද කියන්නත් බෑ අර විකාරණීය පබළු විකාර කතා මොනවද ඒවා මෙන්න ලස්සන කතා
මම ගොඩක් ආස මේ වගේ කතා බලන්න.මහ පොලව කතාව මතක් වෙනව.අනේ මේ වගේ නිර්මාණ තව තව බිහි වෙන්න ඕනා...
සවුදි වල ඉදන් බලද්දි ලංකාවට පියබලා එන්න හිතෙනවා....❤❤❤
අද තමා තරින්දි ,මම බලන් හිටියෙ කවුද කියලා චරිතය. කලුට සෙට් වෙයි වගේ 👍👍👍
Tharindi kohomath daksha chaarithrayak onama dekata .mahapolawa eketh hitiye.dan inna sini bola charitha atharin tharindi,Michel wage Aya dakshai.
මමත් හරිම ආසයි මේ වගේ කතා බලන්න ❤️❤️❤️
Balanna drama ekak නැතුව innakota අහම්බෙන් dakke .. කොටස් 7 eka දිගටම beluwa .. e ළඟ කොටස balanna iwasillak නැතුව innawa.. thanqqq රූපවාහිනී ...❤❤❤❤
කලු මහත්තයගෙ ගෝලයට රගපාන කෙනාගෙ රගපෑම් නම් මරු
අල්පොන්සු 😅
හිතට මොකක්දෝ වෙනවා මේ කතාව බලද්දි🎉❤
මේකත් මහපොළොව වගේ ලස්සන කතාවක්.. Frames මරු.. Art එකක් තියනව frames වල..
මෙවැනි ටෙලිඩ්‍රාමා දැකීමට සැලැස්වීම ඉතා අගනේය .🎉🎉🎉🎉🎉
වර්තමානයේ අපේ දරුවන් ට ටෙලි න්ස්ට්ය කියන්නෙ මොකද කියල පෙන්නන්ඩ ඉරුගල්බන්ඩාර මහත්මා මබොහොමත්ම පින්
මාර ලස්සනයි ❤️මට අහම්බෙන් දක්කේ මන් විකාර කතා බලන්න නෑ මේවා ඒවා පට්ට ආදරේ ❤️🙏
අද කාලේ දරුවන්ට ඒ කාලේ අපි ජිවත් වෙචිච විදිහ පෙන්නන්ඩ නියම කතාවක්
ලියන්න වචන නැහැ ඒ තරම් ම පපුවටම කිදාබහින ස්භාදහමේ සුන්දරත්වය කැටිවුනු මිනිස් ජිවිතවලලස්සන නිර්මාණයක්
පිරිමි න්ට ගෑනියෙක් ගෙ ඉස්සර හ පේන්නත් බෑ , පස්ස පේන්නත් බෑ 😂😂😂😂😂, අසහනය , පීඩනය , ගනිකාව්ර්තිය නීති ගත කරන්න ඕන . නැත්නම් නිදහසේ කිසි කෙනෙක් ට ඉන්න දෙන්නේ නෑ 😂😂
මෙහෙම පරිසරයක ජීවත් වෙන අය, ඇත්තටම කොහොම කට්ටක් කනවා ඇත්ද ජීවත් වෙන්න ...
අනේ හරිම ලස්සනයි හමදාම දෙන්න කො .. අපේ අම්මා ඔහොම පෙරලා වතුර ගෙනා අතිතයක් අපිට තිබුනා ... අපේ ගම ඉස්සර ඔය වගෙ...
කලු අති දක්සයි හැම චරිතයක්ම සාදරනයි අම්මා නොන්ජල් මොකද කලුට කරන අසදාරනයට පෙනි සිට්න ප්‍රමානය මදි
කලූ ගෙ තාත්තා කරුණාදාසම තමයි..ඔය බොරු සැකයක්
@@nadeenisha9455matath hithenava.
@@nadeenisha9455math hithanne ehema mokada ganita eya niwaradi kiyala kiyanna karunadasa iada Ida den na.
තත්පරයක් දෙන්න කතාව ඉවර උනාට පස්සෙ කතාවක් හොය හොය හිටියෙ.තරින්දි ඉන්නව දැකපු නිසයි බලන්න ආවෙ ❤ මරු
ඇබ්බැහි වෙනවා අම්මපා.❤😍❤
ඇත්තට මං මේ අදමයි බලන්නෙ මාර ලස්සනයි සත්තයි
වැහි පිරිත හරි ලස්සනට කියනව. කතාව හරිම ලස්සනයි.
කලුවයි,ඒ අම්මයි හරිම පවු..තාත්තා ට නම් හිතත් නැතිම ගානයි..සත්‍යය කතා මෙවැනි කොතරම් නම් ඇතිද.
Ey danne nah neda thaththata putha penna bari
මුල මුදන් කතාව බලන්න එතකොට තෙරෙයි @@surekaolsen5748
@surekaolsen5748ඒ මිනිහා හිතන්නේ කලූ වෙන මිනිහෙක්ගේ කියලා
හීනායි කලුයි මරු අනේ
මේ කතාව බලද්දින් මට මානික්කාවත මතක්වෙනව ඒපරිසරය් හරිම ලස්සන කතාවක් බලන්න ආසහිතෙනව
කලු හරියට හේමසිරි ලියනගේ මහතා වගේ.හරිම ලස්සනයි.සුබ පැතුම්
සිහින ගෙනෙන කුමාරියේ වගේද මෙි කතාව මාරම ලස්සනයි හැමදාම තියෙනව නමි
14:59 අපි කරන්න ඕන අපිට දැනෙන දේ මිසක් තව එකෙක් කරන දෙයක් කියන දෙයක් නෙමෙයි i felt it 😊
හොඳම නලු නිලියන් සමඟ හොඳ නාට්‍යයක් ❤❤❤❤❤❤❤❤
රගපාන චරිත ටිකනම් 👍🙏🙏🙏
කලූ ගෙ චරිතය මරු. කවුරුහරි දන්නවද එයාගෙ නම. හරිම දක්ශයි..
Akalanka prabashwara
කවද හරි සම්මාන පිට සම්මාන ගන්න චරිතයක් වෙනව ශුවර්..
Akalanka prabashwara ❤️
Mata mathak venne lintan semage❤❤
Kaluwagei, alponsugei kotasa maru appa. E kotasa 10 withara baluwa
කලේ කොහොමද බිදුනේ, 😂😂😂😂සුපිරි ඇක්ටින් ,,කවුද නලුවා ❤
Samanya මිනිස්සු විදිහට රගපාන mewage කතා වලට මම ගොඩාක් kamathi❤❤❤❤
අපි හැමදාම බැලුවේ හිතට ජාතික රූපවාහිනී කතා විතරයි.කලුවා නියමයි.
හිතට දැනෙන කතාවක් වගේ
ලොකේශන් සුපිරි , ආලෝකය පසුතල සුපිරි 👍
මේ අපේ කතාව ...❤❤❤❤
Kathawa lassanai kathawe ammage charithe adanawa witharai.
මේ තමයි මිනිස්සුන්ව පියවී ලොවකට ගෙන එන කතා මේවා කුරුදුවත්තේ නෝනලාට ගැලපෙන්නේ නැහැ බලන සෑම කොටසකටම ඇහැට කදුලු උනනවා❤❤
මේකෙ කමෙන්ට්ස් දකිනකොට තේරෙනව බහුතරය පොත් කියවන්නෙ නෑ
ඇයි එහෙම කියන්නෙ
Mokadda ekata comment Wala sambandaya.
ඇයි එහිම කියන්නේ
සුරංගනා බොලද කථාවලට වැඩිය මේ වගේ කතා පට්ට
Niyamai... kalu mahaththayage ragapama thathvikai. Niyamai 👍👍👍👍
අකලංක ප්‍රබාශ්වර වසරේ හොදම නලුවාට හිමි සම්මානය ලැබිය යුතුයි අපේ රටේ ගණිතය බූගෝලය විද්‍යාව පිලිබද මහාචාර්ය ජූරි සභාව සමහරවිට නැගීඑන හොදම නලුවාට දෙයි මොකද ලංකාවේ ඕනෑම නවක කෙනෙක් ප්‍රවීනයාට වැඩිය හොදට රගපෑවොත් අගයන්නේ නැහැ
😂😂😂😂😂😂හොදම නලුව😂😂😂😂
ඔබ හරි
ජවත් වෙනවා දෑනෙනවා මේ වගේ නිර්මාණ දකිද්දී 🎉🎉
ශෝයි අනේ මේ කතාව 😍😍😍😘❤️
කලුවගේ චරිතය සුපිරි
ශලනි තාරකා ගේ අම්මත් රඟපානවා මේ ටෙලි නාට්‍යයේ
Kauda aya
@@ErandiKumari-t9tසිමෙන්ති කොට්ට ඇතුලෙ තියෙනව කියල කිව්වෙ එයා..
Kauda name aka
නියමයි...ලස්සන කතාවක්....ගොඩක් අාසහිතේනවා......ගැමි කම 100'/.
තරින්දිගේ ආගමනය නියමෙට අරන් තියෙනවා... පොතේ ප්‍රධාන නිළිය විස්තර කරපු හැටියටම ඒක තියෙනවා...කියවනකොට අපේ මනසේ ඇදුන චිත්‍ර වගේමයි...
Potha mokakda?
දඩමංකඩ...ශාන්ති දිසානායක
@@sumisumi6512දඩමංකඩ
තව තවා වැඩියෙන් මේවගේ නිර්මාණ බිහිවේවා
මමත් මේකට ඇබ්බැහි වුණා ❤thanks රූපවාහිනි ❤
ආය සතියක් බලන් ඉන්න ඕනනේ අප්පා😢😢😢
ඇයි දන්නෑ මේ කතා සතිය දවස්වල දෙන්නැත්තේ හරිම ලස්සන❤❤❤
මන් බලපු සුපිරිම.කතාවක්, ❤ අර ගාතා කොටස් යටින් යද්දි රවී රොයිස්ටර්ගෙ සින්දුව මතක් උනා ❤
ඒ කතාව නං ටිකක් හොඳයි වගේ නේද තව ටිකක් පහු වෙන කොට තවත් හොඳ වෙයිද බලාගෙන යං කො නේද
මේ කතාව කොහෙද රු ගත කරන්නේ හරිම ලස්සනයි ❤️❤️
මමත් සොයන්නෙ ඒකම තමයි
වීරවිල.හම්බන්තොට පැත්තේ වගේ මට හිතෙන්නේ
සුමත් රත්නායක නිර්මාණයක් දැක්කේ නෑ කාලෙකින්...
හරිම ලස්සනයි ❤❤කතාව
හිතට එකග ලස්සන කතාවක්.මේ සමාජයේ ඉන්න මිනිසුන්ගේ ජීවන ගමන..රගපාන්නේ නලුවන් නෙමේ..ඒ තරම් තාත්වික රගපානවා
කලූගේ තනියට ආපූ හීනා මරු
අපූරු නිර්මාණයක්...... සුපිරි නිර්මාණය ක්
Hamadama me wage katha balanna thiyenawanam❤Me thamai ape rate aththa jeevitha.
සමහර පිරිමි තමන්ට ආදරේ කරන ගෑනි.. කෙල්ල අඬ අඬා පස්සෙන් එන එක විඳිනවා... එහෙම මිනිස්සු දාල කොහේ හරි යන්න දෙපාරක් හිතන්න වෙන්නෙ දරුවෝ.. දරුවා නිසා.. ඒත් ගෑනියෙක්ට පුළුවන් වෙන්න ඕනෙ ඒ මිනිහව හිතින් අත් ඇරලම දාන්න...
කලූ🥺❤
නිර්මාණ කරැවෙක් කියන්නේ පෙරගමන් කරැවෙක් හොද නිර්මාණයක්
මම බලන එකම ටෙලි නාට්ටිය
mamath 😊
තත්පරයක් දෙන්න..අපිමේවා හොඳයි
තප්පරයක් දෙන්න බලන්න .හරිම ලස්සනයි .
ආදර්ශවත් කතාවක්..උපරිම සාධාරණයක් කරනවා👌👌❤️❤️
කියන්න වචන නෑ සුපිරි
සුපරි ලස්සනයි ❤❤❤
හීනා හැනීයේක් දැකලා බයවේන හැටී මරැ🎉🎉🎉
අල්පොන්සෝ ❤❤❤
කොහොමද එයාගෙ රගපැම, ගින්දර වගෙ
Lassanai kathawa asawen balane...❤
මේ වගේ කතා හැමෝටම සෙට් වෙන්නේ නෑ. වෙනම වයිබ් එකක්❤
ලස්සන නිර්මාණයක්
හරිම ලස්සන කතාවක් ❤️❤️
කලු වගේ ඉවසීමක් තියෙන පුතෙක් ඒ අම්ම වෙනුවෙන්❤️
Hama charithayakatama galapena sadarana vidiye aya mekata aran thiyenne harima lassanay
මේව පොලොවෙ පයගහල ඉන්න අයගෙ කතාවල්.බලන්නෙත් පොලොවෙ පය ගහල ඉන්න කට්ටිය.හරිම ලස්සන.කතාවක්.ශාන්ති ගේ
Att❤
Makathava harima lassanai
❤
Attha❤❤❤
❤
මැළවුණු ගසක අතු ඉති මත නො එති දළු
ඇවිළුණු ලිපක ඉතිරිය පමණකිය අළු
දුක්වුණු උන්ට දුක මිස කෝ සිනිඳු සළු
වියළුණු බිමට සිහිලැති දිය පොදකි කලූ
වියළි කතාවට අමුතුම ගැම්මක් දෙන චරිතයක් තමයි කලූ ගෙ චරිතය..
ඒ රංගනය හරිම තාත්විකයි.. සම්මාන ලොරි පිටින් ගෙනත් ගෙයි දොරකඩ බාන්න ඕන. ❤❤❤
මේ වෙට්ට පිත්තල ලෝකෙ , මේවගේ කතාවක් මනසට දිව ඔසුවක් ❤
අනිවාර්යෙන්
1950 ගනන් වල උතුරු මැද පලාතේ ඉතා දුෂ්කර පාසැලක විදුහල්පතිවරයෙක් වූ මගේ පියා, පාන්දරින් වැවට ගොස් පෑදුන පිරිසිදු වතුර කලයක් ගෙනවිත්, පෙරා උණුකර අපට බොන්නට දුන් හැටි මතක් උනා. මෙි පරිසරයට මම තවමත් පුදුම ආදරෙයි. වියලි තුල තියෙන්නේ අපේ ජිවිත...!
හොඳම කතාවක් එ වගේම ගොඩක් වැදගත් එක add එකක්වත් නෑ බොහොම ස්තුති ජාතික රූපවාහිනීයට
ජාතික රූපවාහිනීය කොහෙන්ද මේ කලූ හොයාගත්තේ ..මාරම සක්ෂයෙක්.....❤❤❤❤
ඇයි දැකලා නැද්ද කලින් රගපානවා එයා. ගොඩක් කතා වල ඉදලා තියෙනවා.
අකලංක ප්‍රබාශ්වර
සත්‍යා එකේ හිටිය
@@amilanuwan8579 එයාගෙ turning point එක මේක
සත්‍යා
වසරේ හොදම නඑ නිළි කැල සමග හොදම නිර්මාණය විය යුතුම හදවතට දැනෙන ජිවිතයේ රිදුමක්. මෙය එවැනි ඇගයිමක් නොලැබුනොත් එය මහා අපරාදයක්. මෙයයි ලංකා පොළවෙ අහිංසක ගැමි ජිවිත වල හෘද ස්පන්දනය! සරැව පිත්තල සිදාදිය අවට කතාවන් අතර මෙය ඉඩෝරයට පොද වැස්සක්!🎉🎉🎉🎉❤
කඑ වගෙම කඑගෙ අමිමා! ඒවගෙම හැම චරිතයක්ම!🎉🎉🎉
මේ නාට්‍යය සති අන්තයේ නෙවෙයි සතියේ දවස් පහේ පෙන්නුවනම් හරිම වටිනවා. සතිය පුරාවටම පෝසත් පවුල්, ලොකු ගෙවල්, ලොකු ලොකු වාහන, මමී ඩැඩීලා විතරයි බලන්ඩ තියෙන්නේ. එපා වෙලා ඒවා බලලා. 'වියළි' පිපාසයට දිය පොදක් වගේ. තව සතියක් බලාගෙන ඉන්ඩ වෙන එකයි ප්‍රශ්නේ.....
Eka nm aththa ..
එතකොට වටිනාකම අඩුයි
පුංචි කාලේ ඉදන් ආසම චැනල් එක ජතික රූපවාහිනිය ❤❤ එකාලේ ගිය කාටුන් බැලුවා වගේම දැන් එකේ කතා බලන්නේ ❤❤
සුපිරි රගපෑම කිරි නෝනෙගෙයි කලු මහත්තයගෙයි ඒවට තමයි සම්මාන දෙන්න ඕනා ❤❤❤❤
මෙවැනි නිර්මාණ තව තවත් බිහිවේවා! සියලුම නලු නිලියන් කුසලතා පූර්ණ වූ අයයි. සම්මාන දී ඇගයිය යුතුයියි.❤❤
කිසිම කැතක් හිරිකිතක් නැතිව බලන්න පුළුවන් හොඳ හරවත් නිර්මාණයක්
දැන් තියනමාලිගාවල කතා වලට වැඩිය ලස්සනයි මේවගේ ගැමි ක තා
මනික්කාවතේන් පස්සේ බලන හෝදම නිර්මාණය ❤❤❤
ඇයි බං මහපොළොව…
ඔව් නෙහ්😊
අනිවාර්යයෙන්
Ay thath parayak xenna kathawa
මානික්කාවත නාට්‍යයේ මොකක්ද කලූගේ චරිතේ ?
අහ් ශලනිගෙ අම්මත් ඉන්නේ..එයත් කාලයක් රගපාලා විවේකයක් ගත්තට ආයිත් ඇවිත් ❤️❤️
කලුවා විතරක් නෙවෙි. ඔහු සමග රගපාන අනිත් නළුවාත් හරිම දක්ෂ විදියට ඒ චරිතය ගොඩනගා ගන්නවා. ඒක සාමාන්‍ය නොවන අමාරු චරිතයක්.
Heena👍
ou eyath daksha naluwek
අල්ෆෝන්සෝ
Eka atta
දෙරණේ උන්ට මේක පෙන්නන්න ඕනේ මේවා තමයි නියම කතා කියලා ගොන් දෙරණ😂😂😂
කලූගේ උදව්වට ආපු කෙනා නම් මරු 😂😂
සනත් චන්ද්‍රසිරි මහත්තයා දකින විට හරිම දුකයි.ඔබ නැවත අපි අතරම ඉපදේවා,අවසානයේ නිවන් දකිත්වා.❤🙏
අනිවාර්යයෙන්ම පබා කතාවේ එතුමා ගේ රංගනය අතිවිශ්ධයි
කලුවගෙ චරිතෙ මට මතක් වෙන්නෙ ලින්ටන් සේමගේ. හේමසිරි ලියනගේ ඒවගේ බරටම දෙනෙන මට ලියන්න අමාරුයි. කියන්න පුලුවන් .පට්ටයි මරු
ඔව් .ඔව් ඒ දෙන්නට සමානයි 👍
ඇත්තටම
👍👍❤️
එයාගෙ නම මොකක්ද..
@@niranjigalarawa7245අකලංක ප්‍රභාශ්වර ❤️
මේ වගේ හොඳ කතාවක් බලන්න රූපවාහිනී හරි itn හරි ව්තරයි තියෙන්නේ
ස්වර්ණවාහිනීයෙත් ගියා ඉස්සර දැන්නම් කොහොමද දන්නෑ. දෙරණ, හිරු, සිරස ඒවයෙ යන ඒවනම් අරහං
හිරුගල් බණ්ඩාර මහත්මයා නනි ඔබතුමාගෙ. වියළි අපි ආසාවෙන් බලනවා
කලුවා... මල්ලි පැහැදිලි අනාගතය තියෙනවා උඹට ජයෙන් ජය..
මේ කතාවත් හරිම ලස්සනයි ගිරිදේවි වගේ කතාවක් මේ අයගේ රඟපෑම් රඟපානවද කියන්නත් බෑ අර විකාරණීය පබළු විකාර කතා මොනවද ඒවා මෙන්න ලස්සන කතා
මම ගොඩක් ආස මේ වගේ කතා බලන්න.මහ පොලව කතාව මතක් වෙනව.අනේ මේ වගේ නිර්මාණ තව තව බිහි වෙන්න ඕනා...
සවුදි වල ඉදන් බලද්දි ලංකාවට පියබලා එන්න හිතෙනවා....❤❤❤
අද තමා තරින්දි ,මම බලන් හිටියෙ කවුද කියලා චරිතය. කලුට සෙට් වෙයි වගේ 👍👍👍
Tharindi kohomath daksha chaarithrayak onama dekata .mahapolawa eketh hitiye.dan inna sini bola charitha atharin tharindi,Michel wage Aya dakshai.
මමත් හරිම ආසයි මේ වගේ කතා බලන්න ❤️❤️❤️
Balanna drama ekak නැතුව innakota අහම්බෙන් dakke .. කොටස් 7 eka දිගටම beluwa .. e ළඟ කොටස balanna iwasillak නැතුව innawa.. thanqqq රූපවාහිනී ...❤❤❤❤
කලු මහත්තයගෙ ගෝලයට රගපාන කෙනාගෙ රගපෑම් නම් මරු
අල්පොන්සු 😅
හිතට මොකක්දෝ වෙනවා මේ කතාව බලද්දි🎉❤
මේකත් මහපොළොව වගේ ලස්සන කතාවක්.. Frames මරු.. Art එකක් තියනව frames වල..
මෙවැනි ටෙලිඩ්‍රාමා දැකීමට සැලැස්වීම ඉතා අගනේය .🎉🎉🎉🎉🎉
වර්තමානයේ අපේ දරුවන් ට ටෙලි න්ස්ට්ය කියන්නෙ මොකද කියල පෙන්නන්ඩ ඉරුගල්බන්ඩාර මහත්මා මබොහොමත්ම පින්
මාර ලස්සනයි ❤️මට අහම්බෙන් දක්කේ මන් විකාර කතා බලන්න නෑ මේවා ඒවා පට්ට ආදරේ ❤️🙏
අද කාලේ දරුවන්ට ඒ කාලේ අපි ජිවත් වෙචිච විදිහ පෙන්නන්ඩ නියම කතාවක්
ලියන්න වචන නැහැ ඒ තරම් ම පපුවටම කිදාබහින ස්භාදහමේ සුන්දරත්වය කැටිවුනු මිනිස් ජිවිතවලලස්සන නිර්මාණයක්
පිරිමි න්ට ගෑනියෙක් ගෙ ඉස්සර හ පේන්නත් බෑ , පස්ස පේන්නත් බෑ 😂😂😂😂😂, අසහනය , පීඩනය , ගනිකාව්ර්තිය නීති ගත කරන්න ඕන . නැත්නම් නිදහසේ කිසි කෙනෙක් ට ඉන්න දෙන්නේ නෑ 😂😂
මෙහෙම පරිසරයක ජීවත් වෙන අය, ඇත්තටම කොහොම කට්ටක් කනවා ඇත්ද ජීවත් වෙන්න ...
අනේ හරිම ලස්සනයි හමදාම දෙන්න කො .. අපේ අම්මා ඔහොම පෙරලා වතුර ගෙනා අතිතයක් අපිට තිබුනා ... අපේ ගම ඉස්සර ඔය වගෙ...
කලු අති දක්සයි හැම චරිතයක්ම සාදරනයි අම්මා නොන්ජල් මොකද කලුට කරන අසදාරනයට පෙනි සිට්න ප්‍රමානය මදි
කලූ ගෙ තාත්තා කරුණාදාසම තමයි..ඔය බොරු සැකයක්
@@nadeenisha9455matath hithenava.
@@nadeenisha9455math hithanne ehema mokada ganita eya niwaradi kiyala kiyanna karunadasa iada Ida den na.
තත්පරයක් දෙන්න කතාව ඉවර උනාට පස්සෙ කතාවක් හොය හොය හිටියෙ.තරින්දි ඉන්නව දැකපු නිසයි බලන්න ආවෙ ❤ මරු
ඇබ්බැහි වෙනවා අම්මපා.❤😍❤
ඇත්තට මං මේ අදමයි බලන්නෙ මාර ලස්සනයි සත්තයි
වැහි පිරිත හරි ලස්සනට කියනව. කතාව හරිම ලස්සනයි.
කලුවයි,ඒ අම්මයි හරිම පවු..තාත්තා ට නම් හිතත් නැතිම ගානයි..සත්‍යය කතා මෙවැනි කොතරම් නම් ඇතිද.
Ey danne nah neda thaththata putha penna bari
මුල මුදන් කතාව බලන්න එතකොට තෙරෙයි @@surekaolsen5748
@surekaolsen5748ඒ මිනිහා හිතන්නේ කලූ වෙන මිනිහෙක්ගේ කියලා
හීනායි කලුයි මරු අනේ
මේ කතාව බලද්දින් මට මානික්කාවත මතක්වෙනව ඒපරිසරය් හරිම ලස්සන කතාවක් බලන්න ආසහිතෙනව
කලු හරියට හේමසිරි ලියනගේ මහතා වගේ.හරිම ලස්සනයි.සුබ පැතුම්
සිහින ගෙනෙන කුමාරියේ වගේද මෙි කතාව මාරම ලස්සනයි හැමදාම තියෙනව නමි
14:59 අපි කරන්න ඕන අපිට දැනෙන දේ මිසක් තව එකෙක් කරන දෙයක් කියන දෙයක් නෙමෙයි i felt it 😊
හොඳම නලු නිලියන් සමඟ හොඳ නාට්‍යයක් ❤❤❤❤❤❤❤❤
රගපාන චරිත ටිකනම් 👍🙏🙏🙏
කලූ ගෙ චරිතය මරු. කවුරුහරි දන්නවද එයාගෙ නම. හරිම දක්ශයි..
Akalanka prabashwara
කවද හරි සම්මාන පිට සම්මාන ගන්න චරිතයක් වෙනව ශුවර්..
Akalanka prabashwara ❤️
Mata mathak venne lintan semage❤❤
Kaluwagei, alponsugei kotasa maru appa. E kotasa 10 withara baluwa
කලේ කොහොමද බිදුනේ, 😂😂😂😂සුපිරි ඇක්ටින් ,,කවුද නලුවා ❤
Samanya මිනිස්සු විදිහට රගපාන mewage කතා වලට මම ගොඩාක් kamathi❤❤❤❤
අපි හැමදාම බැලුවේ හිතට ජාතික රූපවාහිනී කතා විතරයි.කලුවා නියමයි.
හිතට දැනෙන කතාවක් වගේ
ලොකේශන් සුපිරි , ආලෝකය පසුතල සුපිරි 👍
මේ අපේ කතාව ...❤❤❤❤
Kathawa lassanai kathawe ammage charithe adanawa witharai.
මේ තමයි මිනිස්සුන්ව පියවී ලොවකට ගෙන එන කතා මේවා කුරුදුවත්තේ නෝනලාට ගැලපෙන්නේ නැහැ බලන සෑම කොටසකටම ඇහැට කදුලු උනනවා❤❤
මේකෙ කමෙන්ට්ස් දකිනකොට තේරෙනව බහුතරය පොත් කියවන්නෙ නෑ
ඇයි එහෙම කියන්නෙ
Mokadda ekata comment Wala sambandaya.
ඇයි එහිම කියන්නේ
සුරංගනා බොලද කථාවලට වැඩිය මේ වගේ කතා පට්ට
Niyamai... kalu mahaththayage ragapama thathvikai. Niyamai 👍👍👍👍
අකලංක ප්‍රබාශ්වර වසරේ හොදම නලුවාට හිමි සම්මානය ලැබිය යුතුයි අපේ රටේ ගණිතය බූගෝලය විද්‍යාව පිලිබද මහාචාර්ය ජූරි සභාව සමහරවිට නැගීඑන හොදම නලුවාට දෙයි මොකද ලංකාවේ ඕනෑම නවක කෙනෙක් ප්‍රවීනයාට වැඩිය හොදට රගපෑවොත් අගයන්නේ නැහැ
😂😂😂😂😂😂හොදම නලුව😂😂😂😂
ඔබ හරි
ජවත් වෙනවා දෑනෙනවා මේ වගේ නිර්මාණ දකිද්දී 🎉🎉
ශෝයි අනේ මේ කතාව 😍😍😍😘❤️
කලුවගේ චරිතය සුපිරි
ශලනි තාරකා ගේ අම්මත් රඟපානවා මේ ටෙලි නාට්‍යයේ
Kauda aya
@@ErandiKumari-t9tසිමෙන්ති කොට්ට ඇතුලෙ තියෙනව කියල කිව්වෙ එයා..
Kauda name aka
නියමයි...ලස්සන කතාවක්....ගොඩක් අාසහිතේනවා......ගැමි කම 100'/.
තරින්දිගේ ආගමනය නියමෙට අරන් තියෙනවා... පොතේ ප්‍රධාන නිළිය විස්තර කරපු හැටියටම ඒක තියෙනවා...කියවනකොට අපේ මනසේ ඇදුන චිත්‍ර වගේමයි...
Potha mokakda?
Potha mokakda?
Potha mokakda?
දඩමංකඩ...ශාන්ති දිසානායක
@@sumisumi6512දඩමංකඩ
තව තවා වැඩියෙන් මේවගේ නිර්මාණ බිහිවේවා
මමත් මේකට ඇබ්බැහි වුණා ❤thanks රූපවාහිනි ❤
ආය සතියක් බලන් ඉන්න ඕනනේ අප්පා😢😢😢
ඇයි දන්නෑ මේ කතා සතිය දවස්වල දෙන්නැත්තේ හරිම ලස්සන❤❤❤
මන් බලපු සුපිරිම.කතාවක්, ❤ අර ගාතා කොටස් යටින් යද්දි රවී රොයිස්ටර්ගෙ සින්දුව මතක් උනා ❤
ඒ කතාව නං ටිකක් හොඳයි වගේ නේද තව ටිකක් පහු වෙන කොට තවත් හොඳ වෙයිද බලාගෙන යං කො නේද
මේ කතාව කොහෙද රු ගත කරන්නේ හරිම ලස්සනයි ❤️❤️
මමත් සොයන්නෙ ඒකම තමයි
වීරවිල.හම්බන්තොට පැත්තේ වගේ මට හිතෙන්නේ
සුමත් රත්නායක නිර්මාණයක් දැක්කේ නෑ කාලෙකින්...
හරිම ලස්සනයි ❤❤කතාව
හිතට එකග ලස්සන කතාවක්.මේ සමාජයේ ඉන්න මිනිසුන්ගේ ජීවන ගමන..රගපාන්නේ නලුවන් නෙමේ..ඒ තරම් තාත්වික රගපානවා
කලූගේ තනියට ආපූ හීනා මරු
අපූරු නිර්මාණයක්...... සුපිරි නිර්මාණය ක්
Hamadama me wage katha balanna thiyenawanam❤
Me thamai ape rate aththa jeevitha.
සමහර පිරිමි තමන්ට ආදරේ කරන ගෑනි.. කෙල්ල අඬ අඬා පස්සෙන් එන එක විඳිනවා... එහෙම මිනිස්සු දාල කොහේ හරි යන්න දෙපාරක් හිතන්න වෙන්නෙ දරුවෝ.. දරුවා නිසා.. ඒත් ගෑනියෙක්ට පුළුවන් වෙන්න ඕනෙ ඒ මිනිහව හිතින් අත් ඇරලම දාන්න...
කලූ🥺❤
නිර්මාණ කරැවෙක් කියන්නේ පෙරගමන් කරැවෙක් හොද නිර්මාණයක්
මම බලන එකම ටෙලි නාට්ටිය
mamath 😊
තත්පරයක් දෙන්න..
අපි
මේවා හොඳයි